1955 වසරේ අතුරුදහන් වූ ගුවන් යානය වසර 37කට පසු යලි මතු වෙයි | The Curious Case Of Pan Am Flight 914

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2021
  • The Curious Case Of Pan Am Flight 914

ความคิดเห็น • 570

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +33

    මේ වෙනකන් මන් මේ සිද්දිය ගැන බලපු හැම වීඩියෝ එකකටම වඩා තේරෙන්න පැහැදිලිව විස්තර කලේ ඔයාලා ... ආදරෙයි විස්ම ලෝකය...🔥🤟❤️

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +172

    විශ්ම ලෝකය තමයි හොදටම කරෙත් ,හොදටම කරන්නෙත්,🎊️ඔබට ජයවේවා👍

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +3

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @kaweeshaweersasingha8168
      @kaweeshaweersasingha8168 3 ปีที่แล้ว +3

      A ayye oya sl pc lk eke hitiya ne 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @samanthapriyalal4918
      @samanthapriyalal4918 2 ปีที่แล้ว +1

      🤢🤮🤢🤮

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +628

    Live එකක්වත් ආවේ නැනේ මෙච්චර කාලෙකට 1M පැනලවත් ඔයා ගැන අපි දන්නෑ

    • @nithumthegeek5909
      @nithumthegeek5909 3 ปีที่แล้ว +19

      aniva

    • @vidushasandeepa8301
      @vidushasandeepa8301 3 ปีที่แล้ว +16

      Wishma lokaya cricket වල ඉන්නවා..

    • @Respect_100.M
      @Respect_100.M 3 ปีที่แล้ว +12

      @@vidushasandeepa8301 බොරු කියන එපා බන්

    • @flavoursofyt7837
      @flavoursofyt7837 3 ปีที่แล้ว +57

      බලන් යනකොට ඒකත් අබිරහසක් 😂😂

    • @sandarumahagodage3623
      @sandarumahagodage3623 3 ปีที่แล้ว +8

      Aniwa

  • @pujithaweerasinghe6254
    @pujithaweerasinghe6254 3 ปีที่แล้ว +105

    උපාලි විජේවර්ධන ඔය විදිහට අතුරුදහන් වුනා, අදටත් කිසිම හෝඩුවාවක් නැහැ

    • @UdaiSenevirathne
      @UdaiSenevirathne 3 ปีที่แล้ว +3

      Hm

    • @autosrilanka1238
      @autosrilanka1238 3 ปีที่แล้ว +4

      Eyawa මැලෙසියාවෙ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන කියල කට්ටිය කියනවා.🤔☹️

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +117

    කටහඬ නම් අහන් ඉන්න ආසයි 😍❤🔥

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +3

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @shehanirashmika9338
      @shehanirashmika9338 2 ปีที่แล้ว +1

      Owww

    • @SSKats-jr4gm
      @SSKats-jr4gm ปีที่แล้ว

      කටහඩෙ අය්තිකාරයගෙ මූන බලන්න ආසය්

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +213

    ලංකාවේ වෙච්ච පළමු ගුවන් අනතුර මතක් වුනා..★♥♥

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +36

      මම ඒ කන්දට ගිහින් තියෙනවා...තාම ඒ plane එකේ කැළි තියෙනවා...සිරීපාදේ ළඟ තියෙන්නේ

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว +15

      මොකද්ද අනේ ඒ 🥺 අනතුර . කියන්න කෝ

    • @krishanthaaravinda4319
      @krishanthaaravinda4319 3 ปีที่แล้ว +10

      එ සිද්දිය මොකද්ද

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +8

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @viruhash8740
      @viruhash8740 3 ปีที่แล้ว +6

      @@Imasha_Welivita sapthkanya kaduwatiye wadichcha eka wenne one youtube eke athi kathawa search karala balanne

