චොප්පෙගේ කප්පම | Choppege Kappama | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Nadith Nupearachchi
    #siril #choppegekappama #newEpisode

ความคิดเห็น • 1.1K

  • @SirilAyya
    @SirilAyya  2 ปีที่แล้ว +1446

    අවසාන තත්පර කීපයේ දී ප්‍රේක්ෂක ඉල්ලීම ඉටු කළා. ඒක දැකපු උන් කෝ 😂

    • @kasunsurindu5527
      @kasunsurindu5527 2 ปีที่แล้ว +11

      Thamsk
      #jayawewa

    • @dakshithakeshan9686
      @dakshithakeshan9686 2 ปีที่แล้ว +10

      තෑම්ක්ස්

    • @Rafayal
      @Rafayal 2 ปีที่แล้ว +20

      පාලිත - "මොන හු..."

    • @SACHtrix
      @SACHtrix 2 ปีที่แล้ว +11

      maru 🤣

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +26

      අඩේ පාලිතට කනේ පාරක් නොගහා බෑ වගේ නේද අයියේ 😁😂

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +211

    පාලිතගේ ග්‍රහ අපල දුරු වේවා!

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +14

      එහෙම වෙන එකක් නෑ වගේ 🤣🤣

    • @ranasinghekasun
      @ranasinghekasun 2 ปีที่แล้ว +2

      bodhi Poojawak wath karamu palithata

  • @dkavi
    @dkavi 2 ปีที่แล้ว +400

    පාලිතයාට වෙන අසාදාරණේ වෙනුවෙන් නැගී සිටමු. 🤣🤣🤣 අදත් පට්ට.. අන්තිමට තමා හොඳටම කරේ.. 😁😁

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      😁😁😁😁😁

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +15

      නැගී සිටින්න සිටින්න කන අතගානවා 🤣🤭

    • @Desawan222
      @Desawan222 ปีที่แล้ว +1

      ​@@SirilAyya😂

    • @ECommerce-l2u
      @ECommerce-l2u 11 หลายเดือนก่อน +1

      ❤🎉😂

  • @rehanmendis6345
    @rehanmendis6345 2 ปีที่แล้ว +80

    ස්ක්‍රිප්ට් එකේ ඇතත් නැතත් හැමදාම පාලිතටමයි අසාධාරණේ 😂

    • @GameGoLk
      @GameGoLk 2 ปีที่แล้ว

      Mmm

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +3

      පව තමයි ඉතිං 🤣🤣

  • @PoddaMV
    @PoddaMV 2 ปีที่แล้ว +16

    අඩො ඔයිට වඩා හොදයො අර අහිංසකයට වෙනදා වගෙ කණට ගැහුවා නම් කියලා හිතද්දිම ආයෙ මු ගැහුවා කියපන්කො අරුට කණට..

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      ගැහුවේ නැත්නම් අඩුවක් වගේ කියලා හිතුනා 🤣🤣🤣

  • @sciencegate6250
    @sciencegate6250 2 ปีที่แล้ว +40

    😂😂😂😂 මං දැකපු සුපිරිම සෙට් එක. තාත්වික බව සුපිරියටම තියෙනව . ලාමක ටිං ටිං වීඩියෝ කෑලි , fb නිතර දෙවේලේ දකින ජෝක් පෝස්ට් වලට ගහපු කතා.. අරවා මේවා නෑ.. මාරම concept එක්ක ලයින් කරන වීඩියෝ මං දැක්කෙ මේ set එකේ.. යකෝ අවසානයක් වෙනකම් උඹලගෙ කන්සෙප්ට් හිතාගන්නවත් බෑ බම්. කොහෙන් කොහෙන් හරි අන්තිමට පාලිතයා ගුටිකන ලයින් එක තමා 😂😂😂😂 ..

