ඕස්ට්‍රේලියාවට student visa අයදුම් කරන ක්‍රමවේදය පියවරෙන් පියවර | Student Visa process in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
  • ඔයාලට මේ වීඩියෝ එකෙන් 2024 ට අදාළ වන නවතම නීති රීති සමඟින් ඕස්ට්‍රේලියාවට නිවැරදිව student visa එකක් apply කරන විදිය සරලව, පියවරෙන් පියවර දැනගන්න පුලුවන්.
    මේ සම්බන්ධයෙන් ඔයාලට වැදගත් වන වෙබ් පිටු කිහිපයක links පහතින් සඳහන් වෙනවා.
    1. Student වීසා සම්බන්ධ තොරතුරු ඇතුළත් ඕස්ට්‍රේලියාවේ Department of Home Affairs වෙබ් පිටුව
    immi.homeaffairs.gov.au/visas...
    2. Overseas Student Health Cover (OSHC) සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙබ් පිටුව
    www.studyaustralia.gov.au/en/...
    3. Medical test එක සිදුකර ගත යුතු IOM ආයතනයේ ක්‍රියා පටිපාටිය ඇතුළත් වෙබ් පිටුව
    ihap.health.gov.lk/
    4. Biometrics සිදුකර ගත යුතු VFS Global ආයතනයේ ක්‍රියා පටිපාටිය ඇතුළත් වෙබ් පිටුව
    visa.vfsglobal.com/lka/en/deu...
    #studentvisa, #perth, #westernaustralia, #australia, #srilankancouple, #internationalstudent, #studyinaustralia, #sinhala, #english, #srilanka, #students, #diploma, #certificatecourses, #afteradvancedlevels, #bachelors, #masters, #phd, #perthsinhala, #australiasinhalavlogs, #australianuniversities, #australianeducation
  • บันเทิง

ความคิดเห็น • 122

  • @tharushijayathissa
    @tharushijayathissa 6 หลายเดือนก่อน +1

    Thank you akka me video akanm mata mara widiyata watinwa. mn Pas parakata wadaa viedeo aka balala okkma note down karagena clear widiyta ligatta step by step oy kiyala dipu widiyata athkota karanna lesi. oya godk hodata pahadiliwa video aka karala thibba marama thank you akatnm. Good luck oyatath oyage isssaraha weda walta akki.

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Very well done nangi. Eka thamay wenna oni. Hemadema note karagaththama steps tika hariyatama oluwata enawa. Thank you oyage me comment ekata. Really appreciated. Good Luck!!! Oyage Australia dream eka hebe wenna kiyala mama wish karanwa. 😍🥳🥰🎊❤️

  • @sahansankalpa2331
    @sahansankalpa2331 7 หลายเดือนก่อน +1

    Thank you so much.Your vidio is very valuable us & we get lot of informations.❤❤

  • @chathupsewwandi3889
    @chathupsewwandi3889 6 หลายเดือนก่อน

    Thank you so much akki! Today First time i wached your vedio.It’s very useful to me.

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Thank you nangi. And Good luck 😍💪

  • @niranjalijayathissa4207
    @niranjalijayathissa4207 7 หลายเดือนก่อน

    Simple and well explained ..thank you..❤

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน

      Thank you! May your australian dream come true! 🥳

  • @user-qt1ec6hl3o
    @user-qt1ec6hl3o 6 หลายเดือนก่อน

    ගොඩාක්ම වට්නවා වීඩියෝ එක.❤❤❤👍👍👍

  • @sirisenamatharage3574
    @sirisenamatharage3574 7 หลายเดือนก่อน

    Very useful program .Thanks .

  • @SuneththraRanasingha
    @SuneththraRanasingha 6 หลายเดือนก่อน

    Great one❤

  • @CKSWEETSHOME
    @CKSWEETSHOME 6 หลายเดือนก่อน

    😍😍😍 superb bro..

  • @PubuduPriyashantha-vd5lo
    @PubuduPriyashantha-vd5lo 6 หลายเดือนก่อน

    Thanks

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      WELCOME !
      Share this content and subscribe please
      Thanks 🙏

  • @manelwick436
    @manelwick436 4 หลายเดือนก่อน

    Thanks❤

  • @user-ls4em5vf6n
    @user-ls4em5vf6n 5 หลายเดือนก่อน

    Thanks

  • @user-ls4em5vf6n
    @user-ls4em5vf6n 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ලගම කෙනෙක් වත් කීයන්නෙ නෑ.

