මී හරකා | Mee Haraka | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Cast - Janitha Rupasena
    Jatila Manage
    Supun Shashini
    Madhawa Harendra
    Director - Janitha Rupasena
    PTE : www.facebook.c...
    #siril #meeHaraka #newEpisode

ความคิดเห็น • 1.6K

  • @SirilAyya
    @SirilAyya  ปีที่แล้ว +854

    පාලිත රට ගියා පොඩි කාලයකට. එයාගේ කතාව siril diaries චැනල් එකෙන් බලන්න 🙏

    • @JEENAKKA
      @JEENAKKA ปีที่แล้ว +11

      ආයෙත් එයි නේද........?

    • @sgamage6460
      @sgamage6460 ปีที่แล้ว +7

      පාලිත නැතිව අයුල් අප්පා

    • @Headshot_Z
      @Headshot_Z ปีที่แล้ว +4

      palithage acting nm patta...eyath hitiyanm patta ah....😘😘🥰

    • @lahiruchandikabandara85
      @lahiruchandikabandara85 ปีที่แล้ว +17

      පාලිත ආපුවහම කනේ පාරක් ගහලාම පටන් ගමු 😋❤️

    • @sajithrajapaksha2547
      @sajithrajapaksha2547 ปีที่แล้ว +4

      Ane palithaya nethi eka loku aduwak puluwn ikmnin gennwaganna

  • @LofiDreamscapes07
    @LofiDreamscapes07 ปีที่แล้ว +331

    සමන් ගේ චරිතයට සම්මානයක් දෙන්න ඕන.❤ සුපිරි රංගනය 🎉

    • @ranjithchandrasena5647
      @ranjithchandrasena5647 ปีที่แล้ว +3

      Aniwaren ❤️😊

    • @dynamitelk
      @dynamitelk ปีที่แล้ว +2

      ඇත්ත ❤

    • @Udhii123
      @Udhii123 ปีที่แล้ว +1

      ou samahara than wala adennath aawa

    • @IndikaSajee
      @IndikaSajee 8 หลายเดือนก่อน +1

      Sirvt❤

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 ปีที่แล้ว +150

    ඒ වගේ අමුම අමු මී හරක් නැතුවාම නොවේ.. හොඳ පණිවිඩයක් වගේම විනෝදාත්මකයි.. ❤️❤️ පාලිතගෙ අඩුවත් දැනෙනවා..

    • @harinduprasad
      @harinduprasad 11 หลายเดือนก่อน

      🎉දියය්යසෙ

  • @Preethiproductions-
    @Preethiproductions- ปีที่แล้ว +47

    This is a strange story. The design is excellent. Cyril is a strange brand...! 😇❤
    Next level 🤘

    • @sadewbro9749
      @sadewbro9749 ปีที่แล้ว

      Lmfao you're trying so hard. Just use Sinhala, mate. LOL

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed ปีที่แล้ว +77

    පලිත හිටියනම් තවටිකක් පට්ට්ට ❤️❤️❤️ හොදෙ පලිත ගිය ගමන සර්තක කරගෙන කරදරයක් නොවි එන්න කියලා පලිතට මම සුබ පතනවා ❤️❤️❤️❤️❤️සුබ පතගෙන යන් අපෙ පලිත අයියා ට 🤟🤟🤟❤️අදරෙයි පලිත 👍👍👍

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 11 หลายเดือนก่อน

      Koheda machan Palitha aiyya giye?

  • @sandy_2314
    @sandy_2314 ปีที่แล้ว +51

    ඒකනම් දීල තියෙනව පාරාවො ටිකට ඇඩෙන්න.මේවා බලලවත් මිනිස්සුන්ට පනිවිඩයක් යනවනම් එච්චරයි 😢❤ සමනගෙ ඇක්ටින් නම්❤️‍🔥

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว +192

    හිනා උනා වගෙ නෙවෙයි මෙහෙම රැවටෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද😢

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +13

    රිදෙන අයට තවත් රිද්දන්න එපා බල්.....😂 සෝසල් මීඩියා වල කාලෙන් කාලේ පෙනී සිටින චරිත ඇත්ත අම්මප මේවා

