Good job. Oyanm niyamai sr.oba thuma kathakarana vidiyata duka hithenwa..awankawama oyage wagakimma karanwa. Hamada oya de oita wadaa. Wedatika karaganna wasanawa shaktiya labewa mage pathumai. God bless you and your family jp
It is worth asking the new housing minister after 5th 08 20. I hope the new minister will take action to help ,.villagers.What about Pradeshiya lakumvaru. Are they not aware of the situation.? Villagers should go together to the appropriate authorities and request help .
Mm Farnworth 3k ekka tani une meeta awrudu 17 ka kalin geyak tiya adinna adumak natiwa mm kohoma hari lamai 3n ta hodta ugannala loku kara hitata ena duka kata kiynnada
Paw ane stira kamarayak hodata wahaganna dorak dala dunnanam hodai dan bady mila gananne hoda ganu dala yana minissunta hodak wenna apa upakara karanna pinsidy wei oba tumage soya balima watinawa
Paw Ahensaka Amma. Aa tathta teresanek. Ara hamuduruwo monavata Seura dagathtada deveyanye Aa Ammata Ara Atte varamye Labena mudalaken Geya hadaganna puluvannye. Gamye grama Sevakaya Nededa. Aye Neete Margayen Vesadumak Nathtye Ama edam Valata. Maa kuwet Seta.
That’s true nangi. It is their own lands.We must get together to sign a petition to the Honourable prime minister , Minister of rural housing etc.We have to help our own people.
don't blame others for your own Kamma. There must be a reason for him to leave as well. The child is a result of both people act, both must think before you go ahead. The best thing is to live according to Dhamma with basic living.
Mama picia inne mage mahattyamawa dalagihi mata duwak innawa eya 4wasare iganaganne mge ammakuli weakarann tatath ledin inne mama inne akkage gedara mata udau karanna(0774821353)🙏🙏
මම මේ ගිණුමට මුදල් වගයක් දැම්ම... මට පුළුවන් තරමින්.. තමන්ට හැකි අයුරින් හැමෝම උදව්වක් කරන්න.අම්මේ ලැබෙන මුදල් පරිස්සමින් වියදම් කරන්න තෙරුවන් සරණයි 🙏
ඔයාට ඉතින් ගොඩාක් පින් සිදුවේවා නිරෝගී සුවය ලැබේවා
🙏🙏🙏❤️
මෙ මහත්මයා වන්චාවක් නැතිව අදාල කෙනාගෙ ගිනුම් අන්කය දෙනවා අපි දැකපු අනිත් අය කරන්නෙ තමුන්ගෙ ගිනුමට දම්ම ගෙන තමුන්ට හිතෙන ගානක් දෙන එකනෙ බොහොම පින් ඔබ තුමාට
🙏
අනේ පවු මේ අම්මට වෙන ගැහැනියක් නම් මිනිස්සු දහදෙනෙක් විතර අරගෙන ඒත් මේ මනුස්සය එහෙම කරල නෑ නැත්නම් ඔහොම ඉන්නෙ නෑ බයවෙන්න එපා නේ ඕනතරම් හිත හොඳ මිනිස්සු ඉන්නවා ඔබට උදව් කරාවි මහත්තයා ඔබට ගොඩාක් පින් මෙයා මේ වගේ ඇවිල්ලා දැනුවත් කරනවට බුදු සරණයි
🙏
දැන්වත් කළාට ඒ අම්මට දරුව ටයි නිවසක් හදලා දෙන්න ලැබේවා හැමෝගෙම සහයෝගය ලැබේවා
ගොඩාක් දුකයි තිරිසනෙක්නි කාලකන්නියා,,මෙ අම්මා දරුවත් එක්ක දුක් විදිනවා,
ලංකාවේ ගොඩක් පිරිමි එහෙම තමය්.පිට රටවල්වල ගොඩක් කාන්තාවන්ගේ ඉරණමත් මේකම තමය්. කරකියාගන්න දෙයක් නැති උනාම ගොඩක් අය පිටරටත් දුක් විඳිනවා.. තෙරුවන් සරණයි උදව් කරන ඔබ සියළුම දෙනාට 🙏♥️
🙏🙏
ekanam atta nangi..tirisan minissu mun. .
