ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1. ඔක්සිකරණ අංක සෙවීමth-cam.com/video/akIKVgKPHzk/w-d-xo.htmlth-cam.com/video/zEJDf8Eadug/w-d-xo.html2. රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම (අර්ධ ප්‍රතික්‍රියා ලියා)th-cam.com/video/LqvjVbF35HM/w-d-xo.html3. General chemistry playlist th-cam.com/play/PLlzJlvYW1KqYUXtIXIu9VYVj-JBLga15O.html🧪Ewings 2022 Chemistry Telegram group එකේ ලින්ක් එක👇👇👇t.me/+vFVfBiuIgKVmZGE1🧪Notes.lk වෙබ් අඩවියේ online class telegram group එකේ ලින්ක් එක 👇👇👇t.me/+WWJa-lBxRrFXJ1U3Ewings.lk හි chemistry class එක පිලිබද සියලු විස්තර👇👇👇th-cam.com/video/5X2bwoaIsVA/w-d-xo.html
සර් මේ රටට ණය නෑ සර් ඉපදුනාට. එක අතකින් doctor කෙනෙක් තව අතකින් පට්ට ගුරුවරයෙක්❤මං සර් නිසා chemistry වලදි ඔලුව උස්සලා ඉන්නෙ. ❤❤❤
මේවා මිටවඩා ඉස්සරහට එන්න ඕනේ චැනල් 🙂❤ ඒ තරමට ම වටිනවා sir 💥🙏 බොහොම ස්තුතියි
සර් කවදා හරි මේ ලෝකෙ නැති දවසකටත්....තව ලමයි දාස් ගානක් ගොඩ දාන්න සර් මේ ඉතිරි කරල යන දේවල් කවදාවත් මිල කරන්න බෑ.....💓💓
ඔක්සිකරණ අංක.... අර්ධ ප්‍රතික්‍රියා.... video 2ත් බලල ප්‍රශ්න ටිකකුත් කරල මේක බැලුවෙ සර්.....සුපිරියට ම තේරුනා .....❤සර් උගන්නන විදිහ පට්ට....😍 ගොඩක් ස්තූතියි සර්.. 🙏🙏🙏 සර්ට ගොඩක් පින්....මේ වීඩියෝ දැක දැකත් අර "නොමිලේ තියෙන නිසා වැඩක් නෑ.....හොඳ නැතුව ඇති" කියල නොබල යන උන් ගැන දුකයි සර්🙊😂❤
REDOX මුල ඉදම් ඔක්කොම බැලුවා ...හොදටම තේරුනා සර්..ප්‍රතික්‍රියා ටිකත් තනියෙන් තුලිත කරා... ගොඩක් පිං සර්❤ 🙏
හොදට ම තේරුණා සර්🎉Thank you so much ❤
සර් වගේ ගුරුවරු තමයි මෙ රටට ඕන ❤
සර්ගෙන් ඉගෙනගන්නත් පින තියෙන්න ඕනෙ. 😌❤ මේක නම් පිස්සුවක්. ඒ තරමට ඇබ්බැහි උනා රිඩොක්ස් වලට. Thank u so much sir 💕
Niyama wadak sir.meka epa wela thibbe.sir nisa hodata theruna.Thank you sir.
THANK YOU 💗💗💗SO COOL 👊👊👊හිනා වෙවි බෑ මට උගන්වන්න ! මගේ ඉස්සරහ කවිරුත් නෑ !!!! එ්ක මරු කතාව 😊😊😊😊
ගොඩාක් ස්තූතී සර්....හොදට තේරුම් ග්නන පුලුවන්.කෙටි ක්‍රම ටික ගොඩාක් වැදගත්👍🙏සර් 2024ට කරනවද
th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.htmlසිසුන්ගේ දැනුවත් වීම සදහා
Mcq වලට මාරම වටිනවා සර් මේක
thank god for sending a great teacher to the sri lanka
ධන සෘණ සංඛ්‍යා 2ක පරතරය හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඉලක්කම් දෙකේ ධන සෘණ අමතක කරල එකතු කරන්න. එතකොට පරතරය එනවා. උදාහරණයක් විදිහට +2, -4යි ගමුකෝ. 2 + 4 = 6 පරතරය 6යි.
