Day 10 : vini restaurant | විනී එකෙන් රු.590ට චීස් කොත්තු with days of isha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • #vinirestaurant #srilankanfoods #foodeating
    කලින් සැරේ wasthi restaurant එකට ගිහිං රු.1000කින් මොනවද කෑව හැකි කියලා බැලුවා වගේ.මෙදා සැරේ Vini Resturent එකට ගිහිං එයාලයෙන් රු.1000කට මොනාද කන්න පුලුවන් කියලා කාලා බැලුවා. ඉතිං අන්න ඒ ගැන video එකයි මේ...
    #srilanka #sinhala
    Video Highlights
    00:00 intro
    00:51 vini restaurant menu
    01:30 placing the order
    02:04 Billing details
    02:45 token procedure
    02:56 some footages
    03:14 rs.250 burger
    03:35 burger eating
    04:50 about the crowd of the vini restaurant
    05:10 muttiye cheese kottu
    06:14 eating cheese kottu
    09:02 vini restaurant location
    09:40 video end
    Please Follow us:
    My Instagram - / con. .
    My Facebook - profile.php?...
    The music that I used for this video take from:
    TH-cam Audio Library
    Devices here used:
    DJI pocket 2 Camera
    DJI pocket 2 wireless mic
    Sony Alpha a7
    #daysofIsha
    #srilankanvlogs
    #dailyvlog
    #foodreview
    #foodchallenge

ความคิดเห็น • 262

  • @mykids61
    @mykids61 ปีที่แล้ว +4

    Grndpss kettarama criket ground ekata yana pare thiyanawa burger kadayak supirima rasai burger . Black burger . Fish bbq patta labai

  • @SLFoodsVlog
    @SLFoodsVlog 10 หลายเดือนก่อน

    Supiriyak thama kollo ❤❤❤❤

  • @kalanainduranga4241
    @kalanainduranga4241 6 หลายเดือนก่อน +3

    විඩියෝ එක හොද ඇත්තටම දැනන් හිටියෙ නෑ මුට්ටියේ එච්චර කොත්තු තියනවා කියලා🤔❤️

  • @NandeDouble
    @NandeDouble ปีที่แล้ว +2

    highly recommend. Best video ❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks nandee...❤️☺️

  • @kasunpradeep9754
    @kasunpradeep9754 ปีที่แล้ว +3

    සුපිරි aiye💪👊❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanx kasun malli..❤🥰

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 ปีที่แล้ว +21

    අනේ යන්න අසාවෙන් බලන් ඉන්න තැනක්. ගොඩක් ස්තුතියි මෙතෙන්ට ගියාට. කෑම කන විදියටනං හරිම රසයි වගේ. පුතාට බුදු සරණයි!❤🙏

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      බොහොම ස්තූතියි..!

  • @diasnandasiri7044
    @diasnandasiri7044 ปีที่แล้ว +4

    Video ekak daankal balan hitiya aya me konata. Kottuwa kanwa dekkamanm katata kela inuwa..🤤❤

  • @user-mz3xi7ne3k
    @user-mz3xi7ne3k ปีที่แล้ว +1

    Good luck ayya..🎉

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks Anjula ❤️😊

  • @nalikaaaloka7857
    @nalikaaaloka7857 6 หลายเดือนก่อน +1

    හොඳටම kothuwa hambenawa chees hodata tiynwa math ආයෙත් යන්න hithanninn තැනක් 🎉❤

  • @sumeyafoodtube
    @sumeyafoodtube ปีที่แล้ว +2

    supiri brother ❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Thanks sumeya..😊❤️

  • @kotipathiyo
    @kotipathiyo ปีที่แล้ว +2

    Niyamai Bro

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks brother ❤️🥰

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 ปีที่แล้ว +2

    නියමයි

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks nanga..😊❤️

  • @nadeedarshanivlogs6655
    @nadeedarshanivlogs6655 ปีที่แล้ว +15

    මෙහෙම අඩුවට කෑම කන ඒවා දාන එක වටිනවා ඉතින්....ගොඩක් අපිට ගොඩක් ළඟ නිසා හෙටම ගිහින් බලන්න ඕනි....ආයෙමත් මෙහෙම තැනක් video එකකින් ගේනකම් බලාගෙන ඉන්නවා....💙💛💜️💚

