Suzuki S Presso | TopCar - first look & first drive සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @duladabestsam7213
    @duladabestsam7213 5 ปีที่แล้ว +42

    ගාණ කිව්වේ නෑ කිය කිය මේකේ වැලලෙන්න හදන උන්ට කියන්නේ, ඒක මේ වීඩියෝ එකේ කියනවා 3.3 million කියලා. ඒ කියන්නේ ලක්ෂ 33යි.

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว +8

      ස්තූති මචං .. කියල වැඩක් නෑ බං අපේ මිනිස්සු හරියට දෙයක් බලන්නෙ නැතිව උඩින් පල්ලෙන් බලල බැනල කමෙන්ට් කරනව.. 13:03 විනාඩියෙදි කියනව ගාන...
      (අහ් සමහරු දන්නෙ නැතිව ඇති මිලියන් කියන්නෙ දසලක්ෂෙ කියල...ඒක වෙන්න ඇති confuse වෙන්න ඇත්තෙ 😂)

    • @nalinlasantha8272
      @nalinlasantha8272 5 ปีที่แล้ว

      @@TopCarlk price

    • @senethbota5655
      @senethbota5655 5 ปีที่แล้ว +7

      @@TopCarlk ඉතින් උඹට ඕකෙ Price එක Description එකේ දාන්න බැරි මොකෝ 😂 උඹ වාහනේ ගැන කියනකොට වෙන වෙන ලබ්බවල් කියනවනේ...

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 4 ปีที่แล้ว

      3.8 million දැන්

    • @duladabestsam7213
      @duladabestsam7213 4 ปีที่แล้ว +3

      @@sathmikajayasundara2667 ඒ ගානට නම් පාඩුයි නේද බන්

  • @amilapigera1
    @amilapigera1 3 ปีที่แล้ว +1

    Good work Tharaka.. keep it up and good luck..

  • @SamithMadushan
    @SamithMadushan 5 ปีที่แล้ว +15

    Skip to 2:02 for the review 😛

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 ปีที่แล้ว +4

    meke hama ekama indian jarawa kyala comment karala thiyenawa...suzuki nemei dn godak wahana india wala assemble karanwa..audi a4...jeep compass..volvo xc90...scoda...mama me kiwwe european brands witarai...ekata hethuwa india china wage ratwal wala labor cost eka adu weema...xc90 kyanne safest suv ekk loke thiyena...godak indian assemble karana wahana europe walata yawanwa..eyalage safety ratings walata a wahana thiyena nisai a wahana yawanne...samaharuta dn ena podi engine wahana pickup madi kyanwa..samaharu eco mode eke yana gaman kyanwa pickup na kyala...loku engine petrol bonawa kyanwa..petrol karanwa kyala bara adu wahana aran comfortable na gassenawa kyanwa...hybrid aran second market na kyanwa..hari amarui lankawe minissunta wahana wikunanna...mewa happunama chappa wenawalu...japan kei car ekk happan balhn chappa wen nadda kyala

  • @ihmanoj
    @ihmanoj 4 ปีที่แล้ว +10

    වගකීමෙන් කියන්නේ මේ මගුල ගන්න එපා . මගේ යලුවෙක් ගෙනාව, ගාල්ලේ ගියා 90 ගන්න කොට වාහනේ පාවෙනව වගේ මෙකත් අක්ක ගන්න කොට hustler එකක් ගන්න එක පට්ට ලාබයි

    • @chasithasanoj601
      @chasithasanoj601 4 ปีที่แล้ว

      Thanks machan

    • @ihmanoj
      @ihmanoj 2 ปีที่แล้ว

      @@martinluther2911 උබට ගානක් දුන්නද company එකන් 😅

    • @ihmanoj
      @ihmanoj 2 ปีที่แล้ว

      @@martinluther2911 edit කර කර comments දාන්න එපා 😂 මම කියන්න ඕන එක සිංහලෙන්ම කිව්ව

