ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුරු කොරියාව , දකුනු කොරියාව කියන්නෙ ඉස්සර එකම රටක්...එකම පවුල්වල මිනිස්සු...ඒත් ඒ රට දෙකට බෙදුනට පස්සෙ ඒ රටවල් දෙක අතර වෙනස මොනතරම්ද...අහසයි පොලවයි වගේ...දකුනු කොරියානු මිනිස්සු උපරිම නිදහසක් සැපවත් ජීවිතයක් ගෙවද්දි උතුරු කොරියානුවො අපාදුක් විදිනවා...මේකට ප්‍රධානම හේතුව ඒ මිනිස්සුන්ගෙම තේරීම තමයි...දකුනු කොරියානුවො ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගාගන්න මහන්සි උනා...එයාලා හැම අංශයකින්ම දියුනු උනා...ඒත් උතුරු කොරියානුවො ඒකාධිපති පාලකයෙකුට බලය ලබා දුන්නා..එයින් අදටත් ගැලවීමක් නෑ.....ලංකාවෙ අපිත් තීරණ ගනිද්දි අපි උතුරු කොරියානුවො වගේ වෙනවද , දකුනු කොරියානුවො වගේ සැපවත් ජීවිතයක් ගතකරනවද කියල සිය දහස් වාරයක් හිතන්න ඕන....විශේෂයෙන්ම කතිරෙ ගහද්දි
army ne 😂😂😂athatha korea eka rtak .mama north korea walata kamthi na randu karanna witharai dann.south korea hodai
Bts ganu ekka sapa gattata South Korea army ekath ehema tama
@@DreamTecnoblade kauda kynne. 😂😂😂
@@priyadarshaniniluka5330 උබත් bts ලගේ පුක ලෙව කන එකකකෙනෙක්ද?
අනෙ ඔයා අපිට කලින්ම කතිරෙ ගහලා ඉවර වෙලා මෙතෙන ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න ඔනෙ නැ මහත්මිය ඔයා ඔයාගෙම හිතට උපදෙස් දෙන්න 😂😂😂🤣🤣🤣
ඒ අතින් ලංකාවෙ ආමි එකේ ඉන්නෙ දෙව්වරු
Ee atin witarak nemei Mona atinut ehemai
😂
ලංකාවේ යුද ශක්තිය ගැනත් කරන්න.ලංකාවේ තියෙන බලවත් අවි ගැනයි.හමුදා සාමාජිකයන් ගැනයි.air force,navy,army එක ගැනත් ඇතුලත් කරන්න.සංක්‍යාත්මකව හැමදේම ඇතුලත් කරන්න.මේ වීඩියෝ එක ඕනෙමයි😜❤❤
Cp
මෙ මොන.කලකණ්නි රටක්ද 😥සොල්දාදුවෙක්ටවත් හරියට සලකන්න දන් නැනෙ යකො මැරැණම පැන්සන් එකක් වත් නැත්නම් කොහොමද පවුලෙ මිනිස්සු ජිවත් වෙන්නෙ
චීනෙ යුද බලය ගැනත් වීඩියෝ එකක් ඕන 🤗
Ha ha dwnnam daruwa kalabalawenna epa
@@maharawana6687 ඇයි මගේ comment එක දැකල ඔයා කලබල වෙන්නෙ 😂😂
මන් හොය හොයම හිටිය වීඩියෝ එකක්.. ගොඩක් ස්තූතියි 🙏
චීනයේ යුද බලය ගැනත් video එකක් දෙන්න.
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html ✨️✨️💖
Proud to be a Sri Lankan !
කාලකණ්ණි රටක් .
හිට්ලර් ජර්මානුවන්ට ලෝකයේ ඉහලම ජාතික කියල උගන්නවුවා වගේම තමා උතුරු කොරියාවත්.
