පාලුවෙන් හිටියෙ. Happiest family ever i have seen. යශ් පැන්චි හසි මොටා ලස්සන වෙලා තව.හසී අයියගෙ තාත්ත තමයි ආතල්ම ❤❤❤❤ god bless u 😊 reply ekak one akki and aiya plz 🙏
Dear akki & Ayia ❤ Ane harima asayi oyala denna mechchr ape rata agaya karana ekata.. Mula mathaka tygnn ekata.. ❤❤ I'm proud of you 😘. E wgem akkiii pita rata giypu wena aya wge newi oyala .. Oyala supiri 🎉 I love it . Oyala hrim adreyi thamnge kamata, ratata. Eth akki sadly kiynn one smhrk aya innw wena conutry ekkt giyama ape lankawa amathakayi.. Eyl hithgn inne eka hri posh, ethkot mru kiyl.. Eth ehm na mn godkm adre akki & ayia australia hitiyata oylge hith lankawe thiyana ekata .. I love that ❤❤ Love you hash & yash 🌝❤️
I love yalls videos so much 😭 doesnt even know how to express it ❤ i love you twos humor so much ✨️ i love that how you treat us like your own family ❤
Merry Christmas 🎄 and Happy New year akki and aiya Uni yna gaman stress realse krgnn MN oylg vdo blnw. Hrim cute couple ekk. All the best 🎉 both of you
Wow ane akkatai ayyatai godak adarei. Me volg eka balana kota mamath godak hina una padam wadath ekka stress wela inna welawe akki ayyai mage munata godak loku hinawak genawa . Love you so much ❤ till my death . After I come to Australia definitely I will come to meet you two. Stay safe and happy ❤ thawa godak happy eke inna puluwan wenna kiyala Mn prathana karano ❤ ...... akkiyage phone ekath ikmanata hamba wenna kiyala Mn prathana karano ..... I enjoyed the volg guys not only me I think everyone enjoyed your volgs everyday hass ayya pyage thaththa athal honde ❤❤❤😂😂
Lovely family ❤️ you guys are very lucky to have a family like this ❤️this is the luckiest couple in the world❤️i am very happy when i watch your videos ❤️ i love you yass panchi and hass ayya❤️❤️
අපි ඉක්මනින්ම ඉලගට Dubai Christmas vlog එකෙන් හම්බෙමු යාලුවනේ ❤️🎄
Me video eknm hodtama podii 🥲😏
Aniwaren ❤️❤️
@@YashandHass loku video ekk dnnaaaa 😁💗
Ikkmanata aniwaren Danna yaluwe ❤😊
🤗
හස්ගේ කිසිම ලොකුකමක් නෑ හැමෝටම අත දීලා ගරු කරනවා....🥺❤️🩹🫶 ඕන මනුස්සයෙක්ට හිත යනවා ඉතින් හොද ගුණ යහපත් කෙනෙක් කියලා ❤️🩹🥺 ඇත්තටම මාරම හොදයී 🥺❤️🩹 ඔයලා දෙන්නාට බුදු සරණයී
හස්ගේ තාත්තා හස් වගේමයි 😂😂😂❤❤
ඒකනම් ඇත්තේ අක්කේ❤❤❤❤❤❤
Sirawatama
ඒක නම් ඇත්ත.