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k 3 ปีที่แล้ว +15

    ලස්සන වොයිස් 1ක පැහැදිලි පිරිමි හඩක් ජය වෙවා

  • @donlalee7736
    @donlalee7736 3 ปีที่แล้ว +11

    ඔබගේ ඉදිරිපත් කිරීමත් pan am story එක තරම්ම සුන්දරයි. නියමයි

  • @induwara69
    @induwara69 3 ปีที่แล้ว +47

    අනෙ මන්ද ඕක ඇහුනහම හිතට අමුතු මෙව්වා එකක් දැනෙනවා 😫😨

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +63

    Live එකක් දෙන්න පුළුවන් ද❓
    නියම වීඩියෝවක් 👍👍👍❤❤❤

  • @donweerasingha6972
    @donweerasingha6972 3 ปีที่แล้ว +19

    මම කැමතිම topic එක flights❤️❤️.......මේ වගේ videos හරිම වටිනවා.......👍👍

  • @gihanmadushanka1480
    @gihanmadushanka1480 3 ปีที่แล้ว +104

    ඔය කටහඬ ත් අභිරහසක් අපිට.❤️

    • @blackthundersl3430
      @blackthundersl3430 3 ปีที่แล้ว +2

      hm hm

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว +2

      ඒ ඇයි 😕😕🤔🤔

    • @y.pasindunawodeshan4385
      @y.pasindunawodeshan4385 2 ปีที่แล้ว +1

      Ow api කවදාවත් meyage muna dakala na ,meya live enne nane

    • @vishaka4692
      @vishaka4692 2 ปีที่แล้ว +1

      ow ow eka hoyagannath kata hari enta wei ..

    • @shanikadilhani2634
      @shanikadilhani2634 2 ปีที่แล้ว

      Kalatharanaya kiyanade Theruna. Ehema Wenne Kohomada Danna.

  • @hadamama2
    @hadamama2 2 ปีที่แล้ว +22

    ඔය කටහඩත් හරියට ගුවන් විදුලියෙන් ඉස්සර අහපු වැඩසටහන් වල ජීවත් උන විශිෂ්ටයන් වගෙයි.කටහඩ මතක තියේවි මැරෙනකම්ම..

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +40

    01 m ගහපු චැනල් එකක පලවෙනි view එක ගත්දී දැනෙන සතුට 😁😁🤩😘

    • @kklyricsz
      @kklyricsz 3 ปีที่แล้ว +2

      🤣🤣🤣😂😂😂

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @crazylovers3003
      @crazylovers3003 3 ปีที่แล้ว

      @@dirakadaya 😀😀😀😀😀

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +36

    අවුරුදු ගානක් තිස්සේ ඔයාගේ වීඩියෝ බලනවා ඒත් තාම ඔයාව දැකලා නෑ නේ

    • @slprohadok7221
      @slprohadok7221 3 ปีที่แล้ว +3

      Awww😓😓

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +4

      සිරාවටම 😢

    • @imanthathathsara4261
      @imanthathathsara4261 3 ปีที่แล้ว +2

      ඉක්මන්ටම ලයිව් එකාක් ගේන්නකෝ

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +93

    ආසම මාතෘකාව ක් කාල තරනය😍😍😍😍😍😍😍😍

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @ovinduabhisheka305
    @ovinduabhisheka305 3 ปีที่แล้ว +20

    බලන්න ගත්තු ගමන් like command කරපු කස්ටිය

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 3 ปีที่แล้ว +18

    අපි ආසයි ඔයා live එකක් එනවනං please ❤❤👍

  • @ramandinuka7674
    @ramandinuka7674 3 ปีที่แล้ว +48

    කාල තරනය කරලා ලංකාවේ ක්‍රිකට් බේරා ගන්න බැරි ද

    • @anilmunasinghe2881
      @anilmunasinghe2881 3 ปีที่แล้ว +1

      😖

    • @shainyrk8407
      @shainyrk8407 3 ปีที่แล้ว

      😂

    • @bandara4028
      @bandara4028 หลายเดือนก่อน

      අනේ ගොන්පට් දෙන්න එපා මචන්

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +5

    අද උදේ ඉදන් හොයපු දේ ගැනම විස්මලෝකයෙන් වීඩියෝ එකක් දැන්මම එන සතුට... bright side එකෙත් බැලුවා... අද රෑම විස්ම ලෝකෙනුත් දැන්මා... ආදරෙයි විස්ම ලෝකය...🔥🤟❤️❤️❤️

  • @srstofficial7520
    @srstofficial7520 3 ปีที่แล้ว +42

    ඉන්ජිනේරුවන් වර්ග පිලිබඳ වීඩියෝ එකක් ඕන.....😍😍😊😊😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍

    • @manukaminsara6619
      @manukaminsara6619 3 ปีที่แล้ว

      ay oya ඉන්ජිනේරුවෙක් ද?

