Abhayagiriya | 🌷 Explore Sri Lanka’s Ancient Stupa and Temple Complex | Dream Travel Spot | VLOG #38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 7

  • @dreamtravelspot
    @dreamtravelspot  3 หลายเดือนก่อน

    🥰 Hi Dream Travelers. 🚗 Today, we are going to worship the Abhayagiri stupa, one of Atamastana and the second largest stupa in Sri Lanka. 🌷
    🩷 The Abhayagiri temple complex made up of many temples, monasteries, and ponds is known as the largest temple complex of the Anuradhapura era. This stupa was built in the first century BC by King Walagamba if not King Vattagamini Abhaya. 🌷
    There is a beautiful story about the construction of this stupa. During the reign of King Walagamba, when fleeing from Soli invasions, he passed through this land. There was a niganta guy named Giri who lived here. Seeing the king running away from Soli's invasions, he humiliates him. After defeating the Soli invasions, the king became king for the second time. Later, the niganta monastery was destroyed, and built this stupa.
    This stupa is named Abhayagiriya by combining the name Abhaya, which is part of the king's name, and Nigantaya's name Giri.
    The Abhayagiriya is dedicated to Kupikkalatissa Thero who helped the king during the war. Since this was a private arama puja, it also led to the first Sangha Bheda.
    It is said that there is a form of siripathula of Lord Buddha inside this stupa.
    The diameter of Abhayagiri stupa is 310 feet and the height has not yet been precisely measured.
    There are many other art works belonging to the Abhayagiri temple complex.
    We have come to worship the Samadhi Buddha statue. The 7 feet and 3 inches tall Samadhi Buddha statue is a masterpiece of the Anuradhapura era. This is a design made of limestone depicting the samadhi quality of the Buddha.
    This is the Kuttam Pokuna which is considered to have been built by King Aggabodhi. This pond has been designed so that it is possible to fill the pond with thrice filtered water coming from an underground water channel and to remove the dirty water from the pond. The north pond is 91 feet long and the south pond is 102 feet long and both ponds are 51 feet wide.
    Now we are going to see Moonstone, which is considered to be one of the world's greatest works of art. This is located at the entrance to the Panchavasa building in Abhayagiri.
    Here you can see some other great works in the Abhayagiri temple complex.
    We are now going to see the most beautiful and magnificent guardstone found in Sri Lanka. That is the guardstone of Ratna Prasada. This is situated near the stairs leading to Ratna Prasada.It is said that the Ratna Prasad was built by King Kanishtatissa. Also, this is known as the “Uposathagaraya” of the Abhayagiri temple complex.
    Guys, we think you must know a lot about the artworks of the Anuradhapura era.
    Don't forget to subscribe to Dream Travel Spot TH-cam channel and like, comment, and share the videos.
    Until we meet you in another beautiful destination full of knowledge, fun, and happiness, have a great day everyone.

