ඇග විකුණලා ළමයින්ට කන්න දීපු අසරණ සුමනාගේ අදුරු ජීවිත කථාව - 01 (සංවේදී අය බැලීමෙන් වලකින්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #AYYOSAAMI #119 #roomnumber33 #SonyMusicSouth #nadagamkarayo #SriLankaNews #lka #gotabayarajapaksa #sajithpremadasa #lankanews #mahindarajapaksa #lankanewstoday #mrbeast #mrbeastgaming #beastreacts #tseries #lvhproduction #busyfunltd #luisfonsi #imliesirasatvepisode #kiyadennaadaretharamtoday #
    සැමියා නැති සුමනාගේ අදුරු ජීවිත කථාව - 01 සත්‍ය සිදුවීමක් ඇසුරෙනි (සංවේදී අය බැලීමෙන් වලකින්න)
    Based on a true story
    Sumana's life story without a husband - 01 Based on a true story (Avoid viewing by sensitive people)
    විශේෂ ස්තුතිය - රත්නපුර නගරයේ සහ බටේවෙල ගම්මානයේ සහය දුන් සියළුම දෙනාට
    අප සෑම විටම ඉදිරිපත් කරන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන සමාජ විරෝධී ක්‍රියා.දූෂන.වංචා සහ විවිධ අකටයුතුකම් පිළිබද වන අතර මෙම වීඩියෝ නරඹා ඔබත් ආරක්ෂා වී සියළු දෙනාම දැනුවත් කරන්න.
    ( යහපත් සමාජයක් උදෙසා අප ඉදිරිපත් කරන විශේෂ වැඩසටහන් අතරට මෙම වීඩියෝව කෙටි චිත්‍රපටයක් වන අතර. ඹබටත් පුළුවන් ඹබේ රංගන හැකියාවක් උනන්දුවක් තිබේනම්. මෙවැනි නිර්මාණ වලට වැඩසටහන් වලට ඉදිරිපත් වීමට. අපි ඹබේ නිර්මාණය මිලිනයකට වඩා නරඔන්නන් අතරට. ලෝකයේම වැඩිම පිරිසක් නරඔන අපේ යූටියුබ් චැනල් එකෙන් ඹබේ වීඩියෝවද අප අන්තරජාලයට එක් කරන්නෙමි. ස්තුතියි ඔබ අප වෙත දක්වන සහයෝගය අප අගය කරමි )
    අප මෙම වීඩියෝව පිලිබඳව කිසිම වගකීමක් දරන්නේ නැත‍‍☝ 👉අප මෙම වීඩියෝව ඔබට ඉදිරිපත් කිරීමේ එකම අරමුණ ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට පමණකි.🤦අප කිසිම දේශපාලන පක්ෂයකට / කිසිම අන්තවාදයකට සහයෝගය පල නොකරන🚫ස්වාධීන මාධ්‍යයක් ලෙස ජනතාවට තොරතුරු වාර්තා කිරීම සිදුකරයි👍
    LAKSHMAN VIDEO HOME
    LvH Video Studio All Event - News - Wedding Video & Photography
    Musical Live Show & All Live Video Production
    0722 714 754 / 071 4005 855
    facebook - Lakshman Ratnapura
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com
    www.lakshmanvideohome.yolasite.com

ความคิดเห็น • 574

  • @dilmimadhudilmimadhu3749
    @dilmimadhudilmimadhu3749 ปีที่แล้ว +14

    පලවෙනි.කමෙන්ට් එකට: උබ දන්නවා බම්බුව ,උබට ඔය වගේ දෙයක් උනොත් උබ මොනාද කරන්නෙ😂..උබ හිතුවද ගාමට් වල එහෙම එන එන හැම ගෑනිම ගන්නවා කියලා ..ඇත්තටම ගෑනු පව් යකෝ...ගෑනුන්ගෙ කිසිම වැරැද්දක් නෑ... මිනිස්සු උදව් කරන්නම් කියලා කිව්වාම ගෑනු දරුවෝ ගැන හිතලා ඒ මිනිස්සුන්ගෙ කතා විශ්වාස කරනවා ..පොඩ්ඩක් හිතලා බලපන් උබ ඔය තත්වෙක හිටියොත් මොකද්ද කරන්නෙ කියලා . හැම ගෑනිම උබලා තරම් වාසනාවන්ත නැ බන්...ගෙවන්න තියෙන කරුම ගෙවන්නම.ඕනි

  • @lvhproduction
    @lvhproduction  ปีที่แล้ว +16

    👉 අපගේ අලුත්ම චිත්‍රපටය අද හවස 5.00 ට බලන්න 🥰

  • @sarathkumara6736
    @sarathkumara6736 ปีที่แล้ว +17

    මොනාද දේ හරි කරලා ළමයින්ට බඩ කට පුරවන්න මොමනා දුක් විදින අම්මා. ❤
    ඒ තමයි පුතේ (අම්මා ) කියන අකුරු 3 ☝️☝️

    • @SunatraRema
      @SunatraRema 4 หลายเดือนก่อน

      ගෑනු අපි තමා හැම වෙලාවෙ ම අසරන වෙන්නෙ අනේ පවු

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +14

    කෙල්ලෙක් උනාම ජොබ් එකක් කරන්න පුලුවන් විදිහට ඉගෙන ගන්න ඕනි ,නැත්නම් මනුස්සයා නැති උනාම අසරණ වෙන විදිහ, සමාජයේ ගෑනු කෙනෙක් ඉන්න සමාජ මට්ටම අදාල නෑ, වනචර පිරිමි න්ට, මනුස්සයා ලඟ නැති උනත් උන් එන්නෙ ගෑනු න්ගෙන් ප්‍රයෝජන ගන්න ,අන්න ඒ වගේ මිනිස්සු අසරණ කරන සල්ලි කියන දේට නැමෙන්නෙ නැතිව, යම්තාක් දුරට හරි පිරිමහා ගන්න පුලුවන් ජොබ් එකක් වෙනුවෙන් ගෑනියෙක් ඉගෙන ගන්න ඕනි, අනිත් එක සමහර පිරිමි ඉන්නවා ගෑනු කෙනා කොච්චර ඉගෙන ගත්තත් ජොබ් එකක් කරන්න දෙන්නෙ නෑ , හැබැයි මොකක් හරි වෙලා මනුස්සයා නැති උනොත් ඒ ගෑනිත් පාරෙ, ඒ නිසා කෙල්ලෙක් පිරිමි කෙනෙක් ගෙ සල්ලි බලයට නැමෙන්නෙ නැති හොඳ ශක්තිමත් ගෑනියෙක් වෙන්න ඕනි

  • @theekshanadineth9934
    @theekshanadineth9934 ปีที่แล้ว +19

    සතා කියා ඉඳහිටකදී ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත්ද🌼

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว +1

      ලංකාවේ ගොන්නු සංස්කෘතිය ට මුවා වෙලා කතා හදපු එකවිතරමයි කරේ.... ඒකනෙ මේ රටට මෙහෙම වුණේ... දැන් කතා පැත්තක තියලා බිස්නස් පටන් ගන්න වෙලා.

