ජවිපෙ පිරිසක් හොරසල්ලි සොයා උගන්ඩාවට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #newsanalysis #මාලිමාව #srilankanews #shirallakthilaka #sirimalwijesinghe #deepthikumaragunarathna #politicalanalysis #analysis #newsandpolitics #srilankapolitics #newsanalysis #hitshort #srilankanews2024 #newsanalysis #vipulakarunathiaka #srilankaelection2024 #electionnews #gmoa #josephstalin #ranilwickremesinghe #anurakumaradissanayake #jvp #wasthi_production #vini #deepthikumaragunarathna #2024 #carbontv
    #ජවිපෙ
    #අනාගතවිපක්‍ෂමතවාදයඅපසතුයි
    #මාලිමාවලගදීමකඩාවැටෙයිද?
    එයාර් ලංකා පාඩුව ජවිපෙ පක්ෂ අරමුදලින් ගෙවාදමයි
    අපගේ වෙබ් අඩවිය - carbonnews.lk/
    CARBON TV

ความคิดเห็น • 76

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf วันที่ผ่านมา +33

    උගන්ඩාවට ගිහින් සැප අරං සල්ලිත් අරං එයි.වසන්ත සමරසිංහගෙ වාහන විගඩම කරල මාලිමාවෙ හරක් සතුටු කෙරැව වගෙ වෙයිද අන්තිමට.එතැනින් සල්ලි ඇදල වෙන රටකට කියල අවුරැදු 5 ම ලෝකෙ වටෙ ඇවිදියි දැං😂😂😂😂

    • @upendrawijeratne
      @upendrawijeratne วันที่ผ่านมา +3

      Ehema karanna puluwan. Ewage Badu

    • @Aristosmixail
      @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา +2

      Pottayage show witharai

  • @akilagayashan4519
    @akilagayashan4519 วันที่ผ่านมา +26

    මේ මුලින් කියන දේවල් ටික දැම්ම කියලා වැඩක් නෑ.මහමැතිවරණයෙන් මාස තුනකට විතර පස්සෙ ජෙප්පො ඔය කියපු ඒවත් එක්ක උන් කරන ඒවා අමුනලා ෆේස්බුක්,යූටියුබ් එකේ වීඩියෝ,මීම් එහෙම හදන්ඩ ඕනේ.එතකොට තමයි ඕවා වැඩ කරන්නෙ.තාම මිනිස්සු චූන් එකේ ඉන්න හින්දා මේ කියන දේවල් ඇහෙන්නෑ

  • @manikeherath5479
    @manikeherath5479 19 ชั่วโมงที่ผ่านมา +8

    Well explained. මාලිමාව දිනපු එක හොදයි. ඔවුන්ටත් පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාවලියන් සිදුවෙන හැටි ඉගෙන ගන්නත් හිතළු අනුව රටේ දේශපාලකයින් චෝදනා ඇති නැති සියලු දෙනාටම මඩ නොගහ ඉන්න පුරුදු වෙයිනෙ. වසන්තව නම් යන්නම ඕන

  • @victorsamaraweera3448
    @victorsamaraweera3448 วันที่ผ่านมา +13

    මා මෙතෙක් සවන් දුන් ඉතාම රටේ සෞඛ්‍යයට යහපත් පැහැදිලි කිරීමක් .අගතියට ගිය අයට මේ මා තේරුම් ගන්න අමාරුයි.

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 วันที่ผ่านมา +8

    අර චන්දෙ දාන්න එනවයි කිව්ව ලක්ෂ 15 එන්න නැතුව ඇති, ඒකනෙ කෝටියක් ගන්නව කියපු එක්කෙනාට 56ක් ලැබුනෙ.
    ඒ වගේ තමයි ඔය කිව්වට $ 200 ගානෙ සල්ලි එවන්නෙත් නෑ..

  • @Kamini69-p4f
    @Kamini69-p4f วันที่ผ่านมา +23

    ජාතික ජන බලවේගය අවුරුදු 5ක් ආණ්ඩු කලාට පස්සෙ රටේ තත්ත්වය බලන්න ආසයි.

