Sri Lanka | Buddhist - Kospotha Aranyaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #kospotha #buddhist #srilanka
    Location
    maps.app.goo.g...

ความคิดเห็น • 170

  • @nuwanzen8588
    @nuwanzen8588  2 ปีที่แล้ว +2

    Location maps.app.goo.gl/jeFGnom5kmr47b8v7

  • @lawrencenguyen4700
    @lawrencenguyen4700 2 ปีที่แล้ว +30

    i'm Vietnames BUDDHISM living in USA, thank a lot SRILANKA peoples do something such beautiful and peaceful to the MONKS

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +30

    මෙම උතුම් ධර්ම දානය මමද සතුටින් අනුමෝදන් වෙමි. මෙම පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏

    • @sandun4983
      @sandun4983 2 ปีที่แล้ว +7

      ඔබගේ එම උතුම්වූ බලාපොරොත්තුව ඉටුවේවා .ඉතා ඉක්මනින් සැපසහිත ප්‍රතිපදාවකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබාගැනීමට හැකිවේවා .

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 ปีที่แล้ว

      Neganiyage uthum prarthanawa ikmanin ituwewaa.. eya sasara pura paramithaawakma wewaa....

    • @user-lo2bj8zp5b
      @user-lo2bj8zp5b 11 หลายเดือนก่อน

      ඔබගේ පාර්තනාව ඉක්මනින් ඉටුවෙවා

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු ඔයාල මේ කරන උතුම් දානයට මාත් සතුටු සිතින් අනුමෝදන් වුණා 🙏🙏🙏

  • @prashansamarajeewa8258
    @prashansamarajeewa8258 3 ปีที่แล้ว +16

    බොහොම පින් මේ වගේ අවස්තාවක් දකින්න සැලැස්වීම ගැන...🙏🙏🙏

  • @sandun4983
    @sandun4983 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටින් පහන්සිතැතිව මේ උතුම් කුසලය අනුමෝදන් වීමි .

  • @nikawalawajira2111
    @nikawalawajira2111 ปีที่แล้ว +8

    දානය උතුම්පිංකමකි මුඛ ආවරණයක්පැලැඳ දානය සැකසීමවඩාත් හොඳ යැයි සිතමිතෙරුවන් සරණයි

  • @salonsonaliya8569
    @salonsonaliya8569 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ ලා නිදුක් නීරෝගි දීර්ගායු ස ලබත්වා දිව්‍ය බෝජනයක්ම වේවා .සාදු සාදු සාදු .පින්වත් ඔබ සියලු දෙනාගෙම කායික මානසික දුක් පීඩා දුරුවේවා කායික මානසික සැප බලය ප්‍ර්ග්නාව ලැබේවා උතුම් දාන පාරමිතාවන් සම්පුර්ණ වේවා සාදු සාදු සාදු නමොබුද්දාය 🙏

  • @dewikadewika9638
    @dewikadewika9638 ปีที่แล้ว +4

    මෙි උතුම් දානය දැක බලා සතුටු සිතින් මම අනුමොදන් වෙමි. 🙏🙏🙏

  • @varundhanu1963
    @varundhanu1963 11 หลายเดือนก่อน +2

    මේ උත්තම දානයේ අනුහසින් ඔබලාගේ සියලුම අරමුණු ඉටුවේවා 🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน

    අර්යන් වහන්සේ ලා. දැකීමම මට සතුටක්. 🙏🙏🙏🪔🪔🪔 මේ පීංකම. උදව් උපකාර කර වචනය කින් හො. සියළු ම දෙනා ට මේ ගොර සසරින් එතෙරව පාරමිතා සම්පූර්ණ වේවා 💐💐💐💐🙏💐🙏 මාද සතුටින් අනුමොදන් කරගනිම් 🙏❤️❤️ මටද මේ සංසාර ගමනින් එතර වන්නට පාරමිතා සම්පූර්ණ වේවා 💐💐💐💐💐💐💐💐💐💐

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +2

    සාදු සාදු සාදුඅනන්ත බුදුගුණ සත්තයිහැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @praneethgokulagokula3108
    @praneethgokulagokula3108 ปีที่แล้ว +2

    Palamuwa wadine ATHTHARAGAMA MUDHITHA SUWAMIN WAHANSE🙏🙏🙏🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාද මෙ පිං අනුමෝදන් කරගනිමි !!!