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +2

      Thank you so much nadee akki..❤️☺️

    • @nalanifernando5970
      @nalanifernando5970 11 หลายเดือนก่อน +1

      Koheda meka thiyenne

  • @creativepot4991
    @creativepot4991 ปีที่แล้ว +3

    suppeeeeer....😍😍😍🤤🤤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks buddy ❤️

  • @dula223
    @dula223 ปีที่แล้ว +2

    Super ❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Thanks madu 🔥

  • @saipraneeth7973
    @saipraneeth7973 ปีที่แล้ว +3

    I like Sri Lanka. Love from India❤🎉

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Thank you Sai Praneeth ❤️, we love India too 🇮🇳. So, Just visit Sri Lanka 🇱🇰 😊🥰

  • @crazytarzan2627
    @crazytarzan2627 ปีที่แล้ว +4

    yamiii...🤤

  • @MaleeshaDenuwan-bv9mn
    @MaleeshaDenuwan-bv9mn ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නෙ කඩෙ

  • @oshadasuwahas
    @oshadasuwahas ปีที่แล้ว +1

    gammak tama aiye

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks oshada ❤️🤜🤛

  • @TravelBoys.5231
    @TravelBoys.5231 ปีที่แล้ว +2

    supiri❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thank you travel boys..❤️☺️

  • @MD-wh7ns
    @MD-wh7ns 10 หลายเดือนก่อน +1

    Aiye oya godak lssani ,❤

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      අඩ්ඩෝ...ඒකනම් නෝන්ඩියට කිව්ව එකක්ද මන්ද..🤭

  • @harshanisandamali8805
    @harshanisandamali8805 ปีที่แล้ว +16

    ගෙදර ඉදගෙන video එක බලන ගමන් කොත්තුව රස ව්දපු මම බඩ රිදෙයිද දන්නෙත් නැ කටට කෙලත් ආවා 😊😊

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      හෙ හෙ..ඒකද දන්නෑ මටත් අද හවස ඉදන් පොඩි බඩේ කෙක්කුමක් තිබුනා..😁

    • @harshanisandamali8805
      @harshanisandamali8805 ปีที่แล้ว

      😂😂😂

  • @ben10xxxx56
    @ben10xxxx56 ปีที่แล้ว +1

    Digatama karn yn ayya api innawa❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanz malla..🥰✌️❤️

  • @roshinibandara8795
    @roshinibandara8795 ปีที่แล้ว +1

    Ammo😋

  • @jayathirandula7950
    @jayathirandula7950 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @senithrajamuni3714
    @senithrajamuni3714 11 หลายเดือนก่อน +2

    Athtama kiuwoth rivew karanawanam ganata watina widihata riview karanna… kema eke quality eka rasa nethnam wedak ne… apith try kala.. cheese koththu kala nethi ayata hodai… ganata padui… ricorn thama best

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      Ricorn eke cheese kottuwa kiyada dr?

  • @kidsdiary9631
    @kidsdiary9631 ปีที่แล้ว +2

    ❤❤❤ great 👍

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks ❤️☺️

  • @dinushinilmani8254
    @dinushinilmani8254 ปีที่แล้ว +1

    Suppa

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks dinu...☺️❤️

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +2

    nice

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks food show SL..❤️🤜🤛

  • @chamoddiyagahage
    @chamoddiyagahage ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks chamo..❤️☺️

  • @dilshadilsha7539
    @dilshadilsha7539 ปีที่แล้ว +1

    ලාභයි

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Ow. Ape pethe cheese full kottuwak 1200 🤭

  • @sureka1233
    @sureka1233 10 หลายเดือนก่อน

    Diliwari karanna puluwanda

  • @akithalakshan665
    @akithalakshan665 ปีที่แล้ว +7

    අපිවත් එක්ක ගියොත් තමා වටින්නෙ 😁😁

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      නුවර පැත්තෙන් මොනවා හරි sponsor කරනවනම් එක්ක යනවා..😉

  • @toptoptop10plus15
    @toptoptop10plus15 ปีที่แล้ว +8

    තනියම උනත් අපිට මෙහෙම වීඩීයෝ අරන් එන ඔයාට ගෞරවයෙන් බුදුසරණයි (සුපුනා බන්)

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      අඩ්ඩේ..❤️

  • @gewanisandamali429
    @gewanisandamali429 10 หลายเดือนก่อน

    කොහෙද

  • @gewanisandamali429
    @gewanisandamali429 10 หลายเดือนก่อน

    කොහෙද ane meka thiyanne

  • @janakaperera1256
    @janakaperera1256 ปีที่แล้ว +1

    Mewagema thawa famous thanak thiyanawa cheese kottu panirasai enisa appiriyai meka hondaida?