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  3 หลายเดือนก่อน

      හැමෝටම support කරන්න පුරුදු වෙන්න . ❤🇦🇺 🇱🇰

  • @samith
    @samith 7 หลายเดือนก่อน

    😍🤟

  • @bawanthalakshanharischandr6433
    @bawanthalakshanharischandr6433 6 หลายเดือนก่อน

  • @soulfuljourneysaus
    @soulfuljourneysaus  7 หลายเดือนก่อน

    Medical සහ Biometrics කරනකොට අනිවාර්‍යයෙන් ම Medical එක ම මුලින් කරන්න ඕනි කියලා rule එකක් නෑ. ඔයාලට dates book කරගන්න පුලුවන් වෙන විදියට ඕනි නම් Medical එකට කළින් ඔයාලට biometrics කරන්නත් පුලුවන්.

  • @user-dw2br8ii9w
    @user-dw2br8ii9w 6 หลายเดือนก่อน

    ❤😊

  • @surajheshan2820
    @surajheshan2820 2 หลายเดือนก่อน

    Akke Deploma ekakata apply karanawanm wayas parathare kohomada balanne. Aurudu 24 kenekta apply karanna barida.

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  2 หลายเดือนก่อน

      පුලුවන්. Agent ලා එක්කත් කතා කරන්න ඉක්මනින්

  • @diliniprabodya
    @diliniprabodya 6 หลายเดือนก่อน

    Akke,PTE exam results each 65 nursing studieswalata validda?Neththan IELTS oonimada?

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Mama me video eke e gena pehediliwa kiyala thiyenwa. oya mulinma balanna oni oyage course ekata oya apply karana uni eken english test ekata score ekak kiyal illanwda kiyala. Ekata awashya gana thamay oya araganna oni.

  • @renukadamayanthi4206
    @renukadamayanthi4206 7 หลายเดือนก่อน

    I already got my offer letter from la trobe university. I am going to put visa this coming Jan, but I have a doubt whether I will get the approval because my sister she was in Melbourne and completed her bachelor of accounting. Then she moved to darwin and did a cookery course and now she is in her TR working as a chef. Will this affect my visa because she changed her stream n region ??

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน

      I'm not very sure about that... 🤔 better to ask from your agent. Because I don't have any experience on that.

  • @TharukaSandaruwan298
    @TharukaSandaruwan298 7 หลายเดือนก่อน

    Mama A/l walat bio kre mt Ict diploma ekk krnn enna berid visa reject wenwd ?

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน

      Me wenakota Australia wala sahenna migtration rules තද karala thiyenne. Meheta ena studentsla aththatama study karana aramunenma da enne kiyana eka gena hoyanna government eken wenama process ekak karanawa. Aluth Migration Strategy eketh eka pehediliwa kiyala thiyenwa. After A/Ls nisa nam loku getaluwak wena ekak ne kiyala hithenwa. Eth me welawe thathwaya gena hariyatama kiyanna puluwan agent kenektama thamay. Hodama de agent kenek muna gehila wisthara hariyatama denagena apply karana eka. 😊

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4d 6 หลายเดือนก่อน

    BA art digree kla ayta mokdda hoda masters krna .mama mass com .sinhala and socialogy

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Social work කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. PR එක අතේ වගේ තමා. Community Development එකත් හොඳයි. Sociology පැත්තෙන් විශේෂ qualifications එකක්, experience එකක් එකතු කරගන්න පුලුවන් නම් මේ කාලෙ. Volunteer or internship උනත් කමක් නෑ. ඒක ඔයාගෙ SOP එක ලියද්දි වටිනව.

  • @sansalakumari2063
    @sansalakumari2063 6 หลายเดือนก่อน

    Nangi mata kiyanna wayasa awurudu 37 nam masters walata enna barida aluth rules ekka

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      එන්න පුලුවන් හරියට process එක කරල. ප්‍රශ්නෙ ඊට පස්සෙ TR එහෙමත් නැති නම් Post study work visa ලැබෙයිද කියන එක sure නෑ. Skilled pathway එක තමා recommend කරන්න පුලුවන්.

