Toyota Carina Ti My Road, AT212 New Face (GT, Si) Full Sinhala Review by MRJ inspire, 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 205

  • @mithunkaushan432
    @mithunkaushan432 11 หลายเดือนก่อน +32

    වාහනයක් හොදටම indetail rereview කරන්නෙ MRJ විතරයී......🔥🔥🔥
    අනිත් උන් කරන්නෙ ඒ වාහනේ පේන්න තියන details ටික අපහු කියාගන යන එක විතරයී....
    MRJ ,වාහනේ ඉතිහාසය නිවැරදි වාහනයක් හදුනාගන්නා ආකාරය හැමදෙයක්ම ඉතාපිලිවෙලට ඉදිරිපත් කරනවා...... thank you.... ඉදිරියේදීත් එකතු වෙලා ඉන්න බලාපොරොත්තු වෙනවා අයියේ....

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +24

    මගේ යාළුවෙක් ලඟත් තියෙනවා Carina TI My Road එකක්.දැන් මාස 4ක් වගේ ඇති ගෙනල්ලා.පොඩ්ඩක් විතර පරණ වහනයක් උනාට carina කියන්නේ සැප අතින් මටනම් සුපිරිම වන්ඩියක්.දුර ගමනක් උනත් ගිහින් ආවට ඇඟට කිසිම අමාරුවක් එහෙමවත් නෑ.තව දෙයක් හොඳ පිකප් එකක් එහෙමත් තියෙනවා අත්දැකීමෙන් කියන්නේ.😌Carina සුපිරියක් තමයි 😍❤️

  • @induwaraedirisinghe4301
    @induwaraedirisinghe4301 11 หลายเดือนก่อน +20

    MRJ අඩුපාඩු වලට වඩා වැඩියෙන්ම හොඳ කියපු වාහන සුලුතරය අතරට Carina එකත් add උනා😎

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +1

      ❤️

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 11 หลายเดือนก่อน +8

    ඔයා විතරයි රිවීව් එකක් ඒ විදියට කරන්නේ. සමහර චැනල් තියෙනවා නමට විතරයි. උදාහරණ එලකිරි ඩොට්කොම්. අවුරුදු දෙකකට එක රිවීව් එකයි. ඒ අතින් ඔයා නම් සුපිරියි ❤

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 11 หลายเดือนก่อน +11

    මගෙත් තියෙන්නේ TI Carina එකක්, දැන් අවුරුදු 4 ක්‌ තිස්සේ පාවිච්චි කරනවා. හැම අතින්ම හොඳ වාහනයක් ❤
    මගේ car එක long drive 15+ L per km petrol කරලා තියෙනවා. මටම පුදුමයි.
    හොඳට tune up කරලා, suspension, tires හොඳට තිබිල, fuel economically drive කළා නම් සාමාන්‍ය ගානට තෙල් කරන වාහනයක්. Comfort එක අතින් නම් Allion, Premio වලටත් උඩින් කියලා හිතෙනවා. රළු පාරක යද්දී ඒ වෙනස තේරෙනවා. Vibration අඩුයි. Long drive කරන්න හොඳම වාහනයක්...
    බොහොම ස්තුතියි මේ review එක අපිට ලබා දුන්නට MRJ 🙏

    • @eshanabeydeera6890
      @eshanabeydeera6890 11 หลายเดือนก่อน +1

      Samanyen colombo athule kochchara wage krnewda fuel? Auto gear 1k nm

    • @dihansudasinghe4548
      @dihansudasinghe4548 10 หลายเดือนก่อน

      Average 10 ක්‌ වගේ කරයි නේ.

    • @chanakalakmalwijesiri5800
      @chanakalakmalwijesiri5800 5 หลายเดือนก่อน

      2000n pahala warshayaka Toyota Carina car ekak ganna eka sudusuda?

  • @nimalkumara5675
    @nimalkumara5675 11 หลายเดือนก่อน +7

    ඇත්තටම සුපිරම සුපිරි වාහනයක් මේක නම්.ස්තුතියි ඔබ තුමාට.බුදු සරණයි.🙏❤️

  • @banukasenarathna7871
    @banukasenarathna7871 11 หลายเดือนก่อน +3

    Exam eka kata uda thiyagenath ayyage video අනිවාර්යයෙන් balanawa ❤️

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +2

      Exam hodata krnna. Me video digtama
      Tiyenwane YT EKE. Good luck for ur exams

  • @kavin3524
    @kavin3524 11 หลายเดือนก่อน +5

    දානකන් බලන් හිටිය එකක් ❤️

  • @thushanrandika4343
    @thushanrandika4343 11 หลายเดือนก่อน +3

    SI,GT ග්‍රේඩ් වල ඩ්‍රයිවින් මෝඩ්ස් තියනවා Power mode,Manu මේ රීවිව් එකේ තියෙන්නේ බේසික් මොඩ්ල් එකක්.