උතුරු කොරියාවට submarine 83 ක් තියෙනවා චීනට 75 ක් තියෙනවා ඇමෙරිකාවට 72 තියෙනවා 1. උතුරු කොරියාව 2. චීනය 3.ඇමෙරිකාව
E වුණත් north korean submarine 83 Ha සමානයි lu russian vala ekh submarine ekak
@@ravinduliyanage2845 hmm
@@ravinduliyanage2845 E mokd ehema samana wenne🙄
මහා පිස්සු රටක්
ලංකාව දාහකින් හොදයි
මීහරකුන්ට හොදා එකඑකාගෙ බෙල්ල කපකපා රෙනව කොන්දපනැති වහල්ලු
@@janakakpuribndr3000ඉතින් උබ උතුරු කොරියාවට පලකො මෙහෙ දුක් විදින්නේ, 😂අපිටනම් මෙහෙ දාහකින් හොදයි උබ වගේ එක එකාට වහල්කම් කරන්න මෙහෙ නෑ ☝️💯
මේ වගේ video බලන්න ඕනේ අය මෙපැත්තටත් අවිත් බලන්න
බඩ ගින්නෙ කොහොම යුද්ධ කරනවද දන්නෑ
ඒ නායකයාගේ අවසානයත් කවදාහරි, රහස් බංකර් එකක් ඇතුලේ, සිය දිවි හානි කරගැනීමක් කියලා වාර්තා වන දවස වැඩි ඈතක නෑ, මහජනයාගේ යැදී්ම් සාප කිරීම් වල ප්‍රතිපල ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙනවා ඕන තරම්...😮...
ජීවිතේට ඉපදෙන්න එපා මේ කාලකන්නි රටේ
@@pavidudilshan3789 tnx mchn 😃 eth wadak wen ne. man babershop ekak karanne
අපෙ රට කොච්චර වාසනාවන්තද
උතුරු කොරියාව ගැන ගොඩක් videos කරල තියෙයිනෙ.. ඒක හින්ද ලෝකෙ අනික් රටවල් ගැනත් කරන්න විශ්ම ලෝකය.
උතුරැ කොරියාවෙ මිනිස්සුනම් පුදුම කරැමයක් ගෙවන්නෙ😒💔☝
Ape rate Mona unath ipadenna Pina thiyenne ooni. 🥺🥺🙏🙏🌈☁️🇱🇰🇱🇰
රතු හමුදව ගැන වීඩියෝවක් එවන්න.
යුධ බලය අතින් ශක්තිමත් උනාට කිසි ඔලුවක් නැති රටක්....අමෙරිකාව වගේ රටවල් දියුණු වෙන්නෙ 🧠 හින්ද
සුපිරි
විශ්ම ලෝකය 1M ගහනකම් ඉවසිල්ලක් නැති අය කවුද?
Ane palayan yanna
Uba kiuwath netat api suskraib karala tiyenne
ගහලා තියෙන්නෙ😅
නියමායි විශ්ම ලෝකය
8:57පැහැදිලි කරන්නකෝ
keep up the good work . good luck
සෝවියට් දේශයේ(රුසියාවේ) ඔලු දෙකේ බල්ලන්ගේ පර්යේෂණය.විශ්වාස කරන්න අමාරුයි නේද..විස්තරේ දැනගන්න..th-cam.com/video/shHfWbOoC-s/w-d-xo.html
Videos සුපිරි
හැම වීඩියො එකක්ම බලනවා මම.ඒව් නියමයි..මට help ekak onee.please reply admin bro
podi podi video kotas ganna.. thathpara 5 wage.. ethakota lokuwata prashanyak wenne na
@@wishmalokaya1 thanks brother මම මෙ AL කරන්වා.ලොකු අශාවක් තියෙනවා youtube කරන්න..කෝනාර අයියා අපෙ schl එකේ.මාත් අසයි.හොද channel එකක් කරන්න.. Al iwara unu gaamn karanna inne.. ඔයවා contact කරගන්න one.. wena කිසිම ඉල්ලීමක් නෑ .. channel ekak පටන් arana tika dawsak yanakn help ekak ganna one mata.. ❤️❤️❤️😘0788234105 Oyata හිතෙන්වනම් උදව්වක් කරන්න පොඩි වෙලාවක් හරි මට මිස් කෝල් එකක් ගන්න.. thanks Admin ❤️
2 commet
No
fatta ෆට්ට
noth koreawata wada amaricawa rahas hanga gena inne meka hoda video ekak ethakota ape rate hamadawa ganath video ekak ona aniwaryenam genna🙂🙂🙂🙂🙂🙂🙂🙂
ලංකාවේ යුධ බලය ගැන වැඩි දෙයක් නැහැ
@@sahanhasaranga4355 ekathama bro wadak na ithin
කිම් ජොන් කාරයට ලෙඩ වෙලා අමාරු වෙලා හිටිය කිව්ව නේද? දැන් ඒ ගැන අලුත්ම තත්වෙ කොහොමද දන්නෑනේ.. ?🤔
Mata hithena vidiyata loke thirisanma palakayo inna rata
හොදට කල්පනා කරොත් උතුරු කොරියාවට ගහනඑක ගේමක් නේමේ.