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว +7

    සාදු සාදු සුපටිපන්නාදී වූ අනත්ත ගුණයෙන් සමන්වාගත්වූ ආර්‍ය මහාසංඝරත්නය විෂයෙහි දුන්නා වූ ඔය දානයේ පින අපටද අනුමෝදන් කරන්නේනම් සතුටු සිතින් යුතුව අපද අනුමෝදන් වන්නෙමු....

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PriyanthaKariyawasam-qp3he
    @PriyanthaKariyawasam-qp3he 8 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu. Theruwan saranai. Sathutu sithin pin anumodhan wemi. ❤

  • @maliakanayaka6426
    @maliakanayaka6426 2 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` සැදැහැ සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරනයි

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 3 หลายเดือนก่อน

    පිලිවෙත් සරු මහ සඝනට මුනිඳු සුත ,
    මුදුනත් දී බැතියෙන් නමදින් සතත සාධු! සාධු!! සාධු!!!

  • @user-es9sd7rw7s
    @user-es9sd7rw7s 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🙏🙏🙏သာဓုသာဓုသာဓုပါ

  • @moorthikorala531
    @moorthikorala531 11 หลายเดือนก่อน +1

    වෙනස්වීම..මම හොඳිං බැලුව..සති 2ක්ඇති මම මෙතනට ගිහිං..මේකඅ.3කට කලිං..එදා සහ අද වෙනස..මේවගෙ තමාහැමදේම..හෙට තව ටිකක් වෙනස්වෙයි.අපිත් එහෙමනෙ..එන්නඑන්නම අපිනම් අභාවයට යනවා...
    මුදිත ස්වාමින්වහන්සෙ බැහැදැකලා සාකච්ඡා කරන්න ලැබීම මම ලද භාග්‍යක් කොට සලකනවා..🙏මැරෙන්න මොහොතකට කලිං හෝ මගෙඇස් පියවෙන අන්තිම තත්පරේට හෝ.......නිර්වානාවබෝධය වේවා මට!🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +4

    මහගු පිනක් 🙏🌟🌼🌿🌸🧡

  • @amithamith5937
    @amithamith5937 ปีที่แล้ว +1

    Thewa me widiyata danaya puja kirimata ...thawa thawath shakthiya ධෛර්ය ලැබේවා ...!!!🙏🙏🙏

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සතුටින් පිං අනුමෝදම් වෙමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว

    Sadu sadu sadu daka bala sathutu sithin anumodan wemi

  • @ChamiduchanchalaChanchala
    @ChamiduchanchalaChanchala 4 หลายเดือนก่อน

    Sadu sadu sadu😊

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!

  • @rasikaathukorala9384
    @rasikaathukorala9384 11 หลายเดือนก่อน

    Sadu sadu boho pin atwewa

  • @ChamiduchanchalaChanchala
    @ChamiduchanchalaChanchala 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏සාදු,සාදු සාදු.🙏🙏🙏🙏

  • @suryagogada4264
    @suryagogada4264 3 ปีที่แล้ว +2

    There is beauty in the Buddhism

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 11 หลายเดือนก่อน

    Sadu....sadu.....sadu......

  • @warunawarunasadunkumara5998
    @warunawarunasadunkumara5998 2 ปีที่แล้ว

    Sadu sadu sadu.sathutu sithin anumodan wemi.bohoma pin me uthum daanamaya pinkma krapu sithapu sahabhagi u.wagema apitath anumodan wenna salaswapu oba thumatath.siyalu denatama suwase darmawabodaytama me pin hethu wewa

  • @malnimalni3284
    @malnimalni3284 11 หลายเดือนก่อน

    Sadu..sadu..saduu.!