    • @ihmanoj
      @ihmanoj 2 ปีที่แล้ว

      @@martinluther2911 😂 ඔව් ඒක නම් ඇත්ත ඔයා වගේ මොලේ මුහුපුරා ගිය එක පාරක් 110kmh ගිහින් මුලු ජීවිත කාලේම වාහනේ ඔඇද්ද වගේ talks දෙන මොල බාගේ කතා කියන ඔයා වගේ මිනිස්සු හොදයි වහින වෙලාවට අකුනු ගහනවට එකියට දාන්න😅,
      මම කිව්ව දේ අද්දැකීමෙන් සහ ලෝකේ vehicle reviews දෙන website වලින් පවා කියල තියන දේ, ඊටත් වඩා ඔයාගේ මොලේ තියන බව නම් පේනව! තමන්ගේ අද්දැකීම ලෝකේ එකම අද්දැකීම වගේ කතා කරන මොල බාගේ උන් ගෙදර අයටත් බරක් ලෝකෙටත් බරක් 😂

  • @TechTrendReviewX
    @TechTrendReviewX 5 ปีที่แล้ว +1

    Any Aloy wheel on S-Presso From Suzuki Dealer?

  • @rockywalter119
    @rockywalter119 ปีที่แล้ว

    Nice entrance to the topic 👌

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +17

    වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා .
    මිල දෙන් කියයි දැන් කියයි කියලා .
    වෙහිකල් එකක් රේවිව් කරනකොට අනිවාර්යයෙන් මිල දාන්න හාද.
    මේකෙ මිල යටින් කමෙන්ට් කරන්න මම පස්සේ බලන්නම්

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว +3

      13:03 දි කියනවනෙ... 3.3 million කියල

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว

      Ai Mila kiyn nathe please let me know

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 5 ปีที่แล้ว +2

      Aiyoooo pacha unaneeee nikam 😂😂 video eka iwara wenakam beluwanam 13.30 miss une kohomada

    • @dumindakumara616
      @dumindakumara616 4 ปีที่แล้ว

      Pala yanda yako

  • @balachandrangiridharan8886
    @balachandrangiridharan8886 3 ปีที่แล้ว +1

    excellent fuel economy car I have silky silver colour after more than 34,000+km tank to tank filling its giving me 23.30km/litre outstation and in city drive 18.0+km/litre with AC on!

  • @Daham19
    @Daham19 5 ปีที่แล้ว +4

    AMT හෝ DCT ඔටෝමටික් වාහන කෙටි ධාවනයට සුදුසු නැත . අධික වියදම් සහිතය . මිලදී ගැනීමට ප්‍රථම දෙවරක් සිතා බලන්න .

    • @sumuduasiri
      @sumuduasiri 5 ปีที่แล้ว +1

      AMT kiyanne mala jarawak.

  • @AtlasCho
    @AtlasCho 4 ปีที่แล้ว +2

    The title is English, but and you spoke your language.
    A better title is "Suzuki S Presso | TopCar - first look & first drive - In (Sri Lanka dialect) ~

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +3

    ඛිවිඩ් එකම තමයි කරලාතියෙන්නෙ රෝද ලොකු කරලා සීට් මොඩිෆිකේශන් කරල ඔටෝ ගියර් කරල මූන වෙනස් කරල රෝද ඇනතව් තුනයි සම්ප් එක ප්ලාස්ටික් ලක්ශ තිහටත් එහා ගාන මේකගන්නවටවඩා වැගන් ආර් එකක් ගන්න පුලුවන්

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว

      උඹ හැමතැනකම වාහන වල අඩුපාඩු කිය කිය යනවා නේහ්....ඊයා හුත්තෝ උඹට එකක් ගන්න බෑ කියලා වැලලෙන්න එපා .... 🤮

    • @chandana1136
      @chandana1136 2 ปีที่แล้ว

      @@radeeshlevi3534 මට ඕන දේ මන් කියන්නෙ උබට රිදුනද ඇට රිලව

  • @JAYShortHub-kf7yp
    @JAYShortHub-kf7yp 3 หลายเดือนก่อน

    eke manual thiyenawada

  • @JAYShortHub-kf7yp
    @JAYShortHub-kf7yp 3 หลายเดือนก่อน

    dan manual eke gana kiyada

  • @bigdarshan
    @bigdarshan 4 ปีที่แล้ว

    excellent review guys! I own a bur spresso and its a very fun , good looking car. Unfortunately price has now gone up to approx 3.7 million. Great review once again

  • @htsil9941
    @htsil9941 5 ปีที่แล้ว +11

    ලක්ෂ 25 වාහනයක් දාපන්කො බන් බ්‍රෑන්ඩ් නිවු ෆිනැස් දාන්නත් පුලුවන් සහ අඩුම ඩවුන් පේම්න්ට් එක කියක් වගේද ඔය දෙවලට තවත් වැදගත්.බන්

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      දැන් ලක්ශ 25ට ගන්න Brand new වාහන නැත !

