කුවෙට් සෙවයේ යෙදෙන අපේ අම්මාගේ ඉල්ලිමට නංගිව ගෙදර එක්කම් ගියා ඒයා ආසම Hornet bike වලින්/hornet250

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023
  • "Surprise Your Sister with the Perfect Gift: Explore the Thrilling World of Hornet's Bikes!
    Looking to delight your sister, who has a deep fascination for Hornet's bikes? Unveil a truly memorable surprise by discovering the exhilarating realm of Hornet's bikes! From their sleek designs to powerful engines, Hornet's bikes offer an unparalleled riding experience that will leave her breathless with excitement.
    Our comprehensive collection showcases a range of Hornet's bike models, each packed with cutting-edge features and unparalleled performance. Whether she craves the adrenaline rush of high speeds or enjoys cruising through scenic routes, Hornet's bikes are tailored to meet every riding preference.
    Experience the thrill of exploring winding roads, conquering challenging terrains, and turning heads wherever she goes. With their superior craftsmanship and unmatched reliability, Hornet's bikes are designed to provide both exceptional performance and utmost safety.
    Surprising your sister with a Hornet's bike will not only fulfill her passion but also create lasting memories. Showcasing the perfect blend of style, innovation, and power, Hornet's bikes are the epitome of automotive excellence.
    Choose from a diverse range of models, each with its own unique characteristics and features. Our knowledgeable team is dedicated to assisting you in finding the ideal Hornet's bike that matches her preferences, ensuring an unforgettable surprise that will ignite her love for riding.
    Don't wait any longer to amaze your sister with a gift that truly reflects her passion for Hornet's bikes. Explore our collection today, and witness the joy on her face as she embarks on an incredible journey of adventure, freedom, and sheer exhilaration!"
    #SurpriseGift #SisterSurprise #HornetsBikes #GiftIdeas #BikerSister #AdrenalineRush #RidingExperience #ThrillingAdventure #PowerAndPerformance #UnforgettableGift #MemorableSurprise #BikeEnthusiast #RideInStyle #AutomotiveExcellence #SisterLove #GiftThatThrills #BikePassion #SurpriseHer #UnleashTheAdventure #RideWithHornets #Sisterhood #DreamGift

ความคิดเห็น • 498

  • @seromiseromi8834
    @seromiseromi8834 11 หลายเดือนก่อน +69

    ඇත්තමයි මම ගොඩක් ආදරෙයි මේ මනුෂ්‍ය කමට යකඩ හුස්ම කියන්නේ රත්තරං හදවතක් මම මෙයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසවෙන් නිදිමතක් දැනෙන්නේ නැහැ දැන් වෙලාව පාන්දර 3.15 යකඩ හුස්ම ආදරෙයි ගොඩක් මම ලංකාවට ආපු දවසක එනවා ඔයාල දැක ගන්න බුදු සරණයි ❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +8

      ආදරෙයි යකඩහුස්ම ප්‍රණාම ❤️🥰

    • @seromiseromi8834
      @seromiseromi8834 11 หลายเดือนก่อน +3

      @@yakadahusma6086❤️❤️❤️

    • @Gaming.Dibba.YT.
      @Gaming.Dibba.YT. 11 หลายเดือนก่อน +1

      🎉🎉

    • @seromiseromi8834
      @seromiseromi8834 11 หลายเดือนก่อน +1

      ඇත්තමයි ඔලගෙ බයික් දකිනකොට ගොඩක් සතුටුයි මම ප්‍රාර්ථනා කරනවා මට බයික් එකක් තියෙන කෙනෙක්ම මැරි කරන්න ලැබේවා කියල කවදාවත් බයික් ඒක ගිහින් නැහැ ගොඩක් සතුටුයි ඔයාල දැක ගන්න ලැබීමත් ඔයාල සියලු දෙනාටම බුදු සරණයි ❤❤❤ 💥💥💥

    • @SasinduLakshan-og1nq
      @SasinduLakshan-og1nq 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤😘😘😘

  • @notykevin2323
    @notykevin2323 11 หลายเดือนก่อน +140

    Thank you ayyiye Nangiwa suprise karanna aawata ❤

  • @nayanajithmarasinghe
    @nayanajithmarasinghe 11 หลายเดือนก่อน +46

    රත්තරන් හදවතක් තියෙන රටක් වටින කෙනෙක් නම් බුද්ධික අයියා තමයි 😻💓

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +2

      සහෝදරයා

  • @user-nh8wt4zj9o
    @user-nh8wt4zj9o 11 หลายเดือนก่อน +25

    හොනට්නම් හීනයක් තමා කොහිම හරි මාට් එකක් ගේනව මොන කට්ට කාල හරි❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 11 หลายเดือนก่อน +25

