යුදෙව්වන්ගේ භයානක කම මෙන්න | Dangerous Israel People |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2024
  • යුදෙව්වන්ගේ භයානක කම මෙන්න | Dangerous Israel People |
    Video • පලස්තීන එම්බසියට අනුර ...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #israel #anurakumara

ความคิดเห็น • 1.1K

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +21

    ලන්කාවේ මිනිස්සුන්ටත් ඉක්මනින් ම ඊශාලයේ මිනිස්සුන් මෙන් බුද්ධිමත් වේවා...💐🥺😥

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x 4 หลายเดือนก่อน +14

    ඉතාම වැදගත් වීඩියෝවක්

    • @naliran1548
      @naliran1548 4 หลายเดือนก่อน

      Pisso ..kalakanni desapaluwoooo
      ADA NIDAHASA RASSAWA KARAGANA APASU MAUBIMATA ENDA PULUWAN ..DEVIVARU WAGA MINUSAN ENNA RATAK

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y 4 หลายเดือนก่อน +24

    නියම කතාවක් 🤛🏼🤛🏼

  • @channelcet4996
    @channelcet4996 4 หลายเดือนก่อน +98

    ලංකාවට ඊශ්‍රායල් වලින් උදව් කරන්න අවා ගොඩක් කලින් ඒත් අපේ දේශපාලකයන්ට කොමිස් නැති නිසා ඒ එකක් වත් ලංකාවට අවේ නෑ ..

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +5

      😢❤🇮🇱

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน +1

      මොන උදවුදකරෙ

    • @susantharathnayake5075
      @susantharathnayake5075 4 หลายเดือนก่อน +7

      අපෙ බෙල් හෙලිකොප්ටර් වල කොටස් ඉල්ලුවහම ඇමරිකාව බැ කිව්වා එ කොටස් දෙන්න ඊශ්‍රායලෙ පකිස්තානෙ තමයි අන්තිමට එ කොටස් අපිට දුන්නෙ එවා අමතක වෙන්නෙ නැහැ එ වගෙම අපෙ කමාන්ඩෝ සෙබලු ඊශ්‍රායලෙ පුහුණු වෙනකොට සිද්දියක් උනා අපෙ අයගෙ කදවුරු ලගම කදවුරක ඊශ්‍රායලෙ කොටි ත්‍රස්තවාදීන්ට අපිට සල්ලි වලට දෙන විශෙශ පුහුණුවක් කොටින්ටත් හොරෙන්ම දිලා තිබ්බා එක දැන ගත්ත අපෙ අය එ කොටි එක්ක ලොකු රන්ඩුවක් ගිහිල්ලා ලොකු සිද්දියක් උනා ඊශ්‍රායලෙ එක නිසා ආර් ප්‍රෙමදාස ඊශ්‍රායල් තානාපති කාර්යාලෙ වහලා තානාපතිලව ලන්කාවෙනුත් පිට කරා කොටි කියන්නෙ ගොඩක් රටවල් වල තහනම් සන්විදානයක් කාගෙ කිමට එහෙම කරාද දන්නෙ නැහැ සමහරවිට යුද්දෙ කාලයක් ඇදිලා යන්න දිලා ආයුධ විකුන ගන්න වෙන්න ඇති තව මොනවගෙ දෙවල් කරාද කියලා දන්නෙ දෙයියො තමයි කතාවක් තිබ්බා ඉන්දියාව ඊශ්‍රායලෙ හොද මිතුරෙක් නිසා ඉන්දියාවෙ කිමට එහෙම කලා කියලා එ වගෙම ඊශ්‍රායලෙන් ඩ්‍රොන් ගන්න ගිහිල්ලා එ වගෙ තියන ගොඩක් දොශ පරික්ෂා කරන්න ගිය අපෙ හොදම යුද ඉන්ජිනේරුවා අමිත් මුනින්ද්‍රදාස එඩ්‍රොන් වල ගොඩක් දොශ තියනවා කියලා එ ඔඩර් එක කැන්සල් කරන්න ගියා එක එහෙම උනානන් ඊශ්‍රායලෙට ලොකු අපහාසයක් කිසිම ලෙඩක් රොගයක් නොතිබුන අමිත් සර නියුමොනියාව හැදිලා ඊශ්‍රායලෙදි අබිරහස් විදිහට මැරුනා කවුද දන්නෙ මන් කියන්නෙ ඉරානෙ රුසියාව වගෙ රටවල් කිසිම වාසියක් බලාපොරොත්තු නොවි තමයි අපිට උදවු කරෙ මන් එකයි කියන්නෙ නැත්තන් ඊයe උව අමතකරන්නැ

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน

      ​@@susantharathnayake5075සිරිමා කියන ඒසිනෙ ඉස්‍රාලෙ embassy ඒක වහල හිගන ප්ල්ස්තීනෙ emassy යක් ගෙනාවෙ😡😡😡

    • @asankapriyalal2349
      @asankapriyalal2349 4 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම ඊශ්‍රායලය කියන්නෙ දරුනු වගේම ආදරය කරන අයට හදවතින්ම ආදරය කරන ජාතියක්...
      අපි අනිවාර්යයෙන්ම ඊශ්‍රායලය පැත්තෙ..
      පර දේශපාලුවොන්ගෙන් වැඩක් නෑ...
      යුදෙව්වන්ට හදවතින්ම ආදරෙයි...
      උන් අපේ එවුන්...

  • @ranjithperera3411
    @ranjithperera3411 4 หลายเดือนก่อน +79

    මමත් ඔබතුමාගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. අපේ දේශපාලකයන්ට හරි තීරණ ගන්න බැරි මුස්ලිම් අයගේ චන්ද , චන්දය දිනාගැනීමට අවශ්‍ය වන නිසා වෙන්න ඇති , ඒත් ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නෙ ඉශ්‍රායලයේ පැත්තෙ ,

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +2

      කාගෙ හරි පැත්ත ගන්න එක ගැටුමකට අතවැනිමක් 87 ඉන්දු ලංකා ගිවිසුම බලෙන් අත්සන් කෙරෙව්වෙි ජේ ආර් ඇමරිකාව පැත්ත ගැනිම නිසා

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      අනෙ උබල බන් අර වද සාපි ගැන කියද්දි ත්අනුරයට බැන්න.මෙන්නමුන්වගෙ එවුන්ගෙ බයිලා අහන්නෙ නැතුව ඇත්ත හොයන්න ඊශ්‍රලය කාරෝයෝ බලහත්කාරයෙන් පලස්තීන භුමිය අල්ලගෙන ඉන්නෙ..

