Day 225 : මලින්ද අය්යගෙ ගෙදර tour එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ‪@myHubLK‬ and ‪@TechTrackShow‬ had a covert rendezvous with ‪@NDBBankSL‬ and the contents of their discussion remain confidential. Before the meeting, DilshanAbey gives a tour of Malinda ayya's recording studio. some fans of Dilshan and Malinda's podcasts, Dilshan's Thoughts, and illumination showed up and asked for a selfie. After enjoying a cup of coffee at NDBBankSL's premises, they decided to grab a second round at Barista.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 429

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +28

    🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets
    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey

  • @bawanthaprasadpothuwila8120
    @bawanthaprasadpothuwila8120 ปีที่แล้ว +22

    මාරම සරල පට්ටම Quality ජීවියෙක් = මලින්ද අයියා❤

  • @technovalk
    @technovalk ปีที่แล้ว +19

    මාර Minimalistic Studio එකක් මලින්ද අයියට තියෙන්නෙ 😍

  • @HirunaKaushika
    @HirunaKaushika ปีที่แล้ว +5

    Dilshan කියන්නෙ brand එකක් malinda aiyya කියන්නෙ legend කෙනෙක්.

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +15

    දාපු ගමන් බලන ගමන්.ඇබ්බැහි වෙලා ඔයාගේ advices වලට❤

    • @isharamadushanka8988
      @isharamadushanka8988 ปีที่แล้ว +2

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +3

      Much love ❤️

    • @jehanlopez1257
      @jehanlopez1257 ปีที่แล้ว +1

      @@isharamadushanka8988 ❤

    • @jehanlopez1257
      @jehanlopez1257 ปีที่แล้ว +1

      @@DaysofDilshan හම්බ වෙලා ඇඩ්වයිස් ටිකක් අරන් සෙල්ෆියක් ගහන්නත් ආසාව තියෙනවා.🍺❤😍

  • @RangaDroid
    @RangaDroid ปีที่แล้ว +15

    මේක නම් සුපිරියක් ❤️

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +3

    මාලින්ද අයියේ මේ. කොස් විකුන්න නම් එන්න එපා මෙකේ ඩිල්ශාන් බ්‍රෝ අපිට දෙවල් නිකම් කියල දෙන්නෙ.

  • @nalanniroshan6521
    @nalanniroshan6521 ปีที่แล้ว +2

    අර course එකේ පලවෙනි ගෝලයා වෙන්න මම කැමති

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +3

    නියමයි දිල්ෂාන් අයියේ keep it up ♥️

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara ปีที่แล้ว +5

    V8 එකේ Back lights design එකේ වෙනසක් කරොත් සුපිරි පෙනුමක් එයි.

  • @imalkalakshitha1285
    @imalkalakshitha1285 ปีที่แล้ว +6

    මස්ම එකෙන් එලියට එනකල් බලන් හිටියේ වැස්ස එනකල් ඉදලා ආවා 🥺අද මාලබේ

  • @MRNMR268
    @MRNMR268 ปีที่แล้ว +2

    කොස් එකක් කරන්න අයියා මොකද අයියේ අයියලාගෙ දැනුම අපි වගෙ පොඩි කාලෙකින් දැනගත්තම අපිටත් දෙයක් කරන්න පුලුවන් ❤ එකයි මොකද යම්කිසි දෙයක් අයියලා කියාදුන්නේ එක අපි තනියම හොයන්න ගියොත් කොච්චර කාලයක් එකට වැය කරගන්න වෙයිද එක නිසා මම නම් හිතන්නෙ අයියලා course එකක් කරන්න කරගන්න ඔනි කෙනාට අරන් කරන්න පුලුවන්නෙ ❤❤❤❤ good luck ජය වෙවා!