    පුතේ ඔයාට ගොඩක් පින් ඔයාව හදාපු අම්මා තාත්තා හරිම වාසනා වන්තයි ඔයා වගේ රජෙක් රටට දායාද කලාට බුදු සරණයි 👍🌹❤🇱🇰

    • @user-wp8rh6cq1p
      @user-wp8rh6cq1p 11 หลายเดือนก่อน

      Aiya mage birth day ekata ennako😔

  • @dinushanimsara3263
    @dinushanimsara3263 11 หลายเดือนก่อน +30

    Honat වල තින්නේ වෙනම ගැම්මක් ❤️
    ආදරය නිය චරිතයක් යකඩ හුස්ම අයියා💞🥰

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 11 หลายเดือนก่อน +21

    මං දැකපූ ආදරනියම මිනිස්සූ..කෙනෙක්ගේ පුන්චී සතුටක් වෙනුවෙන් කැවිමක් කරන්න පුලුවන් ආදරනීයම කොල්ලෙක් යකඩ හුස්ම අයියා..අදවගේ මිනිස්සු බයික් කාරයෝ කියලා කතා කියනකොට ඒ මිනිස්සූ මේ යකඩ ගොඩවල් වල ඉන්න මිනිස්සුන්ගේ හිත ගැන නොදැනිම දුකක්.මාත් බයික් පදිනවා.ඒ හින්දම මාත් දන්නවා කොච්චර නම් මේ යකඩ ගොඩට ආදරෙයිද කියලා.ජය වේවා අයියේ.ආදරෙයී❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +3

      යකඩහුස්ම ප්‍රණාම

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 11 หลายเดือนก่อน

      @@yakadahusma6086 ❤️❤️❤

  • @sajithnalaka8780
    @sajithnalaka8780 11 หลายเดือนก่อน +16

    එ විඩියෝ එකෙ මන් දැක්ක හොද හැදියවක් ආයියගෙ අර ආයිස් පැකට් එක තකනියක් බැහැලා ගිහිල්ලා අරන් අවා වෙන කෙනෙක්නම් කවදවත්ම එහෙම පරෙ දැක්කට අරම් දන්නැ ආයියා වගෙ අනිත් මිනිස්සුත් හිතුවනම් මෙ රට ලස්සන වෙවී

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +3

      සහෝදැයා

  • @sadunudara2321
    @sadunudara2321 11 หลายเดือนก่อน +71

    Honat වලට ආස අය කෝ බලන්න ,🥰🤗🤩🤩😂😍

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +4

      මම

    • @niroshankumudu3074
      @niroshankumudu3074 11 หลายเดือนก่อน +1

      ඇයි මම

    • @janathhansa
      @janathhansa 11 หลายเดือนก่อน +2

      මම ගන්නව තව අවුරැදු 2 විතර

    • @sadunudara2321
      @sadunudara2321 11 หลายเดือนก่อน +1

      @@janathhansa නියමයි නියමයි ,🥰🥰🤩😍

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna 11 หลายเดือนก่อน +1

      @@janathhansa තෙරුවන් සරණයි! ජය වේවා!

  • @chamiyt355
    @chamiyt355 11 หลายเดือนก่อน +3

    අනේ පුතේ උබලා ඔක්කෝටම ගොඩාක් පින් .සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @lakshansajith3389
    @lakshansajith3389 11 หลายเดือนก่อน +1

    ඔයානම් අයියේ රත්තරන් හදවතක් තියන කොල්ලෙක්. ඔය වගේ ලස්සන වැඩ දිගටම කරන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි අයියේ..... ❤❤❤❤❤

  • @sewwandisuraweera-fv9kr
    @sewwandisuraweera-fv9kr 11 หลายเดือนก่อน +1

    හොඳ හදවත් ඇති අපෙ ලන්කාවේ සහෙදරයො හරිම අඩම්බරයි❤

  • @user-jq7nv3th7c
    @user-jq7nv3th7c 11 หลายเดือนก่อน +12

    අඩෝ අයියෙ සිරාවටම ඇස් වලට කදුලු ආවා ඕයි 🙂 ආසයි හම්බෙන්න🙂❤️ මීගමුවේ ඉන්නෙ දවසක් හම්බෙමු❤️

  • @chefgirlama
    @chefgirlama 11 หลายเดือนก่อน +3

    අයියාගේ හිතනම් ෆට්ටයි කියන්න වචන නෑ අයියා ආදරෙයි ❤🎉

  • @bianlofa9151
    @bianlofa9151 11 หลายเดือนก่อน +1

    අපේ කම කොල්ලනේ උබලට කවදාවත් වරදින්නැ පරිස්සමෙන් දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා ...