    • @ruwanshantha6623
      @ruwanshantha6623 4 หลายเดือนก่อน +1

    • @ruwanshantha6623
      @ruwanshantha6623 4 หลายเดือนก่อน +1

      💯

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 หลายเดือนก่อน

      ANIWARYENMA

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +22

    හැබැයි අපේ 🇱🇰 රටේ බුද්ධිමත්
    නැණ නුවණින් පරිනත ඉතාම
    ඉහළ මහා මොළකරු අමිත්.මූනීන්ද්‍රදාස
    මහතා මිනී පෙට්ටියකින් ලංකාවට
    එව්වේ කවුද?????
    කියලා අමතක නොකරන්න.😭😭😭😭😭

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน +3

      මේ video දාන එකාට මන්ද මානසිකත්වය තියෙන්නෙ..හැමවෙලාවෙම ඊශ්‍රලය පූටින්වයි ඔලුවේ තියාගෙන ඉන්නෙ

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน +1

      අනුර modayek නොවෙයි
      ඉන්දියාව ta සලකනවා wagewewi
      Israelta jays eya වළක්වන්න behe !

    • @user-zy4rr6vc9u
      @user-zy4rr6vc9u 4 หลายเดือนก่อน

      Bibile dodam Dr senakanibile

  • @ruwansampath5361
    @ruwansampath5361 4 หลายเดือนก่อน +78

    ලංකාවේ හරි නායකයෙක් බිහිවුනොත් අපිට වෙන රටක නොලේජ් එකක් අවශ්‍ය නෑ. අපේ ඉන්නවා හොඳ දැනුම තියෙන අය ලෝකෙම. ඒගොල්ලෝ එකතුවෙලා මේ රට දියුණු කරනවා.

  • @tharusha561
    @tharusha561 4 หลายเดือนก่อน +155

    ලංකාව කාලකන්නී 225 කැමති නැත්තේ ඊශ්‍රායලය මොලකාරයෝනේ.... ❤ හරක් කැමති හරක්ට 😅😅

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      😂❤👌

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน

      ඊශුායලය තමයි කොටින්ට ආයුද දුන්නේ ලංකාවේ හමුදාවටත් ආයුද විකුන්නා කොටි පුහුනුකලේ ඊශුායල්

    • @user-vj2tz8cq9w
      @user-vj2tz8cq9w 4 หลายเดือนก่อน +3

      අනුරත් හා ගන්න වගේ හදන්නේ

    • @NaziRussianInvaders
      @NaziRussianInvaders 4 หลายเดือนก่อน +4

      හමාස් ජෙප්පෝ පල්ස්තීන් තම්බිට කැමති😂😂අර උද්ගෝසනත් කලෙ😂

    • @walesfernandocolambage2784
      @walesfernandocolambage2784 4 หลายเดือนก่อน

      aniwa

  • @madugunathilake4440
    @madugunathilake4440 4 หลายเดือนก่อน +6

    ඇත්ත කතාව මේ කතාව දේසපාලනයෙන් තොර හොද අවවාදයක් එකගයි

  • @mrcdesh
    @mrcdesh 4 หลายเดือนก่อน +19

    අභිධර්මය ගැන series එකක් කරන්න. ❤

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 4 หลายเดือนก่อน +1

      ඇයි මෝඩයින්ට නටන්නද

    • @wishwa1234
      @wishwa1234 4 หลายเดือนก่อน

      තෙත් වෙලාද බලපන්

  • @user-kl1yr3tq1m
    @user-kl1yr3tq1m 4 หลายเดือนก่อน +2

    ඔබගේ කතාව හරි බුදු සරනයි ඔබට

  • @priyanthadias9105
    @priyanthadias9105 3 หลายเดือนก่อน

    නියම වීඩියෝව

  • @amilasuresh4618
    @amilasuresh4618 4 หลายเดือนก่อน +3

    ඔයාගේ කතාව හරි 👍👍❤️❤️

  • @cylona2217
    @cylona2217 4 หลายเดือนก่อน +49

    කතාව .ඇත්ත ..මොකද අපී දන්නවා මෙහෙ ඉන්න නිසා israel කීයන්නෙ කොච්චර හොඳ මිනිස්සු ද ඉන්නෙ කීයලා.❤ ජයවේවා israel 🎉

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +1

      👍💪☸️✝️🙏

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      මිනිස්සු කොයි රටෙත් හොදයි දේශපාලකයෝ තමා නරක..ඒ රටේ මිනිස්සු ඊශ්‍රලය අගැමැතිද විරුද්ධ වෙද්දි මෙහෙ උන් ඊශ්‍රලය යට හුරේ දානවා

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 4 หลายเดือนก่อน +1

      ඔව් . ගෙවන පඩිය .
      මුදල මත පමණක් යැපෙන ජාතියක් නොවෙයි පැරණි සහ වර්තමාන ශ්‍රී ලාංකිකයෝ.
      අනාගත පරපුරේ උන් නම් මුදල් වෙනුවෙන් මොනවා නොදී ඉඳීද කියලා බයකුත් දැනෙනවා.
      මුදල් ම නොවෙයි ජීවිතය කියන්නේ.