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +1

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว

      @@manukaminsara6619 thama na

  • @shaz_mehera
    @shaz_mehera 3 ปีที่แล้ว +10

    අයියාගෙ වොයිස් එකට තමා ලංකාවෙ දැනල් වලින් ආසම ❤

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 3 ปีที่แล้ว +56

    ඔබට මේකේ සදහන් කරන්න තිබුන ලංකාවේ උපාලි විජේවර්ධන ගැනත් , එයත් දැනට අතුරුදහන් වීම අභිරහසක්

  • @chasithasanoj601
    @chasithasanoj601 3 ปีที่แล้ว +29

    අයියා කතා කරන විදිය තමයි සුපිරි

  • @chromiumb9231
    @chromiumb9231 3 ปีที่แล้ว +38

    ඇමීලියා ගැන night at the museum චිත්‍රපටයේ ගියා 😘😘😍😍🙏👍👌

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +2

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @nisagaprathibha6732
      @nisagaprathibha6732 3 ปีที่แล้ว +1

      Hmm

    • @Fairydust1717
      @Fairydust1717 3 ปีที่แล้ว

      ආසම film එකක්😻❤️‍🔥

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 2 ปีที่แล้ว +4

    උපාලි විජේවර්ධන ආයෙ ආවොත් 🥰🥰🥰

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +55

    සුපිරි වීඩියෝ එකක්....❤😍ලංකාවේ කෙනෙකුත් plane එකක් highjack කලා නේ..ඒක ගැනත් ඕනේ ❤😍

    • @skitchen2302
      @skitchen2302 3 ปีที่แล้ว +6

      සේපාල ඒකනායක

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +3

      @@skitchen2302 මම ඒ ගැන ලොකුවට දන්නේ නැ සහෝ...අම්මා කියල තියෙනවා වගේ මතකයි ❤

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +2

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +5

    කටහඬ අහන් ඉන්න ආසයි ❤️❤️ සුපිරි වීඩියො එකක් මාමේ...❤️❤️❤️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +53

    ඔයා කවද්ද එන්නේ live එකක් ? ❤🙄

    • @thimira9866
      @thimira9866 3 ปีที่แล้ว +2

      අනේ එන්නකො

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @djushansl
    @djushansl 3 ปีที่แล้ว +32

    cooper ගියේ ඇස්ගාඩ් වලට. ලොකී තමයි කූපර් (Loki) 😂😂😂

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @amazingfantacy9555
      @amazingfantacy9555 3 ปีที่แล้ว +3

      😂😂😂🖐️

    • @hashanrajakaruna8392
      @hashanrajakaruna8392 3 ปีที่แล้ว +2

      😂😂😂 සිරා කතාව

    • @xLoKiGG
      @xLoKiGG 3 ปีที่แล้ว +2

      Mn

    • @visitharashmitha8834
      @visitharashmitha8834 3 ปีที่แล้ว +1

      😂😂

  • @brodneyjeniliyacom201
    @brodneyjeniliyacom201 3 ปีที่แล้ว +26

    නියම විඩියෝ එක අයියෙ. පුලුවනම දවසක live එන්න. ✌✌.

