මේ කෙටි ක්‍රම වලින් බන්ධන කෝණ හා බන්ධන දිග ගැන අහන ඕනම ප්‍රශ්ණයක් කරගන්න පුලුවන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @simple44
    @simple44 2 ปีที่แล้ว +38

    දවසක් එයි........ඔයි ලමයි හැමෝම රන්දීර් සර්ගෙ ක්ලාස් යන්න මමනෙ කියන්නෙ.........කියල කිය්න්න පුලුවන් වෙන......❤️

    • @kaveeshadilshani3509
      @kaveeshadilshani3509 2 ปีที่แล้ว +3

      Ou ek hriytma hri math ad tmi hriytma prashna krnn puluvn vidiht ign gthe

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +37

    හැම පැත්තෙන් ම අවුල් ජාලාවක් වෙලා තියෙන Chem Syllabus එක උගන්නන්න පුළුවන් නිවැරදිම ක්‍රමය ඔස්සේ මේ videos කාට කාටත් අමාරු කාලයේ, වෙනස්ම, සාර්ථකම ඉගැන්වීම් රටාවකින් අපිට කියලා දෙනවට සර් ගොඩක් පින් ! 😌🙏🙏
    සර්ගෙ වෛද්‍ය කටයුතු අතරතුර නිරවුල් අධ්‍යාපනයක්, motivations / TH-cam හරහා ලබා දෙන sir වෙනස්ම කෙනෙක් 💫
    සර් අපිට ගොඩක් වටිනවා 💝🙏

  • @11D11_-
    @11D11_- ปีที่แล้ว +8

    අද තමයි මේ කොටසෙ ප්‍රශ්න ටික කරගන්න පුලුවන් උනේ. ගනන් ගොඩක් නෙවෙයි හරි සන්කල්පෙයි තේරුම් ගන්න ඕනෙ👍 බොහොම ස්තූතී Sir🙏❤️
    Sir, පරමානුක අරය හොයන විදිහ ගැනත් video එකක් කරන්නකො🙏

  • @malindanayanajith9718
    @malindanayanajith9718 2 ปีที่แล้ว +12

    ගොඩක්ම පින් සර් චෙමිස්ට්‍ර්‍ය්වලට ආස හිතුනේ සර්ගෙ ඉගෙන්වීම හින්දා බලාපොරොත්තුවෙන් හිරපු විඩියො එකක් ගොඩක් පින් සර්ට 🙏🙏🙏❤❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      නියමයි. ජය

    • @mahiii0788
      @mahiii0788 2 ปีที่แล้ว

      Ekanam aththa bn. Chemistry rasa kala sir. Prashna walata thiyena baya loweth nathi kala sir.

  • @malindajayalanka2373
    @malindajayalanka2373 2 ปีที่แล้ว +20

    සර්ගෙ වීඩියෝ ටික ඔක්කොම මුල ඉදන් බලන් යන ගමන් ඉන්නෙ.සර් ගොඩක් සරලව පැහැදිලිව සුපිරියටම කියල දෙනව.කිසිම වීඩියෝ එකක අයින් කරන්ඩ කියල දෙයක් නෑ.👍
    එපා වෙලා තිබ්බෙ කෙමෙස්ට්‍රි.මොකද්දෝ පිනකට මේ චැනල් එක අහම්බෙන් දැක්ක.සර්ට ගොඩාක් පිං මේ කරන සේවාවට🥺

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +2

      කරගෙන යමු. ජයෙන් ජය.

    • @kaveeshadilshani3509
      @kaveeshadilshani3509 2 ปีที่แล้ว +1

      Matath 1st shy ekn psse hambaune kalin hambauna nm kyl hithenw

  • @Ishani3247
    @Ishani3247 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සර්.ටියුෂන් ගියාට මෙහෙම දෙයක් ගැන කියලා දුන්නේ නෑ. Past paper කරද්දී අවුලක් ආපු නිසයි මේ video 1 බැලුවේ. 🙏

  • @rohinihewage7980
    @rohinihewage7980 2 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පින් හොදට පාඩම තෙරුනා. හැමදාම මෙ ප්‍රශ්න මට වැරදුනා. දැන් ලොකු විශ්වාසයක් තියෙනවා . ඔක්කොම ප්‍රශ්න හරියට කරන්න පුලුවන් කියලා .🙏🙏

  • @shrinethmipabasara6966
    @shrinethmipabasara6966 2 ปีที่แล้ว +2

    සර්ට පින් දීල මදි සර්. බන්ධන කෝණ, බන්ධන දිග ප්‍රශ්න හැමදාම වරදිනවා. මාර ගේමක් දීලා කට පාඩම් කරත් හරි ගියේ නෑ... සර්ට ගොඩක් පින්.