සුපිරී සර්...මරුවටම තේරුනා සර්..ඇත්තෙන්ම කතා කරනෝ සර්..Science ලමයින් හුරතල් කරකර තියාගන්නෑ
Niyamy sir hodt therenv sir kiyl denkot🥰❤
හොදටම තේරුණා සර්....thank you very much...
නියමයි සර්.......ලේසියෙම්ම හදන්න පුලුවන්...🙏🙏
මාර ගැම්ම්ක් තියෙන්නේ , මේ විඩීඕ බලදදිත්
sir hodatama theruna class giyata Karapu mokuth therune na sirtar godak pin
Sirnm pattma vaddek kiyla vadk na😘💪
Marama interesting sir..🙂🙂.. thanks sir video ekata..🙏🙏..
thank you sir. Hodtam puluwn una. ❤
ඇත්තටම සුපිරි ❤
පින තියන අයට විතරක් පේන වීඩීයෝ❤.😢
thank you sir this helps a lot to me💯🙏🙏
ගුරු දෙවිවරු❤
supiriyi 😍
Thank you so much sir❤very useful💥
S 3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ මාස දෙක හමාරේ බැහැලම වැඩ කරොත් A3 කට හරි ඒ කිට්ටුවට හරි යන්න පුලුවන් වෙයිද සර්?? මේ ටිකේ නම් මැරී ගෙන හරි කරනවා සර් ❤️🩹
Dhn kohomd 🐱
Thanks sir ! Godak pin sirta
Thanks a lot❤❤❤
Sir uganna widihata chemistry igana ganna asai sir.godak pin sir
Chemistry dewiyek...❤️❤️❤️
Ththatma niyamai wena krame adai dana gaththe
Thank you sir...meka nm supiri
Sir ugannana widihata chemistry walata asa hithenawa godaaaak ❤️godak pin sir 🙏
Thankyou Dr❤
බන්ධන දිග සංසන්දනයටත් video එකක් දන්නකො sir. Meka godak theruna sir. Thank you sir.
Dala thiyanawa. General chemistry playlist eke balanna
gammak sir oya patta
Excellent ❤
Marunee.... 💚
Tnq so much sir🙂
Thank you sir ! 🙏🏻❤️
Thank you සර් 😇👍
මරු❤
Thank you sir🙏🙏
Thank you sir ❤🥺
Sir othana oxygen samathuitha karanna H2O add karata passe ethana ena H ganata samana gnak anithpaththata H+ add karoth waradinna puluwanda
Puluwan. E genath meke kiyala thiyanawa
Thank you sir 😊❤️
Godak pin sir 🙏❤
supiri😍🤩
Supiri sir❤❤❤❤
Thank you so much
Sir, ඕකේ ඔක්සිජන් දෙපැත්තේ සමාන කරනකොට ඔක්සිජන් කොච්චර තියෙනවාද බලන්නේ නැතුව H+ වලින් භාගයක් අනිත් පැත්තට එකතු කරාම තව කාලය ඉතුරු වෙනවානේ
Ow. Eka kalin video eke kiyala thiyanawa. Eka beluwe nedda. ? H or O deken kemathi ekak thulitha karanna puluwan. Eka prathikriyawa anuwa thamai wenas wenne. Hema ekema H dana eka lesi ne. Samahara ewata O walin thulitha karana eka lesi.
sir la nisa 21 paper ek liyagnna plwn una godak pin sir
gemkma na.thank you sir....
Thanks❤
Super sir
Thank you sir
👍👍👍
sir gedarata awill class karan nedd
sir board eka penuna madi marker pen eka penna
මරු සර් inorganic playlist බලන ගමන් ඇවිත් බැලුවෙ.පොඩි ප්‍රස්නයක් තියෙනව essay eke අර්ද ප්‍රතික්‍රියා ලිව්වෙ නැත්නම් ලකුනු අඩු වෙනවද? නැත්නම් මේ විදියට 1 step සුලු කලාට අව්ලක් නැද්ද? pls relpyy
1 step ekata full marks denawa
sir mewa balance karaddi aropana balala H+ danna kalin O adu pattata H20 dala itpsse H paramanu adu pttata H+ dmmot waradida?