  • @sandudj9649
    @sandudj9649 2 ปีที่แล้ว +10

    MH-370 අද වාගේ මතකයි. ඒ කාලේ මන් හිටියේ malaysia වේ. part time security job එකක් කලා chinese scheme එකක..
    ඒ flight එකේ හිටපු ගුවන් සේවිකාවක් නැතිවුනා කියලා එයාගේ යාලුවෙක් මල් වඩමක් දීලා ගියා එයාලගේ ගෙදරට දෙන්න කියලා. පිට අයට scheme එකට ඇතුල් වෙන්න අවසර නැති නිසා. එයා chinese ගුවන් සේවිකාවක්...ඒ මල් වඩමේ photo එකක් තාමත් මගේ 4න් එකේ තියෙනවා ඇත්තම මල්වලින් හදපු එකක් මාරම ලස්සනයි....
    හැබැයි එයාලා මලගෙදරක් නම් ගත්තේ නෑ..ඇයි දන්නෑ...
    ගොඩාක් අය එයාලා ගෙදරනම් ආවා ලොකු ලොක්කො එහෙම...
    ඒකනම් පට්ටම ඖල් සීන් එකක්..😥😥

  • @pasindusandeepa301
    @pasindusandeepa301 3 ปีที่แล้ว +3

    උබ අපිට මේ වගෙ ඒවා දෙනවට ඔබට ස්තූතිය

  • @pasindulakshan6732
    @pasindulakshan6732 3 ปีที่แล้ว +14

    ආදරෙයි විශ්ම ලෝකය...... ❤️ ❤️..... John cena ගැන video
    එකක් අනිවාර්යයෙන්ම ඕනේ 😍😍😍😍

  • @badboysl9381
    @badboysl9381 3 ปีที่แล้ว +8

    ඇත්තටම කාල තරනය කරන්න පුලුව්න්ද🛬🛬🚁🚁✈️✈️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +13

    Highjack කරපු plane ගැන වීඩීයෝ එකක් ඕනේ ❤😍

  • @hiroshanviduranga
    @hiroshanviduranga 3 ปีที่แล้ว +8

    1992 ඉදන් අවුරුදු 37කින් flight ආයිත් එනව 2029දී. Flight එක යන්නෙ අවුරුදු 37ක් කාලය හරහා ඉස්සරහටත් පස්සටත් විතරයි.

    • @priya8115
      @priya8115 2 ปีที่แล้ว +1

      කතාවේ ඉතිරි ප්‍රබන්ධය ඔයා ගොතන්න...මරු මරු

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว

      මේ උඔ කියන කතාව තව ටිකක් පැහැදිලිව දැන ගන්න පුලුවන්ද ?

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +12

    සුපිරියක් අදත්💖💙💜💕💖💚❤️💕😍💖

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +2

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 3 ปีที่แล้ว +14

    ඔයත් අභිරහසක් 😒

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +12

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 ปีที่แล้ว +12

    කාලතරනය කරන්න පුළුවන් නම් 😊😊

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +11

    කාලය හරහා යන්න පුලුවන්නම් වැරදිච්ච ගොඩක් දේවල් නිවැරදි කරගන්න පුලුවන්.😢😢😢

    • @mihiritharaka9205
      @mihiritharaka9205 3 ปีที่แล้ว +1

      Eka attha.?

    • @supithpathirana
      @supithpathirana 2 ปีที่แล้ว

      no eka hod dheyk neme

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      @@supithpathirana ඔව් අනාගතේ මොනව වෙයිද දන්නෙ නෑ ඇක්සිඩන්ට් ඒම දැක්කොත් 🥺අතීතෙ හදාගන්න තිබුනා ඒත් අනාගතෙ දැක්කොත් වර්තමානෙත් අව්ල් යන්න පුලුවන් ඒත් එක පැත්තකින් ඒක හොදයි

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      @@supithpathirana ඇයි ඔයා හොද නෑ කියන්නෙ

    • @user-sx1jz4jo9m
      @user-sx1jz4jo9m 6 หลายเดือนก่อน

      මටත් යැරදුන ගොඩක් දෙවල් හදාගෙන තබා..

  • @sadevmanchanayake6448
    @sadevmanchanayake6448 3 ปีที่แล้ว +2

    අදත් සුපිරිම video එකක් 👍

  • @s.lakshan5871
    @s.lakshan5871 3 ปีที่แล้ว +11

    හැමදාම වගේ😌 අදත් සුපිරියි 👍👍

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

    • @nirosharuwanthi9328
      @nirosharuwanthi9328 3 ปีที่แล้ว +1

      @@dirakadaya බැලුවෝ

  • @niroshika4587
    @niroshika4587 3 ปีที่แล้ว +5

    මේක නම් සුපිරිම සුපිරි Bro 😎🙂☺️.

