ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සත්කින්ම කථාව අවසානයේදී මගෙ දෙනෙත්වලට කදුලු පිරැවා ... බොහොම ආදර්ශමත් කථාවක් ... අද කාලේ සමාජය දිහා බැලුපසු ... මෙවැනි ආදර්ශමත් කථාවක් සමාජයට දායාද කොට යමිකිසි කෙනෙකු යහාමගට ගන්න හැකිනම් එයයි ඔබ තුමන්ලාගෙන් මම ලබන සතුට ... මෙය නිර්මාණය කල ඔබලාට බොහොම පිං 🙏🙏🙏 සාදා❤️❤️❤️ කථාව නිර්මාණය කල සියලුම දෙනාට තෙරැවන් සරනයි ... 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
මේ කතාවත් ඔයාලගෙ කලින් කතා වගේම හරිම නිර්මාණාත්මකයි එ වගේම සමාජයට බොහොම ආදර්ශමත්.. ඉක්මනින්ම මෙවැනි කතා ඉදිරියදිත් ගේන්න, අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා තෙරුවන් සරණයි..!!
Qpliexrzfmvjc💕
😂ifkkfkdiuuf
ඇත්තටම ගොඩක් සංවේදී වගේම සමාජයට සුවිශාල අර්ථවත් පණිවිඩයක් මුදාහැර වටිනා කතාවක්.දෙපාරක් බලන්න හිතෙනව.දරුවනි ඔබේ දෙමාපියන් ඔබ යහමගට ගැනීමට,ඉගැන්වීමට විදින දුකට වඩා සතුටක් ලබාදිය හැක්කේ ඔබ හොදින් ඉගෙනගෙන පිලිගත් රැකියාවක් සමග සමාජයේ පිලිගත් පුද්ගලයෙකු ලෙසින් සමාජගතවීමෙන් පමනි.ඒ සදහා දෙමාපියන් වන අපිද අපේ යුතුකම හැකි පමණින් උපරිමයෙන් ඉටු කල යුතුයි.
හැමෝම හොදට ඉගෙන ගන්න උපරිම උත්සාහ කරන්න.ඩොක්ටර් කෙනෙක් වෙන්න මාත් උදේ හවස සමහර දවස් වලට මහපාන්න්දර ඇහැරිලා අධිෂ්ඨාන කරගෙන ඉදියා.ඒත් ඒක හරස් වෙලා ඒ ට වැඩිය පිස්සුවක් මීට අවුරුදු කිහිපයකට කලින් ගැහුවා දැන් පිස්සෙක් වගේ ඒ වෙනුවෙන් කාලෙ එනකන් ඉන්නේ🙂 ඩොක්ටර්ස්ලා උනාට😊 වැඩක්නෑ ලස්සන කරුණාවන්ත හිත් නැත්තම් කරුණාවන්ත ඩොක්ටර් නෝනලා මහත්තුරු වැඩි වැඩියෙන් බිහි වේවා!
ගොඩක් ලස්සනයි මම වගේ තමයි හැමදෙයින්ම ජය ගත්තා ගොඩක් සතුටුයි එන හැම බාදකයක්ම අත හැරලා ජය ගත්තා 🙏🙏🙏
ගොඩාක් ලස්සනයි අම්මා ලා ගොඩාක් දරුවන්ට අදරෙයි එකයි ඇත්ත❤❤❤ කතාව ලස්සනයි 👍👍👍👍
සමාජයට ලස්සන පණිවිඩයක් දෙන කතාවක්❤️ බහුතරයක් දෙනාගේ ජීවිත කතා මේ කතාව තුළ හැංගිලා තියෙන්නේ ...
ඇත්තටම ගොඩාක්ම ආදර්ශමත් කතාවක්.සමාජයට ලොකු පනිවිඩයක්. මේ වගේ නිර්මාණයන්ට ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා. තවත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මමත් ගොඩාක් දුක් විදින අම්මා කෙනෙක්….හැම මවකටම. උපහාරයක් වේවා…..❤️❤️❤️
මිනිස්සු තේරුම් ගන්නේ නැත්තෙත් ඔය සමාජ මට්ටම තමා.මමත් ඔය වගේ.වෙනස අපේ තාත්තා බොන්නේ නෑ.දවසක් නෙට්බෝල් ටීම් එක ෆයිනල් තේරිලා ඒකට යන්න මට සපත්තු තිබුනේ නෑ දාගෙන යන්න.මන් සෙරෙප්පු දාගෙන ගියේ එදා මාව ටීම් එකේ අය කොන් කලා.එදා මට සෙල්ලම් කරන්නවත් දුන්නේ නෑ.ඒත් මන් ඉගෙන ගත්තා.අද මන් හොද තැනක ඉන්නවා.යාන වාහන ගෙවල් සල්ලි නෙමේ ජීවිතේ කියන්නේ..මිනිස්සු යි👌❤️ වටින්නේ ජයවේවා ලස්සන යි👌❤️ කතාව බුදු සරනයි හැමෝටම ❤️
B
Ļllllllkklĺklllllklljlllllklklllllllkjllklklklllkllkllllgllkllkjlklklĺjklkllllkllllllllĺlllklklllllllkkkllllkljlĺllllljlljlllllllklljjlkjlllĺkllllkkkkļljllĺllkllklllllljlklklljlllļlklļllllllllllllklllllllljllllklllķlljlllķklkklkllkllllklkllkllllllkllllllllkllkhlklklljlllllklklllljlklljllllklllllllllllkkllllljlkllklllkllklklkllllkljljllhljllk
