Colombo Port City | How To Start a Business In Port City Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 231

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +71

    Colombo port city will be a share market also. one day i watched the TV programe there was minister nalaka godaheva that he talked abou that.anyway thanks SIMPLEBOOKS.

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +13

      Ahhh...is it...Thanks for that information.

    • @nakamoto5651
      @nakamoto5651 3 ปีที่แล้ว +1

      Portcitystockexchange.com😊

  • @ashendaily9782
    @ashendaily9782 3 ปีที่แล้ว +155

    මම අනිවාර්යයෙන්ම ලංකාවේ no.1 Entrepreneur කෙනෙක් වෙනවා.❤️🙈

  • @d-maduranga4708
    @d-maduranga4708 3 ปีที่แล้ว +71

    2040 ගනන් වලදි ලංකාව සංවර්ධනය වූ රටක් වෙයි ❤️❤️❤️
    කියලා විශ්වාසයක් තියනවා

    • @testemoney1325
      @testemoney1325 3 ปีที่แล้ว +3

      wei wei

    • @d-maduranga4708
      @d-maduranga4708 3 ปีที่แล้ว +6

      @@testemoney1325 මොකෝ උබලගෙ ඇස් වලට කටු අයිනව වගේද 😆😆🖕🖕🖕🖕

    • @testemoney1325
      @testemoney1325 3 ปีที่แล้ว +6

      @@d-maduranga4708 ඕව් බන්, උඹ 2040 වෙනකන් හිටියොත් මගේ කමෙන්ට් එක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින්. එදාට බලපන්කො.

    • @d-maduranga4708
      @d-maduranga4708 3 ปีที่แล้ว +2

      @@testemoney1325 මම නම් ඉදී උබ ඉදීද 🤣🤣💩

    • @d-maduranga4708
      @d-maduranga4708 3 ปีที่แล้ว +2

      @@testemoney1325 උබට කමෙන්ට් පෙන්නලා මම ### බන් 🖕💩🤣

  • @Simplebooks
    @Simplebooks  3 ปีที่แล้ว +34

    What is your thought on Colombo Port City?

    • @asithasandaruwan464
      @asithasandaruwan464 3 ปีที่แล้ว +6

      It's srilanka future

    • @ashendaily9782
      @ashendaily9782 3 ปีที่แล้ว +2

      Foriner kenek nthuwa business ekak lankawe kenekta krnna puluwn unnm❤️ hodai kiyla hithenawa

    • @ashendaily9782
      @ashendaily9782 3 ปีที่แล้ว +2

      @@thamiilab9844 eka atta

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +3

      Gre8 project

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +3

      👍👍👍🔥

  • @sthiwanka4173
    @sthiwanka4173 3 ปีที่แล้ว +17

    හොද රිසර්ච් එකක් කරලා වීඩියෝ එක කරලා තියෙනවා, නියමයි 👍✌

  • @ashwije4312
    @ashwije4312 3 ปีที่แล้ว +9

    Port city is a transformational project. It will allow to reduce our dependency on Dollar

  • @shehanmusick
    @shehanmusick 2 ปีที่แล้ว +3

    One of the best channel for a growing future 🔥

  • @aakash8659
    @aakash8659 3 ปีที่แล้ว +5

    Wow what an interesting topic, I really didn't expect the content
    Thanks for simple books team.

  • @jknmadushanka8510
    @jknmadushanka8510 3 ปีที่แล้ว +10

    foreign funds වලින් invest කිරීම අනිවාර්‍ය දෙයක් වීම වැදගත්

  • @bashithalakshan3493
    @bashithalakshan3493 3 ปีที่แล้ว +21

    ගොඩක් වැදගත් vedio එකක් ලංකාවේ ඉන්න අයට ඇමෙරිකාවේ ව්‍යාපාරයක් පටන් අරන් ලංකාවට $ ගේන්න පුලුවන් විදිය ගැන vedio එකක් ගේන්න පුලුවන්ද 🙏🙏🙏

  • @kalanagunaratne4644
    @kalanagunaratne4644 3 ปีที่แล้ว +6

    Port city will be a very good investment for Sri Lanka. Thank u for share this video

