Sinhala potha සිංහල පොත
Sinhala potha සිංහල පොත
  • 12
  • 41 537
සිංහල පොතෙන් මවුල ඉගනගමු.
අද පොඩි වෙනසක් කරන්න වුණා.අපේ නාලිකාව එක්ක එකතුවෙලා ඉන්න 10,11 වසරේ යාළුවන් ගොඩක් දෙනෙක්ට විද්‍යාව විෂය තුළ අමාරු පාඩමක් වන මේ මවුල පාඩම සිංහල පොත channel එකෙන් අරන් ආවේ පුංචි ඉල්ලීමක් මත.ඔයාලා හැමෝටමත් වැදගත් වෙයි කියලා හිතුණ නිසා ඔන්න upload කළා චැනල් එකටම.
බලලම අදහස් ඉදිරිපත් කරන්න. #exam #study #සිංහල
มุมมอง: 124

วีดีโอ

විභක්ති ඔක්කොම එකපෙළට😱😱මෙන්න ඔයා හොයපුම වීඩියෝ එක!😍
มุมมอง 364หลายเดือนก่อน
#සිංහල පොත #exam #study
ආරාමයේ නිර්මාණය. මෙන්න 4 පාඩම සරලවම!☺☺
มุมมอง 1582 หลายเดือนก่อน
ආරාමයේ නිර්මාණය. මෙන්න 4 පාඩම සරලවම!☺☺
ඕන ම විචාරයක හැඳින්වීම පටස් ගාලා ලියන ක්‍රමය/සතරකන් මන්ත්‍රණය ඇසුරින්
มุมมอง 3.3K3 หลายเดือนก่อน
#සිංහල පොත සාහිත්‍ය විචාර
විචාරයක් ඉක්මනට ලේසියෙන්ම ලියන රහස් ක්‍රම.😱😱😱 #sinhala #exams
มุมมอง 17K5 หลายเดือนก่อน
සිංහල සාහිත්‍ය පොතේ තියෙන අමාරුම ප්‍රශ්න 3 විචාර නම් අද ඉඳන් ඔයා ආය කවදාවත් එහෙම කියන එකක් නැහැ. අලුතින් 10 වසරට ආව නංගිලා මල්ලිලාටයි කියන්නේ. කිසිම විදිහකින් රැල්ලට විචාරයට බය වෙන්න එපා. "අනේ විචාරෙට මොකද කරන්නේ😒?" කිය කිය වැලලෙන්නේ නැතුව හරි තැනකින් හරි විදිහට පටන් ගන්න. මෙන්න ඒකට හොඳම වීඩියෝ එක. බලලම හොඳ නරක කියන්න.
ඔයාලගේ පැත්තෙත් මෙහෙම කියනවද?🙄 සිංහල භාෂා හා සාහිත්‍ය/3 පාඩම/ප්‍රාදේශීය ව්‍යවහාර @සිංහලපොත
มุมมอง 62510 หลายเดือนก่อน
#සිංහල භාෂා හා සාහිත්‍ය පොත #තුන්වන පාඩම #ප්‍රාදේශීය ව්‍යවහාර ඉතාමත් සරලව පාට පාටින් හැඩ ව ප්‍රාදේශීය භාෂා මොණරාගල බස් වහර උඩරට,රුහුණ,සතර කෝරලය
සිංහල භාෂා හා සාහිත්‍ය දෙවන පාඩම,10ශ්‍රේණිය,සිංහල අක්ෂර මාලාව
มุมมอง 3.3Kปีที่แล้ว
#සිංහලපොත #දෙවනපාඩම #භාෂාහාසාහිත්ය
සිංහල භාෂා හා සාහිත්‍ය පළමු පාඩම,10 ශ්‍රේණිය,"අතීතයෙන් කතාවක්",කෙටි සටහන් සැකසීමට අවශ්‍ය කරුණු
มุมมอง 15Kปีที่แล้ว
#සිංහල පොතTH-camChannel #10ශ්‍රේණිය #පළමුපාඩම #භාෂා හා සාහිත්‍ය පොත