Lllkllkĺkllllllllllljllllllllllkkkllkllklllljlklllllkllllllllĺkkkllllklklklllklkklkllljjllllllllllklllllllllllllllĺkkklkkllljlllklkklkkjllklkjlkkllllhllllllllkklķlllllļl kljllllklllkllkklllllllllllllkklkllķllllllljlklllllllllllkllkllllllllklllllklllllllkklllklkjllllklklķlljķķllllklllkkllllllllllllllllhlllllkllllkllklllllllllllllllkllllllllllklllllhllllllkkllllllllkllllllllllkllllllllkllklljllllllllllllllllllllllklllķlķ kllllkllllllllllllklllklllllkkllkllllllllllkllllkllllkllllĺkllllkkllllkkllllllllllkllllllllllklllllkhlllkllllklllllllklkklllllklllllllllkklllllllllhlkllllkllllklklklkklllllljllllkllkkkllllllklllllllklllllllklllllllllllklllllllllkllllllllllllkllklllkllllklllkkkllkljllllllklklllllklllllklklkklljklllklllklkllllklllllllllklllkkllkllklllklllkllljlllllllkllklllkllkjklllllljlllllllllklllllkllklllllllkllllllllllllllllllllllkl lllllllllllllllllllllllllklklllklllhlllllllllllllllllllllllllkllllllllkllkkllklllkllllkllllkllllkllllllllllllhlllkklhllllllllllllllllllllhllllllllllllljllllllllllkllllllklljllklllllllllkllllllllllllllllllll llllllllllllklklllllllllllkllllllkklllllklllllllllklllllllllllkllllllllklllllllllkllll
ඔව්😜😜😜😜💔💛💛💙💙❤💜❤💜💔
Lla
සමාජයටත් ලොකු ආදර්ශයක් ජයවේවා ඔබට...👍🙏❤️
අනිවාර්යෙන් 👍👍👍👍👍
@@sumithrahearth
අපේ ගෙදරත් මේවගේ අප්පච්චි හැමදාම බීලා ඇවිල්ලා රන්ඩු කරනවා .පාඩම් කරන්නත් නෑ .රෑට කන්න වෙන්නෙත් නෑ . සේරම පොලේ ගහලා විනාස කරලා දානව .ගෙට ගින්දරත් දැම්මා .මන් පොඩි කාලෙ ඉදන් අප්පච්චි බීලා රන්ඩු කරනවා . කරන්නම දෙයක් නෑ අම්මට ඒ නිසා අම්මා රට යනව අපි 3දෙනාව නැන්දල දාලා .අම්මා නැතුව ඉන්නත් බෑ .ඒත් මගේ නන්ගිලා දෙන්නට උගන්නන්න අම්මා දලු කඩල මදි නිසා තමයි රට යන්නේ .නන්ගිලාටයි මටයි උගන්නන්න .අනේ කවුරු හරි ඉන්නවනම් මගේ නන්ගිලාට උදව් කරන්න 🙏🙏තාම අම්මා රට ගියේ නෑ .
samanthikunari4170 .අම්මට රට යන්න එපා කියන්න. හේතු දෙකක් හින්දා කියන්නේ. දෙපැත්තටම හානි වෙනව. ලංකාවෙ ගෙවල්වල දැන් හොද පඩි ගෙවනව. අම්මට පුලුවන් ඕගොල්ලො බලා ගන්නත්. ඕගොල්ලන්ට අම්ම පිටරට ඉන්නවනම් ඕගොල්ලො බයෙන් නේද ඉන්නෙ ?
ලස්සනයි ,,ගොඩාක් ආදර්ශවත් කතාවක් බොහොමත්ම ඉස්තුතියි ,,,,,
කවද හරි දවසක මේ දෙන්නා හොද තැනක ඉන්න කියලා පාර්තනා කරනවා🙏🙏
දුප්පත් මිනිස්සු හැමදාටමත් සල්ලි තියන මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න ඕනි.එහෙම තමා සල්ලි තියන මිනිස්සු හිතන් ඉන්නේ .මනුස්සකම තියෙන්නේ හොද මිනිස්සු ළඟයි.සල්ලි තිබ්බා කියලා මිනිස්සුන්ගේ මනුස්සකම කවදාවත්ම සල්ලි වලට ගන්න බැ..ගමේ ජීවත් වෙන අහිංසක මිනිස්සු තමා කවදා හරි නගරේ මිනිස්සුන්ට වඩා හොඳ තැනකට එන්නේ .නගරේ පාසල් වලට ගියා කියලා ලොකු කමින් ජීවත් වෙන සමහර මිනිස්සුන්ට හැමදේම තේරෙන කාලයක් එනවා.හැමදේකටම වඩා මනුස්සකම උතුම් ..
niyamai sachini..💪💪
aniwarayanma aka atthamai..
කතාව හොඳයි හොඳ ආදර්ශමත් කතාවක් හැමදාම මේ කොටසක් මේ නාට්‍යය හැම දැනගන්න ඕන
Kathawa nam lassanai habai thawa tikak kattiya purudu una nam thawath lassanai 🤗🥰💕
ඇත්තටම මේවගේ සමාජ මේ ලෝකෙ තේරුම් ගන්නෙ නෑ හරිම ලස්සනයි කතාව හැමෝටම තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
Hi kohomada ithin
හොද ආදර්ශමත් කතාවක් .හැබැයි අඩු පාඩු නැතුවම නෙවෙයි .මේකෙ රගපාන්න කට්ටිය තෝරනකොට තව ටිකක් හැකියාව තියෙන අය තෝරගන්න.එහෙම නැත්නම් ඔවුන්ව තව ටිකක් පුහුණු කරන්න .නැත්නම් කතාව කොච්චර ලස්සන උනත් ඒක තාත්විකව ප්‍රේක්ෂකයා ට දෙන්න බැරි වෙනවා.උත්සාහය ගොඩක් අගය කරනවා.
Oyata balanna puluwannam balanna kankta varadi nokiya
Oya kamathida raga panna
@@ruwankumara5374 මම මෙතන කාටවත් බැනලා නෑ .
