Man me bus ake giye apeta Accara loku karadarayak na me Accident una widihata Anika Teacher kenek nemei Hira wela hitiye Amataharawa Sahayata Awa Thaththa kenke ayawa ape bus ake hitiya kollo tika thama issuwe watila iddi ahama nathuwa oya gama ancal kiyanwa widaihata aya awe na yakada moguru aran bera ganna aduma tharame ape oya voice cut aka deana kenwa dakketh na . Apeta godak loku amaru na 🤗. Apeta kisima karadarayak wenna apa kiyala parthana karapu hamota pin wagema godak sthuthi 😇🙏
අනතුරට ලක්වුනු සෑම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
එහෙමයි
🙏
තැන්කිව් ☺
Thankiu ape kollo tika happune
බය වෙන්න එපා ගොඩක් අමාරු නෑ තුවාල
වෙලා විතරයි එකත් ගොඩක් නෑන්, අනික හිර වෙලා හිටියේ තාත්තා කෙනෙක් , එයාට ටිකක් අමාරුයි🥺🥲💔
අපිත් ඊයෙ school trip එක ගියා. අපිත් ඩ්‍රයිවර්ට කෑගැහුව අනිත් බස් එක අල්ලමු කියල එ්ත් එයාගෙ වගකීම හරියට ඉටු කරල පරිස්සමෙන් ගිහින් ආවා ❤️. තුවාල වුන හැමෝටම ඉක්මනට සුව වේවා 😪.තරු කුමරි,අහිංසකාවි ආයෙත් හැඩවෙලා එන්න 💝😪
අපිත් school trip එකේදී එහෙම කෑගැහිවා . ඒත් අපේ ඩ්‍රයිවර් මාමා හෙමිහිට ආවා
තරු කුමාරි 😂
බුදුසරණින් හැමදෙනා ඉක්මනින් සුවපත් වේවා . රියදුරන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි .
එහෙයි...
Ane e bus ekata brek nathuwa giya eka paratama apitath duster eka awa
බය වෙන්න එපා ගොඩක් අමාරු නෑ තුවාල
වෙලා විතරයි එකත් ගොඩක් නෑන්, අනික හිර වෙලා හිටියේ තාත්තා කෙනෙක් , එයාට ටිකක් අමාරුයි🥺🥲💔
බය වෙන්න එපා ගොඩක් අමාරු නෑ තුවාල
වෙලා විතරයි එකත් ගොඩක් නෑන්, අනික හිර වෙලා හිටියේ තාත්තා කෙනෙක් , එයාට ටිකක් අමාරුයි🥺🥲💔
අනේ දෙයියනේ අනතුරට ලක්වුනු සියලුම දෙනටම ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා ඉක්මන් සුව ලැබේවා! 🙏
කරදරයක් පොඩි ලමයිගේ ඔලුත් පැලිලා මමත් බස් එකේ හිටියේ 😥😥
@@Nishuu16-w5w අනේ....🥺🥺🥺🥺🥺
අනතුරින් තුවාල ලැබූ සියළුම දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා
බුදුසරණයි
කෙසේ වෙතත් හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා කියලා පතමි තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම බුදු සරණයි හැමෝටම
සේපාලිකා මලයි සුදු පාට මිදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි 🥲🥲
කොච්චර අමාරුවෙන් කීයක් හරි හොයලා කෑම බීම ටිකත් හදලා දීලා දරුවන්ට සතුටක් දෙන්න හදන අම්මලා තාත්තලා ඇත්තටම පව් 😪😌
අප්පට සිරි තරු කුමරි ,අනේ සියලු දෙනාට ඉක්මනින් සුව වේවා🙏🙏🙏
පිස්සු ලබ්බෙක් උබ😡🤬
🥺💔රියැදුරන්ගෙන් නොසැලිකිලිමත් කම තමයි ඉතින්
Udana ayiya❤️
Ado tharu kumari bn
@@NAVIYA__OFFICIAL bokka
@@Magampura_SL හායි
ඔය කියන එක වැරදි , මොකද අපි තමයි ට්‍රිප් එක ගියේ , අනික හිර වෙලා හිටියේ ලමෙක්ගේ තාත්තා කෙනෙක් , එයා කියපු විදිහට නෙමේ බස් එක හැපුනේ
අනේ දරුවන්ට ඉක්මනින්ම සුවය ලැබේවා.