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      ම්ම්...මේකෙනම් එහෙම පැණ්රසක් ආවේ නෑ.🤔

  • @technologydhananjaya4812
    @technologydhananjaya4812 ปีที่แล้ว +43

    හැමදාම ඔතනින් කන campus එකෙ අපි 😁

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +5

      Oho..SLIIT boys..❤️🤜🤛

  • @piumianurada9337
    @piumianurada9337 ปีที่แล้ว +93

    බුදු අම්මෝ බර්ගර් එකකුත් කාලා කොත්තුවක්ම කනවා...මෙහෙමත් බඩක්

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +10

      😂😂❤️

    • @h4d84
      @h4d84 ปีที่แล้ว +9

      උබෙ කටින්ද කන්නෙ

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +7

      @@h4d84 හෙ හෙ..කෑම දකිද්දි නිකන්ම කට ඇදෙනවා බං..🤭😁

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว +6

      මුට්ටියෙ කොත්තු පොඩඩඩයි තියෙන්නෙ හුත්තියෙ ඇස් පේන්නෙ නැද්ද👍😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +9

      @@kaviya763 යකෝ..3න් පාරකට කෑවේ මං. අන්තිම ටික කාගත්තෙ බොහොම අමාරුවෙන්. බලහංකො ගිහිං නිකමට කාලා..🤭👻

  • @moshikaperera8284
    @moshikaperera8284 ปีที่แล้ว +1

    Melo rahak na keema nam. Rice witharai tikak hari hoda. Ewa walath meat warga danne na hariyata. Ada giyapu nisai kiynne. Kisima rahak na.

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      දැන්නම් vini එකේ කෑම හරි නෑ කියලා ගොඩක් අය කියනවා තමා..🤕

  • @dilaninisansala6721
    @dilaninisansala6721 9 หลายเดือนก่อน +1

    Yakooo thel wadiwela marei thamuse

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 11 หลายเดือนก่อน +6

    බර්ගර් එකක් ගිලපු මිනිහ චීස් කොත්තුව එද්දිම කියනව මාර බඩගිනියිලු,, 😅😅
    මාර බඩ ජාරියෙක් තමයි,, 😉😉👍

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      🤭🤭❤️

  • @dilaninisansala6721
    @dilaninisansala6721 9 หลายเดือนก่อน

    Kiri wage uthuranawa koththu neda..

  • @mr.j6365
    @mr.j6365 10 หลายเดือนก่อน

    Matnm set na chiken koththu eke chiken na anika chees neme godak meyala danneh nikn mikiri wage deyak mulu chees koththuwama Hattieye ara ros rahai mikiri rahai enneh . Anika rice ekath ehemmamai mamanm ekaparai giye eyenm ynna redddh 😥😥😥kapuaya dannawa athi man kiynneh aththada boruda kiyla

  • @dilaninisansala6721
    @dilaninisansala6721 10 หลายเดือนก่อน

    Yakooo muttiyama kawa neda..lajja nadda bn

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว +5

    දිගටම කරගෙන යන්න. සපෝට් එකට ඉන්නවා මල්ලි

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      එකෙන්ම..! Thanks කවින්දු අයියා. ඒ වචන ටිකට ඇති..❤️🤜🤛

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 5 หลายเดือนก่อน

      Me mama dapu mulma comment eka

  • @sandaru3535
    @sandaru3535 11 หลายเดือนก่อน

    Attatama me cheese kottuwa wadak ne

  • @gayan9264
    @gayan9264 11 หลายเดือนก่อน +3

    ඔක්කොම යනවා volga කරනවා එකෙක්වත් location එක update කරන්න නැහැ බන් please ❤❤ update 😊

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +1

      Vini restaurant malabe, google map Search paarak dapan machoo..tuk gaala enwa..😊❤️

  • @kfaradox897
    @kfaradox897 ปีที่แล้ว +2

    😋❤️

  • @Redmia-js4fd
    @Redmia-js4fd 9 หลายเดือนก่อน

    Mona hitjyhakda cheese koththu ekata chikan kallak nna ganam vadi unt kamal nha vini chickan bal cheesr koththuwa danna

