විරු සිසු ගීතය | wiru sisu geethaya| lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +93

    කැම්පස් එන්න කලින් ඉදන් මේ සිංදුව අහන්න ආසයි. නිදහස් අධ්‍යාපනය දිනේවා!

  • @kavingasadharuwan7885
    @kavingasadharuwan7885 2 ปีที่แล้ว +76

    අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු ඒ අයියලා නිසයි අපි අද නිදහස් අධ්‍යාපනය ලබන්නෙ.උපහාරවේවා සිසු විරුවන්ට

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 ปีที่แล้ว +274

    විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි උනත් මමත් අයුක්තිය වෙනුවෙන් නැඟී සිටින කෙනෙක්. මිය ගිය විරු සිසුන්ට උපහාරයක් වේවා... ❤️😓💐

  • @nadeesharanasingha7429
    @nadeesharanasingha7429 ปีที่แล้ว +49

    🥺❤ ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ.

  • @diliniharshika6118
    @diliniharshika6118 2 หลายเดือนก่อน +14

    සරසවියේ ඉද්දි සිසුවිරු ගිතය අැහෙද්දි පුදුමාකාර හැගිමක් දැනුනා.අදත් එ්ක එහෙමමයි..ත්‍රිමා,වෙනුරට අාදි සිසුවිරුවන් සදාකාලික ජිවමානයි..... ස්තුතියි ප්‍රබෝද එය සිහිපත් කලාට..
    ❤ඔබේම මාවත පිය මැන යන්නට සුවහස් මල්තව සරසවි බිම අැත❤❤

  • @harshaganage2363
    @harshaganage2363 2 หลายเดือนก่อน +16

    පාසල්වලින් දැනුවත් කරන්න ඕන මේ අපේ පාසලෙන් බිහිඋන වීරෝදාර ශිෂ්‍යයන් කියල. එයාල නිසයි අපි හැමෝම නිදහස් අද්‍යාපනය ලබන්නෙ කියල. ❤️❤️❤️

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 หลายเดือนก่อน

      thrima alosiyas rathnapura,venura royal da koheda

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 8 หลายเดือนก่อน +49

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසු විරු ගීතය ගායනා කිරීමට එරෙහි වීම තරයේ හෙළා දකිනවා.

    • @bossman4130
      @bossman4130 7 หลายเดือนก่อน

      Mkkd eke waradd😂😂😂mun anik unta igena ganna dunne nathi perette wahallune😂😂salli dila igena gnnwt wirudda un US, UK gihin PhD krl enw lassnt😂😂moda katha

    • @adeesha
      @adeesha 3 หลายเดือนก่อน

      ​@@bossman4130 හා ඔයා දන්නවාද USA,UK ගිහින් ඉගනගන්නත් මේ නිදහස් අධ්‍යාපනය උදව් කරනවා කියලා. පොඩ්ඩක් ගිහින් බලන්න දුප්පත් school වලට. අපි උද්ඝෝෂණ කරනව විතරයි media පෙන්වන්නේ. ඒත් අපි දුප්පත් පාසල් වලට උදව් කරනවා,free seminar කරනවා, youtube chenal හරහා ලමයිට උදව් කරනවා. අධ්‍යාපනය දුප්පත් ලමයටද,පෝසත් ලමයටද අයිති දෙයක් ඒක අයිතිවාසිකමක්.ඒකෙන් ලාභ ගන්න එක අපරාධයක්,පාපකර්මයක්...
      අධ්‍යාපනය හැමෝටම සමානව ලැබෙන්න ඕනේ. මේක දුප්පත් රටක්. බහුතරේකට degree එකක් සල්ලීවලට කරන්න හැකියාවක් නෑ ඒක දන්නේ නැත්නම් ටවුමෙන් පිට ඈත school එකකට ගිහින් උගන්වහන් දවසක්. තමන් දෙයක් කරන්නෙත් නෑ අනිත් අය කරපු කැපකිරීම් විවේචනය කරන්නා කාලකණ්ණි.

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 หลายเดือนก่อน

      @@bossman4130 moda harako lankawen 1st degree eka ganne nathu kohomada 1 parama phd krnne harakek unata umbaa kiyanna epa 1st degree eken passe oni ekek phd eka ganne ratin thama gov hoda gpa ekak thiyana ekek nm salli deela neme nikn krnne schoolrship walata gona

    • @randhi3620
      @randhi3620 หลายเดือนก่อน

      ​@@bossman4130Danne naththn mehem ewa nokiya hitpnko 😂

    • @Novalie850
      @Novalie850 หลายเดือนก่อน

      @@bossman4130අනේ පල යං බං යන්න . තෝ දන්න ලබ්බ්ක්නෑ..

