අටේ පංතියේ ඉදන් හැමදාම රෑට මූහුදු යන රස්සාව කරනගමන් තමයි මම ඉගෙනගත්තෙ🥲-18+WITH KALUM Powered by HNB🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • රංගධරයෙකු වීමේ අභිලාෂයෙන් ජීවිතයේ අනේකවිධ අභියෝග වලට මුහුණදෙමින් , ඒවා සාර්ථකව ජයගනිමින්
    කලා ක්ශේත්‍රයේ ඉදිරියටම යන
    නවපරපුරේ දක්ෂ චරිතාංග සම්මානනීය රංගවේදී
    සුමිත් ඉලංගෝ
    අපි වඩාත් හොදින් හදුනාගනිමු.
    මේ ඔහුගේ ජීවිතයේ ප්‍රථම TH-cam කතාබහයි. 👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
    හිත ගිය තැන බැංකුව - HNB
    Location- Sky Port by Coronation
    Special Thanks - Mr Malinka Weliwita
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #sumithillango
    #paradise
    #chalo
    #kodigahayata
    #unmadani
    Sumith Illango is rapidly emerging as one of the most promising actors in the South Asian entertainment industry. With a natural talent for captivating audiences, he has already made his mark in popular teledramas like *Chalo*, *Unmadani*, and *Kodi Gaha Yata*, showcasing his versatility and emotional depth. His performances are not just limited to the small screen; Sumith has also ventured into international cinema with the Indo-Lanka film production *Paradise*, where he delivered a compelling performance that resonated with both critics and audiences alike.
    Known for his charismatic presence and ability to portray complex characters, Sumith Illango is quickly becoming a household name. His dedication to his craft and his continuous pursuit of excellence make him a rising star to watch in the entertainment world. As he continues to take on diverse roles, Sumith is set to leave a lasting impact on both the local and international entertainment scenes.
    Follow Sumith Illango's journey as he continues to rise to fame, taking on challenging roles and delivering unforgettable performances that will undoubtedly shape the future of South Asian cinema and television.

ความคิดเห็น • 257

  • @C424c424
    @C424c424 18 วันที่ผ่านมา +7

    මුලින්ම දකිද්දි නම් හිතාගන්න බැරි උනා මේ කව්ද කියල හැබැයි කතාව අතරමග දී තමයි හරියටම දැනගත්තෙ චලෝ එකේ සාරoගට රගපෑවෙ මේ නළුව නේද කියල ඇත්තටම හොඳ කථාබහක් කැළුම් අය්යෙ දක්ශ නළුවෙක්ට වියැකී යන්න නොදී නැවත නැවතත් ඔහුගේ මතකාවර්ජනයක් කරල ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරුන්ට මෙහෙම නළුවන් අපේ රටේ ඉන්නව කියල මතක් කරල දෙනව ඒක හරිම වටිනව ඔහුව මෙහෙම සාකච්ඡාවකින් මුලින්ම දකින්නෙ අද තමයි .ඒකාකාරී චරිතවලින් ඔබ්බට ගොස් ඔහුට විවිධ චරිතවලට පනපොවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අද දවසට වඩා බොහෝ දේවල් හෙට දවසට ඔහු ගැන අපිට කථාකරන්න ලැබෙයි..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඉතාමත් වටිනා වැඩසටහනක් ගෙනාවට ..🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරනීය නංගී .🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @rohiniherath4510
    @rohiniherath4510 21 วันที่ผ่านมา +45

    මම හිතුවේ මෙයා දමිල රංගන ශිල්පියකු කියා.අදයි දන්නේ ඔහු ගැන් .ඒත් ඔහුගේ රංගන හැකියාව නම් දැකලා තිබුනා.ඉතාම දක්ෂයෙක් ජය වේවා!