බය වෙන්න එපා ගොඩක් අමාරු නෑ තුවාල
වෙලා විතරයි එකත් ගොඩක් නෑන්, අනික හිර වෙලා හිටියේ තාත්තා කෙනෙක් , එයාට ටිකක් අමාරුයි🥺🥲💔
ට්‍රිප් එකක් යන්න බස් එකක් තෝරද්දි බස් එක දිහා වගේම රියදුරා දෙසත් අවදානයෙන් බලන්න.විශේෂයෙන් පාසල් ළමුන් ගේ ගමන් වලදී.පෙනුමෙන් ඔහුගේ දාවනය කරන ආකාරය තරමක් දුරට හෝ නිගමනය කර ගත හැක
Eeekata brek nathi una ape kollo tikata wadi thuwala na tikk ehen mehen 2 nnai wage inne
Ammo aththa,thruwan saranin hema ekama karanna be,
ට්‍රිප් යන්න ඇයි ලංගම බස් නොගන්නේ.ලමයින්ට උදේ හවස යන්න එන්න ඒ බස් වලනේ
@@lakinialoka4585 tho palako ithin 😂
@@lakinialoka4585 😂ඒවගෙ කෑලි ගැලවෙනව , දවසක් අල්ලගත්තු බාර් එකක් ගැලවිලා තව ටිකෙන් වැටෙනව😒 එදයින් පස්සෙ ලංගම යන්නැ බස් නැතත්😑✌️
මොලේ නෙටිඋන්ට ලඉසන් ඩුන්නහම ඔහොම වෙනවා,පව් ඩරුවෝ,ජේසු පිහිටායි♥️♥️♥️♥️
අනේ කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම අපේ රටේ සමහර රියදුරන්ට කිසිම ඉවසිල්ලක් ,විනයක් නැහැ හැමෝගෙම ජීවිත අනතුරේ දානවා
හැමදෙනාටම ඉක්මන්ඉසුවය ලැබේවා!
ලංකාවෙ උදව් කරන මිනිස්සු
🙏🙏🙏🙏🙏
බුදුසරණයි හැමෝටම 😢😢😢😢දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
කන්න නැහැ හරියට school යන්නේ ගොඩාක් අමරුවෙන් හැමදාම අහිංසක මිනිසුන්ට තමයි ගින්දර ,,,,,ඉක්මනට සුවය ලැබේවා 🙏 🙏 🙏
කිසිම කෙනෙකුට කරදරයක් ඇති නොවේවා .....තුනුරුවන් ගෙ පිහිටයි සැමට
❤️ තරු කුමාරි ❤️ අහිංසකාවි ❤️ යක්කු දෙන්නාම ඉක්මනට හැඩ වෙලා එන්න 🥺❤️🥺 අනතුරට පත් උන හැමොටම ඉක්මන් සුව
මුන්ට පිස්සු.
@@lakinialoka4585 කාටද පිස්සු 😒
@@lakinialoka4585 😂
@@lakinialoka4585 උබට පිස්සු 😂
@@lakinialoka4585 Palayan wesa ponniye yanna,
තෙරුවන් සරණයි !!
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා !!!