  • @RED_x.s
    @RED_x.s 11 หลายเดือนก่อน +4

    රෙස්පෙක්ට් අයිස් පැකට එක අයින් කලාට 😎😎😎.....යකඩ හුස්ම ගැම්මක් 😍😍😍😍😎😎😎😎

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +1

      සහෝදරයා

  • @worldvishon3329
    @worldvishon3329 11 หลายเดือนก่อน

    Sirawatama uba nm aiye patta porak..😘😘😘😘 adarei yakada husma…

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරේයි පුතේ ඵ මනුෂ්‍ය කමට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashinishehara5505
    @hashinishehara5505 11 หลายเดือนก่อน

    Godak pin aiye oya karana me wada walata. Adaraniya hadawathak oyata thiyenne. Anith minissunge hithe thiyena hina ishta karala denawata. Thawath me wage dewal karanna oyatath siyaluma denatath shakthiya labewa kiyala prarthana karanawa. Parissamen inna. Hamotama theruwan saranai 🙂🙂❤❤

  • @lasithaminith8584
    @lasithaminith8584 11 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ආදරෙයි හැමදාම ⁣ඉන්නවා ඔයාලා එක්ක

  • @anushkaprasangeeth2825
    @anushkaprasangeeth2825 11 หลายเดือนก่อน +1

    අපේ යකඩ හුස්ම සහොදරයා ඔයාගේ හිත හරිම ලස්සනයි රත්තරන් හදවතක් තියෙන්නේ 🥰🥰🥰🥰

  • @malaofficial3265
    @malaofficial3265 11 หลายเดือนก่อน +9

    පෝස්ට් එකේ තීන හොනට් ටික ඒ ටික බලන්න ආසාවේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ මන් විතරද ❤️❤️🙂🙂

  • @sohanthamuditha4704
    @sohanthamuditha4704 11 หลายเดือนก่อน +1

    Mama dekka නිහතමානී මනුස්සයෙක්.aiye oya issarahata karanna inna hema wedakma sarthaka wenna kiyala mama prarthana karanawa budusaranai parissamen oya dena hema video ekakma api balanawa❤🌈️🌠

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 11 หลายเดือนก่อน +1

    අපරාදෙ කියන්න බෑ පිස්සුවක් තියනම් නියමෙටම හොද කරනවා....සුපිරි

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน

    Hetha hoda kollo kello budusaranaye jayawewa 🇱🇰💯🇰🇼🔥🔥🇰🇼🇰🇼💕💕❤️❤️💕❤️🇰🇼✅✅💯🇱🇰💯🇰🇼🇰🇼✅✅🔥🔥

  • @malindumethsara6635
    @malindumethsara6635 11 หลายเดือนก่อน +4

    අඩෝ එ කෙල්ල මාරම සතුටින් බං .. උබලට පිං ඈ

  • @nilankachandhimal2477
    @nilankachandhimal2477 11 หลายเดือนก่อน +4

    රටක් වටිනව සහෝදයා ඔයාව අදරෙයි හොදේ වරදින්නෑ කවදාවත් ❤❤❤❤🙂🙂🙂👍

  • @shanalifr9706
    @shanalifr9706 11 หลายเดือนก่อน +3

    ඇත්තමයි මල්ලි ඔයා නම් පුදුම හිතක් තියෙන කෙනෙක්. ඇත්තටම ඔයා වගේ අය තමයි අපේ රටට වටින්නේ.