  • @nilindum.l.d4723
    @nilindum.l.d4723 ปีที่แล้ว +14

    ළමයි දෙන්නටම කන්න දෙන්න ඇග විකුණලා සල්ලි හොයන්න ගියාට වෙන වැඩ කරලා ත් සල්ලි හොයන්න බෑරි කමක් නෑ සමාජයෙ විවිධ වැඩ කරන්න තියෙනවා ආයෙමත් ඒ ගොං වැඩ කරන්න එපා බන් ළමයින්ටත් ලැජ්ජයි නෙ පාරෙ බැහැලා යන්න පුළුවන් ද මෙ ගෑනු කරන වැඩ වලට

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว +1

      මෙක පුර්වා දර්ශයක් පමණයි හෑනුන්ට ගන්න අද සමාජයත් එක්ක වෙන දෙවල්

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +15

    ඇග විකුනලා කනවට වඩා හොදයි බන් පාරේ හිගා කනවා.

  • @man2717
    @man2717 ปีที่แล้ว +246

    මම ළමයි තුන් දෙනෙක් එක්ක තනි උන කෙනෙක් මගේ මහත්තය අපිව දාල වෙන ගැනියෙක් ගත්ත එතකොට මගේ දුව අවුරුදු 6 පුතා 4 බල පුතා එක හමාරයි ඒ 2008 අවුරුද්දේ මට රස්සාවක් තිබ්බේ නෑ ගෙවල් වලින් ඉල්ලන් ඇවිත් කෑවේ රස්සාවක් කරන්න ළමයි තුන් දෙන දාලා යන්න බලා ගන්න කෙනෙක් හිටියේ නෑ ඉන්න තැනක් තිබුනේ නෑ කුලී ගෙදරක හිටියේ එයාල අපිව එලියට දැම්ම මහත්තය ගියාට පස්සේ මම කලේ ගිහින් ලී කාපන් ඇවිත් පොඩ් පලක් හදාගෙන දරුවෝ තියාගෙන හිටියේ රෑට නිදා ගන්න කොහේ හරි ගෙදරකට ගියා එත් මම කිසිම පහත් වැඩක් කලේ නෑ දුක් විදලා සල්ලි හෙව්වා ඉන්න ගෙයක් හැදුවා දුවට උසස් පෙළ දක්වා ඉගැන්නුවා අද එයා රස්සාවක් කරනවා අනිත් පුතාලා දෙන්න එක්කෙනෙක් 2023 උසස් පෙළ ලියන්න ලෑස්ති වෙනවා දෙවැනි කෙනා සාමාන්‍ය පෙළ ලියන්න ලෑස්ති වෙනවා ගැනු ලේසිම දේ ඇග දෙන එක නිසා මහාසි නැතුව ඉන්න ඒ රස්සාවට යන්නේ දරුවෝ එක්ක තනි වෙන එක ජිවිතේ ගෙවන එක අමාරුයි ගොඩක් අද්දැකීමෙන් එක මම දන්නවා එත් ඇග විකුනන්නේ නැතුව ගෞරවය රැක ගෙන ජිවිතේ ගෙවන්න පුළුවන් මගේ මහත්තය දාල යද්දී අත දරුවෝ හිටියේ මට එත් මම දුක් වින්ද මහන්සි උනා හේන් ගොවිතැන් කලා පස්සේ ළමයිගේ තාත්තා අවා ගෙදර ඇවිත් සමාවෙන්න කිව්වා දරුවෝ තුන් දෙනාම තාත්තාට ගොඩක් ආදරෙයි එයාලට තාත්තා ඕනිම කිව්වා පස්සේ මම එයාට දරුවෝ දීලා රට අවා එයාට සල්ලි දුන්න දරුවන්ගේ වැඩ කරන්න දැන් අවුරුදු 10 රට ඉන්නේ මහත්තය එක්ක එක වහලක් යට ඉන්න බැරි නිසා මහත්තය නාවානම් අදත් මම දරුවෝ එක්ක ඉන්නවා වාසියට වැරදි කරලා එක අසරණ කම් උඩ දන්න එපා පිරිමි කෙනෙක්ට වඩා සක්තිය ගැනුකෙනෙක්ට තියෙනවා

    • @pushpa8200
      @pushpa8200 ปีที่แล้ว +5

      🎉😂අන්න ගැනු. අයටසතුටු.

    • @jesikalakmalifernando7473
      @jesikalakmalifernando7473 ปีที่แล้ว +17

      මට හරිම ආඩම්බරයි අම්මේ ඔයා ගැන .. .. දරුවන්ගෙ අනාගතේ ගැන හිතනවට ඔයාගෙ චරිතෙ රැකං ඉන්නවට ..