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 ปีที่แล้ว +1

    Dilshaan... oya malinda aiyawa අවභාවිතාකරනවා....😊😊

  • @DarkwinS
    @DarkwinS ปีที่แล้ว +7

    1st 😻 big fan aiyeh 💗 mth oyhlg issr gameplay blala thm channel ekk krnn gththhee

  • @samsstudioonline
    @samsstudioonline ปีที่แล้ว

    බයිටට ඇවිල්ලා දෙන්නා තුන්දෙනාගෙන් අහන්න හිටපු ප්‍රශ්නෙකට මලින්ද අයියා අතවැනුවා වගේ දැනුනා. Multimedia ගැන කෝස් එකක් (Photography , videography & graphic design) තියෙන තැනක් ගැන අහගන්න. ඔයලා පටන් ගන්නවා නම් වටිනවා හැබැයි❤️

  • @lasithweerakoon9023
    @lasithweerakoon9023 ปีที่แล้ว +1

    ayiya video edite karnne mokenda ?

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +7

    1:57 real facts😮 2:40 basic set up😂

  • @_tharindu.___
    @_tharindu.___ ปีที่แล้ว +17

    මම හිතුවෙ මලින්ද අයිය පට්ට ගානක Setup එකක් තියන් වැඩකරනව ඇතී කියල .. 😮 ඒ මනුස්සෙය හිතනවටත් වඩා සරලයි ... ඒක දැක්කම මාරම විදිහට පුදුම උනා ... මාර ලේසි ඇති එයාගෙ ජීවිතේ ...
    අපි වැඩක් කරන්න ගත්තම මාර දේවල් හොයන්නෙ .... ඒ දේවල් වලින් 100න් 1 කක්වත් මලින්ද අයිය් ලග නෑ... ❤😮

    • @hshashan4605
      @hshashan4605 ปีที่แล้ว +1

      E unata wadawala quality eka kohomada neh👑❤

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +1

    Gmmac 🥺❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +1

    225 කියන්නෙ ලස්සන ඉලක්කමක් 😁😁😁

  • @rashmishamoda9999
    @rashmishamoda9999 ปีที่แล้ว

    A best teacher ever I met

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 ปีที่แล้ว

    මන් ඔයාව දැක්කා brother ❤

  • @dilshanjayarathna8362
    @dilshanjayarathna8362 ปีที่แล้ว +32

    කොච්චර මලින්ද අයියාගේ videos බැලුවත් අද තමයී, studio එක දැක්කේ...
    Btw Nice vlog as always ✌️♥️

  • @prabathlove6209
    @prabathlove6209 ปีที่แล้ว +5

    Much love dilshan ayye💓

  • @sandaruvihanga4586
    @sandaruvihanga4586 ปีที่แล้ว +8

    Favorite character Dilshan aiya♥️

  • @daysofisha
    @daysofisha ปีที่แล้ว

    මලින්ද අයියට බැරිවෙකයිද දන්නෑ fiverr එකේ Green Screen video creators ලට setup එකක් හදාගන්න කියලා දෙන්න..🤔

  • @1MTv-r9f
    @1MTv-r9f ปีที่แล้ว +43

    කැපවීම් කරල මහන්සි වෙන හැම එකාටම ජය❤️👍

  • @malayasl1829
    @malayasl1829 ปีที่แล้ว +27

    ඔය ⁣ඉතින් මලින්ද අයියා එක්ක අායේ රෑ ජාමේ ගමන් යන එක ගැන අමුතු සැකයක් එන්නෙ මට විතරද 🤣

  • @hshashan4605
    @hshashan4605 ปีที่แล้ว

    බලන්න ආසාවෙන් හිටියෙ මලින්ද අයියාගේ Studio setup eka 👑❤🤘 Thank you dilshan Aiya & Malinda Aiya ❤

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +1

    නියමයි 😊

  • @mrjambayt
    @mrjambayt ปีที่แล้ว +2

    yooo i never seen a girl asking picture of dila damn she's fan if dilas podcast (im also a fan of his podcast )good luck bro

  • @darkprince3207
    @darkprince3207 ปีที่แล้ว +2

    😂❤ඕයි ඕයි ස්පීඩ් වැඩි වෙද්දි මීටර් එක බ්ල්‍යින්ඩ් කලා

  • @adithyaherath2000
    @adithyaherath2000 ปีที่แล้ว

    Mata aiyawa contact karaganna puluwan widihak dannawada kawruhari?