  • @pamodmanujaya1337
    @pamodmanujaya1337 2 ปีที่แล้ว +34

    මම Al පන්තියෙ තිලක් සර්ගෙ ගෝලයෙක් දැනට මම ශී ලංකා යුදහමුදාවේ කාමාන්ඩෝ රෙජිමේන්තුවෙ පුහුනුව ලබනවා අපි අතරත් පන්ති විබේදිකරනය සමාජ අසමානත්වය හෙලා දකිනවා යුක්තිය සාදාරනත්වය සමාජවාදය උසස්ව අගයනවා.සර්නම් නිහතමානී පට්ට චරිතයක්

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 2 ปีที่แล้ว +59

    ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා

  • @HimaliAbeyrathna
    @HimaliAbeyrathna 5 หลายเดือนก่อน +12

    මේ සිසු විරු ගීතය අහනකොට හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න අමාරුයි❤❤❤❤❤❤

  • @ImashaNSenevirathna-qm9ig
    @ImashaNSenevirathna-qm9ig ปีที่แล้ว +11

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත..💐💐💐💐

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 ปีที่แล้ว +8

    නිදහස් අධ්‍යාපනය දිනේවා!! සිසු විරුවන්ට උපහාර වේවා..!!

  • @Susinet7
    @Susinet7 29 วันที่ผ่านมา +4

    හැමදාම වගේ ඉඩක් ලැබුණම මේක අහන මම

  • @ireshikasanjeewani8604
    @ireshikasanjeewani8604 หลายเดือนก่อน +2

    එදා වගේම අදත් මේ ගීතය ඇහෙන කොට දැනෙන හැඟීම පුදුමාකාරයි... විරු සිසුවනි ඔබට උපහාර වේවා....❤❤

  • @sahirumanuwara163
    @sahirumanuwara163 9 วันที่ผ่านมา +1

    මේක අහන්නෙත් හිටගෙන ❤ නිදහස් අධ්‍යාපනයට ජය ❤

  • @DilshanPasindu-x1n
    @DilshanPasindu-x1n 2 หลายเดือนก่อน +6

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත🖤💪

  • @chathurangalakshanperera8432
    @chathurangalakshanperera8432 8 หลายเดือนก่อน +3

    නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව, අප උරමත වූ වගකීමකි.. ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා....

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +6

    නිදහස් අද්‍යාපන ය දිනෙවා..විරු සිසුන් ට උත්තමාචාරය

  • @prabodhahansani6959
    @prabodhahansani6959 ปีที่แล้ว +7

    ආදරෙයි 🥺
    නිදහස් අධ්‍යාපනය දිනේවා!🙏❤

  • @kzn5312
    @kzn5312 2 หลายเดือนก่อน +3

    විනාශ කරපු සුවහස් මල් නැති අඩුව තාම රටට දැනෙනවා. එකයි අද මේ මජර දේශපාලනයේන් අපි විදවන්නේ.

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 ปีที่แล้ว +5

    ඔබේම මාවත පියමැන යන්නට .. සුවහස් මල් තව සරසවි බිම ඇත ❤️

  • @dilanrajapaksha6575
    @dilanrajapaksha6575 ปีที่แล้ว +11

    Adatath meka aheddi age mawil kelin wenawa ජයවේවා ...

  • @arulloyala3728
    @arulloyala3728 หลายเดือนก่อน +2

    මාරම ගැම්මක් එන්නේ
    මාරම හැගීමක් එන්නේ
    ❤❤❤❤❤❤❤❤

  • @madhavishihara8063
    @madhavishihara8063 5 หลายเดือนก่อน +4

    නිදහස් අධ්‍යාපනය දිනේවා. ආදරණීය සිසු විරුවනි ඔබ සැම සදා අමරණීය යි 🥺❤
    ඔවුහු ඔබට අසීමිත ව ප්‍රේම කළහ ❤🥺