බේබදු මිනිස්සු කසාද බැන්දාම ගෑනියෙක් අසරණ විදිය
Bailo...BONAWA..AMMALA..DUKVEDENAWA..MUN...ALLANNAONE....KABADALA....VENASA.WANNA..VEHEN😍😍😍🤔🤔🤔🤔🤔🤔🤔🤨🤨🤨🤨
Ailala..dannaone😍😍😍😍🤔🤔🤔🤔🤔🤨🤨🤨
අම්ම විදපු දුක් අම්මා කියන්නේ මේ ලෝකේ කිසිම දේකට සම කරන්න බැ අම්මා තාත්තා බුදු වේවා
සෑම දුශ්කර කාලයක්ම සාර්ථකව පසුකිරීමට දරන වෑයම පිටුපස සුන්දර වසන්තයක ආරම්භයක් ඇත ❤️💐💯
හරිම ලස්සනට කතාව නිර්මාණය කරලා තියනවා නියමයි❤
හැමදාමත් අසාධාරණය ට ලක් උනේම කාන්තාවො ශික් පිරිමි සංහතියටම ලැජ්ජයි
Loku kam kalama.nikamma bema vatila ewarai
නූගත්. තාත්තා. බේබදුකම. තමා. විනාශය.ඒත්. අම්මා ට. දැනෙන්නේ දරැවන් මහ.මෙරක්. වගේ.ආදර්ශමත්. කතාව. දුක. සතුට. දැනෙන්නේ
Eka nam aththa 100%
තාත්තා බිගෙන එනව අම්මා ගෙවල්වල කුණු බැනුම් අහගෙන එ අම්ම දුක් විදිනවා එ ගැනි කොච්චර බනිනවද එ අම්මට 😔තාත්තා බිබි අම්මා හම්බ කරන එවා ගිල ගිල ඉන්නව එම තාත්තලා අදහන්න වටිනවා නේ යකෝ අද සමාඡේ මේම තමයි වෙන්නේ දුප්පත් අම්මලා දුක් විද විද හම්බ කරන එවා ගිල ගිල බිබි ඉන්නව අහිංසක අම්මා හැමදාම දුක් විදිනවා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඉන්නත් එපායැ එ අම්මා එම දුක් විදින තාත්තලාත් ඉන්නව ළමයි තාත්තා ළග දාලා වෙන මිනිස්සු එක්ක යන අම්මලාත් නැතුවම නෙමෙයි 😔❤
අයියෝ රගපාන්න පුළුවන් අය ගත්තා නම් කතාව පට්ටම ලස්සනයි . ආදර්ශමත්
උත්සාහය සාර්ථකයි අඩු පාඩු නැතිවාම නෙමෙයිනෙ
ලොකු ආදර්ශයක් දෙනවා මේකෙන්.❤️🌼
කතාව මාරම ලස්සනයි😮😮😮😮
අදනම් ගොඩක් හොදයි.. විනාඩි 30 වඩා තියෙනවා. ගොඩක් හොදයි දිගටම දෙන්න වටිනා චැනල් එකක්. ♥️♥️♥️
පතික්ෂේප වීම අවි යක් කරගත්තු දරැවෙක්ගෙ කතාවක්❤️
ඇත්තටම හොද කතාවක්.ලොකු motivation එකක්.
😭😭😭😭😭❤️❤️
👍👍👍
උත්සාහය හොදයි ඒත් රගපාන අය හිනා වෙන්නේ ඇයි යකූ,😀😀
මමත් මේ කතාව කීප වරක්ම බැලුවා.මගෙ දරු දෙදෙනා යත් බලන්න කිව්වා.මම බීඩි ඔතලා දරුවන් ට උගන්වන්නේ.එයාලට ඒක ආදර්ශයක් වෙයි කියලා හිතනවා.හැමොටම බුදු සරණයි.
මම වගේ තමයි තාත්තා බීලා එනකොට ගොඩාක් බයෙන් ඉන්නේ ..🥺
ලස්සනයි ලස්සනයි තව තවත් ඉදිරියට යන්න ඕන ජය වේවා
කතාවත් හරිම ලස්සනයි පරිසරයත් හරිම ලස්සනයි ආරම්භය වගේම අවසානයත් හරිම ලස්සනයි
ඇත්තටම ගොඩක් දුක හිතුනා කතාව බලද්දි නම් ආදර්ශමත් කතාවක්
අපොයී මේ රගපාන්න පුළුවන් අය ගන්nathuwa පාඩම් කරනව වගෙයි දෙබස් පොඩි ලමයි නෙමෙයි මහා ගැනුණේ
me lamai thama podi lamai. 8 9 10
Hari dukai අක්කා ඔයා හොදට weda කරන්න Ilove you අක්කා
නියමයි අනේ ❤❤❤❤❤
හරිම ආදර්ශ කතාවක්
ආදර්ශමත් කථාවක් හරිම ලස්සනයි
ඕනිම දුකක් විදින්න.ඕනිම දෙයක් දරා ගන්න දුක් විදින්නම ඕනි.දුක් වින්ද කෙනාට තමා සොයන සතුට තමා ළඟටම එනව
හ්ම්ම්ම්ම්🌹🌹🌹🌹🌹බලාගන ඉන්නව සතුට පෙනමානෙක නෑ වගෙ
Salliy karayange tiyenne loku kama vitarai duppat minissunta deiyo hariy balanawa❤❤🙏🏼🙏🏼🙏🏼
කතාව හොදයි ලස්සනයි
ඇත්තමයි ලස්සන ආදර්සමත් කතාවක්
මමත් කදාහරි මගේදුවගෙන් දකින්නේ මේ හිනය තමයි❤❤❤❤❤
Mageth❤❤
Soory mageth ammage hine okama thami anthimata mawa capus theruna
ow mage ammageth❤❤❤❤
Lassanaai ammai thaththai supiri. Lamainuth maru raga paama❤ okkoma hodai
Godak wadagath me wage sathya katha digatama karagena yanna.godak wadath hodai wade. ❤
❤❤❤
රගපානවුන් මරු ඇ😅 හිනා වෙනො පොඩ්ඩක් ඉදලා ආයි කතා කරනො මරු ඇ
Katawa. Hari. Lassani❤❤❤
අන්තිමට ජිවිතේ බේරගන්න බුප්පත් ගමේ කෙල්ල ගාවට එන්න උනා. ගමේ කෙල්ලෙක් කියන්නේ ඉතින් මනුස්සකම අතින් රෙස්පෙක්ට්. නගරේ සිපයි කැලි වගේද උන්ට හැමදාම ප්‍රශ්න බන්.