    • @kalanagunaratne4644
      @kalanagunaratne4644 3 ปีที่แล้ว

      I will bring my design agency to port city

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +1

      @@kalanagunaratne4644 Wow...all the very best

  • @ishangamage5592
    @ishangamage5592 3 ปีที่แล้ว +25

    මේක චීනෙට අයිතිවෙනවද නැද්ද කියන එක තීරණේ වෙන්නෙ අපේ රටේ එවුන්ගෙ කල්ක්‍රියාව මතම තමයි.ධම්මික පෙරේරා උනත් කියන්නෙ මේකට ඕන qualified human capital එකවත් හරියට අපේ රටේ තාම නෑ කියල.ඉතින් එහෙම එකක් හැදේවිද මේකෙ ඉන්න එවුන් දෙපැත්ත බෙදිල දේශපාලනෙට කඩේයනව මිසක් ඉගෙනගෙන මේවගෙ එකක ජොබ් එකක් කරන්න තරම් qulification හදගන්නෙ කීදෙනාද.එතකොට ඉතින් කොහොමත් වෙන්නෙ ඕකට ඕන human capital එක චීනෙන්ම ගෙනෙවි,මොකො රට ඇතුලෙ qualified අය නෑ කියල බිස්නස් නවත්තගෙන ඉන්න බෑනෙ.එතකොට ඉතින් ඉබේටම ඕක චීනෙට අයිති වෙන්වා.ආයෙ අමුතුවෙන් ලියල දෙන්න ඕන නෑ.

  • @futurepresidentofficial
    @futurepresidentofficial ปีที่แล้ว +2

    අපේ හමුදුරුවනේ,
    මම මේක මේ කියපු දේවල් වෙනස් කරලා ලංකාවේ ජනාතාවට යහපතක් වෙන විදිහට වෙනස් කරනවා.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +7

    ඉදිරියට. අපේ රට දියුනුවට
    පත් .වෙයි
    ලස්සනයි.....

  • @samudithachathuranga5485
    @samudithachathuranga5485 3 ปีที่แล้ว +5

    Could you please tell us about as a sri lankan how we get a job (employee) in port city?

  • @pehezara4850
    @pehezara4850 3 ปีที่แล้ว +4

    Excellent job bro.....😎💥💖🌠

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +8

    ඕක ලංකාවෙ පට්ට හැරවුම් ලක්ෂයක් වෙනවා.එක නම් 1000%ක් ෂුවර් දෙශපාලන වටපිටාව කොහම උනත්.මං දැක්කා මොඩ දෙශපාලකයෙක් ඕක ආදයම් එන එක්තරා බිස්නස් එකක් ගැන බොහම වැරදි මතයක් සමාජ ගත කරනවා.කාලයක් එ ක්ෂෙත්‍රයෙ වැඩ කරපු කෙනෙක් විදියට මං දන්නවා ලංකාවෙ ඩොලර් අනුපාතය පවා වෙනස් කරන්න පුලුවන් කිල මෙ බිස්නස් වලට.මට එ මනුස්සයා කියපු දෙවල් ඇහෙද්දි දුක හිතුනා අපෙ රටෙ දෙශපාලකයො වෙලා ඉන්නෙ මෙ වගෙ අඩු බුද්ධි මට්ටමක මිනිස්සු නෙද කියළා හිතිලා.කොහම උනත් port city එක පිහිටලා තියෙන තැන අනුව ඕක හදලා ඉවර වෙද්දි හරියට දෙශපාලන වාසිත් ලබාගෙන ඕකෙ ලාබයත් අපෙ අතට ආවොත් ලංකාවෙ ලොකු වෙනසක් කරන්න පුලුවන්.එත් දුක තියෙන්නෙ ඕක සම්පුර්ණ ඉවර කරන කාලය වෙද්දි අපි නාකි වෙලා😜කමක් නෑ අපෙන් පස්සෙ පරම්පරාවවත් ඕකෙ ප්‍රතිලාභ විඳිවිනෙ