  • @nimchala3611
    @nimchala3611 21 วันที่ผ่านมา +30

    කළුගල් ගොඩක් මැද්දේ මැණික් හොයනවා වගේ හරිම ලස්සනට අපුරුවට කැළුම් අයියා දක්ෂයින් අප ඉදිරියට හැමදාමත් අරන් එනවා . ලෝභ නැතුව ඇගයීම අත හිත දෙනවා. නිදහසේ කතා කරන්න ලබා දෙන මේ අයියාගේ වැඩසටහන් ආදර්ශයක් . ""Old is gold one and only කැළුම් විජේසුරිය පමනයි."" ජයප්‍රියම නිවේදක සම්මානය ඔබටම ලැබේවා.!!..
    මෙතුමා කලාවේ පෙරලිකාරයෙක් වෙනවාමයි.. සුභ පැතුම්. ලස්සනයි වැඩසටහන
    තෙරුවන් සරණයි .!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา +3

      බොහොම ස්තුතියි ආදරනීය නංගී හදවතින්ම කරන මේ බොහොම වටිනා ඇගයීමට 💐💐💐🙏🙏🙏🙏

    • @nimchala3611
      @nimchala3611 20 วันที่ผ่านมา +1

      ​@@kalumwijesooriya 🙏💐❤️

    • @ashengunathilake8663
      @ashengunathilake8663 20 วันที่ผ่านมา

      @@nimchala3611 සහතිකෙන්ම ඇත්ත

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 21 วันที่ผ่านมา +15

    "චලෝ"හි සාරංග විදිහට තමයි සුමිත්ව මුලින්ම දැනගන්නෙ... ඒ අමුතු හිනාව වගේම ඔහු කළ දක්ෂ රගපෑම හැමදාමත් මතකයේ රැදෙන අපූරු රංගනයක්. ඇත්තටම ඔහු සැබෑ දක්ෂයෙක්. සුබ පතනවා සුමිත් ඉලංගෝ කියන අපූර්වතම රංගන ශිල්පියාට කලා ක්ෂේත්‍රය තුළ වඩාත් සාර්ථක ගමනකට! 💐
    ස්තූතියි කැලුම් අයියටත් මෙවැනි දක්ෂ කලාකරුවන් වඩාත් හොඳින් හඳුනාගන්න ඉඩ සැලසීම පිළිබඳව. දෙදෙනාටම තෙරුවන් සරණයි! ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි නිශානි නංගී 💐
      මේ වගේ දක්ෂයන් ඉදිරියට ගෙන ඒමට මට හැකිවීම ගැන ඇත්තේ ලොකු සතුටක් 👍💐

  • @mihingamage4810
    @mihingamage4810 20 วันที่ผ่านมา +5

    මට දැනුන හැටියට මොහු රගපාපු හැම නාට්‍යයක්ම මම බලල තියෙනවා. ඒ හැම එකක්ම හරි අපූරුවට කරපු දක්ෂයෙක්. හදවතින්ම සුභ පතනවා.. ජීවිතය හොදින් සතුටින් ගලාගෙන යන්ට කියලා. ඔබතමන්ගෙ වැඩ සටහන් නොබලා ඉන්ට නම් බැහැ. ආරාධිතයට කතා කරන්ට නිදහසේ තම හැගීම් වලට ඉඩ දෙන සුපිරි වැඩක් .. බුදුසරණයි! 🙏💐💐😍💐💐💐💐💐💐💐❤️💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @greatvideos2014
    @greatvideos2014 21 วันที่ผ่านมา +9

    නියමයි කැලුම් අයියෙ....මෙන්න දක්ෂයෝ! 😇 පළවෙනි රංගනයෙන්ම "මේකා නම් කවදහරි රට හොල්ලන එකෙක්" කියල හිතුනු ශිල්පියෙක්! අවස්ථා සොයායෑම වෙනුවෙන් තමන්ගෙ හැකියාවන් ඔපමට්ටම් කරගත්තා කියල අවංකවම කියන්න පුලුවන් සහ ඔප්පු කරල පෙන්නපු නලුවෙක්. සහෝදරයා....ඔබේ ගමන ශුභ වේවා!! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐💐🌺🌺🌺🌷🌷

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 21 วันที่ผ่านมา +21

    තවත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් ... ස්තූතියි කැළුම් ❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 21 วันที่ผ่านมา +13

    අපිට හොද රන්ගන සිල්පීන් නැති වෙලාවේ අපිට ලැබිලා තියෙන හොද රන්ගන සිල්පියෙක්.ඉදිරියේ සම්මාන ලැබීමේ වාසනාව පේනවා.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 20 วันที่ผ่านมา +5