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +5

      අඩෝ ඒ comment එක 🥺🥺😍

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +103

    7:33 පාලිතට ගහපු කනේ පාර 😂❤️ පාලිතගේ acting සුපිරි ❤️

    • @s.s.desilva6676
      @s.s.desilva6676 2 ปีที่แล้ว +2

      Sirawatama ❤🤟

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +4

      තැන්ක්ස් මචන් 😍❤️

    • @susa3082
      @susa3082 2 ปีที่แล้ว

      @@SirilAyya ❤️

    • @amazingvideos8330
      @amazingvideos8330 2 ปีที่แล้ว

      😁

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 2 ปีที่แล้ว +16

    ඊළඟ video එකෙන් අර කෙල්ල ව ගේන්න කියන අය like කරමු බලන්න ..😂👍

  • @gayangamage88
    @gayangamage88 2 ปีที่แล้ว +277

    අන්තිමට පාලිතයාට ගහපු කනේ පාරට තමයි සිරාවටම හිනාගියේ. 😂😂

  • @trendingvideos7901
    @trendingvideos7901 2 ปีที่แล้ว +32

    අන්තිමට පාලිත ගැන හුගක් දුක හිතුන. ඇත්තමයි 🙂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      අනේ... 🥺🤭😍🤣

  • @lk8dmusicarena886
    @lk8dmusicarena886 2 ปีที่แล้ว +6

    ඉවසුවා ඇති. පාලිත වෙනුවෙන් පෙරට ඒමට කාලයයි මේ… ☝️

  • @JAYAYT1
    @JAYAYT1 2 ปีที่แล้ว +60

    අම්මො චොප්පෙ අයියෙ පාලිතයා කොහේ ගියත් අනාතයි.
    හැම වීඩියෝ එකේම පාලිත අනාතයි 🤣

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      මේ චොප්පෙට උඩින් ගියොත් එහෙම තමයි 🤣🤗

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +18

    Tv එකේ රගපාන්න ඕන අය youtube එකේ බන්.......
    බලහන්කෝ මුන්ගේ acting...
    සම්මාන දෙන්න වටිනවා...
    සුපිරි සිරිල් අයියේ 💙💙💙💙💙

  • @TechGuruMania
    @TechGuruMania 2 ปีที่แล้ว +23

    අම්මො...වීඩියෝ එකක් අලුතින් එනවා දැක්කම ඒ සතුට සල්ලි වලට ගන්න බැ...
    😂 සමහර වීඩියෝ 5සැරයක් වගේ බලලා තියනවා...

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න ❤️😍

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +13

    පාලිත දැන් වත් සමන් අයියා වගේ නැගිටින්න! 🤣 නැත්තම් හැමදාම කනේ පරායි අසාධාරණය තමා🤣 සිරිල් අයියා😅❤️🔥

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      සමන්ටත් හාන්සිවෙන්න දෙන්නේ 🤣🤣

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 2 ปีที่แล้ว +7

    එලකිරි බෝයිස්.. 😂😂♥️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +31

    චොප්පෙ අයියා නැවතත් කරලියට 😂😂😂😂😂😂😂 ආදරෙයි සිරිල් අයියේ ♥️♥️♥️♥️♥️♥️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ආදරෙයි මචං ❤️😍

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 2 ปีที่แล้ว +85

    පාලිත සමග නැගී සිටිමු.
    සිරිලාට එරෙහි ජනතා ව්‍යාපාරය.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      🔥🤣

    • @ruvishans6348
      @ruvishans6348 2 ปีที่แล้ว +2

      පාලිතට ජිය වීවා 🙂

    • @nimmigeorge1991
      @nimmigeorge1991 2 ปีที่แล้ว +1

      අපි පාලිත සමග

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +13

      මේ චොප්පේ බය නෑ ඕවට.. 🤣🤣

  • @KEILLY128
    @KEILLY128 2 ปีที่แล้ว +14

    කරලියට නැතුවම බැරි සෙට් එකක් තමයි මේ සිරිලා ගැම්මක් බං උබලට අඩුපාඩු තියේ නම් කියපන් ❤️

  • @chathuripathirana2388
    @chathuripathirana2388 2 ปีที่แล้ว +13

    එනි කපුටාස් කාන්ට් ෆ්ලයි ඕවර් මි.... 🤣🤣 අදත් සුපිරි වැඩක්.. ♥️ ඒත් පාලිත වෙනුවෙන් දැන් නම් පියවරක් ගන්න වෙනෝ.. 🤪