  • @Lazy570
    @Lazy570 7 หลายเดือนก่อน

    Ane akke usa dennakoo😭😭😭
    Plzz ane
    Ielts karala usa wala commercial college 2 years idala university apply karana hati dannawa nam kiyankoo

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน

      I’m sorry. Mama Australian student visa Gena katha kale man e process eka follow karala Australia apu nisa. USA sambandawa nam mama wisthara danne ne. Mama hithanne youtube eke athi videos USA student visa gena. Poddak search karala balanna hoyaganna puluwan wey. 😊

  • @dineshisewwandi4515
    @dineshisewwandi4515 6 หลายเดือนก่อน

    Akke follow karanna tiyena courses hoya ganne kohomada? Website ekak thiyed

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      ඔව්, හැම university එකේම website එකේ courses තියේ.

    • @dineshisewwandi4515
      @dineshisewwandi4515 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus thank you

  • @jmnkulathunga5242
    @jmnkulathunga5242 6 หลายเดือนก่อน

    ❤Akke nursing walata pte iltes deken koikada karanna one

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Eka oya thoraganna institution eke thiyena English requirement eka balala oni theeranaya karanna.

  • @umandasandeepani4750
    @umandasandeepani4750 5 หลายเดือนก่อน

    Akki jeewa instutute ekedi apit agent kenek hmbewenn puluwnd

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Jeewa education ආයතනයට ගියා ම ඔයාට පුලුවන් එතන ඉන්න education consultant කෙනෙක්ව මුණ ගැහෙන්න. කිසිම මුදලක් වැය වෙන්නේ නෑ. ඔයාගේ අවශ්‍යතාව එයාලට කියන්න. එයාලා ඔයාට උදව් කරයි.

    • @umandasandeepani4750
      @umandasandeepani4750 5 หลายเดือนก่อน

      @@soulfuljourneysaus thanks akkiyoo

  • @elamaldeniyajuniorschool9303
    @elamaldeniyajuniorschool9303 5 หลายเดือนก่อน

    HR Degree ekak tiyenawa. Master ekak karanna puluwan mona wage ekakda

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Eka oya oyage degree ekata relate wena masters search karala balala oni hoyaganna. University wala web sites walata gihin ewayen offer karana masters check karanna, ewaye requirements balala hoda ekak thoraganna.

  • @gishanikavindi1863
    @gishanikavindi1863 2 หลายเดือนก่อน

    BA walata music karapu kenekta apply krnna puluwan course monawada ?

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  2 หลายเดือนก่อน

      Performing Arts Masters Programs in Australia kiyala google eke search kalama oni tharam courses enawa. Ewa balala ekak thoraganna puluwan oyata.

  • @suran1779
    @suran1779 5 หลายเดือนก่อน

    මට ලංකාවෙ LLB එකක් තියෙනවා LLM එකක් කරනවානම් Australia වල PR pathe එකට සහ රැකියාවක් හොයාගන්න LLM වල හොද field එක මොකක්ද
    සාමාන්‍යයෙන් LLM වලට කොයිතරමි වියදමක් යයිද
    මට වයස 45ක් වයස ගැටලුවක් වෙයිද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน +1

      දැනට තියෙන migration strategy එක අනුව post study work visa එකට apply කරන්න නම් අනිවාර්‍යෙන්ම වයස අවුරුදු 35 ට වඩා අඩු වෙන්න ඕනි. එහෙම නැතිඋනොත් work කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. Master එක කරලා එක්කෝ ලංකාවට යන්න වෙනවා, එහෙම නැත්නම් අවුරුදු 45ට වැඩි work permit දෙන වෙන රටක් බලලා master එකේ qualification එකෙන් apply කරන්න ඕනි.

