වරම් මාලාවක බලය ශක්තිය ඉහලනංවා ගැනීම WHATS APP 075 14 50917
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- වරම් මාලාවක බලය ශක්තිය ඉහලනංවා ගැනීම
වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
WHATS APP 075 14 50917
වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #waram #වරම් #සිහි වරම් #dewaarana #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ
ඔබතුමාට හුගක් පිං.....🙏❤️🙏
Theruwan saranayi guruthumani
Theuwan saranai appachchi 🙏🙏godak pin appachchit❤budu saranai 🙏
Godak pin guruthuma ,theruwan saranai!
ගොඩක් පින් ගුරැතුමනි
Guruthuma obathumata godak pin ❤❤❤❤❤❤❤❤
සුබ උදෑසනක් වේවා ගුරුතුමා.....
තෙරුවන් සරණයි ගුරුතුමනි මම දැනට විදෙස්ගත වෙල ඉන්නෙ මට වරමක් තියෙන බව මම දැනැන් හිටියෙනැ මමමෙහෙදි භාවනා කරන්න ගත්තා මයිත්‍රී භාවනාව කරෙ මගෙ හිත ට එක එක දෙවල් දැනෙන්න ගත්තා දැන් මට ලෙඩ හොදකරන්න පූළුවන් මට පිහිටට එන්නේ කවුද කියලා මම දන්නෙනැ මම එක කොහොමද මම දැනගන්නෙ මට ඒගැන පහදල දෙන්න ඔබ තුමාට ගොඩක් පින්
Theruwan daranai guruthumani.❤❤❤❤❤
ගුරු තුමනි මට ඔනම දෙයක් කියන්න පුලුවන් මට පහදා දෙන්න ඔබ තුමාට පින්
Harima wedagath weda satahan oba thuma karanawa❤❤❤❤
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පහන් කුටිය තබන දිසාව කියන්න පුළුවන් ද.... ගොඩක් පිං...
🙏🙏🙏🙏
ගුරුතුමනි කාන්තාවන්ට kadavara වරම් hoda නැද්ද teruvan saranai
Hoda wadasatahanak
ගුරුතුමනි,මුලින්ම දේව සේවය පටන් ගන්නා ආධුනික වරම් දරුවෙක් ලෝක සත්වයාට පිහිට වීමකදි හොඳ,නරක දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්ද?
යහනක් හරියාකාරව සකසා ගන්නේ කෙසේද ගුරු තුමනි
වරමි දරැවකු මන්ත්‍ර හදාරන්නෙ කෙසේද
සිහි වරමක් තියනවා ඒක ගොඩක් දෙනෙක් හිරකරනවා, දේවාලයකට ගියත් හදල දෙන්නෙ නෑ එහෙම වෙන්න හේතුව මොකක්ද මහත්තයා
Oya koheda manasata sitivili anawada
ඔව් හිතට එන දේවල් හරියටම හරියනව, රත්නපුර
හරියට සිහිවරමක් තියෙනවා නං ඒක හදන්න දෙයක් නෑ. වරමක් හදනවා කියන්නේ ඒ අදාල තලයෙන් එන අමනුස්සයා ඇඟට ආවායින් පස්සේ ඒ අදාළ ශක්තිය මෙහෙයවන එකටයි. අනික ආරූඪ වෙන කපුවන්ට සිහි වරම් හදන්ඩ බෑ. සිහිවර්ම කියන ඉතාමත් පුණ්‍යවන්ත එකක්. ඒක දියුණු කිරීම එකම මාර්ගය ඒ අදාල දෙවි කෙනාගේ ගුණය ශෝස්ත්‍ර මන්ත්‍ර සජ්ඣායනා කිරීම භාවනා කිරීම හා චිත්තානුපස්සනාව , මෛත්‍රී භාවනාව හා ආනාපානසතියයි.
මටත් තියෙන්නෙ ඔය ගැටලුව මයි මට සිතුවිලි එන්නෙත් නැ මමත් රත්නපුර ඔයාට හොද තැනක් හම්බ උනොත් මටත් මැසේජ් කරන්න 🙏
@@Thanujasudarshani-x6p
සමහර අන්දයො දන්නෙ නෑ තමන් ඉන්නෙ මැණිකක් උඩ කියලා.... මොකටද මේ වීඩියෝ එකේ නම්බරේ තියෙද්දි වෙන ගුරුවරු හොයන්නේ....