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      තෑම්ස් බොක්ක ❤️😍

  • @dhanukadisanayaka9180
    @dhanukadisanayaka9180 2 ปีที่แล้ว +13

    මරු මරු 💜️🙂 ඉලගට 1M ගහන සෙට් එක ☝️

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 ปีที่แล้ว +28

    Revolution of Choppe 💥❤️
    ගැම්මක් 😂💔

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      තැන්ක්ස් බොක්ක ❤️😍

  • @amiladil1680
    @amiladil1680 2 ปีที่แล้ว +17

    පාලිතයා මේකේ දී කෑවේ නෑ නේද කියලා හිත හිත ඉන්නකොටම කෙලියා ඇවිත් 😂😁 much lv 😍

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +3

      ගහන්නම ඕනි කියල හිතුනා 🤣

    • @sithitoon7054
      @sithitoon7054 2 ปีที่แล้ว +1

      @@SirilAyya sirawata🤣🤣

    • @RogueLegend999
      @RogueLegend999 2 ปีที่แล้ว +1

      මේ comment එක කියවලා කොහෙද ගැහුවේ කියලා හිතනකොටම ආයිත් සිරිල් මතු වෙලා කෙලියා

  • @WhiteDevil-hi2nk
    @WhiteDevil-hi2nk 2 ปีที่แล้ว +10

    Video එක දානකම් බලන් හිටියේ. එතරම් ආසයි ඔයාලගේ වීඩියෝ වලට. ගැම්මක් තමා දිගටම කරන් යමු🔥

  • @madhushika96
    @madhushika96 2 ปีที่แล้ว +4

    හැමදාම පාලිතට අසාධාරණය😣😣.එ වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව 🤧🤧🤧🤧🤧🤧

  • @2HelloNisala
    @2HelloNisala 2 ปีที่แล้ว +2

    මම සිරිල් අයියාගේ සහා පාලිතගේ acting මීට කලින් campus eke නාට්‍ය වල videos වලත් දැකලා තියෙනවා.
    ඒවා මේවා සේරම සුපිරි ම සුපිරි .
    ඔයාලා මාරම වැඩ්ඩෝ වෙනවා වැඩිකල් යන්නෑ සිරිල් සහෝදරයා
    නියමයි නියමයි නියමයි ...

  • @dabliproductions
    @dabliproductions 2 ปีที่แล้ว +12

    පාලිතයගෙ කම්මුල් තෙරපියනම් හැමදාම පට්ට 🤣💖💖

  • @kennyD98
    @kennyD98 2 ปีที่แล้ว +10

    පාලිත වෙනුවෙන් අපි නැගී සිටිනවා චොප්පේ අයියේ 😂 පාලිතයට ගුටි කන්න දෙන්න බෑ

  • @Amitha_Lakshan
    @Amitha_Lakshan 2 ปีที่แล้ว +16

    හෙටත් පාලිතට බුදු සරණයි! 😊😂❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      යන්තම් බේරුණා 🤣😍

  • @sahannethsara2083
    @sahannethsara2083 ปีที่แล้ว +2

    Background music ek patta😹❤️

  • @janakanimalie2953
    @janakanimalie2953 ปีที่แล้ว +5

    අනර්ඝයි.මට තියෙන පුදුමේ උබලාවගෙ අති දක්ෂයෝට අදාල තැන ලැබෙන්ට යන කාලය ඉබ්බෙක් පිටේ තියනඑක ගැනයි.කම්නැත ගමන සුපැහැදිලියි,ජය...👍❤️

  • @sandzbern
    @sandzbern 2 ปีที่แล้ว +6

    යකෝ ඇක්ට් එකයි live life එකයි බට් කලාම පට්ට..නිකන් ගහපු එක මරු 😂😂 සිරිල් කියන්නේ ඉතින් ගමේ නළුවම තමයි..සෙට් එකම මරු...😂😂

  • @dishanweerasingha3990
    @dishanweerasingha3990 2 ปีที่แล้ว +40

    වෙනදා වගෙ අදත් නියමයි වැඩෙ❤️ජයවේවා😂❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ජයවේවා කොල්ලා 😍❤️

    • @yanmachan4349
      @yanmachan4349 2 ปีที่แล้ว

      මොකෙක්ද උබ ජය වේවා කියලා 😂වෙන්නෙ පිස්සෙක්ද උබ

    • @dishanweerasingha3990
      @dishanweerasingha3990 2 ปีที่แล้ว

      @@yanmachan4349 පුක දෙන්නෙ නැතුව ඉදපන් බොක්ක😂

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 ปีที่แล้ว +6

    මේක සුපිරි ..
    දැන් ආට් පැත්තෙන් ගොඩක් සාර්ථක යි නිර්මාණ ය.
    කැමරා ශොට්ස් සුපිරි සහ කොලිටි.
    මරුමේක♥️🔥

