නිවසක එකලොස් පොරොන්දම ගැලපිම Episode 1 | wasthu vidyawa in sinhala | අයවැය ගැලපිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • නිවසක එකලොස් පොරොන්දම ගැලපිම | wasthu vidyawa in sinhala | waduriyana | වාස්තු විද්‍යාව
    ඔබට ඉදිකිරීම් ගැන ප්‍රශ්නයක් ඇත්නම් මගෙ Facebook පිටුවට පණිවුඩයක් හෝ දුරකථන අංකයට අමතන්න
    Facebook page - / l-s-10705150​. .
    phone number - 0702771879
    First video - • වාස්තු විද්‍යාව​ | was... 0
    second video - • ඉඩමක් මිලදි ගැනිමේදි ස...
    third video - • අත්තිවාරම ගැන සම්පුර්ණ...
    ඉදිරි විඩියො වලදි ඔබට නිවසක් ඉදිකිරීම් සම්බන්ධයෙන් තිබෙන සියලුම ගැටලු පිළිබඳ විඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මගෙත් සමග දිගටම රැදි සිටින්න කියලා ඉල්ලා සිටිනව
    #Wasthu_Vidyawa_in_Sinhala #Niwasaka_Ekalosporondama_Galapima #Wasthu_Dosha

ความคิดเห็น • 57

  • @dilipadananjaya1738
    @dilipadananjaya1738 3 ปีที่แล้ว +2

    ඇත්තටම අපිට හරිම වටින video එකක් 👍👍

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 2 ปีที่แล้ว +1

    නැකත් පොරොන්දම බලන ආකාරය දාන්න,මේ වීඩියෝ එක වටිනවා,ඔබට තෙරුවන් සරනයි 🙏

  • @gmlgajanayaka8952
    @gmlgajanayaka8952 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 ඉතාමත් වටිනවා මේ විඩියෝ එක....

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 ปีที่แล้ว +2

    ලගු වාස්තු පොතක් ගන්න හරියටම තැනක් කියන්නකො

  • @sampathkumara950
    @sampathkumara950 3 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමකි

  • @Utubenil
    @Utubenil 3 ปีที่แล้ว +1

    Thanks

  • @madurangasandakalum624
    @madurangasandakalum624 3 ปีที่แล้ว +1

    Thanks වටිනවා .❤️❤️❤️

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 4 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🇱🇰🇱🇰🙏🙏

  • @kumarikumari-cy3hh
    @kumarikumari-cy3hh 3 ปีที่แล้ว +1

    thank idiriyedi thawa Dewal kiyanna

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      නිසැකවම ඔබේ බලාපොරොත්තුව ඉටු කරන්නම්

  • @chinthakalakmal9190
    @chinthakalakmal9190 3 ปีที่แล้ว +1

    Nice 😊

  • @nuwan.jayamanne6876
    @nuwan.jayamanne6876 3 ปีที่แล้ว +4

    8 න් වැඩිකරල 12න් බෙදන්නෙ ඇයි.පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว +3

      ඒක අන්ක ගණිත විද්‍යාවෙන් ලබා ගන්න අන්ක දෙකක්... ඒ අන්ක පාරම්පරිකව පැවත එන අන්කයන්...

  • @dreamshomedesign3728
    @dreamshomedesign3728 3 ปีที่แล้ว +2

    වර්ග වඩු රියන් කරද්දි දශම ගානක් ආවොත් වටයනවද පුර්ණ සංඛ්‍යාවක් කරන්න (21.5*19.1)

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      නිවැරදිම ක්‍රමයනම් ද්ශම සංක්‍යාවෙන්ම ඉදිරියට ගෙන යන එක නමුත් ප්‍රායෝගිකා භාවිතයේදි එය ඉතා අපහසු දෙයක්.එම නිසා බොහෝ විට පූර්ණ සංක්‍යාවකට වටයා ගැනීම සුදුසුයි.

