ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉක්මනට ඔනේ හොය හොය හිටපු video එකක්.
හොඳ උත්සාහයක් ❤, ඔය වගේ vedio කීපයක් මම නිර්මාණය කරලා මගේ youtube දාල තියෙන ව. Bridge Rectifier එකක් මගින් 3phase DC බවට converte කරන අයුරු පෙන්ව ල ඇති. ඉතිං ඔබත් battery එකක් charge කරන්න පුළුවන් ද බලන්න,.. සුබ පැතුම් යාලුවා
මමත් හොයපු විඩියො එකක් ඔබට ස්තුතියි
ගොඩක්ම සතුටුයි සිංහල කෙනෙක් කළ මා දුටු පළමු වීඩියෝව නිසා. විදේශ් අයගෙ වීඩියෝ පමණයි නරඹල තියෙන්න අද වන තුරුම. අපෙ කෙනෙක් මේවගෙ දෙයකට උත්සාහ කළ එකම පුදුම ආඩම්බරයකට කරූණක් ලාංකිකයෙක් හැටියට. මමත් ආසම විෂයක් නිසාම ඔබ සමග එක්ව මේ ගමන ඉදිරියට යන්න කැමති බව අඟවමින් ඔබට සුබ පතනව හිනි පෙත්තටම යන්න ලැබෙන්න කියල. කාන්දම් යෙදූ පිලිවෙල පැහැදිලි කළානම් හොඳයි කියල හිතෙනව මොකද තවත් අය උත්සාහ කරල බලන බැවින්. ජයශ්‍රී ඔබට.....සහෝ.
මෙකේ ලැමිනේෂන් භාවිතාතර ට්‍රාන්ස්ෆොමර් එකක් හදන විඩියෝවක් ඔන
Keep it up ❤Waiting for next video
Good Luck ❤
වැඩේ මරු..මට ඔයාගේ වට්ස් ඇප් නම්බර් එකක් දෙන්න පුලුවන්ද නොදන්න දේවල් ටිකක් දැනගන්න.හොය හොයා හිටිය වීඩියෝ එකක්
0777001462
Makan gadarata ganna widihak nedda
තව වැඩිදියුණු කරලා ගන්න ඕනි
❤❤ 💪🏻
කොහොමද කරන්ට් එක ස්ටොක් කරගන්නෙ
මේකෙන් බැට්රි එකක් charge කරන් සෙටප් එක හදලා හදලා ඒ බැට්‍රි එක කරන්ට් එකෙන් inverter එකක් හරහා ගෙදරට කරන්ට් එක ගන්නත් තමයි ප්ලෑන් කරන්න ඕනේ
අනේ ඉක්මන්ට දෙන්න්නකෝ
220,v .gaththeki neda karant eka🤔
ඔව් පුළුවන් ගන්න පුළුවන්
මේක මොඩිෆයිල් කරලා පුළුවන්
ඔල්ටනෙටර් එකෙන් ගන්න පුලුවන් නෙද ac කරන්ට් එක, එක සාර්ථක ද අය්යෙ
අයියෙ ඔය මැග්නට් කොහෙන්ද ගත්තෙ
Neodymium magnet thamai ganna one. Daraz ekeththiyenawa. Fb eketh thiyenawa
මාත් ඔය ව්දියට ඩයිනමො එකක් හදලා තියෙනව එක ග්‍රිල් එකට හයි කරලා කැරකුවාම ac 27v වගෙ එනව step up transformer එකක් හයි කරොත් 230v ගන්න පුලුවන්ද
ක්‍රම කීපයකට ම කරන්න පුළුවන් ඕක මුලින් ට්‍රයි කරන්න . පස්සේ ඔය කරන්ට් එකෙන් battery එකක් charge කරල එකෙන් inverter එකක් හරහා කරන්ට් එක ගන්න.
මම ඉස්සර එකක් හැදුව කරන්ට් කපන කලෙ එකෙං කරෙ බැටරි චච් කරල පාවිච්චි කරපු එක
Maganat tika hai karama..coil tika dalane hi karanna one..motaraya...❤
dapanko ikmanata
Ayya anit video aka dannako
Ikmanatama dannam
Ekmanata Meka video aka dannako anith aka
Ikmanatama danawa
ඉක්මනට ඔනේ හොය හොය හිටපු video එකක්.
හොඳ උත්සාහයක් ❤, ඔය වගේ vedio කීපයක් මම නිර්මාණය කරලා මගේ youtube දාල තියෙන ව.
Bridge Rectifier එකක් මගින් 3phase DC බවට converte කරන අයුරු පෙන්ව ල ඇති. ඉතිං ඔබත් battery එකක් charge කරන්න පුළුවන් ද බලන්න,.. සුබ පැතුම් යාලුවා
මමත් හොයපු විඩියො එකක් ඔබට ස්තුතියි
ගොඩක්ම සතුටුයි සිංහල කෙනෙක් කළ මා දුටු පළමු වීඩියෝව නිසා. විදේශ් අයගෙ වීඩියෝ පමණයි නරඹල තියෙන්න අද වන තුරුම. අපෙ කෙනෙක් මේවගෙ දෙයකට උත්සාහ කළ එකම පුදුම ආඩම්බරයකට කරූණක් ලාංකිකයෙක් හැටියට. මමත් ආසම විෂයක් නිසාම ඔබ සමග එක්ව මේ ගමන ඉදිරියට යන්න කැමති බව අඟවමින් ඔබට සුබ පතනව හිනි පෙත්තටම යන්න ලැබෙන්න කියල. කාන්දම් යෙදූ පිලිවෙල පැහැදිලි කළානම් හොඳයි කියල හිතෙනව මොකද තවත් අය උත්සාහ කරල බලන බැවින්. ජයශ්‍රී ඔබට.....සහෝ.
මෙකේ ලැමිනේෂන් භාවිතාතර ට්‍රාන්ස්ෆොමර් එකක් හදන විඩියෝවක් ඔන
Keep it up ❤
Waiting for next video