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +8

    Flight 914 මාව පිස්සෙක් කලා. 😅✈️🛫🥵😇😇

  • @ranjithfernando7670
    @ranjithfernando7670 2 ปีที่แล้ว

    Thanks a lot.You have a attractive voice.We feel to hear it...
    Good Luck!

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 3 ปีที่แล้ว +1

    thanks so much

  • @kanish.8300
    @kanish.8300 3 ปีที่แล้ว +27

    ඔයා මරු hurt එකක් ඕන... අනේ 😭

    • @kanish.8300
      @kanish.8300 3 ปีที่แล้ว

      Tnx

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @disathdamsutha5037
    @disathdamsutha5037 3 ปีที่แล้ว +11

    බයත් හිතුනා ඔයා කතාකරන විදිහට.................!

    • @dinu4257
      @dinu4257 3 ปีที่แล้ว

      නෑ අනේ ආස හිතෙනවා අහන් ඉන්න... 🌷🌷

  • @shamaladithya8105
    @shamaladithya8105 3 ปีที่แล้ว +3

    අදත් video eka supiri 👍👍👍👍👍👍

  • @saniduranasingha6031
    @saniduranasingha6031 3 ปีที่แล้ว +7

    විශ්ව ගවේෂණ නම් live අවා 😪😪

  • @kavindudilshan2628
    @kavindudilshan2628 3 ปีที่แล้ว +4

    නියමයි ඈ.......සුපිරි විශ්ම මවන විශම ලෝකය......

  • @rumidudilsara2461
    @rumidudilsara2461 2 ปีที่แล้ว +7

    ලංකාවේ විච්ච පළවෙනි අනතුර මතක් වුණා .😥😓😭😢😭😭😭😭😭

  • @isurudilshan3586
    @isurudilshan3586 3 ปีที่แล้ว +1

    Me video eka wisma lokayen enakam baln hitiya aya innawada thanks VL jayawewa

  • @ben10sinhala34
    @ben10sinhala34 3 ปีที่แล้ว +10

    අද වීඩියෝ එක සුපිරී ආදරෙයි 😘

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +1

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @kevinbrayan5630
    @kevinbrayan5630 3 ปีที่แล้ว +2

    සුපිරි Video එකක්.❤️

  • @dilushasanjaya4455
    @dilushasanjaya4455 2 ปีที่แล้ว

    Hoda vidiyos karana oyata jaya wewa. A wagema me vidiyo eka patta tom pachayak

  • @senurimandakiniperera1234
    @senurimandakiniperera1234 3 ปีที่แล้ว +1

    ආසම youtube channel එකක් ❤️

  • @shenubbh9263
    @shenubbh9263 3 ปีที่แล้ว +3

    අදත් video eka මරු 👍👍

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +3

    ජයවේවා සහෝදරයා

  • @Helasiri
    @Helasiri 8 หลายเดือนก่อน

    තවත් අති සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @thilinathineth3401
    @thilinathineth3401 3 ปีที่แล้ว +3

    කටහඬ නම් නියමයි.නියමයි විශ්ම ලෝකය

  • @chamindakumara8465
    @chamindakumara8465 3 ปีที่แล้ว +12

    මෙවුව බොරු විකුනල සල්ලි හොයන මිනිස්සුන්ගෙ වැඩ..මේ බොරුවම තව කී දෙනෙක් විකුනයි ද මෙහෙම

    • @denethrukshan3158
      @denethrukshan3158 ปีที่แล้ว

      පලයන් පොන්න වේසිගපුතා බලන්න බැරිනම් 👍

  • @Dilshan_Wijesuriya
    @Dilshan_Wijesuriya 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ තව video දාන්න ඕනේ

  • @isurimalsha9550
    @isurimalsha9550 3 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය🌎 ඔයාගේ කට හඩ ලස්සනයි 🤭❤️