  • @Learnwithmekivi
    @Learnwithmekivi ปีที่แล้ว +3

    Chemistry වල brand එකක්😍✅

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 2 หลายเดือนก่อน

    සුපිරි අන්තිම ටික විතරක් චුට්ටක් තේරුන්නෑ වැඩේ නම් සුපිරි දිගටම කරන් යන්න සර්❤😍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      තේරුනේ නැති කොටස මොකද්ද?

  • @tharindumihiran5774
    @tharindumihiran5774 2 ปีที่แล้ว +3

    හරියටම ඉගෙනගත්තේ අද..🥺❤️
    Thank you sir.. ❤️🙏

  • @artacademy2157
    @artacademy2157 5 หลายเดือนก่อน +1

    Sir niyama ගුරුවරයෙක් ❤❤❤

  • @anu_u2422
    @anu_u2422 2 ปีที่แล้ว +3

    My sincere thanks sir 💐💐 dan nm bandana kona wala prashna karanna confidence tiyenawa 🥰

  • @priyanthadissanayaka9268
    @priyanthadissanayaka9268 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි සර්.

  • @sagarikaweerasinghe7618
    @sagarikaweerasinghe7618 2 ปีที่แล้ว +8

    Thank you sir😊
    Sir සම්ප්‍රයුක්ත ව්‍යුහ ගාන හොයන්නත් ක්‍රමයක් තියේද ව්‍යුහ සේරම අදින්න ගිහාම වෙලාව යනව ගොඩක්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +2

      ඔව් මම හදපු ක්‍රමයක් තියනවා

    • @sagarikaweerasinghe7618
      @sagarikaweerasinghe7618 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry ඒ ගැන වීඩියෝ එකක් තියේද සර් බලන්නෙ කොහොමද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +4

      Notes.lk eke thiyanawa. Okkoma youtube dannath bene

    • @sagarikaweerasinghe7618
      @sagarikaweerasinghe7618 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry ඒ වීඩියෝ එක බලන්න මොන මාසෙටද සර් ගෙවන්න ඕනි

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-april-randeer-karunanayake

  • @shashika-65
    @shashika-65 2 หลายเดือนก่อน +1

    eka supiri sir ❤

  • @AM.Raj7620
    @AM.Raj7620 2 ปีที่แล้ว +1

    Thank you very much sir. Supiriyatama kyla denawa.sirta godak pin🙏🙏🙏

  • @thilakrathnasiri5527
    @thilakrathnasiri5527 2 ปีที่แล้ว +2

    Thank you sir ..hodatama theruna ❤️‍🔥

  • @sarathadikari2180
    @sarathadikari2180 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි🙏

  • @chamendyasamarakoon1498
    @chamendyasamarakoon1498 ปีที่แล้ว +2

    Thank you so much sir 👍

  • @sweettree3049
    @sweettree3049 ปีที่แล้ว +3

    Thank you sir !!!

  • @chaewol_3
    @chaewol_3 7 หลายเดือนก่อน +2

    Thank you sir !❤

  • @dhananji6418
    @dhananji6418 ปีที่แล้ว +1

    Godak thq sir 🙏 hodat theruna

  • @tankajaehelapola3232
    @tankajaehelapola3232 ปีที่แล้ว +1

    thankyou sir hondata theruna

  • @ashanimeshkahawewithana3805
    @ashanimeshkahawewithana3805 2 ปีที่แล้ว +1

    Supiriyatama theruna sir

  • @jagathsampath954
    @jagathsampath954 หลายเดือนก่อน

    බන්ධන රස්තියාදුව ! 😊😊😊
    අැත්තටම නියමයි !
    SO SWEET SIR 💗
    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗

  • @dds3904
    @dds3904 11 หลายเดือนก่อน

    Sir ගැන කියන්න වචන ne ඉතිං ❤

  • @Bmkn001
    @Bmkn001 2 ปีที่แล้ว +2

    thank you sir!!!!!!!!!!!!!!

  • @chamodigimhani9973
    @chamodigimhani9973 2 ปีที่แล้ว +2

    Thank you sir🙏🔥❤️

  • @pahananjana4223
    @pahananjana4223 ปีที่แล้ว +1

    තෑන්ක්ස් සර් ❤️

  • @trynottolaugh-
    @trynottolaugh- 2 ปีที่แล้ว +1

    Ane thanks sir 😱🥺

  • @Pasindu-n3n
    @Pasindu-n3n 8 หลายเดือนก่อน

    Sir samprayuktha muhuma arthadakwanne sthaii wyuha walata witharai neda (46.15)

  • @vivoy51a19
    @vivoy51a19 2 ปีที่แล้ว +2

    Niyamay sir

  • @frozen-os5yi
    @frozen-os5yi ปีที่แล้ว

    මේකෙ හැඩ හොයන ක්‍රමේ යූටියුබ් දාල නැද්ද ❤ 🥺

  • @chathufbo2641
    @chathufbo2641 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @shanalisenanayake8835
    @shanalisenanayake8835 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @Rodger-kg5og
    @Rodger-kg5og ปีที่แล้ว +1

    sir,NO wala nitrogen walata + ena structure eke octet rule eka bidenawa neda.electrons dekaka aduwak tyanawane.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Ow hari. NO2 th ehemai.