  • @pinkwolf916
    @pinkwolf916 ปีที่แล้ว +66

    නියමෙට හිතට වදින්න පහර ගැහුවා .සුපිරි 👍

  • @sithumsandeepa-vb5yh
    @sithumsandeepa-vb5yh ปีที่แล้ว +18

    සිරිල් අයියා දැක්කත් ඇති හිනා යනවා වෙනදා වගේම සුපිරියක් තමා 😂😂❤❤ good luck

  • @arunanishantha977
    @arunanishantha977 ปีที่แล้ว +20

    සුපිරිම සෙට් එකක් ඉතින්😍😍 බොක්කෙන්ම රගපානවා..ආදරෙයි සෙට් එකටම පාලිතත් හිටියනම් තවත් මරු...

  • @drxmix874
    @drxmix874 ปีที่แล้ว +23

    කන හරහා මොළයට ☝💪 keep it up brothers,, ❤

  • @devilforce1481
    @devilforce1481 ปีที่แล้ว +53

    සිරිල් අයිය පට්ට වටින වැඩක් සමාජය දැනුවත් කිරීම ලොකු දෙයක් ❤❤❤

  • @nipunfernando3829
    @nipunfernando3829 ปีที่แล้ว +24

    මාර වටිනා පණිවිඩයක් මේ වෙලාවේ රටටම.. පුලුවන් තරම් ශෙයා වෙන්න ඕන වීඩියෝ එකක්👊❤️ නියමයි Siril Ayya

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 ปีที่แล้ว +107

    අද සමාජයේ අපි රැවටෙන දේවල් පැහැදිලිම ❤

  • @kasundharmappriya
    @kasundharmappriya ปีที่แล้ว +23

    හැමදාම හොදම දෙකින් සමාජයටත් දෙයක්දෙන සිරිල් අයියාට එකෙන්ම රෙස්පෙක්ට්!
    පිරමීඩ, TRADING කාරයෝ විතරක් නෙමේ TH-camRSLA ඕනෑතරම් ඉන්නවා අහිංසක මිනිස්සුන්ව විකුණන් කන.

  • @malithpiyumal739
    @malithpiyumal739 ปีที่แล้ว +21

    චැනල් කීයක් නම් දැන් වැහෙයිද 😁😹 නියමයි @Siril Ayya

  • @Onelimahi611
    @Onelimahi611 ปีที่แล้ว +25

    පාලිත නැති අඩුව දැනෙනවා හොදටම ❤️

  • @thedreamsense
    @thedreamsense ปีที่แล้ว +37

    Pyramid කාරයො, දුක විකුණන youtubers ල , trading course කාරයො 😂 පට්ට ආ 😂😂😂😂

  • @kaveeshagraphics8695
    @kaveeshagraphics8695 ปีที่แล้ว +7

    Ushan Vlogs left 😂😂
    හොද වැඩේ ඕකට😂😂

  • @sithushapradeep7908
    @sithushapradeep7908 ปีที่แล้ว +269

    පාලිත නැති අඩුව දැනෙනවා හැබැයි ❤❤🎉🎉

  • @tharindumadhuranga6739
    @tharindumadhuranga6739 ปีที่แล้ว +6

    කාලෝචිත වැඩක්. හැමදාම වගේ සුපිරි 👍👍

  • @janakaweerakoon693
    @janakaweerakoon693 ปีที่แล้ว +166

    හරිම කාලෝචිත මාතෘකාවක්.. සිරිල් කතාව ගැනනම් කියන්න වචන නෑ.. රැවටීම කලාවක්නම් ලංකන්ස්ලා එහි පිකාසෝවරුවෙති..😅

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon ปีที่แล้ว +2

    එකෙක් කටක් ඇරියේ නෑ. ස්තුතියි සිරිලෝ.. බොලාගේ යාලු youtubers ලත් තව video ටිකක් කරන්න කියමු...

