Common name: Betel (leaf) Local name: Sinhala name: Bulath (බුලත්), Tamil name: Vettrilai (வெற்றிலை) Scientific name: Piper betle Note: The betel is a vine of the family Piperaceae. The betel plant is an evergreen perennial, with glossy heart-shaped leaves and white catkin. The primary use of betel leaf is as a wrapper for the chewing of areca nut or tobacco, where it is mainly used to add flavour. It may also be used in cooking, usually raw, for its peppery taste. Apart from that in India and Sri Lanka, a sheaf of betel leaves is traditionally offered as a mark of respect and auspicious beginnings such occasions include greeting elders at wedding ceremonies, celebrating the New Year, and offering payment to Ayurvedic physicians and astrologers.
Oba thuma aththatama kiyala denawa e gana sathutui.matath hoda wargaye bulath pala ona karanawa.kohomada ganna puluwan thanak kiyanna puluwanda.puttalam pradeshayata laga thanak
Thank you so much for your useful information. May the blessings of the Noble Triple Gem be with you for your good health and happiness. I appreciate your kind genuine explanation
Sir bohoma sthuthi. Nagawalli bulath kamata ganne naha neada? Anika mama naga walli bulath ethi kallak pala kara.dan a palea vadila a unata eka kola kaha patata naha.samanya bulath kole vage a ai
Common name: Betel (leaf)
Local name: Sinhala name: Bulath (බුලත්), Tamil name: Vettrilai (வெற்றிலை)
Scientific name: Piper betle
Note: The betel is a vine of the family Piperaceae. The betel plant is an evergreen perennial, with glossy heart-shaped leaves and white catkin. The primary use of betel leaf is as a wrapper for the chewing of areca nut or tobacco, where it is mainly used to add flavour. It may also be used in cooking, usually raw, for its peppery taste. Apart from that in India and Sri Lanka, a sheaf of betel leaves is traditionally offered as a mark of respect and auspicious beginnings such occasions include greeting elders at wedding ceremonies, celebrating the New Year, and offering payment to Ayurvedic physicians and astrologers.
211
Darnatv
)grouped 6 r engineering school
U reed repress
සිලෝන් ඇග්‍රි ඉතාමත්ම වටිනා චැනල් එකක් ...... අදතමා රැහැන් බුලත් අදුනගත්තේ........🙏 ජයවේවා ..ඔබතුමා පැල තවානක් කරාට නිකමටවත් ඒ ගැන කියන්නේ නෑ ......තනිකරම සමාජයට වැදගත්ම දේ ලබාදෙනවා .....ඔබතුමාට ජයෙන් ජයවේවා
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගයකරමු.
මෙවැනි තවත් වීඩියෝ ඉදිරිපත් කිරීමට හැකිවේවා.
ස්තූතියි.
මමත් බුලත් වගාවට ආස කෙනෙක්. ඒ වගේම බුලත් වගාව ගැන උනන්දු වෙනවා.. ඒ නිසා මේ video එක මට ගොඩක් උදවු වුනා.. ගොඩක් ස්තූතියි ඔබතිමාට..
හොදින් පැහැදිලියි. ඔබට බොහොමත්ම ස්තූතියි. ඔබගේ ceylon agri channel එක ඉතාමත්ම වටිනවා. ගෙවතු වගාවට මම හරිම කැමති කෙනෙක්. එහිදී මම ඔබගේ උපදෙස් පිළිපදිමින් ඒවා ක්‍රියාත්මක කරනවා. ඔබට ජය වේවා. බුදුසරණයි.
ස්තූතියි සුභ දවසක්!
