Phone IC 3 lesson 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @kumarajyantha7303
    @kumarajyantha7303 2 ปีที่แล้ว +5

    මම කිහිප වතාවක් ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීම් අගය කරල දෙමාපියන්ට පින් පමුනුවල තියෙනවා ..වීඩියෝ මාලාව එක් එක් වි‍ශයට අදාලව අනුපිලිවෙලකට 1-2-3- ආදී වශයෙන් නම් කරල පෙලගැස්සුවනම් හොඳයි කියල හිතෙනවා..එහෙම වුනානම් පරිශීලනය කිරීම පහසුයි..තෙරුවන් සරනයි..

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว +1

    Denum sambaryai.. Guru piyanani obata bohoma pin.. B.s !!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    Thank you sir. Have a nice day.

  • @kelum8534
    @kelum8534 2 ปีที่แล้ว +1

    godak hodata pehedikaranawana obata pin

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 2 ปีที่แล้ว +3

    දැන් නම් ඇබ්බැහි වෙලා මේ චැනල් එකට. ඉදිරියටම යමු.

  • @SarathDasanayaka-bk4pb
    @SarathDasanayaka-bk4pb ปีที่แล้ว

    Sarge ic පාඩම හොඳයි පැහැදිලි ❤

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 2 ปีที่แล้ว

    Thanks sir godak watinawa sir karana me kapawima sir wage aya thamai manussa lowa dewiwaru. Sir wage ayagen phone repair igana gaththanam hadanna barikiyana phone nathi tharam jayawewa. Digatama phone repair genna. Api sirge video enakan balan inne puluwam ikmanata video danna sir.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Thank you very much ,weda wedi nisa thamai tikak parakku wenne

  • @anutech207
    @anutech207 2 ปีที่แล้ว

    Sir දන්නැති කරුණු ගොඩක් මේ පාඩමේ තිබුණා. ස්තූතියි sir. ඉස්සරහටත් පාඩම් දෙන්න sir.

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 2 ปีที่แล้ว

    ආදරෙයි sir ගොඩක් ❣️😍

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว +2

    Lactuer is excellent sir thanks

  • @relaxingsl1413
    @relaxingsl1413 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්💓💓💓💓💙💫

  • @sureshkumara-ug8wk
    @sureshkumara-ug8wk ปีที่แล้ว

    Thanks sir..

  • @damitheranga9220
    @damitheranga9220 2 ปีที่แล้ว

    Chainese phone wala no power phone on wenne na ne half short tibbamath. Ea wage short hadana padam video gennako sir

  • @ashensandeep2931
    @ashensandeep2931 2 ปีที่แล้ว

    godak isthuthi.

  • @vipulakumara9088
    @vipulakumara9088 ปีที่แล้ว

    Online phone course ekakata Rs.12500.00 deposit karala dawas 5 y course ekata sambanda wune ethana thanikara wnchawak wune
    ❤❤❤ e wage 1000 gunayak me uthumata dunnath padu na koti ganak watina danumak me laba denne oba thumata උතුම් ප්‍රඥාවම පහල වේවා 🙏🙏🙏🙏

  • @rrgnr8440
    @rrgnr8440 2 ปีที่แล้ว

    පාඩම ගොඩක් වැදගත් , සරලව පැහැදිලි කරා . Thanks sir ♥️

  • @jcr6483
    @jcr6483 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව. ඔබ තුමා පන්ති කරනවද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ne meka thamai ape panthiya aye aparade ne panthiwalata.salliviyadam karanne mekwnma.okkomatika igenagamu

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    😍😍🙏🙏😍🙏🙏😍🙏🙏😍😍🙏😍😍🙏😍😍🙏

  • @thilankamadushan6278
    @thilankamadushan6278 ปีที่แล้ว

    Display conecter walata ena voltage genath kiyala denna

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 ปีที่แล้ว

    Touch ic kiyana eka mathru kawa liwa kiya dunneni mama me den balanne ic 3

  • @asmobile5753
    @asmobile5753 2 ปีที่แล้ว

    ❤️❤️

  • @chathurikachathurika3292
    @chathurikachathurika3292 2 ปีที่แล้ว

    Godak thanks sir

  • @anutech207
    @anutech207 2 ปีที่แล้ว

    Sir, නවින දුරකථන වල base band ic එක තියන නිසා Network ic එක තියනවාද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Yes bahulawa ehemai wenas wan thenuth nethuwama newei

    • @anutech207
      @anutech207 2 ปีที่แล้ว

      ස්තූතියි සර්

  • @livemusichub4059
    @livemusichub4059 2 ปีที่แล้ว

    Thank you very much....🙏🙏🙏

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 ปีที่แล้ว

    අම්මෝ ic padama මාව කරකවලා ඇතාරියා වගේ

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว

    Thankyou sir

  • @pubudusilva4598
    @pubudusilva4598 2 ปีที่แล้ว

    Thanks sir base band ic eka gena explain karata mage iphone eke me foult eka nisa dfu mode eken issarahara yanna be error ekak enava

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Issella hardware pettata yanna kalin 3u tools wage ekak haraha connect karala balanna dfu mode restore karanna puluwanda kiyala

    • @pubudusilva4598
      @pubudusilva4598 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 3utools,itunes walin beluwa hariyanne ne

  • @ranroo2u
    @ranroo2u ปีที่แล้ว

    Moderm IC නෙමෙයි MODEM IC (modulate /demodulate) ලෙස නිවැරදි විය යුතුයි නේද? කෙසේ වෙතත් පාඩම් මාලාව අති විශිෂ්ටයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි!