Ewagema lanka we ganu Ewagema kage kageatha waradi thiyena nisai ewidiyata wenne
you very good man god bless you all family 🙏🙏☝️🕋🕌🤲🤲❤️❤️😘
🙏
Good job. Oyanm niyamai sr.oba thuma kathakarana vidiyata duka hithenwa..awankawama oyage wagakimma karanwa. Hamada oya de oita wadaa. Wedatika karaganna wasanawa shaktiya labewa mage pathumai. God bless you and your family jp
🙏🙏🙏🙏
අනෙ පින්වතෙක් ඉන්නවානමි උදවු කරන්න අසරණ අමිම කෙනෙක්
🙏🙏
පුළුවන් අයුරින් උපකාරයක් කරමු
Oba thuma nam godak hoda wedak karanne godakma asarana minissu hoyagena pin sidda wenawa theruwan saranai
Papuwa pichchila giya me video eka Balddi,,me tharam duk godak madin jeewath welatath me soyuriya ahinsaka widiyata hina wela katha karana hati dakkama as walata kadulu purina,, me soyuriyatath, daruwatath yahapath heta dawasak prarthana karanawa,budu saranai
බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් මේ අහිංසක අම්මටයි,මේ චුට් දරුවටයි ජිව්තය ජය ගැනීමට කාගේම හරි පිහිටක් පතලා දෙන්න...
බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
🙏🙏
Amma harima siriyawanthai.hoda anagathayak labei.theruwan saranai.
🙏🙏
ඇත්තටම පවු...
නාකි ගෑනු.. අර සමිතල වගේ අය මිනිස්සු එක්ක යද්දී මේ මනුස්සය කොච්චර හොඳයි ද..
පින්වත් අයගේ උදව් ලැබේවා..
බුදුසරණායි උදව්වාක් කරන්න
🙏
Ane Pau daviyane ahinsaka minisun puluwan videyata udau karamu tharuwan saranai
🙏🙏
අහිංසක මනුස්සයෙක්
ඔබතුමා ඇතුලු උදව් කල සියලුම දෙනාටත් ස්තුතියි .බුදුසරණයි දෙවිපිහිටයි ඔබසැමට.
🙏🙏
අනෙ පින් සියලු දෙනට සම්මා සම්බුදු සරනෛ ..සන්සාර ගමනට පින් සියලු දෙනට.
🙏🙏
අනේ පින් 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
Budusarani.oyalata
Me pawundetion gena Athuraliye Rathana himi denuwath kara balanna mahathmaya ..più ti e dinawala Sobitha himi samaga siti kenek neda.gamak wenuwen e gena Sonya beluwoth mahath pin...
Foundation.
It is worth asking the new housing minister after 5th 08 20. I hope the new minister will take action to help ,.villagers.What about Pradeshiya lakumvaru. Are they not aware of the situation.? Villagers should go together to the appropriate authorities and request help .
Ane Diviyane pau ahinsaka jeevetha oyta godak pin me karana kapa kirimata pau kochchara minissu duk vedenawada jeevethe gata gahaganna me kalakanne awalan desa paluwo chande lan wenakota minissunta araka denawa meka denawa kiyala ahinsaka minissu rawattala kathere gaha gannwa me desa paluwo mokatada un raja sapa vidinawa ahinsaka minissunge jevetha hamadama ethanamai..
🙏🙏
Mm Farnworth 3k ekka tani une meeta awrudu 17 ka kalin geyak tiya adinna adumak natiwa mm kohoma hari lamai 3n ta hodta ugannala loku kara hitata ena duka kata kiynnada
🙏
Casi atulo mathdayatath udaw karana samatath San budu saranai
Paw ane stira kamarayak hodata wahaganna dorak dala dunnanam hodai dan bady mila gananne hoda ganu dala yana minissunta hodak wenna apa upakara karanna pinsidy wei oba tumage soya balima watinawa
🙏🙏
තෙරුවන් සරණයි 😁🌺🙏
Kavda a hamuduruvo pin bath kana unta duppath ayagi duka daninni nah unta kohoma hari dani labina nisa
Lankhawey hogak pirimi ohmai thami maga.arala yanawa khalakhnni nodhakin okun🤔🤔😥😥
Hamuquru vanige idamaka nemeine baunidesama qala thiyenne ge haqannayi thiyenne baya nethuva gama sevakata kiyanna .
🙏
ඉන්න හාමුදුරුවෝ අරන් යන්නද දන්නේ නැ හාමුදුරුවෝ ඔය වගේ හාමුදුරුවෝ ගමනුත් එලවන්න ඕනේ පවු අහිංසක අම්මයි දරුවයි
Namata හාමුදුරුවෝ .sakkili .චීවරධාරීන් කියන්නේ okunta.අවංකවම ගහලා elawanna ඕනෑ
බවුන්ඩෙසන් දාලා තියෙන නිවාස එකසිය ගානේ ම මිනිසුන් එකතු වෙලා ඔය පිං බත් ගිලින එකා එලවපල්ලා.ඇයි බයේ ඉන්නෙ .ඔය මිනිසුන්
ගමේ හාමුදුරුවෝ ත් එපා කියනවද .... සසර බියකරු යි .....