වාහන මොඩිෆිකේශන් කරාට මිනිස්සු මැරෙන්නෙත් නෑ ඇති වෙන්නෙත් නෑ..ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක හසුරවන කෙනා කව්ද කියන එකයි. බස් driver කෙනෙක් උනාම සහයකයෙක් නැතුව රථය පාලනය කිරීමේ හැකියාවක් අපි පැරණි රියදුරන් දකිනව.ඕනිම හදිස්සි මොහොතක අනතුරක් වලක්වාගැනීමේ හැකියාව ඔවුන් සතු විය යුතුයි. speed යනව කියල කෑ ගහන අයත් මෙතන ඉන්නවනෙ.මෙහෙමයි තමන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙන් යන්න ඕනි.ඒක එක එක අයට වෙන්ස් නැතුව බබාල වගේ පාරෙ යන හෝන් එකක් වැදුනම ගැස්සිල ගිහින් කානුවට කැටෙන ඇන්ටිල අංකල්ල එක්කත් මේ වැඩේ කරන්න බෑ ..වාහන කෝමත් තියෙන්නෙ ඕනි කරන වෙලාවට වේගෙන් යන්නයි පරිස්සමින් යන්න ඕනි තැන් වල පරිස්සමින් යන්නයි..driver ට නිසි විදිහට රථය පාලනය කරගන්න බැරි එක ඒ මනුස්සයගෙ නොහැකියාව.එහෙව් අය එක්ක හයර් යනව කියන්නෙ ඒ යන අයට පිස්සු කියන එකයි..Modification කරපු අනිත් බසුත් වැඩ දානවනෙ හැබැයි මෙහෙම ගොන් විදියට ගිහින් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාපු ආරන්චියක් තාම නෑ...Drive පිස්සෙක් වෙලත් බෑ Drive බබෙක් වෙලත් බෑ...කෝමත් බස් drive කෙනෙකුට speed එක ගොඩක් වැදගත්.මේකෙ කට කියවන සමහරු කියන විදිහට බස් දිව්වනම් එයාලගෙ රැකියාවෙන් වැඩි කාලයක් බස් එකේ ඉන්න වෙන්නෙ...
බුදු සරණයි අනතුරට ලක් වූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා කී දෙනෙක් අනතුරේද?? කිසිවෙකුටවත් ජීවිත හානියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
එක අපි ට්‍රිප් එක ගිය අපේ වැරැද්ද නෙමේ , අපිට ඉස්සරහින් තිබ්බ බස් එක එක බේරන්න ගිහින් තමා අනිත් පැත්ත බස් එක හැප්පුනේ🥺💔
😡
දරුවන්ගේ අහින්සක ජීවිත ගැන මීට වඩා වගකීමක් ඇතිව කටයුතු කලානම් හොදයි හැමෝම ටම ඉක්මනින් සුවය ලැබේවා
සියලු දෙනාම සුවපත් වේවා
අයියෝ පරිස්සමක් නැති කම ඇයි මෙහෙම වාහන එලවන්නේ ලමයනුත් දාගෙන තුවල ලැබූ සියළුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හැමෝම සුවපත් වේවා... ඕනවට වඩා විනෝද වීම අනතුරු බොහොමයකට atha wanimak..
තෙරුවන් සරණයි කිසිම කෙනෙකුට කරදරයක් නම් නොවේවා දළදා සමිඳුන් ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏🙏🙏
Sepal amarasingha 😀😀😀
බුදු සරණයි හැමදෙනාටම කිසිදු කරදරයක් නොවේවා
හැමෝටම තුනුරුවන් සරනයි......