  • @chalunishakila9254
    @chalunishakila9254 ปีที่แล้ว +1

    Wattannepaaaaaa 😣😐😋😋

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      වැටෙනවා අනේ...😁🤭

  • @supunchathurangaz3265
    @supunchathurangaz3265 10 หลายเดือนก่อน +4

    😂😂 දැන්නම් යන්න එපා ගිහිල්ලා බලපංකෝ ඉවසීම ප්‍රගුන කරන්න පුලුවන් නම් හොද තැන😅

  • @sanugamuthukumarana4456
    @sanugamuthukumarana4456 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏✨️

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      ❤️❤️🥰🙏

  • @chamathrandeepa
    @chamathrandeepa 11 หลายเดือนก่อน +1

    Takeaway ගන්න පුළුවන් ද?
    එතකොට මුට්ටි වලට වෙනම pay කරන්න ඕනේද?

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      Takeaway දෙනවා. හැබැයි මුට්ටිය පිටින් අරං යන්න දෙනවදනම් දන්නෑ බං 🤔

    • @chamathrandeepa
      @chamathrandeepa 11 หลายเดือนก่อน

      @@daysofisha thank you bro❤

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +1

    Mara kemakne kawe aiyaaa

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      හෙ හෙ..ඒ කියන්නේ මට food challenge එකක් උනත් win කරන පුලුවන් වෙයි නේ..🤭

  • @smashergaming4453
    @smashergaming4453 ปีที่แล้ว +1

    Burger eka allaganne ohoma neme ekai watenna balanne

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      ඔව් නේ..මං පාත් කරලා ඇල්ලුවේ cam එකට පේන්න කියලා, දන්නෙම නෑ යටින් වැටිලා සේරම..😂

  • @asharanuwan5697
    @asharanuwan5697 ปีที่แล้ว +8

    ගමෙ කොල්ලොගෙ කෑම ගොඩාක් හොදයි

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      අනිවා..👌❤️

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 10 หลายเดือนก่อน +2

    ප්‍රස්නෙ ගාන අඩුඑක නෙමෙයි.ඔතන තියෙන පිරිසිදු තාවයයි ඉස්සරවෙලාම බලන්න ඕන.කොලබ තියෙන කඩවලින්නම් ඇල්වතුරත් එපා😂

  • @DilrukshiDirikshi-yg8ss
    @DilrukshiDirikshi-yg8ss ปีที่แล้ว +2

    ,.❤️❤️❤️❤️❤️❤️

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      ❤️❤️☺️

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 10 หลายเดือนก่อน +1

    කොහෙද මෙ කඩෙ තියෙන්නෙ

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      මාලඹේ

  • @bhagyasamarasinghe1152
    @bhagyasamarasinghe1152 ปีที่แล้ว +1

    Location plz

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Balabe, SLIIT eka issaraha

  • @mikesimpson9449
    @mikesimpson9449 ปีที่แล้ว +1

    හොදි එක්ක cheese kottu කන්න track ද bng nice vid btw

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Tnx 🤭🤭🤭❤️

    • @hasithahashan1514
      @hasithahashan1514 ปีที่แล้ว +2

      Cheese kottu ekka kawda ban hodi kanne😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +5

      @@hasithahashan1514 මචං, චීස් කොත්තු කද්දි වෙන අය හොදි දාගන්නෑ කියලා මාත් ඒ විදිහටම කන්නම ඕනි ද? සමහරු බත් එක්ක මීකිරි දාගෙන කනවා දැකලා තියෙයි ද? ඒක හැමෝම නොකරන නිසා එහෙම නොකන කෙනාට ඒක අවුල් වගේ පේනවා.ඒත් එහෙම කාලා පුරුදු එකාට ඒක පට්ට. අන්න ඒ වගේ තමයි බං...මොන මගුල දාගත්තත් තමන්ට රසනම් එචචරයි..මොකෝ ආයේ චීස් කොත්තුවට හොදි ටිකක් දාගත්තා කියලා ඒක වහ වෙන්නෙත් නෑ, කොත්තුවේ හෙළ සංස්කෘතික සභ්‍යත්වය විනාෂකරා වෙන්නෙත් නෑ නේ..ඔය හැම දෙයක්ම මිනිස්සු අපි හදාගන්න දේවල්නේ බං.හොදි දාගත්තම චීස් රස දැනෙන්නෙ නෑ කියවා.ඒත් මටනම් දැනුනේ එතකොට හොද spicy cheese kottu වක් කෑව වගේ..👻😎❤️(මේ මේ කොමෙන්ට් එකම පහල තව කෙනෙක්ට දැන්ම, ඒකමයි ආයේ උබට copy past කරේ හොදේ..🤭)