Ethakota samahara ewa waradinawa. Meka karanna eka hari kramayai thiyanne. Anith de thamai H+ danne H balance karanna newei. Ekata widyathama hethuwak thiyanawa. Hethuwa thamai aropana balance kireema
Sir 2021revision eke igannuwa widiyatamai neda meketh tiyenne....
Ow
Sir, redox anumapana th krnna puluwan nm loku udwwak 🥺🙏
Ewa notes.lk eke thamai karala thiyanne
Thnk u sir....... දෙපැත්තෙ ෆයිනලි ඔක්සිජන් ගාන සමාන න්ම් ඒත් ප්‍රතික්‍රියාව හරි කියල ශුවර් කරගන්න පුළුවන් නේද සර්...
එහෙනම් ඔයා ඊට කලින් step එකේ දී O තුයි H2O වෙනුවට H+ තුයි H2O තමා තුලිත කරන්න ඕනි.එතකොට පුළුවන් ඔක්සිජන් ගාන සමාන නම් සමීකරණය හරි කියල කියන්න. මොකද ඔයා O හා H2O තුයි තුලිත කරලා පස්සේ ආයෙම O සමානයි ද කියල බලන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මොකද ඔයාම H2O use කරලා O සමාන කරලා ආයෙමත් O සමාන දැයි බලන එක හරි නෑ කියල තේරෙනවා ඇති. මොකද ඒ වැඩෙන් ඔයා හරි විදිහට තුලිත කරලා නැත්තන් අසමාන වෙන්නේ H තමා එකෙන්. 🙂
Cupiri❤
sir,mn sirge online class balanna patan gatta.mn giya awurudde sirge bandana padama baluwa(2020ayata thibbe)mn 22 e padama nobaluwata kamak nadda?wadipura kotas thiyenawad?Thankyou sir
Wedipura kotas ne. Enisa eka ayith balanna awashya ne
Sir ohoma hemada board ake uganwannko ....ethakota supiri
Kalin krameta set una lamayi thamai godak inne. Issarahata balamuko
Sir redox wala hamdema tyed u tube eke
@@DrRandeerChemistry hari sir tnx
සර්, ඔහොම අයන තියෙද්දි ඉවර කරන්න පුළුවන් ද? ඔය අයන එකතු කරල සංයෝග විදිහට තියන්න ඕන නැද්ද?
Ne
@DrRandeerChemistry Thank you sir
supiri
💯
Ayanika samikaranaya liwwata passe thulitha samikaranaya liyanna thama amaru
E kiwwe ayana tika udaaseena wenna mokadda karanna oone kiyana ekada
@@DrRandeerChemistry ow sir
Damu video ekak
@@DrRandeerChemistry thank you sir Sirge kapawiima athiwishishtai 🙏🙏
SirMarch 9 patam ganna class ekatai march wala උගන්වන wayu padamatai dekatama join wenna puluwan da
Puluwan. Hebei dekama balance karagena karanna
Sir ...notes.lk eken pay karaddi error ekak enwane..phone number is not valid kiyl..🤔
0 noda aga anka 9 witharak type karanna. Binduwa danna epa
sirge online clz thiynwd? . ekata join wenne kohomd ? great explanation 🙏❤️ thank you sir
th-cam.com/video/e8HtHVX5xxo/w-d-xo.htmlMeke wisthara thiyanawa class gena. Balala iwara wela getaluwak awoth ahanna
@@DrRandeerChemistry Thank u🙏
Supereb
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Sir notes.lk ekta resister wenna bane khmd register wenne
Ei beri ? Mokadda eka getaluwa? Mekata ganna. +94 (77) 736 6452
Supiri sir❤
Thank you Sir!!!