  • @chan_47_
    @chan_47_ ปีที่แล้ว

    මලින්ද අයියගෙන් ඉගෙන ගන්න්ට අපි කැමතී ඩිලා course එක් ෆී එක කීය උනත්👣🦾

  • @rameshkrishan2099
    @rameshkrishan2099 ปีที่แล้ว +1

    මලින්ද අයියා එක්ක දැන් රට යන තත්වෙ ගැන වීඩියෝ එකක් කරා නම් හොදයි කියලා අදහසක් තියෙනවා...IMF එකත් ගත්ත නිසා..දැන් ජනාධිපතිතුමා යන track එක ගැන ඔයාලා දෙන්නගෙ අදහස...My hub එකේ හරි කමක් නෑ 😊❤️

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 ปีที่แล้ว

    this version is much better.

  • @madhawapriyadarshana6710
    @madhawapriyadarshana6710 ปีที่แล้ว

    Barista eken sponsor karanawada ban?

  • @doca96
    @doca96 ปีที่แล้ว

    3:13 මලින්ද අයියා වගේ එකෙක්ගෙන් කෝස් එකකින් හරි දෙයක් ගන්න පුලුවන්නම් එල

  • @prabhashwarasooriyarachchi6307
    @prabhashwarasooriyarachchi6307 ปีที่แล้ว

    ඔයාගේ දැනුම ගංගාවෙන් දිය දෝතක් දෙන්න

  • @paziya_1682
    @paziya_1682 ปีที่แล้ว

    Nice video aiye 🔥❤️

  • @slchamibro4535
    @slchamibro4535 ปีที่แล้ว +1

    ඩිල්ශාන් අයියෙ ආදරෙයි ෆයිවර් ගැන කියලා දෙන්නකො මම ආසයි අයියෙ ❤️

    • @slchamibro4535
      @slchamibro4535 ปีที่แล้ว

      අයියව කන්ටෑක් කරගන්න බැයිද

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      Myhub balanna

    • @slchamibro4535
      @slchamibro4535 ปีที่แล้ว

      හරි අයියෙ ආසයි අයියෙ ඒකයි

    • @slchamibro4535
      @slchamibro4535 ปีที่แล้ว

      අයියෙ කෝස් එකක් කරන්න ඔනි නැද්ද දැනගන්න

  • @_c_s_j
    @_c_s_j ปีที่แล้ว

    මං දැක්කා දැකලා පුරැදු වාහනයක් spar එකෙ තියෙනො. පස්සෙ මීටර් උනෙ අයියාගෙ නේද කියලා 😁

  • @TheMaxkas
    @TheMaxkas ปีที่แล้ว

    මලින්ද අයියා ❤ ඩිලා video නමි දිග මදි මචං

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +1

    මචං මාලින්ද අයියා ගේ වීඩියෝ පටන් ගන්නකොට බොද් කරලා නැමෙන්නේ ඇයි අහන්න ?? 😂

  • @Minidu_pehasara
    @Minidu_pehasara ปีที่แล้ว

    Patta ayya😇😎

  • @Dhanuka82
    @Dhanuka82 ปีที่แล้ว

    Malinda aiiage personality eka niyamai

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma ปีที่แล้ว

    Course ekak karanna Malinda Aiyagenui Dilshan Aiyagenui igenaganna godak dewal tiyenwa.

  • @prabhashwarasooriyarachchi6307
    @prabhashwarasooriyarachchi6307 ปีที่แล้ว

    මලින්ද අයියා ai වලින් කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ් ගැන කෝස් එකක් කරන්න

  • @sajanamethsara8274
    @sajanamethsara8274 ปีที่แล้ว +2

    Supiri ayiye ❤️❤️

  • @chami2935
    @chami2935 ปีที่แล้ว

    Supiriyak ❤️

  • @chamikadilshan7421
    @chamikadilshan7421 ปีที่แล้ว +2

    Addicted to this❤

  • @lahirugayan6967
    @lahirugayan6967 ปีที่แล้ว +1

    Ai e speed meter eka blur kale?