ඒකනම් ඇත්ත🥺
සල්ලි තියෙන පිරිමි ඔහොම අනුන්ට ඉරිසියා කරන්නෙ නෑ සල්ලි තියෙන සක්කිලි ගෑනූ තමයි ඔහොම කැම්පස් යයි කියලා ඉරිසියාවේ පැලෙනවා 🤣🤣🤣😂😂😂
ඇත්ත කොල්ලො නෙමේ කෙල්ලොම තමා ඉරිසියා
හරිම ලස්සන නිර්මාණයක් සුපිරි ගුඩ්ලක් ❤
Harima lassana kathwak godakk adharshamath ❤️😍
මෙ වගෙ බොන පිරිමි සමාජය තුළින් තුරන් වෙවා
හොඳ ආදර්ශමත් කතාවක්
ගොඩාක් හොදයි නිර්මාණය ජයවෙවා...💖🥰🙏
හරිම ලස්සනයි
කතාවෙන් දෙන ආදර්ශය honday. Eth තව ටිකක් තාත්වික උනා නම් hondy kyla hithenw
කතාව ලස්සනයි ...Video නම් ලක්ෂ්මන් Video සුපිරියක් ම තමයි😍👍
ඔක අපි වගේ පිරිමි අය කරන එකක් දන්න බැරිද 🙂 කෙල්ලව බිමට වැටුන වෙලාවෙ අඩනවානෙ...කොල්ලෙක් එම සෙල්ලං කරද්දි බිම වැටුන වෙලාවට අහ් හරි අවුලක් නැ කියලා හිනා වෙන විදියට ...🙂 අද කාලෙ වගේ සහොදර බැදිමක් විදියට බැරිද .. (ටිකක් වෙනස්ම විදියො විඩියොවක් හදලා දන්නකු)🙂
😂😂😂😂
lassana kathawak jivitheta godak hoda adarshamath kathawak😊😢❤
Lassanai kathava. AMMAAAAA
සුපිරි යි🎉🎉🎉🎉🎉❤
ලස්සන යි ගොඩක් 🇴🇲🇴🇲🇴🇲🇴🇲
තාත්තාගේ charithe හොඳට කරනවා bebadu charithe
ආදර්ශමත් කතාවක් ඒත් එක දවසක් හරි doctor කැම්පස් යනවා පෙන්නන්න තිබුණා 😂
Congratulations
Kathawa lassanai eth ragapanawa kathai. Kisima rasayak nathi vidiyata ragapanne. Anith katha wage newei kisima joliyak na😮😮😮😢
ගෙදරදි තාත්තා බිලා ඇවිත් අම්මාට ගහන කොට..🙂පුතාලා දෙන්නා තාත්තාට ගහලා හො බැනලා යන විදියට එකක් ...🙂 දන්න බැරිද
🤣
AI oya ta awa
ඇයි ගෙදර එහෙම දේවල් වෙනවද
ඇයි එහෙම කියන්න ඒ දේ කියන කෙනාට වෙන්නම ඔනද මෝඩ හරක්.🐂🐂🐂
Harima lassanai
අපටත්. හරිම. සතුටුයි. ළමයා. කැම්පස්. තෙරුන. නිසා
ගොඩක් ලස්සනයි
ලස්සනයි
ලස්සනයි හරිමසන්වෙිදියිආදර්ශමත්
me wage duppath posath bedayak nisa thamai ape ratata godakma kelaune
හාපෝ පොඩි ලේ ගැලිල්ලටත් අඩන යාලුවෝ එපා වෙනවා. දෙන්නෝනේ තව දෙකක් 😒🙌 15:26 අම්මෝ😂😂🙌🙌
😮😮😮😮😮❤❤❤❤
ලස්සනයි 😍
කවුද යකූ පාරේ කෙසෙල් ගස් හිටෙව්වේ🤣🤣
ලස්සනයි කතාව
Godak. Godak. Lasanae. Katawa. Kiyanna. Wacana. Nha. Givita. Wastua. Mini. Pahana. Tamae. Amma. 😢😢. Asata. Kadulak. Ava. Maga. Witarada. Taruwan. Saranae. OyaLa. Okotoma. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kathawa lassanai .good luck 👍👍👍
Harima wadagath kathawak goodak wtinawa
මිනිසුන් තෙරුන් ගන්නෙමි ❤❤❤❤
Lassana kathawak🌹❤️👍❤️👍🌹
Athtamai mata kadulu awa meke awasaneta ❤️👍
අමිමාගෙ ආදරේ තරමි වෙන මොනවද,අමිමා කවදටත් අමිමා තමයි
ගමේ වෙලත් අන්තිමට ලෙඩා ගෙනාපු වෙලාවෙ අදුර ගත්තෙත් නෑ.නම වයස දන්නෙත් නෑ.ඩොක්ටර්..එකට සෙල්ලම් කරපු ලමයි කොහොමද අදුරන්නෙ නැති උනේ..
කොහොමද මෙහෙම සමාජයක් තියෙන්නෙ
25:47 මවගේ වාක්‍යය ( දෙනවා කන පැළෙන්න ) 🤣
රග පෑම තාම හෝඩියේ 🤔
ලොකු පුතා බිලා ගෙදර එන්නේ පොඩි කාලේ හොදට හදාගත්ත නැති නිසා පොඩි කාලේ අාදලෙන් බලාගත්තනම් යාලුවෝ එක්ක සතුටින් ඉන්නවනේ එ ළමයි පුතා එම අාදලෙන් හදාගත්තනම් එ ළමයා ලොකු වෙනකොට හොදට ඉන්නවනේ එකේ වැරැද්ද පුතාගේ නෙමෙයි අම්මගෙයි තාත්තාගෙයි වැඩියෙන්ම අම්මගේ වැරද්ද
Utggv
@@sunandathilakarathna හොදයි
අර දුප්පත් පව්ල දැක්කම මගේ කතාවමදෝ කියල හිතුනා..🥹
🎉
කතාව nam maru ❤😊
Ragapama. Supiri
පොසත් ගෙදර ඔය විදියට නැතුව..🙂අද කාලෙ විදියට හිනා යන විදියට🙂
අපෙ අක්කියි නංගියි මේ❤️
ඇත්තටම
Mamath godak duk venda kanak😢😢😢😢
අනේ 😢
සත්කින්ම කථාව අවසානයේදී මගෙ දෙනෙත්වලට කදුලු පිරැවා ... බොහොම ආදර්ශමත් කථාවක් ... අද කාලේ සමාජය දිහා බැලුපසු ... මෙවැනි ආදර්ශමත් කථාවක් සමාජයට දායාද කොට යමිකිසි කෙනෙකු යහාමගට ගන්න හැකිනම් එයයි ඔබ තුමන්ලාගෙන් මම ලබන සතුට ... මෙය නිර්මාණය කල ඔබලාට බොහොම පිං 🙏🙏🙏 සාදා❤️❤️❤️ කථාව නිර්මාණය කල සියලුම දෙනාට තෙරැවන් සරනයි ... 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
මේ කතාවත් ඔයාලගෙ කලින් කතා වගේම හරිම නිර්මාණාත්මකයි එ වගේම සමාජයට බොහොම ආදර්ශමත්.. ඉක්මනින්ම මෙවැනි කතා ඉදිරියදිත් ගේන්න, අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා
තෙරුවන් සරණයි..!!