  • @ChamilAmarasinghe.
    @ChamilAmarasinghe. 3 ปีที่แล้ว +1

    Niwasin pita agayan genima weradee, loku dooshayak, wadu riyanaka wenasak aawath ayaweya, nekath, eeka Dasha porondam ama varadee, Meeka hari sankeernai, balanna ganan hadala

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      මට ඔබ තුමා කියන දේ නිවැරදිව තෙරුම් ගැනීමට අපහසුයි...

  • @j.k.d.sewwandichandrasekar8490
    @j.k.d.sewwandichandrasekar8490 3 ปีที่แล้ว +2

    Watin vedio ekk 👍

  • @sarathpriyantha2186
    @sarathpriyantha2186 3 ปีที่แล้ว +2

    god

  • @priyanthakumara9586
    @priyanthakumara9586 3 ปีที่แล้ว +1

    Waduriyan dasama awot mokada karanne please kiyaladenna godak watinawa teruwan saranai devi pihitai

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      oba thumata awashya thorathuru danaganiima sdaha durakathanaya haraha sambanda wanna.0702771879

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +1

    0 දොළහ ලෙස ගැනීම අය 12 නම්,අය 0 එන අවස්ථාව ක් නැතිද ? සමහර වාස්තු විද්‍යා පොත් වල එය අසුභ ලෙස පෙන්වා දී ඇත, බුදු සරණයි

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  2 ปีที่แล้ว

      එකලොස් පොරොන්දම් ගලපන ඕනෑම අවස්තාවකදී පිළිතුර 0 ලෙස ලැබුනු විටදී අදාල පූර්න සංඛයාව පිළිතුර ලෙස ගනු ලැබේ.මෙහීදී 12න් බෙදන අවස්තාවකදී 0 ලෙස පැමිනෙන විට පිලිතුර 12ලෙස ගන්න. ඔබටත් බුදු සරණයි...

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 ปีที่แล้ว +1

      පොරොන්දම් 11 ගැලපිය යුතු තැනක පො: දෙකක් පමනක් ගලපා පෙන්වීම ප්‍ර්‍රමාණයවත් නැහැ නේද ? එලෙසම බ්ත්ති වල පිට්න් පිට දුර අරගෙන අගල් 4 එකතු කරනවට වඩා කෙලින් ම් අත්තිවාරමේ පිට්න් පිට දුර අරගත්ත නම් හරි නේද ?

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  2 ปีที่แล้ว

      අනෙකුත් සියළුම පොරොන්දම් ගැලපීම සිදු කර පෙන්වීමට නම් අවම වශයෙන් පැය 6ක 7ක කාලයක් වැය වෙනවා එලෙස සිදු කිරීම තාත්වික නොවන නිසාවෙන් පොරොන්දම් දෙකක් පමණක් ගලපා පෙන්වීමට තීරණය කරා.

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  2 ปีที่แล้ว

      දෙවන ප්‍රශ්නයට පිළිඝුර ලෙස ගත් කල බොහෝ ඉදිකිරීම් වල අත්තිවාරම් සාමාන්‍ය බිම් හ්ස් කිරීම නිසා වැසී ගොස් තිබෙනවා.තවද බොහෝ නිර්මාණ ශිලිපීන් ලබා දෙනුයේ නිවසක බිම් සැලැස්ම පමණයි.එවැනි අවස්තාවකදී අත්තිවාරම් දිග නිවැරදිව ගැනීමට නම් අනිවාරයෙන්ම අගල් 2 බැගින් දෙපසට එක් කල යුතුයි.
      එය කෙසේ වෙතත් නිවැරදිව ගැටළුවකින් තොරව අත්තිවාරම් දිග නිවැරදිව ගත හැකිනම් එය ඉතා නිවැරදි ක්‍රමයක්.