  • @TheV3on
    @TheV3on 5 ปีที่แล้ว +25

    Indian mala jarawak japane aurudu 10 k parana wahana genawath hodai me indian brand new labbawal walata wada accident ekak unoth seal wenawa saman tin eka wage 😄😄😄

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว +7

      ඉන්දියන් ජපන් කියල වෙනසක් නෑ ඕන පොඩි කාර් එකක් හැප්පුනොත් වෙන්න පුලුවන් damage එක වැඩී...මොකද මේව හදල තියෙන්නේ highway වල highspeed යන්න නෙවෙයි..City limit වල 50-60 Kmph drive කරන්න...අපේ අය කෝකටත් තෛලෙ කියල එක වාහනේ පාවිච්චි කරල මේවට බනිනව..

    • @dinukalakmal3155
      @dinukalakmal3155 5 ปีที่แล้ว +2

      Ow city cars walin wegen gihin anagena baila gahanna epa bn, mn gavath thiyenawa kwid ehekui, evo iv ehekui, mn kwid eke colombo area padinne , evo eke thama dura yanne😏

    • @senethbota5655
      @senethbota5655 5 ปีที่แล้ว +1

      ඔව් බන් ඔය හුත්තවල් ලංකාවේ ගන්න එක පාඩුයි, මොකද අපේ ලංකාවේ රෙද්දේ ටැක්ස් සිස්ටම් එක නිසා... ඉන්දියාවේ LKR ,ලක්ෂ 10ට තීන ඇල්ටෝ එක මෙහෙ ලක්ෂ 26ටත් වැඩි...

  • @dhananicommunication7966
    @dhananicommunication7966 5 ปีที่แล้ว +5

    Mahindra KUV 100 SUV එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො

  • @dayaegodavtta8234
    @dayaegodavtta8234 3 ปีที่แล้ว

    Ayya vitara breeze ganath review ekak karannako

  • @kalinduaviranga1558
    @kalinduaviranga1558 5 ปีที่แล้ว +1

    Toyota Raize එකේ review එකකුත් ඕනේ , competetion එක එක්ක comparison ekak ekkama. ජයවේවා

  • @SIRI-SL
    @SIRI-SL 2 ปีที่แล้ว

    Dn price ?

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว

    මල්ලි video එකක් කරන්න seat පෙළවල් 3 වාහනයක් ගැන

  • @nadindenith1694
    @nadindenith1694 2 ปีที่แล้ว +2

    Gattae 33 ta dan price eka 85 🥵❤️

  • @queentafernando1309
    @queentafernando1309 5 ปีที่แล้ว +5

    3.3mln වලට නම් පට්ට පාඩුයි ඊට වඩා හොදයි වොගන් ආර් එක

  • @chathushkarahal9271
    @chathushkarahal9271 5 ปีที่แล้ว +14

    Kwid එකේම upgrade එකක් වගේ. Kwid එකෙත් ground clearance එක 180mm වගේ තියෙනවා. හැබැයි ඒකට වඩා look එකක් තියෙනවා.
    Watch එකේ ග්ලාස් crack වෙලා නේද😜😀

    • @manjulabandara7719
      @manjulabandara7719 5 ปีที่แล้ว +1

      Toyota raize hari nethnam e wage Japanese SUV ekaka review ekak karamuda Malli?

  • @Vihaganimsara2765
    @Vihaganimsara2765 2 ปีที่แล้ว

    Meke ganna thiyenne koheda

  • @rwratne
    @rwratne 3 ปีที่แล้ว

    Safety features? Cruise?