    • @Rodger-kg5og
      @Rodger-kg5og ปีที่แล้ว

      @@DrRandeerChemistry sir eth electrons dekakin octet eka bidenawane . eka + charge ekk witharak N matha thibilath

  • @sandunisenawirathne2980
    @sandunisenawirathne2980 2 ปีที่แล้ว

    jeewitheta adamai ahuwe sir mehema ewa chemistry da kiyalath

  • @amilachathuranga257
    @amilachathuranga257 ปีที่แล้ว

    Sir,samprayuktha wiyuha pennanna nm awama less e anuwe Paramu 3k wath thiyena oni Ned,

  • @amilachathuranga257
    @amilachathuranga257 ปีที่แล้ว

    Asthai wiyuh samprayuktha mahuma hadnn dayk wenn nhned ,N haa O matha athi + Nisa NO+ ta samprayuktha wiyuh adina ek asadaranai Ned sir

  • @IsuruHarshana-ei3qw
    @IsuruHarshana-ei3qw ปีที่แล้ว +1

    supiri 😍

  • @thakshilarupasinghe6708
    @thakshilarupasinghe6708 2 ปีที่แล้ว +1

    Godak pin sir sirge samathulitha thawath okkoma igena gaththa niyamai sir sir puluwanm sir Shakthi widyawa enthalpy satahan tika Karla Shakthi widyawth iwara krla denna puluwanda sir me dawas wala widyuth rasayanayai karmanthai karagena yanawa sirge ewath niyamai sir godak stuthi sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Niyamai. Hondata weda karagena yamu. Man e tikath dannam

  • @dasunidewmika4084
    @dasunidewmika4084 2 ปีที่แล้ว +1

    thank you very much sir🙏

  • @AM.Raj7620
    @AM.Raj7620 2 ปีที่แล้ว +1

    Sir peroxide saha H2O2 wala bandana diga ganiddi dekema O-O තනි බන්ධන unama බන්ධන rasthiyaduwa kyna theory eka apply krla බන්ධන diga ganna widiha poddk kyla dennko sir🙏

  • @KandyMan-uo2ux
    @KandyMan-uo2ux 9 หลายเดือนก่อน

    sir tute eka ganne kohomada

  • @maheshikadilhari5629
    @maheshikadilhari5629 ปีที่แล้ว

    adamai sir mewa igena gaththe

  • @senurisandunika8042
    @senurisandunika8042 ปีที่แล้ว +1

    Thnku sir❤

  • @hansihmlw3550
    @hansihmlw3550 ปีที่แล้ว

    Godak hodata therenawa sir

  • @Achini472
    @Achini472 ปีที่แล้ว

    සර් විද්‍යුත් රසායනය ,කර්මාන්ත හා පරිසරය ,ව්‍යුහය හා බන්දන පාඩම් 3 බලන්න පේමන්ට් කරන්නෙ කොහොමද .කීයක් පේ කරන්න ඔනෙද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්.
      ATM card වලින් pay කරන්න පුලුවන් notes.lk එකේ register වෙලා.
      167200230029715
      ORB Karunanayake
      Peoples Bank
      Townhall Branch
      ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් මේ ගිනුම් අංකයට.
      තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
      Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.
      මේ පාඩමක් 1300 ක් ක්ලාස් ෆීස්

  • @umashadew2105
    @umashadew2105 2 ปีที่แล้ว

    Hodatama theruna sir me tika godak pin ekata me para exam october thiyayda sir

  • @Lukey2054
    @Lukey2054 2 ปีที่แล้ว +3

    so2 walata 118 th harida sir

  • @supunlakshitha7168
    @supunlakshitha7168 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @foral6814
    @foral6814 ปีที่แล้ว

    Sir aniwarya prashna wadapiliwele part 1 eke bandana padama sampurnenma thiyada ?

  • @priyanjithwimalasena2933
    @priyanjithwimalasena2933 2 ปีที่แล้ว +1

    Sir 2023 A/L lamai ta rasayanika gananaya padame idan recordings balanna puluwanda site eke register wela, pay kalata passe??

  • @nss2821
    @nss2821 ปีที่แล้ว

    Sir.. NH3 සහ NF3 කෝණවල විශාලත්වය සංසන්දනය කරපු theory එකෙන් PH3 සහ PF3 සංසන්දනය කරාමත් බන්ධන කෝණය අඩු වෙන්නෙ PF3 වල නේද? papers වල උත්තරේ නම් තියෙන්නේ PH3 වල බන්ධන කෝණය PF3 වලට වඩා අඩුයි කියලා.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Mona papers walada?