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
    අපේ මල්ලි මට මේ TH-cam channel එක ගැන ගොඩක් කලින් කියලා තිබුණත් මම මේ channel එකේ video lessons බලන්න ඒ තරම් උනන්දු වුණේ නැත්තෙ මම වැඩි පුරම කැමති ඒ පාඩමට අදාළ පින්තූරත් එක්කම පාඩම පැහැදිලි කරනවා නම්.
    මේ video lessons හරියටම බලලා තිබුණේ නැති නිසා මම හිතුවේ පින්තූර නැතුව අයියා පාඩම පැහැදිලි කරනවා ඇති කියලා. එහෙම හිතපු එක වැරදි තමයි.
    දැනට සති 03 කට විතර කලින් මට මේ channel එකේ Jack Ma ගැන කරපු case study එක හම්බ වුණා. ඒත් එක්කම අනිත් case studies ටිකත් මම දැක්කා. ඒ සේරම මම download කරගෙන බැලුවා.
    මම මෙච්චර කාලයක් හොයපු දේ තමයි මෙතන තියෙන්නෙ කියලා ඊට පස්සෙ තමයි තේරුණේ. ලංකාවෙ අයටත් ගන්න පුළුවන් විදිහට මේ knowledge එක සිංහලෙන් හොයා ගන්න බැරි වුණ නිසා මම සමහර ළමයින්ගෙන් අහලත් තියෙනවා මෙහෙම channel එකක් කරන්න පුළුවන් ද කියලා.
    ඒත් ඒගොල්ලන්ට තිබුණ ආර්ථික ප්‍රශ්න, පහසුකම් මදි ප්‍රශ්නත් එක්ක ගොඩක් අය උනන්දු වුණේ නෑ මේකට. සමහර අය කැමති වුණා. ඒත් ඒ අයට කාලය ඉල්ලුවා. ඒ කොහොම වුණත් මේ quality එකත් එක්ක කරනවා නම් මම දන්න තරමින් දැනට තියෙන්නෙ Simple Books විතරයි.
    මේකේ තිබුණ case studies 70 න් මේ වෙනකොට case studies 65 ක් බලලා ඉවරයි. ඊට අමතරව තියෙන video lessons බලන ගමන් ඉන්නෙ. මේ channel එකේ තියෙන video lessons වලින් මේ වෙනකොට video lessons 85 ක් බලලා ඉරයි.
    අයියේ මේ වගේ තවත් case studies කරන්න. Business Personalities විතරක් නෙවෙයි Shah Rukh Khan, Michael Phelps, Elvis Presley, Albert Einstein වගේ විශිෂ්ඨත්වයට පත්වෙච්ච හැම කෙනෙක් ගැනම case studies කරන්න. මොකද මොනව හරි product එකක් නැත්නම් service එකක් brand කරලා commercialize කරන්න ඒ knowledge එක ගොඩක් වැදගත්.
    ලෝකයේ සාර්ථක වෙච්ච කලාකරුවන් ගැන එහෙම case studies කළොත් ඒක අපේ රටේ ඉන්න අයටත් ගොඩක් වටිනවා. දක්‍ෂ අය ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් දෙනෙක් තමන්ගේ දක්‍ෂතාවය හරියට commercialize කරන්න දන්නෙ නැති නිසා ඒ ගොල්ලන්ට financially success වෙන්න පුළුවන් කමක් නෑ.
    මේ project එක දිගටම කරන්න. අපිත් අපිට පුළුවන් විදිහට උදව් කරන්නම්.
    මේ දේ අපිට ගොඩක් වටිනවා.
    Wish you all the best!
    (වැරදියට තේරුම් ගන්න එපා. මම මේ comment එක මම බලපු හැම video lesson එකකටම copy කරනවා. එහෙම කරන්නෙ මට මේ message එක කොහොම හරි ඕගොල්ලන්ගෙ team එකට ලැබෙන්න ඕනෙ නිසා. මේ comment එකේ අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ comment එක delete කරන්න.)
    බොහොම ස්තූතියි.🙏

  • @wasanthakumara2356
    @wasanthakumara2356 3 ปีที่แล้ว +12

    Stroke market එකට business එකක් ඇතුල් කරන විදිහ වීඩියෝ එකක් කරන්න

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +7

      Ow..gennm issrahata

    • @BMBandara666
      @BMBandara666 3 ปีที่แล้ว +1

      එකගායි

    • @bashithalakshan3493
      @bashithalakshan3493 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඕන අනිවාරෙන්

    • @jayathissaaral2598
      @jayathissaaral2598 3 ปีที่แล้ว

      @@Simplebooks anna e video eka gennako .asai danaganna .danma e level ekata awe nathath

  • @nadun2005z
    @nadun2005z 3 ปีที่แล้ว +3

    Wow 😍 සුපිරි

  • @aryannrao501
    @aryannrao501 3 ปีที่แล้ว +4

    thanks simple books

  • @rashmikagayanperera
    @rashmikagayanperera 3 ปีที่แล้ว +4

    Great content as usual ❤️

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 ปีที่แล้ว +7

    මේ knowledge එක රටේ හැමොටම බෙදා දෙන්න ඕන.