කෙසේනමුත් මේ අසරණ අයට උදව් උපකාර කරන මිනිස්සුන්ට දීර්ඝායුෂ වෙවා
🙏🙏
Anae kasada badinna apaa navatha daruvata waenaskam waenavaa ammae
Paw Ahensaka Amma. Aa tathta teresanek. Ara hamuduruwo monavata Seura dagathtada deveyanye Aa Ammata Ara Atte varamye Labena mudalaken Geya hadaganna puluvannye. Gamye grama Sevakaya Nededa. Aye Neete Margayen Vesadumak Nathtye Ama edam Valata. Maa kuwet Seta.
🙏🙏
මේ හාමුදුරුවෝ කෙනෙක්ද..පවට මහනවෙලා.. හෙශාන් මල්ලි ඔයා කරන්නෙ ආත්ම ගනනකට ඇති වෙන පින් කන්දක් අනිත් අයත් සහබාගි කරගෙන.අනිවාර්යෙන් මමත් උදව් කරනවා..
අපිට පුලුවන් දරැවට අවශ්‍ය දේවල් දේන්න
🙏🙏
Budusarani.oyalata.udau.karanawata
Mata kiyanna tiyenne adakale ganut ekai pirimit ekai okkontama mol gaya. Udau karana samatama godak pin. Ammatai putatai budu saranai
Api.oita.wada..duk.vidalla.tiyanawa..aka.ballak.awa.na.balanna
🙏🙏
හාමුදුරුවන් තමඉ අපිටම අරින්නෙ ..මෙ අම්මට අපිත් උදව් කරලා ඉක්මනට ගෙයක් හදලා ඩෙමු
Janapathidunge awadanaya yomu wewa.....
🙏🙏
Me dewal dakina wita marama dukai. .
🙏
oba samata tharuwan saranai
🙏
Pav metege unat peresedui budisarani
Janadipati gotabaya ge udau labava Budu saranai
🙏
Maha puduma hamuduwo namakne .hamuruwanta thiyena aithiya mokakda ?siwrak dagena hitiyata wadak na hithe kuhakakamane thiyenne. Oya pansalata dane dennath epa.game hamoma ekathu wela siwra galawala pansale thiyala gahala elawanna thiyenne.paw e asarana sahodariya,daruwa.mata wathkamak thibunanam udaw karanawa matath na .math adarana wela inne .theruwan saranai !!!!
🙏🙏
Pau godak ..ane Kauru
Hari udau kqrqnnq me ammata bs
🙏🙏
අය්යේ මේ ප්රශ්නය ඉදිරිපත් කරන්න කෙනෙක් නැද්ද.. එයාගේ ඉඩම නම් කාටවත් නීතී දාන්න බැහැනේ..
That’s true.Her own land, how can prevent building in her own land.
අනිවාර්යයෙන්ම .තමන්ගේ ඉඩම නම් .ඔය පිං බතා ට නඩු දාන්න ඔනි.ඔකා කොහොමද මේ මිනිසුන් බය කරගෙන ඉන්නෙ .ඔකාගේ පන්සලේන් එලවපල්ලා
That’s true nangi. It is their own lands.We must get together to sign a petition to the Honourable prime minister , Minister of rural housing etc.We have to help our own people.
don't blame others for your own Kamma. There must be a reason for him to leave as well. The child is a result of both people act, both must think before you go ahead. The best thing is to live according to Dhamma with basic living.
🙏
හාමුදුරුවන්.කාගේ හරි මූදලට යටවෙලා වෙන්න ඇති..ගෙවල් හදන්න දෙන්නෙ අපි නම් ඒ දැනුවත් කරන්න බලධාරීන්ට.
ඔය හාමුදුරුවෝ කියන එකා.ආධාර හමූනා ඒවායෙන් ගැනු පස්සෙ ගියා ද දන්නෙ නැහැ .ඉතුරු සල්ලි වලින්.
මහත්මයෝ හාමුදුරුවො කියල ඉන්න චීවර දාරියා ගැන වගකිවයුතු නිලධාරීන් බලධාරීන් දැනුවත් කරන්න.ඒව නවත්වන්න එයාට තියෙන අයිතිය ගැන සොයා බලන්න පින්සිද්ද වෙනව🙏 චීවරේ දාගත්තු ඔය වගේ බොරු කාරයන්ට ඉඩදීල නිකන් ඉන්න එපා. හිරු නිව්ස් වලට දෙන්න.
