කටට සැරට ඌරු මස් හොද්දක් Pork Curry Sri Lankan Recipe | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Pork Curry Sri Lankan Recipe කටට සැරට ඌරු මස් හොද්දක් #Chammi Imalka
    ගමේ ක්‍රමයට රසම රස ඌරු මස් ව්‍යාංජනයක් හදා ගන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරන්න...
    අවශ්‍ය ද්‍රව‍ය
    01. ඌරු මස් ග්‍රෑ 500
    02. ලුනු කුඩු
    03. කහ කුඩු තේහැඳි 1/8
    04. රම්පෙ කොල 1
    05. රතු ලූනු ගෙඩි 6/7
    06. කරපිංචා ඉති 1
    07. සේර ටිකක්
    08. රට ලූනු ලොකු ගෙඩියකින් 1/2
    09. සුදුලූනු ගෙඩි 6/7 ක්
    10. සියඹලා 3
    තෙම්පරාදුව සදහා
    11. රටලූනු ලොකු ගෙඩියකින් 1/2
    12. සුදුලූනු බිකි 5-6
    13. සේර ටිකක්
    14. කුරුදු පොතු කැබැල්ලක්
    15. කරාබු නැටි 2
    16. එන්සාල් 3
    17. රම්පෙ කොල 1
    18. රතු ලූනු ගෙඩි 6/7
    19. කරපිංචා ඉති 1
    තුනපහ සදහා
    අවශ්‍ය ද්‍රව්‍ය
    20. වියලි ලොකු මිරිස් කරල් 6/7 ක්
    21. ගම්මිරිස් මේසහැඳි 1.5
    22. කොත්තමල්ලි මේසහැඳි 2
    23. දුරු මේසහැඳි 1
    Pork Curry
    Ingredients
    01). 500g of Pork
    02). Some salt
    03). 1/8 Tsp of Turmeric powder
    04). 1 Pandan leaf
    05). 6/7 Shallots
    06). Some curry leaves
    07). Some lemongrass
    08). 1/2 of Onion
    09). 6/7 Garlic cloves
    10). 3 Tamarind
    For temper
    11). 1/2 of Onion
    12). 5/6 Garlic cloves
    13). Some lemongrass
    14). Some cinnamon
    15). 2 Cloves
    16). 3 Cardamom
    17). 1 Pandan leaf
    18). 6/7 Shallots
    19). Some curry leaves
    For Curry Powder
    Ingredients
    20). 6/7 Dried chillies
    21). 1.5 Tbsp of Black pepper
    22). 2 Tbsp of Coriander seeds
    23). 1 Tbsp of Cumin seeds
    links
    chicken curry
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 75

  • @donranasinghe4594
    @donranasinghe4594 4 ปีที่แล้ว +2

    ඔබ කියාදෙන විධිය හරි ලස්සනයි. පැහැදිලියි, පිළිවෙලයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති !!! හදන්න ඕනා මේ විදියට ☝️☝️ රසට ඇති . 🙌

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @ishanchinthana8022
    @ishanchinthana8022 3 ปีที่แล้ว +1

    මේක නම් පට්ට. මං මේක හැදුවා. සේර තිබුණෙත් නෑ. හැබැයි මම හොද්ද හිදීගෙන එද්දි, පොල් කිරි ටිකක් දැම්මා..
    කියලා වැඩක් නෑ, සුපිරියටම ආවා..
    ගොඩක් ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි ..පොල්කිරි නැතිවත් හදලා බලන්න.. මස් හොදි වලට සේර කියන්නෙ මැජික් එකක්.. අනිවාර්යයෙන්ම ආයෙ හදද්දි සේර චුට්ටක් දාන්න 😊👍👍

  • @bomusl
    @bomusl 4 ปีที่แล้ว +2

    හැදුවා හරිම රසයි.. ගොඩක් ස්තුති...