  • @NdjcSenanayake
    @NdjcSenanayake 3 ปีที่แล้ว +29

    ලංකාවේ සමහරුන්ට මේකේ වැදගත්කම තේරෙන්නේ නෑ නේ.

    • @ravindumadushan2103
      @ravindumadushan2103 2 ปีที่แล้ว +1

      ජෙප්පො බන් එ්.. රටෙ ප්‍රශ්ණ විසදුනොත් උන්ගෙ දේශපාලන ව්‍යාපාරය කරන්න බැරි වෙනවනෙ..

  • @user-wu8kh5yh4f
    @user-wu8kh5yh4f 3 ปีที่แล้ว +6

    Crypto currency exchange කරන්න පුළුවන් වෙයිද?

  • @kaifgemkaifgem1090
    @kaifgemkaifgem1090 ปีที่แล้ว +1

    Bro ! Mata shop akak ganna ona portcity aka so kohama aka ganna ? Oya gava contacts tiyanawada ?

  • @krishjohn7660
    @krishjohn7660 3 ปีที่แล้ว +1

    Good information bro keep it up

  • @mithunminol_7571
    @mithunminol_7571 3 ปีที่แล้ว +2

    I will invest there😎💪

  • @travelwithgirl5487
    @travelwithgirl5487 3 ปีที่แล้ว +1

    Niyamai shahodaraya hoda denumak ♥️🥰😍

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 3 ปีที่แล้ว

    Thanks aiya , brand name ekak aluthen build up karanne kohemada strategies gana video ekak karanna puluwanda

  • @southredmondtoxik1885
    @southredmondtoxik1885 3 ปีที่แล้ว +1

    Port City Eka sambandawa Mata loku idea ekak thiyenawa. Asai eeka hebekaraganna. Asai hodama entreprenure kenek wenna. Wenawamai.

  • @dhanuddaradharmarathne9069
    @dhanuddaradharmarathne9069 3 ปีที่แล้ว +1

    Very good analysis

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 3 ปีที่แล้ว +1

    Gd vdo. Keep it up 👍💐💐💐

  • @asoxLanka
    @asoxLanka 2 ปีที่แล้ว +3

    හැබැයි අනාගතේ දිවුනුව ගැන එක රජයක් විතරයි හිතුවෙ

  • @chandralekhamanthilaka9610
    @chandralekhamanthilaka9610 3 ปีที่แล้ว +2

    how can invest here

  • @nazlanmax6948
    @nazlanmax6948 3 ปีที่แล้ว

    Great video.....
    Let's think broadly

  • @cnvramamoorthy8358
    @cnvramamoorthy8358 3 ปีที่แล้ว +3

    Best wishes - from Coimbatore, TN

    • @hari19931202
      @hari19931202 3 ปีที่แล้ว +1

      Its dangerous to india in future haha China will buy more lands and they will create army base 😅

  • @hansaayodhya2931
    @hansaayodhya2931 3 ปีที่แล้ว +1

    Marina villege eka gaththoth kohomada ethana wada wenne

  • @chanalex8358
    @chanalex8358 3 ปีที่แล้ว

    beautiful!!regards from China

  • @Pier88
    @Pier88 3 ปีที่แล้ว

    What is the minimum investment and what is the total document charge?

  • @liyanagedulshan2511
    @liyanagedulshan2511 3 ปีที่แล้ว +2

    Port city එකේ bussiness එකක් පටන් ගත්තොත් අපි බදු ගෙවන්න ඕනේ ශ්‍රීලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද.නැතිනම් වෙන රටකට හෝ වෙන ආයතනයකටද?

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +2

      ලංකාවට

    • @-xxx5349
      @-xxx5349 3 ปีที่แล้ว +2

      ලංකාවට,මෙක තාමත් කොලඹ නගර සභාව යටතෙයි පවතින්නෙ.එන ආදයමෙනුත් කොටසයි චීනෙට යන්නෙ

  • @beadias9483
    @beadias9483 3 ปีที่แล้ว

    So will the commission give fair and equal opportunities for all? Can any foreign country partner with a local company ? What about rubbish and waste disposal ?