තෑන්ක්ස් ගොඩක් ස්තූතියි එක බව පෙන්නුවත් මමත් බලා හිටියා ඔබතුමාට දෙවි පිහිට
අපව දැනුවත් කරන ඔබ තුමාට හදවතින්ම ආදරෙයි. නිදුක් නිරෝගී අනාගතයක් හිමිවෙනවා නියතයි.
isthuthi
ව්ශාල දැනුමක් ලබාගත්ත.ඔබතුමාගේ සියලුම වැඩසටහන් ඉතාමත් වට්නා එ්වා.ස්තුතී.👍👍👍
මගෙත් බුලත් වගාවක් ගොඩක් උදාහණ ගත්ත ව්ඩියො එකෙන් .ජය වේවා ඔබ තුමාට
ඔබගේ කාලය වැය කර කරන සේවයට බොහොම ස්තූතියි
Isthuthi
Danna.kenek..metumage..☎ nibereka.denawada
ඉතාමත් වැදගත් හොද පැහැදිලි කිරීමක්.මාත් ආසවෙන් ඉන්නෙ බුලත් වවන්න...බොහොම ස්තුතියි ..තෙරුවන්සරණයි ඔබතුමාට
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ..වගාවට අමතරවත් සමහර කරුනු කියාදුන්නා බොහොම ස්තූතියි ඔබටත් නිදුක් නිරෝගී සුභ දවසක් වේවා !
මහත්තයාගේ video ඔක්කෝම වගේ බලලා තියනවා ලස්සනට පැහැදිලිව වැඩේ කරනවා බොහොම ස්තුතිය ❤️
ගෙවත්තක පොල් ගස් යට වගාකරන්න හැකි ආර්තික වටිනාකමක් ඇති වගාවන් මොනවාද දැනුවත් කලොත් බොහෝ අයට වැදගත් වෙයි. ඔබට තෙරුවන් සරණයි !
දිගටම කරගෙන යන්න ගොඩාක් වැදගත් විඩියෝ එකක් .බොහෝම ස්තුති..
ස්තූතියි
අති විශිෂ්ටයි මහත්තයා ඔබේ සේවය අපිට දෙන
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
Ceylon Agri ඔබගේ you tube නාලිකාව තුලින් නවකයින්ට මෙන්ම ප්‍රායෝගික දැනුමක් පම නක් අැති අයට නෙයායික දැනුමක් ද ලබාගැනිමට හැක. එය ඉතාමත් වටිනාදෙයකි ඉදිපත් කිරිම පැහැදිලි කිරිම ඉතාමත් සාර්ථකය. like කර සුබ පතමි.
ස්තූතියි
මෙවැනි තවත් වීඩියෝ ඉදිරිපත් කිරීමට හැකිවේවා.
ස්තූතියි.
වැදගත් වැඩසටහනක් බොහො ඉස්තුති 👍👍👍🙋
ගොඩක් වැදගත් ස්තුතියි ඔබ තුමාට
Oba thuma aththatama kiyala denawa e gana sathutui.matath hoda wargaye bulath pala ona karanawa.kohomada ganna puluwan thanak kiyanna puluwanda.puttalam pradeshayata laga thanak
බොහොම ස්තූතී ඔබතුමන්ට ....
වටිනා උපදෙස්...
ගොඩාක් හොඳ ට කියලා දෙනවා ....ගොඩාක් ස්තූතියි 🙏👍❤️
දැනුවත් කලාට බොහොම ස්තුතියි
Isthuthi
ස්තුතියි මමත් ආසයි බුලත් වගාවට
මම බුත් ගස් දෙකතුනක් හදාගෙන ඉන්නේ. ස්වයං රැකියාවක් කරන්න හ්තාගෙන . අපව දැනුවත් කලා ට ස්තෑතියි .
math bulath kotuwak heduwa sar ewata monawada danna oni kola athu warga
ගොඩක් ස්තුතිය ඔබ තුමාට
බොහෝම ස්‌තූතියි ඔබතුමාට
හරි වටිනවා මමත් වගා කරනවා...ටිකක්
Maneru wargaye bulath pala labagatha haki isthanayak thibenam danviya hakida.
Thankyou
bulath situwa kopamana kalayakinda aswanu ganna puluwan
Theruwan saranay.sir aday denagaththe niwaradiwama aththak Thora gena pela karaganne kohomada kiyala.
Bulath kola kodawima rogayata behethak thiyanawanm kiyala denawada sir
Bulath wela pokurata enda hadaganne kohomada kiyanda mame
නාගවල්ලි bulath pala තියෙනවාද .කොහෙන්ද පැළයක් ගන්න පුළුවන් .තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා .
