Exploring Polonnaruwa | The Royal Palace of King Maha Parakramabahu | Dream Travel Spot | VLOG #39

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dreamtravelspot
    @dreamtravelspot  3 หลายเดือนก่อน +2

    🥰 Hi Dream Travelers. 🌷
    We are now in sight of the Royal Palace of King Maha Parakramabahu, the largest building in the inner city of Polonnaruwa.
    About 900 years ago, the Vijayotpaya or Vaijayantha Prasadaya made by King Maha Parakramabahu is mentioned as the only palace in Sri Lanka where so many remains have been left. It is mentioned in the Mahavansha that this palace has 7 floors and 1000 rooms and has a square shape of 15 feet in length and 15 feet in width. We can still see the ruins of 3 of the 7 floors here.
    According to the basic layout of the palace, it is said to be similar to the 12th-century Anuradhapura Vijayaba Palace and Paduvasnuwara and Yapahuwa palaces. The walls are made thick enough to bear the weight of the upper floors of the palace.
    Let's go inside the palace.
    First, we enter the main hall of this palace.
    During the invasion of Kalinga Magha in 1215 AD, they looted the treasure of this royal palace and fired on the palace. What you see here are the blocks of ash formed after the mortar and bricks were boiled and poured during this fire. It is mentioned that the first 3 floors were made of bricks and the remaining 4 floors were made of wood. The roof is made of wood and the walls are made of granite, brick, and clay.
    It is said that there were about 55 rooms on the ground floor where we are now. Those rooms were used as storage rooms and servants' rooms. All the bedrooms were on the upper floor. You can see that there are only doors in some rooms. No windows are shown. Those rooms are known as the rooms where the treasure of the king was kept.
    You can see a staircase downstairs. This stone staircase is connected to the down floor and the first floor of this palace. All the remaining floors are connected by wooden stairs.
    The lime plaster applied on the walls of the palace is preserved even today in some places. Evidence has also been found that the walls of the palace were decorated with paintings. It is mentioned in the chronicles that the walls were decorated with carvings like gold, silver, pearls, and ivory.
    It is mentioned that water has been taken from underground pipes for the palace. An advanced toilet system can also be seen here.
    The holes in the wooden beams can still be seen between these brick walls.
    We are now at the back of the palace.
    You can also see the ruins of the surrounding buildings. Some of them are King Vijayabahu's Royal palace, Council Chamber and Kumara Pond.
    Guys, during the Polonnaru tour, you can see many designs inside and outside of Polonnaruwa city.
    Don't forget to subscribe to Dream Travel Spot TH-cam channel and like, comment, and share the videos.
    Until we meet you in another beautiful destination, have a great day everyone.