    • @damianxavier7343
      @damianxavier7343 3 ปีที่แล้ว

      I saw in another video, how they were constructing the liquid waste disposal since obviously you cant dig pits there. They have a special system where it goes into sort of bunch of tank like things and then there's a whole process and it will be taken out of port city.

  • @kasundisanara1277
    @kasundisanara1277 3 ปีที่แล้ว

    Superb video.

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +3

    Am a European citizen if the conditions are responsible I will invite my money there

  • @dasunrukshan161
    @dasunrukshan161 3 ปีที่แล้ว +4

    Foreign Permanent Citizenship එකක් තියෙන ලංකාවෙ කෙනෙක්ට (Foreign Partner විදිහට ) Local කෙනෙක් එක්ක Business එකක් කරන්න පුලුවන්ද?

    • @channaholidays7198
      @channaholidays7198 3 ปีที่แล้ว +1

      WHY NOT.

    • @dasunrukshan161
      @dasunrukshan161 3 ปีที่แล้ว

      @@channaholidays7198 Then Its Cool 😍✌😋

    • @Neil00841
      @Neil00841 3 ปีที่แล้ว +2

      ඔව් පුළුවන්.. Dual Citizenship තියෙන අයටත් පුළුවන්. ඔය Clause එක තියෙන්නේ පිටරට සල්ලි ලංකාවට ගන්න.. නැත්නම් මේකේ එවුන් ලංකාවේ බැංකු වලින්ම loan අරන් business පටන් ගනී ඕක ඇතුළේ.

    • @dasunrukshan161
      @dasunrukshan161 3 ปีที่แล้ว +1

      @@Neil00841 Thank you very much 😊❤️🔥

    • @කීර්තිවිජයබාහු
      @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +2

      පුළුවන්. ඔතන සරලම දේ පිටරට සල්ලි බිස්නස් එකට එන්න ඕන කියන කාරණාව.

  • @kingjr9681
    @kingjr9681 3 ปีที่แล้ว +1

    Good Job Bro

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +2

    Good

  • @niyasabbas3944
    @niyasabbas3944 3 ปีที่แล้ว +3

    How much commion has to be given to the PC commission members.

  • @dkz5799
    @dkz5799 3 ปีที่แล้ว +1

    Supiri 🤘🔥

  • @dulithameegahage
    @dulithameegahage 3 ปีที่แล้ว +1

    good job bro

  • @ceynowa_coffee.
    @ceynowa_coffee. 3 ปีที่แล้ว +1

    bro please axplain A/L commerce steam after business/jobs

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว +5

    ඇමරිකාව චීනයත් සමග යුද්ධ යකදි...මේම භූමිය යුද්ධමය කටයුතු සදහා භාවිතා කරයි..අනාවැකිය..2021 06 17 prasanga

  • @sampath6319
    @sampath6319 3 ปีที่แล้ว +3

    ලෝක බැංකුවට තියෙන නය ගෙවන්න පුළුවන්....... ද. තව නය වැඩි වෙයිද.....??

    • @සුහුරු.සජිත්
      @සුහුරු.සජිත් หลายเดือนก่อน +1

      නෑ චීනේ අයෝජනයක් නේ කරල තියෙන්නෙ අවුරුදු 99 ක් යනකන් port city එකේ බාගයක් චීනේට 99 ඉවර වුනාම ඉබේම ලංකාවට

  • @nalakasanjeewa6676
    @nalakasanjeewa6676 3 ปีที่แล้ว +2

    Driversලාට රැකියා තිබෙනවද port city එකේ ?

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 3 ปีที่แล้ว +2

    Port city as a project definitely a good visionary project. But how and who manages is matters. We do not have genuine strong leaders. Sinhapore or Dubai were built not only vision, there were genuine leadership.
    Who owns the land also matters.
    Our politicians are interested in personal wealth accumulations. Eg: they demanded 75% salarybincrease and got it with arrears.they wanted brand news luxury vehicle, they are getting it.
    Of Same motives continues throughout this project then god bless our mother land.

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว

    South Asia international stock market

  • @AlwaysOOOps
    @AlwaysOOOps 3 ปีที่แล้ว +2

    good project😍

  • @jethiyapabasara85
    @jethiyapabasara85 3 ปีที่แล้ว +1

    Binance gana video set ekak ona..