    කැලුම් අයියේ ඔයා මෙ කරන්නේ නියම වැඩසටහනක් ❤❤ මොකද මෙ කට්ටිය වෙනත් රුපවාහිනි වැඩසටහකට අරාධනා කෙරුවෙත් අහන්නේ උන්ගේ කැම බිම නැතිනම් මොනවාහරි ගොසිප් මගුල්.ඊට එහා දෙයක් ඔයා කරගෙන යනවා ඔයගෙ program වල...ස්තුතියි ඔයාට ❤❤🇮🇱🇮🇱🇮🇱

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි ධනුෂ්ක .
      💐🙏
      ඒ වුනාට අපේ බොහෝ දෙනෙකුට මෙවැනි ගුණාත්මක වැඩසටහන්වල කිසි අගයක් නැහැ ..බලන්නකො... කීදෙනෙක්ද මේ කතාබහ බලල තියෙන්නෙ කියලා.හිතට දැනෙන්නෙ පුදුම දුකක්..මට වැඩිය මට දුක මේ වැඩසටහනේ ආරාදිතයාට නිසි සැලකිල්ලක් නොදැක්වීම.

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 20 วันที่ผ่านมา

      @@kalumwijesooriya අත අරින්න එපා අයියේ මෙක මාර පිනක් ඔයාට...අපි ඉන්නවා ඔයා එක්ක..❤️

  • @devikamalki1983
    @devikamalki1983 21 วันที่ผ่านมา +14

    ස්තුති කැලුම් සර් පිපෙන ලස්සන නෙලුම් මලක් එ හඩ හරි අමුතු යි දක්ෂ යෙක් ජය වෙවා ( බලාපොරොත්තු වෙනවා ගාවින්ද නවරත්න & රොහාන් රණතුංග ආසාවරි පිල්ම් එකෙ හමුදා සෙබලෙකු ලෙස රගපැ) අතිශයින්ම බලාපොරොත්තු වෙනවා ❤❤❤❤🫶

    • @p.g.ariyapala7525
      @p.g.ariyapala7525 21 วันที่ผ่านมา

      @@devikamalki1983 ගාවින්ධ මාත් කැමති නළුවෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา

      💐💐💐💐💐

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 20 วันที่ผ่านมา +4

    ඇත්තටම මුලින්ම කැළුම් ට ස්තූති වන්ත වෙන්න ඕනේ..ඒ වගේම සුමිත් ගෙ නමත් දැනුයි දැනගත්තෙ ..හැබැයි ඔහු කවුද කියලා හොයමින් හිටියේ . හොද අනාගතයක් තියෙන තරුණයෙක්..
    ඔහු කිව්වා වගේම ඔබගේ කටහඩ හරිම සුවිශේෂියි..කාගෙන්වත් කොතනකවත් තවම නොඇසුනු හඩක්..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐🙏

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 21 วันที่ผ่านมา +8

    ලස්සනට වැඩේ උනා කැලුම් ඔබට 🙏 ආරාධිතයාට නිදහසේ කතාව කියන්න දෙන එක තමයි හොදම සමහර නිවේදනයක‍යන් එපා වෙන්නේ මැද්දේ පැනල හානවා 😂😂😂

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 21 วันที่ผ่านมา

      @@kalumwijesooriya ඔයාගෙ දක්ශතාවය ප්‍රිය මනාප තාවයට කැමති උනේ ලොතරැයි වැඩසටහන් ප්‍රවෘත්ති බලපු කාලේ ඉදලා එතකොට මම පොඩියි දැන් මම වයසයි තාම ඔයා ඒ විදිහමයි 😁😁 මොකක් ද රහස 👍👍❤❤❤❤

  • @Chandifernando7031
    @Chandifernando7031 21 วันที่ผ่านมา +8

    පාරාදීසේ ඩ්‍රාමා එකේ චරිතය දැක්කම ඔහුට බොහෝ දේ කල හැකි කෙනෙක් කියලා හොදින්ම තේරෙනව.. සුබ අනාගතයක් වේවා.. ඔබ පතන රංගන ජීවිතයේ ඉලක්ක වලට යෑමට තව තවත් ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා❤

  • @victoriasmedia2558
    @victoriasmedia2558 19 วันที่ผ่านมา +3

    දක්ශ රංගන ශිල්පීයෙක් . ඉදිරි අනාගතයට සුබ පතනවා. මෙවැනි දක්ෂ කලාකරුවන් හොඳින් හඳුනාගන්න ඉඩ සැලසීම පිළිබඳව ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  19 วันที่ผ่านมา