නැත්තන් උබ වගෙ වෙන්න කියලද කියන්නේ 😂😂
Video eka දිග මදි කියන අය කෝ 😓
yeah
Huss yushge family ekt kochchr adreid🥺❤️that’s soo cute!!😭❤️
1:00 හස්ගේ තාත්තත් හස් වගේමයි like so funny 🙊❤️
3:42 හස්ගේ full family එකම funny and talkative හැබැයි අම්මා පොඩ්ඩක් ලැජ්ජයි වගේ 💐
යශ් පැංචිගේ අක්කා so cute ✨️යශ් පැංචිනම් අම්මා වගේමයි ❤️
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
දේවියෝ නිවිහැනහිල්ලේ මැවු රුප දෙකක් 💞😍❤️
හෙට අන්තිම පේපර් එක තියන් vlog එක දානකන් ඉදියෙ 😁❤
600Kටත් තව ටිකයී ඔහොම යමු...🔥
Good luck ❤️🫶🏻
ඔයාල උදේ කෑම කෑවෙ කිතුල්ගල නෙවෙයි අයියා මිල්ලගහමුල 😁 මමත් මෙහෙ තමා
1:හසියගෙ තාත්ත ශොක් අනේ ❤
එයාගෙ හිනාව වයිරස් එකක්❤
2: අනෙ ලන්කාවෙ ලස්සන❤
3: මෙතෙක් දැකපු best කපල් එක
වගෙම හොද බැදිමක් තියෙන family එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හසි මොටාගෙ තාත්තගෙ හිනාව 😂😂😂😂❤ මරු
ඊලග නුවරඑළිය vlog එකෙදී has & yashගෙ ලමයිනුත් ඉදී 🌝♥️
adanam hasimotatai yash panchitaith wada hasimotage thaththage clips aye aye baluwa😂😂 uncle has a main character energy😂❤ anee math trip ekk giya wage danuna ❤❤ thank you ayya and akki apith ekka lassana dawas share karagannawata.
අවුරුද්ද අවසානයේ ලස්සනම විඩියෝ එක 🥺💗
හස් අයියාගේ තාත්තා හස් අයියා වගේමයි මරු අනේ❤ හැබැයි වීඩියෝ එක දිග මදි 🥺
ඉක්මනට සනීප වෙන්න යශ් අක්කියෝ....🥺❤️🩹 උනු වතුර බොන්න පුලුවන් තරම්....🥺
අනේ ඔයාලගෙ පවුලෙ අයත් හරිම ශෝයි ❤ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕන ❤ Christmas vlog එකත් ඉක්මනින් ඕන ❤❤
පාලුවෙන් හිටියෙ. Happiest family ever i have seen. යශ් පැන්චි හසි මොටා ලස්සන වෙලා තව.හසී අයියගෙ තාත්ත තමයි ආතල්ම ❤❤❤❤ god bless u 😊 reply ekak one akki and aiya plz 🙏
❤️🥹🫶🏻
ඔයාලනම් සුපිරි දෙන්නෙක් එකදිකට පුලුවන්නම් වීඩියෝ දාන්න අපි වීඩියෝ දානකන් බලන් ඉන්නඉන්නවා 😂😊😊😊😊😊😊
🥹🫶🏻
world best couple
Aniwa❤
Agree❤☺
Wena nattam hodaiii 😂😂
@@kavinduGeeth-wg2ir irisiya kara kara video balanne ai ithin 😪
💯💯💯💯
හස් අයියගෙ තාත්තා හරිම ලස්සනයි 🥰
11:52 අයියගෙ වොයිස් එක හසි අයියා වගේමයි 🥺♥
11:39 yash එච්චර හොද හිනවක් නෙවේ දැම්මේ😅😂
නුවරඑළිය ගිහින් ඉතින් එහෙම උනේ නෑ කියන්නේ ලාදුරු වෙන්න් ඕන😅
@senushk1728 aththa
@senushk1728 diski didin 🤣
Yureka Yureka video eka damma 🔉🤭Video eka danakn mai balan hitiye. wenasma vlog ekak 🙃 Adarei Yash Akki & Hass Aiya❤❤
Hass ගේ තාත්තා නම් මරු අනේ 😂❤❤
9:17 මං ආවේ බිත්තරයෙන් 😂😂😂😂😂 omg hass 😂 Ade video ekath super. Luv both of u.... Also hv to tell that ur families are very fun. God bless y'all ❤️
❤️🫶🏻
Dear akki & Ayia ❤
Ane harima asayi oyala denna mechchr ape rata agaya karana ekata.. Mula mathaka tygnn ekata.. ❤❤ I'm proud of you 😘. E wgem akkiii pita rata giypu wena aya wge newi oyala .. Oyala supiri 🎉 I love it . Oyala hrim adreyi thamnge kamata, ratata. Eth akki sadly kiynn one smhrk aya innw wena conutry ekkt giyama ape lankawa amathakayi.. Eyl hithgn inne eka hri posh, ethkot mru kiyl.. Eth ehm na mn godkm adre akki & ayia australia hitiyata oylge hith lankawe thiyana ekata .. I love that ❤❤ Love you hash & yash 🌝❤️
