Let's identify the wires of the Ceiling Fan correctly|EASY STEPS|Sinhala 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hello welcome everyone!
    Our Online Website 👇
    jnelectricals.lk/
    Our FB page👇
    / jnelectrical. .
    Channel link- www.youtube.co....
    Let's identify the wires of the Ceiling Fan correctly
    In this video, I will show you how to properly identify the wires of the ceiling fan by using DMM.
    there are 3 wires come out from inside the ceiling fan.
    those are,
    1. Common Wire
    2. Running Wire
    3. Starting Wire
    I hope that you'd enjoy this video. Stay tuned with us for more upcoming videos. Don't forget to share this video and thumbs up for me.and also If you know more about this than me,kindly leave a comment below in order to others to know.
    #fanmotor #ceilingFan #wireConnection #electricfanpartsassembly

ความคิดเห็น • 60

  • @easysteps6726
    @easysteps6726  7 หลายเดือนก่อน +2

    මෙම වීඩියෝවේ මා විසින් සදහන් කරන ලද overload protector යැයි කියන ස්විචය cut-off safety switch එකක් බවට නිවැරදි කරමි.මෙමගින් සිදු වන්නේ විදුලි පංකාවේ අසාමාන්‍ය සෙලවීමක් ඇති වූ විට, ලීවරය Cut-off safety switch යෙන් වෙන් වී විදුලි සැපයුම විසන්ධි කර විදුලි පංකාව එය දිගටම සෙලවීම වැළැක්වීමයි.මේ සදහා මම ඔබ සියළු දෙනාගෙන් සමාව ඉල්ලන අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කළ සහෝදර හිතවතුන්ට ද මාගේ ස්තූතිය පුද කරමි.🙏🤝

  • @n.k.edirisinghe5817
    @n.k.edirisinghe5817 3 หลายเดือนก่อน +1

    Excellent explanation
    Thanks

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි. මට ප්‍රශ්නයක් තියෙනවා.පරණ ෂැන් එකක කෑපෑසිටි අන්කය. මැකිලාතිබූනොත්? කොහොමද කැපාසිටි නොම්මරය සොයාගනේ?ඒ,,, වගේම තවදෙයක් තියෙනවා කියන්න.ඔබ තුමා වැඩසටහන කරන අතර.අර යන වාදනය ඔලූව කැක්කුමක්.👍🌼

    • @easysteps6726
      @easysteps6726  10 หลายเดือนก่อน

      ceiling fan eke cap eka 2.25-2.5Uf

  • @nilakshaattanayaka3269
    @nilakshaattanayaka3269 ปีที่แล้ว +1

    Niyamai godak isthuthi

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Excellent service.

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +1

    Thanks brother , good luck !

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    සුපිරි සහෝ🌟❤❤

  • @PrasadWeera08
    @PrasadWeera08 หลายเดือนก่อน

    Thank you

  • @gihanedirisingha8378
    @gihanedirisingha8378 2 ปีที่แล้ว +1

    Oya ugannanawa nawe powanawa ela bro good job

  • @dineshanura6380
    @dineshanura6380 5 หลายเดือนก่อน +1

    thanks you .

  • @creativevlog.
    @creativevlog. 3 ปีที่แล้ว +1

    Maru aiyee👍👍👍

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      bohoma sthoothi RA creative vlog

  • @krishanthapk5388
    @krishanthapk5388 2 ปีที่แล้ว +4

    wadima agayata passe tiyana wadi agaya startin wandimat neda ganne.aduma agaya runin ekat neda

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      Wadi prathiroda agayk tyn running. aduma starting..video eka hodata bln.

    • @potopoto341
      @potopoto341 4 หลายเดือนก่อน +1

      ​@@easysteps6726wadi agauak thiyen ne staring eke ne yako

  • @sajeewamangalacoory2760
    @sajeewamangalacoory2760 ปีที่แล้ว +1

    සරලව kiyadunna good ❤

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 2 ปีที่แล้ว +1

    Thanks☺️

  • @කාසිපනම්
    @කාසිපනම් 2 ปีที่แล้ว +2

    Good

  • @prabathdialog
    @prabathdialog 7 หลายเดือนก่อน +1

    ඔය ෆෑන් එකේ තියෙන්නෙ overload ස්වීච් එකක් නෙමෙයි මල්ලි. ඒක safety ස්වීච් එක..... ඒ කියන්නෙ ෆෑන් එක බටයෙන් වෙන් උනොත් විදුලි සැපයුම විසන්දි වන විදිහට අමුනා ඇති ස්වීචය......

    • @deleeshapaboda1256
      @deleeshapaboda1256 5 หลายเดือนก่อน

      මගෙ fan එකක ඔය ස්විච් එක ඔබපුහම වැඩ නැතිනම් වැඩනැහැ ඒකට මොකද්ද කරන්න ඔනෙ

  • @BimalMadhawa
    @BimalMadhawa 6 หลายเดือนก่อน +1

    Fan එක start වෙද්දි වැඩි ප්‍රතිරෝධයක් ඕන නිසා දෙවැනියට වැඩි ප්‍රතිරෝධය තීන්න ඕන starter winding එකට නේද?

    • @easysteps6726
      @easysteps6726  6 หลายเดือนก่อน

      deweniyata wadi resistance ekak tyn oni Running ekata. adu eka starting eka.

    • @potopoto341
      @potopoto341 4 หลายเดือนก่อน

      ​@@easysteps6726runing eke bn adu

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +3

    starting winding eke resistance eka wedi wenna oni neda running ekata wada...
    mama weradinam niweradi karanna...thanks.

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +2

      Running winding eke thami resistance eka wadima..oyata puluwn fan eka galawalama thahawuru krgn..