      🥰🥰🥰
      බොහොම ස්තුතියි

  • @Sumithilango
    @Sumithilango 11 วันที่ผ่านมา +4

    මේ හැම comment එකක්ම මට ලොකු ශක්තියක්, ඔයාලගෙ මේ ආදරයට ගෞරවයක් හැටියට මට ලැබෙන හැම අවස්ථාවකදීම මගෙ උපරිමය කරන්න මම මහන්සි වෙනවා, ඔයලා දක්වන මේ ආදරයට බොහොම ස්තුති ..ආදරෙයි හැමදාමත් ❤🙏 මම සුමිත් ඉලංගො .

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 20 วันที่ผ่านมา +3

    ස්තූතියි කැලුම් අයියෙ මෙවන් නිහතමානී සොඳුරු දක්ෂ රංඟන ශිල්පියෙක් අප හමුවට ගෙන ආ එකට ඔහුට කලා ගමනේ දීර්ඝ ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ..ඔබ දෙදෙනාටම සම්මාසම්බුදු සරණයි 💖🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา +1

      ඔබටත් තෙරුවන් සරණයි 🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 21 วันที่ผ่านมา +8

    මම හිතුවෙම මෙයා මුස්ලිම් හෝ දමිල කියා කතා කරන ආකාරයට,............ එහෙම කිවට අමනාප වෙන්න එපා..........රඟපෑම් ඉතා මනරමි,.....දෙදෙනාටම බුදු සරණයි❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา +1

      🥰🥰🥰🥰🙏🙏

    • @ashengunathilake8663
      @ashengunathilake8663 20 วันที่ผ่านมา

      @@kalumwijesooriyaකියන්න බැරි වුනා,....අයියා වගේ handsome කොල්ලෙක්ට අද ෂර්ටි match වෙන්නේ නෑ,..හැටිටේ වගේ,....ලෙන්ගතුකම නිසාම කිවේ❤ Melbourne ආව දිනකදඅ සැබවින්ම දැකගන්නත් කැමතියි අයියව😊

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 21 วันที่ผ่านมา +11

    චලෝ .....සාරංග Good luk....thanks kalum මොහුව හදුන්වා දුන්නාට

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 20 วันที่ผ่านมา +3

    ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් ...ඔහුගේ භාෂාව හැසිරවීමේ විලාශය ඉතාම සංවරයි.අනාගතයට සුභපතනවා❤

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 21 วันที่ผ่านมา +4

    ඔබ වැනී කෙනෙක්ට දේවාශිර්වාද ලැබෙන වා. 🙏
    කැලූම් ඔයාටත් ජෙසු පිහිටයී.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ලෙනින්
      තෙරුවන් සරණයි

  • @sumudukanchana5289
    @sumudukanchana5289 20 วันที่ผ่านมา +3

    දක්ශ රංගන ශිල්පීයෙක් . ඉදිරි අනාගතයට සුබ පතනවා . ❤

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 21 วันที่ผ่านมา +6

    නිහතමානි දක්ෂ රංගවේදියෙක්.සුබ පැතම් ඔබ දෙපලටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  20 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 20 วันที่ผ่านมา +3

    නමක් කියන්නෙ අපිව හදුන්වන්න දුන්නු අකුරු ටිකක් විතරයි කියල මට හිතෙන්නෙ .අපි ලස්සන කරගන්න ඕනි අපේ හොද ගතිපැවතුම්.පැරඩයිස් ෆිල්ම් එක බැලුව.ගොඩාක් හොද ෆිල්ම් එකක් .ඔයාගෙ අනාගතයට සුබ පතනව *සුමිත් ශ්‍රී ...💐💐💐❤🥰

  • @nirmalperera6256
    @nirmalperera6256 19 วันที่ผ่านมา +3

    අපේ රටේ අරුත්බර අනාගතයට වටිනා කලා කරුවෙක් ආදරෙයි❤🎉

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 19 วันที่ผ่านมา +2

    දක්ෂතා ඇති අයව ඇගැයීම් හා. හොද කතාබහක් ස්තුතියි කැලුම් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 18 วันที่ผ่านมา +2