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 4 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි 6:01

  • @JADYapa
    @JADYapa 4 หลายเดือนก่อน +3

    නියමයි

  • @RoyPramod-vz9zv
    @RoyPramod-vz9zv 4 หลายเดือนก่อน +51

    ඊශ්‍රායලයට ගහපු වෙලවෙ උබලා කොහෙද හිටියේ පොඩි ලමයි අත දරුවො මරලා දැම්මා ගෑනු අයව දූෂණය කලා ඒවා ගැන අහන්න කව්ද ඉන්නෙ

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      ඔවුන් පෙනි ඉන්නෙ පලස්තීනය වෙනුවෙන් මිස හමාස් වෙනුවෙන් නොවේ.ඔය ප්‍රශ්නය ගැන අවුරුදු ගානක් කතා කරා දෙපැත්තම මිනිස්සු දුක්විදිනවා ඊශ්‍රලය දේශපාලනය නිසා.බලහත්කාරයෙන් පලස්තීන භූමිය ඔවුන් අත්කරගෙන ඉන්නෙ

    • @user-ik3kr3hh5y
      @user-ik3kr3hh5y 4 หลายเดือนก่อน +4

      ඊශ්‍රායලයේ ජනාධිපති වගේ කෙනෙක් වෙන්න අපේ රට ලංකාවෙ උන් පින් කරල නෑ

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน +2

      @@user-ik3kr3hh5y ලගටම ඇවිත් ගහල යන කන් බුද්ධි අංශ දැනගෙන ඉදල නැ..මරු ජනාධිපතියා..අගමැතියයි එහෙ ඉන්නෙ..ඒ රටේ මිනිස්සු ටත් ඌව එපාවෙලා..උබලට ලොකුවුනා😄😄

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 4 หลายเดือนก่อน

      💪💪🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰❤

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 4 หลายเดือนก่อน

      ​@@KCEChathurangaලංකාවේ පාස්කු ප්‍රහාරය එකල හිටපු ජාතික ආරක්ෂක යටත් කියලා දැනුම් දීලා එක නවත්වා ගන්න ලංකාවේ උන්ට පුළුවන් උනාද. ඒ වගේ තාම කොතැනක හරි අතපසු vim කොහෙත් වෙනවා. ඒවාට දැන් kanawa අම්බානක ට. ඉදිරියේදී පලස්තීනය ලෝක සිතියමෙන් ain.wenawa isreal වලට akathu වෙනවා. Paw ban උන්ට උන denam හීනෙකින් වත් නොහිතපු එකක්. මහ එකා මළ මිනියක් වගේ පොළොව යට ඇවිද ඇවිද ඉන්නවා .koi මොහෝතේ හරි උත් පොළොව yatama වළලනවා

  • @prasannaekanayake6930
    @prasannaekanayake6930 4 หลายเดือนก่อน +6

    සම්පූර්ණයෙන්ම එකඟයි කිට්ටු කර ගත යුතු අය ඈත් කිරීම නිසා ලැබෙන සියලු දේවල් වලට මුහුණ දීමට සිදු වේවි

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 4 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම

  • @preethidealwis4491
    @preethidealwis4491 4 หลายเดือนก่อน +2

    Well said. You are wise . Thank you 🙏

  • @kavishka8820
    @kavishka8820 4 หลายเดือนก่อน +31

    අනුරට තිබුනා ඊශ්‍රායලයට ගැන කතා කරන්න එක ඇත්ත.... එතනදිනම් අනුරත් එක්ක එකඟ නෑ.. මං හිතන්නෙ Facebook එකේ එයා palastine වෙනුවෙන් කතා කරන්න ගිය එක දාලා තිබුනා ඒකට මිනිස්සු ගොඩක් ප්‍රශ්න කරලා තිබුනා ඇයි ඊශ්‍රායලය පැත්තෙ හිටගන්නෙ නැත්තෙ කියලා...❤

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +1

      Muslim Chanda karayot watakaran innawanam itin

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      ​@@user-zz2il9gk9gජවිපෙ කියන්නෙ චන්ද බලාගෙන වැඩ කරන මිනිස්සු නම් උන් මිට කලින් රජයක් අරගෙන ..ඒ හින්ද බොරුවට කැනොගහ හිටහන් බන්..චන්ද බලාගෙන වැඩ කරා 2005ත් උන්ට චන්දෙ ඉල්ලන්න තිබ්බා, එහම නොකර රනිල්ලා එදා කොටියට පාලන බලය දෙන්න ගිය වෙලෙ රනිල් පරද්දන්න වැඩ කලෙ ජෙවිපි එක..එහනම් ඒ කාලෙ දෙමල චන්ද බලාගෙන උන්ට නිකන් ඉන්න තිබ්බා

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      ඊශ්‍රලය ගැන මොනව කියන්නද උන් පලස්තීනය බලෙන් අල්ලගෙන ඉන්නෙ un එක ඉදිරියෙ පොරන්දු වෙලා තියන රටකි විදිහට අපි පලස්තීනය වෙනුවෙන් පෙනි ඉන්නෙ

    • @jagathmarapana387
      @jagathmarapana387 4 หลายเดือนก่อน

      පලස්තිනවෙනුවෙන්හිටගත්තඑකඅනුරහරිමොකදඅපිත්දශකගනනාවක්යුද්ධකලාltteඑකත්එක්කඒරටේකැල්ලක්කඩන්නආවටඑකමතමයියුදෙව්වොකරන්නෙඅපෙයුද්ධෙදිisrailකොටින්ටආයුධදුන්නයුධපුහුණුවදුන්නඋන්වෙනුාවන්පෙනිහිටින්නදඅනුරටකියන්නෙඑකවැරදියිහරිසාදාරනෙවෙනුවෙන්පෙනිහිටින්නඅනුරසහෝදරයisralබලගතුවිමඅපිටඅදාලනැඅපිත්දියුණුවෙන්නඕනෙඒදෙකලයුතුයි

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      ජවිපෙ දේශපාලන විරෝධය මර්ධනය කරන්න කියල එවකට රටේ අහිසංක තරුණයෝ මරන්න සැලසුම් හදලා දුන්නෙ ඊශ්‍රලය කියල තමා කියන්නේ..

  • @LovelyAstrolabe-ll2xq
    @LovelyAstrolabe-ll2xq 4 หลายเดือนก่อน +6

    ඔයාට ගොඩාක් පින් මෙ දැනුවත් කිරීමට ඇත්ත ටම මම් මෙ රටට ආවාට පස්සෙ තමයි මට දැනුනෙ මිනිසුන් අතරෙ මම් ජිවත් වෙනවා කියලා මොකද මෙයලා අපිට දක්වන ආදරය කරුනාව අපිට දෙන ගෞරවය අසීමිත යි මම් උපන් රටට වගේම මෙ උතුම් රටටත් අස්දරෙ යි අනුර ට වාසනාව ක් තිබුණොත් මෙ අයත් එක්ක සම්බන්ධ තා ඇති කර ගන්න රටට විශාල දියුණුව ක් ලබා ගන්න පුලුවන් මගේ පවුල විතරක් නෙවෙයි රටේ ගොඩාක් තැන්වලට අපි මුදල් පරිත්‍යාග කරන්නෙ මොන තරම් සතුටකින් ද මගේ ඊශ්‍රායල් රටට ජය වේවා තෙරුවන් සරණයි 🙏