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 หลายเดือนก่อน +1

    අයුක්තියට එරෙහිව නැගීසිටි අහිංසක දරැවන් මැරෑ පාපතරයන්ට ශාපය

  • @hirunihansika1126
    @hirunihansika1126 10 หลายเดือนก่อน +3

    නිදහස් අදයාපනය දිනේවා..සමජවාදයට ජය👍

    • @bossman4130
      @bossman4130 7 หลายเดือนก่อน

      Pake samajawade😂😂😂uta nathnm thotath ba😂😂😂aru adum adin nathnm ubath adinn ba😂😂

    • @DARKKRAD-47
      @DARKKRAD-47 4 หลายเดือนก่อน

      ​@@bossman4130😅😅😅😅මෝඩය.😅😅😅😅

    • @Giyu6430
      @Giyu6430 2 หลายเดือนก่อน

      ​@@bossman4130නෑ අපි ඔක්කොටම පුලුවන්

  • @wageewije5630
    @wageewije5630 หลายเดือนก่อน +1

    I’m crying my eyes out right now 😭😭 . I feel like my heart is breaking into pieces 🤧🤧

  • @jayanthachandrasiri7306
    @jayanthachandrasiri7306 ปีที่แล้ว +5

    godak kamathi gethayak..campus ake idan kiyana kota කට්ටිය ma mathak wenawa ..wiru sisuwo hamadama mathakay ..adarey

  • @NethmiKaushalya-q7i
    @NethmiKaushalya-q7i หลายเดือนก่อน +2

    "මතුපරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු නිදහස් අධ්‍යාපනය දිනේවා" වෙනුර එදිරිසිංහ සිසු විරුවා නුපන් පරපුරක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උරදුන් තවත් එක් සැබෑ වීරවරයෙක් 🚩🚩 ආදරෙයි ❤ නිදහස් අධ්‍යාපනය දිනේවා. සියලු සිසුවිරුවන්ට උපහාර වේවා❤❤🚩

  • @rashinigamage988
    @rashinigamage988 9 หลายเดือนก่อน +1

    ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ.❤️🥹

  • @Crypto_Ron
    @Crypto_Ron 5 หลายเดือนก่อน

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත!

  • @shiwanthisamarasinghe1005
    @shiwanthisamarasinghe1005 3 หลายเดือนก่อน +1

    නිදහස් අද්‍යාපනය දිනේවා❤❤❤

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 ปีที่แล้ว

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ✊🏽❤️

  • @MenakachathuraniManawadu
    @MenakachathuraniManawadu 4 หลายเดือนก่อน +1

    Ahapu lassanama wachana tika.. nidahas adyapana aragalaye niyama himikaruwooo❤

  • @ishanpramuditha7540
    @ishanpramuditha7540 6 หลายเดือนก่อน +1

    නිදහස් අධ්‍යාපනය දිනේවා! ❤❤

  • @AchinthaWeerasinghe
    @AchinthaWeerasinghe 4 หลายเดือนก่อน +1

    Thank you for the lyrics brother ❤

  • @avishinfo
    @avishinfo 2 ปีที่แล้ว +4

    ප්‍රබෝද අයියා ❤
    අහම්ම්බෙන් සෙට් උනෙ ❤

  • @bossman4130
    @bossman4130 8 หลายเดือนก่อน +1

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ. එහෙත් ඔබ ගමන් ගත් බසයට ගිනි තැබූහ.❤

  • @sunethrajayamali712
    @sunethrajayamali712 2 หลายเดือนก่อน

    Gewunu sarasawi diyayata ayeth yanawa ahenakota.harima sundarai

  • @ruwanchamara663
    @ruwanchamara663 2 ปีที่แล้ว +8

    Adaraniya guru adaru thumaga padarachanayak දිගාසිරි තිලක් පුෂ්පකුමාර ගුරු piyanani

  • @wasanthakumara9544
    @wasanthakumara9544 2 หลายเดือนก่อน +1

    මගේ යාලුවා තමයි මේක මට මුලින්ම අහන්න දුන්නෙ. මේ සිංදුව අහද්දි පුදුමාකාර හැගීමක් එන්නෙ