    අතිදක්ෂ රංගන ශිල්පියෙක් තමයි මොහුත් ❣️❣️💐💐

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 20 วันที่ผ่านมา +2

    ගොඩාක් ඉස්තුති මහත්තයො හරිම ආඩම්බර යි සුදුසු ම කෙනා එලියට අරගෙන එනවා බුදු සරන යි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤❤හරිම ආදරෙයි මේ අති දක්ශයි සුමිත් ඔබ තුමා ට ආශිර්වාද කරනව කලාවේ ඉහළ ටම යන්න වාසනාව ❤❤තියෙනවා

  • @shamaranaveera9857
    @shamaranaveera9857 19 วันที่ผ่านมา +2

    අනේ ඇත්තටම හරිම දක්ෂයෙක් මමත් හිතුවේ ටැමිල් කියලා 😲 මොකද මම එයා රඟපාපු international ටෙලිය තමා බලලා තියෙන්නේ ඒකේ කරන්නේ දමිළ චරිතයක්නේ සුභ පැතුම් ❤❤❤ කැලුම් ඔයා දක්ෂයෝ ගේනවා ස්තුතියි ඔයාටත් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  19 วันที่ผ่านมา +1

      ඔබටත් බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @kantyy6399
    @kantyy6399 19 วันที่ผ่านมา +2

    බුදුසරණයි ඔබට දක්ෂ නළුවෙක් ඔබ ඉදිරියට යන්න ජයවේවා

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +2

    නිහතමානී දක්ෂ රංගන ශිල්පයෙක්,,සුභ අනාගතයක් මල්ලි යෝ ❤❤

  • @evapriyadarshani7442
    @evapriyadarshani7442 21 วันที่ผ่านมา +15

    මමත් හිතුවෙ ටැමිල් කියලා. හැබෑම දක්ෂයෙක් ❤❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 14 วันที่ผ่านมา +2

    ආසම රංගන ශිල්පියෙක❤ බොරැ posh නැති අමු චරිතයක් ❤❤
    Thank u kalum අයියා මේ වගේ දක්ෂයො pro එකට ගෙන්නනවට💖🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 21 วันที่ผ่านมา +5

    මේ කුඩා අඟුටුමිට්ටා මතු අනාගතයේ යෝධයෙක් වනබව පැහැදිලියි .

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 21 วันที่ผ่านมา +5

    What a humble humanbeing❤. Thank you for inviting him Kelum.❤ an example for everyone. God Bless you both.❤

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 21 วันที่ผ่านมา +3

    අද තමයි දන්නේ මෙයා ටැමිල් කෙනෙක් nevei කියලා.......හරිම දක්ෂයි සුමිත් 🎉

  • @Ranuga20066
    @Ranuga20066 21 วันที่ผ่านมา +3

    මීට අවුරුදු තුනකට කලින් නාඩගම්කාරයෝ ගිය කාලේ ගිය චලෝ එකෙන් මෙයාව දැක්කේ.කතාවේ දුශ්ටයා.ශලනි පස්සේ යනවා කරදර කර කර බදින්න බලාගෙන 😂😂මරු ඇක්ටිං

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      👌💐👌💐👌😂😂😂

  • @malkanthividanage5331
    @malkanthividanage5331 21 วันที่ผ่านมา +3

    ඇත්තටම ඉතාම දක්ෂ රංගන shipiyak. සුබ පැතුම් ඔබට

  • @wasasajee729
    @wasasajee729 16 วันที่ผ่านมา +1

    හරිම අහිංසක නළුවෙක් මෙයා ❤❤ එයාගේ චරිතය ට හරිම සාධාරණය ක් කරන කෙනෙක්

  • @buddinibuddini5809
    @buddinibuddini5809 21 วันที่ผ่านมา +4

    සුභ පැතුම් සුමිත් අයියේ ඔයා එක්ක රගපාන්නත් ගැහැනු ලමයි බලාපොරොත්තුවෙන් ඇති

  • @kasunpradeep8696
    @kasunpradeep8696 16 วันที่ผ่านมา +1

    නිහතමානි දක්ෂ රංගනශිල්පියෙක්.සුබ පැතම් ඔබ දෙපලටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  16 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @ldcraft3597
    @ldcraft3597 21 วันที่ผ่านมา +3

    චලෝ........international 2 මරු රගපෑම 👍

  • @sumuduirasinghe495
    @sumuduirasinghe495 19 วันที่ผ่านมา +2

    He played an unforgettable character in "Chalo " . Good luck !

