ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් නම් papers කරද්දි ප්‍රශ්නයක් ආව ගමන් කෙලින්ම අයියගෙ channel එකට ඇවිත් බලන්නෙ.බොහොම ස්තුතියි අයියේ🤩❤️.අයියේ විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වල අපැහැදිලි තැන් ටිකක් තියෙන නිසා අයියගෙන් ඒව ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.well done💪👌
විභාගෙට කලිං අනිවාරෙං දෙන්නං..♥️🔥
ane hlo mt me video eke aiya kiyn anith video eke link eka ewannako.....................................................
@@dimuthunawindescription eke thiynw
❤
Ekenma❤
මං හොයා හොයා හිටිය පාඩම් කොටසක් තමයි මේක අයියේ තැන්කූ කොල්ලො...😇😍😃
ඇත්තටම ගොඩක් වැදගත් channel එකක් තාර්කිකව ගැටලු විසද ගන්න පුලුවන්, tnx. දිගටම හොද දෙයක් කරන්න👍
Aniwaren
මීට කලින් හරියට තෙරුනේ නැතුව තිබුන කොටසක් .video එක නිසා හොදට තේරුනා..ගොඩක් ස්තුති අයියාට
ගොඩාක් හොදට තේරෙනවා අයියෙ ඔයා කියල දෙන දේවල්.chemistry වල කිසිදෙයක් තේරෙන්නෙ නැතුව පිස්සු හැදිල හිටිය දේවල් අයිය කොච්චර සරලව කියල දෙනවද..දිගටම මේ වගේ videos දාන්න අයියේ...ගොඩක් පින් මේ කරන සේවයට..🙏
අනිවාරෙං.. ❤️🔥
මෙච්චර කල් කටපාඩම් කරපුව නේද මේ තර්කානුකූලව මතක හිටින විදියට කියල දෙන්නෙ😓😓හත්තික්කේ.තෑම්ස් අයියෝ🙏
😂🙈
අයියෙ ඔයාට ගොඩක් පිං... අයියට ලංකාවෙ ඉන්න හොදම chemistry ගුරුවරයෙක් වෙන්න ලැබේවා...!❤️
සුපිරියටම තේරුනා අයියෙ... thank you very much 🥰🔥😘😘
අම්මෝ අයියෙ සුපිරියට තේරුනා.ගොඩක් ස්තුතියි 🙏 බන්ධන ශක්තිය ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 🥺
බන්ධන ශක්තිය කිඋවේ...
අණු ඇතුලේ තියන ආකර්ෂණ bala monwada කියලා හදුනා ගන්න video එක දන්කෝ ඉක්මනට 🙏🙏🙏🙏
අණුවක් දුන්නම එකේ තියෙන මොන බල වර්ගයද කියලා හදුන ගන්න video එක්ක දන්කෝ
තේරුනේ නැතිව තිබ්බ part එකක්..හොදට තේරුනා..Thank you ayye..
Thankx අයියේ මාර ලස්සනට පැහැදිලිව කරා❤️🔥
නියමයි.. ❤️🔥
අම්මෝ අයියේ ජාති ජාතිත් පිං...මට මේ ටික බැරුව හිටියේ...කනාවට වගේ මේ vedio එක දැක්කේ...කියා දෙන ඒවා සුපිරියට තේරෙනෝ...ගොඩාක් පිං..☺️😍
🥺 තව ඉස්සරහට හොදම ඒවා එනෝ.. 😍🙊
@@pastpapertv පිං..😍
ගොඩක් පින් අයියේ...මේ ටික මට බැරුව හිටියේ..මොකක්දෝ පෙර පිනකට මේ channel එක හම්බුනේ
ජය වේවා.. ❤️🔥
Sehena wadagath me channel ekanm.clz walin igena gatta mechchra pehediliwa lesi widiyata kiyala dunne ne kauruth.thank you ayy 🥳❤
මට මේ අහම්බෙන් මීට කලින් එක සැට් උනේ මරු 😊✌️
Dan ne mta me video eka hambaune 😩...Thank you so much Ayya 💕
නියමයි සර්. බන්ධන ප්‍රබලතාව හොයන්නත් කියල දෙන්නකෝ
අනේ අයියෙ මේකේ ඊලග part එක ඉක්මනට ඕනේ....🥺🥺
Ow
Dala thiyennee
@@pastpapertv නෑනෙ පෙන්නන්නේ
Ow ayye pennane nane
@@pastpapertv ඒකපෙන්නන්නෙ නැනෙ
God of the chemistry💯🔥🔥
ගොඩක් පින් අයියේ🙏🙏🙏
පින් අයියේ ,,,මම මේ ප්‍රශ්න කනා ගහලා ඇතිවෙලා තිබුනේ
Great great great........................................❤❤❤❤❤❤❤❤❤❤❤
සර් ද්‍රවාංක තාපාංක විචලනයයි සංයෝගයක , අණුවක තියන අන්තර් ආකර්ෂණ බල වර්ගය හඳුනා ගැනීමට වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්නකෝ
ඉතිං ඔය වීඩියෝ එකේ තියෙන්නේ ඔයා ඉල්ලන එකනේ..