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 4 หลายเดือนก่อน

      අනුර වගේ parenthood මේ මිනිස්සු ගනන් ගන්නෙ නැහැ. Kai වරුව vithrai uge පුංචි අම්මා 😂😂😂😂

  • @mahindasiri
    @mahindasiri 4 หลายเดือนก่อน +1

    ඉශ්‍ර්‍රායෙල්ට ආශිර්වාදය වෙවා ජය ජය ජය

  • @sunildayananda5174
    @sunildayananda5174 4 หลายเดือนก่อน +8

    දන්නෙ නත්නම් අහගන්න ජෙ.ආර් ගෙ කාලෙ S.T.F.හැදුවෙ . Group 3 කට Traning දුන්නෙ ඉස්ස්‍රායලයෙන්

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน +1

      එහම දිලානේද කොල්ලො කෙල්ලො ්80000ක් මැරුවේ

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 หลายเดือนก่อน +6

    I am for ISRAEL!. I Still don't understand why the Sri Lankan Government Don't make Friends with ISRAEL, you are RIGHT!. Thanks watepita, I admire your channel very much!.👏👏🙏❤🇪🇸

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      i don't understand why catholians support to jews, because jews hurt to jesus.
      please study what is problem palastine .israeli is not real country it is created by britain.

  • @user-rz7yp2ro2z
    @user-rz7yp2ro2z 4 หลายเดือนก่อน +8

    ❤ඔබට ජය!!!

  • @user-ej5ez4ri4x
    @user-ej5ez4ri4x หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @sarathanton5970
    @sarathanton5970 4 หลายเดือนก่อน

    God bless putha

  • @nelkaperera4045
    @nelkaperera4045 4 หลายเดือนก่อน +17

    ඌ මෙහේ ඉඳන් කයිවාරු ගහලා ඊශ්‍රායල්ට ගියොත් එතනත් දෙකට නවෙයි

  • @ekanayakabanda7265
    @ekanayakabanda7265 4 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත අපෙ උන්ට මොලෙ නහැ

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      Badene ekai bada loku😂

  • @user-yx9xx2ut5k
    @user-yx9xx2ut5k 4 หลายเดือนก่อน +1

    🙏💞Thank you God bless you 🙏💕💕🙏🙏💕

  • @EducationCentre-mq2wr
    @EducationCentre-mq2wr 4 หลายเดือนก่อน

    Veri good idia,

  • @kavindu94759
    @kavindu94759 4 หลายเดือนก่อน +126

    ඊශ්‍රායලයට ජය වේවා👍ඉල්ලන් කාපුවට දැන් අඬලා වැඩක් නෑ

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 4 หลายเดือนก่อน +5

      Yes

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      Den Adanawa apita Kiya Kiya ane Manda itin ape rate e gahuwama duwala gihin hanganne😂

    • @Californianboy476
      @Californianboy476 4 หลายเดือนก่อน +3

      Aniwa ❤

    • @AlexiRomanov217
      @AlexiRomanov217 4 หลายเดือนก่อน

      අනුර කුමාර අවජාතකයා අදින්නෙත් මුස්ලිම් කාළකන්නිට

    • @jagathmarapana387
      @jagathmarapana387 4 หลายเดือนก่อน

      යුදෙවිවොලෝකයටකොඩිවිනයක්තුන්ාවනිලෝකයුද්ධෙඇතිකරන්නෙඕකුන්තමයිදෙවනිලෝකයුද්දෙදිමැරැවටවැඩියදැන්මරන්නඕනෙ

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 4 หลายเดือนก่อน +4

    භූ දේශපාලනික තත්ව වලදි අපේ රටේ දැන් තියෙන තත්වය එක්ක අපිට සීමා සහිතවයි මේ මැදිහත්වීම් කරන්න වෙන්නෙ.ඒ නිසා අපිට කාලයක් යයි මේ වගේ රටක් එක්ක සෘජු සම්බන්ධතා හදාගන්න.ඊශ්‍රායලය වගේ ලංකාවත් ලෝකයේ ප්‍රබල තැනකට ගන්න පුළුවන් පාලකයොත් ජනතාවත් වෙහෙසුනොත්.

  • @asduyt4229
    @asduyt4229 4 หลายเดือนก่อน

    Lassana Wedagath Video Akak. 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Andarayaya
    @Andarayaya 3 หลายเดือนก่อน

    කතාවනම් 100% හරි.....👌👌👍👍

  • @sajeedh2822
    @sajeedh2822 4 หลายเดือนก่อน +197

    ඔය ඉන්දියාවනම් කොහොමත් හැමදාම අපිට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ අපේ සම්පත් ටික හූරගන කනවා... ඊටවඩානම් ඊශ්‍රායල් ගොඩක් හොදයි

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +6

      ❤☸️✝️🙏🇮🇱

    • @fightebox
      @fightebox 4 หลายเดือนก่อน +10

      ඉන්දියව රීයා😂

    • @fightebox
      @fightebox 4 หลายเดือนก่อน +9

      ඊශ්‍රායලය ❤

    • @thisararukshan5952
      @thisararukshan5952 4 หลายเดือนก่อน +16

      ඒක ඇත්ත ඉන්දියාව අපිව හූරන් කනව ඊශ්‍රායල් තමයි අපිට ඉස්සරත් උදව් කරා

    • @GlobeFootball-m7z
      @GlobeFootball-m7z 4 หลายเดือนก่อน +1

      Indian pgyo 2pthth knw. Un America,Israel side eketh innw. Thw Russia ,Iran side eketh innw.

  • @acmq8895
    @acmq8895 4 หลายเดือนก่อน +3

    අද වන විට අපට සත පහක් හරි උදව් උපකාර කරල නෑ අපට අරාබි රටවල් පිනට මුදල් දීලා තියෙනවා සුනාමි වෙලාවේ දුන්නා පාරවල් හදන්න දුන්නා ණයටත් දීලා තියෙනවා අපට පැට්‍රෝල් ඒවා අමතක කරන්න එපා

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      මූ බයියා බන් අමු...ඒකයි..