  • @Lilly_girl11
    @Lilly_girl11 2 ปีที่แล้ว

    Port city eken job ekak hoyagnn widi thiyenawa da

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว +1

    Good work 😀👍😁

  • @gihanruwanpathirana8328
    @gihanruwanpathirana8328 3 ปีที่แล้ว

    Niyamai😀

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 3 ปีที่แล้ว +2

    Video එක බලද්දි පරණ තිබුන idea එකකට motivation එකක් ආවා🤔. බලමු ඉදිරියේදී මොනව වේද කියල🙄

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +1

      Monahari idea ekk ava nm echcharai..🤝

  • @geekruwan2163
    @geekruwan2163 3 ปีที่แล้ว +4

    අයිය ඔයා කව්ද මම දන්නෑ ?? ❤

  • @dilud6311
    @dilud6311 3 ปีที่แล้ว +2

    Mn dantmath business ekk patn arn enne food city eke😍👍💲💲😍

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว

    Brother mata help ekak denawada oi widihata youtube background hada ganna

  • @prashan.aadhi77
    @prashan.aadhi77 3 ปีที่แล้ว

    super

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +3

    👍👍👍🔥

  • @fahmyanver4573
    @fahmyanver4573 3 ปีที่แล้ว +1

    Will see what happen to our nation.

  • @sarathgamini2995
    @sarathgamini2995 3 ปีที่แล้ว +2

    රැපියල් පාවිච්චි කල හැකි ඩොලර් එකේ වටිනාකමක අනුව

  • @sanduntharaka5859
    @sanduntharaka5859 2 ปีที่แล้ว +1

    ඇයි කොළඹ විතරක් හදන්නෙ මාතර හදන්න බැරිද❤

  • @Pasinduushadi
    @Pasinduushadi 2 ปีที่แล้ว

    ❤️🔥

  • @sciuniverse.
    @sciuniverse. 3 ปีที่แล้ว +3

    ❤️

  • @venurakumara2592
    @venurakumara2592 3 ปีที่แล้ว

    Foreigner kenek hoyaganne kohomada

    • @damianxavier7343
      @damianxavier7343 3 ปีที่แล้ว

      You can go to investor conferences, and meetings and you can Participate in online investor forums such as LinkedIn, you can participate in international startup competitions. Also many foreign governments have programmes for investors to invest in international entrepreneurs. There are many ways to find foreign investments.

  • @vishanjoseph9166
    @vishanjoseph9166 3 ปีที่แล้ว +6

    ඩොලර් ලංකාවට එන එක පොඩ්ඩක් වැඩි වෙයි...ලංකාවෙ ඇතුලෙ අයගෙ ජිවන තත්වය නම් ඔකෙන් උසස් වෙන්නෙ නැ....සාමාන්‍ය මිනිහෙක්ට ඔකෙ ඉන්වෙස්‍ට් කරන්නත් බැ...දෙශපාලනයේ ඉන්න පල් හොරුන්ට ...ගානක් කොහොමත් දෙන්න වෙනවා...මෙකෙ ඉන්න පල් හොරුත් එක්ක genuine සුද්දෙක් නම් සල්ලි ගෙන්නෙ නැ...චින්නු...ඉන්දියන් කාරයො සල්ලි ගෙනෙයි රට අල්ල ගන්න...අපෙ ඉතුරු වෙලා තියන සංස්කෘතියත් නැති වෙයි...

    • @LD-kg3ek
      @LD-kg3ek 3 ปีที่แล้ว

      You have a point

  • @thanujamarisha8156
    @thanujamarisha8156 2 ปีที่แล้ว +2

    iNDAIN TH-camr lata thyenne puduwa Amaruwak PortCity Gana, Un Sri Lanka Wata Kiyanne Chi Lanka Kiyala, Apitath nathi Amaruwak Unta thiyenne. un hithan inne indian ocean kiyala kiyanne Eokkoma Indiyawatama Ayithi ocean Area Ekak kiyala, but Na.... meka Sea of Srilanka - Sri Lankan Own ocean' Indian Karayangen Wadak na unta athideyak na mewage, Sri lankawa Chine ekka Ganudenu karanwa kiyala unta puduma Amaruwak thiyenne apita onama Country ekka Ganudenu Puluwan Sri Lankawa Kiyannne Independence island Ekak Unge Kallak neme anika Sri Lankawa kiyanne kohoma kohoma hari Developing wane Country ekak Indayawa apita wada dewal tikkak thibba unata Eka Developing wena Country ekak nemei. Ekanisa Indian You tube Channel and Sri Lankan Some Tamil You tube Channel wala dana gon Videos Ganan Ganna Epa. 🇱🇰 LOVE SRI LANKA ❤❤❤❤❤❤❤❤

    • @thilijay8837
      @thilijay8837 2 ปีที่แล้ว

      Amooo amooo thanujata dn mokada hitenne 😹😹😹

  • @kapilahasanka5848
    @kapilahasanka5848 3 ปีที่แล้ว

    Kottu kadayak danna barida ban?

