පේන හැමදේම ඇත්ත නෙවේ... 🍃❤️ (-මැයි මාර ප්‍රසංගය- 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ඇත්ත කියන්නෙ ඇත්තට ම ද?
    පේන හැමදේම ඇත්තද? 🥺❤️🍃
    ..................................................
    ......."ඒ වෙලාවේ සංචරණීගේ ඒ සතුටට හේතු වුණේ
    ඇත්ත මල් නෙවෙයි.
    හදපු මල්.
    ඒක මවාපෑමක්, බොරුවක්, කොටින්ම වංචාවක්.
    ඒක කළේ මම. "......
    මැයි මාර ප්‍රසංගය | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල Mahinda Prasad Masimbula
    Voice | Aruna Madhushan අරුණ මධුශාන්
    Drone | Gaya Walker Gaya Walker
    #aruna #arunamadhushan2 #foryoupage #fly #අරුණමධුශාන් #VoiceEffects #kandy #flypシ
    #srilankan #foryou #viral #tranding #viraltiktok #tiktok #book #booktok #books #books #mahindaprasadmathsibula #maymaaraprasangaya
    #මැයිමාරපසංගය

ความคิดเห็น • 26

  • @sadeepalakshan9530
    @sadeepalakshan9530 6 หลายเดือนก่อน +3

    ඒ තරම් සුන්දර හිනාවක් මට මගහැරුනා
    මරු මචන් පොත නම් මරු උබේ voice එකත් මරු

    • @arunamadhushan
      @arunamadhushan  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🍃 චැනල් එකේ තියෙන අනිත් ඒවත් අහලා කමෙන්ට් එකක් දාල ශෙයාර් පාරක් දාමු මචං.. 💪💪

  • @lakshanchamod1208
    @lakshanchamod1208 17 วันที่ผ่านมา +1

  • @worldchange.6052
    @worldchange.6052 4 หลายเดือนก่อน +1

    Thnks bro❤your voice superb❤

    • @arunamadhushan
      @arunamadhushan  3 หลายเดือนก่อน

      Thankyouuuuu 🥰❤️🍃

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 4 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි

    • @chathurikawushalya2285
      @chathurikawushalya2285 4 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම film එක එනවා නම්.

    • @arunamadhushan
      @arunamadhushan  3 หลายเดือนก่อน

      🥰❤️🍃

  • @worldchange.6052
    @worldchange.6052 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ i love this book and songs

    • @arunamadhushan
      @arunamadhushan  4 หลายเดือนก่อน

      Thankyou 🥰❤️🍃🔥

  • @user-me2jx1bl4w
    @user-me2jx1bl4w 4 หลายเดือนก่อน +1

    සුන්දරයි ❤

  • @nandanalakmal4599
    @nandanalakmal4599 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @keepquitbesilent
    @keepquitbesilent 6 หลายเดือนก่อน

    Ammo aiye ❤️😢 niyamai oi

  • @wasanthakumara2009
    @wasanthakumara2009 หลายเดือนก่อน +1

    Meka drone karala gaththa nm e mara gaha thama thiyenawada kiyannako

    • @arunamadhushan
      @arunamadhushan  หลายเดือนก่อน

      නෑ.. මං දන්න තරමින් මේක වෙන ගහක්🍃

  • @Maleesharanasinghe-ve5zo
    @Maleesharanasinghe-ve5zo 2 หลายเดือนก่อน +1

    පොතේ part 02 එකක් එන්නේ නෑ නේද

    • @arunamadhushan
      @arunamadhushan  หลายเดือนก่อน +5

      මං හිතන්නෙ එන්නෙ නැතිවෙයි.. හැබැයි සංචරණි මේක කියවලා එයාගෙ කතාව ලිව්වොත් මරු කියල මට හිතෙනව. 🥺❤️🍃

    • @nexurevizhos
      @nexurevizhos หลายเดือนก่อน +2

      සමිධ මැරිලා නේ ඒක හින්දා සංචරණී දැක්කත් ලියන්නේ නැති වෙයි තව පොතක්. හැබැයි ලිව්වොත් රැවැට්ටුවා කියලා දුකින් මියදුණු සමිධ කොහේ හරි ඉඳන් සතුටු වෙයි.

    • @arunamadhushan
      @arunamadhushan  29 วันที่ผ่านมา

      @@nexurevizhos මෙහෙමයි දැන් ඔය කියන විදිහට සමිධ ගැන සංචරණි ඇත්තටම දන්නෙ නෑනෙ. ඉතින් අපිට සමිධගෙ පැත්තෙන් බැලුවාම දැනෙන තරම් ආදරණීය කතාවක් සංචරණිගෙ පැත්තෙන් නොදැනෙන්න පුළුවන්. ඒ කියන්නෙ හැමදාම ඇත්ත මල් විදිහට දැකපු කෙනෙක් දැනගනී ආදරය වෙනුවෙන් කරපු ක්‍රියාවක් මං ඒ දැක්කෙ කියලා. එතනින් එහාට එහෙම තමන්ට ආදරය කරපු සමිධ ගැන සහ දැන් සංචරණි අත්විඳින ආදරය ගැන එයාට නෙවේ ඕනෙ ම කෙනෙක්ට ලියන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.❤️🍃

    • @randunumarsinghe5882
      @randunumarsinghe5882 19 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@arunamadhushanමෙක ඇත්ත කතාවක්😢ද

    • @arunamadhushan
      @arunamadhushan  13 ชั่วโมงที่ผ่านมา +1

      @@randunumarsinghe5882 ඔව්නෙ 🙂