  • @rammunisugath1664
    @rammunisugath1664 4 หลายเดือนก่อน

    You are absolutely right

  • @slg-zr8tm
    @slg-zr8tm 4 หลายเดือนก่อน +2

    අපේ පාලකයො තැනේ හැටියට ඇනේ ගැහුවනම් අද වෙනකොට අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නත් තිබ්බ

  • @ThusithaSameera
    @ThusithaSameera 4 หลายเดือนก่อน +12

    පිලිතුර මුස්ලිම් ප්‍රජාව තරහ කරන්න අකමැති කම. ඡන්ද වලට තියන කෑදර කම.එකයි ඊශ්‍රායලය යන්නේ නැත්තේ

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 4 หลายเดือนก่อน +5

    Uadauwo hodaei පුතා ath අමතක කරන්න apa ape rata hoda bbddimathum මරල තිබුණා hoda mola hosanawa...මතක නැතිව ඇති ape හමුදාවේ hoda eijinaruwek eirsayala රටට ගිය වේලාවක මරල තිබුණා ...ayathamaei විදුලි අලි වැට හැදුවේ mathkada nama.....

  • @user-co5vi8hs7q
    @user-co5vi8hs7q 4 หลายเดือนก่อน

    Good❤

  • @keulgamatemple9669
    @keulgamatemple9669 4 หลายเดือนก่อน +1

    ඊශ්‍රායලය අපිට ගොඩක් උදව්කලරටක්

  • @indranijayasekara8996
    @indranijayasekara8996 4 หลายเดือนก่อน +9

    ජය ❤

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      ❤🇮🇱

    • @abegithamarasinghe6605
      @abegithamarasinghe6605 4 หลายเดือนก่อน

      මම කියන්නෙත් ඒකමයි. ඊශ්‍රායල් කාරයෝ කියන්නේ තමන්ට අවාසි කියලා දැනුනොත් අම්මා අප්පා හරි මරණවා

  • @sumithgunasekara3736
    @sumithgunasekara3736 4 หลายเดือนก่อน +3

    Api israel එක්ක එකතු wimma blessing ekak

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      ❤🇮🇱☸️✝️🙏👌

  • @fireprotection3518
    @fireprotection3518 4 หลายเดือนก่อน

    ❤ good job sir❤❤❤❤❤

  • @SanathnishanthaSana-ww1lw
    @SanathnishanthaSana-ww1lw 2 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 4 หลายเดือนก่อน +20

    අනිවාර්යෙන් ඔබ හරි අපිත් ඕකම හිතෙනවා අපේ රටේ දේශපාලු වන් මුස්ලින් චන්ද වලට පෙරේත කම නිසා ඊශ්‍රායල් පැත්ත ගන්නේ නැ එකයි ඇත්ත

  • @jcfkandgroup
    @jcfkandgroup 4 หลายเดือนก่อน +30

    උබටත් එපා මගුලක් නෑ ආගමුයි වෙනත් මගුලුයි දාගෙන views හිගාකනවා එච්චරයි

    • @lmchinthaka9588
      @lmchinthaka9588 4 หลายเดือนก่อน +2

      ගොනෙක් වෙන්න එපා .

    • @isurusrinath9904
      @isurusrinath9904 4 หลายเดือนก่อน +2

      විව්ස් හිගන්නෝ තමා මුන්

    • @amithrayan
      @amithrayan 4 หลายเดือนก่อน +1

      @@isurusrinath9904හැම මගුලකටම NPP ජය වේවා කියන්නේ නැතුව කියන දේ තෙරුම් ගනින් පුත්තලන් බූරිවෙක් නොවී😂

    • @amithrayan
      @amithrayan 4 หลายเดือนก่อน

      @@isurusrinath9904උබලා වගේ හපතයෝ තමයි මහා රජාණනි කියාගෙන රැල්ලට ගිහින් පු...ක දීලා කෙලව ගත්තේ..දැන්වත් වෙන දෙය තෙරුම් ගනින්.. කියන්නේ මොනවද කියලා ටිකක් හිතලා බලපන්

  • @nadishasanjeewani1984
    @nadishasanjeewani1984 4 หลายเดือนก่อน

    Kathava attha,

  • @sameerasandakelum3727
    @sameerasandakelum3727 2 วันที่ผ่านมา

    හරියටම hari ❤❤❤

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 4 หลายเดือนก่อน +7

    ඔයා ඕක කියන්න කලින් මටත් හිතුනා ඉන්දියාව it වලින් ඉහලට යනකොට අපිටත් ඉක්මනින් ගොඩ යන්න පුලුවන් එකම ක්‍රමය තමයි Israel වගේ රටක් එකක් එකතු වෙන එක

  • @dhanushka625
    @dhanushka625 4 หลายเดือนก่อน +54

    ඊශ්‍රායලයට එකෙන්ම ජය වේවා🥀

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +2

      👌☸️✝️🙏🇮🇱❤️

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6j 4 หลายเดือนก่อน +2

    පාස්කු ප්‍ර්හාරය වෙලෙත් පචයා තම්බින්ගේ පැත්ත ගත්තේ

  • @piyasriya6482
    @piyasriya6482 4 หลายเดือนก่อน

    Jayawewa😊

  • @lahirudarshana202
    @lahirudarshana202 4 หลายเดือนก่อน +28

    ඊශ්‍රායලය කියන්නේ හොද මිනිස්සු ඉන්න දියුනු පුදුමාකාර රටක්..මේ රටට ආපු මනුස්සයෙක් තමන්ගේ රටට වඩා මේ රටට ආදරේ කරන්න පටන් ගන්නවා..කොච්චර යුද්ධය තිබ්බත් ඒ මේ රට අපිව ආරක්ශා කරනවා..මෙහෙ පාලකයො එහෙමයි මේ රට හදල තියෙන්නේ..🇮🇱♥️

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +2

      Aneeee❤🇮🇱apitat ehema ratak heenen wat labewaaaa❤🇱🇰

    • @jayanthaperera211
      @jayanthaperera211 4 หลายเดือนก่อน +1

      අනුර රටවල් දෙක ගැනම අදහස් ප්‍රකාශ නොකර හිටියනම් තමා වඩාත් හොඳ .