    • @mikesimpson9449
      @mikesimpson9449 ปีที่แล้ว

      @@daysofisha combinations bro මීකිරි එක්ක බත් කන අය ඒකට හොදි දානව දැකල තියෙනවද ? ඒ වගේ දෙයක් මේකත් jst think

    • @sandarunawodaya
      @sandarunawodaya ปีที่แล้ว

      ​@@daysofishagood idea❤❤ 💡

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy 9 หลายเดือนก่อน +1

    Owa cheese nemei owa preshmilk😅

  • @dilu_editz
    @dilu_editz 11 หลายเดือนก่อน +1

    Location dannako aiye

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      මාලඹේ. SLIIT එක ඉස්සරහා.මගේ fb page එකට ගිහිං බලන්න.location දාලා තියෙන්නෙ

  • @darshanak7140
    @darshanak7140 9 หลายเดือนก่อน +1

    Sunday open da

    • @daysofisha
      @daysofisha  9 หลายเดือนก่อน

      ඔව්.හැමදාම ඇරලා

  • @NethmiShamod
    @NethmiShamod 10 หลายเดือนก่อน +1

    කොහෙද තියෙන්නේ

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      මාලඹේ

  • @Mesproductions_lk
    @Mesproductions_lk 11 หลายเดือนก่อน +1

    Open karanne kiyatada

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      dawal 12 ta

  • @abhicollection.
    @abhicollection. 11 หลายเดือนก่อน +4

    ඔක්කොම හොඳයි
    බර්ගර් එකෙ items වැටෙන එක තමා අවුල

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත බන්, video එකට පේන්න කියල කෙලිං ඇල්ලුවේ..දන්නෙම නෑ යටින් වැටිලා..🤭

  • @user-ib4ly3cv8z
    @user-ib4ly3cv8z ปีที่แล้ว +1

    Meka koheda thiyenne.

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Malabe. Kaduwelai - battaramulla rd. Hariyatama Malabe SLIIT eka issaraha

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว +1

    Athi oi wamanetath awa.

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Ado ado..ehema kiyanna epa ee..balanko නාගෙන, ගාගෙන කන ලස්සන..😁🤭

  • @Mesproductions_lk
    @Mesproductions_lk 11 หลายเดือนก่อน +1

    Location

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      Malabe

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 5 หลายเดือนก่อน

    Dan ganan wenas da

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 ปีที่แล้ว +1

    Chees koththuwath ekka chiken hodi kanawa dekkamai

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      මචං, චීස් කොත්තු කද්දි වෙන අය හොදි දාගන්නෑ කියලා මාත් ඒ විදිහටම කන්න ඕනි ද? සමහරු බත් එක්ක මීකිරි දාගෙන කනවා දැකලා තියෙයි ද? ඒක හැමෝම නොකරන නිසා එහෙම නොකන කෙනාට ඒක අවුල් වගේ පේනවා.ඒත් එහෙම කාලා පුරුදු එකාට ඒක පට්ට. අන්න ඒ වගේ තමයි බං...මොන මගුල දාගත්තත් තමන්ට රසනම් එචචරයි..මොකෝ ආයේ චීස් කොත්තුවට හොදි ටිකක් දාගත්තා කියලා ඒක වහ වෙන්නෙත් නෑ, කොත්තුවේ හෙළ සංස්කෘතික සභ්‍යත්වය විනාෂකරා වෙන්නෙත් නෑ නේ..ඔය හැම දෙයක්ම මිනිස්සු අපි හදාගන්න දේවල්නේ බං..👻😎❤️

    • @dinukajayasooriya3730
      @dinukajayasooriya3730 ปีที่แล้ว

      @@daysofisha kathawanam eatta hebei chees rasa nethi wenawa miris raha apu gaman

  • @buddeeshachinthaka7546
    @buddeeshachinthaka7546 ปีที่แล้ว +2

    ME CHEES KOTTUWE CHIKEN THIBBE NADDA 😢

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      තිබුනා තිබුනා...