  • @thushanithushani3869
    @thushanithushani3869 2 ปีที่แล้ว +1

    Uthum daruma danaya shihi karan shith pahadi daruma anisansa niwan magama paha dawa sadu sadu sadu 🙏🏵️🙏🏵️🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    sadu,sadu,,sadu,,,ay maha sangarathnayata puja karapu danamaya pinkama mada sathutin anumodan wemi ,oba siyalu denatada maha sanga rathnayatada theruwan saranai,,,,

  • @senarathpathirana8344
    @senarathpathirana8344 2 ปีที่แล้ว +1

    මේ සමග ධර්ම දේශනාවක් ද විකාශය වූවා නම් ඉතාම වටිනව

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු!

  • @ayethein8585
    @ayethein8585 11 หลายเดือนก่อน

    I'm from Myanmar.sadhu sadhu Sadhu.😊😊😊😊

  • @EDUCATE614
    @EDUCATE614 2 ปีที่แล้ว +2

    பௌத்த தன்மையே மலர்க

  • @kelumlasantha3477
    @kelumlasantha3477 3 ปีที่แล้ว +1

    Uthum nirwanaya awabooda wewa!!!

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 11 หลายเดือนก่อน

    Budu Saranai.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว

    Sammasambudusaranai. .sadu sadu .sadu

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.ෙමි.වුතුමි.දානය.දැක.වැද.පුදා.ගතිමි.සියලු.ෙදනාටම.වුතුමිවු.නිරිත්වානය.ලැ.ෙබිවා

  • @vasantjadhav6741
    @vasantjadhav6741 2 ปีที่แล้ว +3

    They are not rich ,even they are much happy than the richest person.

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 3 ปีที่แล้ว +1

    Sadu sadu sasu🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sajeevanisajee3952
    @sajeevanisajee3952 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @mewanmanjusri5161
    @mewanmanjusri5161 2 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥකෙත්තං අනුත්තරං දුල්ලබෙින මයාලද්දං පස්සිතුංවන්දි තුංවරං සාරිපුතථාදි ⁣ථේරානං ආගථං පඨිපාඨියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 2 ปีที่แล้ว +2

    මෙි මරදන් කඩවල .කොස් පොතු කන්ද ආරන්නේද....ගොඩක් ලස්සන .හිත නිවෙන පිං බිමක් ..සාදුසාදු ..මමත් අනුමොදන් වෙනවා

    • @shiranimadurapperuma6583
      @shiranimadurapperuma6583 ปีที่แล้ว +3

      Apita sahabagi weemata puluwanda. Address eka dannawada. Oba thumage tel. No. Eka ewanna puluwanda. Loku pahadeemak ethi vuna. Theruwan saranai.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว

      නැහැ මේ නාඋයන ආරන්‍යයට සම්බන්ධ ඒ කන්දෙන් අනිත් පැත්තෙ තියෙන ආරන්‍යයක්..

  • @chandicysl7566
    @chandicysl7566 3 ปีที่แล้ว

    Sadu sadu sadu therewansarani

  • @dharaniweerasinghe6483
    @dharaniweerasinghe6483 11 หลายเดือนก่อน

    Etha Sarhutin Anumodan Wemi.🙏🙏🙏

  • @sumedhaindika9277
    @sumedhaindika9277 3 ปีที่แล้ว +1

    Teruwn saranai Semata.

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 11 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @maliya4447
    @maliya4447 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏☸️

  • @piumemanikkuwadura5507
    @piumemanikkuwadura5507 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @praneethgokulagokula3108
    @praneethgokulagokula3108 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏🙏🙏

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว

    Namo Buddhaya 🙏

  • @slkurulla2421
    @slkurulla2421 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nilminisandaya4991
    @nilminisandaya4991 11 หลายเดือนก่อน

    Sadu..sadu..sadu.🙏🙏🙏☸️...💐💐💐..☸️🙏🙏🙏..☸️🌺🌺🌺..😊🙏🙏🙏☸️

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +2

    🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +3

    hadawatha niwewa.....suwapath wewa

  • @tharusomarathna2346
    @tharusomarathna2346 3 ปีที่แล้ว

    Sadu sadu sadu obe kusalayada ma anumodam wemi.

  • @RuwanRanganath
    @RuwanRanganath 4 ปีที่แล้ว +3

    නියමයි !