    • @naturalshort2290
      @naturalshort2290 4 หลายเดือนก่อน

      පයිතියන්දබන් බෞව්තිකව කොතරම් දියුනු උනත් මොන සැප සම්ලතක් තිබුනත් මගේ රට සිරි ලන්කාව බුදුන්ගේ දේශය ඒකෙන් යන්නෙ නෑ හිගා කෑවත් හැමදාමත් ඉපදෙන ඉපදෙන හැම ආත්මයකම බුදුන්ගේ දේශයේ සිරි ලන්කාවෙම සින්හල බෞද්දයෙක් වෙලාම ඉපදේන්න ඔනෙ මාව 🙏

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      රටේ මිනිස්සු ගැන නෙවේ ප්‍රශ්නය , බල ලෝභි ඊශ්‍රලය දේශපාලකයෝ

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      1963 , ඊශ්‍රලය එක්සත් ජාතින් රටවල් ඉදිරියෙ පොරන්දුව වුනා පලස්තීන නයට වෙන් කරපු කොටස් ටික පලස්තීනයට දෙනවා කියලා .හැබයි එහම නොදි වසර ගානක් තිස්සෙ බලහත්කාරයෙන් පලස්තීන යට වෙන්කරල තිබ්බ ඉඩම් අල්ලගත්තා..ඔය කාලය වෙනකොට කිසිම ත්‍රස්ත සංවිදාන මොනවත් තිබ්බෙ නැ.පස්සෙ පලස්තීනුවන් තමන්ගෙ භූමි කොටස ඉල්ලන් අරගල කරද්දි ඊශ්‍රලය මර්ධනය කරා.එහම කරපුයා ප්‍රතිඵලයක් විදිහට තමා ත්‍රස්ත සංවිදාන බිහිවෙලා ඒවා ශක්ති මත් වුනේ..දැන් හැමවෙලාවම කැගහනවා ත්‍රස්වාදියෝ ගහනවා ගගා ඊශ්‍රලයට..අපි එක්සත් ජාතින්ගෙ රටක් වශයන් අපි පෙනි ඉන්නෙ පලස්තීන ජනතාව වෙනුවෙන්..ඒ ස්ථාවරයම තමා මහින්ද රාජපක්ෂල හිටියේ.බොරුවට අනුරව විතරක් target කරල ගහන්නෙ page admin ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්..

  • @user-wz4ql1gb1x
    @user-wz4ql1gb1x 4 หลายเดือนก่อน +3

    අපේ රට මේ තීන තත්ත්වයයෙන් ගොඩ ගන්න පුළුවන් සුපිරි මොළ කාරයෙක්ට විතරයි. අපේ රටේ කොටි ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතනය තියෙනවා. මොකද ඒවා පාලනය කරන්නේ සිල්ලර කඩයක්වත් කරලා නැති අනුන්ට බෝලේ පාස් කරන් දේශපාලකයන්
    උන් හැමදාම කළේ ණය ඉල්ලනෝ මිසක් ඒ රටවල තාක්ෂණය ගේන එකවත්, අපේ රටේ ව්‍යසායකයන් තැන දීලා නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ගෙන ඒම නෙවෙයි.අපේ රටේ මිනිස් හැමදාම කළේ දේශපාලකයන් පිටට වැරැද්ද දාපු එක.2024 දී වත් අපි නිවැරැදි තිරණයක් ගමු.❤️🇱🇰🇱🇰

  • @journeyuntilextinguished4426
    @journeyuntilextinguished4426 4 หลายเดือนก่อน

    කතාව ඇත්ත

  • @user-co5vi8hs7q
    @user-co5vi8hs7q 4 หลายเดือนก่อน

    ❤❤❤❤Good

  • @_Lokumallipm
    @_Lokumallipm 4 หลายเดือนก่อน +7

    දියුනු වෙන්න කියලා ඊශ්‍රායලය කරෙ නංගින්න ගියොත් අරාබි රටවල් කැමති වෙයි ද මෙහෙ ශ්‍රමිකයන්ට ... ඒ රටවල ඉන්නෙ අපෙ රටෙ අහිංසක අම්මලා එයාලා ගැනත් හිතන්න ඕන නෙද.. ඒ ගැනත් හිතලම වීඩියෝ එක කරා නම් තවත් හොඳයි... මං අදහසක් විතරයි කීවෙ ❤😊

    • @adeeshathineth8612
      @adeeshathineth8612 4 หลายเดือนก่อน

      Israel උදවු අරන් ලංකාව දියුනු කරානමිි ඔය තමිිබින්ගෙ ඉදුල් කන්න අවශ්‍ය නැහැ.

  • @kumariepathma108
    @kumariepathma108 4 หลายเดือนก่อน +6

    Lamayo adatath man weda karanne lsrayale matanam me rate minisun gana kiyanawanam ape rate sihala janayata wediyen man me ayata adarei harima nihathamani minisun meaya api hithanne ale deweni rata me ratta man godak adarei❤❤

  • @YESHANIDUSARA-di1xx
    @YESHANIDUSARA-di1xx 4 หลายเดือนก่อน +3

    Ayya mama kamathi scripts liyanna whatsapp number ekata ayethmesege damma riplay na 😢😢 mokada karanna ona

  • @manujitha874
    @manujitha874 4 หลายเดือนก่อน +11

    අනේ ගේම ඉල්ලනව නන් උබල තනි තනියෙන් ඉල්ලගනිල්ල උදේට දවල්ට රෑට බඩ කට පිරෙන්න දෙයි අපිට මේ රටේ කරුම මදිවට යහතින් ඉන්න එක නැති කරන්න එපා 🙏🙏

    • @marysrima2688
      @marysrima2688 4 หลายเดือนก่อน

      මලිමාව පොලොව පතුලටම යත්වා..

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ,ඔබ හරි

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 4 หลายเดือนก่อน

    Oba hari

  • @godfreybernard5323
    @godfreybernard5323 4 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන්ම ඊශ්‍රායලය අපිට කොන්දේසි විරහිතව උදව් කරනවා එයාලා ගොඩක් හොද ජාතියක්

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน +1

      මොනවද කරපු උදව්😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน

      ​@@KCEChathurangaපොතක් අරගෙන වරෙන් ලියා ගන්න 😅 ලිදේ ඉන්න මරිමොඩ මැඩියා

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      @@rupasinghe2464 තොපි තමා බන් නියම ලිමැංඩියෝ මේ වගෙ පච යුටියුබ් කාරයන්ට රැවටෙනවා😄😄😄

    • @TharangaPradeep-fu2of
      @TharangaPradeep-fu2of 4 หลายเดือนก่อน

      gobbya ada Israel kafir nattam ltte iwara karanna ba
      @@KCEChathuranga

  • @chehanchamika9474
    @chehanchamika9474 4 หลายเดือนก่อน +5

    2029 wnakn iwasala inna wenawa. thamath minissunge as hariyata arila na

  • @yasithmadhushanka2647
    @yasithmadhushanka2647 4 หลายเดือนก่อน

    මෙහේ මිනිස්සු හරි හොද ය්.. අපිට පට්ට ආදරෙය්😍😍....