Bohoma sthutii oba thumßtsa bulath kola duburu pata venne ai dileta balata behethaka nadda....,..
Pehedili kireema itha hoday. Budu saranay. Jayaweva.
අපි බුලත් වවනවා.ඒත් ටික කාලෙකදි ලෙඩක් හැදෙනවා.කොලවල පැල්ලම් හැදිලා වැල් පුරුක් ගැලවිලාවැල් මැරෙනවා. ඒකට මොකක්ද කරන්න ඕන
Thank you sr.godak wadagath karunu danagaththa
Bulath vikinanne kohomada?
බුලත් කොල වල කහ පාට පුල්ලි තියෙනවා ඒවට බෙහෙත් තියෙනවද. ඒවා මොනවද කියන්න පුලුවන්ද. ඔබ තුමට ගොඩාක් පිං
Nagawlli bulat hoda nadda gedarata.mage gedara nagawlli bulat walak tiyenwa.
Kalu pulli rogayata bhtak tiyanawada
Very clear guide....thanqqq
බොහොම ස්තුතියි මහත්මයා
Thank you so much for your useful information. May the blessings of the Noble Triple Gem be with you for your good health and happiness. I appreciate your kind genuine explanation
Thank you
Hoda denumak laba. Dennata oba thumata sthuthi theruwan saranai
Isthuthi..Suba Dawasak
Sir පීදුන බුලත් වැලටද පලුකන් කියන්නෙ
බොහොම..ස්තුතියි.......
බොහොමත් ම ස්තුතියි මහත්මයා
මමත් ආසාවෙන් ඉන්නවා බුලත් කොටුවක් දාගන්න
ඔබතුමා ගේ වි්ඩියෝ එක ගොඩක් වටිනවා
ඔබතුමාලගෙන් බුලත් පැල අපට ලබාගන්න පුළුවන් ද? වගෙම බුලත් හදන බිමට ගොමපොහොර කවලම් කිරි්ම සුදුසුද? අත්‍යවශ්‍ය ?
කරැනාකර පහදාදෙන්න මහත්මයා
ස්තුතියි
Obata deergayu wewa...🙏🙏🙏
බොහෝම ස්තුතිය ඔබ තුමාට
සර් ලංකාවෙ හිටවන්න හොදම බුලත් මොනවාද
Thank you Mr President Rajapaksha
Honda bulath pohorak kiyanna puluwanda.sthuthie
Mata naga walli bulatha pelayak ganna puluwanda
බුදු සරණයි ♥️♥️🇱🇰
බුලත් පැල තොරන විදිහ අදයි දැන ගත්තෙ...
Nodanna deyak dana gaththa. Obata bohomath isthuthie
අපි බුලත් පාත්තියක් කරන් යනවා. එ බුලත් කොල වල වතුර බිංදු වගේ චූටි බිත්තර වගේ මොනවදෝ තියෙනවා. ඒවට මොකද කරන්නේ
Bulath pela walata hoda diyara pohorak kiyannako
Bulat attak kiyada
Sir bohoma sthuthi. Nagawalli bulath kamata ganne naha neada? Anika mama naga walli bulath ethi kallak pala kara.dan a palea vadila a unata eka kola kaha patata naha.samanya bulath kole vage a ai
kemata gan ne. 0777199130 number akata katha karala wedi wisthara denaganna. ( hawasa 7n passe)
කෙසෙල් leli, බිත්තර kathu,hal messo olu dala hadana පොහොර ake line eka awannako
th-cam.com/video/Egd88HJymUw/w-d-xo.html
Bohoma ස්තුතිය
Bulath walata yodana pohora monawada?
නාගවල්ලි බුලත් ගන්නේ අලංකාරයටද?
Math asai bulath wagawata.වානිජ wasayen karanna. Weladapola gana dana ganne kohomada.