  • @madusankadunuthilaka1674
    @madusankadunuthilaka1674 3 หลายเดือนก่อน

    😍❤️

    • @dreamtravelspot
      @dreamtravelspot  3 หลายเดือนก่อน

      @@madusankadunuthilaka1674 ❤️❤️❤️❤️

  • @dreamtravelspot
    @dreamtravelspot  3 หลายเดือนก่อน

    අපි දැන් මේ ඉන්නේ පොලොන්නරුව ඇතුල් නගරයේ දක්නට ලැබෙන විශාලතම ගොඩනැගිල්ල වන මහා පරාක්‍රමබාහු රජුගේ රජ මාලිගය පෙනෙන මනයේ.
    මීට අව්රුදු 900 කට වගේ පෙර මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කල විජයොත්පාය එහෙමත් නැත්නම් වෛජයන්ත ප්‍රසාදය අවශේෂ මෙතරම් ප්‍රමාණයක් ඉතිරි උන ල්ක්න්කවෙ එකම මාලිගය විදියට සදහන් වෙන්ව. මීට වසර 900 කට පමණ පෙර මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද විජයෝත්පය හෙවත් වෛජයන්ත ප්‍රසාදය ශ්‍රී ලංකාවේමෙතරම් නටබුන් ඉතිරිව ඇති එකම මාලිගාව ලෙස සඳහන් වේ.
    දිග අඩි 15ක් සහ පලල අඩි 15කින් යුතු සමචතුරස්‍රාකාර හැඩයක් ගත්ත මේ මාලිගාවේ මහල් 7ක් සහ කාමර දහසක් තිබුන බවට තමයි මහාවංශයේ සදහන් වෙන්නේ. අපිට මෙහි තිබුන මහල් 7න් මහල් 3ක නටබුන් අදටත් දැකගන්න පුළුවන්.
    මාලිගවේ මුලික බිම් සැකැස්මට අනුව නම් මෙය 12 වන ශතවර්ෂයේ අනුරාධපුර විජයබා මාලිගය සහ පඩුවස්නුවර සහ යාපහුවෙ මාලිගාවන්ට සමාන බව කියවෙනවා..
    මාලිගාවේ ඉහල මහල්වල බර දරාගන්න පුළුවන් වෙන විදියට ඝනකමකින් තමයි මෙහි බිත්ති නිර්මාණයක් කරලා තියන්නේ.
    අපි යමු මාලිගාව ඇතුලට. මේ මාලිගාවේ අපි මුලින්ම ඇතුළු වෙන්නේ ප්‍රධාන ආලින්දයට.
    ක්‍රිස්තු වර්ෂ 1215 දී ඇතිවුණු කාලිංග මාඝ ආක්‍රමණ කාලයේදී ඔවුන් මෙම රජ මාලිගයේ වස්තුව කොල්ලකාලා මාලිගාවට ගිනි තියල තියනවා… මේ ගිනිගනිමේදී බදාම සහ ගඩොල් උනුවෙලා වක්කෙරුනට පස්සේ හැදුනු පාෂණ කුට්ටි තමයි ඔයාල මේ දකින්නේ. මෙහි පලවෙනි මහල් 3 ගඩොල්වලින් සහ ඉතිරි මහල් 4ම දැවයෙන් ඉදිකරලා තිබුණු බවට තමයි සදහන් වෙන්නේ.
    මෙහි වහලය ලීයෙන් කරවල තියනවා වගේම තමයි බිත්ති සදහා කළුගල්, ගඩොල්, මැටි යොදාගෙන තියනවා.
    අපි දැන් මේ ඉන්න පහත මහලේ විතරක් කාමර 55 ක් වගේ තිබිල තියන බවට සදහන් වෙනවා.. ඒ කාමර ගබඩා කාමර සහ සේවකයන්ගේ කාමර විදියට භාවිතාකරලා තියනව.
    නිදන කාමර සියල්ලම තිබිල තියන්නේ උඩු මහලේ.
    ඔයාලට දකින්න පුළුවන් සමහර කාමර වල දොරටු විතරයි තියන්නේ. ජනෙල් පෙන්න නැහැ.. ඒ කාමර රජතුමාගේ වස්තුව තැන්පත් කල කාමර විදියට තමයි හදුන්වන්නේ.
    ඔයාලට පහත මහලේදී පඩිපෙලක් දැකගන්න පුළුවන්. මාලිගාවේ පහත මහල සහ පළමු මහල සම්බන්ධ වෙලා තියන්නේ මේ ගල්පඩිපෙළන්. ඉතිරි මහල් සියල්ලම ලී පඩිපෙළවල් වලින් තමයි සම්බන්ද වෙලා තියන්නේ.
    මාලිගාවේ බිත්ති මත යෙදු හුණු බදාම අදටත් සමහර තැන්වල අදටත් සුරක්ෂිතව තියනවා.. මාලිගාවේ බිත්ති චිත්‍ර වලින් අලංකාර කරලා තිබුණු බවටත් සාධක හමුවෙලා තියනවා.. රන්, රිදී, මුතු, ඇත්දළ වගේ කැටයම් වලින් බිත්ති අලංකාර කරලා තිබුණු බවට වංශකතාවල සදහන් වෙනවා..
    මාලිගාව සදහා භුඋගත නල මාර්ගවලින් ජලය අරන් තියන බව සදහන්මෙ වෙනවා..
    දියුණු වැසිකිලි පද්ධතියකුත් මෙහිදී දැක බලාගන්න පුළුවන්.
    දැව බාල්ක රදවල තිබුන කුහර අදටත් මෙම ගඩොල් බිත්ති අතර දැකගන්න පුළුවන්.
    අපි දැන් ඉන්නේ මාලිගාවේ පිටුපස.
    මාලිගාව වටේ ඉදිකරලා තියන පරිවාර ගොඩනැගිලි වල නටබුනුත් ඔයාලට දැක බලාගන්න පුළුවන්. විජයබාහු රජුගේ රජ මාලිගය, රාජ සභාව, කුමාර පොකුණ ඒ අතරින් කිහිපයක්.
    යාලුවනේ, පොළොන්නරු සංචාරයේදී පොළොන්නරු ඇතුළු සහ පිටත නගරවල කළා නිර්මාණ රැසක් ඔයාලට දැක බලාගන්න පුළුවන්.
    Dream Travel Spot අපේ TH-cam channel එක Subscribe කරනවා වගේම videos වලට Like කරන්න, comment කරන්න share කරන්න අමතක කරන්න එපා..
    තවත් සුන්දර ගමනාන්තයකින් ඔයාල හමුවෙන තුරු ඔයාල හැමෝටම සුබ දවසක්.