යශ් පැංචි Cute Ane ❤❤ Ayyath Lassani ❤❤
7:13 why hass😂
A/L's madde 🥲 ....mind healing udesa😩
Love yah both guyzzz😗🤍✨anew hass's dad so cool...love him😂🤍🥰
Merry Christmas yash and hasi moto ❤❤❤❤❤ I would love to see a new panchek or panchiyak for next year's X’mas vlog, Hasi Moto♥️🫣
God Blz Lv birds ❤
Hass's father....❤😂
Hass gei....hassge taththagei...hassge ayyagei...action and voice okkoma eka wage anee❤ shok kattiyma😅❤
Me video ek danakan balagena hitiye adarei hamadamth ayye akke❤❤❤
Next vlog ekath ikmantama upload karanna akkiyoo.. ❤ Me widihatama hamadamath sathutin parissamata inna dennama..Godaaaak adareii..❤🥰
Vlog ඒක දැක්කම සතුටු හිතුන. එත් video එක විනාඩි 15 යි කියලා දැක්ක ම දුකයි අනේ. 🥺🙂
අවුරුද්ද ඉවර වෙද්දී ලස්සන වීඩියෝ එකක් 🥰 thank you ❤️Y & H ❤️ adarei dennatama 💐💞
ඔය දෙන්නා ජීවිතේ විදින විදිය දැක්කාම පුදුම විදියට හිත නිවෙන්නෙ❤❤❤❤ මේ තරම් ආදරයක් විදිනව දකිනවමයි❤❤❤❤❤
🥹❤️
anee me volg eka denakam balan hitiye ♥️ thank you akki and aiya
♥️♥️ ikamantama christmas volgs tikath aran enna harida♥️♥️♥️ love you♥️♥️♥️♥️oya dennatama merry christmas ❄️⛄♥️
Wow ane harima lassana couple ekak oyala . Pawula ekka sathutin inna vidiyata hari adaraniya pawulak hemadama sathutin inna ❤️🥰 I love you yash & hass ❤😊
Harima lassani videos gena vidiha . Godak adareiii . Hamadamath digatama videos aragena enna ❤ God bless ❤ LySm😘❤️
දාලා විනාඩි දෙකයි views 350th panala... මදැ පලවෙනි comment දාන්න හිටියා..🥹 ආදරෙයි දෙන්නටම💕🌝
🥹❤️❤️
@RusiniParami math hithuwe ehemai
I love this video and it's so nice to see both the families together and having so much fun.... Hass Aiya's dad is amazinggggg
මේ වගෙ fun එකක් ගන්න family එකක්නම් මරු....❤😊 මරු අද.........😅
❤❤Supriyak
Omggggg i was waiting for your vlog....need a looooong vlog....❤🥹 love you yash akki and hass aiya ❤
Oyala denna diha balan inna puluwan hamathissema unath aththa thamai dewiyo niwihanahille mawapu rupa dekak thama oyala denna❤❤ maru vlog eka ❤❤adarei yash and hass love you❤️🔥❤️🔥
Aneeeh this is such a cute family
Adarei yash panchi and hasi mota ❤
Waiting for your other vlog..😁
Video එක දානකන් බලාගෙන හිටියේ❤❤❤ ආදරෙයි යශ් and hass ❤❤
Vlog ekak danekam blan hitiye.....aderei akki & aiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Finally ❤❤video eka balanna kalin comment eka demma😊❤❤ 😘
Asawen blan hitiya dankl .mulu family ekama mra happy eke enjoy krnawa sathutin prissamin inn hamdama adarei yash and hass🥰🥰
යශා තව ලස්සන වේලා දිය කිදුරියක් වගේ හසි අයීයා කියනවා වගේ❤❤😊
හරිම ආදරනීය ෆැමිලි එකක් ❤❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
1:09 Aneeeeey 😂😂😂😂❤❤❤
I love yalls videos so much 😭 doesnt even know how to express it ❤ i love you twos humor so much ✨️ i love that how you treat us like your own family ❤
Vlog එක දාපූ ගමන් ම බැලුවා 💗😩💐fv couple 😩💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ 💗 Love youww Yash & Hass 💗🌍💐
Aneeee shoooi appa ...