Thank you sir❤️👌
❤️
Thank you sir ✅
Thank u sir
❤️❤️
Tnq so much sir❤❤❤
Thank you sir 🙏
Thank you sir🙏
Thanks sir
Thank you sir🙏❤️
❤
❤❤
Thank you sir ❤️😌
Thank you sir 💕
1. ඔක්සිකරණ අංක සෙවීම
th-cam.com/video/akIKVgKPHzk/w-d-xo.html
th-cam.com/video/zEJDf8Eadug/w-d-xo.html
2. රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම (අර්ධ ප්‍රතික්‍රියා ලියා)
th-cam.com/video/LqvjVbF35HM/w-d-xo.html
3. General chemistry playlist
th-cam.com/play/PLlzJlvYW1KqYUXtIXIu9VYVj-JBLga15O.html
🧪Ewings 2022 Chemistry Telegram group එකේ ලින්ක් එක👇👇👇
t.me/+vFVfBiuIgKVmZGE1
🧪Notes.lk වෙබ් අඩවියේ online class telegram group එකේ ලින්ක් එක 👇👇👇
t.me/+WWJa-lBxRrFXJ1U3
Ewings.lk හි chemistry class එක පිලිබද සියලු විස්තර👇👇👇
th-cam.com/video/5X2bwoaIsVA/w-d-xo.html
සර් මේ රටට ණය නෑ සර් ඉපදුනාට. එක අතකින් doctor කෙනෙක් තව අතකින් පට්ට ගුරුවරයෙක්❤
මං සර් නිසා chemistry වලදි ඔලුව උස්සලා ඉන්නෙ. ❤❤❤
මේවා මිටවඩා ඉස්සරහට එන්න ඕනේ චැනල් 🙂❤ ඒ තරමට ම වටිනවා sir 💥🙏 බොහොම ස්තුතියි
සර් කවදා හරි මේ ලෝකෙ නැති දවසකටත්....තව ලමයි දාස් ගානක් ගොඩ දාන්න සර් මේ ඉතිරි කරල යන දේවල් කවදාවත් මිල කරන්න බෑ.....💓💓
ඔක්සිකරණ අංක.... අර්ධ ප්‍රතික්‍රියා.... video 2ත් බලල ප්‍රශ්න ටිකකුත් කරල මේක බැලුවෙ සර්.....සුපිරියට ම තේරුනා .....❤සර් උගන්නන විදිහ පට්ට....😍 ගොඩක් ස්තූතියි සර්.. 🙏🙏🙏 සර්ට ගොඩක් පින්....මේ වීඩියෝ දැක දැකත් අර "නොමිලේ තියෙන නිසා වැඩක් නෑ.....හොඳ නැතුව ඇති" කියල නොබල යන උන් ගැන දුකයි සර්🙊😂❤
REDOX මුල ඉදම් ඔක්කොම බැලුවා ...හොදටම තේරුනා සර්..ප්‍රතික්‍රියා ටිකත් තනියෙන් තුලිත කරා... ගොඩක් පිං සර්❤ 🙏
හොදට ම තේරුණා සර්🎉
Thank you so much ❤
සර් වගේ ගුරුවරු තමයි මෙ රටට ඕන ❤
සර්ගෙන් ඉගෙනගන්නත් පින තියෙන්න ඕනෙ. 😌❤ මේක නම් පිස්සුවක්. ඒ තරමට ඇබ්බැහි උනා රිඩොක්ස් වලට. Thank u so much sir 💕
Niyama wadak sir.meka epa wela thibbe.sir nisa hodata theruna.Thank you sir.
THANK YOU 💗💗💗
SO COOL 👊👊👊
හිනා වෙවි බෑ මට උගන්වන්න !
මගේ ඉස්සරහ කවිරුත් නෑ !!!!
එ්ක මරු කතාව 😊😊😊😊
ගොඩාක් ස්තූතී සර්....හොදට තේරුම් ග්නන පුලුවන්.කෙටි ක්‍රම ටික ගොඩාක් වැදගත්👍🙏
සර් 2024ට කරනවද
th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.htmlසිසුන්ගේ දැනුවත් වීම සදහා
Mcq වලට මාරම වටිනවා සර් මේක
thank god for sending a great teacher to the sri lanka
ධන සෘණ සංඛ්‍යා 2ක පරතරය හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඉලක්කම් දෙකේ ධන සෘණ අමතක කරල එකතු කරන්න. එතකොට පරතරය එනවා. උදාහරණයක් විදිහට +2, -4යි ගමුකෝ. 2 + 4 = 6 පරතරය 6යි.