  • @kumudunirubasinghe7029
    @kumudunirubasinghe7029 3 ปีที่แล้ว +2

    වඩු රියන් ගනන දශම ගනනක් ආවොත්
    උදාහරණ පලල 8.9 දිග 16.8

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      හරිම ක්‍රමය විදියට මට කියන්න පුළුවන් දශම අගය පවතිද්දිම ඉදිරියට අරගෙන යන එක...
      ඒත් ඒක කරන්න ටිකක් අමාරු සහ සෑහෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ..
      ඒක නිසා ආසන්න අගයකට වටයා ගැනීම පිළිබදවත් සලකා බැලිය හැක.

  • @danushkaudayanga4459
    @danushkaudayanga4459 ปีที่แล้ว +1

    wadu riyan dashama agayak awoth eka round off krla gattama harida

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  ปีที่แล้ว

      හැකිතාක් දුරට වැටයීමකින් තොරව ගන්න බලන්න

  • @sahanchiranthaka1513
    @sahanchiranthaka1513 3 ปีที่แล้ว +1

    බේස් වලවල් තිබෙන කොට වර්ගඵලය ගන්නේ කොහොමද??

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      සාමාන්‍ය ආකාරයටම අත්තිවාරම් දිග සහ පලල ගන්න වැඩිදුර තොරතුරු සදහ අමතන්න0702771879

  • @achinthakadilshan119
    @achinthakadilshan119 3 ปีที่แล้ว +1

    Waya purna agayak awoth kohomada

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว +1

      එය නම් එතරම් සුබ දෙයක් නෙමෙයි. අත්තිවාරම දිගු කිරීම මගින් දෝශය නිසැකවම මගහරවා ගත හැක.

    • @achinthakadilshan119
      @achinthakadilshan119 3 ปีที่แล้ว +1

      ඒ qwe වැයට ශේෂය 0 ආවෝත් අවුල් නේද

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  2 ปีที่แล้ว

      නිසැකවම එය දෝශයක් එම නිසා එය මගහරවා ගත යුතුයි

  • @SC-wj9tr
    @SC-wj9tr 6 วันที่ผ่านมา

    Chiminiya gannawada

  • @samanperera9424
    @samanperera9424 3 ปีที่แล้ว +1

    Neo Sounds

  • @touchlse6526
    @touchlse6526 3 ปีที่แล้ว +1

    වාස්තු වර්ග ඵලය ගන්නේ බිත්ති වලන් වටවු කොටසේ විතරක් නොවෙයිද?

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      ඒක සම්පූර්ණයෙන් වැරදි නිවසක් වර්ග කිරීමේදී අනිවාරයෙන්ම ගන්න ඕනේ අත්තිවාරම් වර්ග ඵලය..

  • @upulweerasinghe3339
    @upulweerasinghe3339 3 ปีที่แล้ว +1

    Plan ekaka awasana agaye aya 147.3i weya 198.9 awoth eka hodada?

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว +1

      අය වැය අගය ගද්දී අපි ගන්නෙ අන්තිමට ඉතුරු වෙන සංඛයාව.ඒක නිසා ඔබ තුමා කියන අගය පිලිබදව ගැටළුවක් පවතිනවා...
      0702771879 වැඩි දුර විස්තර සදහා අමතන්න..

  • @dksm11
    @dksm11 3 ปีที่แล้ว +1

    Ai diga paththata saha palala paththata agal 4k ekathu karanne

    • @lsconstructionanddesign1816
      @lsconstructionanddesign1816  3 ปีที่แล้ว

      Hama welawakama aththiwarama biththiyta wada angal 2k eliyen thiyenne.ethakota ewa depaththenma agal deke deka eliyata awama saba aththiwaram diga ganimatanam biththi digata agal 4k ekathu kala yuthui.

  • @wishmikalpana9049
    @wishmikalpana9049 3 ปีที่แล้ว +1

    Oyage FB link eka dannako

  • @dulikahemanthi2176
    @dulikahemanthi2176 4 หลายเดือนก่อน +1

    Ph.number eka danna