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +8

    අම්මෝ අර අහිංසක පොල් මුදලාලිගේ කනටත් ගැහුවා..😂😂😂😂😂එනි කපුටාස් කාන්ට් ෆ්ලයින් ඕවර් මී 😂😂😂😂😂මරු සිරිල් අයියේ මරු..ෆට්ට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      දන්නවනේ ඉතින් චොප්පෙගේ හැටි.. 🤣🤣

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว

    පාලිතයට කනට ගහන්නෙ ඇත්තමයි කියල හිතෙන්නෙ මට විතරද .ඒ කම්බුලට ගහලම ඉදිමිල 😂

  • @shalikalakshanrathnayaka6892
    @shalikalakshanrathnayaka6892 2 ปีที่แล้ว +4

    නියමයි සිරිල් අයියෝ 🔥♥️♥️ හැමදාම වගේ හොදටන හිනා උනා පට්ට ආ
    මේ location කොහෙද දන් නෑ මාර ලස්සනයි♥️🤩

  • @asirilalantha1882
    @asirilalantha1882 2 ปีที่แล้ว +24

    සිරිල් අයියා වැඩක් කරොත් කොර තමා..ආදරෙයි පැලෙන්න ❤️❤️❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      ආදරෙයි අපිත් 😍❤️

  • @anurabandara4801
    @anurabandara4801 2 ปีที่แล้ว +4

    හීන් නූලෙන් ලොකු පණිවිඩයක්.ආදරෙයි සෙට් එකට.ජයවේවා

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +89

    කොහෙන් ගියත් පාලිතයා කනේ පාරක් කනවමයි ඌ තමයි කොහෙන්හරි චොර වෙන්නෙ 😂😂 මරු සිරිල් අයියේ ❤️❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +4

      බොක්ක 😍❤️

  • @shineflowermusicalband
    @shineflowermusicalband 2 ปีที่แล้ว +3

    අඩේ සිරිල් අයියා ....අපේ සින්දුවක් උස්සලා තියෙන්නේ....ජීවන මේ ගමන...ප්‍රැක්ටිස් වීඩියෝ එක....එලම හොදේ....අපිත් ඔයාගේ හොද රසිකයෝ....බොහොම සතුටුයි අපේ සින්දුවක් දාපු එකට...😍😍😍😍👍

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ඔව් යකුනේ.. 😍😍 ඔන්න description එකෙත් දාලා තියෙන්නේ.. ජයවේවා ❤️❤️

  • @chathur_
    @chathur_ 2 ปีที่แล้ว +9

    හැමදාම අරුට ගහන්න එපා සිරිල් අයියේ 🤣

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ගහන්නමනේ හිතෙන්නෙ 🤣🤣

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +5

    පට්ටම ඇක්ටින්...🔥🔥🔥🔥

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +3

    😁😁😁 ආතල්ද ඔනේ ..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි බොක්කෙම්ම ආදරෙයි දළදා සමිදු පිහිටයි අයියන්ඩී ....

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 2 ปีที่แล้ว +10

    "Kaputa's cant flying over me " choppe 😎

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +4

    ඇත්තටම එදා හිටපු චොප්පෙ අයියා මේක දැක්කා නම්😂

  • @abhishek5850
    @abhishek5850 2 ปีที่แล้ว +6

    ගැම්මාක් සිරිල් අයියා 🤣🥰🎉️

  • @lakastreaming6088
    @lakastreaming6088 2 ปีที่แล้ว +2

    Notification එක ආපු ගමන් ආව අය කෝ මම වගේ ❤🙈 සිරිල් අයිය ඇතුළු සෙට් එකටම තෙරුවණ් සරණයි ජය ශ්‍රී 🙏❤🙏