GahamuIgenagamu❤❤❤
Eka manussayekge hitak wenas kalot nikamma,rata iwarai
Korean yuddaya genath video ekak one.
අනෙහ් ඒ රටේ ඉන්න මිනිස්සු පව්..... මහ එපා කරපු රටක්😒
චීනේ 😃❤️😍
@@greenworld4836 ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා මෙතරම් මේ තරම් දුර එක්ක මගින් හැරෙන්නට තිබුනා
@@sadeetv4652 අම්මෝ ඒක 😂😂
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම 🤣😁 subscribe krapn අයි මැණික ඔයා 🤣🤣🤣🤣👊
Lankawe hadana multiple giant rocket launcher eke thathwe kohomada kiyala video ekak one
1 comment
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html ♥️♥️💖
අම්මෝ මුංගේ හෝල්ට් එක කකුල අංශක 90 විතර උස්සනවා 😂 කෙල්ලෝ 😑
Amboo
🤣
Help ekak කරන්න mata.please
Thanks Bro 🙏🙏🙏🙏👌👌👌
Super 👌👌👍👍
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖💖💖
රජ පවුලත් හමුදා සේවය අනිවාර්යද?
♥️🔥
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖💖✨️
4 comment
8 like eka magen
එහෙම බලද්දි ලෝකෙ හදවතින් දුර්වලම හමුදාව ඉන්නෙ එහෙ
Good job
ඔස්කා සම්මානය ගැන තාම නැනෙ
අම්මොහ් ආදරෙයි ගොඩක් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
Amme uba nam
@@maharawana6687 උතුරු කොරියාවට unna ekk dunne හ්ම් 🙈🤣🤣👊
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖🤭🤭
Ape rata hodai
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගේනවා කිව්වානම්, ඔය පාලකයව මිනිස්සුම අල්ලලා දෙයි. අපේ පුරන් අප්පු වගේ පොරක් හිටියානම් කැරැල්ලක් ඇති කරන්න තිබ්බා. පව් මේ මිනිස්සු. කන්න බොන්නවත් නැතුව.... සසරේ කිසිම වරෙක උතුරු කොරියාවෙ නම් ඉපදෙන්න එපා 🙏
Jiwitheta ipadenna hoda nati ratak..
විදෙස් channel කියන ඒවගෙ ඇත්ත නැත්ත ගැනත් හොය්ල බලමු නේද... ඔහේ ඒව කියවන්නෙ නැතුව... කියන තරන් යකා කලු නෑ...
මේ නීති දාපු මනුස්සයා මැරෙන්නෙ නැද්ද අනේ පව් එහෙ මිනිස්සු😢
රුසියාවහි යුධ බලය කියන්න
Fta
photoshop gana dhanaganna mage youtube channel ekata 😇😆😅 th-cam.com/channels/khaZGopZ6NrlMHe00Fzd5w.html
👍👍👍👍👍👍😄😄
👍🏻
ලංකාව තරම් එක රටක් වත් හොද නෑ...ඒ රට තමයි මුන් කෑවේ
ඒක තමයි 😢
මොනා කීවත් ලෝකයේ ප්‍රබල රටක්. නිවාස අහාර ජලය අද්‍යාපනය සෞඛ්‍ය නොමිලේ. ලෝකයේ සතුටින් ඉන්නවා මිනිස්සු, ඔබලා කියන්නේ
🤗 🤗 🤗
මහා කාලකණ්ණි රටක්නේ
England army ak gena vedeo ekk onne bro
Uthurukoriyawe minissu dukvidinna jada amarikawa pramuka batahira nisha, me jada amarikawa ratawal welata sanbadaka dammama monatharam dukvidinawada.
Rata koitharam diunu unat wedak ne.palakaya modayeknam.