    • @man2717
      @man2717 ปีที่แล้ว +13

      @@jesikalakmalifernando7473 ගොඩක් ස්තුතියි මගේ ජිවිතේ මගේ පැටව් තුන් දෙනා ඒ තුන් දෙනා බඩ ගින්නට ඇඩුව මම දැක්කා වතුර බිලා බඩ ගින්න ගියේ නෑ කියලා දුවට ඉස්කෝලේ යන්න විදිහක් නැතුව පසු තැවුණ මම දැක්කා පුතා මොන්ඩ් සොරි යන ළමයි දිහා බලන් අනේ අම්මා මට ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නෑ මම මොන්ඩ්සොරි යන්නේ නැති නිසා කියලා පසු තැවුණ චුට් පුතා කිරි වෙනුවට කහට බිව්වා වහින දට ගේ වතුර වලක් වගේ ළමයිට නිදා ගන්න විදිහක් නැති නිසා ඉටි කොළ වලින් වියනක් බැන්ද එතකොට මට අවුරුදු 27 මට ඕනි දෙයක් කරන්න තිබුන සමාජේ පිරිමි 5000 වල් දෙන්න කතා කලා මම ඒ පිරිමින්ගේ ගෙදරටම ගිහින් කිව්වා මෙහෙම මු ඇවිත් කිව්වා කියලා එක නිසා අයි එකෙක් ආවේ නෑ කරදර කරන්න මගේ දරුවන්ට ලොකු වෙද්දී ලැජ්ජා වෙන්න වෙනවා අම්මා නරක දේවල් කලානම් එහෙම උනා නම් එයාල සාප කරයි එයාලටම මගේ කුසේ ඉපදුන එක ගැන කවදා හරි එයාල ලොකු වෙනවා මම වයසට යනවා කියලා මම තේරුම් ගත්ත යන දවසට මේ කුණු සරිරේ දාල යන්නේ ඒ යන දවසට ආත්මේ පිරිසිදුව ගෙනියන්න ඕනි යන දිහාට එක පිරිමියෙක් නිසා ගැනු අසරණ වෙනවා දරුවෝ එක්ක එහෙම වෙලත් සමහර ගැනු පිරිමි සතුටු කරලා උන්ගේ පිහිටෙන්ම ගොඩ යන්න හිතන්නේ කොහොමද තවත් පිරිමෙකුට ඇග දෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ ඇයි හිතන්න බැරි පිරිමියෙක් නිසා මට මෙහෙම උනේ කියලා අනේ මන්ද මට නම් ජිවිතේ එපාම උනා මේ තනි ජිවිතේ නිදහස් සැනසීමයි මගේ පැටව් තුන් දෙනා සැපෙන් සතුටින් අඩුවක් නැතුව ඉන්නවා මම ගෙවපු ජිවිතේ හැටියට මට අද එදා දේවල් හිතද්දී හීනයක් වගේ මම මෙතනට අවා නේද කියලා මට ලොකු සතුටක් දැනෙනවා ඔයාට ගොඩක් ස්තුතියි හිතට සක්තියක් තව දුන්නට බුදුසරණයි ඔයාටත්

    • @man2717
      @man2717 ปีที่แล้ว +3

      @@pushpa8200 ❤️

    • @kaushanshamalka2356
      @kaushanshamalka2356 ปีที่แล้ว +3

      හොඳට හොයලා බලහන් එදා වේලවත් හොයගන්න බැරි උන් තමා ළමයි ගොඩක් හදන්නේ බොරුවට දුක් විදින්නේ🧠🧠🧠

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +9

    ගැනු ඇග විකුනන්න පුරැදු වෙන්නෙ අසරණ කමට වඩා පහසුවෙන් වැඩි මුදලක් උපයන්න පුලුවන් එකම පහසු ජොබ් එක නිසයි..

  • @shyamaranga
    @shyamaranga ปีที่แล้ว +15

    දරුවන්ට හරියට ආදරේ කරනවා නම් එක ඔය වගේ ජරා වැඩ කරන්න බෑ.

  • @kumara3472
    @kumara3472 ปีที่แล้ว +21

    මාත් දුප්පත් තමා හැබැයි මන් ඔහොම අම්මිට කරදර කරේ නෑ😓

  • @avishkamalshan7287
    @avishkamalshan7287 ปีที่แล้ว +14

    දුප්පත් කම තමා හෙනෙ 😔 බලු මිනිස්සුයි අපලෙ ✋😡

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +11

    කවදාවත් aga විකුනලා සල්ලි හොයන්න එපා.මොකද ඕනතරම් දුක් විදින කාන්තාවන් ඉන්නවා දුක් විදින.රටවල් වලම කොච්චර අපේ අම්මලා දුක් විදිනවාද .කාගෙ හරි වලං සේදුවත් කමක් නැ පතිවත පරිස්සම් කරන ගැහැනිය ක් වෙන්න ..

    • @kaushanshamalka2356
      @kaushanshamalka2356 ปีที่แล้ว +1

      Oyath ehemda

    • @DanushkaJayantha
      @DanushkaJayantha 9 หลายเดือนก่อน

      Apet Nona na lamae balana man ennawa jewete jaya ganna hama dukakma wedenna wanawa ,Nate bare ayathe man hake auren udau karanawa

    • @Shanika-ke9ye
      @Shanika-ke9ye 9 หลายเดือนก่อน

      නියමයි.මම ගොඩක් අසරණ වොලා ඉන්න කොනේක් මහත්තයා මැරිලා අවුරුදු 8.ට පුතේක් ඉන්නවා අවුරුදු 7.දුවක් ඉන්නවා මටත් තිබුනා ඇඟ ව්කුනන්න එත් මම එහෙම කලො නැහැ කොහොම හරි කරලා ඉන්න ගේදරක් හදා ගන්න ඔන නිසා රට අවා

  • @rangikaudeshani6386
    @rangikaudeshani6386 ปีที่แล้ว +12

    මගේ මතය මිනිසුන් මීට වඩා මානුශීය විය යුතුයි,දරුවෙකු හා අසරන වූ ගැහැනියක ට මේ සාමාජයෙන් ලැබෙන ස්තානය හොදටම මදි.🥺♥️

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว

      අනේ මන්දන්නෑ ලැබෙන ස්ථානය කියලා කියනවා ඒ කියන්නේ අපි කරේ තියන් නටන්නද කියන්නේ.
      ලංකාවෙ ඔයාලට තේරෙන්නෙ නෑ ❤️❤️ ඔය පුහු සංස්කෘතික මානය ඔලුවෙන් අත ඇර ගත්තු දවසට ඔයාලට ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකය යැපෙන්නේ වෙළදාම් උඩ තමයි ඒක ලෝක සත්‍යයක්. ලස්සන ඇඟක් තියෙන ගෑනියෙක් දැක්කොත් ඒක පාවිච්චි වෙනවා තමයි. නැත්තං ඒ කෙ ඇති වැඩේ මොකක්ද....? සුදු රෙදි පොරෝගෙන සිල් සමාදන් වෙන්න....pissu

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +10

    හදවත කීරි ගැහෙන දුක් මුසු කථාවක් අහිංසක දරැපටවු දෙන්නා පවු දෙයියනේ 😢😢😢😢😢😢😢

  • @sandunisewmini3314
    @sandunisewmini3314 ปีที่แล้ว +17

    පව්.මේ ලෝකෙ කොච්චර ඇත්ද ඔහොම අසරන උන ගෑනු😢

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว

      Asrn una kenekt tami asarnkam danenne ehem ayat hinwenn kali depark hitann oni ea asarn ganukent sidu de tamnge ammt unanm kiyal pau