  • @bhagyadelthalawa1006
    @bhagyadelthalawa1006 5 หลายเดือนก่อน

    Akke... australia wlt AL's wlin oasse migrate wenwnm... first year lankawe krl ita psse australia wlt migrate wena ekad hoda nttn first year wl idn australia wl course ek krn ekd hoda? ❤❤

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน +1

      මේක මන් මෙ දවස් ටිකේ දකින දේ අනුව කියන්නම්. 1st year australia එක්ක link university එකකින් කරල එනව නම් , visa එකට පොඩි positive ගතියක් තියේ. කොහොම උනත් ඉක්මනින් try කරන තරමට හොඳයි . නිතරම visa refuse වෙන එක වැඩි බවක් පේනව. කෙලින්ම එන්න පුලුවන් නම් එන්න ඉක්මනින් . හැබයි සල්ලි නම් අතේ ගොඩක් ඕනි වෙනව වගේම , ඕනි දේකට මුහුණ දෙන්නත් බලන් එන්න.

    • @bhagyadelthalawa1006
      @bhagyadelthalawa1006 5 หลายเดือนก่อน

      @@soulfuljourneysaus hri akke... tanq me video ek godak wtinw 🥰🥰

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 7 หลายเดือนก่อน

    Bank loan ekakin show money pennana puluwan da?

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน

      Yes. 👇
      www.atlantisvisas.com.au/visa-policies/australian-student-visa-financial-evidence

  • @saubhagyafernando-9905
    @saubhagyafernando-9905 6 หลายเดือนก่อน +1

    අක්කි මටත් australia එන්න ඕනි .students visa walin qualifications godak blnawada

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      ඔයා full video එක බැලුවද? පෑනක් පොතක් අරන් ලියන් බලන්න.

    • @saubhagyafernando-9905
      @saubhagyafernando-9905 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus හරි අක්කි thank you reply karata

  • @SHAM-th3ut
    @SHAM-th3ut 7 หลายเดือนก่อน

    In case if the visa application got rejected, is there any way to retrieve the money back from university and insurance company?

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน +1

      Each campus has a refund policy. And you are entitled to a full refund of your course fees. But generally they keep the administrative fee with them of no more than five per cent or $500 (this amount may be differed). You can find more information about it by checking the relevant university websites. You have to activate the health insurance when you go to Australia. So you can get it back anyway.

    • @SHAM-th3ut
      @SHAM-th3ut 7 หลายเดือนก่อน

      Thanks@@soulfuljourneysaus

  • @sahansankalpa2331
    @sahansankalpa2331 7 หลายเดือนก่อน +1

    Visa apply klata passe visa grant or refuse hri mokakma hri answer ekk enna koi tharam time ekk ynawada

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  7 หลายเดือนก่อน +1

      ඒක හරියට ම මෙන්න මේ කාලය ඇතුළත ම එනවා කියන්න අමාරුයි. මගේ වීසා එක මම මෙඩිකල් කරලා ආපු දවසෙම හවස් වෙද්දි grant උනා. සමහරුන්ට ඒක දවස් කීපයකින්, සති කීපයකින්, සමහරවිට මාසයකින් වගෙත් එන්න පුලුවන්. Visa officer අපේ application එක check කරන්න ගන්න කාලය එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්.

    • @sahansankalpa2331
      @sahansankalpa2331 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus thank u so much.

  • @kasunweerasinghe4949
    @kasunweerasinghe4949 6 หลายเดือนก่อน

    technical college වලට apply karann aurudu 24 ta wada adu wenna onada🙄

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Mama danna tharamin Eka oya apply karana state eka anuwa, university eka anuwa, course eka anuwa wenas wenawa.

  • @niranjalasarojini4823
    @niranjalasarojini4823 5 หลายเดือนก่อน

    Plz tell mePlz mata kiyanna mama married australian citizen teyana kenak eya mawae babawae dan masayak venawa apply karala api 3:12 bayomatric tebba tawa koccara kal yanawada apita vesa enna plz kiyanna puluwan da

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Did you apply for a student visa?

    • @niranjalasarojini4823
      @niranjalasarojini4823 5 หลายเดือนก่อน

      @@soulfuljourneysaus no not student visa depandant visa

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Husband citizen nam oyala apply karanne partner visa. Proceed wenna ganna kalaya kochchrakda kiyla ehema hariyatama kiyanna amaruy. Eka thiranaya wenna oyage visa eka check karana visa officer matha.