මේ රටට වඩනමි අපේ රට හෝදයි තම. 😢😢😢😢😢😢😢😢😢😢. SOOS. 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Reply please brother
මටත් සහයෝගයක් දෙන්න පුලුවන්නම්..❤️❤️❤️❤️❤️❤️
මුත් මැරෙන දවසක් එයිනෙ නෙ
😮😮
මූල්‍ය සාක්ෂරතාවය th-cam.com/video/UnknFR1DBeQ/w-d-xo.html
👍👍👍👍👍
එදා ජ.වි.පෙ බලයට ආවනම් අපේ රටේ තත්ත්වයත් මේ වගේම තමයි....💀☠️
විදෙස් රටවල් ඉතින් අනුන්ගෙ අසූචි අවුස්සන එකනෙ වැඩේ
මෙි ලොකේ මම දැකපු ජරාම රට උතුරු කොරියාව
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කන්නවත් නැති මුන්ට පුලුවන් ද යුද්ද කරන්න
❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රට ගෙනත් එල්ටීටී කාලයේ වැරදි මත පැතිරෙව්වා මේ ගැන හොඳට දැනගන්න තුරු විශ්වාස කරන්න එපා
Italy lecco kasun patta
උතුරු කොරියාව හරි ලොකු රටනෙ
SOOS. මරම රටක් නේ . මරම කුර නයකයේක් තමයි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. . 😢😢😢😢😢😢😢 .
මෙන්න iphone 12 series Trailer එක.th-cam.com/video/z1dMEE9rGGo/w-d-xo.htmlමේක පට්ට.....
Ane manda me uthuru coria wala unta mona weada kiyala
ලංකාව කියන්නේ a රටට වඩා godak ධනවත් හැබැයි api inne ලෝකේ අඩුම යුද ශක්තියක් ඇති රටක් ai a
කලාපයේ රටවල් එක්ක ගත්තහම ලංකාවෙ ප්‍රමානයට හා ජනගහනයට සාපේක්ශව හොද හමුදා ශක්තියක් තියනව
Mama ahanne e rata ochchara shakthimath ai
@@malinthacabral6607 ඒ රටේ මහඑකා පිස්සෙක්. haircut එක දැක්කහම පේන්නැද්ද
@@chamothjayarathna6258 pissek ta පුළුවන් dha nuclear weopens හදන්න
ලංකාවේ හමුදාව ට තව රටක් එක්කලා යුද්ධ කරන්න පුලුවන් ද් ,එච්චර ශක්තිය ක් නෑ නේ ද 🙁
Thaama sri lankan army eka gana viedio ekk damme nane
මටත් sup එකක් දෙන්න
@@pavidudilshan3789 මටත් sub parak denna
අනුන්ගෙ දේවල් නැතුව ලංකාවෙ හමුදාව ගැන ආටිකල් එකක් කරපල්ලකො. තමන්ගෙ දේවල් අගයන්න පුරුදු වෙයල්ල
අපේ රටේ දේවල් ගැන මොනව කතා කරන්නද බන් 😂 මහසෝන් බලකාය ගැන වීඩියෝ එකක් තියෙනවා මේ චැනල් එකේ ඒක බලපන් ගිහිල්ලා
ලංකාවෙ හමුදාව ගැන මේ channel එකේ කරපු videos කීපයක්ම තියේ බන්.
@@greenworld4836 82 කියන්නෙ world ranking වල මැද හරියනෙ.ලංකාවෙ ප්‍රමානය,ජනගහනය අතින් ඒක හොද තැනක්
@@greenworld4836 උබ කලින් , comment එකක මේකට වැළලෙන්න හැදුව නේද?
North korea defence budget 3.5 doler billion....American defence budget 720 dollar billion...🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️😂😂😂😂😂😂😂😂😂
@@vishuahinsa9976 mokakda..??
Ammo😂
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
උතුරුකොරියාව සම්බන්ධ වීඩියෝවල ඉතාමනීරෝගීමත් හමුදා සෙබලුන් හා ජනතාව පේන්න ඉන්නෙ.ඔය මූලාශ්‍ර බටහිර මාධ්‍ය මෙහෙයුම්.කොටින්ම බටහිර මාධ්‍ය උපකල්පන හා ප්‍රහන්ද .කිසිම තොරතුරක් පිටට නොදෙන රටේ නරක තොරතුරු ටික අරගෙනනෙ.ඒ රටේ මිනිස්සු මැරිලානෙ මේ වෙද්දි ඔච්චර ප්‍රශ්න තියෙනවානම්.