තෙරුවන් සරනයි සියලූම දෙනාට ඉක්මන් සුවය ලැබේවා❤️🙏
ඉක්මනින්ම. සුවය. ලැබෙනවා🙏🙏😭🌹🌹💯
විශේෂයෙන් කුරුණෑගල පොලිසිය මේ දඹුලු පාරේ ධාවන වන සියලුම බස් රථ ගැන සැලකිලිමත් වෙලා. කිසිම පරිස්සමක් නැතිව යන එන බස් වලට නීතිමය පියවර ගන්න ඕනී. අපි උදේ හවා ඔය පාරේ යන එනකොට දකිනවානේ බස් යන යෑම. විශේෂයෙන් සිසු සැරි. ජෙට් වගේ යන්නේ
සියලුදෙනාට ඉක්මන් සුවය ලැබේවා!!!. බුදුසරනයි
Man me bus ake giye apeta Accara loku karadarayak na me Accident una widihata Anika Teacher kenek nemei Hira wela hitiye Amataharawa Sahayata Awa Thaththa kenke ayawa ape bus ake hitiya kollo tika thama issuwe watila iddi ahama nathuwa oya gama ancal kiyanwa widaihata aya awe na yakada moguru aran bera ganna aduma tharame ape oya voice cut aka deana kenwa dakketh na . Apeta godak loku amaru na 🤗. Apeta kisima karadarayak wenna apa kiyala parthana karapu hamota pin wagema godak sthuthi 😇🙏
දැන් මෙකෙ අය කියන විදිහට බස් ගෙන එක නතර කරන එක තමා එකම විසදුම .....එහෙනම් ඔය කියන බස් ගෙනත් අපෙ ගමෙ පාරවල් වල ගිහින් පෙන්නන්නකො 🤧👌
ඇත්ත තමා බස් වල යද්දි හිමින් යන්නෙ නෑ අනික් කාරණේ බර වාහන ලයිසන් එක ගත්තු ගමන් බස් එලවන උන් ඉන්නවා නමුත් කිසිම අත් දැකිමක් නෑ ඩ්‍රයිවින් පිලිබදව
ඉදිරිපස වීදුරුව (Windscreen) පුරාම කැලෑව වගේනේ අප්පා. හරිනම් පොලීසියෙන් නඩු දම්මවන්න ඕන.
Ow bn windscreen එකෙන් පාර පෙන්නේ නෑ මල් වැල් ,ම්දි වැල් ,කී ටැග් එල්ලල .
මේ සියලුම දෙනාට ඉක්මනින් නිවන් සුව ලැබේවා
විනයක් නැති රටක මේ අපරාද හෙටත් වෙනවා... නීතිය පමනක් මදි... ආකල්පමය වෙනසක් වෙන්න ඕනෙ😢
තුවාල වුණ සියලුම දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏
මේ කාලේ දෙමව්පියන්ට කියන්නේ කිසි කෙනෙක් විශ්වාස කරලා දරුවන්ව school trip යවන්න එපා.වගකිම් ගන්න එකේක් මේ රටෙ නැ.. අපෙ දරුවෝ අපි බලාගන්න ඔනේ.. රට පාලනය කරන් එවුන් හොදනම් මෙහෙම වෙන්නැ...
😂😂😂😂😂🤣🤣🤣🤣
😂😂😂😂
Me huththi pakak kiyawanawa gon gaani,
පෙරහැරක උනත් හැමතැනම නටන්නෑ නටන්න පුලුවන් තැන නටපං දැන්හරිනෙ අමාරුව