    • @sandunisewmini3314
      @sandunisewmini3314 ปีที่แล้ว

      @@sameramadu7032 කවුද හිනා උනේ

  • @lvhproduction
    @lvhproduction  ปีที่แล้ว +2

    අසරණ සුමනාගේ අදුරු ජීවිත කථාව - 02 කොටස බලන්න Episode-02 👉👉👉th-cam.com/video/NzvSQeoWp8w/w-d-xo.html

  • @sampathnuwan7300
    @sampathnuwan7300 4 หลายเดือนก่อน +5

    ළමඊ එක්ක ගැනියෙක් තනි උනොත් අසරණ වෙනවා ගොඩක් 🥺🥺

  • @pramodhi2004
    @pramodhi2004 ปีที่แล้ว +12

    මොන මගුලක්ද මේ... මෙච්චර මිනිස්සුන්ට ඇග විකුණලත් අසරණ ළමයි දෙන්නාට කන්න දෙන්න සල්ලී නෑ... මල විකාර මීට වඩා කොච්චර අසරණ වෙච්ච ගෑණු නම්බුකාරව ජිවත් වෙනවාද 🥺

    • @ChandrasenaAthukorala
      @ChandrasenaAthukorala ปีที่แล้ว

      පිරිමි නොගියනම් හරිනේ

  • @sampathwijeerathna4430
    @sampathwijeerathna4430 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඒ දුක් කාලය ඉක්මනින් නිමා වී සතුට ලගාවේවා

  • @prasathkumara9812
    @prasathkumara9812 ปีที่แล้ว +15

    ගෑනු කියන්නේ ඔහොම වෙන්න ඕන ජාතියක් නෙවෙයි ඔහොම උනාම අවසානෙට වෙන්නෙ අම්මා එපා උනාම දුව ගාවට තමා යන්නේ දරුවන් ගේ ජීවිතය විනාශ කරන්නේ ඔයවගේ අම්මලා තමයි.

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว

      Onwat wada niyalu wela ba saren inn oni natt ann pann neda..

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว

      ඔව් ඉතින් අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න එක තමයි ප්‍රශ්නේ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +317

    අනේ බන් ඇඟ විකුණන්නම ඕනෙද සල්ලි හම්බ කරන්න,මං දන්න ගෑනියෙක් ඉන්නවා ළමයි 4ක් ඉන්නවා මිනිහටත් හරියට රස්සාවක් නෑ ඒත් ගාමන්ට් ගිහින් ළමයි 4 දෙනාටත් උගන්වාගෙන හොඳට ජීවත් වෙනවා,මුන් බලන්නෙ ලේසියට ඇඟ මහන්සි නොවී ලොකු ගණන් හම්බ කරගන්න(කතාව ගැන නෙමෙයි කිව්වෙ සමාජේ ගැන)

    • @supunirathnayaka6771
      @supunirathnayaka6771 ปีที่แล้ว +14

      Ou eka aththa

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว +6

      Eka aththa mn danna ekkenekuth innawa eyage mahaththayath dala gihin eyatath lamai 4 denek innawa e ganu kena kada walata kama hadala wikunala thama e lamaiwa balaganne 😔

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      @@chutiAdi ඒක තමයි

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@supunirathnayaka6771 👍

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 ปีที่แล้ว +10

      මෙක පුර්වා දර්ශයක් පමණයි අදර්ශයට ගන්න

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +8

    ඇඟ හරි විකුණන්න තියෙන නම් ලොකු දෙයක්...
    ඔය හැම ගෑනිටම ඇඟත් විකුණගන්නන්න බෑ... බොරුවට ඉරිසියා කරන්න එපා මනුස්සයෙක් කාල අන්දලා ඉන්නවනම් ඉන්න අර පල්ලා, තොපේ ලබ්බේ සංස්කෘතිය.
    marketing වලට කොහොමත් විකිනෙන්න වෙනවා.
    අපි බලමුකෝ ලංකාවේ අනාගතය.... ඔය අභිමානය තියාගන්න පුළුවන් වෙයිද කියලා.....

  • @premasenalunugama1390
    @premasenalunugama1390 ปีที่แล้ว +11

    ගෑණු ළමයි දෙන්නාට ආදර්ශමත් අම්මා!!!

  • @Vip19774
    @Vip19774 7 หลายเดือนก่อน +7

    සංවේදී අය බැලීමෙන් වලකින්න😂😂😂😂😢😢😢😢😢

  • @shaanhossen7655
    @shaanhossen7655 ปีที่แล้ว +8

    ලමයින්ට කන්නත් නැහැ හරියට.. නරක වැඩ කරලා හමිබ කරනවා. ඉතුරැවක් නැහැ . වගතුවකුත් නැහැ . මොන දෙවල් වුනත් ඇග විකුණලා දරැවන් රකින එක අනුමත කරන්න බැහැ. අද සමාජයෙ පිරිමි ඉන්නෙ සුනකයො වගෙ ගැනියෙක් අමාරැවෙ වැටෙන කන්. දුෂ්ට සමාජයක් . දරැවන්ට බුදු සරණයි..😢

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ปีที่แล้ว +13

    මම වගේ දුක් විදින කෙනෙක් කතටව උනත්.. හැබැයි ඉතින් මම නම් මෙහෙම වෙලත් කරල නැ හීනෙන්වත් හිතන්නේ නැ මම ඕමාන් වල ඉන්නේ පව් ඉතින් ගැනු අපි කොච්චර අසරණයි ද 😭😭😭

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว +1

      Gahniyak asran unam lamai ekkal ea danen duka twat ghaniyekut danenn oni ghanu twat ghanu diha narka widehat ball hodane ne mam pirimek wela mat godak dukai asaran minesu dukwiden wideh dakkam

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      නමුත් වයසට යන විට කවරැ හිටියනමි කියලා හිතෙනවා

    • @jiwithemdukak6156
      @jiwithemdukak6156 ปีที่แล้ว

      @@jayajayawardana5110 හ්ම්ම් එත් දැන් බයයි ජිවිතෙට තවත් කෙනෙක් ලන් කරගන්න දෝනි තමයි ජිවිතේ පිරිමි ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ විශ්වාසයක් නැ දුක් විදලා හරි මහන්සි සහො...,..