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 15 วันที่ผ่านมา

    ඉතාම දක්ෂයි හොඳ අනාගතයක් තියෙනවා රංගනය පිළිබඳ තව ඉගෙන ගන්න .ඔයාගේ සිහිනයට ළඟා වෙච්ච හැටි නම් හරිම අපූරුයි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 21 วันที่ผ่านมา +2

    Dear Sumith, Congratulations on your future endeavors.
    What a humble character. Thanks, Kalum, for always doing a fantastic job 👏 🙌 ❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      Thank you so much MADHU 💐💐💐💐💐

    • @kathikathi426
      @kathikathi426 20 วันที่ผ่านมา

      Yes that is true ❤

  • @ranshinishanika9594
    @ranshinishanika9594 21 วันที่ผ่านมา +5

    Great acting in "CHALO" drama

  • @SajithsameeraCakrawarthge
    @SajithsameeraCakrawarthge 21 วันที่ผ่านมา +4

    ආයෙ වචන දෙකක් නෑ සුපිරි නළුවෙක්

  • @amithakumarasri2092
    @amithakumarasri2092 20 วันที่ผ่านมา +2

    සුපිරි සුපිරි කොල්ල ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @ishikapiumali5322
    @ishikapiumali5322 18 วันที่ผ่านมา +1

    12:24 ආඩම්බරයි..අපේ ස්කෝලේ නම කියනකොට .ලස්සනට රගපානවා මල්ලී.ඉදිරියටම යන්න වරම් ලැබේවා.අපේ ගමට ආඩම්බරයි.❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 16 วันที่ผ่านมา +1

    දෙදෙනාටම යහපතක්ම වේවා ! තෙරුවණ් සරණයි !💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  16 วันที่ผ่านมา

      බොහොම පිං
      තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 18 วันที่ผ่านมา +1

    ඔන්න දැනුයි කැළුම් අය්යෙ මේ program එක බලන්න ගත්තෙ..❤❤❤👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา +1

      හොදයි නංගී 🥰
      සම්පූර්ණයෙන්ම බලල අඩුපාඩු , හොද නරක කියන්නකෝ.
      ඔයාගෙ අදහස් මට බොහොම වටිනවා🙏

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 19 วันที่ผ่านมา +1

    මේ ඔයා එතකොට අපේ පැත්තේ කෙනෙක් අනේ ගොඩාක් සතුටුයි සුබ අනාගතයක් ❤❤❤❤❤

  • @padminisiriwardane7407
    @padminisiriwardane7407 21 วันที่ผ่านมา +2

    ඉලංගෝ මගේ සුබ පැතුම්!!🌷

  • @akkaakka9210
    @akkaakka9210 21 วันที่ผ่านมา +1

    සුභ පැතුම් .ඹබතුමාට සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 18 วันที่ผ่านมา +1

    මට මුලින්ම මොහුව මතක තිබුණෙ "Tea is cold" කියන short film එකෙන්.. දක්ෂ රංගන ශිල්පියෙක් ..සුබ පැතුම්❤❤❤💐💐💐

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 17 วันที่ผ่านมา +1

    So proud of you Sumith! You are a real artist! I hope that all your wishes come true!! Many thanks to Kelum for bringing Sumith to the program.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  16 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐💐🙏

  • @user-jb1vg7vo7q
    @user-jb1vg7vo7q 19 วันที่ผ่านมา +1

    Mr Kalum, you are an evergreen person.❤

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 20 วันที่ผ่านมา +1

    ඔය ප්‍රශ්නෙ අපේ ගෙදරත් තියෙනවා මගේ අම්මට නංගි ලැබුන වෙලාවෙ මගේ තාත්තා හිටියෙ ආම් එනේ තාත්තා රෝහලට ආවාම නර්ස් කෙනෙක් ඇවිත් කිව්වලු ඉක්මනට නම ලියන්න කියල අම්මා දීපිකා කියල තාත්තා ඥනේශ්වරි කියල නංගි අදටත් රන්ඩු වෙනව පස්සේ දන්නෙ තාත්තගෙ යාලු ගෑනු ලමයෙක් . කියල.තාත්තා අපව දාලා ගිහින් අවුරුදු විස්සක්. විශේශ හේතුව දැනට ඉන්නෙ ඉතාලියෙ මේ රටේ අයට ඒ නම කියාගන්න බැහැ සුමිත් ඔබට ජය වේවා

  • @SudarshanaFernando-xc7ql
    @SudarshanaFernando-xc7ql 21 วันที่ผ่านมา +1

    ස්වබාවික රංගනය දැක්ක සුපිරි නළුවෙක් ❤ සුබ පැතුම් ❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 21 วันที่ผ่านมา +2

    Man kemathima naluwek 👍🏼🙏🙏🙏Seyalu katayutu sarthaka wewa.