ความคิดเห็น

  • @TOXYs_a
    @TOXYs_a 4 วันที่ผ่านมา

    Hodata kiyala denawa 😊✨

  • @oshithathisaru
    @oshithathisaru 5 วันที่ผ่านมา

    THANKS AKKA♥️♦️

  • @UmeshSandakelum
    @UmeshSandakelum 6 วันที่ผ่านมา

    he

  • @RamyaPushpakumari-o3p
    @RamyaPushpakumari-o3p 6 วันที่ผ่านมา

    Ikmanata dennako😢

  • @RamyaPushpakumari-o3p
    @RamyaPushpakumari-o3p 6 วันที่ผ่านมา

    Grade 10 lesson 5,6,7,8 Oni 3 rd term test lgai

  • @HmInoka
    @HmInoka 9 วันที่ผ่านมา

    Thanks madam

  • @sewwandiwalikala
    @sewwandiwalikala 24 วันที่ผ่านมา

    Niyama Mia 🎉

  • @ChampikaKumari-u9w
    @ChampikaKumari-u9w 25 วันที่ผ่านมา

    👌❤️

  • @nimashanurada6545
    @nimashanurada6545 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤

  • @SaNka_Edit_64
    @SaNka_Edit_64 27 วันที่ผ่านมา

    Ane akke.. wichaare hadinwiimath visthara karanna oonida...udha harana kiynne pothe ara udu koma daala thiyana eewada.. udu koma nathi eewa ewage wisthareeda...pahadili krnna plz😢

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 27 วันที่ผ่านมา

      Mn mewa gana video ekak ikmaninma me sathiye gennam nangi.Thank you 😊

  • @JayanthaAnil
    @JayanthaAnil 29 วันที่ผ่านมา

    ❤❤

  • @TheharaKavindi
    @TheharaKavindi หลายเดือนก่อน

    Thank you very much, Akke 🥰🥰

  • @anuradhaperera7436
    @anuradhaperera7436 หลายเดือนก่อน

    😂

  • @chandimaweerakkodi2860
    @chandimaweerakkodi2860 หลายเดือนก่อน

    ගොඩක් අය ඉල්ලලා තියෙනවා හැඳින්වීම ලියන විදිහේ වීඩියෝ එකක් ඕන කියලා. th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=EEc9-ZAfLhsgGO1A මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක.මෙතනින් ගිහින් ඒක බලන්න ඔයාලට පුළුවන්. ඒ වගේම උද්ධෘත සමග වීඩියෝ එකක් ඕන කියලත් කියලා තියෙනවා ගොඩක් අය.ඒ වීඩියෝ එකත් ළඟදීම අරන් එන්නම්. මේ වීඩියෝ එක 10k බලලා තියෙනවා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. මේකෙන් ඔයාලා වටිනා යමක් ගන්න ඇති කියලා මම හිතනවා.එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණගැහෙමු.❤

  • @nilanthikumari-jv8zc
    @nilanthikumari-jv8zc หลายเดือนก่อน

    ❤🎉

  • @NamalJayasundara-i3t
    @NamalJayasundara-i3t หลายเดือนก่อน

    Oya Shok mis🥰🥰

  • @lakshibalasooriya1926
    @lakshibalasooriya1926 หลายเดือนก่อน

    hedinvimata karunu poddakin livata kamak nedda

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 หลายเดือนก่อน

      Aniwaryen ow.handinwima karunu 7th 8th athara liyanna one.e gana harima saralawa kiyala dena video ekk mn dala thiyenne. th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=EEc9-ZAfLhsgGO1A Menna link eka.meken oyt e gana loku adahasak ganna puluwan wei😊

  • @TharushaLakshan-d6u
    @TharushaLakshan-d6u หลายเดือนก่อน

    පිටු දෙක හමරක් කියන්නෙ කොල දෙකක ලියන්න ඔනිද

  • @ImanthaDeshan-v2b
    @ImanthaDeshan-v2b หลายเดือนก่อน

    Hoqata therenawa athi mata therune na habai

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 หลายเดือนก่อน

      E mokada malli? Oya ehenm mulinma handinwima liyana video eka balala innako.ita passe meka balanna. th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=EEc9-ZAfLhsgGO1A Menna eke link eka😊

  • @pushpaipiladana4108
    @pushpaipiladana4108 หลายเดือนก่อน

    එතකොට රූල් 25 ක් 30 විචරේ ලිව්වහම අතිද මිස්

  • @pushpaipiladana4108
    @pushpaipiladana4108 หลายเดือนก่อน

    හැදින්වීම දාන්නකෝ මැදම්.