  • @AnUwaa19
    @AnUwaa19 ปีที่แล้ว

    Pattama charithayak thamai dila uba adarei mchn gammak thamai 💙🔥

  • @deneththisaraa7611
    @deneththisaraa7611 ปีที่แล้ว

    podcast eka ahana thawa kellek🫡

  • @nipunachinthana7785
    @nipunachinthana7785 ปีที่แล้ว

    Wow bro malinda aiage studio eka mama hituwata wada godak wenas

  • @vd2oe
    @vd2oe ปีที่แล้ว

    සුපිරීයියියියි 🔥❤️

  • @PulasthiTalagala
    @PulasthiTalagala ปีที่แล้ว

    මට තාම මතකයි Panasonic G7 එක ගත්තෙ ඇයි කියල සර් මට explain කරපු හැටි . Four Thirds CMOS sensor ගැන මන් දැන ගත්තෙ සර් ගෙන්.තාමත් ඉස්සර වගේම simple life එක .out of the box හිතන්න ඉගැන්නුවට ඉස්තුති සර්.

  • @relax_time_tv
    @relax_time_tv ปีที่แล้ว

    බලන්න පටංගන්නකොට වීඩියෝඑක ඉවරනෙ බං. 😅 ඇයි මෙහෙම දුක් දෙන්නෙ

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    ජය වේවා❤️

  • @slnikotech7474
    @slnikotech7474 ปีที่แล้ว

    supiriyak meka aiyya 😍😍😍

  • @GHOST_4084
    @GHOST_4084 ปีที่แล้ว +1

    බලන්න ආසාවෙන් හිටපු මලින්ද අයියගේ studio එක දකින්න හම්බුනා:-)

  • @chathuripresadi4831
    @chathuripresadi4831 ปีที่แล้ว +2

    Nice video ❤️❤️

  • @Naveen_Rashmika
    @Naveen_Rashmika ปีที่แล้ว

    Hamadama kiyanwa wage supiri❤

  • @chochvix
    @chochvix ปีที่แล้ว

    මලින්ද අයීයා course එකක් කරන්න . ලන්කාවේ උන් බලන් ඉන්නේ හැමදේම පිනට කන්න. දියුණු රටවල් වල අයට ඒ mindset එක නෑ.

