බුලත් වැල සුද්දකර ගනිමු. ape waththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @kumudurenu2667
    @kumudurenu2667 2 หลายเดือนก่อน

    නිර්ලෝභී දැනුම බෙදන ආදරණීය ගෙවිලිය .....බුදු සරණයි

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ වීඩියෝවක් ස්තුතියි ඔබට

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @TKවාසනා
    @TKවාසනා 2 หลายเดือนก่อน

    👉💚👈

  • @ragindrajayakodi639
    @ragindrajayakodi639 ปีที่แล้ว +1

    මම ඔබ තුමියගේ උපදෙස් අනුව තමයි බුලත් වගා කරන්නේ. මම බුලත් කොවුල් හයක් හදාගෙන තියෙන්නේ. ස්තූතියි ඔබට.

    • @ApeWaththa
      @ApeWaththa  11 หลายเดือนก่อน

      sathutuyi

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    බොහොම .ස්තුතියි .මිස්ට

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @nadinianupama7422
    @nadinianupama7422 3 ปีที่แล้ว +1

    නියමයි

  • @nuwanbuddika6706
    @nuwanbuddika6706 3 ปีที่แล้ว +1

    Kisa rait kiyanne monawada.

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      කීසරයිට් කියන්නෙ රසායනික පොහොර වර්ගයක්

  • @123quickc
    @123quickc 3 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ පුල්ලි රොගයේ බෙහෙත කෝ😥😥😥

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      සමාවෙන්න.
      නොවැලැක්විය හේතුවක් මත එය ප්‍රකාශකිරීමට හැකියාවක් නැත.

  • @sanjuprasad2644
    @sanjuprasad2644 2 ปีที่แล้ว

    Bulath hitawanakota welenw

  • @amaradilushan4326
    @amaradilushan4326 2 ปีที่แล้ว +1

    Bulath wele mulin aluthen ena bulath wel innata tiyala badinda onida. Ain karanda onida nende

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      හොඳින් වැඩුනු වැල් බඳින්න. අනිත් වැල් කපා ඉවත්කරන්න.

    • @amaradilushan4326
      @amaradilushan4326 2 ปีที่แล้ว

      Godaak sthuti obata

  • @saminda803
    @saminda803 3 ปีที่แล้ว +1

    mata pala laba ganna barida

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      puluwan . anthima video eka balanna

  • @thusithakottege3549
    @thusithakottege3549 4 ปีที่แล้ว +1

    Obathumiyage eelaga vedio eka enakan asaven balan innava.

  • @mriperera423
    @mriperera423 3 ปีที่แล้ว +1

    Kalu bulath walata danna one pohora monawada. Kola kolu karaganna monawada karanna one

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      කොම්පොස්ට් දාන්න. කීස රයිට් දාන්න

  • @wasanthatharaka7256
    @wasanthatharaka7256 2 ปีที่แล้ว +1

    Mata bulath dandu tikak denna puluwanda miss

  • @ashenkawinda4787
    @ashenkawinda4787 3 ปีที่แล้ว +1

    bulath pala thiyenawada

  • @duvidulshan3917
    @duvidulshan3917 2 ปีที่แล้ว

    කෝ අර මහ රෝගෙට හදපු බේත මොකකද මිස්

  • @chamathranidu7476
    @chamathranidu7476 ปีที่แล้ว +1

    බුලත් වලන් පිබුනු බුලත් ගන්නේ කොහොමඩ

    • @ApeWaththa
      @ApeWaththa  11 หลายเดือนก่อน

      bulath kadana video eka balanna

  • @neelmaduranga6995
    @neelmaduranga6995 3 ปีที่แล้ว +1

    Pulli ledeta beheth monada?

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      සමාවෙන්න.
      නොවැලැක්විය හේතුවක් මත එය ප්‍රකාශකිරීමට හැකියාවක් නැත.