  • @janakarohan9620
    @janakarohan9620 หลายเดือนก่อน

  • @janakarohan9620
    @janakarohan9620 หลายเดือนก่อน

    හැඳින්වීම ලියන වීදිය dannako

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 หลายเดือนก่อน

      th-cam.com/video/69Gpwa4XjwU/w-d-xo.htmlsi=61ydPqjwdn4lLgVm මෙතනින් ගිහින් බලන්න 😊

  • @GnanawardhanaBandara
    @GnanawardhanaBandara หลายเดือนก่อน

    And miss shok❤❤❤❤

  • @AkalkiWitharanapathiranage
    @AkalkiWitharanapathiranage หลายเดือนก่อน

    thanks teacher ❤

  • @UdaniUmayangana
    @UdaniUmayangana หลายเดือนก่อน

  • @SLIsiya
    @SLIsiya หลายเดือนก่อน

    නියමයි❤❤❤

  • @AnjanaMGMN
    @AnjanaMGMN หลายเดือนก่อน

  • @Sarman-t4e
    @Sarman-t4e หลายเดือนก่อน

    Mis nombare pilis

  • @InokaDamayanthi-x7z
    @InokaDamayanthi-x7z หลายเดือนก่อน

    O/l ලියන්න enni😢

  • @InokaDamayanthi-x7z
    @InokaDamayanthi-x7z หลายเดือนก่อน

    Mata 11 වසරේ padam tekat one

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 หลายเดือนก่อน

      Mn vibhakthi padama dala thiyenne. Ithuru amaru padam tikath ikmnata gennam.😊

  • @InokaDamayanthi-x7z
    @InokaDamayanthi-x7z หลายเดือนก่อน

    Mata 11 වසරේ padam tekat one

  • @InokaDamayanthi-x7z
    @InokaDamayanthi-x7z หลายเดือนก่อน

    Kesara

  • @LakshikaNadishan-s8p
    @LakshikaNadishan-s8p หลายเดือนก่อน

    🙏

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg หลายเดือนก่อน

    Thank you miss❤

  • @sasikanarasingha
    @sasikanarasingha หลายเดือนก่อน

    supiri❤

  • @SathyaPanchali
    @SathyaPanchali หลายเดือนก่อน

  • @WasanaAthukorala
    @WasanaAthukorala หลายเดือนก่อน

    Ane mis udaharanath Akka dannako😭

  • @kusumMenike-x3n
    @kusumMenike-x3n หลายเดือนก่อน

    කවි වල තේරැම ලියල පෙන්වන විඩියෝවක් කරන්නකෝ

  • @ranjithashoka9452
    @ranjithashoka9452 หลายเดือนก่อน

    නියමයි මිස් thank you ටීච ❤❤❤

  • @renukakumuduni9730
    @renukakumuduni9730 หลายเดือนก่อน

  • @ChathuryaAkarshani-p3s
    @ChathuryaAkarshani-p3s หลายเดือนก่อน

    ❤🥰

  • @UserY93
    @UserY93 หลายเดือนก่อน

    Me Gotham akkada😢

  • @ThiliniAnuruddhika-cy6es
    @ThiliniAnuruddhika-cy6es หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @PunsisiHasara-lr7uo
    @PunsisiHasara-lr7uo หลายเดือนก่อน

    Mata tikak theruna .e unata baya hithenawa ne 🥺

    • @chandimaweerakkodi2860
      @chandimaweerakkodi2860 หลายเดือนก่อน

      බයවෙන්න එපා කොහොමටවත්. මේ තියෙන ටික කාලෙන් හොඳ result එකකට යන්න පුලුවන්. විචාරවලට ඕනේ උපරිම උදාහරණ 9 වගේ.ඔය ටික දැන්ම ඉදලා මතක තියාගන්න.සාමාන්‍ය පෙළ චතුර පත්තරේ විචාර ලියලම තියෙනවා.ඒවා ටිකක් කියවලා අදහසක් ගන්න.ඔයාට හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙනවා අනිවාර්යෙන් ම.😊

  • @RamyaPushpakumari-o3p
    @RamyaPushpakumari-o3p หลายเดือนก่อน

    Guththila wena nada Wadagath udaharanai. Hadinwimai dennk

  • @RamyaPushpakumari-o3p
    @RamyaPushpakumari-o3p หลายเดือนก่อน

    Guththila wena nada Wadagath udaharanai. Hadinwimai dennk

  • @VijesiriVijesiri-lw4be
    @VijesiriVijesiri-lw4be 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @housemusiclight4329
    @housemusiclight4329 2 หลายเดือนก่อน

    Akkata result kohomada sinhala walata

  • @nadeeshaNilmini-vv5qe
    @nadeeshaNilmini-vv5qe 2 หลายเดือนก่อน

    ඔයා ශොක් 😼💚