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 2 ปีที่แล้ว

    Sir godak dawasakin video nane.

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว

    Leda tika genath ikmanata video onii

  • @sadhakalumpodimalli690
    @sadhakalumpodimalli690 ปีที่แล้ว

    ලැප්ටොප් ගලවන විදිහ විඩියෙ එක්කරන්න පුලුවන් ද සර්

  • @romeshpriyantha1011
    @romeshpriyantha1011 2 ปีที่แล้ว

    sir, tikak ekmanata videos danna . dan channel ekata purudu wela api.

  • @samithaliyanage4009
    @samithaliyanage4009 2 ปีที่แล้ว

    සර්,මෙම පාඩම ඉතාමත් වැදගත්. පෙර පාඩමේ printed circuit board සෑදීම මුල සිට සරලව යටතේ SMD පෑස්සීම ඇතුළත් වී නැත. ඉදිරියට ඒගැන උගන්වනවාද? ඔබ ලබාදෙන තියරි සහ ප්‍රායෝගික පාඩම් රටාව අනර්ඝයි.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Smd kiyanne ehema awata giyata uganwanna be ekata padam ekak newei padam godak karanna wenawa ewa issarahata godak saralawa karanawa

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว

    සර් මම අර ෆෝන් චෙක් කරන සර්කිට් එක හැදුවා. හැබැයි මට හරියටම 5v out වෙන ෆෝන් චාජර් එකක් හම්බුනෙ නැ. මම කලේ 230v /12v transformer එකක් අරගෙන ඒකට ඩයෝඩ් දාලා dc කරලා කැපැසිටර් එකක් දාලා ඒකට 7805 රෙගුලේටර් ic එකක් දාපු එක හැබැයි ඒකෙනුත් 6.2 output එකක් ආවෙ. ඒකට සර් කියලා දුන්න විදිහට 1k ohm resistor එකක් දැම්මහම output එක ආවෙ 4.7v. ඊටපස්සෙ වෙන ෆෝන් චාජර් එකක් අරගෙන බැලුවහම මුලින් out කලේ 6.1v. ඒකට රෙසිස්ටර් එක දැම්මහම ඒකෙන් out උනේ 4.6v.. තව චාජර් එකක් තීනවා ඒකෙන් out වෙනවා 5.7v. අනිත් දෙකේම රෙසිස්ටර් එක දැම්මහම අඩුවුනේ 1.5v නිසා මේ චාජර් එකටත් රෙසිස්ටර් එක දැම්මහම 1.5v අඩුවුනොත් 4.2v වෙනවා නේද.? එතකොට 4.2v ප්‍රමාණයක් ෆෝන් එකට දුන්නොත් ඒක ෆෝන් එකට හොඳ නැද්ද..? නැත්නම් රෙසිස්ටර් එක වෙනස්කරොත් 3.7v වලට හදාගන්න පුළුවන්ද.? එහෙම පුළුවන්නම් මොකක්ද සර් දාන්න ඕන රෙසිස්ටර් එක.?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      7805 out eka 6.2v venna be oya cao ekak demmada aniwaryen 5v wennama ona oyage circuit eke mokak hari waradak thiyenna ona ayeth check karanna cap dala nam eka galawala

    • @rio_zia
      @rio_zia 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 දැන් හරි සර්. මම 1000uf කැපෑසිටර් එකක් දාලා තිබුණෙ සර් කිව්ව නිසා කැප් එක ගලවලා බැලුවා දැන් 3.6v එනවා.. සර් වගේ කමෙන්ට් වලට රිප්ලයි කරන නිහතමානී ගුරුවරයෙක් නිසා වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්වුනා... නිදුක් වේවා..!! දීර්ඝායුශ ලැබේවා..!! අපෙ සර්ට..

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ok thanks

    • @ruwanchamika9999
      @ruwanchamika9999 ปีที่แล้ว

      Sir..number eka danna

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว +1

    Phone එකක මෙ ic ටික අදුරගන්න පාඩම බලාපොරොත්තුුු වෙනවා

  • @thilankamadushan6278
    @thilankamadushan6278 ปีที่แล้ว

    අහම්පෙන් හම්බ වඅනෙ දිගටම බලනව දැං

  • @pathirangejayantha5534
    @pathirangejayantha5534 2 ปีที่แล้ว

    Thankyou sir