ඔය ගොඩක් බොරු බං.. ඇමරිකාව ඇතුලු ධනවාදී රටවල් වලින් ලෝකෙට කියන බොරු ඔය ගොඩක් ඒවා...
බොරු නෙමේ බන්. ලෝකයේ තියෙන කාලකන්නි ම රටක් උතුරු කොරියාව කියන්නේ, ඊට පස්සෙ මැදපෙරදිග සමහර රටවල්. කන්නවත් නැති උන් උතුරු කොරියාවෙ ඉන්නේ. කොමියුනිස්ට් ,චාටර්ම රටවල්,
,ow kalakanmi america wa
මු අමුතු පොරක්නෙ😮
Uthurukoreyaa.gana.ganata.vadeya.boru.keyanna.apa.godak.borumai.
උතුරු කොරියාව , දකුනු කොරියාව කියන්නෙ ඉස්සර එකම රටක්...එකම පවුල්වල මිනිස්සු...ඒත් ඒ රට දෙකට බෙදුනට පස්සෙ ඒ රටවල් දෙක අතර වෙනස මොනතරම්ද...අහසයි පොලවයි වගේ...දකුනු කොරියානු මිනිස්සු උපරිම නිදහසක් සැපවත් ජීවිතයක් ගෙවද්දි උතුරු කොරියානුවො අපාදුක් විදිනවා...මේකට ප්‍රධානම හේතුව ඒ මිනිස්සුන්ගෙම තේරීම තමයි...දකුනු කොරියානුවො ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගාගන්න මහන්සි උනා...එයාලා හැම අංශයකින්ම දියුනු උනා...ඒත් උතුරු කොරියානුවො ඒකාධිපති පාලකයෙකුට බලය ලබා දුන්නා..එයින් අදටත් ගැලවීමක් නෑ.....ලංකාවෙ අපිත් තීරණ ගනිද්දි අපි උතුරු කොරියානුවො වගේ වෙනවද , දකුනු කොරියානුවො වගේ සැපවත් ජීවිතයක් ගතකරනවද කියල සිය දහස් වාරයක් හිතන්න ඕන....විශේෂයෙන්ම කතිරෙ ගහද්දි
army ne 😂😂😂
athatha korea eka rtak .mama north korea walata kamthi na randu karanna witharai dann.south korea hodai
Bts ganu ekka sapa gattata South Korea army ekath ehema tama
@@DreamTecnoblade kauda kynne. 😂😂😂
@@priyadarshaniniluka5330 උබත් bts ලගේ පුක ලෙව කන එකකකෙනෙක්ද?
අනෙ ඔයා අපිට කලින්ම කතිරෙ ගහලා ඉවර වෙලා මෙතෙන ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න ඔනෙ නැ මහත්මිය ඔයා ඔයාගෙම හිතට උපදෙස් දෙන්න 😂😂😂🤣🤣🤣
ඒ අතින් ලංකාවෙ ආමි එකේ ඉන්නෙ දෙව්වරු
Ee atin witarak nemei Mona atinut ehemai
😂
ලංකාවේ යුද ශක්තිය ගැනත් කරන්න.ලංකාවේ තියෙන බලවත් අවි ගැනයි.හමුදා සාමාජිකයන් ගැනයි.air force,navy,army එක ගැනත් ඇතුලත් කරන්න.සංක්‍යාත්මකව හැමදේම ඇතුලත් කරන්න.
මේ වීඩියෝ එක ඕනෙමයි😜❤❤
Cp
මෙ මොන.කලකණ්නි රටක්ද 😥
සොල්දාදුවෙක්ටවත් හරියට සලකන්න දන් නැනෙ යකො මැරැණම පැන්සන් එකක් වත් නැත්නම් කොහොමද පවුලෙ මිනිස්සු ජිවත් වෙන්නෙ
චීනෙ යුද බලය ගැනත් වීඩියෝ එකක් ඕන 🤗
Ha ha dwnnam daruwa kalabalawenna epa
@@maharawana6687 ඇයි මගේ comment එක දැකල ඔයා කලබල වෙන්නෙ 😂😂
මන් හොය හොයම හිටිය වීඩියෝ එකක්.. ගොඩක් ස්තූතියි 🙏
චීනයේ යුද බලය ගැනත් video එකක් දෙන්න.
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html ✨️✨️💖
Proud to be a Sri Lankan !
කාලකණ්ණි රටක් .
