D15Z4 Found in: 1996-2000 Honda Ballade/Civic in South Africa & Venezuela 1996-2000 Honda Civic LXi/EXi in the Philippines/Middle East/Trinidad & Tobago Displacement : 1,493 cc (91.1 cu in) Bore and Stroke : 75 mm × 84.5 mm (2.95 in × 3.33 in) Power : 105 hp (78 kW) at 5,800 rpm Torque : 103 lb⋅ft (140 N⋅m) at 4,200 rpm Redline : 6,900 rpm Rev-limiter: 7,400 rpm Valvetrain : SOHC non-VTEC, four valves per cylinder Piston code : P2CY Head Code : P2A-9 Fuel Control : SFI (Sequential Fuel Injection) Ecu Code : P2C/P2E Menna Car
Nice...It would be great if you could make a video of the lancer CK1 / Evo 5 as well🌝🌝❤❤අර බල්ලා එන එක මාර natural...Video එකේ ඒ parts හරිම interesting....Love from JDM lovers❤❤
මොනවට බනින්න්ද අප්පා ඔච්චර හොඳට වාහනේ review කරනකොට 😅😅😅 මං දැකපු හොඳම vehicle review කරන එක්කෙනා වාහනේ කෑලි කරලා ගලවලා ඒකත් video එකට දාන්න පුලුවන්නම් ඒකත් කරනවා අයියේ ඔයා නියමයි 💪💪💪💪💪
හැමදේටම වඩා සතාට සලකපු එක මාර වටිනවා අයියා ❤️🙏
කුක්කො දෙන්නත් ලගට ආවෙ කාරුනික හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇති.Respect bro❤
1996-2000 වල USA market එකට car export කරද්දී අලුත් standards කීපයක් තිබුන.
1. වේගයෙන් ලොකු දුරක් යන්න පුළුවන් වෙන්න ඕනි.(high-way regulations )
2. eco friendly වෙන්නත් ඕනි. ( efficiency of fuel burn )
3. fuel economy.
මේ තුනම focus කරලා වහනයක් හදන්න බොහෝ companies වලට ලොකු challenge එකක් තිබුන. honda civic ek 3 එක තමයි සාර්ථකව ඒ අබියෝග 3න අබිබවා ගියේ. අදටත් ek 3 CAR එක හැම රටකම most affordable ඒ වගේම beginner's car, නැතිනම් most economical car එකක් විදියට use කරන්නේ ඒ ප්‍රදාන හේතු 3න නිසා....
Driving karddith denenwa eka
අයියා කියන ඒවා හොදට තෙරෙනවා හොදට කියලා දෙනෙවා හොදටම පැහැදිලි මම.ත් ආසම එක
Civic කියන්නෙ සුපිරි වාහනයක් Civic කියන්නේ තාරුණ්‍ය ගැම්ම ❤️❤️🔥🔥
මාත් ආසම කාර් එකක් තමා Honda Civic Ek3 කියන්නේ.. 👀 ඒ වාහනේ පෙනුමත් පට්ට..🔥 සුපිරියක් තමා..😍 එනකන් බලාගෙන හිටපු Review එකක්..😁 අද Review එකත් ගොඩක් වැදගත් උනා..❤️ තැන්ක්ස් MRJ අයියේ..😇
ඉගෙන ගෙන දෙයක් කරද්දී වෙනසක් තියෙනවා ඕනෑම දෙයක 👍👍👍❤️
Civic කියන්නෙ ආයි කියල වැඩක් නැ සුපිරියක් ❤ පට්ට වාහනයක්.
අයියේ. ඔයා නියමට ඉදිරිපත් කරනවා වචනයක් ගානෙ මාර විදියට දෙයක් දෙනවා....ස්තූතියි මේ වගේ වාහන ගැන අපිව දැනුවත් කරන..බොහෝම ස්තූතියි..❤️ජය වේවා අයියේ❤️ සත්තුන්ට ආදරය කරන එකත් අගය කරනවා❤️ විශේශයෙන් මේ වගේ පාර ඉන්න වීදී සුනඛයින්ට...
යන යන තැන බලු යාලුවො නම් සෙට් වෙනව නේද. 🤣😍
Ow malli
අනිවාර්යෙන් MrJ එකෙන් එනකම් බලාගෙනම හිටපු Review එකක්. 😘😘😘😍
Ah kolla😎
NFS underground 2 එකෙ පට්ට ගහපු කාර් එකක් තමයි Civic Ek3 පිස්සුවක් තමයි ඉතින් ඉස්සර ❤❤❤
ඔය ගැම්මට EG 8 එකත් කරමුද 😀❤
thamma patta gahanava
ලංකාවේ වාහන සරලව හොදම දැනුවත් කිරිම. ඒ ඔබේ වාහන පිලිබදව ඇති දැණුම අගයමි.
