Mage phone eke low band high band power amp deka maru karanna giya mokada mage phone eke 4g signal winadi 5k wage wada karala nathi wela 2g signal vitharak enawa hodatama 4g coverage thiyena area ekaka hitiyath ehema tamai...Low band High band power amp deka gahuwoth 50-50 wage chance ekak tamai hariyanna thiyenne kiuwa power amp signal ic deka gahanna amaruda?
Sir digatama aluth video Genna kawadawath me chanal eka magadi nawathtanna epa. Godak channel patan aran kalayak yaddi aluthin video danne na. Ea wage nethuwa aluthin video issarahata karanna hemadama. Hemadema aththatama igena ganna puluwan une me Chanel eken. Ona thenaka kiyanna puluwan eka.
හැම තැනම හතු පිපෙන්නා වගේ phone repairng course තිබ්බට ඒවගේ වත් මෙච්චර දේවල් කියාදෙන්නැතුව ඇති. ගොඩක් පිං ඔබතුමාට
Thank you
අවන්කවම හොඳ මහත්මයෙක්
Thanks
@@charithasanjeewa4748
L
1nma 👍
ස්කිමැටික් එකක් බලලා තේරුම් ගන්න හැටිත් කියා දෙන්න ඔක්කොම පිලිවලට බලනවා ඇත්තටම නියමයි. හැමදාම ඇවිත් බලනවා වීඩියෝවක් දාලද කියලා. ඒ තරම් ආසාවෙන් ඉගන ගන්නේ. බොහොම ඉස්තූතී. මේ වගේ කාලෙක ඔයා වගේ අය හරි අඩුයි
Thank you.ewath issarahata kiyala denawa
Thank you sir. Have a nice day.
Great content. Thank you so much for the hard work❤❤
Godak sathutui ...oya lassanata kiyala denawa .mama oyage video walata hodin awadaanaya denawa .mama poth meeseya gawa indagena pothakuth thiyagena siyalu dewal satahan karagannawa ...☺☺☺
Rka godak watinawa den kale aya nokaranama deyak oka good luck mama danna hemadema oyalata denawa
ඔබගේ සියලු පාඩම් අතිසාර්තකයි.**** ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා.****
Thanks
Amaizing teaching skill. Huge thank for ur dedication on teaching us these valuable lessons..!!!
Wellcome
Etha hoda padamak.. Guru piyaneni obata bohoma pin..b.s !
Top වැඩෙ..ස්තුතියි ඔබට ..ජය ශ්‍රී .
Thank you vey much obathumata
Godaaaaaak pin sar godaak igana gatta thawa video danna sar
Ok thanks digatama danawa
ඔබෙි උත්සහාය ඉතාමත් අගය කොට සලකමි...... සෑම අධ්‍යාපන රටාවක්ම ආක්ර්ථිකයමත රදාපවතින කාල වකවානුවක ඔබවිසින් කරන මෙි පරිත්‍යාගය ඉමහත් අතිවිශිෂ්ටයි...අනාගත පරපුරට මෙි උත්සහාය මත හිස ඔසවාලිමට හැකිවෙිවා කියල පාර්ථනා කරනව...ඒ වගේම ඔබටත් ඔබෙි අනාගත කටයුතු සාර්ථක වෙිවා කියල පාර්තනා කරමි......ඔබට දීර්ගායු පාර්තනා කරමි....,
Thank you very much issarahata api electronic walin ehata hybrid car motor coil ,elecyrical ,music yana field karanna balaporottu wenawa
Niyamai.sir.supiri
Thanks
AthatamA deiyek okoma kiyadenawa ❤️❤️❤️❤️❤️❤️
Idriytath hemadema kiyala denawa
Supirima avanka guruverayek
Thank you very much! May God Bless you.
Welcome
❤❤❤❤ පැහැදිලි කිරීම හොඳටම කෙරුණ සර් බොහොම ස්තූතියි.👌👍💖
Thanks
ගොඩක් පිං සර්❤️😊
Supiri
Much love ❤
Thanks
Hodta kiylaa denwaa...hoda..teacher kenek...graet job.....