  • @dreamtravelspot
    @dreamtravelspot  3 หลายเดือนก่อน

    සුබ දවසක් යාලුවනේ. Dream Travel Spot අපි අද යන්නේ අටමස්තනවලින එකක් සහ ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම දාගැබ ලෙස සෙලකෙන අභයගිරි සෑ රදුන් වන්දනා කරමින් අවට තියන කළා නිර්මාණ දැක බලා ගැනීමටයි.
    විහාර, ආරම , පොකුණු රාශියකින් සැදුම් ලත් අභයගිරි විහාර සංකීර්නය අනුරාධපුර යුගයේ විශාලම විහාර අරම සංකීර්නය ලෙස හැදින්වේ.
    ක්‍රිස්තු පුර්ව පලවන සියවසේ වළගම්බා රජු එහෙමත් නැත්නම් වට්ටගාමිණී අභය රජතුමා විසින් මේ සෑ රදුන් ඉදිකරලා තියනවා. මෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියනවා. වළගම්බා රජතුමා රාජ්‍ය කරන කාලයේ සොලී ආක්‍රමණ වලින් පලා යනකොට මේ භුමිය හරහා තමයි ගිහින් තියන්නේ. ඒ කලේ මෙතන ඉදල තියන්නේ ගිරි කියල නිගන්ටයෙක්. ඒ නිගන්ටය රජතුමා පලා යනවා දැකල අවමන් කරලත් තියනවා.
    සොලී ආක්‍රමණ පරාජය කරලා රජතුමා දෙවැනි වරට රජ වුනාට පස්සේ මෙතැන් තිබුන නිගන්ටරමය කලා මේ සෑ රදුන් ඉදි කරලා තියනවා.
    රජතුමා ගේ නමේ කොටසක් වන අභය සහ නිගන්ටයගේ ගිරි කියන නම එකතු කරලා තමයි අභයගිරිය කියල මේ ස්තුපය නම් කරලා තියන්නේ.
    යුද්ධ කලේ රජතුමාට උදව් කරපු කුපික්කලතිස්ස හිමියන්ට අභයගිරිය පුජ කරලා තියනවා.. මෙය පුද්ගලික ආරම පුජාවක් වුන නිසා පළමු සංඝ භේදයටත් හේතුවෙලා තියනවා.
    බුදුරජාණන් වහන්සේගේ සිරිප ආකෘතියක් මැදි කොටගෙන මේ ස්තුපය ඉදිකළ කියල සදහන් වෙනවා.
    අභයගිරි සෑ රදුන්ගේ විෂ්කම්භය අඩි 310 ක් වන අතර උස තවමත් නිශ්චිතව මැනලා බලල නෑ..
    අභයගිරි විහාර සංකීර්නයත අයිති තවත් නිර්මාණ රැසක් තියනවා.
    අපි දැන් ආවේ සමාධි බුද්ධ ප්‍රතිම වහන්සේ වන්දනාමාන කර ගැනීමටයි. උස අඩි 7 යි අගල් 3 කින් යුත් සමාධි බුද්ධ ප්‍රතිම වහන්සේ අනුරාධපුර යුගයේ විශිෂ්ට නිර්මාණයක්. මෙය බුදුරදුන්ගේ සමාධි ගුණය නිරුපනය කරමින් හුණුගලින් කල නිර්මාණයක්.
    අග්ගබෝධි රජතුමා විසින් ඉදිකරන්නට ඇතියි සලකන තවත් විශිෂ්ට නිර්මාණයක්ට්ට වන කුට්ටම් පොකුණ තමයි මේ. භුගත ජල මාර්ගයකින් එන තුන් වරක් පෙරුණු ජලය පොකුණට පිරවීමටත් අපිරිසිදු ජලය පොකුණෙන් ඉවත් කිරීමටත් හැකි වන පරිදි මේ පොකුණ නිර්මාණය කරලා තියනවා. උතුරු පොකුණ අඩි 91 ක් සහ දකුණු පොකුණ අඩි 102 ක දිගකින් යුතු වන අතර පොකුණු දෙකේම පළල අඩි 51 ක් වෙනවා.
    ලොව විශිෂ්ටතම කල නිර්මාණයක් ලෙස සැලකෙන සදකඩපහන බලන්න තමයි දැන් අපි යන්නේ.මෙය අභයගිරියේ පංචාවාස ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ.
    මේ ඔයාල දකින්නේ අභයගිරි විහාර සංකීරණයේ තියන තවත් විශිෂ්ට නිර්මාණ කිහිපයක්.
    අපි දැන් මේ යන්නේ ශ්‍රී ලන්කවේ දෙනාට හොයාගෙන තියන අලංකාරම සහ විශිෂ්ටතම මුරගල බලන්න. ඒ තමයි රත්න ප්‍රසාදයේ මුරගල. රත්න ප්‍රසාදයට පිවිසෙන පඩිපෙළ ළග තමි මෙය පිහිටලා තියන්නේ. කනිෂ්ටතිස්ස රජතුමා විසින් රත්න ප්‍රාසාදය ඉදිකල බවට තමයි සදහන්වෙන්නේ. ඒ වගේමයි මෙය අභයගිරි විහාර සංකීරණයේ උපොසතාගාරය ලෙසත් හදුන්වලා තියනවා.
    යාලුවනේ, අනුරාධපුර යුගයේ තිබුන කලා නිර්මාණ ගැන ඔයාල ගොඩක් දේවල් දැනගන්න ඇති කියල අපි හිතනවා.
    Dream Travel spot අපේ You Tube Channel එක Subscribe කරනවා වගේම Videos වලට Like කරන්න, comment කරන්න, Share කරන්න අමතක් කරන්න එපා..
    දැනුම, විනෝදය, සතුට සපිරි තවත් සුන්දර ගමනාන්තයකින ඔයාල හමුවන තුරු ඔයාලට සුබ දවසක්‌.

  • @krishanthap.g6309
    @krishanthap.g6309 3 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @dreamtravelspot
      @dreamtravelspot  3 หลายเดือนก่อน

      @@krishanthap.g6309 😍😍😍😍

  • @DilshanDilip-df7rl
    @DilshanDilip-df7rl 3 หลายเดือนก่อน

    Me kuda me genu lamayek yanne oya ekka

  • @DilshanDilip-df7rl
    @DilshanDilip-df7rl 3 หลายเดือนก่อน

    Hi buddika අභයගිරිය giyada oya