  • @tune_entertainment
    @tune_entertainment 4 หลายเดือนก่อน +34

    දෙවියන්වහන්සෙ තොරා ගත් දේශයට ජය ❤

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 4 หลายเดือนก่อน +8

    අපේ දේශපාලකයෝ මුස්ලිම් ඡන්ද ගොඩට වහවැටිලා උන්ට ඕනි ලංකාව ආහාරයට ගන්න වෙන ලබ්බක් නෑ 😢

  • @namalsusantha6205
    @namalsusantha6205 4 หลายเดือนก่อน

    Very sure

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 4 หลายเดือนก่อน

    True 👍

  • @surangawejerathna5951
    @surangawejerathna5951 4 หลายเดือนก่อน +8

    අපි හිතවත් විය යුත්තේ ඊශ්‍රායලය සහ ජපානය සමග..මේ රටවල් දෙක බොහෝම දරුණු ජාතින් දෙකක්..ලාන්කිකයෝත් ඒ මට්ටමට එන්නනම් ඔවුන් සමග සිටගත යුතුමයි..

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 4 หลายเดือนก่อน

      කාවත් ලොකු කරගන්න තරම් සිංහල අපි නිවට නැ හැබැයි අපි ඒ අයගේ තාක්ෂණය ගන්න ඕනි ඔහුන්ගේ ඤාණය .. අපිට බය වෙච්ච රටවල් ඔය අපේන් ඉගෙන ගත්තු රටවල් ඔය .. අපේ රටේ මොලවල් තමා ඔය කොතනත් තවම රජ කරන්නේ .... ඊශ්‍රායල් ජපන් කියන්නේ තවත් මිතුරැ රාජ්‍ය න් දෙකක් විතරයි

  • @lalithudawela2013
    @lalithudawela2013 4 หลายเดือนก่อน +6

    ඇයි JR මොසාඩ් එකේ උදව් ගත්ත නේද

  • @kethuwah
    @kethuwah 4 หลายเดือนก่อน

    3rd comment❤🌦️

  • @user-ij7vd7zi8n
    @user-ij7vd7zi8n 4 หลายเดือนก่อน

    Good

  • @roceanali2965
    @roceanali2965 4 หลายเดือนก่อน +12

    ඔයාගෙ කතාව හරි ලස්සනයි හරි රෙස්පට් එල එල ඔයා හරි බුද්දිමත් .අපි ඔබ සමගයි .ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘🇮🇱🇮🇱🇮🇱

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      😅😅 අනේ මෙහමත් මෝඩයන්ගෙ කතාවලට රැවටෙනවානේ

    • @NimalKarunarathna-pi4zj
      @NimalKarunarathna-pi4zj 4 หลายเดือนก่อน

      You correct

  • @dineshkumara8098
    @dineshkumara8098 4 หลายเดือนก่อน +20

    මගෙ අදහස නම් අපේ රජයන් ඊශ්‍රායලය සමග ඉතා සමීපව කටයුතු කළොත් අපිට ගොඩාක් දුරට දියුණු වෙන්න පුළුවන් .

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      ජෙ ආර් හොදටම කිට්ටු වුනා කෝ රට දියුණු වුනාද 😄😄😄

  • @NuwanDileepa-vk6bg
    @NuwanDileepa-vk6bg 4 หลายเดือนก่อน

    Good luck brother 😊

  • @krishanmanjula3383
    @krishanmanjula3383 4 หลายเดือนก่อน

    Kathawa supiri api npp unath eththa kathakaranawata kemathiy❤

  • @Artists448
    @Artists448 4 หลายเดือนก่อน +11

    රැවුලත් ඕන කැදත් ඕන..ඇත්තට අපි ඉන්න තැන අනුව අපි කපටිවෙන්න ඕන ...අපිට එක පැත්තක් ගන්න බෑ ,අපී තාම නැගිටින්න හිතලවත් නෑ ,ඒ හින්දා අපිට හෑමෝම ඕන...අපි කිසිම රටකින් යැපෙනේ නැතුව කොන්ද කෙලින් තියාගෙන් නැගිටපු දවසට කාගේ පැත්තද ගන්න ඕනේ කියන එක තීරණය කලාට කමක් නෑ ..අපිට ඒක තවම කරන්න බෑ.

  • @koanuragunathilaka9549
    @koanuragunathilaka9549 4 หลายเดือนก่อน +15

    Mahinda බලලෝභියෙක්
    Ranil කපටියෙක්
    Sajith මැට්ටෙක්
    Anura කයිවාරු කාරයෙක්

    • @koanuragunathilaka9549
      @koanuragunathilaka9549 4 หลายเดือนก่อน

      @NanjanaNuhansa thanks

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      එකගයි.😊.ඒත් අනුරලාට බලය දුන්නෙ නැ මිනිස්සු මෙච්චර කල්..එයලාට අවස්තාවක් ලැබුන් නැතුව මෙහෙම කියන එකේ පොඩි අවුලක් තියන්වා මිතුර🥰

    • @koanuragunathilaka9549
      @koanuragunathilaka9549 4 หลายเดือนก่อน

      @@slmicro3857 ඔවු ඔයා කියන දේ හරි මම ඒ ගැන එච්චර නොහිතා ඒ කමෙන්ට් එක දැම්මේ 🙂♥️

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 หลายเดือนก่อน +1

      සජියා ජෝකර් කෙනෙක් 😂😂😂

    • @chathurangabandara5485
      @chathurangabandara5485 4 หลายเดือนก่อน

      ​@@ShanIndunil-eu8ohniyama jokar ubane ban
      Nikan awajathaka gathiyakuth thiyamawa ube