හිට්ලර් ජර්මානුවන්ට ලෝකයේ ඉහලම ජාතික කියල උගන්නවුවා වගේම තමා උතුරු කොරියාවත්.
උතුරු කොරියාවට submarine 83 ක් තියෙනවා චීනට 75 ක් තියෙනවා ඇමෙරිකාවට 72 තියෙනවා
1. උතුරු කොරියාව
2. චීනය
3.ඇමෙරිකාව
E වුණත් north korean submarine 83 Ha සමානයි lu russian vala ekh submarine ekak
@@ravinduliyanage2845 hmm
@@ravinduliyanage2845 E mokd ehema samana wenne🙄
මහා පිස්සු රටක්
ලංකාව දාහකින් හොදයි
මීහරකුන්ට හොදා එකඑකාගෙ බෙල්ල කපකපා රෙනව කොන්දපනැති වහල්ලු
@@janakakpuribndr3000
ඉතින් උබ උතුරු කොරියාවට පලකො මෙහෙ දුක් විදින්නේ, 😂
අපිටනම් මෙහෙ දාහකින් හොදයි උබ වගේ එක එකාට වහල්කම් කරන්න මෙහෙ නෑ ☝️💯
මේ වගේ video බලන්න ඕනේ අය මෙපැත්තටත් අවිත් බලන්න
බඩ ගින්නෙ කොහොම යුද්ධ කරනවද දන්නෑ
ඒ නායකයාගේ අවසානයත් කවදාහරි, රහස් බංකර් එකක් ඇතුලේ, සිය දිවි හානි කරගැනීමක් කියලා වාර්තා වන දවස වැඩි ඈතක නෑ, මහජනයාගේ යැදී්ම් සාප කිරීම් වල ප්‍රතිපල ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙනවා ඕන තරම්...😮...
ජීවිතේට ඉපදෙන්න එපා මේ කාලකන්නි රටේ
@@pavidudilshan3789 tnx mchn 😃 eth wadak wen ne. man babershop ekak karanne
අපෙ රට කොච්චර වාසනාවන්තද
උතුරු කොරියාව ගැන ගොඩක් videos කරල තියෙයිනෙ.. ඒක හින්ද ලෝකෙ අනික් රටවල් ගැනත් කරන්න විශ්ම ලෝකය.
උතුරැ කොරියාවෙ මිනිස්සුනම් පුදුම කරැමයක් ගෙවන්නෙ😒💔☝
Ape rate Mona unath ipadenna Pina thiyenne ooni. 🥺🥺🙏🙏🌈☁️🇱🇰🇱🇰
රතු හමුදව ගැන වීඩියෝවක් එවන්න.
යුධ බලය අතින් ශක්තිමත් උනාට කිසි ඔලුවක් නැති රටක්....අමෙරිකාව වගේ රටවල් දියුණු වෙන්නෙ 🧠 හින්ද
සුපිරි
විශ්ම ලෝකය 1M ගහනකම් ඉවසිල්ලක් නැති අය කවුද?
Ane palayan yanna
Uba kiuwath netat api suskraib karala tiyenne
ගහලා තියෙන්නෙ😅
නියමායි විශ්ම ලෝකය
8:57පැහැදිලි කරන්නකෝ
keep up the good work . good luck
සෝවියට් දේශයේ(රුසියාවේ) ඔලු දෙකේ බල්ලන්ගේ පර්යේෂණය.විශ්වාස කරන්න අමාරුයි නේද..විස්තරේ දැනගන්න..