  • @ishanherath3574
    @ishanherath3574 5 หลายเดือนก่อน

    Goosebumps bro 🥺🥺🥺

  • @thilinimadushika1761
    @thilinimadushika1761 ปีที่แล้ว +2

    Ahenakatath aga hiriwatila campus ekat apahu yanwa ❤

  • @sangeethagayan8822
    @sangeethagayan8822 6 หลายเดือนก่อน

    තිලක් සර්

  • @chandrikapeiris9087
    @chandrikapeiris9087 หลายเดือนก่อน +5

    පෙර පාසලේ සිට උසස්පෙල දක්වා මම අද්‍යාපනය ලැබුවේ කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක. ඉන්පසුව උසස් අද්‍යාපනය සදහා මාලබේ ස්ලිට් ආයතනය තෝරාගත්තා. ඔය අතරේ පේරාදෙණිය සරසවියට පෙම්වතිය ඇතුලත් උනා. ඇය හා මා පේරාදෙණිය සරසවියේ නාට්‍ය , ප්‍රසංග වැනි බොහෝ දෑ නැරබුව. සියල්ල ආරම්භ වීමට පෙර ගායනා කරන සිසු විරු ගීතය සියලු දෙනා එක්වී ගායනා කරනකොට දැනුන ඒ හැගීම වචන වලින් විස්තර කරන්න බෑ. එය සැබෑවටම අත්දැකිය යුතුයි. ත්‍රිමා වෙනුර සහ නිදස් අද්‍යාපනය සුරැකීමට දිවිපිදූ සහොදර සහෝදරියන් මාතකයට නැගෙද්දී දැනෙන්නේ ඔවුන් තවමත් අපි අතර බවයි. ඔවුන් ඒ සිදුකල කැපකිරීම මුලුමහත් රටේම යහපත උදෙසා යි. ඔවුන් සදා අප හදවත් තුල රැදෙනු ඇත ♥️

  • @TharukaSandaru
    @TharukaSandaru 11 หลายเดือนก่อน +1

    Aragalayata Jaya❤

  • @nimthara4542
    @nimthara4542 7 หลายเดือนก่อน +1

    0:22

  • @kasunrandima1525
    @kasunrandima1525 2 ปีที่แล้ว +7

    ❤️❤️

  • @OfficialSandaruMadushan
    @OfficialSandaruMadushan หลายเดือนก่อน +1

    නිදහස් අධ්‍යාපනය දිනේවා!

  • @pglnperera1284
    @pglnperera1284 4 หลายเดือนก่อน

    නිදහස් අධයාපනයට ජ්‍ය♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 5 หลายเดือนก่อน

    ADA NIDAHAS ADYAPANAYA KIYALAA YANTHAM DEYAK HARI ITHUWELAA THIYENNE PAAPATHARAYANGE ATHIN WENASEE GIYA ME APE SRESTA SADAA AADARANEEYA WIRU DARUWAN. NISAAMAYI... OWUNAT API SADAA NAYA GETHI WEMI..! WIRU SISU GEETHAYA AHAALAA ESWALIN KANDALU KADAA WETUNAA.... EMA DARUWAN BIHI KALA GURU DEMAWPIYANTATH UPAHAARAYAK WEWAA ...!🎉

  • @niwarthanaranawaka6246
    @niwarthanaranawaka6246 4 หลายเดือนก่อน

    I feel this❤

  • @indunikapiyumini508
    @indunikapiyumini508 2 ปีที่แล้ว +4

    ❤️

  • @banyanbanglow
    @banyanbanglow 27 วันที่ผ่านมา

    😢🎉🎉🎉🎉❤

  • @user-f3e8p
    @user-f3e8p หลายเดือนก่อน

    🎉🎉🎉

  • @kzn5312
    @kzn5312 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilanuwan6821
    @amilanuwan6821 4 ปีที่แล้ว +5

    😢😢😢

  • @ajanshalika9837
    @ajanshalika9837 2 หลายเดือนก่อน

    පාසල් විශයමාලාවලට මේ දේවල් ඇතුලත් විය යුතුය..

  • @mehuna66
    @mehuna66 7 หลายเดือนก่อน

    🖤🖤🖤🖤🖤🖤🖤

  • @tharushinethma4723
    @tharushinethma4723 2 ปีที่แล้ว +2

    🥺

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 2 ปีที่แล้ว +1

    🥺♥️

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna 11 หลายเดือนก่อน

    ❤️🌸

  • @ShanKhan-kv3gx
    @ShanKhan-kv3gx 2 หลายเดือนก่อน

    පකේ සිංදු මේවා

    • @Saduuu90
      @Saduuu90 2 หลายเดือนก่อน +5

      ගොඩක් අය අධයාපනය නොලැබීම හේතුවෙන් අනිකාට ඊරසියා කරනු ලබයි

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 หลายเดือนก่อน

      @@Saduuu90 harakta bath kanna bh ne bm meth ewage thanakola kanna oni harakek thama

    • @beautyvids3071
      @beautyvids3071 หลายเดือนก่อน

      සක්ක් කිලියෙක්.