  • @deluxehomedesign8646
    @deluxehomedesign8646 11 หลายเดือนก่อน +5

    මගේ ලඟත් Ti Myroad සුදු පාට කාර් එකක් තියෙන්නේ, අවුරුදු 4ක් වෙනවා අරගෙන, ඒක personal order කරලා ගත්තු එකක්, හැම අතින්ම සුපිරි වාහනයක්.. විකුනන්න හිතන් ඉන්නේ, 😢

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +3

      mage fb page ekata wahane wistra tika ewanna. Mrjinspire

  • @esone6938
    @esone6938 5 หลายเดือนก่อน

    Toyota CARINA AT212 one of a few that really has wonderful soul for it self - Thanks MRJ

  • @rukshan507
    @rukshan507 11 หลายเดือนก่อน +1

    දානකල් බලන් හිටපු වීඩියෝ එකක්

  • @ChamilaPrasad-jk2rd
    @ChamilaPrasad-jk2rd วันที่ผ่านมา

    මම ආසම car එකක් thanks අයියා තෙරුවන් සරණයි.

  • @theroadtogether.dimuthnish
    @theroadtogether.dimuthnish 11 หลายเดือนก่อน +1

    අයියේ, FB13 ගැනත් දාන්නකෝ review එකක් 😍

  • @kabakers
    @kabakers 11 หลายเดือนก่อน +2

    Hello MRJ, Can you review a Nissan Navara D40 ( Aventura )

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 11 หลายเดือนก่อน +2

    This is ideal similer Car to Toyota Corona- Premio AT212 if I can remember...
    Very good review as usual...
    Nice to hear where you are.. Like some additional comment.. It will turn the review very natural....
    I really like ur reviews

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +1

      Thank u vru mch

  • @vivida4462
    @vivida4462 11 หลายเดือนก่อน +2

    AE100 Review එකක් දෙන්නකෝ 🙂

  • @ugdubandara891
    @ugdubandara891 11 หลายเดือนก่อน +3

    Carina At192 හොඳයි ද

  • @sahirunishshanka5338
    @sahirunishshanka5338 11 หลายเดือนก่อน +2

    supiri review ekak. Details athuwa boru sobana nathuwa vehicles review karna lankawe ekama hodama channel eka ❤❤

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      ❤️

  • @AmilaChamara-gr3op
    @AmilaChamara-gr3op 8 หลายเดือนก่อน +1

    MICRO X25 ගැන දැනගන්න පුලුවන්ද

  • @ravindush_94
    @ravindush_94 11 หลายเดือนก่อน

    Video eke start eke explain krapu tyka 😍😍😍😍Vehicle review nam MRJ inspire ❤❤❤

  • @pulindananayakkara9016
    @pulindananayakkara9016 11 หลายเดือนก่อน

    Si එකකුත් review කරන්න. සාපේක්ෂව Ti එකට වඩා ගොඩක් වෙනස්. Fuel Consumption සාපේක්ෂව අඩුයි. Illumination cluster, engine සද්දෙ ඇහෙන්නෙම නැහැ... මාරම pick up... Used it for many years....

    • @thushanrandika4343
      @thushanrandika4343 11 หลายเดือนก่อน

      Fuel economy එක වැඩියි ti එකට වඩා

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      Yes it is lean burn engine.

  • @sampaths.gamage6093
    @sampaths.gamage6093 10 หลายเดือนก่อน

    2003 දී මගේ සිහින කාරෙක .....

  • @oshadsanjana4646
    @oshadsanjana4646 6 หลายเดือนก่อน +1

    Toyota corona premio supiriyak tiye. Danat lankawe kisima kenek corona premio ek revew karl naa. Issellm me chanal eken ek dakinn asai. Oninm wahane denn puluwn revew ekt💙

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน

      Pl fill this. docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit

  • @deepalhdj3615
    @deepalhdj3615 9 หลายเดือนก่อน +1

    What about CT210 (Deisal )?

  • @cherry99-07
    @cherry99-07 11 หลายเดือนก่อน +2

    Legend never dies ❤ live long forever

  • @hmkasunmadusanka
    @hmkasunmadusanka 11 หลายเดือนก่อน +6

    Vehicle review nam MRJ❤👌

  • @nipunaudayanga9969
    @nipunaudayanga9969 11 หลายเดือนก่อน +1

    සුපිරි...බොහොම ස්තූතියි MRJ..

  • @amilaprabath9054
    @amilaprabath9054 9 หลายเดือนก่อน +1

    Carina At 192 Review ekk denna puluwanda?