  • @nishanmatheesha2361
    @nishanmatheesha2361 3 ปีที่แล้ว +1

    😘😘 vedu

  • @ruwansampath2256
    @ruwansampath2256 5 ปีที่แล้ว +4

    Engine එක ගැන මීට වඩා විස්තර කරන්න පුලුවන් නම් හොදයි

  • @shanzthomas5052
    @shanzthomas5052 3 ปีที่แล้ว

    AMW eke mewa nahay kyla kynvane

  • @bigbss784
    @bigbss784 5 ปีที่แล้ว +4

    විදූ ඔයා... 😘😘

  • @isurujosh
    @isurujosh 5 ปีที่แล้ว

    wow very good review, comparison to Jimny was extra useful to figure out the extra off road cred of this model

  • @jojivarghese2007
    @jojivarghese2007 5 ปีที่แล้ว

    You spoiled the value of car 🚘 x presso, the meter console is in center thats created very bad impression

  • @keithchristy9579
    @keithchristy9579 5 ปีที่แล้ว

    You need to tell us the price

  • @muhaonline2003
    @muhaonline2003 4 ปีที่แล้ว

    Indiand??

  • @anuradhadeshappriya8457
    @anuradhadeshappriya8457 5 ปีที่แล้ว +1

    Toyota Raize 2020 video ekak karannako....

  • @widuralatest
    @widuralatest 5 ปีที่แล้ว +1

    Toyota Raize එකේ reviews කරන්න පුලුවන්ද?

  • @prabodhakarunanayake4006
    @prabodhakarunanayake4006 3 ปีที่แล้ว

    Ai oyala price gena kiyanne neththe? Price kiyanna aniwaryen

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว

      මිල කියන සාධකය කාලානුරූපීව වෙනස් වෙනව.. උදාහරණෙකට මේ වීඩියෝ එක හදපු 2019 දෙසැම්බර් පැවතුණු මිල නෙවෙයි දැන් තියෙන්නෙ

  • @අනංමනංදනුවා
    @අනංමනංදනුවා 3 ปีที่แล้ว

    Thama meka gann puluwanda

  • @nelankaperera6240
    @nelankaperera6240 5 ปีที่แล้ว

    Barget car ekaklu eth price kiyanne na bro baduwak miladi gannawa nam price eka ahanna oni oya monwada balaporoththu wenne price danne nathiwa andanawada minissunwa price eka danna nattan wadak nane

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      හරියට වීඩියෝ එක බලන්නෙ නැතිව බොරුවට බැනල කමෙන්ට් කරන්න එපා.. විනාඩි 13:03 දි මිල කියනවනෙ හලෝ 😡

  • @maduraherath8
    @maduraherath8 ปีที่แล้ว

    2024-01-01 video eka blma man Dan yanne 67 ta

  • @ninuradulnath9484
    @ninuradulnath9484 4 ปีที่แล้ว

    Baic x25 eke review 1k karannako

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    supiriiiiiiii

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว

    Me wahane kiyak wenawada engine rpm kiyada

  • @prabodrusiruperera940
    @prabodrusiruperera940 5 ปีที่แล้ว +4

    මුටත් ගැනියෙක් වගේ කියවන්න පුලුවන් පැය ගනන් අදාල දේ කියවන්නේ නැ

  • @supervehicalroadking8789
    @supervehicalroadking8789 4 ปีที่แล้ว

    Tata indigo gana dahnko bro

  • @DeveenRathnayake
    @DeveenRathnayake 4 ปีที่แล้ว

    Toyota roomy eketh onee

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      Already uploaded year ago... please check our other videos as well

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว

    ලාභ වැඩිකමට හැතැප්ම ගනන් පෝලිමි වල ලගින්න වෙයිද එකක් ගන්න.

  • @rukeeauh4395
    @rukeeauh4395 5 ปีที่แล้ว

    planing to bay in march

  • @sinhalaacademy9868
    @sinhalaacademy9868 5 ปีที่แล้ว +4

    okkoma hodai gana kiyanne nathi eka thamay awla saho

  • @kasungamika3721
    @kasungamika3721 5 ปีที่แล้ว

    ane yanwa oyi yana me wahanayakda me

  • @wonderpaws5520
    @wonderpaws5520 5 ปีที่แล้ว

    Good review. Can you please bring a review on Tiyota Raize. I hope it is already arrived to Sri Lanka

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      will do it soon. Please stay in touch 😊

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 4 ปีที่แล้ว

    Me ganta toyota passo ekak gannwa bab

  • @ruwankumara7223
    @ruwankumara7223 4 ปีที่แล้ว

    Gana kiyada

  • @thilakalwis4029
    @thilakalwis4029 5 ปีที่แล้ว

    macan maka alut aka gana kiyada.