  • @inokaharshani4946
    @inokaharshani4946 ปีที่แล้ว +2

    Koheda thiyenne

  • @gerardchranstan
    @gerardchranstan ปีที่แล้ว +1

    Koheda tiyenne

  • @user-mc3ju6ld4z
    @user-mc3ju6ld4z 11 หลายเดือนก่อน +1

    OyA hamotama replie denawa Eka koliti

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      ඔව්නේ.කවුරු හරි බැන්නත් reply එකක්නම් දානවම තමා..🤭

  • @thusharithushari8829
    @thusharithushari8829 10 หลายเดือนก่อน +1

    Koheda thiyenne eka

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      මාලඹේ

  • @sk040inuka3
    @sk040inuka3 ปีที่แล้ว +1

    Open karnne kiytd aiye

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      12.00 noon

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 7 หลายเดือนก่อน +1

    චීස් කොත්තුව නම් කෑවෙ එච්චර ප්‍රියතාවයකින් නෙමි වගේ 😒.. එනිවේ ලස්සන කොල්ල හැබැයි 🤭

    • @daysofisha
      @daysofisha  7 หลายเดือนก่อน

      Thank you..❤️

  • @savindumadushan4116
    @savindumadushan4116 ปีที่แล้ว +2

    මේක open කරන්නේ කීයටද

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      දවල් 12න් පස්සෙ open

    • @savindumadushan4116
      @savindumadushan4116 ปีที่แล้ว

      @@daysofisha hari thanks

  • @kalanainduranga4241
    @kalanainduranga4241 6 หลายเดือนก่อน

    බඩේ මොකෙක්ද හිටියෙ 😅

  • @SushendumiraSdboy
    @SushendumiraSdboy 11 หลายเดือนก่อน +1

    මේ ඔඩර් කරන්න බැයිද කෑම

    • @daysofisha
      @daysofisha  11 หลายเดือนก่อน

      පුලුවන් මං හිතන්නේ. Uber, pick me දැන්ම හැකි

  • @tashihewagamage4665
    @tashihewagamage4665 ปีที่แล้ว +1

    Open kranne kiyatda?

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      දවල් 12න් පස්සේ ඇරලා තියෙන්නේ..

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 ปีที่แล้ว +5

    කොත්තුවෙ එලවලු නෑ.....

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Cheese kottu වලට එලවලූ දාන්නේ නෑ නේද සාමන්යෙන් 🤔

  • @vihangafernando8615
    @vihangafernando8615 ปีที่แล้ว +3

    Kottu kpu nthi unt hodai kamanm melo wdk nh normal kottuwe hodi pirenna dala soup wge price adui hugk ekai hodee madai apith asawen giyaaa 😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      රස කියනදේ කෙනාගෙන් කෙනාට වෙනස් බං, පේනවනේ පහල comment එක. උබට මෙලෝ රහක් නෑ කියන තැනින්ම හැමදාම කන කොල්ලොත් ඉන්නවා.ඒ නිසා බං මටනම් හිතෙන්නෙ රස කියන දේ කෙනාගෙන් කෙනාට දැනෙන විදිහ වෙනස්..btw tnx for the comment ❤️🤜🤛

  • @mykids61
    @mykids61 ปีที่แล้ว +1

    ගෑන්ඩ්පාස් කෙත්තාරාම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට යන පාරෙ තියනව බන් කඩයක් ස්ට්‍රීට් ෆුඩ් සුපිරි සබ් බර්ග එහෙම තියනව බැලැක් බර්ග එහෙමත් තියනව ගිහින් කට්ටිය ට්‍රයි කරල බලන්න fish bbq එහෙමත් තියනව

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      Thanks bro කිව්වට, අපි try එකෙක් දෙමු එතෙන්ටත් ගිහිං කන්න. Next week වගේ කොළඹ යන්න ඉන්නේ මං.එතකොට time තිබ්බොත් අනිවා යන්නම්..❤🤜🤛

  • @Captain_Rap
    @Captain_Rap 6 หลายเดือนก่อน +1

    CAm Ek mokkda machn

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      DJI pocket 02

  • @saipraneeth7973
    @saipraneeth7973 ปีที่แล้ว +1

    U speak tamil?

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      No brother, I'm Sinhala 🥲

  • @dilaninisansala6721
    @dilaninisansala6721 10 หลายเดือนก่อน +1

    Oya yana thanaka kannama thama balanne neda..