  • @ajanantonyraj2063
    @ajanantonyraj2063 3 ปีที่แล้ว +5

    1st of all, SL has to solve its Ethnic Problem to bring permanent peace in SL.
    Foreign investors will not risk in an unstable political environment.

    • @damianxavier7343
      @damianxavier7343 3 ปีที่แล้ว +1

      The ethnic problem for the main part is not amongst the general public. I am Sinhalese and I have no hate or anger towards our Tamil brothers. All of my friends are Singhalese and they also don't have anything against Tamils. Most of the Sinhala people don't have any hate towards Tamil, but it is the politicians who are doing it. There is peace in SL in the case of noone is killing each other, but politically there are a few issues as the government is very reluctant to develop north and east parts of the country. In order for that to be solved we need a president and prime minister who will give equal opportunities to everyone and right now with the rajapaksha family in parliament, it is not going to happen.

    • @ajanantonyraj2063
      @ajanantonyraj2063 3 ปีที่แล้ว +1

      @@damianxavier7343 I know, I went to Uni in south, Sinhalese are very friendly, even a few visited my home in Jaffna.
      But.. they vote only for racist Govt who can descriminate Tamils and neglet North & east. Whatever you see in North are done by Indian Govt, not SL Govt, why?
      Why no PC election in North & east for last 2 yrs?

    • @damianxavier7343
      @damianxavier7343 3 ปีที่แล้ว

      @@ajanantonyraj2063 I don't like the rajapaksha's therefore I didn't vote for gotabhaya at the presidential election. However the others that voted for them are now suffering. Most of the farmers voted for him and now they are suffering without fertiliser. Likewise almost everyone who voted for them are suffering. They will not win the next presidential election, so then we can see how things will be. Until then the racial issue will not be solved.

  • @crezywolrd
    @crezywolrd 3 ปีที่แล้ว +1

    Supar ❤

  • @submaxzero3966
    @submaxzero3966 3 ปีที่แล้ว

    Rata china walata yn nathuwa api lankawa diyunu wenawanam hodai

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 ปีที่แล้ว

    Apith awa aheth anna

  • @tbvillagekitchen
    @tbvillagekitchen 3 ปีที่แล้ว +2

    😉👍

  • @slguide5895
    @slguide5895 3 ปีที่แล้ว +10

    2050 වෙනකොට ලංකාව ලෝක බලවතා වෙනව කියන එක තර්ක තියේද

    • @Sandeepa-n9s
      @Sandeepa-n9s 3 ปีที่แล้ว +1

      🙄

    • @cricketfan2052
      @cricketfan2052 3 ปีที่แล้ว +2

      ලෝක බලවතා වෙලා නොවී තියෙයි හැබැයි සංවර්ධිත රටක් වෙලා තියෙයි...

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 ปีที่แล้ว

      අනිත් රටවල උන් අවුරුදු 100කට ප්ලෑන් ගහන්නෙ

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 3 ปีที่แล้ว

      ඔය කියන තරම් ලේසියෙන් ලෝක බලවතෙක් වෙන්න බෑ....

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 ปีที่แล้ว

      @@pandulamasdushanka1131 ඔන්න බලහන්කො මේ ඔක්කොම මහින්දයගෙ ප්ලෑන් බලපන්කො දියසේන කියල නාමලය එන්නෙ නැද්ද කියල😂

  • @asankawidura
    @asankawidura 3 ปีที่แล้ว

    Kansai airport tiyenne osaka. Tokyo nemei

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +1

      Hi..ow ow Mulin Tokyo vala hadanna gya..ath jana ganathvaya vadi nisa Osaka valata aran gya..eka kiyanava venuvata ara vdhata kiyauna..Thank you nivaradi karaata

    • @asankawidura
      @asankawidura 3 ปีที่แล้ว

      Tokyo wala tiyenawa. Haneda airport. Kansai haduwa wateema kadu hinda. TH-cam chanel eka godak Hodai. Watina dewal tiyenawa. Good luck 👏