Qpliexrzfmvjc💕
😂ifkkfkdiuuf
ඇත්තටම ගොඩක් සංවේදී වගේම සමාජයට සුවිශාල අර්ථවත් පණිවිඩයක් මුදාහැර වටිනා කතාවක්.දෙපාරක් බලන්න හිතෙනව.දරුවනි ඔබේ දෙමාපියන් ඔබ යහමගට ගැනීමට,ඉගැන්වීමට විදින දුකට වඩා සතුටක් ලබාදිය හැක්කේ ඔබ හොදින් ඉගෙනගෙන පිලිගත් රැකියාවක් සමග සමාජයේ පිලිගත් පුද්ගලයෙකු ලෙසින් සමාජගතවීමෙන් පමනි.ඒ සදහා දෙමාපියන් වන අපිද අපේ යුතුකම හැකි පමණින් උපරිමයෙන් ඉටු කල යුතුයි.
හැමෝම හොදට ඉගෙන ගන්න උපරිම උත්සාහ කරන්න.ඩොක්ටර් කෙනෙක් වෙන්න මාත් උදේ හවස සමහර දවස් වලට මහපාන්න්දර ඇහැරිලා අධිෂ්ඨාන කරගෙන ඉදියා.ඒත් ඒක හරස් වෙලා ඒ ට වැඩිය පිස්සුවක් මීට අවුරුදු කිහිපයකට කලින් ගැහුවා දැන් පිස්සෙක් වගේ ඒ වෙනුවෙන් කාලෙ එනකන් ඉන්නේ🙂
ඩොක්ටර්ස්ලා උනාට😊 වැඩක්නෑ ලස්සන කරුණාවන්ත හිත් නැත්තම් කරුණාවන්ත ඩොක්ටර් නෝනලා මහත්තුරු වැඩි වැඩියෙන් බිහි වේවා!
ගොඩක් ලස්සනයි මම වගේ තමයි හැමදෙයින්ම ජය ගත්තා ගොඩක් සතුටුයි එන හැම බාදකයක්ම අත හැරලා ජය ගත්තා 🙏🙏🙏
ගොඩාක් ලස්සනයි අම්මා ලා ගොඩාක් දරුවන්ට අදරෙයි එකයි ඇත්ත❤❤❤ කතාව ලස්සනයි 👍👍👍👍
සමාජයට ලස්සන පණිවිඩයක් දෙන කතාවක්❤️ බහුතරයක් දෙනාගේ ජීවිත කතා මේ කතාව තුළ හැංගිලා තියෙන්නේ ...
ඇත්තටම ගොඩාක්ම ආදර්ශමත් කතාවක්.සමාජයට ලොකු පනිවිඩයක්. මේ වගේ නිර්මාණයන්ට ගොඩාක්ම ස්තූති වන්ත වෙනවා. තවත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මමත් ගොඩාක් දුක් විදින අම්මා කෙනෙක්….
හැම මවකටම. උපහාරයක් වේවා…..❤️❤️❤️
මිනිස්සු තේරුම් ගන්නේ නැත්තෙත් ඔය සමාජ මට්ටම තමා.මමත් ඔය වගේ.වෙනස අපේ තාත්තා බොන්නේ නෑ.දවසක් නෙට්බෝල් ටීම් එක ෆයිනල් තේරිලා ඒකට යන්න මට සපත්තු තිබුනේ නෑ දාගෙන යන්න.මන් සෙරෙප්පු දාගෙන ගියේ එදා මාව ටීම් එකේ අය කොන් කලා.එදා මට සෙල්ලම් කරන්නවත් දුන්නේ නෑ.ඒත් මන් ඉගෙන ගත්තා.අද මන් හොද තැනක ඉන්නවා.යාන වාහන ගෙවල් සල්ලි නෙමේ ජීවිතේ කියන්නේ..මිනිස්සු යි👌❤️ වටින්නේ ජයවේවා ලස්සන යි👌❤️ කතාව බුදු සරනයි හැමෝටම ❤️
B
Ļllllllkklĺklllllklljlllllklklllllllkjllklklklllkllkllllgllkllkjlklklĺjklkllllkllllllllĺlllklklllllllkkkllllkljlĺllllljlljlllllllklljjlkjlllĺkllllkkkkļljllĺllkllklllllljlklklljlllļlklļllllllllllllklllllllljllllklllķlljlllķklkklkllkllllklkllkllllllkllllllllkllkhlklklljlllllklklllljlklljllllklllllllllllkkllllljlkllklllkllklklkllllkljljllhljllk
Lllkllkĺkllllllllllljllllllllllkkkllkllklllljlklllllkllllllllĺkkkllllklklklllklkklkllljjllllllllllklllllllllllllllĺkkklkkllljlllklkklkkjllklkjlkkllllhllllllllkklķlllllļl kljllllklllkllkklllllllllllllkklkllķllllllljlklllllllllllkllkllllllllklllllklllllllkklllklkjllllklklķlljķķllllklllkkllllllllllllllllhlllllkllllkllklllllllllllllllkllllllllllklllllhllllllkkllllllllkllllllllllkllllllllkllklljllllllllllllllllllllllklllķlķ kllllkllllllllllllklllklllllkkllkllllllllllkllllkllllkllllĺkllllkkllllkkllllllllllkllllllllllklllllkhlllkllllklllllllklkklllllklllllllllkklllllllllhlkllllkllllklklklkklllllljllllkllkkkllllllklllllllklllllllklllllllllllklllllllllkllllllllllllkllklllkllllklllkkkllkljllllllklklllllklllllklklkklljklllklllklkllllklllllllllklllkkllkllklllklllkllljlllllllkllklllkllkjklllllljlllllllllklllllkllklllllllkllllllllllllllllllllllkl