Hrima adre hithenwa family ekta❤❤
Video is not enoughhhhhhhh😢
Akki aiyai dennatama adarei godaaaak hamadama sathutin inna ❤😊
Vlog එක දානකන් බලන් හිටපු අය කෝ 😌❤️
Ane vlog ek iwr unane ikmnt🥺 podi wadiyi vlog ekh😒 eth hemdama th wge hri lssnyi akki & ayya❤️..oyl denna pawle ayth ekk sthutin innw dkinkot hrim asayi🥺 love you both 😚🥺
ආසාවෙන් බලනවා හැමදාම වගේ ❤🥹
Love you yash akki & hass ayya ❤
අම්මො බලන් හිටපු ව්ලොග් එකක් 💞 Adarei #Yassandhass ❤❤
ලෝකේ සතුටින්ම ඉන්න කපල් එකට හැමදාමත් ආදරේයි❤yass and hass❤
හස්ගේ තාත්තා හරිම fun.ලස්සන සතුටින් ඉන්න ආදරණීය පවුලක්❤❤❤
Vlog පෝලිමක් එයි වගේ...😁 හම්බෝ මේ Vlog එකත් ගොඩක් ලස්සනයි....❤😍 හසි මොටාගේ තාත්තා ශෝක් අප්පා..😂❤
Stay tunedddds❤️😍😍😍
අම්මේ දානකල් බලන් හිටියෙ😍 anyway merry christmas both of you ❤❄️☃️ පරිස්සමට හැමදාම ඉන්න ❤love you 💐
Vlog එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න එකම channel එක 🥺,ආදරෙයි හසි මොටා and යශ් පැංචි 😚❤️stay safe, be happy ✨ දැන් බිත්තර දැක්ක ගමන් හසි මොටාව මතක් වෙන කට්ටිය 🍳
👇
Anee shok oyalage family aka..harima adaraneeyai...hass ge thathta maru..hasimota wagema tamai full fun ake innawa...adarei oyala dennata...🥰🥰🥰😍😍😍
හෙට exam තියාගෙනත් notification ආව ගමන් comment එකක් දාල යන්න ආවෙ🤭 හෙට හවසට තමා බලන්න වෙන්නෙ😩 I enjoy ur videos😍💆♀️ අනේ යශ් අක්කිගෙ පෝන් එක ඉක්මනට හම්බෙන්න කියලා wish කරනවා🥹❤️ Love uhhh both😚💗
Good luck, do well ❤️ thank you for the support 🫶🏻
Beautiful vedioo akiii❤❤❤❤ God bless you both😊😊❤
Ane video eka thawa dig unanm 😢🙃❤
hi akki and ayiye oya dennanam supiriyata karagena yanava chanal eka patta hode hamadqma oya kattiyath ekka mama innava🥰
අනේ අක්කී බන්ඩාරවෙල එන්නකො.ඇල්ලේ එහෙම මාරම ලස්සනයි
Merry Christmas 🎄 and Happy New year akki and aiya
Uni yna gaman stress realse krgnn MN oylg vdo blnw. Hrim cute couple ekk. All the best 🎉 both of you
Notification ek apu gmn blnn aweeeee ❤❤ adrei yash & hass ♥️🥰
ane oylage videos walata addict wela dn aluth ekk dnkm parana ewa bala bala innw love you both💟💟💟
I really want to see you guys..