  • @boo9523
    @boo9523 2 ปีที่แล้ว

    පාගොඩ පාක් නෙමෙයි බන් පැගෝඩා පාක් .. අනික පාලම හදල තියන්නෙ වෙල්වට් වලින් නෙමෙයි... ඒක ඇණ මුරිච්චි නැතිව තනිකර වෙල්ඩිං කරල හදල තියනව කියල තියන්නෙ. (වෙල්ඩඩ්)

  • @chamikaraperera5238
    @chamikaraperera5238 3 ปีที่แล้ว

    Foreign tax igena ganna weyneda?👍

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว +1

      Good point..Api meteren inne..monahari ehema deyak thibboth aniwaryen Video ekk genava

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +1

      ඒව ඉගනගන්න එක හොදයි ඒත් port city එකේ tax එක ගෙවන්නෙ ලංකාවට

    • @chamikaraperera5238
      @chamikaraperera5238 3 ปีที่แล้ว

      @@canrointernational6308 mokada Porr City eka Lankawe Act Ekata yatath nisa

  • @TheRapidGear
    @TheRapidGear 3 ปีที่แล้ว +1

    🙂👍👍

  • @prabathsena5647
    @prabathsena5647 3 ปีที่แล้ว +1

    Hello Simple books team, thank you for all the knowledge and information. I am keen to set up a business and I’ve send you my contact details via your website registering my business. Time been haven’t see any email or update from your end. Looking forward to hear from you. Thank you

    • @Simplebooks
      @Simplebooks  3 ปีที่แล้ว

      Hi Prabath..First of all thanks for reaching out with us. Yeah..Our team will look into it and get back to you soon via mail or call.

    • @prabathsena5647
      @prabathsena5647 3 ปีที่แล้ว

      @@Simplebooks Many thanks 🙏

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว

    hamme ithin digital baiyo tika okkoma methana neh

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว

    Mulinma kala yuththe Basil Rajapakse hamuwena eka

  • @mausikahaleeb151
    @mausikahaleeb151 3 ปีที่แล้ว

    2040 china city 🔥🔥🔥🐍

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 3 ปีที่แล้ว +1

    Lankawa goda machn oka buildup kaloth

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 3 ปีที่แล้ว +6

    මේක සිංහලෙන් තිබුන නම් අපිටත් තේරුම් ගන්න තිබුන. මේ කලවම් භාශාව අපි දන්නෙ නෑනෙ🤔

  • @chalfedo201
    @chalfedo201 3 ปีที่แล้ว

    me wage gon hattak

  • @kanawnona6089
    @kanawnona6089 3 ปีที่แล้ว

    Ape minissu pau moka hari evith rata dunu wenawanam ethi.ape un kale gasa kewa ekane.

  • @riz000
    @riz000 3 ปีที่แล้ว

    කම්මැලි කාරයන්ට හෝදයි. හෝඳ එව්න්ගෙ ලේ🥀🩸💉💊උර උරා ඉඳලා සොමියෙ මැරෙන්න. 🐽

  • @pappukiri6908
    @pappukiri6908 3 ปีที่แล้ว +4

    Srilanka will loose it own identity soon.
    Chinese language will become official language. Singhala and tamil will soon wiped out.
    You can already see there are only Chinese and English language used in port city.

    • @damianxavier7343
      @damianxavier7343 3 ปีที่แล้ว

      Some boards have Sinhala as well, but they should include Tamil too. Or either they can remove Chinese language and put Tamil.

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว +1

    උන්ට මේකේ වාසියක් නැතිනම් උන් මේහෙම දේයක් අපේ රටේ පටන් ගනිද බං...මොකද උන්ට කැසිල්ලට ඒහේම කරන්නේ...අපි ගොබ්බයන්ට රස්සාවල් දෙන්න යි..ආණ්‌ඩුව බදු මුදල් දෙන්නයි පටන් ගත් දේයක් නෙමේයි නේ..උන්ගේ රටේ තව කොච්චර වැඩ ඇද්ද කරන්න...

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +1

    හැම රටකම china town එකක් තියනවා මේ ලංකාවෙ එක.😂🤣😂

  • @roybertrand4773
    @roybertrand4773 3 ปีที่แล้ว

    We only hope that the mudalalis don't enter.