lllllllllllllllllllllllllklklllklllhlllllllllllllllllllllllllkllllllllkllkkllklllkllllkllllkllllkllllllllllllhlllkklhllllllllllllllllllllhllllllllllllljllllllllllkllllllklljllklllllllllkllllllllllllllllllll llllllllllllklklllllllllllkllllllkklllllklllllllllklllllllllllkllllllllklllllllllkllll
ඔව්😜😜😜😜💔💛💛💙💙❤💜❤💜💔
Lla
සමාජයටත් ලොකු ආදර්ශයක් ජයවේවා ඔබට...👍🙏❤️
අනිවාර්යෙන් 👍👍👍👍👍
@@sumithrahearth
අපේ ගෙදරත් මේවගේ අප්පච්චි හැමදාම බීලා ඇවිල්ලා රන්ඩු කරනවා .පාඩම් කරන්නත් නෑ .රෑට කන්න වෙන්නෙත් නෑ . සේරම පොලේ ගහලා විනාස කරලා දානව .ගෙට ගින්දරත් දැම්මා .මන් පොඩි කාලෙ ඉදන් අප්පච්චි බීලා රන්ඩු කරනවා . කරන්නම දෙයක් නෑ අම්මට ඒ නිසා අම්මා රට යනව අපි 3දෙනාව නැන්දල දාලා .අම්මා නැතුව ඉන්නත් බෑ .ඒත් මගේ නන්ගිලා දෙන්නට උගන්නන්න අම්මා දලු කඩල මදි නිසා තමයි රට යන්නේ .නන්ගිලාටයි මටයි උගන්නන්න .අනේ කවුරු හරි ඉන්නවනම් මගේ නන්ගිලාට උදව් කරන්න 🙏🙏තාම අම්මා රට ගියේ නෑ .
samanthikunari4170 .අම්මට රට යන්න එපා කියන්න. හේතු දෙකක් හින්දා කියන්නේ. දෙපැත්තටම හානි වෙනව. ලංකාවෙ ගෙවල්වල දැන් හොද පඩි ගෙවනව. අම්මට පුලුවන් ඕගොල්ලො බලා ගන්නත්. ඕගොල්ලන්ට අම්ම පිටරට ඉන්නවනම් ඕගොල්ලො බයෙන් නේද ඉන්නෙ ?
ලස්සනයි ,,ගොඩාක් ආදර්ශවත් කතාවක් බොහොමත්ම ඉස්තුතියි ,,,,,
කවද හරි දවසක මේ දෙන්නා හොද තැනක ඉන්න කියලා පාර්තනා කරනවා🙏🙏
දුප්පත් මිනිස්සු හැමදාටමත් සල්ලි තියන මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න ඕනි.එහෙම තමා සල්ලි තියන මිනිස්සු හිතන් ඉන්නේ .මනුස්සකම තියෙන්නේ හොද මිනිස්සු ළඟයි.සල්ලි තිබ්බා කියලා මිනිස්සුන්ගේ මනුස්සකම කවදාවත්ම සල්ලි වලට ගන්න බැ..ගමේ ජීවත් වෙන අහිංසක මිනිස්සු තමා කවදා හරි නගරේ මිනිස්සුන්ට වඩා හොඳ තැනකට එන්නේ .නගරේ පාසල් වලට ගියා කියලා ලොකු කමින් ජීවත් වෙන සමහර මිනිස්සුන්ට හැමදේම තේරෙන කාලයක් එනවා.හැමදේකටම වඩා මනුස්සකම උතුම් ..
niyamai sachini..💪💪
aniwarayanma aka atthamai..
කතාව හොඳයි හොඳ ආදර්ශමත් කතාවක් හැමදාම මේ කොටසක් මේ නාට්‍යය හැම දැනගන්න ඕන
Kathawa nam lassanai habai thawa tikak kattiya purudu una nam thawath lassanai 🤗🥰💕
ඇත්තටම මේවගේ සමාජ මේ ලෝකෙ තේරුම් ගන්නෙ නෑ හරිම ලස්සනයි කතාව හැමෝටම තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
Hi kohomada ithin
හොද ආදර්ශමත් කතාවක් .හැබැයි අඩු පාඩු නැතුවම නෙවෙයි .මේකෙ රගපාන්න කට්ටිය තෝරනකොට තව ටිකක් හැකියාව තියෙන අය තෝරගන්න.එහෙම නැත්නම් ඔවුන්ව තව ටිකක් පුහුණු කරන්න .නැත්නම් කතාව කොච්චර ලස්සන උනත් ඒක තාත්විකව ප්‍රේක්ෂකයා ට දෙන්න බැරි වෙනවා.උත්සාහය ගොඩක් අගය කරනවා.
Oyata balanna puluwannam balanna kankta varadi nokiya
Oya kamathida raga panna
@@ruwankumara5374 මම මෙතන කාටවත් බැනලා නෑ .
බේබදු මිනිස්සු කසාද බැන්දාම ගෑනියෙක් අසරණ විදිය
Bailo
...BONAWA.
.AMMALA.
.DUKVEDENAWA..