Thanks
Thanks hodata therenawa kiyana vidiya.. thank you very much sir
Wellcome
Niyamai❤ thank you
Wade supiri.
Thnaks
Phone reparing මේ දක්වා පුලිස්කැප් පිටු 50 ක නොට් ලියාගෙන ආසාවෙන් ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි
Godak sathutui liyana eka gena mokad kochchara video langa thaba gattath note ekak liyanawa tharam matanam hariyanne ne wena kisima deyak
@@charithasanjeewa4748 ඔව් ,සර් ඒවගේම තොරතුරක් අවශය වෙලාවට ඒක හොයාගන්ඩත් ලේසියි
Godak Aya mudal issarahata dagena clz walata sambanda wenna kiyana kaleka obathuma phone repair karana denuma nomile igena ganna kemati ayata nomile karana me sewaya Agaya Kota salakami. Issarahata th aluthin video issarahata karanna obata Jaya.
Thank you very much
Thanks sir. Godak watinawa.
Thanks
හොඳටම කියල දෙන ගුරුවරයෙක්.
Thanks
Laptop boar repair katana kiyala denawada?
Ok issarahata karamu
Thanks brother
සුපිරි
Thanks
Electronic scale repair video ekak karanna puluwanda❤
Ok karannam
Tanks 🎉❤❤🎉
welcome
Good
Thanks
තැන්ක්ස්
sagaunu dakssoyo loketa bihi karanadewi kenek oba bs
මම කොස් එකට ගිහින් ඉගන ගත්තාට වඩා දෙයක් ඔයාගෙන් ඉගන ගත්තා එකට පින් ගොඩක් ,හැම දෙම කියා දෙන්න තේරියත් ඔනි,පැට්ටිකලුත් ඔනී සරි
Ok thanks digatama karanawa
Good job sir...
Thank you
Sir online cls ekk karanne nadda
Thank you Sir
සර්ට ගොඩක් පිං මෙහෙම පැහැදිලිව අපිට කියලා දෙනවට 🙏🙏🙏
Thanks
Phone eke ic eka ghin nm shop ekkin hadagnna kocchra cost ekak yaida?
Eka othin shop ekin shop ekata wenas wenawane hariyatama kiyanna be
සර් oscillator එකක් අඳුරගන්නෙ කොහොමද
සර් කලින් වීඩියෝ එකේ pfo එකෙන් වෙන්නෙ power ic එකට ඕනෙ වෝල්ට් ගාන filter කරල දෙන එක කියල නේද කීවෙ.
Thank you sir tikak paraku wuna balanna
Ok no problem
Thanks sir
Sir chainese phone wala White display Enna hethuwa mokakda, display wala ena Leda gena video ekak gennako
Issarahata godak saralawa sakachcha karau hema deyakma
Mage phone eke low band high band power amp deka maru karanna giya mokada mage phone eke 4g signal winadi 5k wage wada karala nathi wela 2g signal vitharak enawa hodatama 4g coverage thiyena area ekaka hitiyath ehema tamai...Low band High band power amp deka gahuwoth 50-50 wage chance ekak tamai hariyanna thiyenne kiuwa power amp signal ic deka gahanna amaruda?
Ne hebei.palaweni eka oka gahanna epa deka thunakwath nikan marukarala balanna
Thank you sir...👍👍
Wellcome
ඕවා කෝහෝමද ගන්නේ. කඩේන්න් ගන්න පුලුවන්ද
Sir network ic eka reball karala gahala puruduwenna ona..network i c galawala dameje unoth phone eka deth wenawada?🙏🙏🙏
Eka wena widiya anuwa thamai bohowota wenna puluwan
Sir, mage 4n eke signal enawa tower eka lagata. Durata giyama ne. Hadanna dunnama ic dekama gehuwa. Eth hari yanne ne. Hadanna be kiwwa..