තරැ කුමරි නුඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තරැ කුමරා ඔබට නිවන් සුව😂😂😂
පල පොන්නයා යන්න
@@laherutepar4851 බස් පොන්නයා උසි උසි🤣🤣🤣
@@ඇස්තටික් බස් නෙමේ බන් ලොරි මෙව්ව
@@ඇස්තටික් sapayak bn me magaul bus nam
@@ඇස්තටික් මේවා බස් ද බං ඉන්දියන් තහඩු කෑලි නේ😂😂😂🤣🤣🤣🤣 ලංකාවේ හැත්ත ඒවට චීනාගේ ලයිට් සෙටප් ටීවී හෝන් නවලෝක තොරණ වගේ හයිකරගත්තම උන්ට හරි ලොකුයි නඩු දාන්න ඕන මේව පාරේ අරන් යනවට ලදරු මානසිකත්ව තීන ගොන්ම වේස පොන්න හැතිකරයක් තමා ලංකාවේ ඉන්නේ තොපි බස් දැකලා නැත්තම් බලපන් ජපානේ ,කොරියාවේ යුරෝප් රටවල් වල ඒවා ඒවට තමයි බස් කියන්නේ ලංකාවේ ඉන්න හුජ්ජ කොල්ලෝ ඉන්දියන් ලොරි බොඩි වලට චූන් වෙනවා 😂😂😂😂😂😂🤣🤣🤣🤣
ට්‍රිප් එකක් යන්න බස් එකක් ස්කෝලෙට ගත්තාම ඉස්සෙල්ලා හරක්ට කියලා දෙන්න මේකේ ඉස්කෝලෙ ළමයි යන්නේ හදිසියක් නෑ ළමයි ටික පරිස්සම් වෙන්න ඕනේ
ප්‍රවාහන සේවයකින් බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව සහ සුව පහසුව. නමුත් ලංකාවේ බහුතරයක් බස් රථ වල තියෙන්නෙ ලයිට් වල එලියයි කනට අමිහිරි ශබ්දයයි විතරයි. විශේෂයෙන් ඉන්දියානු බස් රථ
කිසිම කෙනෙකුට ජිවිත හානියක් නොමවෙිවා
ටිකක් පරක්වුනාම කෝටි ගානක් පාඩුවෙනවා වගේ
තරු කුමරි එක දීල දැන් මාස 4 වෙනො. අළුත් එක්කෙනාගෙ නොසැලකිලිමත් කම 😑
😓
අනතුරට ලක් වූ සියලුම දරුවන්ට සුවය ලැබේවා
අනෙ සියලු දොනටම දළදා සම්දු පිහිටයි කරදරයක් නොවේව
ඉක්මන් සුවය ලැබෙන්න ඕනෙ. ඕකෙන් පස්සෙ ඉස්කෝලෙන් යන්න හිටපු ට්‍රිප් එක යන් නැති වෙයි කියලා හිතෙනවා😶
මම, ගුරුවරයෙක්,මම ළමයි අරන් සෑහෙන්න ගමන්ගිහින්,තියෙනවා ලබන සතියෙත් යනවා මම බස් ගන්නකොට බලනේම රියදුරු වයස ,,45,වත් වැඩිවියයුතුයි ඔහුට දරුන් සිට්යයුතුයි ,කනේ ඔතෝඩු කරේ දම්වැල් නොතිබියයුතුයි,බසය ච්චූරනනොවියයුතුයිආදිය සළකලයි ගන්නේ අනුන්ගේ දරවන් අරන් යනකොට අපි සැලකියයුතුවියයුතුයි අර කතාකරපු මහත්තය්
"අතට ගත් විට ඔබෙ රතේ - ඉගිලිලා නොයනූ - සලකනූ මඟ සළකුණූ - නීති පිළිපදිනු -රියදුරන්ගේ නොසැලකිල්ලෙන් - බිහිසුණු අනතුරු වී - වියෝ වන්නන්.......... සදහට අසරණ වේ...." ( අපි කුඩා කාලෙ රේඩියෝ එකේ ගියේ තාම කටපාඩම් )
පාසල් ලමුන් අරන් යන විට වත් ,වගකීමෙන් පලයව් කාලකන්නි ,අමන ඩැයිවරයෝ?