  • @gamingclash4765
    @gamingclash4765 11 หลายเดือนก่อน

    Oyala godak Hondai bros oyalata Puluwan nam ape gamatath enna ❤️❤️❤️

  • @tharindumadushanka1560
    @tharindumadushanka1560 11 หลายเดือนก่อน +1

    Ela machan.budusaranai set ekatama....👍👍👍👍

  • @Jayanthamawatagama-jf5yn
    @Jayanthamawatagama-jf5yn 11 หลายเดือนก่อน +1

    Budusarani malli oyata🇦🇪🇱🇰🇱🇰

  • @kanchanak7096
    @kanchanak7096 11 หลายเดือนก่อน

    Ane.harima සතුටින් හැමෝම

  • @kanchikanchi4778
    @kanchikanchi4778 11 หลายเดือนก่อน

    Budu saranii puthe oyala okkotam.parisamat inna hamoma

  • @KumuduHettiarachchi-mt3kq
    @KumuduHettiarachchi-mt3kq 11 หลายเดือนก่อน

    Kiyanna wadan nati..👍👍🔥🔥🔥

  • @GameVenturesHD
    @GameVenturesHD 11 หลายเดือนก่อน

    Thank for the video

  • @lahiruuduwarage1798
    @lahiruuduwarage1798 11 หลายเดือนก่อน

    Pattama patta adarai ❤❤❤❤

  • @geek_sLc
    @geek_sLc 11 หลายเดือนก่อน

    සුපිරියක් අයියේ

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 11 หลายเดือนก่อน +1

    මමත් ආසම bike එක honat එක😍ඒක නම් පිස්සුවක් 😍❤️😈යකඩ හුස්ම අයියේ ඔයානම් මාරයි 😍❤️

  • @dilushanethmina9653
    @dilushanethmina9653 11 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ.🥰❤💪.ඔයානම් නියම චරිතයක්🥰🙏❤️😍.හොනට් එක මගේ හීනෙ.🥺❤

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k 11 หลายเดือนก่อน +2

    dakune gamma, adarei aiya, YAKADA HUSMA ❤❤❤

  • @officialmusik7707
    @officialmusik7707 10 หลายเดือนก่อน

    aiye supiri ah e akkage sathuta.

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha 5 วันที่ผ่านมา +1

    hornet වලට පිස්සු වැටිලා honet එකක් අල්ලලා වත් නැති මම 😢😢මග බලාගෙන ඉන්නවා දවසක මගේම බයික් එකක යන්න ලැබෙන්න කියලා ❤❤❤❤❤❤😮😢😢😢😢😢😭😭💖

  • @dulanekanayaka3633
    @dulanekanayaka3633 11 หลายเดือนก่อน

    Niyamayi ayiyaa gemmak thamaaa

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 11 หลายเดือนก่อน +4

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා ❤️❤️❤️ ❤❤

  • @SPF987
    @SPF987 11 หลายเดือนก่อน +4

    ❤❤❤ aderei palenna ❤ hamadamath api innawa oyath ekka යකඩ හුස්ම අයියා❤

  • @jeevakumar6635
    @jeevakumar6635 5 หลายเดือนก่อน +1

    ❤ nice brother

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 11 หลายเดือนก่อน +3

    සුපිරියක් අයියෙ 👍💪❤️

  • @pasindumalshan7796
    @pasindumalshan7796 11 หลายเดือนก่อน +5

    Honert ekak lagatawath ගිහිල්ලා nati අසරණ මම 🙄🥺😖😢🤧 ආදරෙයි බුද්ධික අය්යා ❤❤❤ දවසක apiwath surprise karanndoo ❤වැඩිය ඕනේ Ayiya th එක්ක wachanayak kata karanna තිබ්බනම් ati ❤😍🙄😊😊

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 11 หลายเดือนก่อน

    Budu saranai puthe❤❤❤❤

  • @IranganiRajapaksha-dp8fk
    @IranganiRajapaksha-dp8fk 11 หลายเดือนก่อน +2

    Aiya oya nm supiri a ❤❤❤❤❤ ගැම්මක් අයියා ❤❤

  • @geming_Sunna
    @geming_Sunna 11 หลายเดือนก่อน +1

    යකඩ හුස්සම අයියේ පට්ට අදත් සුපිරියක්

  • @danushkadeepal7201
    @danushkadeepal7201 11 หลายเดือนก่อน

    Oyage hama video ekakma balanawa

  • @pradepnandana5638
    @pradepnandana5638 11 หลายเดือนก่อน

    ආදරෙයි සහෝ ❤️

  • @nimaoffecial3910
    @nimaoffecial3910 11 หลายเดือนก่อน +2

    Supiriyak thama adarei❤️

  • @Akiladinesh-vj9im
    @Akiladinesh-vj9im 11 หลายเดือนก่อน

    උබ සුපිරි චරිතයක් බන් එකෙන්ම ආදරෙයි උබෙ විඩියො එකක් දැම්මොත් අනිවාරෙන්ම බලනවා පරිස්සමින් ඉදපන් සහොදරයා බුදුසරනයි ♥️💪🙏