  • @naturesrilanka4037
    @naturesrilanka4037 5 ปีที่แล้ว

    3.3 million vehicle having no power windows. Only plus point is the ground clearance. If not, one could go for a WagonR at this cost

  • @kumarim8206
    @kumarim8206 5 ปีที่แล้ว

    Issellama price eka danna ita passe vistara karanna

  • @rukeeauh4395
    @rukeeauh4395 5 ปีที่แล้ว +1

    price please

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      Call Ashan, 076 379 9194

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 3 ปีที่แล้ว +2

    Wagon r එක මිට වඩා සුපිරී

  • @sumuduasiri
    @sumuduasiri 5 ปีที่แล้ว +1

    Fuel hondata weda karata meke tiyenne AMT gear box ekak. eka mala jarawak.

  • @shashikamihiran5967
    @shashikamihiran5967 4 ปีที่แล้ว

    Mahindra xuv 500 review ekak

  • @SandunTV
    @SandunTV 4 ปีที่แล้ว

    Monada ban me car. Paan gedi wage, kwid, hustler, mg, mahindra okkoma paan gedi model gahanne melo rahak na. Mewata SUV kiwwoth suv walata kiyanna ekak na

    • @TopCarlk
      @TopCarlk  4 ปีที่แล้ว

      දැන් මේකට කවුද SUV කියල කිව්වෙ ?? අපි නම් කිසිම තැනක එහෙම සදහන් කරල නැහැ

  • @rhythmwithnisal6012
    @rhythmwithnisal6012 5 ปีที่แล้ว +1

    Mini suv උනාට 4wd නෑ නේද?

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว +2

      ඔව් 4WD හෝ AWD නැහැ... ඒක නිසා තමයි අපි කිව්වෙ Mini SUV 'feel එක දෙන' වාහනයක් කියල... කිසිම වෙලාවක අපි මේක Mini SUV එකක් විදියට Categories කලේ නැහැ

    • @chamodaoshan8440
      @chamodaoshan8440 4 ปีที่แล้ว +1

      Comedy SEX

    • @anjaliganethige3414
      @anjaliganethige3414 3 ปีที่แล้ว

      Kuv 100 is the beat choice bro.2020 and 2021 wadime illuma toyene vehicle ekke

  • @u.k.g.maheshkumarakumara8900
    @u.k.g.maheshkumarakumara8900 4 ปีที่แล้ว

    Meka kiyada aiye...

  • @anjaliganethige3414
    @anjaliganethige3414 3 ปีที่แล้ว +1

    Kuv 100 two tone need.it is more value than expresso.and it the highest views vehicle in elakiri ,autohub and mrj inspire

  • @ruwankumara6805
    @ruwankumara6805 5 ปีที่แล้ว +3

    මේ වාහනය කීයක් වෙනවා ද

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      Call Ashan, 076 379 9194

  • @lankavlog3420
    @lankavlog3420 4 ปีที่แล้ว

    Vidu ma nedaa me😃😃😃😃

  • @HasithaFredrick
    @HasithaFredrick 5 ปีที่แล้ว +4

    3.3 M දීලා කවුද බන් මේක ගන්නේ. හැප්පුනොත් 4 න් 4යි. මේවට 2nd hand Market එකක් නැ. ගොන් වැඩ කරන්න එපා මේවා අරගෙන.

    • @tharakatimes
      @tharakatimes 4 ปีที่แล้ว +1

      ඔහොම තමයි මුලදි කිව්වෙ ඉන්දියන් ඇල්ටෝ එකටට්ග්...දැන් පේනවනෙ ඒකෙ resale value එක 😛

    • @dumindakumara616
      @dumindakumara616 4 ปีที่แล้ว

      Epanam nikan gitu

    • @HasithaFredrick
      @HasithaFredrick 4 ปีที่แล้ว

      @@tharakatimes Alto එක ලක්ශ 33ක් වෙනවද බන්. අඩෝ එහෙනම් මරු බන් 😁

    • @tharakatimes
      @tharakatimes 4 ปีที่แล้ว

      @@HasithaFredrickතමුන්ට පිස්සුද.. හරියට සිංහල වාක්‍යයක් කියවල තේරුම් ගන්න බැරිද ? මම කිව්වෙ නැහැ Maruti Alto එක ලක්ෂ 33ක් වෙනව කියල... (resale value කියන්නෙ නැවත විකිණීමේ මිල)