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +10

    ගුවන් ඉතිහාස කතා ගොඩාක් ගේන්නකො

  • @isurunerangahatharasingaha9
    @isurunerangahatharasingaha9 3 ปีที่แล้ว +1

    All the best.superb video

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😮Wow maarai.👍👊 Thank you wishma lookaya. 🤝

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +20

    Super♥♥

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว +1

      දිරකඩයා Dirakadaya
      මේකත් බලන්න යාළුවනේ

  • @piumaldilanka1499
    @piumaldilanka1499 3 ปีที่แล้ว +2

    පට්ට අයියා විඩියෝ එක👍👍👍

  • @zeddslavskigarritsen
    @zeddslavskigarritsen 2 ปีที่แล้ว

    I Love this channel ...❤️❤️❤️

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +3

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @Ravindu401
    @Ravindu401 3 ปีที่แล้ว +1

    Nice good luck👍👍❤️

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 2 ปีที่แล้ว +2

    Time travel great vedio ❤️

  • @SR_Edu98
    @SR_Edu98 3 ปีที่แล้ว +1

    අදත් සුපිරි ❤️

  • @udithsampath8502
    @udithsampath8502 2 หลายเดือนก่อน

    කටහඩ අහන් ඉන්න ආසයි හරිම ප්‍රසන්නයි පැහැදිලියි

  • @chandikahashan4874
    @chandikahashan4874 2 ปีที่แล้ว

    I love your video .good job aiya 👍👍

  • @Pubg-hl5ny
    @Pubg-hl5ny 3 ปีที่แล้ว +4

    Superb ❤️❤️❤️😍😍

  • @hirushaiduwara
    @hirushaiduwara 3 ปีที่แล้ว

    අම්මෝ සුපිරිම විඩියෝ එකක් මේක . ❤❤❤❤❤❤ හැමදාම

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +33

    අනේ බය වුනා මං පලවෙනි කතාවට. මං video එක නවත්තලත් කල්පනා කරා 😳😳

  • @sadilaimadith8796
    @sadilaimadith8796 3 ปีที่แล้ว

    Oyalage video nam maru. Jayen jaya❤

  • @doragaming6162
    @doragaming6162 2 ปีที่แล้ว

    Supiri knowledge aka😍

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 ปีที่แล้ว +5

    ආදරෙයි අතීතය රසවත් ලෙස ඉදිරිපත් කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว

    නියමයි එල ජයවේවා

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 3 ปีที่แล้ว +3

    විශ්ම ලොකයෙන් Notification එකක් ඇවිද්ද බලන්ට youtub බල්න්නෙ මම විතරද

  • @dreamingabout3027
    @dreamingabout3027 3 ปีที่แล้ว +1

    thanks ✌😋

  • @madhurachamal8391
    @madhurachamal8391 2 ปีที่แล้ว

    මරු video එකක් වටිනවාකමක් තියෙනව 😉

  • @Podiharsha-rw6zb
    @Podiharsha-rw6zb 3 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +6

    ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ

  • @jackyt8664
    @jackyt8664 3 ปีที่แล้ว +2

    Patta ayye video eka

  • @NalinBandara-nz4or
    @NalinBandara-nz4or 3 หลายเดือนก่อน +1

    ලස්සනයි මාමෙ

  • @DS-rb4tk
    @DS-rb4tk 3 ปีที่แล้ว +1

    Meka thama mama blapu supirima vedio eka😚😚😚

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +5

    ආදරෙයි විශ්ම ලෝකය 😗

  • @sujanibandara3568
    @sujanibandara3568 3 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගෙ වොයිස් එක 👍

  • @nntv6485
    @nntv6485 3 ปีที่แล้ว +1

    නියමයි 👌 👌👌

  • @isururishmika5247
    @isururishmika5247 3 ปีที่แล้ว +1

    Tanks wishma lokaya

  • @walkerx8633
    @walkerx8633 3 ปีที่แล้ว +1

    niyamayi

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    Good info 👍👍👍

  • @thenujaweerasinghe5089
    @thenujaweerasinghe5089 ปีที่แล้ว

    Niyamai