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 11 หลายเดือนก่อน +1

    Elakiri 😁🤙🤙🤙

  • @chutibbh5726
    @chutibbh5726 11 หลายเดือนก่อน +2

    අම්මෝ මම වගෙම තමා එයත් එ ආසාව කියලා නිම කරන්න බෑ ...මමත් ගොඩක් ආසයි හොනට් බයික් එකට මම මුලු ජීවිතේම..😢❤මට ඇඩුනා මෙ වීඩියෝ එක දැකලා..❤එයාලට ගොඩක් පින් එ දේට...❤මම කොච්චර ඒ බයික් එකට ආසද කියනවනම් පාරෙ යන සද්දෙට දුවගෙන මිදුලට එනවා..ඒ තරම් ආදරෙයි..මගෙ අයියත් එ බයික් එකක් ගන්නවා මම ආස නිසා..❤😍

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน +1

      ආදරෙය්

    • @chutibbh5726
      @chutibbh5726 11 หลายเดือนก่อน

      @@yakadahusma6086 ☺❤

  • @kaveeshadanuddara1140
    @kaveeshadanuddara1140 11 หลายเดือนก่อน +1

    Supiriyak machan. adarai♥️

  • @damithkumara5320
    @damithkumara5320 11 หลายเดือนก่อน

    Respect brother ❤❤❤❤❤❤

  • @Sonal_Damnidu
    @Sonal_Damnidu 11 หลายเดือนก่อน +4

    යකඩ හුස්ම ගැම්මක් තමයි අයියා ❤️‍🔥

  • @renukakumari5890
    @renukakumari5890 11 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි

  • @Mishkboy
    @Mishkboy 11 หลายเดือนก่อน +3

    Kage hari hithak hadana eka loku pinak 🙏💖 matath oya hagima dainawa ape husma thamai yakada ✊🔥

  • @randuchon8330
    @randuchon8330 11 หลายเดือนก่อน

    අඩේ ආදරෙයි ඈ ❤️

  • @fathimanashrah7239
    @fathimanashrah7239 11 หลายเดือนก่อน +1

    Adarai yakada husma ayia niyama charithayak thama oya

  • @sumindakumara4266
    @sumindakumara4266 11 หลายเดือนก่อน +4

    ජය වේවා සෙට් එකටම ❤ ආදරෙයි ❤️❤️❤️❤️

  • @prasanranaweera9800
    @prasanranaweera9800 11 หลายเดือนก่อน

    ආදරෙයි යාළුවනේ ♥️♥️♥️
    තෙරුවන් සරණයි !!!

  • @sadunudara2321
    @sadunudara2321 11 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් අයියේ

  • @Dilabro1640
    @Dilabro1640 11 หลายเดือนก่อน +2

    Ahidapu koleta duka hituna
    Respect 😍

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน

      අනේ නැ ඉතින් ඇස් ඉස්සරහානේ වැටුනේ

  • @hmdsdasanayaka5423
    @hmdsdasanayaka5423 11 หลายเดือนก่อน

    Respect 👊❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 8 หลายเดือนก่อน +1

    කිසිම දෙයක් බලන්නැතුව උදව් කරනවට තැන්ස් මෙහෙම❤

  • @chamidusasanjana7993
    @chamidusasanjana7993 11 หลายเดือนก่อน +4

    Brand එක යකඩ හුස්ම 🖤

  • @donnirmana2711
    @donnirmana2711 11 หลายเดือนก่อน

    niyamaii

  • @Ranuwa02
    @Ranuwa02 11 หลายเดือนก่อน +1

    Supiri aiye ❤

  • @user-ju2di5qg1b
    @user-ju2di5qg1b 11 หลายเดือนก่อน

    යකඩ හුස්ම❤❤❤ ආදරෙයි හැමෝටම.❤ යන එන මග හැමදාම පැහැදිලිව තියෙන්න ඕනේ බුදුසරනයි හැමෝටම.❤