@@pastpapertvඅයියේ මේකේ අයොයා අන්තිමට ම කියන එක නැහැනෙ..ඒකයි...අනුවක් දුන්නම ඒකෙව් බල අදුනගන්න විදිය තියෙන වීඩියෝ එක් නෑනෙ.😢
අණුවල තියන බල වර්ග හඳුනා ගන්න ක්‍රමය video ekak dennako
Therenne nathuva thibba kotasak ගොඩාක් ස්තූති අයියේ 🙏
සම්ප්‍රයුක්ත ව්‍යූහ ගැනත් vedio එකක් 😁
තව වීඩියෝ කීපයක් ඇතුලත එනවා..🙈🔥
අයියා නම් සුපිරි අයියා ජය වෙවා
අයියේ මේකේ ඊලග part එක ඉක්මනට ඕනේ................😍😍😍😍😍
තාම නෑනෙ දාලා
@@chandrikedesilva5046 තාම නැද්ද මට හොයාගන්න බෑනේ
Thama dala na ned
𝘈𝘕𝘌 𝘦𝘬 𝘥𝘭𝘢𝘥𝘢 𝘮𝘵𝘵𝘩 𝘩𝘰𝘺𝘨𝘯𝘯 𝘣𝘦 𝘯𝘦𝘩
ද්‍රැවීය අණුවල ද්‍රවාංක තාපාංක හොයන්නෙ කොහොමද
Supiri ❤️.Karana udaw walata pin ayye.Ayye ubeth hemadeyakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.❤️❤️❤️
හොදට තේරුනා අයියේ ගොඩක් පින් 🙏🙏🙏
supeb.r hodete theruna me kotese 💯🤘👌🙏🙏
Heta exm aiye..et klin aiyge vidio balala giyma marama gmmen krgnn puluwn kiyl loku sure ekk thiynw aiye..mcq paper eke godk god dgnne aiyge me kiyl den e wlin..thnk you very much aiye..❤❤🙏🙏🙏
Jaya wewa mallii🥺❤️🔥
සුපිරි අයියෙ තෑන්ක්ස්
Great work 😍
ස්තූතී..♥️🔥
මේකේ ඊලග කොටසේ ලින්ක් එක දාන්නකෝ🙏
kiyala dipu tika hodatama theruna........ sirta pin🙏🙏
Thnks Aiye.... සමාවයවිකතාවයේ past papers tika karnn puluwannm ❤❤❤❤
කරමූ...🔥
අයියෙ එතකොට වැන්ඩවාල් බල වලට මුන ගැසුම් ක්ශේත්‍රය ඵලය හා අණු අතර දුර බලපාන් නැද්ද ?
මේකේ ඊලග වීඩියෝ එක upload කරාද ?
නියමයි අයියේ බොහොම ස්තුතියි ❤️🔥
Padama hodin theruna. Aiyata godak pin
සුපිරි 🎉🎉
Aiye oyata supiri අනාගතයක් තියෙනව chemistry teaching field eke.hrima free eke supiriyta subject eka Dena ela kollek oya aiye🙏❤
Aiyata godak pin . Thawath danumen paripuurna wenna wasanawa labewa..🙏🙏
සර් පුළුවන්නම් ධාරා විද්‍යුතය video ekak dannako eka poddak awul wage
Supiri ayye. Godak pin 😊
අයියේ මේක ඊලග video එක ඉක්මනට දාන්න
සුපිරියි අයියේ 😃💫🤗
Great video , really helped
Thank you very much sir.❤
Niyamai aiye..😊❤️
මේකට පස්සේ video එක නෑනේ?😢
mathakweddith epa wuna chemistry part ekak hodatama explain karata thanks godak
superb😍
Supiriyt theruna👍
Thank you sooo much❤
අයියෙ මේ වීඩියෝ එකේ ඉතුරු කොටස නෑනි 🥺
අණිවක් දුන්නම ඒකේ තියෙන බල වර්ග මොනවද කියල හොයන වීඩියෝ එක් නැද්ද
Ane thiyenv nm kiynn
සර්,NO+,NH2OH,ClNO,FNO2 කියන වයුහ හතරෙන් ත්‍රිත්ව බන්ධනය නිසා NO+ කෙටිම බන්ධන දිග විදිහට සලකන්න පුලුවන.ඒත් ClNO,NH2OH,FNO2 වල බනධන දිග ගත්තම හරි උත්තරය ගන්න බෑනෙ,මේකට උදව්වක් කරන්න පුලුවන්ද?✒✒
bond order බන්ධන පෙළ හොයාගන්න😊😊😊😊 may be I am too late
Anith part eka ko 😢 supiriyt theruna asawen balapu video series ekk
අම්මෝ සුපිරියි අයියෙ වීඩියෝ එක.🤘තව ඕවගෙන් එන mcq වල වීඩීයෝ එකක් දාන්නකෝ...