මේ ගොං බස් තෝරගන්නෙම ගුරුවරුන්ටත් මෝල් අමාරුව තියෙන නිසා
@@thamiilab9844 එහෙමද අපේ පැත්තේ නම් පාසල් ට්‍රිප් ඔගනයිසින් කරන්නේ ගුරුවරු.මොකද මේ පැත්තේ කළාපෙනුත් අවසර ගන්න ඕනේ.ඔයා ඉන්න පැත්තේ එහෙම නැතුව ඇති
@@chami8899 🤔😂😂
@@chami8899 මුද දන්නේ නෑ bus එක සෙට් කල එකා
@@androidone7243 දම්සාරි ලවර් කෙනෙක්ද කොහෙද මං හිතන්නේ එයා
මෙතන බස් එකේද යකූ වැරැද්ද තියෙන්නේ...😂✋අනේහ් උබලගේ මොලේ තරම තමා...😹
ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙනාටම
ලංකාවේ බස් dariwarla පුදුම ලොකු කමක් තියෙන්නේ සිහිය නැතුව බස් රිය පැදගෙන යන්නේ අනුන්ගේ වාහනයක් දුන්නාට පස්සෙ තමන්ගේ වගේම යනවා රියදුරු මහත් වරු ..
ගුරුවරු දැනගන්න ඕන එක හරි. රියදුරා ඊට වඩා දැනගත යුතුයි.
ඔයා ගුරුවරයෙක්ද 🤣🤣🤣
ගුරුවරයෙක් වෙන්නම ඕනෙ නැහැ මහත්තයෝ ඔය කථාව කියන්න. නිවැරැදි යමක් කිව්වම තේරුම් ගන්න පුරුදු වෙන්න .
@@mihirapunchihewa2105 රියදුරා හික්මීමක් තියෙන පාසල් දරුවන් ගැන සුවිශේෂී ආරක්ෂාවක් සපයන්න පුළුවන් මට්ටමේ කෙනෙක් වෙන්නම ඕනේ කියලා තීරණය කරන්නේ ගුරුවරයා නෙවේ නම් වෙන කව්ද
ඔය අශෝක් ලේලන්ඩ් බස් ගෙන්වන නතර කරලා හොඳ සුව පහසු බස් ගේන්න ඕන. දම් රැජිණි කියයි රෝස පැටික්කි කියයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තුවාල වුනු අයට
😂😂😂😂
බස්වලට බැනල වැඩක් නැහැ ඒක පදින රියදුරු දැන ගන්න ඕන යන මගියොත් ආරක්ෂා කරගෙන බස් එකත් ආරක්ෂා කරගෙන තමනුත් ආරක්ෂා වෙන්න
@@rathnayake.43 ඔව් ඔයා හරි. මම කියන්න අදහස් කළේ අශෝක් ලේලන්ඩ් බස් ගෙන්වන එක නතර කරන්න ඕන ඒකේ කිසිම සුව පහසුවක් නෑ.
@@thamiilab9844 ඒ ඇයි
@@isuruishara6623 පල පොන්නයා ඇයි උබට ගැනි සැප දෙන්නැද්ද ගැනි වෙන මිනිසුන්ට දෙන්වා උබට ලොකු එකක් නැනෙ බ්ස් වල සැප හොයනවා මෙකා
තෙරුවණ් සරණයි 💐 හැමෝටම
ට්‍රිප් යනකොට කොයි කවුරුත් සිංදු කියනවා විනෝද වෙනවනෙ ඩ්‍රයිවර්ලා දැනගන්න ඕන නීතිය අනුව රිය පදවන්න හැම එකකටම ගුරුවරුන් පලි නෑ
සිසුන්ට නිවන් සූව පතනවා
මේවාට අනිවාර්යෙන්ම මේවා ගේ ප්‍රරයිවට් බස් රියදුරන්ට අනිවාර්යෙන්ම දැඩි දඩූවමි දියූතූය අද ප්රර්යිවට් බස් තරගයක් මහාපරේ උදේ ඉඳන් රෑ යාමතේක් තියෙන්නේ සල්ලි වලට තරංගයක්🛂🙈🙊
බුදු සරණයි සියලු දරුවන්ට
දැන් බස් රථ රියදුරන් බස් ධාවනය කරන්නෙ ජංගම දුරකතන කනේ ගහගෙන එහෙම යනකොට ඉදිරියෙන් සහ පසුපසින් ධාවනය වන වාහන ගැන කිසිම සැලකිල්ලක් දක්වන්න මතකයක් නැහැ ඒකයි දැන් රටේ සැමතැන ම රිය අනතුරු මේතරම් ම සිදුවෙන්නෙ
මෙි දවස් වල හැමතැනම ලමයිව ගෙනියනවා අනික පොඩි ලමයි එ්ක සීමා කලොත් හොදයි
Hamadenatama ikman suwaya labewa. Budu saranai hamotama 🙏🙏🙏
අර රෑජීන මේ රෑජීන කැරෝල් බස් , බුදු සරණයි , දෙවි පිහිටයි , දළදා සමිදු පිහිටයි , තෙරැවන් සරණයි , සෑම බෝධියකම පිහිටයි , සෑම දෙවි රැකවරණයි …ජේසු පිහිටයි , අල්ලාහ පිහිටයි , තිස්තුන් කෝටියක් පිහිටයි ,,,, ඩෝංංංංංං , මුන්ගේ නොසැලිකිලිමත් කමට අන්තිමේ එක දෙවියෙක්ගේවත් පිහිට නෑ .