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@jiwithemdukak6156 හැම පිරිමියෙක්ම එහෙමනැ මට කරලා තියෙන දේවල්වලට මට ගැහැනු අය එපා වෙලා තියෙන්නේ එත් හැම ගැහැනියකමිම එහෙම නැ

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@jiwithemdukak6156 හරියන තැනක් එයි බලාගෙනඉන්න හෙටද දන්නැ මමගොඩක් අසරනයි මෙිවා කියන්න

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +8

    හත්තික්කේ මේ මනුස්සයට හතර වටේම අයියලා. ඒ උනාට හාල් ඇටයක් නෑලු. මොනාද අෆ්ෆා මේ කතා. 😒
    අනුන්ගේ මිනිස්සු එක්ක ඉදලා සල්ලි හොයන් කන්න තරම් ගෑණු ඔච්චර පහත්ද .

  • @sasinisamanthika8493
    @sasinisamanthika8493 ปีที่แล้ว +7

    මොන මෝඩ කතාවක්ද ගැනි හොයපු සල්ලි කෝ ණය ගෙවන්නෙත් නෑ කන්නෙත් නෑ ළමයින්ට දෙන්නෙත් නෑ දළු කඩලයි ඇඟ විකුණලයි හම්බකරපු සල්ලි කෝ මොන විකාරයක්ද මේ

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 7 หลายเดือนก่อน +6

    යකො තෙරුම් තියෙන කාත දාපන යකො මොකද මේ කාතවේන ගන තියෙන අදර්සය කියපන 😮

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +8

    සමාජය දෙස බලන පාඨ 👓 ගැලවේවා තාත්තා නැති පවුලක අම්මා දහදුක් විදලා දරුවන් රැකගන්න තම ජීවිතේම කැප කරනවා "කතා කියන උන් ඔක්කම බෝසත් ද?" comment දැක්කම පොරවල් කෝටියක් මුන්ට කෝම හැදිලා

  • @alone2745
    @alone2745 ปีที่แล้ว +5

    Sumana khoma hari ba ba kiyala වැඩේ කර 🤭😂🖐️ayyo sami

  • @sarathgamhewage8819
    @sarathgamhewage8819 ปีที่แล้ว +7

    ඒ ගෑනි කොච්චර සල්ලි ගත්ත ළමයින්ට කන්න දෙන්නෑ ළමයි බඩගින්නෙ

  • @ravindulakshan4916
    @ravindulakshan4916 ปีที่แล้ว +7

    ඔයවගෙ ජරාවැඩ කරල සල්ලි හෙව්වට කවදාවත් හරියන්නැ බන් 😬

  • @priyanthakumara3889
    @priyanthakumara3889 ปีที่แล้ว +8

    මේ කතා ටිකක් තාත්වික විදිහට දාන්න මේවා මොන්ටිසෝරි මට්ටමනේ

  • @maduchathu9924
    @maduchathu9924 ปีที่แล้ว +9

    ⁣අනේ මන්දා මෙහෙමත් පිරිමි

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 ปีที่แล้ว +7

    මිනිහෙක් නැතුව ජිවිතය ලමයි එක්ක ඉන්න උනොත් දැනෙයි බන කියන අයගෙ මැගීම්..

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +7

    ඕනි තරම් ඉන්නවා ඔවා නොකර ලමය් හදන් ජීවත් වෙන අම්මලා ඕවි නිකන් බොරු සාදාරනිය කරීම්

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 ปีที่แล้ว +9

    5 වෙනකමිි බලන් ඉන්න මම

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +5

    මෙ වැඩත් කරනවා ණයටත් ගන්නයා ඒත් මාර අහෙනියක්නෙ තියෙන්නෙ ළමයි කුනුබක්කි අව්සන් කන තරමටම හිගමනෙ වැටිලා

  • @ajithmax4654
    @ajithmax4654 ปีที่แล้ว +5

    මේ කතාව ගොඩක් දුකයි ඒ උනාට ඇග විකුනන්න සල්ලි දිලා ඒක ඒ ගැනූ කෙනාගේ මොඩකම අවනම්බුවක් මරුන මනුස්සයට මොකද එයට වෙන විකල්ප ඔන තරම් තියෙනවා දරුවො දෙන්නා කොහොම හරි හොදට උගන්නලා ඒ අයට හොද රැකියාවක් හොයලා දුන්නම ඔය මොකුත් නෑ නමුත් ඇග විකුනලා කොහොම හරි ජිවත් උනා අන්තිමට ගමේ කට කතා හදලා ගමෙනුත් යන්න උනා ඒක වැරැද්දක් ඇග විකුනපු එක

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 ปีที่แล้ว +5

    දුක හිතෙන කතාවක් 😢😢😢

  • @hirunitharuka5773
    @hirunitharuka5773 ปีที่แล้ว +16

    අන්න එකතමයි බදින්න එප්පා කියන්නේ 😂😂 තනියම ජිවත් වෙන එක හොදයි කිසි ප්‍රශ්න නැ 😁😁

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว +1

      එමෙද හිතාගෙන ඉන්නේ වයසට යනවිට තෙරෙයි

    • @Hhawjsk
      @Hhawjsk ปีที่แล้ว +1

      අන්න හරි😁

    • @hirunitharuka5773
      @hirunitharuka5773 ปีที่แล้ว

      @@jayajayawardana5110 ඇයි වයසට යද්දි තෙරෙයි කියන්නේ 🤔

    • @hirunitharuka5773
      @hirunitharuka5773 ปีที่แล้ว

      @@user-rt3li1gf7g ආ එකට නම් 😂 කියන්න දෙයක් නැ 😂😂

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@hirunitharuka5773 හිතලා බලන්න

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +13

    පාලු ගෙයි වළං බිදින්න පිරිමින් හරි දක්ෂයි

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      Walan neme. Mada walata pol kadanawa.