    • @niharkamil4949
      @niharkamil4949 ปีที่แล้ว

      Saho oka overload nemeiy ne? Mechanical safety switch ekak ne.

    • @YJTECH85
      @YJTECH85 ปีที่แล้ว

      Startin eke wadi kiyala godak aya kiynne...namuth multimeter eken chek karama ranime wadi....mtath me video eken pahadili une....

  • @danushkaprabath1020
    @danushkaprabath1020 ปีที่แล้ว +1

    අයියා අපි නිවාස වයරින් කිරීමේදි common එක විදියට neutral එක නේ ගන්නේ මෝටර් controlවලදී common එකට විතරක් ඇයි phase එක ගන්නේ ,අනේ මට ඒ ගැන පැහැදිලි කරලා දෙනවද

    • @antonioantonio5950
      @antonioantonio5950 11 หลายเดือนก่อน

      Naala endako mama kiyala dennam amathaka nowennama🍌

  • @supiritharuwa999
    @supiritharuwa999 3 ปีที่แล้ว +1

    wede hudayi hodata pehedili karanawa 3p motara genath damuda star delta gena

  • @harsha8157
    @harsha8157 ปีที่แล้ว +1

    Bro ceeling fan එක හ්ම්ම් ගාලා හම් එක විතරක් එනවා කැරකෙන්නේ නැහැ කැපෑසිටර් එකත් මාරු කලා, ⁣රේසර් හිරවෙලත් නැහැ නිකන් අතින් කැරකෙනවා ඒත් හරියන්නේ නැහැ මොකක්ද හේතුව?

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      wire 3 readings pennwda multimeterta??

  • @s.spigeon7105
    @s.spigeon7105 2 หลายเดือนก่อน

    මේකේ olordere වයර් දෙකම පේස්ට් එකටද

  • @isharamaduwanthi6046
    @isharamaduwanthi6046 2 ปีที่แล้ว +1

    Fuse eke switch ekata switch connector ekk thiynawada.naththam switch eka press kaloth witarane fan eka weda krnne

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      ow..me jaathiye c/fan ekak ekka button eka ebila tyn kaallk enwa.hy krn kota button eka ebenna oni..nattn wada krn naa. teren nattn katha krn kyla dennm. 0774352819

  • @amilaishan9479
    @amilaishan9479 2 ปีที่แล้ว

    Malli sibilin fan ekak coil othana widiya kiyannako

  • @sudda23
    @sudda23 2 ปีที่แล้ว

    Common agrayata niutal ekath denna puluwan neda

  • @smddilz4373
    @smddilz4373 ปีที่แล้ว +1

    gedra sealing fan eke current patas patas gala pupurna saddyk enwa.eka parak gindra parak awa.capaciter eka aul giymda eka enne

  • @jkcopier3652
    @jkcopier3652 3 ปีที่แล้ว +1

    Hi i am Radhakrishnan
    Our ceiling fan have 3colour wire black,red,blue
    Black and red _353
    Black and blue-231
    Red and blue- not reading what happened please tell

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว +1

      can you tell me which is the common wire?

    • @jkcopier3652
      @jkcopier3652 3 ปีที่แล้ว +1

      Black is common wire

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว +1

      @@jkcopier3652 the capacitor is connected to red & blue wires.these two lines show no reading. it means, not working because of capacitor line burnout.

    • @jkcopier3652
      @jkcopier3652 3 ปีที่แล้ว

      @@easysteps6726 thanks

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 ปีที่แล้ว +1

    Ai ceiling fan eken humming noise ekak enne ?

  • @hiranhansaka7107
    @hiranhansaka7107 3 ปีที่แล้ว +1

    Pata wlin kiynna berida.........multimeeteryk nethi kenekut hoya gnna widiyk eththem nedda?

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      series testing lamp ekenuth puluwn..habai multi meter ekak thibbnm hodai

  • @mohamednusky9690
    @mohamednusky9690 2 ปีที่แล้ว +1

    Oya fan eka installation karaganna widiha kiyannako

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      ithin eka thami me kyla deela tynne

  • @dilukshisasika3763
    @dilukshisasika3763 2 ปีที่แล้ว +2

    ඕක ඕව ලෝඩ් ස්විච එකක් නෙවෙයි සේෆ්ට්‍ ස්විච එකක් ෆෑන් එක පොඩ්ඩක් හරි පහත් උනොත් ස්විච එකෙන් ඔෆ් වෙනවා

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      🤔 කොහොම ද ඔයා ඒක දැනගත්තේ?

    • @nirangasandaruwan5630
      @nirangasandaruwan5630 ปีที่แล้ว +1

      ඕක සේෆ්ටි ස්විච් එක. ෆෑන් එකේ රොඩ් එක හයිවෙච්ච ඇන බුරුල් උනොත් ඔය ස්විච් එක ප්‍රෙශ් වෙන්නේ නෑ. ෆෑන් එක නවතිනවා..

  • @buddhikahasantha4755
    @buddhikahasantha4755 2 ปีที่แล้ว +1

    Malli oya kiyanawa Resistance Low winding 1k starting winding 1k kiyala aka waradi. Starting 1k thamai resistance High.

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      methana podi gataluwk tynwa saho. me fan eke nm running eka (main winding) thami resistance eka wadima. habai parana fan wala nm starting eke. gauge eken thami wenas wenne.

    • @YJTECH85
      @YJTECH85 ปีที่แล้ว

      Oya de matath una samahra fan wala ranime wadi....

  • @RohanShantha
    @RohanShantha 9 หลายเดือนก่อน

    ෆැන් එකට කරනටි එනවා ඒත් කැරෙකෙන්න අතින් තල්ලුවක් දාන්න ඕනි ඇයි එ