සුපිරී සර්...මරුවටම තේරුනා සර්..ඇත්තෙන්ම කතා කරනෝ සර්..Science ලමයින් හුරතල් කරකර තියාගන්නෑ
Niyamy sir hodt therenv sir kiyl denkot🥰❤
හොදටම තේරුණා සර්....thank you very much...
නියමයි සර්.......ලේසියෙම්ම හදන්න පුලුවන්...🙏🙏
මාර ගැම්ම්ක් තියෙන්නේ , මේ විඩීඕ බලදදිත්
sir hodatama theruna class giyata Karapu mokuth therune na sirtar godak pin
Sirnm pattma vaddek kiyla vadk na😘💪
Marama interesting sir..🙂🙂.. thanks sir video ekata..🙏🙏..
thank you sir. Hodtam puluwn una. ❤
ඇත්තටම සුපිරි ❤
පින තියන අයට විතරක් පේන වීඩීයෝ❤.😢
thank you sir this helps a lot to me💯🙏🙏
ගුරු දෙවිවරු❤
supiriyi 😍
Thank you so much sir❤very useful💥
S 3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ මාස දෙක හමාරේ බැහැලම වැඩ කරොත් A3 කට හරි ඒ කිට්ටුවට හරි යන්න පුලුවන් වෙයිද සර්?? මේ ටිකේ නම් මැරී ගෙන හරි කරනවා සර් ❤️🩹
Dhn kohomd 🐱
Thanks sir ! Godak pin sirta
Thanks a lot❤❤❤
Sir uganna widihata chemistry igana ganna asai sir.godak pin sir
Chemistry dewiyek...❤️❤️❤️
Ththatma niyamai wena krame adai dana gaththe
Thank you sir...meka nm supiri
Sir ugannana widihata chemistry walata asa hithenawa godaaaak ❤️godak pin sir 🙏
Thankyou Dr❤
බන්ධන දිග සංසන්දනයටත් video එකක් දන්නකො sir. Meka godak theruna sir. Thank you sir.
Dala thiyanawa. General chemistry playlist eke balanna
gammak sir oya patta
Excellent ❤
Marunee.... 💚
Tnq so much sir🙂
Thank you sir ! 🙏🏻❤️
Thank you සර් 😇👍
මරු❤
Thank you sir🙏🙏
Thank you sir ❤🥺
Sir othana oxygen samathuitha karanna H2O add karata passe ethana ena H ganata samana gnak anithpaththata H+ add karoth waradinna puluwanda
Puluwan. E genath meke kiyala thiyanawa
Thank you sir 😊❤️
Godak pin sir 🙏❤
supiri😍🤩
Supiri sir❤❤❤❤
Thank you so much
Sir, ඕකේ ඔක්සිජන් දෙපැත්තේ සමාන කරනකොට ඔක්සිජන් කොච්චර තියෙනවාද බලන්නේ නැතුව H+ වලින් භාගයක් අනිත් පැත්තට එකතු කරාම තව කාලය ඉතුරු වෙනවානේ
Ow. Eka kalin video eke kiyala thiyanawa. Eka beluwe nedda. ? H or O deken kemathi ekak thulitha karanna puluwan. Eka prathikriyawa anuwa thamai wenas wenne. Hema ekema H dana eka lesi ne. Samahara ewata O walin thulitha karana eka lesi.
sir la nisa 21 paper ek liyagnna plwn una godak pin sir
gemkma na.thank you sir....
Thanks❤
Super sir
Thank you sir
👍👍👍
sir gedarata awill class karan nedd
sir board eka penuna madi
marker pen eka penna
මරු සර් inorganic playlist බලන ගමන් ඇවිත් බැලුවෙ.
පොඩි ප්‍රස්නයක් තියෙනව essay eke අර්ද ප්‍රතික්‍රියා ලිව්වෙ නැත්නම් ලකුනු අඩු වෙනවද? නැත්නම් මේ විදියට 1 step සුලු කලාට අව්ලක් නැද්ද? pls relpyy
1 step ekata full marks denawa
sir mewa balance karaddi aropana balala H+ danna kalin O adu pattata H20 dala itpsse H paramanu adu pttata H+ dmmot waradida?