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 2 ปีที่แล้ว +16

    පට්ට සිරිල් අයියේ... 🔥 ආදරෙයි හැමදාමත්... ❤😍🔥

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ආදරෙයි එකෙන්ම ❤️😍

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 2 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නෑ බං... පොඩ්ඩක් තව creative වෙලා හිනා යන්න හදහන් බං ඕවා... කෝ යකෝ හිනා යන්නෑනී.... බලහන්කෝ විනීලා එහෙම ... පොඩ්ඩක් follow කරලා idea ගනින් ... මෙලෝම qlty ක් නෑ ... හැදෙන්න මචන්ලා කිව්වේ ලොකු සීන් එකකට නෙවෙයි ! Comment session එක තියෙන්නේ අපේ අදහස් දාන්නනී... බොරුවට නිකං පට්ට කියනවාට වඩා හිතට දැනුන ඇත්තම දේ කිව්වේ ! බනින උන් බැනපල්ලා අවුලක් නෑ ! Sub පාරකුත් ඕන් දැම්මා ! ගමනක් පලයන් ! ජය වේවා !

  • @amithlakmallifeofmusic
    @amithlakmallifeofmusic 2 ปีที่แล้ว +4

    මචංලා ඔය combination එකේ රහටයි අපි කැමති. ඔය එකමුතුකම හැමදාම තියාගනිල්ලා. ❤️❤️

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 7 หลายเดือนก่อน +1

    පාලිතයා ඔක්කොම අතහැර ගියේ මේක හින්ද තමයි script එකේ නොතිබුනත් ඌට ගුටි කන්න වෙන නිසා 😅🤣😂😅🤣😂...

  • @nk_monster5724
    @nk_monster5724 2 ปีที่แล้ว +11

    ඒක මරු චොප්පේ left 🤣 කටින් චණ්ඩි 🤣 නියමයි සිරිල් අයියේ වීඩියෝ එක 💓

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ස්තූතියි මචං ❤️😍

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 2 ปีที่แล้ว +1

    ගැඹුරු දේසපාලනික අර්ථයක් තියෙනව හැබැයි.... 😉

  • @mu7511
    @mu7511 2 ปีที่แล้ว +6

    පාලිත අසරණ වුණා 😂😂

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 2 ปีที่แล้ว +1

    වටින් ගොඩින් ඔක්කොම ආණ්ඬුවට ගහපු කනේ පහරක්.කට විතරයි.වැඩ නෑ.සද්දෙ දාල ලොකු ලොකු අයගෙන් ගන්න ඕන දේවල් ගන්න බැරි නිසා අහිංසකයන්ගෙන්ම හූරාගෙන කනව.ගැඹුරු අර්තයක්.එලම.අපේ කොල්ලෙක්.සිරිල් අය්යා ඇතුලු පිරිසට ජය.

  • @akilawithteembro
    @akilawithteembro 2 ปีที่แล้ว +6

    අම්මො ...
    වෙනදා වගේම සුපිරියක්ම තමා😂

  • @shehanmadusanka2764
    @shehanmadusanka2764 ปีที่แล้ว +1

    මේ video එකේ පාර්ට් 2 කරන්න ආයේ චොප්පේ අයියා ආවම දෙන්නම සල්ලි දෙන් නැතුව ඔය වගේ චොප්පේ අයියව බය කරලා යවන විදිහට

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 ปีที่แล้ว +5

    අම්බෝ දැක්ක ගමන් ආවෙ 😍 නියමයි සිරිල් අයියේ 👍😊👍

  • @dilushalakshan5663
    @dilushalakshan5663 2 ปีที่แล้ว +2

    මං හිතුවෙ චොප්පෙ කියන්නෙ අයියලාඅ හදාගත්ත නමක් කියලා. ඉට පස්සෙ මේ ලගදි විශ්ව ගවේශක යු ටියුබ් චැනල් එකෙං චොප්පෙ කියලා හිත හොද පාතාල නායකයෙක්ගෙ ඇත්ත ජීවිත කතාව ගියා. 💗 ආදරෙයි අයියෙ💗

  • @kalpav512
    @kalpav512 2 ปีที่แล้ว +7

    අම්මෝ අම්මෝ නියමයි අන්තිමට කොහොම හරි කනේ පාරක් දුන්න ඒ ඇති😂😂😂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      😍😍❤️❤️

  • @brownskingirl3755
    @brownskingirl3755 2 ปีที่แล้ว +2

    අනේහ් වීඩියෝ එක පටන් ගද්දිම හිතුනා පාලිතයා අදත් කම්මුල් පාරක් කනවා කියලා😥😥😥😥😥😘😘😘😘😘 අසරණයා පව් 😘😘😘😘😘💚💚💚💚💚💚💋💋💋💋💋💋

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 2 ปีที่แล้ว +5

    නියමයි සිරිල් අයියේ... නියමයි...