    • @sisirawijesingha
      @sisirawijesingha วันที่ผ่านมา +2

      Huh huh hoooooo😂

    • @thineth4905
      @thineth4905 วันที่ผ่านมา +7

      අමු හිගන්නො වෙල ඉදි.තව එකෙක් එයි වෙනසක් කරමු කියල.එච්චරයි 😢

    • @kjsm1979
      @kjsm1979 วันที่ผ่านมา +3

      @@Kamini69-p4f අවුරැදු 5 කින්, 75 වසරක සාපය වෙනස් කරන්න එයාලා magicians ල නෙමෙයි කියයි.

    • @Champika001
      @Champika001 วันที่ผ่านมา +3

      Awrudu 5k newei, masa 6 k karoth loku deyak

    • @Aristosmixail
      @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา +2

      5k adinne na.

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 วันที่ผ่านมา +15

    ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය වසාගෙන තියෙන මිථ්‍යා මත හා දුර්මත සියල්ලම සරලව තේරෙන භාෂාවෙන් මහජනතාවට කියාදිය යුතුයි . සතුරන් පෙන්වා බලය ලබාගැනීමට වඩා මහපොළවෙි යථාර්ථය පහදාදිය යුතුයි . අප ජීවිතය ගෙවන්නේ ධනේශ්වර සමාජයක බව තේරැමි නොගන්නා තෙක් බොහෝ දෙනෙකුට යථාර්ථය පසක් නොවනු ඇත.

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d วันที่ผ่านมา

      ධනේෂ්වර කරමයක් ලංකාවේ නැ පවුල් ගජමිතුරු හොරකල්ලි පාලනයක් බං තිබුනේ ඒක ඉවරයි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 23 ชั่วโมงที่ผ่านมา +6

    කොයි පක්ෂයට අයත් උවත් අපි මනුස්සයෝ. සාධාරණ විදියට ඒ යුතුකම් ඉටු විය යුතුයි. වංචා නොකර රටට අයහපතක් නොවන විදිහට වැඩ කිරීම පුරවැසියන් ගේ සැබෑ යුතුකමක්. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @NuwanJayawardhana-nx2gv
    @NuwanJayawardhana-nx2gv วันที่ผ่านมา +10

    මරුවට කීව😂

  • @upendrawijeratne
    @upendrawijeratne วันที่ผ่านมา +13

    Obathumage pahadili kireem itha anargai. Obathumata Bohoma Sthuthyi.

  • @Iranrj
    @Iranrj วันที่ผ่านมา +8

    මොනූත් කියන්න එපා.....පොරොන්දු වූ පරිදි අන්න තාප්ප කඩනවා

    • @Aristosmixail
      @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @Akd-z1o
    @Akd-z1o วันที่ผ่านมา +9

    සිරාම කතාව 🤣😂👍🏻👍🏻

  • @sudathsri
    @sudathsri วันที่ผ่านมา +11

    well explained

  • @relexingmind8361
    @relexingmind8361 วันที่ผ่านมา +6

    මාලිමාවට සීයට පනහ පැන්නනං තත්වය වෙනස්වෙන්න තිබුන .දැං වැඩි සද්ද දාන්න පොඩි විචිකිච්චාවක් තිබුන වගේ

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 วันที่ผ่านมา +6

    බිත්තර මිළ අඩුකරන්න මගෙත් යෝජනාවක් ලංකාවේ බිත්තර නිෂ්පාදනය මහා පරිණාමයෙන් සිදුකල යුතුයි . අමුද්‍රව්‍ය ලංකාවේම හදන්න . සමූහ ගොවිපොලවල් ආරම්භ කරන්න .

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 วันที่ผ่านมา +5

    Thanks ❤

  • @chandrasirinorman6936
    @chandrasirinorman6936 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanabandupala1170
    @chandanabandupala1170 วันที่ผ่านมา +5

    Great 👍

  • @muhammadkhalil5959
    @muhammadkhalil5959 วันที่ผ่านมา +9

    After 6 month All people will no what happened to Sri Lanka

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 17 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍

  • @Aristosmixail
    @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา +3

    Excellent

  • @nandesiridhrmawardene313
    @nandesiridhrmawardene313 12 ชั่วโมงที่ผ่านมา +1

    What are the cost components of whole sale price of egg produced here. Once this is worked out do things necessary to bring down its largest cost component. This will bring down the price of eggs giving a lasting solution.