  • @kmvs5065
    @kmvs5065 4 ปีที่แล้ว +5

    ,,මගෙත් ආශම කරියක්,,හැබැයි ඌරු මස් කරි එකක් උයනකොට මස් සහ තෙල් කලවමේ ගන්න ඕන ,,එතකොට තමයි 💯/💯සාර්ථක,,ඒ වගේම අනිවාර්යෙන් මැටි බඳුනක් ඕනමයි,,,සමාවෙන්න මා දන්නා තරමින් අදහසක් විතරයි ,,,,ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබට ස්තුතියි 👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      එකගයි...විදේශ රටවල ඉන්න අයට මැටි බදුන් නෑනෙ...මස් සහ තෙල් කොටස් එකට ගත්තම කරි එක ගොඩක් ලස්සනයි, රසයි(මම සාමාන්‍යයෙන් තෙල් කොටස් දාන්නෙ නෑ)...ඒක තම තමන්ගෙ කැමැත්ත අනුව එකතු කර ගන්න...මේ තියෙන්නෙ හදන ක්‍රමය😊

    • @kmvs5065
      @kmvs5065 4 ปีที่แล้ว +1

      @@ChammiImalka 👍👍

  • @sumudusanjaya6609
    @sumudusanjaya6609 4 ปีที่แล้ว +5

    අක්කේ වැඩේ නම් නියමයි මන් වගේ උන් ආස හයියට හැපෙන හම කැල්ල එක්කඈ ජය අක්කා ඔයාට.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී ...එහෙම හදලා රස බලන්න 😊

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +1

    අම්මො පට්ටයි නංගියො කටට කෙලත් උනනවා දැක්කම තෙරැවන් සරනයි ඹයාට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @dewdew.3754
    @dewdew.3754 4 ปีที่แล้ว +1

    Thenk you akki

  • @gangaperera542
    @gangaperera542 3 ปีที่แล้ว +2

    අක්කේ ඉගුරු දාන්න ඕනේ නැද්ද

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +2

    මස් වර්ග උයන්න ඕනි හට්ටි වල. එතකොට රසයි ගුනයි. අනික හොදට තැම්බෙනවා.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      විදේශ රට වල ඉන්න අයට ලොකු මැටි හට්ටි නෑනෙ😊

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      @@ChammiImalka 😒 හ්ම්ම් ලංකාවෙන් අරන් යන්න තිබ්බානේ. අපරාදේ

  • @ayeshahirani1365
    @ayeshahirani1365 ปีที่แล้ว

    Nangi Me recipe ekata pork curry eka heduwa tasty ...👍

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka 4 ปีที่แล้ว +2

    Thank you

  • @chanakakamal1
    @chanakakamal1 3 ปีที่แล้ว

    Patta

  • @philomenafernando3362
    @philomenafernando3362 4 ปีที่แล้ว

    Love it

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 ปีที่แล้ว +1

    Wooooooooow mage best ma kamak thamai thanks for you so much

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

    Thank You

  • @ashitashi9723
    @ashitashi9723 4 ปีที่แล้ว +3

    Mata Nam mathaka hitinne na download Kara gannawa.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා බලන්න 😊

  • @tharanga2686
    @tharanga2686 4 ปีที่แล้ว +2

    Mutton curry recipe ekath dennako

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      මේ ක්‍රමයටම හදලා බලන්න 😊

  • @nipunsangeeth840
    @nipunsangeeth840 4 ปีที่แล้ว +1

    ඒක පට්ට.නියමෙට ආව 😀

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 9 หลายเดือนก่อน

    Uru mas tel dannena

  • @ashitashi9723
    @ashitashi9723 4 ปีที่แล้ว +2

    Akke e uru mas eke uda thiyena hama ain karalada?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔව් මල්ලී ...මෙහේ සුපර්මාර්කට් වල කැමති විදියට ගන්න පුලුවන් ...මම ගත්තෙ මස් විතරයි, තෙල් කොටස් නැතිව😊

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +2

    යෝගට් හදන විදිය ඕනා

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      මම එක වීඩියෝ එකක් දාලා තියෙනවා, බලන්න dear 😊

  • @පොඩිතිලාන්
    @පොඩිතිලාන් 4 ปีที่แล้ว +1

    Good

  • @ireshafernando4749
    @ireshafernando4749 4 ปีที่แล้ว +1

    Thanks akke

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      You are welcome nangii 😊

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 3 ปีที่แล้ว

    Godak tnz

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    WOW, This brought me back to my hometown in Sri Lanka. I wish I can have a glass of Toddy too, 😂 instead I will get a beer 🍺. Thank you sweetheart.