    • @shashikaaravinda9568
      @shashikaaravinda9568 ปีที่แล้ว

      පිරිමි හැමෝම එහෙම කලාද
      බඩු නොවී උන්න නම් හරි

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว +1

      Haniyek asarni kiyal dan dant salli pennal dale dgen wadekargann hadan balu pirimi ennwa pau ehem wenn hoda na ne

    • @vijithakumari2568
      @vijithakumari2568 ปีที่แล้ว

      පිරිමි හැමෝම එහෙම නෑ.. ගැණු හැමෝමත් එහෙම නෑ.... සුළු පිරිසකගේ වැරදිවලට මුළු වර්ගයාටම චෝදනා නොකර ඉන්න අපි දැන ගන්න ඕනේ 😏

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +1

      වටේ යන්න ගෑනු දක්ෂයි 😂

  • @pawanijayami4111
    @pawanijayami4111 ปีที่แล้ว +7

    රගපාන විදියනම් ඇත්තටම සෝක් සාමාන්‍ය විදියට මිනිිස්සු කතා කරන විදියට කතා කරනවා..ඒ නිසා ඇත්තටම රගපැමක් කියලා හිතෙන්නෙ නැ

  • @nadeeradulaksha9499
    @nadeeradulaksha9499 ปีที่แล้ว +9

    මේ කට මිනිස්සුන්ගේ නූගත් කමත් එක්තරා හෙතුවක් බන්..😒💔 අගවල් විකුනන්නම ඕනාද සල්ලි.නැහැ දුප්පත් කියලා ..
    ඕන තරම්.ක්‍රම අපි.අතරම තියෙනවා ...
    💔

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 3 หลายเดือนก่อน +1

    දෙවනි දවසේ සුමණා වෙනදටත් වඩා ලස්සන වෙලානෙ, 25000හෙ බලෙ තමයි 😂😂😂😂😂😂😂

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 ปีที่แล้ว +5

    දළුත් කඩනව මිනිස්සු ත් සලකනව ඒත් කන්න හාල් ඇටයක් නෑ මේක විකාර කතාවක් එක්කො කන්න නැතත් ගෞරවය රැකගෙන ඉන්න ඕන එක්කො වැරදි කරල හරි ලමයිට කන්න දෙන්න ඕන දෙකෙන් එකක්වත් නෑ

  • @sitharanilanjan9396
    @sitharanilanjan9396 ปีที่แล้ว +5

    මෙහෙමත් ළමයී තියාගෙන අසරන ගැහැනූ උදවිය අපේ රටේ ඉන්නවා පව් දෙයියනේ මේ අසරන අම්මයී දරුවෝ දෙන්නයී රජයෙන් මේ වගේ අසරන වෙච්ච මනුස්සයොන්ට මොනවා උදව් කරන්න ඕනී

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +6

    මම විශ්වාස කරන විදිහට අපි මිනිස්සු නිසා ටිකක් value එකක් තියෙන විදිහට වැඩ කරන්න ඕනේ 😊 මේ වගේ දේවල් අසරණ කම කියලා describe කරන්න අමාරුයි..අසරණකම කියලා මේ වගේ දේවලින් මේ ලෝකෙත් වෙන්නේ තවත් කරදර වැටෙන එක... පර ලෝකෙදි හිතා ගන්න බැරි විදිහට කරපු දේවල් තමන්ට එන එක. 😊
    වැරදි නොකර හරි දේ කරන්න කවදාවත් බය වෙන්න එපා 😊ඉස්සරහට එන කාලේදී වැරැද්ද හරි දේ විදිහට view වෙලා හරි දේ වැරදි විදිහට මිනිස්සු දකිනවා. ඒත් තමන්ගේ නුවණ use කරලා හරි දේ කරලා ජීවත් වෙන්න 😊🙏 තෙරුවන් සරණයි හැමෝටම 😊🙏 have a nice day 😊🙏

    • @thilinamadushan1301
      @thilinamadushan1301 ปีที่แล้ว

      Ammge redda e gani lamainta knna deneth nhni ehnm un hmdama badaginne

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +5

    සසර ගමනේ හැටි ඔහොම තමයි. හරියනව වරදිනව.

  • @pradeepkumara1489
    @pradeepkumara1489 ปีที่แล้ว +4

    ගොඩාක් දුක හිතුනා පොඩි දෝනි ගැන

  • @piyadarshanipiyadarshani8934
    @piyadarshanipiyadarshani8934 ปีที่แล้ว +15

    අනේ ඉතින් මෙි ධුප්පත් කම නිසානේ මෙි හැමදේම ගැහැණියෙක් කොචිචර අසරණ වෙිනවාද

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว +2

      කථා වට උනත් ගැහැණියක් අසරණ උනාම කොයි පිරිමිත් බලන්නේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න තමයි

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว +6

    Minissunge godak durata waradi nisa ada, ganu asarana wenawa eken prayojane ganna tawath minissu Lesthi wela innawa

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 ปีที่แล้ว +29

    මම වගේම දරුවෝ වෙනුවෙන් දුක් විදින ගැහැණු කෙනෙක් පවු

    • @dulanshamika9849
      @dulanshamika9849 ปีที่แล้ว

      Ai mkda oyaa

    • @alone2745
      @alone2745 ปีที่แล้ว

      අපේ මාමා kasada badinna කැමති ද අක්කේ එයත් බැඳලා නැ 😔💔eyata මඟුල් hari yanne na

    • @sadamadala166
      @sadamadala166 ปีที่แล้ว +2

      ඔයත් ඇග විකුනනවද

    • @nishanthagunathilaka1536
      @nishanthagunathilaka1536 ปีที่แล้ว

      ඒහෙමද

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว

      Daruwo wenuwe kapwen ammla tamai mhipit dewtviyo kiyanne

  • @sachinikumari943
    @sachinikumari943 ปีที่แล้ว +5

    මලවිකාර තේරැමක්නැති කතාවක් ඔක්කම නය ලමායිට බඩගිනිලු අනේ මේ කතාව ගතහැකි අදාර්ශය මොනාද

  • @lankatvnews
    @lankatvnews ปีที่แล้ว +7

    Congratulations ❤🥰🙏

  • @piumikashlaya4328
    @piumikashlaya4328 ปีที่แล้ว +3

    Niyama. Rarapama. Supiri

  • @rangikaudeshani6386
    @rangikaudeshani6386 ปีที่แล้ว +6

    වාසිය මත පදනම් ව මිනිසා යනු අමුම අමු තිරිසනෙක්, 🙂ඒවන් මිනිසුන් වෙසෙන සමාජෙක ස්ත්‍රී දූශන ,ලමා අපචර පිලිබද කවර කතාද?