  • @surajperera9000
    @surajperera9000 ปีที่แล้ว

    Superb

  • @Yummyyummycook
    @Yummyyummycook ปีที่แล้ว

    ❤️❤️

  • @nadunpabasara1271
    @nadunpabasara1271 ปีที่แล้ว

    ඇයි වාහනේ මීටරේ පෙන්නන්නෙ නැත්තෙ

  • @danut.t1076
    @danut.t1076 ปีที่แล้ว +2

    චිනාව දැක්කෙ නැ කාලෙකින් 😢💔

  • @navodyasenavirathana2205
    @navodyasenavirathana2205 ปีที่แล้ว

    බලන්න පොඩ්ඩක් පරක්කු උනා ❤

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    kitty wenas welaada

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      ❤️

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +1

      @@DaysofDilshan කලින් කිටී නෙමේද 🥺

  • @josephsmith2181
    @josephsmith2181 ปีที่แล้ว

    මු නම් මලින්ද අයියාව wholesale විකුණනවා

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว

    කොට වීඩියෝ දැම්මත් දිග වීඩියෝ දැම්මත් ඩිලා ඩිලාමයි 😎

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว

    Much love ayya❤️

  • @tharangasandun4311
    @tharangasandun4311 ปีที่แล้ว +1

    Mata note une BARISTA bill ekaaa... 6440/= ❤❤❤

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 ปีที่แล้ว +1

    3:11 සෙට් නෑ නෑ වගේ දැනෙනව හැබැයි අනේ මංද හොදයි ඉතිං කලොත්

  • @ks_sankalpa3089
    @ks_sankalpa3089 ปีที่แล้ว

    Ummha🖤

  • @explorerstv8517
    @explorerstv8517 ปีที่แล้ว

    Nice 👍👍👍

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว

    Chandi bandi hitiye nane 😢

  • @lunaticfringe3858
    @lunaticfringe3858 ปีที่แล้ว +10

    ආස කරන වීඩියෝ එකක් බල බල හිටියේ.ඒකත් දමලා ගහලා ආවේ මේක බලන්න.ඔයා මොනාද අයිසේ අපිට මේ කලේ😂😂😂

  • @ko77938
    @ko77938 ปีที่แล้ว

    (පරන විඩියො එකට අදාල දෙයක්)
    මමත් හිතුවෙ ජිම් යන එක කිසිම වැඩක් නැකියල ඉස්සර , හැබැයි මම ගියඅවුරුද්දෙ අප්‍රෙල් වල ඉදල තවත් යනව. අවුරුද්ද කට විතර ලගයි. සැහෙන්න දිග ගමනක් යන්න තියෙනවා හැබැයි. අවුරුදු 20 විතර කාල පත්වුන තැනින් ගොඩ එන එක මාස 6 කරන්න බැ, එහෙම කරත් එක පවත්වාගෙන් යන්න හරි අමාරුයි. Andrew ටේට් කිව්වා හොද ඇගක් හදාගන්න එක ලෙසි උනොත් හැමොම සික්ස් පැක් එකක් එක්ක අවිදි කියලා, එත්කොට එකේ අගය නැතිවෙනව , එක ලබාගන්න තියෙන දුශ්කර බව නිස තමා හැමොම එවගෙ බොඩ් එකක් හදාගන්න දගලන්නෙ . බර අඩුකරගන්න එකෙන් අයුශ් වැඩි වෙනව.අනික රිලලිස්ටික් අරමුනක් තියෙන්න් ඔනි , ලන්කාවේ රිසොසස් (වෙලාව, සල්ලි , ගමන් අපහසු තා, ජොබ්, දැනුම) නැතිකෙනෙන් ජිම් යන්නෙ නැත්නම්, එක සදාරනයි, හැබැයි තිබිලත් යන්නෙ නැත්නම් තමන්ගෙ ශරිරයට කරන අපරාදයක් වගේ. අනික් මම ලන්කාවෙ හිටියනම්, මට ජිම් යන එක හිනයක්,හැබැයි පිට රට ආපු එකෙන් ජිම් යන්න අවශ්ශ කරන රිසොසස් හම්බඋනා. සල්ලි තියෙනවා නම්, සල්ලි හම්බෙන මර්ග කිපයක් තියෙන්වනම්, පැසිව් ඉම්කම් එකක් තියෙනවනම්, ත්මන්ට කාලය හොයා හන්න පුලුවන්නම් , ජිම් යන එක මම හැමොටම රෙකමන්ඩ් කරනව. නැත්නම් ගෙදර උනත් වියායාම කරන්න පුළුවන්. හැබැයි පටන් ගත්ත දවසෙ ඉදලම 100% ට 100 කරන්න ගියොත්, (සැහෙන්න ඩයට් කරල, කැමත් නැති වියායාම මැරෙන කන් කරොත්,) එ පුද්ගලය සති කිපයකට වඩාජිම් යන්නෙ නැ . විල්පවර් එක ස්ති කිපයක් තියෙයි, ඉගාවට එපා වෙනව. පොඩි වෙනස් කම් ජිවිතේට කරන්න, එතකොට එක එව පවත්වාගෙන යන්න පුවත් දිහු කාලයක්. "කොච් ග්‍රෙග්" කියල යුටියුබ් එකේ bodybuilder කෙනෙක් ඉන්නවා , ඉන්ග්‍රිසි විඩියො තියෙන්නෙ, පුලුවන් නම් බලන්න.
    P.s ගෙදර ඉදන් කරන එක අවුලක් නැ, ජිම් වල විවිධ equipments තියෙනවා , පිනන්න පූල් , ෆුට් බොල් ගහන්න, තියේ,ස්ටිම් රුම් තියේ. කම්මැලි නැ එකයි යන එකේ තියෙන වාසිය. අනික, අඩුවෙන් කනඑක එහෙම මනින්න බැ අඩුවෙන් කනව කියල, මොකද එක තිරනේ වෙන්නේ කන කැම වර්ගය අනුව. (හයි ඩෙන්ස් ලෝ කැලරි හො එකෙ අනිති පැත්තට යන කැම කැවත්, කැලරි surplus එකකනම් ඉන්නෙ , එහෙම බර අඩුවෙන්න ශරිරයට හෙතුවක් නැ.