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 17 วันที่ผ่านมา +1

    A great character actor ..authentic portrayals ..thank you for showcasing him.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  17 วันที่ผ่านมา

      My pleasure 🥰
      Many thanks for watching

  • @dunula3779
    @dunula3779 21 วันที่ผ่านมา +3

    Mama me naluwa kawda kiyala hoyapu kenek. Thank you kalum mame ❤❤❤❤❤❤❤❤❤

  • @indu3dl221
    @indu3dl221 21 วันที่ผ่านมา +2

    හැමදාමත් හරියන්න ඔන .බුදු සරනයි .

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 21 วันที่ผ่านมา +1

    Kelum s shirt is very beautiful. Suits your complexion very well.❤ Bless you.

  • @upulwijerathna1228
    @upulwijerathna1228 21 วันที่ผ่านมา +3

    Kalum' nice shirt ❤

  • @udayarathnayaka3565
    @udayarathnayaka3565 20 วันที่ผ่านมา +1

    ස්තුති ඔබතුමාට ජයවේවා තෙරුවන් සරනයි

  • @chathuridesilva4245
    @chathuridesilva4245 18 วันที่ผ่านมา +1

    ඇත්තම දෙමළ කෙනෙක් කියලා හිතාගෙන හිටියෙ❤️

  • @KW-tb5nw
    @KW-tb5nw 5 วันที่ผ่านมา

    Etha adaraneeya charithayak. Obata suba pethum 💐

  • @dulain_06
    @dulain_06 21 วันที่ผ่านมา +2

    Wish you all the very best Mr Ilango❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 18 วันที่ผ่านมา +1

    Kochchara duk widalada minissu jiwithe jaya ganne. Adambarai sahodaraya...me rate deahapalana ekka kochchara dakshatha minissu duk widinawada😢... Suba anagathayak❤❤❤

  • @SheelaKw
    @SheelaKw 21 วันที่ผ่านมา +1

    Me Rangana shilpiya Ranga pe kathawaka pushpege charithayata.kathawe nama Amathakai.suraj maapa Dinakshi Chathuranga kodithuwakku Rojar sir hitiye.harima lassanai.Ahinsaka hoda charithayak.Geqinge hodama yaluwata hitiye.nama hoyaminui hitiye.kelum sir obata godak isthuthiy me wage Dakshaya pilibanda prekshak apata genahera dekwuwata.THERUWAN SARANAI!!!KUWAIT SITA

  • @NadeeshaMihirani-uu8sw
    @NadeeshaMihirani-uu8sw 19 วันที่ผ่านมา +1

    🎉🎉🎉 දක්ෂ රංගන ශිල්පියෙක් 👍👍👍👍

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 21 วันที่ผ่านมา +4

    athì dakshai. 'chalo' drama eka àmathaka wenñe ñèha.

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 18 วันที่ผ่านมา +1

    Inspirational character , all the best.

  • @chamaraperera8268
    @chamaraperera8268 20 วันที่ผ่านมา +1

    සුපිරිම දක්ෂයෙක්❤

  • @user-jk8jk5sq5v
    @user-jk8jk5sq5v 19 วันที่ผ่านมา +1

    Uthsawanthaya jaya gannawa kiyanne mekai sumith aiya.oyage kathawa hasuruwana Vidiya hari amuthui.siyalu sithum pathum ituwewa oyage.nagi ena rangana silpiyek.❤ kalum aiye oyata godak pin taruna parapura hadunwa denawata ❤

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 19 วันที่ผ่านมา +1

    great achievement good luck

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 13 วันที่ผ่านมา +1

    Dahsha naluwek……..subha pathu 🙏🌹🙏

  • @namalwithanage7269
    @namalwithanage7269 19 วันที่ผ่านมา +1

    Den tharuna paramparawata itha hoda pannarayak methumage katawa budusaranai oba dennatama budusaranai 🙏🙏🙏👍👍👍👍