MUN...ALLANNAONE....KABADALA....VENASA.WANNA..VEHEN😍😍😍🤔🤔🤔🤔🤔🤔🤔🤨🤨🤨🤨
Ailala..dannaone😍😍😍😍🤔🤔🤔🤔🤔🤨🤨🤨
අම්ම විදපු දුක් අම්මා කියන්නේ මේ ලෝකේ කිසිම දේකට සම කරන්න බැ අම්මා තාත්තා බුදු වේවා
සෑම දුශ්කර කාලයක්ම සාර්ථකව පසුකිරීමට දරන වෑයම පිටුපස සුන්දර වසන්තයක ආරම්භයක් ඇත ❤️💐💯
හරිම ලස්සනට කතාව නිර්මාණය කරලා තියනවා නියමයි❤
හැමදාමත් අසාධාරණය ට ලක් උනේම කාන්තාවො ශික් පිරිමි සංහතියටම ලැජ්ජයි
Loku kam kalama.nikamma bema vatila ewarai
නූගත්. තාත්තා. බේබදුකම. තමා. විනාශය.ඒත්. අම්මා ට. දැනෙන්නේ දරැවන් මහ.මෙරක්. වගේ.ආදර්ශමත්. කතාව. දුක. සතුට. දැනෙන්නේ
Eka nam aththa 100%
තාත්තා බිගෙන එනව අම්මා ගෙවල්වල කුණු බැනුම් අහගෙන එ අම්ම දුක් විදිනවා එ ගැනි කොච්චර බනිනවද එ අම්මට 😔තාත්තා බිබි අම්මා හම්බ කරන එවා ගිල ගිල ඉන්නව එම තාත්තලා අදහන්න වටිනවා නේ යකෝ අද සමාඡේ මේම තමයි වෙන්නේ දුප්පත් අම්මලා දුක් විද විද හම්බ කරන එවා ගිල ගිල බිබි ඉන්නව අහිංසක අම්මා හැමදාම දුක් විදිනවා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඉන්නත් එපායැ එ අම්මා එම දුක් විදින තාත්තලාත් ඉන්නව ළමයි තාත්තා ළග දාලා වෙන මිනිස්සු එක්ක යන අම්මලාත් නැතුවම නෙමෙයි 😔❤
අයියෝ රගපාන්න පුළුවන් අය ගත්තා නම් කතාව පට්ටම ලස්සනයි . ආදර්ශමත්
උත්සාහය සාර්ථකයි අඩු පාඩු නැතිවාම නෙමෙයිනෙ
ලොකු ආදර්ශයක් දෙනවා මේකෙන්.❤️🌼
කතාව මාරම ලස්සනයි😮😮😮😮
අදනම් ගොඩක් හොදයි.. විනාඩි 30 වඩා තියෙනවා. ගොඩක් හොදයි දිගටම දෙන්න වටිනා චැනල් එකක්. ♥️♥️♥️
පතික්ෂේප වීම අවි යක් කරගත්තු දරැවෙක්ගෙ කතාවක්❤️
ඇත්තටම හොද කතාවක්.ලොකු motivation එකක්.
😭😭😭😭😭❤️❤️
👍👍👍
උත්සාහය හොදයි ඒත් රගපාන අය හිනා වෙන්නේ ඇයි යකූ,😀😀
මමත් මේ කතාව කීප වරක්ම බැලුවා.මගෙ දරු දෙදෙනා යත් බලන්න කිව්වා.මම බීඩි ඔතලා දරුවන් ට උගන්වන්නේ.එයාලට ඒක ආදර්ශයක් වෙයි කියලා හිතනවා.හැමොටම බුදු සරණයි.
මම වගේ තමයි තාත්තා බීලා එනකොට ගොඩාක් බයෙන් ඉන්නේ ..🥺
ලස්සනයි ලස්සනයි තව තවත් ඉදිරියට යන්න ඕන ජය වේවා
කතාවත් හරිම ලස්සනයි පරිසරයත් හරිම ලස්සනයි ආරම්භය වගේම අවසානයත් හරිම ලස්සනයි
ඇත්තටම ගොඩක් දුක හිතුනා කතාව බලද්දි නම් ආදර්ශමත් කතාවක්
අපොයී මේ රගපාන්න පුළුවන් අය ගන්nathuwa පාඩම් කරනව වගෙයි දෙබස් පොඩි ලමයි නෙමෙයි මහා ගැනුණේ
me lamai thama podi lamai. 8 9 10
Hari dukai අක්කා ඔයා හොදට weda කරන්න Ilove you අක්කා
නියමයි අනේ ❤❤❤❤❤
හරිම ආදර්ශ කතාවක්
ආදර්ශමත් කථාවක් හරිම ලස්සනයි
ඕනිම දුකක් විදින්න.ඕනිම දෙයක් දරා ගන්න දුක් විදින්නම ඕනි.දුක් වින්ද කෙනාට තමා සොයන සතුට තමා ළඟටම එනව
හ්ම්ම්ම්ම්🌹🌹🌹🌹🌹බලාගන ඉන්නව සතුට පෙනමානෙක නෑ වගෙ
Salliy karayange tiyenne loku kama vitarai duppat minissunta deiyo hariy balanawa❤❤🙏🏼🙏🏼🙏🏼
Hi kohomada ithin
කතාව හොදයි ලස්සනයි
ඇත්තමයි ලස්සන ආදර්සමත් කතාවක්
මමත් කදාහරි මගේදුවගෙන් දකින්නේ මේ හිනය තමයි❤❤❤❤❤
Mageth❤❤
Soory mageth ammage hine okama thami anthimata mawa capus theruna
ow mage ammageth❤❤❤❤
ow mage ammageth❤❤❤❤
Lassanaai ammai thaththai supiri. Lamainuth maru raga paama❤ okkoma hodai
Godak wadagath me wage sathya katha digatama karagena yanna.godak wadath hodai wade. ❤
❤❤❤
රගපානවුන් මරු ඇ😅 හිනා වෙනො පොඩ්ඩක් ඉදලා ආයි කතා කරනො මරු ඇ
Katawa. Hari. Lassani❤❤❤
අන්තිමට ජිවිතේ බේරගන්න බුප්පත් ගමේ කෙල්ල ගාවට එන්න උනා. ගමේ කෙල්ලෙක් කියන්නේ ඉතින් මනුස්සකම අතින් රෙස්පෙක්ට්. නගරේ සිපයි කැලි වගේද උන්ට හැමදාම ප්‍රශ්න බන්.