  • @sandunsathsara5752
    @sandunsathsara5752 ปีที่แล้ว +100

    පාලිත නැති අඩුව දැනෙනවා සගෝ ❤🙂

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +7

    මේකනම් ඇත්තටම සුපිරිම පණිවිඩයක් දෙන වීඩියෝ එකක් පාලිතවත් ඉක්මනින් ගෙන්නගන්න ❤

  • @upulkumara535
    @upulkumara535 ปีที่แล้ว +52

    සිරිල් අයියත් දැන් නියම contents කරනවා.මරු අයියෙ, දිගටම ඔහොම යමු.ජයෙන් ජයම වේවා 🎉

  • @maheeshaudari6731
    @maheeshaudari6731 ปีที่แล้ว +2

    සිරිල් අයියගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි.විවිධ චරිත වලට ගැලපෙන විදියට රඟපෑම නම් සුපිරියි.ඒ වගේමයි සමනුත් විශිෂ්ටයි.👌👌👌💪💪💪

  • @nima-toons
    @nima-toons ปีที่แล้ว +22

    අම්මෝ සිරිල් අයියේ ඒක 😂😂😂
    මරු අදත් 🔥❤❤😂

  • @anjannishel5559
    @anjannishel5559 ปีที่แล้ว +2

    ඇත්තටම කාලෙකට පස්සේ දාපු නියම වීඩියෝ එකක් සිරිල් අයියේ... තාමන් අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට කෙලින සක්කිලියෝ අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ඒ වගේ සක්කිලියොන්ට රැවටෙන අසරණ මිනිස්සුත් ඉන්නවා. කාලෝචිත මාතෘකාවක්! ❤❤❤❤ජය වේවා.....🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏▪️🙏

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว +29

    ඒකනම් නියමයි. ලංකාවෙ මිනිස්සු රැවටෙන එක නම් නතර කරන්න බෑ මේ කපේට

  • @k.h.mahendrakumara.209
    @k.h.mahendrakumara.209 ปีที่แล้ว +3

    ඒක නම් පට්ට හැබැයි..
    අපුරැ රංගනය...❤️👍
    වැදගත් ආදර්ශයයක් සමාජයට!

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +25

    😂😂. කාලේ තාලේට ගැලපෙන කතාවක් සිරිල් අයියා..❤

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +2

    ඇත්තමයි අපේ මිනිස්සු ඔහොමම තමයි රැවෙටෙනව කියන්නෙ හැම එකාටම අන්තිමටම උනෙත් මොකක්ද එතනත් රැවටුනා 😂

  • @praduction2555
    @praduction2555 ปีที่แล้ว +10

    විනි ,සිරිල් විතරයි කැමති තාමත් දාපු ගමන් බලනවා ඒ උනාට කෝ අර කෙල්ල ❤

  • @asankaupul6569
    @asankaupul6569 ปีที่แล้ว +4

    මී හරක් 🐄🐄🐄🐄 තමයි ඉන්නේ ඇත්තටම ලංකාවේ කොච්චර කිවුවාත් තේරුම් ගන්න බැරි මාරු සිරිල් අයියේ❤❤❤

  • @rabbaa492
    @rabbaa492 ปีที่แล้ว +14

    සමන් පට්ට වැඩ්ඩෙක්🤩 acting ගින්දර❤️🔥

  • @imeshchamara8380
    @imeshchamara8380 ปีที่แล้ว +8

    හැමදාම කියනවා වගේ සුපිරිම සෙට් එක ❤❤❤

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 ปีที่แล้ว +29

    අඩෝ අද මේක තමයි හැමතැනම ලංකාවේ වෙලා තියෙන්නේ. එක නෙවෙයි පාලිතයා තමයි මේ රැවටුන මිනිහගේ චරිතෙට හරියන්නේ මචන්..😢

    • @asankalakmalALK
      @asankalakmalALK ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුනා

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +1

      ow aniwaryen sirilge charitheta wena kenek dammanam eth maru

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

    අම්මො කොහොමද ඒක නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @harshathilakarathna3437
    @harshathilakarathna3437 ปีที่แล้ว +16