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 ปีที่แล้ว +1

    මම ආසම කරියක්

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว

      ඒ උනාට ගොඩක්ම උශ්න කෑමක්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා රස බලන්න 😊

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 ปีที่แล้ว +2

    Akke pork walata dannane goraka Neda....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      සියබලත් දානවා😊

  • @selvankitchen
    @selvankitchen 4 ปีที่แล้ว

    rally super

  • @sandunigunarathne3264
    @sandunigunarathne3264 4 ปีที่แล้ว +2

    ඌරු මස් වල තෙල් කොටස් ඉවත් කරලද අරන් තියෙන්නේ

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      තෙල් නැති කොටස් ගත්තෙ...සෞඛ්‍ය ගැන හිතන්න ඕනනෙ😊

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +1

    සේර දන්නේ නැද්ද

  • @Gosip840
    @Gosip840 2 ปีที่แล้ว

    මස් හඩනකොට පියනෙන් වහන්න හොදද නෙන්ඩෙ

  • @badalawlawwenuwanchandimab7927
    @badalawlawwenuwanchandimab7927 4 ปีที่แล้ว +1

    ඌරු මස් ඉතාම රසවත් උනත් වැඩේ තියෙන්නේ වැඩිය කන්න හොදනැතිඑකනේ. මස් වල තෙල් වැඩි හින්දා. 😀😀😀😀😀

  • @sunethradesilva358
    @sunethradesilva358 3 ปีที่แล้ว +3

    මම නම් ඌරු මස් වලට දාන්නෙ ගොරකා

  • @s.aperera2558
    @s.aperera2558 4 ปีที่แล้ว +2

    මම මේ විදිහට ඌරු මස් කරිය හදන්නේ අවුරුදු 25 කට කලින් නමුත් සියඹලා නොවේයි ඇබුලට දාන්නේ ගොරකා මොකද පැරැන්නෝ කියනවා සියඹලා ඌරු මස් එකට එකතු කලාම බඩේ අමාරුව හැදේනවා කියලා .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      මම එහෙම අහලා නෑ..බඩේ අමාරු හැදිලත් නෑ😃

  • @Praba1966
    @Praba1966 4 ปีที่แล้ว +1

    මේ රටවල් වල ඌරුමස් නෑ , ඌරුමස් වෙනුවට එලුමස් හෝ හරක්මස් යොදා ගත්තොත් ඔය කියන විදිහට රසට මස් කරියක් හදා ගන්න පුලුවන් වෙයිද

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @nathashihasadaree7757
    @nathashihasadaree7757 4 ปีที่แล้ว +4

    Api kanne nehe🤣🤣🤣

    • @pasanmalinda1199
      @pasanmalinda1199 4 ปีที่แล้ว +1

      Oya kanna aasa Deyak kiyanna ethakota chammi akki recipe eka kiyala dei....

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 4 ปีที่แล้ว

      @@pasanmalinda1199 ehemada hako

  • @bepositive9793
    @bepositive9793 4 ปีที่แล้ว +2

    Take care guys. Some pork has grems which not easily die. As pig"s food is not clean. Already corona all over.
    Can eat flesh of animals who eat clean foods.
    Eg: cow eat only grass
    Just an awareness as corona already happened because of improper food habbits of chinese.
    Thank you

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      Pork has to cook in high temperature with spices for long time...it will kill all the germs😊

    • @bepositive9793
      @bepositive9793 4 ปีที่แล้ว

      Swine flu(infulenza-in pig) is spreading again. Spread from pig take care😊

  • @aldashaa15
    @aldashaa15 3 ปีที่แล้ว

    👍👍👍👍👍💞💞🌹🌹🌹🌹🙏🙏🙏❣️❣️❣️

  • @faskitchen7346
    @faskitchen7346 4 ปีที่แล้ว +2

    Kiyawana kawruth math ekka tharaha wenna epa
    Ooru maswala punchi panuwo thiyenawa lu
    Ewa kochara cook karath a panuwo merennay neha lu
    A hinda thamai islam agamay a mas kanna thahanam karay

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      කොයි තරම් තැම්බුවත් නොමැරෙන සතුන් ඉන්නවද????😃මම නම් හිතන්නෙ නෑ😊

    • @faskitchen7346
      @faskitchen7346 4 ปีที่แล้ว

      @@ChammiImalka sciences tist
      La hoyagena thiyenawa
      Eka eththa
      Pitarataka women kenek HEMA dama kannay pork curry tika kalayak giyama eyata oluwa kekumak heduna Lu
      Test karala beluwama eyagay brain watayta worms thinuna Lu
      So Mama oyagey recapi asawen balanawa

    • @naterhyme7969
      @naterhyme7969 4 ปีที่แล้ว

      Muslimnam noka idapan... kana unta kanna dila....