  • @chandimasampath3386
    @chandimasampath3386 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    සතුටු සිතින් අනුමෝදන් unami .🙏🙏🙏

  • @ChamiduchanchalaChanchala
    @ChamiduchanchalaChanchala 4 หลายเดือนก่อน

    😊😊

  • @sriyanganifernando54
    @sriyanganifernando54 3 ปีที่แล้ว

    Sundarai 🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    maha sangarathnayata nithi dan pan labewa...

  • @dream2ceylon
    @dream2ceylon ปีที่แล้ว

    Beautiful video

  • @pradeepvlogs..6521
    @pradeepvlogs..6521 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක් මාත් යන දෙකක් කරනවා .මාත් යනවා බලන්න .බුදු සරණයි

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 5 หลายเดือนก่อน

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @pradeepruwan5820
    @pradeepruwan5820 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 teruwan saranai

  • @shanulivihansa6088
    @shanulivihansa6088 2 ปีที่แล้ว

    sadu saadu saaduu. 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @nilanjanipallegoda3121
    @nilanjanipallegoda3121 ปีที่แล้ว

    Sadu sadu ගොඩක් pin. A pin mada අනුමෝදන් වෙමි .

  • @rangadassanayake47
    @rangadassanayake47 11 หลายเดือนก่อน

    saadu saadu......

  • @shanifernando6146
    @shanifernando6146 3 ปีที่แล้ว +1

    Anomodam wemi

  • @veezane
    @veezane 2 ปีที่แล้ว

    Satu Satu Satu🙏🙏🙏

  • @priyangawellappili1226
    @priyangawellappili1226 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @anjayvy5674
    @anjayvy5674 3 ปีที่แล้ว +2

    Totally saints h

  • @supunlakshan2847
    @supunlakshan2847 ปีที่แล้ว +2

    මට මේ සේනාසනය සම්බන්ධ කරගන්න පුළුවන්ද ..නොම්බර් එකක් ගන්න පුළුවන්ද

    • @navodapremasiri4339
      @navodapremasiri4339 ปีที่แล้ว

      Matath oni. Koheda aranya. Danayak denna asayi

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว

      මේ ආරන්‍යය තියෙන්නේ නාඋයන ආරන්‍යය සේනාසනය තියෙන කන්දෙන් අනිත් පැත්තෙ කුරුණෑගල මැල්සිරිපුර පහුවුණාම බෙලිගම පැත්තෙ

  • @user-es9sd7rw7s
    @user-es9sd7rw7s 9 หลายเดือนก่อน

    ဆွမ်းအလူရှင်များလည်းသာဓုသာဓုသာဓုပါ🙏🙏🙏ကျန်းမာပီးချမ်းသာပါစေအသက်120ရှည်ပါစေ

  • @erandabandara1862
    @erandabandara1862 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 2 ปีที่แล้ว

    ANE PINWANTHA DASUNAK... DHAANA PUNYA KARMAYA SIDHUKALA PINWANTHAYANTATH.... ME KUSAL ANUMODHAN WETHWAA... BUDUNWAHANSE MAGA YANA ME AARYA MAHA SANGARATHNAYATH UNWAHANSELAGE NIRWANA PRAARTHAN ISHTA WEWA.....

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 11 หลายเดือนก่อน

    Niwandakewa😁😁

  • @supuntheekshana8937
    @supuntheekshana8937 ปีที่แล้ว

    Sadu Sadu 🙏🙏

  • @shamindanilantha1994
    @shamindanilantha1994 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว

    Godak pin

  • @bombattack4109
    @bombattack4109 2 ปีที่แล้ว

    💐🙏💐💐🙏💐💐🙏💐

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ajithsenawirathne4034
    @ajithsenawirathne4034 3 ปีที่แล้ว +3

    Kodpotha aranya thiyenne koheda

    • @nuwanzen8588
      @nuwanzen8588  2 ปีที่แล้ว

      ලොකේශන් එක අප්ඩේට් කරා

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    aranya wala rahath uthuman innawada....hoyala balanna apitath kiyanna

  • @user-dn5dd4ly8p
    @user-dn5dd4ly8p 3 หลายเดือนก่อน

    Koheda tiyenne naranniya nambarayak tiyenawada

  • @thilesthiles1954
    @thilesthiles1954 2 ปีที่แล้ว

    💮🏵️🙏🥇🙏🏵️💮

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว +1

    boho pin