th-cam.com/video/shHfWbOoC-s/w-d-xo.html
Videos සුපිරි
හැම වීඩියො එකක්ම බලනවා මම.ඒව් නියමයි..මට help ekak onee.please reply admin bro
podi podi video kotas ganna.. thathpara 5 wage.. ethakota lokuwata prashanyak wenne na
@@wishmalokaya1 thanks brother මම මෙ AL කරන්වා.ලොකු අශාවක් තියෙනවා youtube කරන්න..කෝනාර අයියා අපෙ schl එකේ.මාත් අසයි.හොද channel එකක් කරන්න.. Al iwara unu gaamn karanna inne.. ඔයවා contact කරගන්න one.. wena කිසිම ඉල්ලීමක් නෑ .. channel ekak පටන් arana tika dawsak yanakn help ekak ganna one mata.. ❤️❤️❤️😘0788234105
Oyata හිතෙන්වනම් උදව්වක් කරන්න පොඩි වෙලාවක් හරි මට මිස් කෝල් එකක් ගන්න.. thanks Admin ❤️
2 commet
No
fatta ෆට්ට
noth koreawata wada amaricawa rahas hanga gena inne meka hoda video ekak ethakota ape rate hamadawa ganath video ekak ona aniwaryenam genna🙂🙂🙂🙂🙂🙂🙂🙂
ලංකාවේ යුධ බලය ගැන වැඩි දෙයක් නැහැ
@@sahanhasaranga4355 ekathama bro wadak na ithin
කිම් ජොන් කාරයට ලෙඩ වෙලා අමාරු වෙලා හිටිය කිව්ව නේද? දැන් ඒ ගැන අලුත්ම තත්වෙ කොහොමද දන්නෑනේ.. ?🤔
Mata hithena vidiyata loke thirisanma palakayo inna rata
හොදට කල්පනා කරොත් උතුරු කොරියාවට ගහනඑක ගේමක් නේමේ.
Gahamu
Igenagamu❤❤❤
Eka manussayekge hitak wenas kalot nikamma,rata iwarai
Korean yuddaya genath video ekak one.
අනෙහ් ඒ රටේ ඉන්න මිනිස්සු පව්..... මහ එපා කරපු රටක්😒
චීනේ 😃❤️😍
@@greenworld4836
ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා මෙතරම් මේ තරම් දුර එක්ක මගින් හැරෙන්නට තිබුනා
@@sadeetv4652 අම්මෝ ඒක 😂😂
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම 🤣😁 subscribe krapn අයි මැණික ඔයා 🤣🤣🤣🤣👊
Lankawe hadana multiple giant rocket launcher eke thathwe kohomada kiyala video ekak one
1 comment
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html ♥️♥️💖
අම්මෝ මුංගේ හෝල්ට් එක කකුල අංශක 90 විතර උස්සනවා 😂 කෙල්ලෝ 😑
Amboo
🤣
Help ekak කරන්න mata.please
Thanks Bro 🙏🙏🙏🙏👌👌👌
Super 👌👌👍👍
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖💖💖
රජ පවුලත් හමුදා සේවය අනිවාර්යද?
♥️🔥
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖💖✨️
4 comment
8 like eka magen
No
එහෙම බලද්දි ලෝකෙ හදවතින් දුර්වලම හමුදාව ඉන්නෙ එහෙ
Good job
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html ✨️✨️💖
ඔස්කා සම්මානය ගැන තාම නැනෙ
අම්මොහ් ආදරෙයි ගොඩක් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
Amme uba nam
@@maharawana6687 උතුරු කොරියාවට unna ekk dunne හ්ම් 🙈🤣🤣👊
th-cam.com/video/RvaYOhSQG-E/w-d-xo.html 💖🤭🤭
Ape rata hodai
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගේනවා කිව්වානම්, ඔය පාලකයව මිනිස්සුම අල්ලලා දෙයි. අපේ පුරන් අප්පු වගේ පොරක් හිටියානම් කැරැල්ලක් ඇති කරන්න තිබ්බා. පව් මේ මිනිස්සු. කන්න බොන්නවත් නැතුව.... සසරේ කිසිම වරෙක උතුරු කොරියාවෙ නම් ඉපදෙන්න එපා 🙏
Jiwitheta ipadenna hoda nati ratak..
විදෙස් channel කියන ඒවගෙ ඇත්ත නැත්ත ගැනත් හොය්ල බලමු නේද... ඔහේ ඒව කියවන්නෙ නැතුව... කියන තරන් යකා කලු නෑ...
මේ නීති දාපු මනුස්සයා මැරෙන්නෙ නැද්ද අනේ
පව් එහෙ මිනිස්සු😢
රුසියාවහි යුධ බලය කියන්න
Fta
photoshop gana dhanaganna mage youtube channel ekata 😇😆😅 th-cam.com/channels/khaZGopZ6NrlMHe00Fzd5w.html
👍👍👍👍👍👍😄😄
👍🏻
ලංකාව තරම් එක රටක් වත් හොද නෑ...ඒ රට තමයි මුන් කෑවේ
ඒක තමයි 😢
මොනා කීවත් ලෝකයේ ප්‍රබල රටක්. නිවාස අහාර ජලය අද්‍යාපනය සෞඛ්‍ය නොමිලේ. ලෝකයේ සතුටින් ඉන්නවා මිනිස්සු, ඔබලා කියන්නේ
🤗
🤗
🤗
මහා කාලකණ්ණි රටක්නේ
England army ak gena vedeo ekk onne bro
Uthurukoriyawe minissu dukvidinna jada amarikawa pramuka batahira nisha, me jada amarikawa ratawal welata sanbadaka dammama monatharam dukvidinawada.