🙏🙏
Me.ganu.kaena.harima.ahnsakaii.viriya.wanthaiii
දැන් ජනාධිපතිතුමා හොඳයි මහත්තයෝ approval එකක් ගන්න පුළුවන් කතා කරලා ගන්න බලන්න ඔව්වා පොළොවට පස් වෙලා වැඩක් නෑනේ මනුස්සයෙක් ප්‍රතිඵලයක් ගන්න ඕන අපේ සුන්දර ලංකාවේ
🙏
පුදුම හාමුදුරුවෝ කෙනෙක් නේ.ඇයි ඔහොම හාමුදුරුවන් ට දානේ දිදී තියන් ඉන්නෙ.හාමුදුරුවෝ කියන්නෙ ගමේ මිනිස්සුන් දිරි ගන්වන එක.
Ane paw දෙවියනේ .
Kama beema dela gadaraka nawathila wada karanna kamathi am kiyanna.
🙏🙏
Unlike කරන තිරිසන්නුත් ඉන්නවනේ...😥
🙏🙏
Bs oba thumata
🙏🙏
Itiraxi.allagana..aka.polatta..allaga..hitiya..aet..baluwa.na..aka..ballakwata
🙏
මෙයා කොහෙද මට මෙයාගෙ පෝන් නමිබරේ එවන්න මට පුළුවන් උදවුවක් කරන්න මම ඩුබායි ඉන්නෙ බුදු සරනයි ඔබලට...මල්ලි මෙි අක්කගෙ නමිබරේ එවන්න..
🙏🙏
Ahinsaka Amma kenak
යොකෝ ඔය හාමුදුරුවෝ කොහේ එකේක්ද.ඌ මැරෙන කොට අරගෙන යනවා ද.ඔයා බවුන්ඩෙසන් දාලා තියෙන ඉඩම මේ අක්කා ගෙද.මේ අක්කෙ ඔය බවුන්ඩෙසන් එක .එක ගල ගල හරි ගලවලා දාන්න .හාමුදුරුවන් ගේ පන්සලට ඌගේ සොහොන බැදගන්න .ඔය මැටි ගහාන අත් දෙකට ශක්තියක් ලැබෙයි.බුදුසරණයි
🙏🙏
මටත් පුළුවන් උදව්වක් කරන්න විදිහක් කියන්න මම ඩුබායි එකවුන්ට් නම්බර් එකක් දෙන්න හදේ
🙏🙏
Hi
KAWDA OYA HAMUDURUWO NOMERENANA HITHAGENA ATHI APE BUDU DAHAMATHATH NIGAWAK GAMMA EKATHUWELA ELAWALA DANNA ONE OYAWAGE KUHAKAKAM KARANAWANAM HAMUDRUWO
Wathpotha samajasathkaraya pinunana pinulpathaki
🙏
Very sad story. She needs help urgently.
හාමුදුරුවො විරුද්ධ වෙන්නෙ මොන හේතුවක් නිසාද? විරුද්ධ වෙන්න හාමුදුරුවන්ට ඇති බලය අයිතිය මොකක්ද? මිනිසුන් දුක් විදිනවා පේන්නේ නැද්ද? ඒ ගැන නොතකා ඔය අත්තිවාරම උඩ ගෙයක් හදන්න
ඌ .පිං බතා.විරුද්ධ වෙන්නෙ .ඕකා එක්ක බුදියන්න යන්නේ නැති නිසා වෙන්න ඇති.මේ මිනිසුන් ඇල් වතුර බිලා හරි තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්නවා නේ.
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️👍👍
එකා හමුදුරු කෙනෙක් වෙන්න බැ පව් අහිංසක මිනිස්සු බුදු සරණයි අම්මෙ
😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
🙏
මෙ හමුදුරුවන්ට කියන්න ගෙ හදාගන්න දෙන්නෙ නැත්නම් අත්තිවරම ගලොගෙන බුමිය නිදහස් කරල දෙන්න කියලා බුමිය ඒ ගනයගෙ නෙවෙ වෙන්න ඇතිනේ
🙏
No danna eyage diwosda
🙏
Pon no
🙏🙏🙍🙍👍👍🇱🇰🇱🇰🇱🇰
🙏🙏
හාමුදුරැවෝ චන්ඩියෙක්ද. මේ පොලොවේ ඉපදුන සියල්ටම බිම අයිතියි. ඥාාණසාරට පෙන්නේ නැද්ද මෙවා.
🙏
Pau ahinsaka amma kenek 😥😥
🙏
Ane Pau deiyane
ඒ හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බැ
Ikmanin pilisaranak lebewa paw ane..ko putha
🙏🙏
අනේ පවි දුප්පත් වුණත් හරි පිලිවෙලයි
Siwura adagena inna sakkili ganaya mokada okage ammata ha ...... ona kattiya akathu wela
🙏
Mama picia inne mage mahattyamawa dalagihi mata duwak innawa eya 4wasare iganaganne mge ammakuli weakarann tatath ledin inne mama inne akkage gedara mata udau karanna(0774821353)🙏🙏
🙏
L
🇱🇰 🇱🇰 🇱🇰
64
🙏