  • @national919
    @national919 2 ปีที่แล้ว +1

    අනේ please මටත් 1k ගන්න sup එකක් දෙන්න.පිං සිද්ධ වෙයි.🥺❤️

  • @sehasD
    @sehasD 2 ปีที่แล้ว +5

    එල සිරිලෝ...පාලිත..සමන්...පට්ටයි හොදේ...😎😍🤗

  • @coversongs6099
    @coversongs6099 2 ปีที่แล้ว +2

    😂😂😂❤️

  • @avishkadissanayake7229
    @avishkadissanayake7229 2 ปีที่แล้ว +3

    පාලිතගෙ කම්බුල් පාර වරදින්නැත්තම් හැම වීඩියෝ එකක්ම බලනවා 😁😁

  • @yasas1756
    @yasas1756 2 ปีที่แล้ว +1

    ඇත්තටම චොප්පෙ අය්යා කියන චරිතේ මිනිස්සුංගෙං කප්පං අරං නෑ, එයා එයාගෙ ඒරියා එකේ කප්පං ගන්න දීලත් නෑ..

  • @virajtharinda
    @virajtharinda 2 ปีที่แล้ว +4

    එනි කපුටාස් කාන්ට් ෆ්ලයින් ඕවර් මී...😂

  • @pawancruzz8603
    @pawancruzz8603 ปีที่แล้ว +1

    ඔච්චර කන අත ගාන්න එපා පව් උන් 😂 බලන බලන හැම vedio එකේම ගුටි කනවා 😂 පව් 😂❤

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 2 ปีที่แล้ว +3

    අන්තිමට තමයි හොදටම කරේ...ජය මචන්ලා එකෙන්ම පහර

  • @pawanthaperera
    @pawanthaperera 2 ปีที่แล้ว +2

    පාලිතයට උනු මුලු පාඩුව නිවැරදිව කොමෙන්ට් කර දුර්ලභ ඩීසල් බූලියක් දිනා ගන්න 😌

    • @RubiksBro
      @RubiksBro 2 ปีที่แล้ว +1

      රුපියල් 3320යි 😁

  • @thenuz77
    @thenuz77 2 ปีที่แล้ว +4

    සිරිල් අයියා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි😎😎♥️

  • @ashanmadushanka8560
    @ashanmadushanka8560 2 ปีที่แล้ว +2

    සිරිල් අය්යා

  • @letsDance-kpop
    @letsDance-kpop 2 ปีที่แล้ว +3

    බල්ලො බුරාන එන්නෙ අපි දිවුවොත් තමා 😎 මේකෙන් ගන්න දේකුත් තියෙබව හැබැයි

  • @kevinb2047
    @kevinb2047 2 ปีที่แล้ว +2

    යකෝ මාස දෙකකින් වීඩියෝ එකක් නෑ දාපිය එකක්

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +3

    චොප්පගේ හිනාවට ගහන්න හිනාවක් නෑ 😂😂😂ඇඩනවා අන්තිම ටිකට😂😂😂

  • @CharithaSandaruwan
    @CharithaSandaruwan 2 ปีที่แล้ว +1

    කොච්චර ඉල්ලුවත් දෙන්නෙ නැත්නම්, දෙන්නෙ නැති එකාට පැත්තකින් ඉන්න ඉඩඇරලා (පා.ම. වගේ අය විදුලිබිල් ගෙවන්නේ නැතුව ඉන්නවා වගේ), ගන්න පුලුවන් එකාගෙන් හූරලම ගන්නවා (අහින්සක මිනිහගේ ලයිට් කපලා දානවා පැය ගනන්). මේවා එසේ මෙසේ විහිලු නෙමේ සිරිල් අයියේ... 😁🙏🙏🙏 බොක්කටම වදින විහිලු.😅

  • @IndunilTV1
    @IndunilTV1 2 ปีที่แล้ว +40

    සිරිල් අයියෙ ෆට්ට

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      කොල්ලා ❤️😍

  • @copypaste2879
    @copypaste2879 2 ปีที่แล้ว +1

    කනේ පාර කියලා script එකක් හදමුද සිරිල් අයියා😂

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

    නිකන් ගැහුවේ.. එක මරු

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 2 ปีที่แล้ว +1

    දවසට 3200ක් පාඩුයි... සෝචනීයයි පලිත....