Eyal karapu de waradak ne hebei kohe hari wena aulak thiyanawa wagei check karala beluwada oya
Sir digatama aluth video Genna kawadawath me chanal eka magadi nawathtanna epa. Godak channel patan aran kalayak yaddi aluthin video danne na. Ea wage nethuwa aluthin video issarahata karanna hemadama. Hemadema aththatama igena ganna puluwan une me Chanel eken. Ona thenaka kiyanna puluwan eka.
Thank you very much hemadema uganwanawa
Lason wala 1234 washayen hoyagnna පුළුවන් wenna අංකය danna පුළුවන් daa
Ok.dannam thama eka karaganna beri una
මයික්කොුස්කෝප් එකකින් මේවා කරන විට හරි පැහැදිලියි ....
Yes ekanam etta thamai
👍👍👍👍👍👍
Thanks
🌷🌷🌷👍👍👍💐💐❤️🌸🌸🌸👍❤️👍👍🌹🥀🥀🥀❤️❤️❤️🌸🌸🌸👍👍👍🥀🥀🥀❤️❤️❤️👍👍👍👍🌹🌹🌹💐💐💐
මයික්‍රොස්කෝප් එක ගැනත් කියලා දෙන්න සර්
Ok issarahata karamu
👍
Thanks
Thanks sir..
Wellcome
Prosasar එකක් මාරු කරොත් ලැග් වෙන එක නවත්තන්න පුළුවන් ද?
Mehemai eka 100% kiyanna amarui
Sir ge job eka mokakda?danaganna kamathie👍
Ekath electronic and telelecommunication thamai ,15 years
Thanks sir👌
Wellcome
Thank you sir..
Wellcome
😍😍🙏🙏🙏😍😍🙏🙏😍😍😍🙏
Thanks
❤️❤️
Thanks
එස්ටමැටික් ගන්නෙ කොහමද ෆ්න්වලට ආදාල එවාට.
Next video eken api eka gena kathakaramu
Schematic diagram download karanna bari ai sir
Gadjet-,mannual site eken balala harigiye nethnam kiyanna
Bha sir j200g eke eka download karamne khomada,කරදරයක් නැත්නම් mobile number eka දෙන්න puuwanda sir
Bha sir
Kiyannako sir
sir mata thiyena problem wagayak oba thuma nisa wisaduna atthatama pin
Thanks
Sir ic පිච්චුනහම එන ලෙඩ ටික වෙන වෙනම කියලා දෙන්න sir..
Ok karannam
Thank sir
Wellcome
Sir clss කොහෙද tiyenne
Mama salliwalata class karanne ne meka thamai ape class eka hemadema meke uganwanawa,salli ganne ne kiyala bageta uganwanne ne
@@charithasanjeewa4748 pin sir 👍
Thanks
Wellcome
සර් රෙසිස්ටර් කැපැසිටර් බසර් මුඩ් එකෙන්ද මනින්නෙ ඒක තාම මට පැටලෙනවා.ඔක්කොටම කලින් සර්ට ස්තුති කියන්න ඕන මේ වගේ දේවල් කියල දෙනවට
Okata wenama.padamak karannam godaknayata petalenawa oka
@@charithasanjeewa4748 ලොකු දෙයක් සර් සමහරක් ඒවා චෙක් කරද්දී ඔළුව අවුල් වෙනවා.ගොඩක් කල් යයිද සර් ඒ පාඩම කරන්න.සර් කියලා දෙන විදිහට තේරුම් ගන්න පුළුවන්
සර් මට එක දෙයක් අහන්න තියනවා ,චාජින් පින් එහෙම ගලවද්දි අර කාහා පාට දෙයක් ගානවා නෙද එකේ නම අමතකයි,එවා ගන්න තියෙන්නේ මොන කඩ වලද කියලා මැසේජ් එකක් දාන්නකෝ
Monada flux neda electronic badu wikunana kadawala
මෙන්න මිනිස්සු
Thanks
Ic පාඩමේන් පස්සේ තියන පාඩම මට දන්නකෝ එකත් බලන්න
Play.list eke yata indan balan emu ela lesi
Oyage phone number aka awanna
සුපිරි
❤❤
Thanks
👍
Thanks