All the best❤️ and waiting for Dubai Vlog😊
Aluth vlog Eka danakan iwasilak natuwa hitiye ❤
Love you so much 😘😘❤
Hasi motage familyath aiya wgemai aneeeee....Thaththa shoi ❤
Venada vagema vedio eka hodata enjoy kala😫.stay safe both of you🥰💗.love you Yash & hass❤
The one and only TH-cam channel I addicted❤ Always happy to see how you treat each other and love🥺💗
Love you😘
I have exams but can't wait to watch😂
Hass ge thaththa maru😅 hena athal ❤
Bilada inne nattan hamawelema omada❤
හස් අයියගේ තාත්තා නඵවෙක් වගේ❤❤❤
ඔය දෙන්නත් මාරම ලස්සනයි😊😊😊
nice volg akkii...get well soon manika...ane mt oylawa meet unanm ... I hope kawada harii meet weii api..sooo love you❤❤❤
Ane aluth video ekak enkm balan hitiye akki & ayiya ❤❤
Video එක දිග මදි video එක ඉවර වුනා තේරුනේම නෑ ගොඩක් ලස්සනයි අක්කි අයියා ❤️🩹👀✨️
Video eka mara fun❤❤❤ආදරේ ඔය දෙන්නටම ❤❤❤ sri lanka වේ ලස්සන කියලා වැඩක් නෑ❤❤family ekath එක්ක හැම දාම සතුටින් ඉන්න❤❤❤
අනේ video එක සුට්ටම සුට්ටයිනේ 😢 ආසාවෙන් ඔයාලගේ vlogs බලන්නේ 😍😍😍😍😍😍😍😍😍
❤❤❤❤ supiri malli, nangi ❤️❤️❤️😃..pattama creative , epa wenne nam naa❤..😂😂😂 මල්ලි මෙහාට එන්න ඕව අල්ලන්න එපා😂
Wow vlog eka lassani ❤️🥰❤️ yash,hass😘💓
දාපුගමන් ව්ඩ්යෝ එක බල්ලන්න බැරි උනා 😢😢😢😢 මගෙ ආසාම කපල් එක අයියායි අක්කියි අනේ... මාරම ලස්සනයි අනේ හැමෝම.. හැමදාම සතුට්න් පරිස්සමින් ඉන්න ආදරේයි ❤❤❤❤❤❤❤❤❤
Hassge farther eya vagemi hasirenne😂❤❤❤ adrei❤
Wow ane akkatai ayyatai godak adarei. Me volg eka balana kota mamath godak hina una padam wadath ekka stress wela inna welawe akki ayyai mage munata godak loku hinawak genawa . Love you so much ❤ till my death . After I come to Australia definitely I will come to meet you two. Stay safe and happy ❤ thawa godak happy eke inna puluwan wenna kiyala Mn prathana karano ❤ ...... akkiyage phone ekath ikmanata hamba wenna kiyala Mn prathana karano ..... I enjoyed the volg guys not only me I think everyone enjoyed your volgs everyday hass ayya pyage thaththa athal honde ❤❤❤😂😂
❤❤❤❤
Lovely family ❤️ you guys are very lucky to have a family like this ❤️this is the luckiest couple in the world❤️i am very happy when i watch your videos ❤️ i love you yass panchi and hass ayya❤️❤️
Aneeh. ❤❤ Hassi motata inne pissu family ekakma thama❤😂😂. Lv U YH❤
❤ the most sweetest couple ever .. family fun was so enjoyed.. love you guys 😊
HASS AIYAGEI YASH AKKIGEI LASSANA.. HAMOMA EKAKUTHUVEN INNAWA SRI LANKA WALA NUWARA ELIYA KIYADDI GAMMAK THAMAI ITHIN NEDA😗😗😗😗😗💗💗💗😀😀😊ADAREI AKKKI AND AIYA❤❤❤❤❤❤❤❤
Hey crazy couple ... You two are like me and my boyfriend..that's why I love you so much ..❤😘
වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ❤❤😊😊 ආදරෙයි දෙන්නටම 🥰පරිස්සමින් ඉන්න 😊❤❤
Wenada wagema adath vlog aka mara funny ❤🔥 love you YH ❤