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      දැන් ඉතිං කෑමම තමා බලන්නේ කට්ටිය..ඒකනේ..🤭

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +1

    Send location ❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      Just google "Vini Restaurant". Its located in front of the SLIIT- Malabe.

  • @rangasandaruwan572
    @rangasandaruwan572 11 หลายเดือนก่อน +1

    චීස් කොත්තුව එක්ක හොදි ගන්නෙ කව්ද

  • @TravelBoys.5231
    @TravelBoys.5231 ปีที่แล้ว +2

    onna mamath kara matath sab ekak denna hode ❤

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      කරා බන්..❤️🥰

  • @pramudithasampath2076
    @pramudithasampath2076 ปีที่แล้ว +1

    2nekta kanna madi bn ekekta nam hodatama athi apith ooken kaala thiye😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      අනේ මන්ද බං, මං කොත්තු එක කන්න කලින් burger එකකුත් කාපු නිසාද දන්නෙත් නෑ, 3න් වෙනි වටේ කා ගත්තෙත් පට්ට අමාරුවෙන්..ඒ නිසා ඉතිං මටනම් හිතුනෙම දෙන්නෙක්ට ඇති කියලා. 🤕

    • @pramudithasampath2076
      @pramudithasampath2076 ปีที่แล้ว

      2nekta kahaki ithin nomal hodatama kanna madi

  • @nandevlog7778
    @nandevlog7778 ปีที่แล้ว +7

    බොරු කියන්න එපා බන්.මුන්ගේ burger එකේ සෝස් පුරෝලා. මෙලෝ රහක් නෑ ඒක.අනික vini vini කිව්වට උන් නෙවෙයි ඒක කරන්නෙ.උන්ගේ නම පෙන්නගෙන වෙන සෙට් එකක් කරන්නේ..😂

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +9

      ඔව් ඒ කතාවනම් ඇත්ත. මට ගිහිං එකපාර recording කරන්න දුන්නෑ.boss ගෙන permission ගන්න ඕනි කිව්වා.පස්සෙ boss එනකල් හිටියා. Vinilage මොකෙක්වත් නෙවෙයි ආවේ. Vini ලා දැන් පැත්ත පලාතෙ නෑ

  • @Kvmobilerepairingschool1
    @Kvmobilerepairingschool1 ปีที่แล้ว +1

    මෙයාලගෙ curiyer නැද්ද

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      colombo awatanm ethi mn hithane, meyalage nethath uber eat wage genna ganna puluwan ned 🤔

    • @Kvmobilerepairingschool1
      @Kvmobilerepairingschool1 ปีที่แล้ว +1

      @@daysofisha එතකොට price කොච්චර වැඩි වෙයිද දන්නෙ නෑ නේ

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      @@Kvmobilerepairingschool1 koheda location

    • @Kvmobilerepairingschool1
      @Kvmobilerepairingschool1 ปีที่แล้ว +1

      @@daysofisha මට ඔයාව contact කර ගන්න විදියක් තියෙනවද විශේෂ දෙයක් කතා කරන්න තියෙනව

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว

      @@Kvmobilerepairingschool1 මේ නමින්ම මගෙ fb page එක තියෙනවා. Video එකේ description එකේ ලින්ක් එක් දාලා තියෙන්නෙ.ඒකෙන් msg එකක් දාන්න

  • @hansihansi2408
    @hansihansi2408 10 หลายเดือนก่อน +1

    Meka koheda thiyenne

    • @daysofisha
      @daysofisha  10 หลายเดือนก่อน

      ඇහුවට යන්න එපා. ඔන්න දැන් ගිහිං ආපු අය බයිනවා හෝ..ගාලා මටත් එක්කම..😂🙏

  • @radikaalwis3926
    @radikaalwis3926 ปีที่แล้ว +2

    Cheese koththuve chicken nam na apith kava...

    • @daysofisha
      @daysofisha  ปีที่แล้ว +1

      අඩේ මං කාපු එකේ තිබ්බනේ, ඔය මං video එකෙත් පෙන්නනේ fried chicken කෑලී ලංකරලම..🤔

  • @k.a.bandara3501
    @k.a.bandara3501 10 หลายเดือนก่อน +1

    කටේ ගෑවෙන්න වත් මදි.

  • @hewawissau.m.m6946
    @hewawissau.m.m6946 ปีที่แล้ว +1

    Dekata lawa thama