මේ කාලකනින්ටනම් නීතියක් ගේන්නම ඕන
Me palakayo ennatak kal jeeviteta niti gennet na warade karana unta daduwam labennet na dushita palakayo mun ekai oye diwarla udin yanne
ඉක්මන් සුව ලැබෙවා 😍😍
පාඩුවෙ පාරෙ යමල්ලකො.. එහෙන් මෙහෙන් යකඩ කෑලි එල්ලගෙන් ඉන්දියන් ලඩි... ශාපයක් වෙලා දැන්.. මැරෙන්න තිබ්බෙ කාලකණ්නි ඩ්‍රයිවරය..😢
තොගෙ අම්ම මැරියන් පොන්නයා නුගත් එකා පොන්නයා
Ai me payar wela
යකෝ,මනුස්සයෙක් මැරෙන්න කියල කියන්න එපා 😠 ඉට කලින් උබට යන්න වෙයි
ඉතින් කෑලි එල්ලුවෙ නැති උනානම් ඒක හැප්පෙන්නැද්ද 😃
@@MINIPURAGAMING bus pikkek🤦
බස් රේස් දැන් රැල්ලක් වෙලා...හරි විදියට ගියානම් විනෝද ගමනත් විනෝදෙන් ගිහින් එනවනෙ...
කද සුරිදු පිහිටයි ...
අර රැජිණ මේ රැජිණ කියලා ගහගෙන ළමයි දාගෙන කිසිම risk එකක් නැතුව එලවන්නේ. අනිවාර්යයෙන් මේ අයගේ license cancel කරන්න ඕනේ.
පොන්නයා කටවහගෙන පල
😂😂
තොගෙ ලමයි හිටියෙ නැනෙ නෙ තොට තියන අමාරුව මොකක්ද
තුවාල ඌවන්ට ඉක්මන් සුව
සුරංගනාවියොයි කුමාරිලයි රැජිනලයි.මොනාද බන් මේ.යකො වෙන රටවල් වල බස් එකේ දොර වැහුන්නැත්තං යන්නෙත් නෑ.ආරක්ශාව ගැන හිතන්නෙ එකටම.අපේ light ටිකයි sticker ටිකයි තිබ්බම ඒක තමයි ඉතින් බස් එක.යන එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ.ගෝත්ර්ක මානසිකත්වයෙන් මිදෙන තාක් කල් දියුනුවක් නැත ☹️☹️☹️☹️☹️
යන්තම් ඇති එකෙක්ට හරි ඒක තේරුනා😌👍.