  • @TharushaGaming-bb8lt
    @TharushaGaming-bb8lt 11 หลายเดือนก่อน +1

    supiri bn aiye

  • @stafanudiya
    @stafanudiya 11 หลายเดือนก่อน +1

    Adath supiri

  • @kushan_kt001
    @kushan_kt001 11 หลายเดือนก่อน +2

    නියමයි බුද්ධික අයියේ 😍❤️

  • @kusalsenala9986
    @kusalsenala9986 11 หลายเดือนก่อน +1

    Ela ela bro ❤❤❤❤

  • @helanthaliyanage841
    @helanthaliyanage841 11 หลายเดือนก่อน

    Habai Mona naththat TZR eka patta. Bandeyak. Oya hama thanama yanne ekenee. ❤❤❤jayawewa okkotama. Dawasaka polonnaruwe enna one. Awoth me comment eka dan man innawa Mehe hode hambennama ona manussaseyk Oya brother ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  11 หลายเดือนก่อน

      එද්දි දාන්නම් පොස්ට් එකක්

  • @vihangabro-mc4ew
    @vihangabro-mc4ew 3 หลายเดือนก่อน +1

    Wow ❤

  • @Indaravinodasagare2468
    @Indaravinodasagare2468 11 หลายเดือนก่อน +2

    Gammak ayye ❤

  • @erandihissella6190
    @erandihissella6190 11 หลายเดือนก่อน

    Hornet eka thama magath givithe ❤❤

  • @KAVEE_official43
    @KAVEE_official43 11 หลายเดือนก่อน +4

    Mavath balanna enna kawadha hari mama oyava bala poroththu venava ayiye😥❤️❤️

  • @nalen1589
    @nalen1589 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලුම දෙනාට

  • @lakshanramidu5569
    @lakshanramidu5569 11 หลายเดือนก่อน +5

    ආදරෙයි යකඩ හුස්ම අයියේ 🔥💖

  • @hasitheranga6415
    @hasitheranga6415 11 หลายเดือนก่อน +1

    video eka enakam balagena hitapu aya ko❤️❤️❤️

  • @chameerawickaramasinga5831
    @chameerawickaramasinga5831 11 หลายเดือนก่อน

    Aneee deyyooooo 🥰🥰🥰🥰🥰🥰matath kadulu awaaa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰

  • @kaviya7679
    @kaviya7679 11 หลายเดือนก่อน +2

    Respect යකඩ හුස්ම 😍❤️

  • @sandalunelaka465
    @sandalunelaka465 11 หลายเดือนก่อน

    අයියෙ දම් රැජිණ ගාවටත් යමු නේද අයියෙ ඔයාගෙ විඩියො පට්ට බුදු සරණයි අයියෙ❤❤

  • @bhagyasanketh113
    @bhagyasanketh113 11 หลายเดือนก่อน +1

    Supere aiya

  • @Itz_me_sana
    @Itz_me_sana 11 หลายเดือนก่อน +1

    Maru aiye💪💕

  • @yoshitaminndda305
    @yoshitaminndda305 11 หลายเดือนก่อน +3

    Supri wadk ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 11 หลายเดือนก่อน +2

    ආඩෙි සුපිරි ඇ අද විඩියෝ එක පට්ට ❤❤❤❤❤❤.ඒ නංගිගේ සතුට මට සතුටු වුනා අයියා.මමත් ආසම බයික් එක honda hornet 250cc bike එක.අයියා මටත් honda hornet 250cc බයික් එක රවුමක් එක්කන් යන්නකෝ අයියා අහිංසක ඉල්ලීමක් ❤❤❤❤❤😊😊❤❤❤❤😊😊😊😊😊

  • @hasitheranga6415
    @hasitheranga6415 11 หลายเดือนก่อน +1

    Adarei yakada husma❤️❤️❤️

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 5 หลายเดือนก่อน

    Superp heroo

  • @tikka5651
    @tikka5651 11 หลายเดือนก่อน +1

    ubanam hode patta

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 11 หลายเดือนก่อน

    වැදගත් කොල්ලො කෙල්ල ගෙනියන්න කෙල්ලෙක් ගෙනත් නියමයි බුදුසරනයි

  • @chotaby2
    @chotaby2 11 หลายเดือนก่อน

    Hornet my dream ❤🥺🙈

  • @manishrash8803
    @manishrash8803 10 หลายเดือนก่อน

    පට්ට් චරිතයක් බන්

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි