Dan solar panel hari ganan. 100 watt panel ekak 18000 - 30000 athara wei. PWM solar charging controller ekak 2500 - 5500 atharawei. MPPT 25000 ta wada ganan. Modified sine wave inverter ekak10000 indala ganna thiyenawa. Pure sine inverter nam 30000 indala ganna puluwan. Tikak hoyala balanna. Thank you
කාලෙ හැටියට හැමෝටම බොහොම ප්‍රයොජනවත් වීඩියෝ එකක් ❤❤
Very valuable information good sharing
මෙතරම් කාලයක් kidenekta wandada මේ de දැනගන්න,,,supiri supiriyak තමා මේ,,,,හරිම පැහැදිලි ලස්සන videos එකක් ,,,,මේ youtube channel එක සාර්ථක වේවා ,,,දිනෙන් දින dinewa,,,,verry good ,,,respect channel ,,,verry important &creative ideas ,,lotoff thanx 🙏 🙏🙏🙏🙏🙏🙏brother
Thank you
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් 👍
Excellent video sharing with everyone
ගොඩක් වැදගත් ඉදිරිපත් කිරීමක් බොහෝම ස්තුතියි
ඉතාමත් වැදගත් වීඩියෝවක්....අද කාලයේ හැටියට ඉතාමත් වටිනවා.... අනාගතයට කොහොමත් වටීවී....😊
Very valuable information sharing with us
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් බොහොමත්ම ස්තූතී
ගොඩාක් වටිනා video එකක්..බොහොම ස්තුතියි
බොහොම පැහැදිලිව සරලව අවශ්‍ය කරුණු ලබාදුන්නා..😊
ස්තුති යි ඔබට ❤❤❤
Very interesting video thanks for sharing
Very valuable video thanks for shearing with us😮😮❤❤
Great job
Great sharing dear brother 👍
කාලයට වටින හොද දැනුවත් කිරීමක්
Very good information
ගොඩක් වටිනා video එකක්
Good information thank you sir
Thank you
Niyamai tharidu sir
Good lesson.thanks lot.
Thank you
Thank you
ගොඩාක් වැදගත් ස්තූතියි ඔබට
ගොඩක් වැදගත් පාඩමක්.ස්තූතිය
ගොඩක් වටින තොරතුරු ටිකක්
Valuable information. Great
wow this is amazing ..thank you
Thank you... Good Luck.
Thank you too
Very good videos thank you
ගොඩාක් වටින වීඩියෝවක්❤
Good video 🙏🙏🙏
Valuable vedio. Thank you
Meka patta
godak watina videowak wasagath
Mr Tharindu, Congratulations.
නියමයි හොදටම තෙරුනේ අද
Eka nm niyamai❤❤
thank you
Good job sir 👍
Godak hoda video ekak❤
Great
Valuable vedio
👍greate
Thank you
Great explanation brother. Thanks
Thank you
Betari vala karant eka bahinakota invatr eka outo off venvada ? Vida betari jathi eka eka pramana valata bahainakam pavichchi krnna puluvanne ethakota invater eka oto off vena eka kohomd venne
inverters වල low voltage වෝල්ටේජ් එකක් ආවම ආවම auto off වෙනවා.
එහෙම protection එකක් එවලා තියෙනවා. battery pack එක හදන කොට ඒවා වල capacity balance වෙන විදිහට තමයි හදන්ඩ ඕනේ battery ප්‍රමාණය වැඩි වෙනවා නම් bms එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි.
@@sciencewiththarindu5643 thank you sir
50% diacharge karanna one lead acid
Good luck sir❤️💪💪
Hugak watina video ekak
ඉතාම වටිනා කරුණු!
විශේෂයෙන්ම ලංකාවේ අකුණු අනතුරු බහුල නිසා breakers වලට අමතරව DC සහ AC SPDද යෙදිය යුතු අතර නිවැරැදි භූගත කිරීමද අවශ්‍යය.
Ayye modified sine wave danne light walata witharai samanyen wena ewata danna hoda ne mokada noise ekek enawa
Motors thiyena ewata tube tv walata honda naha. Mama LED tv pavichchi karanawa. Aulak naha. Kohoma unath pure sine wave ekak thamai honda
පැය ගණන් වීඩියෝ බැලුව... කිසිම කැල්කියුලේෂන් එකක් තේරුනේ නැ... මේ කොල්ලා පැය කාලෙන් ඔක්කොම ටික හරියට ඔලුවට දැම්මනේ... ගොඩක් තැන්ක්ස්.
Thank you
ජය වේව
Niyamai ayye.. 💪💪
nice
Pwm saha mppt walin controller mokakda hoda pwm eke ira eliya aduwuna madida
mpt control එක කාර්යක්ෂමතාවයෙන් වැඩි.
Bro 1000w inverter ekakeka digata 8hrs use karanna puluwanda?
ඒක inverter එක අනුව වෙනස් වෙනවා. හොඳ තත්වයෙන් යුතු inverter එකක් නම් නම් පාවිච්චි කරන්න පුළුවන්.
mta kiyanna puluwanda rice cooker ekak wage run karanna oni batary ,inverter , solor kopamana darithawayakin ganna oni ?
Rice cooker eke watt ganana balanna. Eka balala mage 1 vedio eke thiyenawa calculation eka ganna widiya. Eken awashya battery eke capacity ekai panel eke watt gananai hoyaganna puluwan. Inverter ekak gannakota puresine wave ekak ganna. Rice cooker eke watt gananata wada wadi ekak ganna. Ex- Rice cooker eka 2000 W nam 3000W ekakwath ganna.
100W sola Penal ekai, chagrin control ekai, 1000w inverter ekai kiyak wenawada
Dan solar panel hari ganan. 100 watt panel ekak 18000 - 30000 athara wei. PWM solar charging controller ekak 2500 - 5500 atharawei. MPPT 25000 ta wada ganan. Modified sine wave inverter ekak10000 indala ganna thiyenawa. Pure sine inverter nam 30000 indala ganna puluwan. Tikak hoyala balanna.
Thank you
👍👍👍
👍👍👍👍
මේ සුත්‍රයේ × 100 කියන්නේ මොකක්ද
බැටරි එකේ capacity එක සියයට අසූවක් ද සීයට පනහක් ද කියලා අපි ගන්නකොට තමයි එන්නේ. ඔය විදියට තමයි දාලා තමයි ගණනය කිරීම් කරන්නේ.
👍👍
💪🏻❤️
✌❤✌
Content ගොඩක් හොදයි
Great
Your video contains really valuable info...
Great
Great