Karamu🙊
Hmmm.🥰🤘
වාශ්පශීලීතාව විචලනය වෙන්නෙ කොහොමද? ඒකත් ද්‍රවාංක තාපාංක වගේමයි නේද අය්යෙ
ඔව්.. ආකර්ෂණ බල දුර්වල වෙන තරමට වාෂ්පශීලීතාව වැඩී...
Hodatama theruna
sir meke anith kotasa thama demme needd plzz dannkooo sir ekthh ❤❤❤
ඉක්මනටම දානවා♥️
තෑන්ක්ස් අයියා❤️
Thank you so much.
Thank you ❤️ hodata terenawa 😊
Sir guide eke dila thiyanawa H bonds walata example ekak widiyta NaF & HF.sir eyala athara thiyenne dwidrawa -dwi drawa bala nemene.ionic-dwi drawa bala.sir ethakota kohomda H bond ekk hadenne
NaF වල තියෙන්නෙ අයනික බන්ධන
@@pastpapertv sir sampath pothe dila thiyanawane H bond walata example NaF ge F- atharai HF ge H atharai H bond ekak athiwenawa kiyala
මෙකේ අනිත් විඩීයො එක කොහෙද තියෙන්නේ 🧐🙄
Meke next video eka nadda
අයිය කියන වචන නිසා සුපිරියටම මතක හිටිනව
🫢♥️
Chemistry papere හැදෙන විදිය දාන්නේ කවද්ද
ගොඩක් දුරට ඊලග වීඩියෝ එක..🙈😍
Thank you ❤🎉
aiye H bandana gana video ekak karanako
Maru sir❤❤❤❤
Thank you sir..❤
Thank you brother ❤️
Supiri❤😊
Thank you kolla💙💙💙
ane kawru hri mt me video eke aiya kiyn anith video eke link eka ewannako.....................................................
Meke ithuru kotase link ek dnndkk
Thank you very much aiye ❤️
Part 3 nane 😢
Ayya deyya🥺🥺🥺🥺❤❤❤❤❤💫💫💫💫
thanks bro
Thank u ayye♥
Ayye anthranuka bla wargya haduna ganna video eka dalad thiynne eka hoyagnna bane 🤔🙄
Ayye meke ithuru tika nane 😢
Thank you aiye ❤️🙏
Aiye Ksp ,Kd walata one
Thank you kolla 😍
Meke ithuru video ek kooo ayyeh...😢... Plzz ek dennkoo
Thnks Aiye 😍
Thanks sir❤❤❤
Ayya organic yanthrana karana vidiha video ekak dandako
ලගදිම දානවා..🙈❤️
ස්තිර ද්විද්‍රැව ස්තීර ද්විද්‍රැව නැද්ද?
ඒකට ඉතින් ද්වීධ්රැව කියලමනේ කියන්නේ නේද😊😊😊
Meke episode 10 ndda 🥹
දැන් නම් papers කරද්දි ප්‍රශ්නයක් ආව ගමන් කෙලින්ම අයියගෙ channel එකට ඇවිත් බලන්නෙ.බොහොම ස්තුතියි අයියේ🤩❤️.අයියේ විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වල අපැහැදිලි තැන් ටිකක් තියෙන නිසා අයියගෙන් ඒව ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.well done💪👌
විභාගෙට කලිං අනිවාරෙං දෙන්නං..♥️🔥
ane hlo
mt me video eke aiya kiyn anith video eke link eka ewannako.....................................................