තනිකර සෝබන රැල්ලක් බන්😂😂😂ඉන්දියන් කුනු ලොරි චැසියකට .තහඩු බොඩි ගහපු පෙට්ටි මරාලෙකට ස්ටිකර් කෑලි යි,තොරොම්බල් කෑලි එල්ලලා කලවම් අච්චාරු වගේ ලයිට් එල්ලලා ,අස්සෙන් මුල්ලෙන් සෝපා කෑලි අමට්ටලා තියන 2.50 ලොරි බොඩි ලෝකේ තියන සුපිරිම බස් එක කියල හිතන අරුම පුදුම රටක් මේ😂😂😂
විනයක් නැති පාලකයො හා ජනතාවක් ඉන්න රටක්...🙁
ටිකක් පරිනත විනීත රියදුරන් තෝරාගත යුතුයි ගුරුවරු වශයෙන් වග කීමක්,
තරු කුමාරි ඔය දෙවනි පාරට.🙄 මොනා උනත් මිලෙන් වැඩිම Stikers ගහපු බස් එකක්.
Sticker puke gha ganin
හොද වැඩේ ඉස්කෝලේ විනොද චරකා යන බස් පුදුම වෙගෙකන් යන්නෙ හොන් ගගහා වැඩ දමන ගමන් යනෙ
වගකීමක් නැති රියදුරන්...
තරු කුමාරිට,තරු පෙනී ඇත
ඉක්මනින් සුව
අහිංසකාවී 🥺💔
තරු කුමාරි
එතන ඉන්න මහත්තය කියන කතාව තේරුම්ගනිල්ලා. රැජිනල කුමරිල පාරෙ ඉගිල්ලෙමව වේගය වැඩියි. ලමයි ගැන මීට වඩා බුද්දිමත්ව සැලකිලිමත් වෙන්න
ජෙසූපිහිටයි.සියලූදෙනාටම
ඉක්මන්සුවය ලැබේවා
අම්මට සිරි, තොරන් දෙකක් හැප්පිලා.😁
දැන් මේ බස් පිස්සුව හින්ද trip යන්නෙත් හරක් වගේ... නීතියක් නෑ ලමයින්ටවත්...
kyla wdk ne....
තාම බැරි වුණා ලංකාවේ රථවාහන පොලිසියට බසයක මගියාට හවස දේ මොකක්ද කියලා දෙන්න සද්දෙ එල් ලයිට් විතරයි
මේ විදියට බස් සහ අනෙකුත් වාහන මොඩිෆයි කරන්න දෙන්න හොද නෑ...එහෙම මොඩිෆයි කරපු වාහන එලවන කොට අං එනවා ඩ්‍රයිවර්ලට....ඒකයි මේ අනතුරු හැම එකටම මුලික හේතුව...
😂 අනේ පලයන් බන් යන්න මෝඩ කමෙන්ට් නොදා වාහන දෙකක් හැප්පුන පලියට වාහන මොඩිෆයි කරන්න දෙන්නෙපා කියන්නේ කාගෙද බන් උබ 😂 මෝඩයෙක්නේ තනිකරම 😂
ගුරුවරුන්ට ඒත් බැනුම්
අහිංසකාවි 🥺
කිසිම ජීවිත අනතුරක් නොවේවා
කාලකන්නි බස් එලවන්නේ වෙන වාහන පාරේ යන්නේ නෑ වගේ මුන්ගේ තියෙන කැහැහිල්ලට හයියෙන් ගිහින් ජීවිත අනතුරේ දානවා මේ වගේ උන්ගේ ලයිස්න් අයින් කරපල්ලා මේ වගේ උන් නිසා ජීවිත බිලි ගන්නවා
අර ගහල තියෙන නිකල් කෑලි වැදිලා තමා වැඩිපුර මැරෙන්නේ 🙄🙄🙄
රිය අනතුරක් කියන්නේ හිතලා කරන දෙයක් නේවෙියි ෂනික වෙින දෙයක් හරිද 👈
Onna bus කලාව wanas karanna kala hari 👍👍👍
ලයිසන් ජීවිත කාලයටම තහනම් කරන්න ඕනවට