    • @ko77938
      @ko77938 ปีที่แล้ว

      අනිත් දේතමයි, මම අයියට හේට් කරන්න නෙමෙ මෙක කිව්වේ, මම අයියව 2017 වල ඉදල බලනව, මෙමගෙ අලුත් එකවුන්ට් එක. Gg

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +1

    ape jina ko aiye???

  • @kulajaboii
    @kulajaboii ปีที่แล้ว

    Brother ❤

  • @AJ.Gaming89
    @AJ.Gaming89 ปีที่แล้ว

    ඒක මරු

  • @MONK3YYYY
    @MONK3YYYY ปีที่แล้ว +1

    #DOD ❤🔥

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว

    ADDHE Dila Ayya

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +1

    Mmmmm 😍
    Nice 😍🤩

  • @Demi-ne3qe
    @Demi-ne3qe ปีที่แล้ว

    මෙච්චර පොඩි විඩියෝ එකක් බැලුවටත් පාඩුයි😫

  • @MrBoxer-eu2gm
    @MrBoxer-eu2gm ปีที่แล้ว

    ගේම් එක දාලා ආවේ නොටිය ආව ගමන් addicted ❤

  • @Daliy_Tips_Madushan
    @Daliy_Tips_Madushan ปีที่แล้ว +5

    Dilshan aiye V8 එක දෙන්න බැරිද පොඩි වටයක් යන්න.😊 🚗 ❤

  • @statusmeme7590
    @statusmeme7590 ปีที่แล้ว

    Kawadd aawe... 🥺 wada krna thanatama awilla yanakan dnne na.. afarade

  • @dailyearly896-u3e
    @dailyearly896-u3e ปีที่แล้ว

    Dila aiya ❤️

  • @janithprasanna6260
    @janithprasanna6260 ปีที่แล้ว +2

    ඇයි ඒ v8 එකේ speed එක hide කලේ 😂❤️

  • @kosalabandara985
    @kosalabandara985 ปีที่แล้ว

    Speed meter එක බොද කලේ මොකතෑ?

  • @gajindukavithra1603
    @gajindukavithra1603 ปีที่แล้ว

    Malinda uncle got exposed 😂😂😂😂😂jk

  • @pasindu4288
    @pasindu4288 ปีที่แล้ว

    හයියෙන් යද්දි මීටරේ blure කරනව නේද 😁😁

  • @chathilyeran
    @chathilyeran ปีที่แล้ว

    අදත් first comment😎

  • @gayathindeepa8555
    @gayathindeepa8555 ปีที่แล้ว

    Malabe service eka gawin hamadama gihin oyaw dakala n ne 🥹

  • @Datsua3657
    @Datsua3657 ปีที่แล้ว +3

    අපේ දිල්ශාන් ලොක්කා ❤

  • @kanchanadesilva1629
    @kanchanadesilva1629 ปีที่แล้ว

    Hi කොහොමද❤

  • @Danu_x_
    @Danu_x_ ปีที่แล้ว

    Nice 🖤