    Good one

  • @nadeeshwickramasundara3866
    @nadeeshwickramasundara3866 ปีที่แล้ว

    Very valuble video for සිරිලන්කන් පීපල්ස්. Highly appricete theses kind of works

  • @virajsampath641
    @virajsampath641 ปีที่แล้ว +24

    කාලෙට ගැලපෙන video එක ❤❤

  • @DinukaChathuranga-uj1tu
    @DinukaChathuranga-uj1tu ปีที่แล้ว +1

    පාලිතයට දෙන කනේ පාර ....නැතුව වැඩක් නෑ බ්‍රෝ...😊😊😍😍😍

  • @isurusadaruwan5658
    @isurusadaruwan5658 ปีที่แล้ว +5

    සිරිල් අයියගෙ වීඩියෝ එකක්නම් සුපිරියක් තමා ආදරෙයි බෙස්🥺❤️❤️

  • @stefaofficial
    @stefaofficial ปีที่แล้ว +2

    අර එද්දිම තිබ්බ පුටු දෙක ඇතුලෙ ඉදන් ගෙනත් ඉදගන්න දෙනවා වගෙ ලයින් එකක් තිබ්බනම් තවත් එලකිරි ❤ සීරිල් ගෙ එවා එල ❤️😌🔥

  • @timtom5687
    @timtom5687 ปีที่แล้ว +7

    MTFE, USHAN VEEDIYAGODA ,FUTURE PATH INSTITUE 🤣🤣🤣🤣කැම්‍රි කනේ පාර ආදරෙයි❤️‍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +2

    ❤ ඇත්තටම ගොඩක් වටිනවා හොද උපදෙසක් දුන්නේ සිරිල් අයියා ❤❤❤❤

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว +27

    Saman’s best acting ever 🥳

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว +3

    නියමයි.. සෙට් එකට බුදු සරණයි ...ජයම වෙන්න ඕන..

  • @iswsrilanka4483
    @iswsrilanka4483 ปีที่แล้ว +21

    2012 2013 2015 2016 2017 2018 2021 2022 2023 අවුරුදු කියන්න බැහැ. ඒත් ඇති සල්ලිත් නැහැ. දානවා දානවා scam කියලා දැන දැන දාලා එක එකාට දොස් කියනවා. මහ බැංකුවට බැනලා වැඩක් නැහැ කොහොමත්.එයාලගෙ ඒවත් හොයන්න බැරි කොට මේ දේවල් හොයන්න බැහැ.

  • @Teddy_Official_
    @Teddy_Official_ ปีที่แล้ว +9

    Vlog vlog කියලා අහිංසක මිනිස්සු විකුණලා යූ ටියුබ් සල්ලි හොයන පොන්සියන්ටත් හොද කණේපාරක්.. ❤

  • @alonefighterhashan
    @alonefighterhashan ปีที่แล้ว +25

    හැමදාම වගේ සුපිරියක් ❤😂😂😂 ඕකුන්ගෙ ඔලු හේදුවත් බෑ හදන්න.😁😂

  • @funnypetparadise3988
    @funnypetparadise3988 ปีที่แล้ว +5

    ඇත්තටම මේ වගේ අහිංසක මිනිස්සු ඇති නේද ඔහොම මිනිස්සුන්ට රැවටෙන😢❤

  • @STUNT_BOYS_official
    @STUNT_BOYS_official ปีที่แล้ว +7

    පිරමීඩ්කාරයන්ටයි ushan vlog ටයි හොද කනේ පාරක් දීලා තියනවා 😂😂💔😹

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +5

    පට්ටම script එක. වදින්න ඕන උන්ට ගානට වදින්න දීලා😂❤❤

  • @ndmendis5341
    @ndmendis5341 ปีที่แล้ว +15

    මන් අදුරන මී හරක් ගොඩක් ඉන්නව 😂😂😂

  • @hashanthilina753
    @hashanthilina753 ปีที่แล้ว +1

    සමන් නම් මරු. ❤️❤️❤️ ජටිලයෝ.. ආදරෙයි හොඳේ.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +10

    සුපිරියක් තමයි සිරිල් ❤

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 ปีที่แล้ว +1

    ඔක තමා රටේ ඇත්තම තත්ත්වය.දෙන්න ඔනෑ දේ දීලා තියනවා සුපිරියටම බන් අයියේ..ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට education එකක් නැහැ..හැම දේටම රැවටෙන මිනිස්සු ඉන්නේ..නැත්නම් අවුරුදු 75ක් යනකම්ම රටේ එවුන් මෝඩ වෙන්නේ නැහැනේ