  • @tamilgameing8783
    @tamilgameing8783 ปีที่แล้ว +6

    Salli kiyala kiwwoth katawath denna be...eth budiyanna enna kiyala salli Dennna Jara minissuth innawa...kisima balaporotthu nowi udawu karanna me loke kauruth ne...hamoma eyalage uwamanawata witharaiiiiiii

  • @geethgee6391
    @geethgee6391 ปีที่แล้ว +8

    පව් අප්පු අයියා😆

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv ปีที่แล้ว +3

    කඩේ එකා මරු 😂😂😂

  • @batboy7287
    @batboy7287 ปีที่แล้ว +7

    අපේ අමිමගෙ මිනිහත් නැ

  • @dineshsanduni2293
    @dineshsanduni2293 11 หลายเดือนก่อน +8

    ඔහොම ළමයින්ට කන්න දෙනවට වඩා හොදයි. උන් මැරුවනම් උන් ලොකු උනාම කොහොමද සමාජෙට මූන දෙන්නේ.. ඔයට වඩා හොදයි ළමයි එක්ක මුහුදට පැනපන් .

    • @PremaAndergassen
      @PremaAndergassen 6 หลายเดือนก่อน

      Hodei kerat gugahane samajeyakne tiyenne😔

    • @dilshanrukmal
      @dilshanrukmal 3 หลายเดือนก่อน

      Samejayata babbu gaha ganna kiyala අපිට ona විදියට api jiwath unama iwarai . Kanna bonna nethuwa jiwath wena kota සමාජයෙන් bada purawanna anawane. . Lamaige.

  • @erandadilhan1958
    @erandadilhan1958 ปีที่แล้ว +22

    යකො අපෙ අම්මත් අපි පොඩි දවස් වල අපෙ තත්තත් දාලාගියා එත් අපිට කවදාවත් කැම අඩු කරෙ නැ❤️

    • @sandalichamodya6022
      @sandalichamodya6022 ปีที่แล้ว +1

      අපෙත් එහෙමයි

    • @neeroperera1851
      @neeroperera1851 ปีที่แล้ว

      Uba ,,hethana kalewage ne bn den ,, kuliwedakala,, ubatawath ,,girls dennek wedakarana be ,,ek thama etha ,, me geni ,,GODdess ,,kenek ,,, ubala wage ,, me buffaloes ,,ne me 👍👍👍👍

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +4

    කතාව කොහෙත්ම තේරුමක් නෑ. නමුත් කතාවෙත් වුනත් විනාශ කරලා තියෙන්නෙ ගැහැනියකගේ ආත්මයක් තමයි නේද?. ගැහැනියට කතාව හැදුවා වගේ මේ වගේ නිර්මාණයක් කරන්න හොඳට කල්පනා කරලා හරියටම.

  • @anilkumara6497
    @anilkumara6497 ปีที่แล้ว +7

    ඔය හම්බකරන්නෙ කන්ට නෙමෙයිද

  • @atksilva8392
    @atksilva8392 ปีที่แล้ว +7

    විකාර යක් ඕ න තරම් ගාමන්ට් තියෙන්නේ

  • @chandraberera7670
    @chandraberera7670 ปีที่แล้ว +4

    කෝ අනේ ඔච්චර හම්බ කන්න සල්ලි ළමයිනුත් බඩගින්නෙ කඩේ ණය ගෙවන්නෙත් නෑ

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 ปีที่แล้ว +14

    මෙහෙමයි ගැහැණියක් තනිවෙනකොට දරුවෝ එක්ක ඒ මව පෙලබෙනවා ඕනීම දෙයක් කරන්න ....එහෙම කියලා මේ වගේ ඉසේ රදේට කොට්ට මාරු කරනවා වගේ මිනිස්සු මාරු කරන එක අනුමත කරන්න බෑ. තමන්ගෙ දරුවන් වෙනුවෙන් ආත්මගරුත්වය රැකගන දෑතේ වීරියෙන් හම්බකරන් උගන්වලා සමාජයේ හොද තැන්වල ඉන්න පවුල් ඕනී තරම්.

  • @sandhyakumari4509
    @sandhyakumari4509 ปีที่แล้ว +3

    සල්ලි කියන්නෙ හුස්මටත් වඩා ඕන දෙයක් ,, අසරන උනාම නොකරන දෙයක් නෑ, ඒ උනාට බල්ලටත් එක්ක දුන්නට අඩු ගාන් ලමයින්ට කන්නත් නෑනෙ,,ගමෙන් යන්නෙ ලමයින්ගෙ ඒවත් දෙවුවන්නද කොහෙද

  • @GTA-PODDA
    @GTA-PODDA ปีที่แล้ว +5

    නියමඊ සුපී 😜😜😜

  • @sellaiahsrikanth1695
    @sellaiahsrikanth1695 ปีที่แล้ว +6

    Paw kathawak godak dukai hebehai meka kathawak pawanai

  • @erandadilhan1958
    @erandadilhan1958 ปีที่แล้ว +6

    අපෙ අම්මා කවදාවත් නොසැලකුවෙ නැ

    • @chamudipabodya4319
      @chamudipabodya4319 ปีที่แล้ว

      Ow අම්මලා දරුවන්ට කොච්චර ආදරෙයිද ❄😍😍😊😊😊😊

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +6

    ගාමන්ට් යන්න නෙහ් තියෙන්නෙ 😅 ඇග විකුණන එක ලේසී නෙහ්...ඒ නිසා ඒකට යන්න ඇති

  • @seuwandiwasana2059
    @seuwandiwasana2059 ปีที่แล้ว +5

    Godak minissu oya age minihek nathiwa asaranai unama e asaranai Kamen una peyujana gana balan inne udau karala ane deiyane kauruth mewage thamange has an nathiwa Thani wena epa

  • @shifanrockers4438
    @shifanrockers4438 ปีที่แล้ว +5

    දුප්පත්කමේ මහත් 🤪🤪🤪🤪🤪🤪😂

  • @konaramudiyanseshamali7739
    @konaramudiyanseshamali7739 3 หลายเดือนก่อน +1

    කාලකන්නි මෙහෙම කරනවනම් ඇත්තටම හෙන ගහලා මැරෙන්න ඕන ආත්ම ගානක් විඳවන්න ඕන බල්ලෝ😢😢

  • @sakurahipop6590
    @sakurahipop6590 ปีที่แล้ว +5

    සුමන පොඩ්ඩක් වරෙන්කො පරක්කු වෙන්නෙ නෑ

  • @ruwankumari2595
    @ruwankumari2595 ปีที่แล้ว +5

    පව් අනේ කතාවක් උනත්

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +3

    නොදකින් 60 පැනපු එවුන්ට තමයි ඉන්න බැරි ගෑනි ඊට හපන් ගහපන්කො අතේ තියෙන පොල්ලකින් හරි ලමයින්ට ලැජ්ජා නොකර 😢😢