එනකල් බලන් හිටිය review එකක්♥️ superb😎
පිලිවෙලට කියලා දෙනවා...ගොඩක් දේවල් දැනගත්තා. ජය වේවා අයියා❤️❤️❤️
Video consept එක නම් next level ❤
thanku ❤️
Jaya wewa mcn. Digatama me wage video karanna. Vahana gena dena ganna lankawe thiyana hodama channel eka. MRJinspire......
Nissan Vanette GL එකක Review එකක් ඕනෙ, Vanette eke review එකක් ඕනෙ කියන අය පහලින් comment එකක් da ගෙනම යමු 😁
Ek3 ekak ganna hithuwa meka balala. First vehicle eka vidiyata. Thanks MRJ ❤
බලාපොරොත්තු උනම video එකක් ❤️
Puluwan nam video eka madadi katha karaddi oya anith waahana,body kits etc... wala photos tikakk daala kathawa karagena yanna . Ethkota entertainment eka thawa wadi wei brother😘🚗🥰
Awesome, you reviewed my currtcar last week and first car this week! Never got disappointed buying any of them.. Civics rock!
ES will be the next probably
MRJ, වැඩෙ නියමයි.දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්!!👍
Video eka සුපිරි ❤️😊තවත් modified car video එකක් ඕන
Aiyee... vedio Eka Maru uuu......mee vehicle series Eka iwara wennama vedio Danna....
Need a review Nissan days/ Mitsubishi EK Wagon And Honda N WGN
මමත් ආස car එකක් ❤🔥❤🔥❤🔥අපිට Suzuki xbee එකේ review එකක් ඔිනෙ
Nissan Cefiro කාර් එකේ Review එකක් ගේන්නකො ගොඩක් ආස කාර් එකක් ඒක ❤️🔥🔥
අනිව ඕනේ ඒකනම්🙂
D15Z4
Found in:
1996-2000 Honda Ballade/Civic in South Africa & Venezuela
1996-2000 Honda Civic LXi/EXi in the Philippines/Middle East/Trinidad & Tobago
Displacement : 1,493 cc (91.1 cu in)
Bore and Stroke : 75 mm × 84.5 mm (2.95 in × 3.33 in)
Power : 105 hp (78 kW) at 5,800 rpm
Torque : 103 lb⋅ft (140 N⋅m) at 4,200 rpm
Redline : 6,900 rpm
Rev-limiter: 7,400 rpm
Valvetrain : SOHC non-VTEC, four valves per cylinder
Piston code : P2CY
Head Code : P2A-9
Fuel Control : SFI (Sequential Fuel Injection)
Ecu Code : P2C/P2E
Menna Car
Hoda නිහතමානී පුද්ගලයකු bawa tereneawa obatuma.වැදගත් දෙයක් me දැනුම .ස්තුතිය
Thanku
Hithata sure ekama chanel eka👍Good luck
thankuu
Thank you so much for reviewing civic series ❤️🙏. My favourite car series ever. Can you please review civic ES8 vti ☺️
Soon
Me Channel eka patag gathi mama comment ekek thamma Ek3 review ekak thaanda kiyala atha thamma oya 🙌💞
@MRJ...A very humble person, if u can please make a video about Suzuki swift ZC11S to ZC71S series (2006 - 2009), Good luck 👍❤
Ok.. thanku
Me kaleta thel hodatama karana gannawnam hodama wahanaya mokadda
@@MRJInspire You're Welcome, I mentioned above is Japan Domestic Model
Great explanation ravi..
" ස්කූටර් පදින අයත් ඉන්නවා" ඒක මරු..
Nice...It would be great if you could make a video of the lancer CK1 / Evo 5 as well🌝🌝❤❤අර බල්ලා එන එක මාර natural...Video එකේ ඒ parts හරිම interesting....Love from JDM lovers❤❤
Thanks malli. I try. It was natural and they came at once. So i kept as it is.
Sprinter Marino එකේ Review එකක් ඕනි අයියේ.
My dream car 😍
My dream 🚗
දැන් පාට්ස් තියනව ද බං මේවට
@@niroshanbandara2416 ow
Yes ❤
Yes
සේරම මරූ මරුවට රිවිව් එක කරනවා, 😍 බව්වො ද්‍ර්න්න නිසා වීඩියො එක තවත් ආතල් 😍❤️❤️❤️
Mitsubishi lancer cars ganath videos genna.🙌
Sure
Lassnata review ek krnwa.wahanyak gena mnhri dengann onenm search krla oyage video ekama thama balanne❤️.niyamai ayye.🤘🏽
මට ඇඩ්වයිස් එකක් ඕන. පැමිලි යුස් කරන්නත් එක්ක, ඔල් රවුන්ඩ් කවර් කරන්න පුළුවන් මේකද ? නැත්තම් lancer cs එකද ?