Bulath rata yawana kenek hoyala mata awanna loku udauwak b s
ස්තූතියි ,අපිට මානේරු බුලත් හොයා ගන්නඕනෙ ,,හිටවන්න
ගොඩාක් හොඳ video එකක් sir.. මට දැනගන්න ඕනෙ ඉටිකොළෙ දැම්මට පස්සෙ මුල් අදෙනකන්ම අය වතුර දාන්නැද්ද කියලා..
Sathi dekakata withara passe welila nam wathura danna
Bohoma sthuthi
Excellent explanation
Thank You Have a nice day!
මානේරු පැල ගන්න තැනක් තියෙනවාද
Thanks obathumata
බුදුස්‍රරනයි
Verry good. Thanks
අපේ බුලත් කොටුවෙි බුලත් ගොඩක් පොඩි එකට මොකද කරන්නේ
thanks sir, theruwan saranai oba thumata
අංග සම්පූර්ණ වීඩියෝ එකක් මහත්මයා....
Bulath rata yawana kenek hoyala denna b s
Ceylon agri channel එක හරහා ගොඩක් දේවල් ඉගෙනගත්තා...ඔබගේ සේවය ඉතාමත් අගය කරන අතර ...තව දුරටත් උපදෙස් බලාපොරොත්තු වෙමි..මගේ අක්කර 1/2 ඉඩමක බුලත් වගා කිරීමට බලාපොරොත්තු වෙනවා..පස පිලිබදව හා බිම සැකසීම පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ???
Thank you sir
Thx Godak dawal dana gaththa
හිතවත් මහත්මයාණෙනි ,මගෙ ගෙවත්තේ බද්ද කොස් ගසක් අති අතර එය අඩි 25 ක් පමණ උසට වැවී ඇත වයස අවුරුදු 4කි තාම ගෙඩි හට නොගන්නේ ඇයි, කලයුත්තේ කුමක්ද ,පහදා දෙන්න
hawas welawaka 0777-199130 number akata katha karanna
බුලත් වගාවට බොරලු සහිත පොළොවක් සුදුසුද
සුපිරි
රැභැන් අතූ කොභොමද දැනගන් නෙ.කොළයේ වෙනසක් තියෙනවද?
video aka balanna sampurnayenma. pehediliwa thiyanawa rehen kola wala 4to dala.
Bulath dalu labaganna widiyak nadda
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
ස්තුති
මහත්මයා,, මාස 4ක ගස්ලබු වගාවක් තියෙනව මගෙ,, පැල 80 ගනනක් විතර වගේ තියනව,, නමුත් සමහර පැල ගොඩාක් කෙසගයි,, කද හිනියි, නඩත්තුවේ යම් අඩුපාඩු හේතුවෙන් එහෙම වෙන්න ඇති,, ඒත් දැන් ඒවාට හොදින් පොහොර යොදා නිසියාකාරව ඉදිරියට පවත්වාගෙන ගියොත් ඒවා හොදින් වර්ධනය වේවිද???, නැත්නම් ඒවාගේ මුල් අවදිය පසුවි ඇති නිසාවෙන් කොච්චර දැන් සාත්තු කරත් පතිපලයක් නැතිවේවිද??? වර්ගය රෙඩ් ලේඩි. ලොකු උදව්වක් පිලිතුරක් ලැබුනොත්,,, බොහොම ස්තුතියි...
0777-199130 number akata katha karanna
බුලත් පැල නැද්ද
Thanks uncle
වැල් කහ වෙලා මැරෙන්නේ උල්දියටමද
Budusaranai
Beeja dhalu thora gata sampurnayanma varadey. Polthel bulat kole gavat mukut venna eka boru. Haulage ena baktereya beeja thel nesa alena eka vetharay venne. Menessunta ellenna valnathuva enna hareyata danagena keyala denna.
සිටවීමට සුදුසු ගම්මිරිස් අත්ත දැන ගන්නෙත් මේ විදියට ද
ou. gammiris video akakuth thiyanawa ape channel ake . balanna puluwan
Mathmeya bulath paleyake loku wenna dawase kiyake yanewade
Thank you so much for your help
Bulath kotuwak kranna hethe thiyanava kranna denuma ne
Good 💕💕