  • @lavindudaham772
    @lavindudaham772 6 หลายเดือนก่อน

    Ake A/L results aka komada theyen one aus enna

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Eka oya apply karana university eka, course eka anuwa wenas wenawa. Apply karana uni eke web site eken oni karana requirements tika denaganna puluwan. This is just an example. Check it 👇
      www.uwa.edu.au/study/how-to-apply/international-and-overseas-qualifications/gce-a-levels

  • @thishnkanayananjalee1400
    @thishnkanayananjalee1400 6 หลายเดือนก่อน

    අලුත් නීති එක්ක english exam එකේ වලංගු කාලය one year වලට අඩු කරල නේද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      There is no such statement mentioned in the strategy. Better to get updated details from an agent.

  • @samudraweligamage5103
    @samudraweligamage5103 6 หลายเดือนก่อน

    My daughter doming bachelor of international business university of west London appi ANC education we are hopping to send her for masters what is the best master to do she is only 22yrs

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน +1

      Are you planning to send her to an Australian university? I have explained all the steps in this video. First, do a research on available masters relating to international business. Then, do another research on careers under that field. Then, you have to check whether those careers are in the skill occupation list in the relevant state.

    • @samudraweligamage5103
      @samudraweligamage5103 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus I will thanks

  • @tharakamohotti4118
    @tharakamohotti4118 5 หลายเดือนก่อน

    Employer Sponsorship ekak ganiddi IELTS Ellanne immigration ekenda

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน +1

      I'm sorry. Mama e gena research karala nam ne. Student visa ekak apply karana process eka gena witharay mama denata danne. Me gena work visa karana agent kenekgen ahuwoth hariyatama wisthara denaganna puluwan wey.

    • @tharakamohotti4118
      @tharakamohotti4118 5 หลายเดือนก่อน

      @@soulfuljourneysaus OK sis thanks ❤️

  • @jayanthakamalasiriserasinh7078
    @jayanthakamalasiriserasinh7078 6 หลายเดือนก่อน

    If anyone go for masters, does he need to return back after the study?.
    Can we apply for masters for a university of our own choice?.

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      1. If you come for a master's degree, you will get a post-graduate work visa. But remember you should be under 35 years old otherwise you have to go back after your studies according to the new rules.
      Yes, you can apply.

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 6 หลายเดือนก่อน

    My father's own sister is a citizen in Australia and she is working in a Bank in Australia Can she sponsor for me please let me know

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Obviously you can. However, it's better to include more details about your home ties. According to new migration strategy in Australia, all international students have to write a Genuine Student Test (GST). You have to get guidance from your student counselor when you preparing all your documents. Anyway, if you have any relative in Australia, it is a must to declare it. So, there is no issue. Good Luck! 😍

  • @dinalchamathka2855
    @dinalchamathka2855 5 หลายเดือนก่อน

    akke o/l valin anna puluvan ne de

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      මම දැනුවත් විදියට නම් ලංකාවෙදි Foundation කරලා diploma එකකට තමයි ඕස්ට්‍රේලියා apply කරන්න පුලුවන් වෙන්නේ O/L වලින් එනවා නම්.

  • @user-pr3mc2ge9y
    @user-pr3mc2ge9y 6 หลายเดือนก่อน

    අක්කෙ මන් AL commerce කලේ.BSS results .English C. මට bachelor degree එකක් කරන්න පුලුවන් ද ඕස්ට්‍රේලියා වල.ඒ සුදුසුකම ඇතිද😢 pls reply

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      ඔයාගේ study gap නැත්නම් apply කරන්න ප්‍රශ්නයක් නෑ. කොහොමත් එහෙම apply කරද්දි ඔයාට English test එක කරන්න වෙනවා. සල්ලි ටික ලෑස්ති කරගන්න පුලුවන් කියලා හිතෙනවා නම් agent කෙනෙක් මුණ ගැහිලා ඔයාගේ උවමනාව කියන්න. එයාලා ඔයාට උදව් කරයි වැඩේට.

    • @user-pr3mc2ge9y
      @user-pr3mc2ge9y 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus 2021 AL කලේ .එතකොට ප්‍රශ්නයක් වෙනවද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      2021 idan me wenakan monawada kale kiyala prashnayak enawa. E gap eka nethi karaganna oya monawahari courses ehema follow karala thiyey nam e kaledi puluwan.