Asama එකක් tamai අයියා සුපිරි video eka 👌👌👌❤️
🤜🤛
♥️😍 Ek3
lagadima ek3 ekak ganna inne. wisthara tika godak wedagath una aiye. thank you
Honda civic es1 car eka genath review ekak gennako🤗
Aiya, I really respect you coz, humble attitude & inspiring Vedioes. Keep it up👍👍
ආසම එකක්❤😍
මාර විදිහට මහන්සි වෙනවා ලස්සනට video එක අපිට දෙන්න. Good luck aiya❤❤
අඩුවට කිව්වට ඒකත් දැං තිස් ගනන් කියන්නෙ. මටත් වඩා වයසයි වාහනේට. ලංකාවෙ ඉපදිලා අව්රුදු විසි ගනන් කොල්ලො මාර කරුමයක් ගෙවන්නෙ
Anivaren bn😒
සුපිරි..👌
මාරම පැහැදිලියි වීඩියෝ එක..
Aiya nuwarada
Fd 1 s eke vedio ekak karanna.mama oya dana vedio okkoma balanawa aiye.niyamai kiyanna kisima aulak na vedios hodai.budu saranai
මිල ගණන් කියන්න අයියේ දැන් යන price එක.
23-35 wage
Thankyou for the video ❤ there is lot to learn ❤ keep up the good work ❤
Thanks for the information 👍❤️ All the best MRJ.
Peradua Kelisa , viva elite එකෙත් review ගෙන්න අයියෙ♥️😊
Supiri ma Review ekak jayawewa. 1996,2002 Honda City Vtec Review ekak Karannakooo..🤙😊
One Of The Best Review Ayye✨️ 😍❤️
ඔන්න comment එකක් දැම්මා😁❤️
Thank u brother
Modifications වලට mrj වැඩ්ය කැමැත්තක් නැ වගේ 😊
ආසම වාහනයක්. Thank u අයියේ
Kawadath wage hamadema lassanata kiyala dena thawath video ekak 🔥aiya. Supiri.
Nissan Vanette GL Van එකේ Review එකක් ඕනේමයි
Mitsubishi Galant එක ගැන කරමු එකක්..❤
සුපිරි වාහනයක් තමා ඉතිං...👌ජයවේවා ...!!❤️
කවදා හරි ගන්න ඉන්න පලවෙනි ම වාහනේ ❤✨
Phadili kirima ithamath hodatama karanawa ahagana inna asai adari bro❤❤budu sarani
Hyundai accent ,sonata,elentra wahana gana review ekak karannako
Aasama car ekak ❤️ පොල්ගොල්ල vaul කඩේ laga 😍
අයියෙ ඔයාගෙ විඩියෝ වලට Exhaust Note ekak dannakooo...❤❤❤
ඔයාගේ reviews වටිනවා.
honda fit area eketh vedio ekak karannako
Supar ❤❤❤🎉🎉🎉.
එල මගේ එක EG8 ekak...
අහම්බෙන් සෙට් උනේ. මරු මරු 😍😍
godak dewal igena gaththa..thanks
වැස්සෙ නම් නෑ 🤭 නියම review එකක් MRJ ❤
Upload a video on how to identify the need for an engine overhaul and how to do it on an engine. thank you
Daihastu mira 2017-2019gana review akak puluwanda
Niyamai ayye 😍 Honda civic es8 eke review ekakuth karannako
Toyota Corolla AE 80 81 වගේ විස්තරයක් දාමු අයියේ❤️✌️
කරුනාකර,Honda civic ES8 ,ගැන විස්තරයක් දාන්න
Great Review...if possible can you Review on Peugeot 406
Will do
Sahena kaleka idala me chanal eke balabawa😍
අම්මෝ Civic ❤️💪🏼
ආයි Supra 😍
Good review aiya
Okata turbo unit ekak Danna puluwanda
❤❤❤❤ මං ගාවත් තියෙනව . නියමයි❤
සුපිරි review එක congratulations
Aiye lancer ekai honda civic ekai campair කරල වීඩියෝ එකක් දෙන්න
බොසා කොහෙද හිටියෙ😒🖤
Best wishes for one on RR Ghost soon. Cheers
Civic කියන්නේ පිස්සුවක් බන් 😍😍😘😘
Isuzu Elf Freezer gena vidiyo akak dannako .hemadama oyage vidiyo balanaw thex ❤❤❤
Crystal clear in details 🙌
ලගදිම ගේන්න ඉන්නේ❤❤
💯🔥 සුපිරි රිවිව් එකක්
Ayye.......man gawa EG8 ekak thiye.....kemathinam karamu....❤️❤️❤️
Ford renjer wild truck eke vedio ekk karamuko aiya 😎😎😎
Cab ekk tynwa aiya mn wada karana eka oya gmpola patte enwanm kynna vedio ekk kramu