  • @pgunaratne8797
    @pgunaratne8797 วันที่ผ่านมา +4

    මේ සාකච්ඡාව ඉවරවෙනකම් බැලුව. මෙතන සමහර ප්‍රශ්න සහ පිලිතුරු වල කිසිම තේරුමක් නෑ. දැනට සිදුවෙමින් හා ඉදිරියේදී සිදුවේයැයි සිතන දේවල් නිකම් සමච්චලයට ලක්කරමින් සිදූන සාකච්චාවක් ලෙසයි මට හැඟුනෙ.
    රටට මෙවැනි තත්ත්වයක් උදාඋනේ කුමන කුමන පාලකයන්ගේ පාලන කාලවලදී සිදූඋන හෝ සිදුකල හෝ සිදුවෙන්නට ඉඩහැරපු ක්‍රියාවන් නිසාද යන්න ගැන මෙහිදී කිසිදු සඳහනක් නොවීම නිසා මෙම සාකච්ඡාව කිසිදු සමබරතාවක් නොමැති එකක් බවයි මගේ හැඟීම.
    සාකච්ඡාව බාගෙට හෝ ස්කිප් කර බලා කමෙන්ට් නොකරන්නේ නම් මැනවි.

    • @indrachapajayasinghe297
      @indrachapajayasinghe297 7 ชั่วโมงที่ผ่านมา

      @@pgunaratne8797 පැහැදිලිවම

  • @sisirawijesingha
    @sisirawijesingha วันที่ผ่านมา +4

    👍🏻👍🏻

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 วันที่ผ่านมา +3

    ❤️❤️❤️

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 วันที่ผ่านมา +3

    All nonsense, these people are really fools to go to Uganda to see Rajapaksas money. Can't they do it using their good office and the judiciary . Just a waste.

  • @dulikavidanage7645
    @dulikavidanage7645 6 ชั่วโมงที่ผ่านมา

    Wev are happy to meet Kalum again and keep on this valuable dialog

  • @samjewellery3755
    @samjewellery3755 วันที่ผ่านมา +4

    Any country only can develop by free market capitalist economic system.if privertise lanka government run corrupt economy,lanka can develop in 15 years time.

  • @Akd-z1o
    @Akd-z1o 5 ชั่วโมงที่ผ่านมา

    මන් මේ ප්‍රෝග්‍රෑම් ඒක දැන් 10 පාරක් වීතර බලුවා මාර ආතල් එකක් දෙන්නේ 😁😂 👍🏻👍🏻👍🏻👍🏻

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 วันที่ผ่านมา +4

    Kottachchi..uganda maniketh giyada salli genna..

  • @sisirawijesingha
    @sisirawijesingha วันที่ผ่านมา +4

    System change!?naa system owl.

  • @nalintw
    @nalintw 6 ชั่วโมงที่ผ่านมา

    Thats True.

  • @sureshvitharana5710
    @sureshvitharana5710 12 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @manelwickrama1004
    @manelwickrama1004 ชั่วโมงที่ผ่านมา

    Hahaha wow jeepoge redei galewaela damma well done ❤

  • @lailaperera780
    @lailaperera780 วันที่ผ่านมา +5

    Hinaa yanawa mewa ahala anura kiwwe boru eliwenawa neda

  • @yluckmal
    @yluckmal วันที่ผ่านมา +5

    අනුරට වෙච්චි වැඩක්, ජොන්සන්ට කඩේ ගියපු අයගෙනුත් දේශපාලන උපදෙස් ගන්න උනානේ

  • @Aurabathik
    @Aurabathik 12 ชั่วโมงที่ผ่านมา +2

    Jeppange wade anunta mada gahana ekane ranil ge kema welatath mada gehuwane.kaju vitharak dawasaka kilo 32,k kala unge ganan hedillata anuwa me rate rajaye sewakayotjh dushithai a dushanath jeppo ranil ge pita yawwa munuth awun rakinawa jeppo rate minissu andanawa

  • @upendrawijeratne
    @upendrawijeratne วันที่ผ่านมา +1

    Paarlimenthu niyojana prajathanthrawaadi deshapalana kramaye ketharam adupaadu thibunath lokey hamuwana anekuth deshapalana krama samaga sasandana wita apata thiyena hondama deshapalana kramaya Paarlimenth Niyojitha deshapalana kramayai. Apa kala yuththe ema kramaye adupaadu avama kara ganeemai.