    • @user-pr3mc2ge9y
      @user-pr3mc2ge9y 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus course කලේ නෑ2nd shy කරන්න exam apply කරලා shy දෙකම ස්කිප් කලා හේතු ටිකක් නිසා..මන් ලග ඇඩ්මිෂන් දෙකම තියනවා හැබැයි

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน +1

      මේ ගැන Agent එක්ක කතා කරන එක තමා හොඳම. Admission තියේ නම් , skip කරපූ හේතු mention කරල gap එක fill කරගන්න පුලුවන් වේවි.

  • @pksminurika-dh8ny
    @pksminurika-dh8ny 6 หลายเดือนก่อน

    If our visa refuses, can we refund our money back😮

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Yes, you can get your course fee. Check your offer letter, there are all the details of the refund policy.

  • @chathurajayampath9303
    @chathurajayampath9303 5 หลายเดือนก่อน +1

    අක්කා දැන් ඕස්ට්‍රේලියාවට යන්න වත්කම කොච්චර පෙන්වන්න ඕනිද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      Assets මෙන්න මෙච්චරයි කියලා ගානක් නෑ. වැඩිපුර පෙන්නන තරමට වාසියි මොකද home ties strong නිසා.

    • @chathurajayampath9303
      @chathurajayampath9303 5 หลายเดือนก่อน

      Students visa නැතුව work visa යන්න බැරිද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  5 หลายเดือนก่อน

      පුලුවන් skilled එන්න. Guidme windy or Yakage weda channels බලන්න

  • @user-ez2rg1ls5c
    @user-ez2rg1ls5c 6 หลายเดือนก่อน

    Duwe multimiediya digree ekak mage duwata thiyenawa m a ekakata awoth keeyak yaida

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน +1

      පෑනක් පොතක් අරගෙන මේ පියවර ටික සටහන් කරගෙන ඔයාලටම හදාගන්න පුලුවන් වියදම. මොකද තෝරන Course අනුව ගනන් මිනුම් සියල්ල වෙනවස් වෙනව. ඒ අතර මගදි නොතේරෙන දෙයක් තිබුනොත් comment එකක් හෝ soulful journey facebook page එකට message එකක් දාන්න.

  • @lakshitharukshan6224
    @lakshitharukshan6224 5 หลายเดือนก่อน

    Akke A/L balanawada

  • @user-og4zf3mf3h
    @user-og4zf3mf3h 6 หลายเดือนก่อน

    Private university ekakin awoth IELTS oned after o/l

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Waive off ekak nethnam aniwaryenma IELTS or PTE oni.

    • @user-og4zf3mf3h
      @user-og4zf3mf3h 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus nchs eke fundation eka krl giyoth one weid

    • @user-og4zf3mf3h
      @user-og4zf3mf3h 6 หลายเดือนก่อน

      @@soulfuljourneysaus wave off eka kiyanne mokkd 🫣

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      Oya apply karana uni keen oyge English test marks illanne nethnam witharay English test eka nokara yanna puluwan wenne. That's called 'waive off'

    • @user-og4zf3mf3h
      @user-og4zf3mf3h 5 หลายเดือนก่อน

      @@soulfuljourneysaus (c) pass eken uda one kiwwa .

  • @buddhiravimal7404
    @buddhiravimal7404 6 หลายเดือนก่อน

    wifi student විදියට husband dependant විදියට දෙන්නම එක පාර එනවානම් dependant තියෙන්නෙ ඕන සුදුසුකම් මොනවාද IELTS කරන්ම ඔනේද pls kiyanmko 😪😪 dependant ගේ අධ්‍යාපන සුදුසුකම් ඕනෙ මොනාද

    • @soulfuljourneysaus
      @soulfuljourneysaus  6 หลายเดือนก่อน

      IELTS අවශ්‍ය නෑ dependant ට. Apply කරන්නේ bachelors ද masters ද? Dependent විදියට එන කෙනාගේ එහෙම මොකුත් විශේෂ සුදුසුකම් ඕනි නෑ. ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ part time jobs හොයාගන්න ලේසි වෙන්න මොනවාහරි courses කරලා ආවොත් වටිනවා ජොබ් එකක් හොයාගනිද්දි. එච්චරයි. වෙන මොකුත් විශේෂයක් නෑ.