  • @gimanhaladunumadalawage
    @gimanhaladunumadalawage ปีที่แล้ว +21

    මිනිහා නැති උනාම ගැනු අසරන වෙනවා 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @chanakakumara7060
      @chanakakumara7060 ปีที่แล้ว +1

      💝💟💟💝💝💝💝💝💝💝💝

    • @amilaruwan991
      @amilaruwan991 ปีที่แล้ว +1

      ඒ වුනාට දැන් දැන් ලංකාවේ ගැහැණු අය කියන්නෙ මිනිස්සු නැතත් අපට ජිවත් වන්න පුලුවන් කියලා .දන්නැති නිසා අහන්නේ .මෙි හෙඩ් ලයින් එකෙ විදියටද....

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +3

    ආදර්ෂමත් කතාවක් 😥

  • @TharuBeats777
    @TharuBeats777 ปีที่แล้ว +4

    සුපිරි

  • @LakshanChandranath-ik9wu
    @LakshanChandranath-ik9wu 9 หลายเดือนก่อน +4

    Me ammata. Kochchara slli hambunath lamainta kanna nene. Me gahaniya waradi.

  • @cliyonaone9054
    @cliyonaone9054 ปีที่แล้ว +6

    පව් අප්පච්චි දුකයි අප්පා

    • @krishathabalasuriya6813
      @krishathabalasuriya6813 ปีที่แล้ว

      Me kathawatanam aduna mata pau podi 2

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว

      මිෙකතාව සැබැදේ අද අප්ර මාහනය් පවු එත් එකය් ජිවිතේ අැමෝටම ඔද පාඩමාක් අද අැම දරැවෙික්ම ස්කෝලේ ගින් අාපු සෙනින් ලිපගාව

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +6

    Mewata thousand talk denna puluwan namuth a awsthawata muna dena kenai eke katuka bawa danne

  • @nimeshadilshanika2816
    @nimeshadilshanika2816 ปีที่แล้ว +4

    Yako onatharam job thiyanawada kema hadala vikunuwath mokada

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 ปีที่แล้ว +7

    මේකෙ 2 කොටස දානකන් දවස් 10ක් බලන් හිටියා.😭 අනේ ඉක්මන් කරන්න.

  • @damithkumara1445
    @damithkumara1445 ปีที่แล้ว +5

    පවු

  • @jayajayawardana5110
    @jayajayawardana5110 ปีที่แล้ว +10

    ඔය වගේ අසරන කෙනෙක් මට බාරදෙන්න ලමයි එක්කම මම කැමි බාරන්න

    • @deepikakalubowila9880
      @deepikakalubowila9880 ปีที่แล้ว

      🤔

    • @pushpikalasanthi7603
      @pushpikalasanthi7603 ปีที่แล้ว

      ඇත්තටමද 🤔ඔයා සුපිරියි අනේ 😊

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@pushpikalasanthi7603 ඔයා කැමතිනමි කියන්න

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@pushpikalasanthi7603 ඔයාා ගේ වයස කියන්න මස කියන්නමි

    • @jayajayawardana5110
      @jayajayawardana5110 ปีที่แล้ว

      @@pushpikalasanthi7603 එයාට මම ගැන කියන්න වයස 50 විතර වෙකවද

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    Pau එ අම්මා ලමයි දෙන්නා

  • @TharuAsha
    @TharuAsha ปีที่แล้ว +6

    අනේමන්ද මේ ගෑනු ගමේම මිනිස්සු එක්ක යනව....ඒත් දරුවොත් බඩගින්නෙ...කඩෙ ණයත් එහෙම්ම. මේක කතාවක් උනත් හරිම අසාමාන්‍යයි ..

  • @indikapriyadarshaniindikap8741
    @indikapriyadarshaniindikap8741 4 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢 පව් අනේ😢

  • @sanaya8244
    @sanaya8244 ปีที่แล้ว +8

    අතපය හයිය තියෙන්නේ මොකටද ඇඟ විකුණලා සල්ලි හම්බ කරන්නේ

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 ปีที่แล้ว +5

    Ona tharam gament thiayenne

  • @MohanMohan-ov3ol
    @MohanMohan-ov3ol ปีที่แล้ว +3

    Amba karana atha paya thiye nm hithe dariye thiyenawa nm athi aga vikunana on na genunta ona dahirya misak aga lassana thiya vkunana nemei

  • @gihandissanayake1572
    @gihandissanayake1572 ปีที่แล้ว +8

    අනේ ගැනියේක්ට වැරදුනහම මිනිස්සු කතා හදනවා වුදවුවක් නමි කරන්නැ ජරා සමාජයක ඉන්න පිරිමි තමයි වග කියන්න ඕනි

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +5

    Wesa kama thamai

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +10

    ඇත්තටම ගෑනියකට පිරිමියෙක්ට වඩා මානසික ශක්තිය තියෙනවා මනුස්සයා නැත්තන් අත පය වෙහෙසල වත්තක් පිටියක් සුද්ද කරලා කීයක් හරි ගත්තත් වේලක් ඇර වේලක් කාලා හරි දරුවන්ට උගන්නගන්න පුලුවන් කොච්චර අම්මලා ඉන්නවද කුලී වැඩ කරලා ගෙවල් වල මෙහෙකාරකම් කරලා දරුවන්ම බලාගන්න මේ තියෙන්නේ වැඩියෙන් සල්ලි හම්බ කිරීමේ තන්හාව හිතේ හයිය ඇති ඕනිම නරා වලකින් ගොඩ එන්න ඇග විකුනලා ලැබෙන හොදක් නෑ මෙලොව විතරයි🥲

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      Aththatama. Budu saranai 😊🙏 Independent වෙලා, ටිකක් මහන්සි වෙන්න වුණත් තමන්ගේ respect එක තියා ගෙන හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් කොච්චර දුප්පත් වුණත්..එතකොට මොනවා නැතත් ජීවිතේ සැනසීමයි ගෞරවයයි තියෙයි 😊🙏