  • @sameeragamage15
    @sameeragamage15 18 วันที่ผ่านมา +1

    Good job kalum bro❤ 💪👍✔

  • @chandanirupika5349
    @chandanirupika5349 19 วันที่ผ่านมา +1

    හරි යන්න ඕනේ පුතේ

  • @nilmini2180
    @nilmini2180 21 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි !!!❤️❤

  • @namalwithanage7269
    @namalwithanage7269 19 วันที่ผ่านมา +1

    Godak duka hithena katawak paw punchi lamai kalaye mewan katuka dewal walata yomuvimata siduvima gena namuth demapiyanta dayakavimama geewana bara adagena yamama uthum pin kata uttak jaya wewa obata 🙏🙏❤👍

  • @siherath1385
    @siherath1385 21 วันที่ผ่านมา +2

    Meka raja kollek..

  • @upulwijerathna1228
    @upulwijerathna1228 21 วันที่ผ่านมา +2

    Talented actor ❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 21 วันที่ผ่านมา +1

    Onama kenekuge hitha adila yana amutu sundara penumak teyenawa kelum sir oba tumata Bohoma stuthiy 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      Bohoma isthuthi 💐💐💐💐🙏🙏

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 21 วันที่ผ่านมา +1

    Jayan jayama labanna Oni Malli.!harri awanka nihathamai mula mathaka niyamma mmahathmayak jesu pihitai Malli.

  • @anurakiriella1801
    @anurakiriella1801 21 วันที่ผ่านมา +5

    පුතා උබ කියනවිදියට මුලින්ම හමුවුනා කියන් නාට්‍ය වේදීන් දෙදෙනා ගුරු කොට ගත්නිසාවෙන් මම එක දෙයක් කියන්නම්.උබ අපේ රටේ ලොකු නමක් තියෙනවා.ඒක ස්තිරයි.

  • @RuwaniRajapaksha-hw6xr
    @RuwaniRajapaksha-hw6xr 21 วันที่ผ่านมา +1

    Mama asama naluwek...thank u...

  • @darshanisachi7817
    @darshanisachi7817 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ❤❤

  • @era_p_
    @era_p_ 21 วันที่ผ่านมา +3

    Chalo..⚽️❤

  • @acsooriyan1871
    @acsooriyan1871 17 วันที่ผ่านมา +1

    Kelum sir puluwannm dawasaka punchi penchi wedasatahana karpu pramudi karunarathnawa ane gennannako. Plz plz plz.e dawasa enakan mama asawen balan innawa.mama dakala ne awrudu ganakin eya kisima wedasatahanaka innawa.mama sirge me dakwa giyapu hema ekakama balala thiyenna e tharamma asawen balanawa

  • @dianakrishanthi8214
    @dianakrishanthi8214 20 วันที่ผ่านมา +1

    Ane mama asama naluwek

  • @ranialgiyanna953
    @ranialgiyanna953 21 วันที่ผ่านมา +1

    Sthuthi.Mr.kelum.aeththata.me raganselpiya.gena.denganna harima asawen..hitye.athidaksa.ragana.silpiyeak.aeththtam..hithuwe.temill.keyala

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x 8 วันที่ผ่านมา

    ❤❤ mama hethuwa damila. Lamayak keyala. Kalumoyata godak stunting. Mewaga. Aya hadunwa. Danawata

  • @ranjufdo9100
    @ranjufdo9100 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤.oba.depalata.suba.pathanawa.ilago.ediriyed.thawath.dakinna.lebewa❤❤❤

  • @chulanialoka9471
    @chulanialoka9471 21 วันที่ผ่านมา +1

    Oba daksha naluwek ranganaya athiwisishtai

  • @user-ji4rc2mq4t
    @user-ji4rc2mq4t 21 วันที่ผ่านมา +1

    Attatama hodai naluwek MN Hoya Hoya hitiye

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 21 วันที่ผ่านมา +1

    ජනයි පියයි වැඩසහනට ගෙන්න

  • @vasanthamalarsubramaniam7654
    @vasanthamalarsubramaniam7654 21 วันที่ผ่านมา +1

    Very talented

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 21 วันที่ผ่านมา +1

    Samanthi lanoral mahathmiya ganath porgam ekak karanmako etumiya kalakaraniyak ,budu saranai