  • @Rakhitha
    @Rakhitha 2 ปีที่แล้ว +3

    ඔය සේරටම හරියන්න දවසක පාලිතයා දෙනවා සිරිල් අය්යට බිම දාගෙන.. 😁

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว

    අඩෝ අඩෝ පාලිතයා ඒත් මං බැළුවා කෝ කනේපාර කියලා ඇත්තටම මරු බං පාලිතයා ගුටි කන ඒවා 🤭🤭 හරි ආසයි පාලිතයා ගුටි කන ඒවා බලන්න 😁😁 ඌට මේ කොමන්ට් දකිද්දි මොනවා හිතෙනවා ඇතිද පිංවතුනි 😂😂

  • @mkgaming5681
    @mkgaming5681 2 ปีที่แล้ว +7

    ජයවේවා සිරිල් අයියා 😘😍😂

  • @Sjkuikoomkllokkk
    @Sjkuikoomkllokkk ปีที่แล้ว +1

    පාලිත වෙනුවෙන් අපි සන්ගමයට එකතු වෙන අය like කරන්න 👍👍👍

  • @kanishkamadusanka435
    @kanishkamadusanka435 2 ปีที่แล้ว +7

    නියමෙට රගපානවා කට්ටියම 👌 සුභ පතනවා ❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ආදරෙයි 😍❤️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 ปีที่แล้ว

    අදත් බලන්න ගත්ත ආයේ පාරක් ..

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +4

    නියමයි සිරිල් අයියේ💯

  • @TharuAhasa
    @TharuAhasa 2 ปีที่แล้ว +1

    කොමඩි කොමඩි විදියට කරන උඹලට.....
    ආදලෙයි ඈ.....
    අලුත් වැඩේට සුභපැතුම්

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 ปีที่แล้ว +11

    පාලිත පව් බන්.. පාලිතගේ චරිතෙ සිරිල්ට දීලා සිරිල්ට ගහන්න කිව්ව නම් වැඩේ හරි..

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      මේ ආත්මෙට වෙන්නේ නෑ.. 🤣🤣

  • @ChandivKariyawasam
    @ChandivKariyawasam 2 ปีที่แล้ว +2

    Production quality eka vadi vela gammac thami itm❤️😎

  • @GameGoLk
    @GameGoLk 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි සිරිල් අයියේ... 😂👍

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      කොල්ලා ❤️😍

  • @arunagamage4906
    @arunagamage4906 2 ปีที่แล้ว +2

    චොප්පෙයි බැසිලයි දෙන්නම එකයි.කාට කෙල උනත් කමක් නෑ.උගේ ගාන ඌට ඕනේ.

  • @AmazingB9205
    @AmazingB9205 2 ปีที่แล้ว +9

    චොප්පේ is back 😎❤

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      එකෙන්ම ❤️🤣

  • @jayangakaveesha5029
    @jayangakaveesha5029 2 ปีที่แล้ว +2

    Maru ❤️😇

  • @sharomabhishek7903
    @sharomabhishek7903 2 ปีที่แล้ว +3

    ලාබයි පොල් 120යි ගන්න ලාබයි 💕💕

  • @kasunfernando7599
    @kasunfernando7599 2 ปีที่แล้ว +1

    සිරිල් අයිය-ආන්ඩුව
    පාලිත-අපි
    තැඹිලි බුවා-ඉංදියාව😁

  • @akalankahangilipola6152
    @akalankahangilipola6152 2 ปีที่แล้ว +5

    අම්මෝ සිරිල් අයියේ 😂😂😂😂 හිනා වෙලා මොනවහරි වෙනව 😂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      අම්මෝ පරිස්සමෙන් 🤭🤣😍

  • @achinthansiriwardhana6673
    @achinthansiriwardhana6673 2 ปีที่แล้ว +1

    රුපියල් 2000 යි පොල් ගෙඩි 10යි ඒ මදිවට කනේ පාරයි 🤣🤣🙏