  • @MLHarshaErangaLakshanTennakoon
    @MLHarshaErangaLakshanTennakoon 4 ปีที่แล้ว +4

    Koi megeethawalata comment share watenawa thama kadathurawen wesee etha saadaranay kawada labewida.

  • @ShanKhan-kv3gx
    @ShanKhan-kv3gx 2 หลายเดือนก่อน

    ජෙප්පන්ගේ පයියේ සිංදු

  • @sithumsudura5253
    @sithumsudura5253 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanKhan-kv3gx
    @ShanKhan-kv3gx 2 หลายเดือนก่อน

    මොන පකේ සිංදුද බන් මේ ජෙපි සිංදු

  • @ShanKhan-kv3gx
    @ShanKhan-kv3gx 2 หลายเดือนก่อน

    ඊයා චී ජෙප්පෝ චී

  • @andreasandrea9397
    @andreasandrea9397 2 หลายเดือนก่อน

    Man.awurudu.55.pasukarpu.amma.kenek.mat.putala4.denek.ennwa.sarsavi.giye.ne.aeunt.giy.saha.idiriye.yandaruwan.sadarnyak.wenn.ona.man.nitarm.ahanwa.me.sinduwa.saha.kapuge.gayn.hantane.kadu.dan.aen.gitaya..sisu.viruwo.sada.amarniyai.❤❤❤❤❤❤❤

  • @chathuradilshan7774
    @chathuradilshan7774 25 วันที่ผ่านมา +1

    ඔබේම් මාවත පියමැන යන්නට
    සුවහස් මල්තව සරසවි බිම ඇත.. 🩵

  • @sadeekasewwandi1633
    @sadeekasewwandi1633 ปีที่แล้ว +23

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත... ❤️

  • @nooriperera7424
    @nooriperera7424 4 หลายเดือนก่อน +11

    ඔබේම මාවත පිය මැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඈත.

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 3 หลายเดือนก่อน

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත❤

  • @nimnasurasena
    @nimnasurasena หลายเดือนก่อน +1

    ❤🥺

  • @Ravinduniralgama
    @Ravinduniralgama 2 ปีที่แล้ว

    ❤️❤️

  • @sitharasewwandi9297
    @sitharasewwandi9297 2 ปีที่แล้ว

    ❤️

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +1

    🥺

  • @krishantharajapaksha6056
    @krishantharajapaksha6056 2 หลายเดือนก่อน

    🫡

  • @secretwonders8971
    @secretwonders8971 3 หลายเดือนก่อน +9

    ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත..

  • @ayeshshashi930
    @ayeshshashi930 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @ma5195
    @ma5195 2 ปีที่แล้ว +2

  • @kasunperera1060
    @kasunperera1060 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dilrualuwihare1110
    @dilrualuwihare1110 ปีที่แล้ว +1

  • @subodhamaduwanthi6002
    @subodhamaduwanthi6002 ปีที่แล้ว +1

    ❤️

  • @what7628
    @what7628 ปีที่แล้ว +1

  • @harshirasoga7672
    @harshirasoga7672 ปีที่แล้ว +2

    ❤❤❤

  • @WijesundaraI
    @WijesundaraI ปีที่แล้ว

  • @Kasun_Ish
    @Kasun_Ish ปีที่แล้ว

    ❤❤

  • @rahathangamanaradahimi1679
    @rahathangamanaradahimi1679 9 หลายเดือนก่อน

  • @udarikaushalaya8031
    @udarikaushalaya8031 ปีที่แล้ว +2

    ❤️

  • @LakshithaThennakoon
    @LakshithaThennakoon 8 หลายเดือนก่อน

  • @BrainWavelife
    @BrainWavelife 10 หลายเดือนก่อน

    ❤❤

  • @SarahLouiseinMyDreams
    @SarahLouiseinMyDreams 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @malshapathirana387
    @malshapathirana387 8 หลายเดือนก่อน

  • @gayashanuwangi1468
    @gayashanuwangi1468 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @gamlathgeamilanandunjayara4961
    @gamlathgeamilanandunjayara4961 5 หลายเดือนก่อน

  • @sandalihansan5109
    @sandalihansan5109 4 หลายเดือนก่อน

  • @malshanilakshika2650
    @malshanilakshika2650 2 หลายเดือนก่อน

  • @sarathbandara
    @sarathbandara หลายเดือนก่อน

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 หลายเดือนก่อน