Ethakota samahara ewa waradinawa. Meka karanna eka hari kramayai thiyanne. Anith de thamai H+ danne H balance karanna newei. Ekata widyathama hethuwak thiyanawa. Hethuwa thamai aropana balance kireema
Sir 2021revision eke igannuwa widiyatamai neda meketh tiyenne....
Ow
Sir, redox anumapana th krnna puluwan nm loku udwwak 🥺🙏
Ewa notes.lk eke thamai karala thiyanne
Thnk u sir....... දෙපැත්තෙ ෆයිනලි ඔක්සිජන් ගාන සමාන න්ම් ඒත් ප්‍රතික්‍රියාව හරි කියල ශුවර් කරගන්න පුළුවන් නේද සර්...
එහෙනම් ඔයා ඊට කලින් step එකේ දී O තුයි H2O වෙනුවට H+ තුයි H2O තමා තුලිත කරන්න ඕනි.එතකොට පුළුවන් ඔක්සිජන් ගාන සමාන නම් සමීකරණය හරි කියල කියන්න. මොකද ඔයා O හා H2O තුයි තුලිත කරලා පස්සේ ආයෙම O සමානයි ද කියල බලන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මොකද ඔයාම H2O use කරලා O සමාන කරලා ආයෙමත් O සමාන දැයි බලන එක හරි නෑ කියල තේරෙනවා ඇති. මොකද ඒ වැඩෙන් ඔයා හරි විදිහට තුලිත කරලා නැත්තන් අසමාන වෙන්නේ H තමා එකෙන්. 🙂
Cupiri❤
sir,mn sirge online class balanna patan gatta.mn giya awurudde sirge bandana padama baluwa(2020ayata thibbe)mn 22 e padama nobaluwata kamak nadda?wadipura kotas thiyenawad?Thankyou sir
Wedipura kotas ne. Enisa eka ayith balanna awashya ne
Sir ohoma hemada board ake uganwannko ....ethakota supiri
Kalin krameta set una lamayi thamai godak inne. Issarahata balamuko
Sir redox wala hamdema tyed u tube eke
Ow
@@DrRandeerChemistry hari sir tnx
සර්, ඔහොම අයන තියෙද්දි ඉවර කරන්න පුළුවන් ද? ඔය අයන එකතු කරල සංයෝග විදිහට තියන්න ඕන නැද්ද?
Ne
@DrRandeerChemistry Thank you sir
supiri
💯
Ayanika samikaranaya liwwata passe thulitha samikaranaya liyanna thama amaru
E kiwwe ayana tika udaaseena wenna mokadda karanna oone kiyana ekada
@@DrRandeerChemistry ow sir
Damu video ekak
@@DrRandeerChemistry thank you sir
Sirge kapawiima athiwishishtai 🙏🙏
Sir
March 9 patam ganna class ekatai march wala උගන්වන wayu padamatai dekatama join wenna puluwan da
Puluwan. Hebei dekama balance karagena karanna
Sir ...notes.lk eken pay karaddi error ekak enwane..phone number is not valid kiyl..🤔
0 noda aga anka 9 witharak type karanna. Binduwa danna epa
sirge online clz thiynwd? . ekata join wenne kohomd ? great explanation 🙏❤️ thank you sir
th-cam.com/video/e8HtHVX5xxo/w-d-xo.html
Meke wisthara thiyanawa class gena. Balala iwara wela getaluwak awoth ahanna
@@DrRandeerChemistry Thank u🙏
Supereb
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
Sir notes.lk ekta resister wenna bane khmd register wenne
Ei beri ? Mokadda eka getaluwa?
Mekata ganna. +94 (77) 736 6452
Supiri sir❤
Thank you Sir!!!
Thank you sir❤️👌
Thank you sir
❤️
Thank you sir ✅
Thank u sir
❤️❤️
Tnq so much sir❤❤❤
Thank you sir 🙏
Thank you sir🙏
Thanks sir
Thank you sir🙏❤️
❤
❤❤
Thank you sir ❤️😌
Thank you sir 💕