  • @user-qq1hs9gh2i
    @user-qq1hs9gh2i 4 หลายเดือนก่อน +2

    Sampurna aththa

  • @SamanHettiarachchi-em5yj
    @SamanHettiarachchi-em5yj 4 หลายเดือนก่อน +4

    චංදෙ අනුරට ඒත් ඊශ්‍රායලයට හදවතින්ම සුබ පතනවා ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමා ජයග්‍රහණය කරන්න ❤

    • @rupasinghe2464
      @rupasinghe2464 4 หลายเดือนก่อน

      එකෙන්ම 👌💯

    • @KCEChathuranga
      @KCEChathuranga 4 หลายเดือนก่อน

      1963 , ඊශ්‍රලය එක්සත් ජාතින් රටවල් ඉදිරියෙ පොරන්දුව වුනා පලස්තීන නයට වෙන් කරපු කොටස් ටික පලස්තීනයට දෙනවා කියලා .හැබයි එහම නොදි වසර ගානක් තිස්සෙ බලහත්කාරයෙන් පලස්තීන යට වෙන්කරල තිබ්බ ඉඩම් අල්ලගත්තා..ඔය කාලය වෙනකොට කිසිම ත්‍රස්ත සංවිදාන මොනවත් තිබ්බෙ නැ.පස්සෙ පලස්තීනුවන් තමන්ගෙ භූමි කොටස ඉල්ලන් අරගල කරද්දි ඊශ්‍රලය මර්ධනය කරා.එහම කරපුයා ප්‍රතිඵලයක් විදිහට තමා ත්‍රස්ත සංවිදාන බිහිවෙලා ඒවා ශක්ති මත් වුනේ..දැන් හැමවෙලාවම කැගහනවා ත්‍රස්වාදියෝ ගහනවා ගගා ඊශ්‍රලයට..අපි එක්සත් ජාතින්ගෙ රටක් වශයන් අපි පෙනි ඉන්නෙ පලස්තීන ජනතාව වෙනුවෙන්..ඒ ස්ථාවරයම තමා මහින්ද රාජපක්ෂල හිටියේ.බොරුවට අනුරව විතරක් target කරල ගහන්නෙ මෙයාලට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්..මූ කලින් ගෝටට කැම්පෙන් කරපු එකෙක්.ඒ හින්ද රැවටෙන්න එපා මුන්ගෙ විඩියෝ බලල

  • @user-pv4it3ci7g
    @user-pv4it3ci7g 4 หลายเดือนก่อน +6

    තමන්ගේ ම ජාතිය මරා දමමපු මිනී මරු ලේ පිපාසිත jvp දැන් පලස්තීනුවන් වෙනුවෙන් කිබුල් කදුලු සැලීම පුදුමයකි...

  • @Astroid_YT
    @Astroid_YT 4 หลายเดือนก่อน

    Kathawa aththa..kandawath nethi ape rata israyal ekka happenne kohomada....

  • @vimarshapeiris4104
    @vimarshapeiris4104 4 หลายเดือนก่อน

    What you are telling is absolutely correct, we should recognise Israel and get their support

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 หลายเดือนก่อน +5

    අපි ඊශ්‍රායලය පැත්තේ

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      👍👌💪❤️🇮🇱☸️✝️🙏

  • @priyanthakumara701
    @priyanthakumara701 4 หลายเดือนก่อน +69

    ඊශ්‍රායලයට ජය වේවා

  • @rathnasiriads
    @rathnasiriads 4 หลายเดือนก่อน

    සියල්ල සමයේන් වැජබෙවා..

  • @rumalperera5244
    @rumalperera5244 4 หลายเดือนก่อน

    God bls ishrayel.

  • @user-hq5fw4bo7t
    @user-hq5fw4bo7t 4 หลายเดือนก่อน +3

    Israel දෙවියන් වහන්සේගේ රාජ්‍යය දෙවියන් වහන්සේ ගේ දයාව සහ අසමසම අනුකම්පාවෙන් ලැබේවා

    • @hoodhpodcast1898
      @hoodhpodcast1898 4 หลายเดือนก่อน

      එහෙමනම් දොළොස් දාහක් දරුවන් මරන්න පුළුවන්ද

    • @user-hq5fw4bo7t
      @user-hq5fw4bo7t 4 หลายเดือนก่อน

      නයාගේ පැටව් නයි පැටව්......සමහර දේවල් තියනවා සහමුලින්ම ගලවා ඉවත් කල යුතුයි.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 หลายเดือนก่อน +39

    ලන්කාවෙ දේශපාලුවන් 225 ම එපා ඊශ්‍රායලයට ජය වේවා ❤❤❤❤❤❤

    • @dilasports8616
      @dilasports8616 4 หลายเดือนก่อน +1

      Levakapn gihin ishral ekata gihin.. apita vadak na ne yako oi anunge labbval 😅

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

      ❤🇮🇱☸️✝️🙏😂

    • @mohamedpirous5425
      @mohamedpirous5425 4 หลายเดือนก่อน

      ​@@dilasports8616theoth anunge jangiwalata ne atha faanne

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 4 หลายเดือนก่อน

      Math ekaagai Para 225 kma epa mata epa lankawe politsion i love israel❤

  • @user-xw4wv6ng6t
    @user-xw4wv6ng6t 4 หลายเดือนก่อน

    Super

  • @patrickrodrigo4001
    @patrickrodrigo4001 4 หลายเดือนก่อน +1

    Exactly true

  • @SithumPrabashana-sw5ye
    @SithumPrabashana-sw5ye 4 หลายเดือนก่อน +5

    මමනම් අනුර කුමාරට කැමති නැති එකම හේතුව ඕනිවට වඩා මුස්ලිම් ප්‍රජාවගේ පුක ලෙවකන්න යෑම 😶💔

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 หลายเดือนก่อน +11

    අනේ මේ 225 ගැන කතා නොකර ඊශ්‍රායල් රජය ගැන කතා කරමු ඒ තමයි දියුනු රටක් ❤❤❤❤ ඊශ්‍රායල්

  • @sdsong14
    @sdsong14 4 หลายเดือนก่อน +1

    ඉශ්රායෙලට. කාටවත්ම මොකුත් කරන්න බෑ.. ❤

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 4 หลายเดือนก่อน

    Oba Hari ! Ma ekgai . Sthuthie.