  • @laiyavlogs9959
    @laiyavlogs9959 ปีที่แล้ว +21

    කන හරහා මොලේට.....❤❤❤

    • @mithunmadusanka9415
      @mithunmadusanka9415 ปีที่แล้ว

      Pukata

    • @Gayan27
      @Gayan27 ปีที่แล้ว +1

      ​@@mithunmadusanka9415ඕයි 😂😂😂

  • @juniergm
    @juniergm ปีที่แล้ว

    එකනම් පහරක්..අනික පාලිත නෑ නෑ කියලා මේක අඬන්නේ නැතුව හිටපල්ලකෝ..මගුල.. ඌ නෑ කියලා සිරිලත් දන්නවා අපිත් දන්නවා

  • @AMINDU.
    @AMINDU. ปีที่แล้ว +19

    අම්බො එක පට්ට ❤😂

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว

    TH-cam එක දාපූ ගමන්.. උඩින්ම සිරිල් අය්යගේ අලුත් විඩියෝ එක තියෙනවා දැක්කම.... එන හිනහව..😁

  • @snnshan
    @snnshan ปีที่แล้ว +26

    මොනා උනත් පාලිත නැති අඩුව මකන්න බෑ 😢

  • @harshianuradhawijesinghe9667
    @harshianuradhawijesinghe9667 ปีที่แล้ว +1

    අම්මෝ . කාලෙට ගැලපෙන නියම විඩියෝ එකක් 🤣🤣👍👍

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 ปีที่แล้ว +33

    ඒකනම් පට්ට සිරිලෝ ❤❤❤

  • @kanishkanimesh555
    @kanishkanimesh555 ปีที่แล้ว +2

    ඒකනම් දිලා තියෙනවා ඇඩෙන්නම..නියමයි සිරිල් අයියා...

  • @krishanniluka90914
    @krishanniluka90914 ปีที่แล้ว +4

    කෝ බල්ලෝ පාලිතයයි, කට සැර අර කෙල්ලයි. උබලා ඔක්කොම බලන්නයි බං අපිට ඕන.
    ජය වේවා...! ❤

  • @BuddhikaThelawadana-ru4lv
    @BuddhikaThelawadana-ru4lv 8 หลายเดือนก่อน

    ඒකනම් පට්ටම වීඩිඕ එක සිරිල් අයියෙ...මරු කනේ පාර.❤

  • @anugavidun
    @anugavidun ปีที่แล้ว +20

    පිරමීඩකාරයොන්ට මරු කනේ පාර . ඉරිදට පොපිට් නෑ මහත්තයෝ😂 😂❤...

  • @nishanbandara8383
    @nishanbandara8383 ปีที่แล้ว

    උදැල්ලට මිට ගහපු එකා කවුද යකෝ.😂
    කොහොම හරි ඒකනම් අද කාලෙට සුපිරි පණිවිඩයක්.❤

  • @dreamzchala1587
    @dreamzchala1587 ปีที่แล้ว +14

    අද කාලේ ගැලපෙන මාතෘකාවක්‍ 🖤

  • @singamstyle4689
    @singamstyle4689 ปีที่แล้ว +1

    Ethatama Godak Quality Oyage videos. Anith Kagewath Copy Nokarapu Realma videos. Siril Ayyage Acting & Voice Ekata Mama Godak kemathi... Thanks ❤️ A lot Apiwa entertain Karanawata....

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga ปีที่แล้ว +6

    එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් බිම 😊 👍✔

  • @dilanchanaka2733
    @dilanchanaka2733 ปีที่แล้ว

    ගැම්මක් යකෝ ඔක්කොටම ශොට් එක දුන්න එක පාරින්ම... සිරිල් අයිය මොල ගෙනාපු නැවක්

  • @lakshithadineth9140
    @lakshithadineth9140 ปีที่แล้ว +12

    සුපිරිම ❤

  • @supunchathuranga577
    @supunchathuranga577 ปีที่แล้ว +2

    අම්මෝ අදත් සුපිරියක් ...😂👌👌
    නියමයි තුන් දෙනාම...කනේ පාර තමා අඩු...😂

  • @SIDHA11
    @SIDHA11 ปีที่แล้ว +3

    උඹලගෙ කන්සෙප්ට් නං පට්ට බං , කියන්න වචන නෑ 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 ปีที่แล้ว +1

    මීට කලින් එන්න තිබ්බ vedio එකක්...💜️💜️

  • @Lahiru8368
    @Lahiru8368 ปีที่แล้ว +21

    ඔන්න හිනා කලා මැරෙන්න යන්නේ 😁😁

  • @AmilaSudesh-ts2uo
    @AmilaSudesh-ts2uo ปีที่แล้ว

    කලෙකින් balapu සුපිරි video ekak. Suba gamank yann puluwan oyalata.