  • @danuwitha2094
    @danuwitha2094 3 ปีที่แล้ว +1

    Polytunnel eka waga karanna puluwanda

  • @presannakumara9747
    @presannakumara9747 3 ปีที่แล้ว +3

    මමත් ඔබතුමියගේ උපදේස් අරන් තමයි බුලත් හිටෙවුවෙ දැන් මස හයක් වෙනව

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 7 หลายเดือนก่อน

    බුලත් වලට බැක්ටීරියා ලෙඩක් හැදෙනවා. කොල වැල් කුනු වී මැරෙනවා. ඒක නිසා විශාල වසයෙන් සිටුවන්න එපා. පාඩු වෙනවා. බේත් නැ.

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +2

    බුලත් යනු අනාධිමත් කාලයක සිට අපේ සංස්කෘතිය හා බැඳුණු සංසකාතික වටිනාකම් රාශියක් සහිත අගනා ශාකයක්.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ඔව් ඔබ හරි

  • @rvlanka2292
    @rvlanka2292 3 ปีที่แล้ว +1

    Ane mis kurahan wagakarane kohomada... Kiyala dennako, loku udawwak😄😄😄

  • @vidusha1612
    @vidusha1612 3 ปีที่แล้ว +1

    වැල් කහ වෙලා මැරෙන්නේ උල්දිය නිසාද

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +1

      පොහර, ජළය වැඩි උනාම වෙන්න පුලුවන්

  • @malithmendis10
    @malithmendis10 4 ปีที่แล้ว +1

    බුලත් වලට හෙවනද , අව්වද ඕනෙ..

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      දෙකම ඕන. මද අව්ව .

  • @harshiisini2592
    @harshiisini2592 3 ปีที่แล้ว +1

    Gedara dawas 21 pal karala hadana kabanika diyara pohora eka bulath wagawata hodaida

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      මුල් තැම්බෙන්න පුලුවන්. එම නිසා යොදන්න එපා.

  • @presannakumara9747
    @presannakumara9747 3 ปีที่แล้ว +1

    බුලත් වැලකින් බුලත් කඩන්නේ කොච්චර කාලෙකින්ද සමාන්යෙන් කියන්නේ මාස හයක් කියල ඔබතුමියගේ අද්දැකීමෙන් කොපමන කාලයක් යනවද ශාකයක අාහාර නිෂ්පාදනය කරන්නෙ පත්‍ර මගින් නීසා බුලත්කැඩීම සදහා වැඩිකාලයක් දුන්නොත් බාල වෙනවද අස්වෙන්න වර්දනය වැඩි වෙනවද ස්තූතීයි

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      මාස ගණන ගැටලුවක් නැහැ කැඩීමට සුදුසු මට්ටමේ තියෙන කොළ කඩන්න. කිසිදු ගැටලුවක් නැහැ.

  • @gam4598
    @gam4598 3 ปีที่แล้ว +1

    Wele okom keduwane

  • @indukalini9697
    @indukalini9697 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ ෆෝන් no ගන්න පුලුවන්ද

  • @remteapachuau7626
    @remteapachuau7626 3 ปีที่แล้ว +1

    Can you do the commentary in english...

  • @thusithakottege3549
    @thusithakottege3549 4 ปีที่แล้ว +2

    Misge upades valata anuva hadapu sarthaka loku bulathh kotuvak matath thiyenava.denuma dunnata goddak pin

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි

  • @NalinChinthaka-xe9zc
    @NalinChinthaka-xe9zc 4 ปีที่แล้ว +2

    කඩන බුලත් කොළ සහ දඬු ගහ වටේට දැම්මට කමක් නැද්ද

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      එපා. රෝග ඇතිවෙන්න පුලුවන්

    • @priyandilanjaya4541
      @priyandilanjaya4541 3 ปีที่แล้ว

      Me oya lege bulth dalu tiynawada

  • @ඥඤඤඤඤඤඤඤ
    @ඥඤඤඤඤඤඤඤ 3 ปีที่แล้ว +1

    bs