ඒකනම් ඇත්ත🥺
සල්ලි තියෙන පිරිමි ඔහොම අනුන්ට ඉරිසියා කරන්නෙ නෑ සල්ලි තියෙන සක්කිලි ගෑනූ තමයි ඔහොම කැම්පස් යයි කියලා ඉරිසියාවේ පැලෙනවා 🤣🤣🤣😂😂😂
ඇත්ත කොල්ලො නෙමේ කෙල්ලොම තමා ඉරිසියා
හරිම ලස්සන නිර්මාණයක් සුපිරි ගුඩ්ලක් ❤
Harima lassana kathwak godakk adharshamath ❤️😍
මෙ වගෙ බොන පිරිමි සමාජය තුළින් තුරන් වෙවා
හොඳ ආදර්ශමත් කතාවක්
❤❤❤
ගොඩාක් හොදයි නිර්මාණය ජයවෙවා...💖🥰🙏
හරිම ලස්සනයි
කතාවෙන් දෙන ආදර්ශය honday. Eth තව ටිකක් තාත්වික උනා නම් hondy kyla hithenw
කතාව ලස්සනයි ...Video නම් ලක්ෂ්මන් Video සුපිරියක් ම තමයි😍👍
ඔක අපි වගේ පිරිමි අය කරන එකක් දන්න බැරිද 🙂 කෙල්ලව බිමට වැටුන වෙලාවෙ අඩනවානෙ...
කොල්ලෙක් එම සෙල්ලං කරද්දි බිම වැටුන වෙලාවට අහ් හරි අවුලක් නැ කියලා හිනා වෙන විදියට ...🙂
අද කාලෙ වගේ සහොදර බැදිමක් විදියට බැරිද .. (ටිකක් වෙනස්ම විදියො විඩියොවක් හදලා දන්නකු)🙂
😂😂😂😂
lassana kathawak jivitheta godak hoda adarshamath kathawak😊😢❤
Lassanai kathava. AMMAAAAA
සුපිරි යි🎉🎉🎉🎉🎉❤
ලස්සන යි ගොඩක් 🇴🇲🇴🇲🇴🇲🇴🇲
තාත්තාගේ charithe හොඳට කරනවා bebadu charithe
ආදර්ශමත් කතාවක් ඒත් එක දවසක් හරි doctor කැම්පස් යනවා පෙන්නන්න තිබුණා 😂
Congratulations
Congratulations
Kathawa lassanai eth ragapanawa kathai. Kisima rasayak nathi vidiyata ragapanne. Anith katha wage newei kisima joliyak na😮😮😮😢
ගෙදරදි තාත්තා බිලා ඇවිත් අම්මාට ගහන කොට..🙂පුතාලා දෙන්නා තාත්තාට ගහලා හො බැනලා යන විදියට එකක් ...🙂 දන්න බැරිද
🤣
AI oya ta awa
ඇයි ගෙදර එහෙම දේවල් වෙනවද
ඇයි එහෙම කියන්න ඒ දේ කියන කෙනාට වෙන්නම ඔනද මෝඩ හරක්.🐂🐂🐂
Harima lassanai
අපටත්. හරිම. සතුටුයි. ළමයා. කැම්පස්. තෙරුන. නිසා
ගොඩක් ලස්සනයි
ලස්සනයි
ලස්සනයි හරිමසන්වෙිදියිආදර්ශමත්
me wage duppath posath bedayak nisa thamai ape ratata godakma kelaune
හාපෝ පොඩි ලේ ගැලිල්ලටත් අඩන යාලුවෝ එපා වෙනවා. දෙන්නෝනේ තව දෙකක් 😒🙌 15:26 අම්මෝ😂😂🙌🙌
😮😮😮😮😮❤❤❤❤
ලස්සනයි 😍
කවුද යකූ පාරේ කෙසෙල් ගස් හිටෙව්වේ🤣🤣
ලස්සනයි කතාව
Godak. Godak. Lasanae. Katawa. Kiyanna. Wacana. Nha. Givita. Wastua. Mini. Pahana. Tamae. Amma. 😢😢. Asata. Kadulak. Ava. Maga. Witarada. Taruwan. Saranae. OyaLa. Okotoma. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kathawa lassanai .good luck 👍👍👍
Harima wadagath kathawak goodak wtinawa
මිනිසුන් තෙරුන් ගන්නෙමි ❤❤❤❤
Lassana kathawak🌹❤️👍❤️👍🌹
Athtamai mata kadulu awa meke awasaneta ❤️👍
අමිමාගෙ ආදරේ තරමි වෙන මොනවද,අමිමා කවදටත් අමිමා තමයි
ගමේ වෙලත් අන්තිමට ලෙඩා ගෙනාපු වෙලාවෙ අදුර ගත්තෙත් නෑ.නම වයස දන්නෙත් නෑ.ඩොක්ටර්..එකට සෙල්ලම් කරපු ලමයි කොහොමද අදුරන්නෙ නැති උනේ..
කොහොමද මෙහෙම සමාජයක් තියෙන්නෙ
25:47 මවගේ වාක්‍යය ( දෙනවා කන පැළෙන්න ) 🤣
රග පෑම තාම හෝඩියේ 🤔
ලොකු පුතා බිලා ගෙදර එන්නේ පොඩි කාලේ හොදට හදාගත්ත නැති නිසා පොඩි කාලේ අාදලෙන් බලාගත්තනම් යාලුවෝ එක්ක සතුටින් ඉන්නවනේ එ ළමයි පුතා එම අාදලෙන් හදාගත්තනම් එ ළමයා ලොකු වෙනකොට හොදට ඉන්නවනේ එකේ වැරැද්ද පුතාගේ නෙමෙයි අම්මගෙයි තාත්තාගෙයි වැඩියෙන්ම අම්මගේ වැරද්ද
Utggv
Hi kohomada ithin
@@sunandathilakarathna හොදයි
අර දුප්පත් පව්ල දැක්කම මගේ කතාවමදෝ කියල හිතුනා..🥹
🎉
කතාව nam maru ❤😊
Ragapama. Supiri
පොසත් ගෙදර ඔය විදියට නැතුව..🙂
අද කාලෙ විදියට හිනා යන විදියට🙂
අපෙ අක්කියි නංගියි මේ❤️
ඇත්තටම
Mamath godak duk venda kanak😢😢😢😢
අනේ 😢