  • @manelwickrama1004
    @manelwickrama1004 ชั่วโมงที่ผ่านมา

    Jvp kareyo kiyanne boru rawetimakq

  • @PremanChandrasiri
    @PremanChandrasiri 5 ชั่วโมงที่ผ่านมา

    Npp trad clas intagjnl

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 วันที่ผ่านมา +1

    Pro-hatrad and indignation discourse.

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 วันที่ผ่านมา +2

    😂😂😂😂 අහිංසක ජීවිතයක් තනියම කියෝනව...

    • @pgunaratne8797
      @pgunaratne8797 วันที่ผ่านมา

      සාකච්චාවෙ කිසිම ඩෙප්ත් එකක් නෑ නේද?, මම තම්බ්නේල් එකට රැවටිලා බැලුවෙ.ආයෙ නෙවෙර්...🤮🤮

    • @Aristosmixail
      @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา +1

      Mewa terumganna molekuth thiyenna one ban.jeppanta noterenne ekai.

  • @akalankavishwa2323
    @akalankavishwa2323 วันที่ผ่านมา +4

    මම හිතුවෙ මේ මිනිහා හැංගිලා කියල තාම භීෂණ ඉවර වෙලා 😃😃අනෙ අපොයි අපේ රටට උන දේ ඔහෙ මෙහෙ වචන එහා මෙහා කරාට 😂අපේ රටේ අවුල ඔය ඔක්කොම පෙර නිමිති ගොන් තර්ක 😂

  • @bandarabalasuriya3835
    @bandarabalasuriya3835 21 ชั่วโมงที่ผ่านมา +1

    Kawdame buruwa.

  • @PriyalPremium
    @PriyalPremium วันที่ผ่านมา +1

    Pakayo!!!
    Biliyana ganan gewal??
    Kauda pakaya 5 hewa hagakapu eka ??
    ❤❤❤😊

    • @sisirawijesingha
      @sisirawijesingha วันที่ผ่านมา +3

      Pakayo!?Umba jeppek aai dekak na.

    • @Aristosmixail
      @Aristosmixail 22 ชั่วโมงที่ผ่านมา +1

      Pakaya ube thaththa neda patta pako

  • @PriyalPremium
    @PriyalPremium วันที่ผ่านมา +1

    225 ma horakawa pakayo!!!
    ❤❤ 😊❤

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v วันที่ผ่านมา

      @@PriyalPremium සුනඛය විදිහට හැසිරෙන්න එපා ඕයි මේවා තමයි විතරක් නෙමේ බලන්නේ ගොඩක් කට්ටිය බලනවා

    • @RasikaSanjeewani-rx5kk
      @RasikaSanjeewani-rx5kk วันที่ผ่านมา +1

      225 හේ දැන් ඉන්න අය හිටියද 😂

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v วันที่ผ่านมา +3

      @@RasikaSanjeewani-rx5kk නැහැ නැහැ 222යි පාලියමන්ට් එකේ හිටියේ අනිත් තුන්දෙනා පිටසක්වල ජීවීන් නේ

    • @KumariHerath-x7p
      @KumariHerath-x7p วันที่ผ่านมา

      ,,මෝඩ අමන බයියො කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙනෑ.
      ඇදගෙනම තයි ඉන්නෙ.
      තව පොඩිකා ලෙකින් යතාර්ථය තේලෙයේ.

    • @chandralindell9991
      @chandralindell9991 14 ชั่วโมงที่ผ่านมา

      ඔයාගේ පහත් ගතිය පෙන්නනවා පෝස්ට් දෙකේම.

  • @victorsamaraweera3448
    @victorsamaraweera3448 วันที่ผ่านมา +4

    Excellent

  • @harshanagamage3300
    @harshanagamage3300 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤

  • @chamilnimantha9205
    @chamilnimantha9205 วันที่ผ่านมา +5

    ❤❤❤❤