    • @nss2821
      @nss2821 ปีที่แล้ว

      provincial paper ekk sir (sabaragamuwa)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Eke wiwaranaya hari kiyala danne kohomada?

    • @nss2821
      @nss2821 ปีที่แล้ว

      sir mn google eke search krl bluwam aweth eyl dala thiyen uththremi

    • @nss2821
      @nss2821 ปีที่แล้ว

      eth sir mt e uththre komda awe kiyl pahadili na sir aththtm sir nisa thmi mn organic goda dgththe kisim class ekakin labunnathi godk dewl mn sirge videos blala igen gththa godak pin sir♥️

  • @cwr_2004
    @cwr_2004 2 ปีที่แล้ว

    Sir patta🔥

  • @amilachathuranga257
    @amilachathuranga257 ปีที่แล้ว

    NO+ ta samprayuktha wihuwa thinoo nm ay CN- ha CO walata natte sampryukth wiyuh

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      NO wala N matha ashtakaya samurna ne. Eka nisa bandana gana wenas karanna puluwan. E sellam CO and CN- wala danna be.

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +5

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    🎈🎈2022 AL 2nd group එක සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    පරමාණුක ව්‍යුහය පලමු දිනයේ මුල් කොටස 👇👇👇
    th-cam.com/video/608kdDlI9PI/w-d-xo.html
    ක්වොන්ටම් අංක 👇👇👇
    th-cam.com/video/cICHqQfA8SY/w-d-xo.html
    පරමාණුක ව්‍යුහය👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-march-randeer-karunanayake
    ❤️❤️❤️🍀🍀🍀🍀බන්ධන හා ව්‍යුහය 👇👇👇
    Notes.lk
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-april-randeer-karunanayake
    ❤️❤️❤️Ewings.lk 👇👇👇
    ewings.lk/app/home/course/621899438ff8f1003505a89a
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    (Notes.lk සදහා පමණක් ඉහත අංකය වලංගුයි. )
    Ewings.lk හි cash deposit කරන ගිනුම් අංකය එම වෙබ් අඩවියේ ඇත.
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

  • @lamindu1679
    @lamindu1679 2 ปีที่แล้ว

    Sir notes.lk eke April month eke videos Wala me kots thiyenwd... Nethnm eka kr gnn gmn me video ekath kr gnn oned

  • @silunigamage2678
    @silunigamage2678 2 ปีที่แล้ว

    Sir pdf eka danna puluwan da

  • @induwara2513
    @induwara2513 ปีที่แล้ว +2

    👍💪

  • @nipunishamika291
    @nipunishamika291 ปีที่แล้ว

    Sir 2024 ta clss karanne nadda

  • @kavindulakshan4919
    @kavindulakshan4919 2 ปีที่แล้ว

    sir enthalpy wl tw ugnnann tiyenwneda smmatha udaseenikrn enthalpy ehem ewa krnwd sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ow. E tikath danawa youtube

    • @kavindulakshan4919
      @kavindulakshan4919 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry sir thapa rasayanika chakrawala sanyoga dala adina ewath karanwd

  • @studywiththebois187
    @studywiththebois187 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🙏🙏

  • @shonaldilshan7927
    @shonaldilshan7927 2 ปีที่แล้ว

    Sirwa contact karaganda puluwanda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      First comment eke thiyana telegram group ekata join wela mata mag ekak danna

    • @shonaldilshan7927
      @shonaldilshan7927 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir

  • @dasundilip756
    @dasundilip756 2 ปีที่แล้ว

    🖤🖤

  • @lion285
    @lion285 2 ปีที่แล้ว

    Sir 2022 ayata paper clz ekak karanawada

  • @nilakshirathnayake8940
    @nilakshirathnayake8940 2 ปีที่แล้ว

    sir...enthalphy diagrms notes.lk eke tynwd.....

  • @nimsarawijesingha1697
    @nimsarawijesingha1697 2 ปีที่แล้ว +2

    Thankyou sir

  • @niaranjalasarojani954
    @niaranjalasarojani954 ปีที่แล้ว

    Thank you sir ❤😊

  • @dinukaekanayake8900
    @dinukaekanayake8900 ปีที่แล้ว +1

    Thanks sir🤗

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว +2

    Thank you very mach sir ❤️❤️❤️😘

  • @SarithMadusanka
    @SarithMadusanka ปีที่แล้ว +1

    Thank you so much sir❤

  • @vibodhakonara8490
    @vibodhakonara8490 2 ปีที่แล้ว +2

    Thank you sir...🙏😇

  • @sithumininisansala
    @sithumininisansala 2 ปีที่แล้ว +2

    Thank you sir.🙏❤️