  • @santhushanawod1609
    @santhushanawod1609 ปีที่แล้ว +10

    විහිලුවත් සමග ලොකු කතාවක් ❤️

  • @accountingwithupul876
    @accountingwithupul876 ปีที่แล้ว

    ගොඩක් වටින පණිවිඩයක් හැමෝටම අපේ ගෙදර එක්කෙනෙක් රු.3000 ක් දුන්න මේ වගේ.නොදන්න කෙනෙක්ට. 😊😊😊

  • @chathuripathirana2388
    @chathuripathirana2388 ปีที่แล้ว +5

    කොමඩියක් විදියට පෙන්නන වර්තමාන ඇත්ත... 😢 කෝ අනේ පාලිත.. 😮

  • @heashol646
    @heashol646 ปีที่แล้ว

    සුපිරිම ආදර්ශමත් කාතවක්.
    දිලිදු කමේ..අන්තෙම ඉන්න එකා බලන්නේ.මොකක් හරි කරලා ගොඩයන්නයි.

  • @RuwanOfficial-st4bs
    @RuwanOfficial-st4bs ปีที่แล้ว +4

    Next level concept brothers👊❤️‍🔥

  • @navavlogs46
    @navavlogs46 ปีที่แล้ว +1

    යටි බඩත් කොර අයියේ ❤

    • @vishue321
      @vishue321 ปีที่แล้ว

      navav ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @baikhome594
    @baikhome594 ปีที่แล้ว +4

    Ushan ගෙ චරිතෙත් තියනවා... 😂😂😂

  • @mariodilano
    @mariodilano ปีที่แล้ว

    අඩෙ මරු කො
    එත් 😢😢 පාලිත.. පාලිතයාට මොකද උනේ කියලා හොයන කට්‍ටිය මේ කොනට❤

  • @sunethnalintha8304
    @sunethnalintha8304 ปีที่แล้ว +31

    Great message for Our society ❤

  • @Travelwithchariya
    @Travelwithchariya ปีที่แล้ว +1

    හම්මෝ පිරමීඩකාරයෝ 😂😂 ගැම්මක් තමයි සිරිල් අයියෙ 🖤🔥

  • @niroshansandaruwan4278
    @niroshansandaruwan4278 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරි ❤️

  • @geethmadawala2637
    @geethmadawala2637 ปีที่แล้ว +1

    පට්ටම ඇත්ත සමාජයේ ඇත්ත ඔකයි👍👉වටින දැනුවත් කිරිමක්👉👉

  • @sameeranilanga1871
    @sameeranilanga1871 ปีที่แล้ว +14

    නියමයි කාලෝචිත මාතෘකාවක්❤👍

  • @rushanthilina9863
    @rushanthilina9863 11 หลายเดือนก่อน

    Super... Thank you SCAMS walin minissunwa galawaganna karana me deta... eth saman wage minissu godak innawa lankawe...

  • @ravisadiyan9705
    @ravisadiyan9705 ปีที่แล้ว +8

    Miss U පාලිත 😢

  • @PramudithaAnuhas
    @PramudithaAnuhas ปีที่แล้ว

    මගේ pc එක වැඩ කරන්නේ නෑ led indicator එක blink වෙන්නෙත් නෑ ටීක් ටීක් ගාලා සද්දයක් එනවා මොනිටරේ no input signal කියලා පෙන්නනවා මොකක්ද දන්නවද අවුල power cable වැඩ vedio cable එකත් වැඩ ram වැඩ

  • @ireshansachinthana6663
    @ireshansachinthana6663 ปีที่แล้ว +7

    අපිත් ඉතිම් සුපිරිම මී හරක් තමයි ඈ 😂

  • @akilamadushan2218
    @akilamadushan2218 ปีที่แล้ว

    Piyal oya end eka supiriyt dunna. Mee haraka 👌🫡
    UOM 👾🧠