Rata koitharam diunu unat wedak ne.palakaya modayeknam.
මේ රටට වඩනමි අපේ රට හෝදයි තම. 😢😢😢😢😢😢😢😢😢😢. SOOS. 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Reply please brother
මටත් සහයෝගයක් දෙන්න පුලුවන්නම්..❤️❤️❤️❤️❤️❤️
මුත් මැරෙන දවසක් එයිනෙ නෙ
😮😮
මූල්‍ය සාක්ෂරතාවය th-cam.com/video/UnknFR1DBeQ/w-d-xo.html
👍👍👍👍👍
එදා ජ.වි.පෙ බලයට ආවනම් අපේ රටේ තත්ත්වයත් මේ වගේම තමයි....💀☠️
😂
විදෙස් රටවල් ඉතින් අනුන්ගෙ අසූචි අවුස්සන එකනෙ වැඩේ
මෙි ලොකේ මම දැකපු ජරාම රට උතුරු කොරියාව
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කන්නවත් නැති මුන්ට පුලුවන් ද යුද්ද කරන්න
❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රට ගෙනත් එල්ටීටී කාලයේ වැරදි මත පැතිරෙව්වා මේ ගැන හොඳට දැනගන්න තුරු විශ්වාස කරන්න එපා
Italy lecco kasun patta
උතුරු කොරියාව හරි ලොකු රටනෙ
SOOS. මරම රටක් නේ . මරම කුර නයකයේක් තමයි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. . 😢😢😢😢😢😢😢 .
මෙන්න iphone 12 series Trailer එක.
th-cam.com/video/z1dMEE9rGGo/w-d-xo.html
මේක පට්ට.....
Ane manda me uthuru coria wala unta mona weada kiyala
ලංකාව කියන්නේ a රටට වඩා godak ධනවත් හැබැයි api inne ලෝකේ අඩුම යුද ශක්තියක් ඇති රටක් ai a
කලාපයේ රටවල් එක්ක ගත්තහම ලංකාවෙ ප්‍රමානයට හා ජනගහනයට සාපේක්ශව හොද හමුදා ශක්තියක් තියනව
Mama ahanne e rata ochchara shakthimath ai
@@malinthacabral6607 ඒ රටේ මහඑකා පිස්සෙක්. haircut එක දැක්කහම පේන්නැද්ද
@@chamothjayarathna6258 pissek ta පුළුවන් dha nuclear weopens හදන්න
ලංකාවේ හමුදාව ට තව රටක් එක්කලා යුද්ධ කරන්න පුලුවන් ද් ,එච්චර ශක්තිය ක් නෑ නේ ද 🙁
Thaama sri lankan army eka gana viedio ekk damme nane
මටත් sup එකක් දෙන්න
@@pavidudilshan3789 මටත් sub parak denna
අනුන්ගෙ දේවල් නැතුව ලංකාවෙ හමුදාව ගැන ආටිකල් එකක් කරපල්ලකො. තමන්ගෙ දේවල් අගයන්න පුරුදු වෙයල්ල
අපේ රටේ දේවල් ගැන මොනව කතා කරන්නද බන් 😂 මහසෝන් බලකාය ගැන වීඩියෝ එකක් තියෙනවා මේ චැනල් එකේ ඒක බලපන් ගිහිල්ලා
ලංකාවෙ හමුදාව ගැන මේ channel එකේ කරපු videos කීපයක්ම තියේ බන්.
@@greenworld4836 82 කියන්නෙ world ranking වල මැද හරියනෙ.ලංකාවෙ ප්‍රමානය,ජනගහනය අතින් ඒක හොද තැනක්
@@greenworld4836 උබ කලින් , comment එකක මේකට වැළලෙන්න හැදුව නේද?
North korea defence budget 3.5 doler billion....
American defence budget 720 dollar billion...🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️😂😂😂😂😂😂😂😂😂