    • @HasithaFredrick
      @HasithaFredrick 4 ปีที่แล้ว

      @@tharakatimes අඩෝ එහෙමද බන් resale value එක කියන්නෙ 😃 ආපහු විකුනන ගානද 😂😂 එල එල

  • @kithsiriperera5947
    @kithsiriperera5947 5 ปีที่แล้ว

    Kiyak wenawada

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      ආසන්න වශයෙන් ලක්ශ 33.5 (2019 දෙසැම්බර් මිල)

  • @diretdisco
    @diretdisco 5 ปีที่แล้ว

    please brothers.. taraha wenna epa.ath meka mala jarawak kelin wachanen kiwwot indian jarawak

  • @krishamuthumali3313
    @krishamuthumali3313 6 หลายเดือนก่อน

    වාහන ගෙන්නන්නෙ නැතිව ඔලුවේ අමාරුවට මේවා දානවද

  • @ljayanayanaka8325
    @ljayanayanaka8325 5 ปีที่แล้ว +4

    ඉන්දියන් ලබ්බවල් 🤨

  • @dhanushkaisuru2959
    @dhanushkaisuru2959 4 ปีที่แล้ว

    😍

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 5 ปีที่แล้ว

    Hp, bhp ගැන review 1k

  • @braveinnovations6045
    @braveinnovations6045 5 ปีที่แล้ว

    Swift එක වගේ

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว

    කිවිඩ් එකේ මූන වෙනස් කරල එවල වගේ

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 4 ปีที่แล้ว

    Indian da ban

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha7616 4 ปีที่แล้ว

    Ammata vidu oya.....

  • @rockyganstar6070
    @rockyganstar6070 5 ปีที่แล้ว +2

    indian

  • @isharaekanayake6440
    @isharaekanayake6440 4 ปีที่แล้ว

    Vidu ne😛

  • @TODAY-7
    @TODAY-7 5 ปีที่แล้ว +1

    翻译一下

  • @LifeLaneChronicles
    @LifeLaneChronicles 5 ปีที่แล้ว

    it looks like they have pumped up the Suzuki Alto with high lift suspension. Cheap Indian model. :-(

    • @aayushbhingare2279
      @aayushbhingare2279 4 ปีที่แล้ว +1

      I am from India, Maharashtra state.... don't buy these suzuki cars...they don't do any N cap testing. I myself own a Corolla altis and 2016 Toyota Innova crysta zx auto. Both my cars have 7 airbags and have scored 5 stars in Crash tests. Great review btw, I don't understand but great presentation. Happy that Sri Lanka is doing well. Love from Mumbai, Maharashtra, India.

  • @SD-ix4po
    @SD-ix4po 5 ปีที่แล้ว +4

    Copy of Renault Kwid

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +2

    පට්ට කැත වාහනයක්.

  • @RAKITHA9
    @RAKITHA9 5 ปีที่แล้ว

    Goonsquad?

  • @rshreycar9696
    @rshreycar9696 5 ปีที่แล้ว

    Dabba car
    Not attractive worst look
    K10 is best

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 5 ปีที่แล้ว +1

    Husmak.Gannathuwe..kathakaranawa..!.Ganan.Kiyapanko.Yako..?.Monahutthada.meka..🙊🙊🙊🐒🐒🐒😭😭💤💤💨💨

    • @TopCarlk
      @TopCarlk  5 ปีที่แล้ว

      13:03 දි ගාන කියනවනෙ... තමුන් බීරිද ඒක ඇහුනෙ නැත්තෙ 😡

    • @duladabestsam7213
      @duladabestsam7213 5 ปีที่แล้ว

      @@TopCarlk මුන්ට ඉංග්‍රීසිත් බෑ ගණනුත් බෑ බන්. 3.3 million කිව්වට තේරෙන්නේ නෑ, ලක්ෂ 33යි කියලම කියන්න ඕනා.

    • @dumindakumara616
      @dumindakumara616 4 ปีที่แล้ว

      Pala pako yanda vans kiwe 3.3m

  • @4nforyoumobilephoneshop845
    @4nforyoumobilephoneshop845 5 ปีที่แล้ว

    සෙල්ලම් 🚗 පව් මහන්සිය

  • @umayangaphone4296
    @umayangaphone4296 4 ปีที่แล้ว

    Mahindra KUV 100 SUV එක ගැනත් වීඩියෝ එකක් දාන්නකො