  • @heshanayantha7428
    @heshanayantha7428 11 หลายเดือนก่อน

    Suzuki SWIFT RS review එකක් දෙන්නකෝ❤

  • @VirajPriyamantha-e2j
    @VirajPriyamantha-e2j 11 หลายเดือนก่อน +2

    Please pluwannam nissan gtr ekaka video ekak genna mahathmaya ,dream car eka den thiyenneth nissan bluebird ekak ❤❤

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      ❤️

  • @ruwannissanka7078
    @ruwannissanka7078 11 หลายเดือนก่อน +1

    Please review hyundai matrix

  • @tharidulakshan439
    @tharidulakshan439 11 หลายเดือนก่อน +1

    Nissan xtrail t30/t31 review ekai honda crv rd5 review ekai oni

  • @sumedhawasanthatilake2268
    @sumedhawasanthatilake2268 8 หลายเดือนก่อน

    2001 Si Ti මේ දිනවල හොඳම තත්වයේ මිල පරාසය කීයද . ගන්න තිබේද ස්තුතියි

  • @faikerkafeel5567
    @faikerkafeel5567 11 หลายเดือนก่อน +2

    Bro! you could do noah 3ct review. 😃,

  • @etharanga
    @etharanga 11 หลายเดือนก่อน

    Can you make review for Suzuki Grand Vitara 2013 model

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @dilshanudara183
    @dilshanudara183 11 หลายเดือนก่อน

    Lankawe mama dakapu vehicle review athin hodama channel eka meka 👍❤

  • @kumarathilak7617
    @kumarathilak7617 8 หลายเดือนก่อน +1

    මගෙත් සිහිනය තමයි නමුත් නිසාන් ලෙඩ අඩුයි දැනට 110 එකක් තමයි පාවිච්චි කරන්නේ

  • @jayasingha8115
    @jayasingha8115 11 หลายเดือนก่อน

    corolla 141 eka gena video ekk krnnko bro 2008 eka . ❤

  • @musirasa4277
    @musirasa4277 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරම සුපිරි වාහනයක් namuth car ekata parts neha neda ?

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 11 หลายเดือนก่อน

      Yes no parts big problem in this car specially engine . FB15 better than this all parts available

    • @thushanrandika4343
      @thushanrandika4343 11 หลายเดือนก่อน

      Carina එකට පාර්ට්ස් නෑ?
      ඕනිතරම් තියනවා

    • @guycha0s380
      @guycha0s380 11 หลายเดือนก่อน

      Godak adui eka nisama market ekath adui ​@@thushanrandika4343

  • @adomachan
    @adomachan 11 หลายเดือนก่อน +1

    We need a review of Nissan Presea

  • @DYNAMICS_Gaming_Hub
    @DYNAMICS_Gaming_Hub 5 หลายเดือนก่อน

    Meke outstation 18-20ka fuel consumption ekak thiyawa AC ekka

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 10 หลายเดือนก่อน

    Myroad කියන්නෙ වුඩ්න් ට්‍රිම් එකක් ඉන්ටීරියර් එකේ එන ඒව නේද

  • @HesaraEdirisinghe
    @HesaraEdirisinghe 8 หลายเดือนก่อน +1

    i like it super car 🥰

  • @yasanthasilva2987
    @yasanthasilva2987 11 หลายเดือนก่อน +1

    නියමයි හොදට explain කරනව❤

  • @ruwanthatharakakumarasingh7030
    @ruwanthatharakakumarasingh7030 10 หลายเดือนก่อน

    Nissan fb15 එකයි මෙකයි අතර වෙනසක් තියෙනවද.දෙකම එක හා සමානව යනවද.
    මෙකේ කඳු තියෙන පාරවල් වල යද්දි ගොඩක් heat වෙනවා කියලා කියනවා.ඒක ඇත්තද.

  • @shanakalakshan6640
    @shanakalakshan6640 11 หลายเดือนก่อน +1

    Toyota vista එකක් තියනවා review කරනවද

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      Will do

  • @Yasas163
    @Yasas163 11 หลายเดือนก่อน

    ඔයාගෙ review සුපිරි..කලින් generations ගැන කියද්දි ඒකෙ photo එකකුත් දැම්මනම් හොදයි හිතෙනව😊

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +1

      Danna hitiye. Edit ekedi miss una

    • @warunamahesh736
      @warunamahesh736 10 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ඒක වටිනව. කලින් generation වල photos wikipedia වල තියෙයි. ඊට අමතරව review එකට ගන්න වාහනේ නැති මොනා හරි option එකක් තියෙයි නම් ඒකෙ photo එකක් side එකේ දැම්ම නම් තා වටිනව. ❤️❤️

  • @godagamagedamiera6082
    @godagamagedamiera6082 11 หลายเดือนก่อน +1

    nissan cefiro review please, there isn't a proper one in the internet

  • @nimeshabeykoon9492
    @nimeshabeykoon9492 11 หลายเดือนก่อน +2

    one of my favourite ❤

  • @_dana_boy_8547
    @_dana_boy_8547 หลายเดือนก่อน

    please can you review toyota corona premio 210 ?

  • @hukapan5147
    @hukapan5147 11 หลายเดือนก่อน +2

    Hamadama balanawa bro oyage review ❤

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      ❤️

  • @nicholsanjesiah5545
    @nicholsanjesiah5545 11 หลายเดือนก่อน +1

    Please do a review on Hyundai grand i10 ayya

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 8 หลายเดือนก่อน

    New cherry tiggo gana review එකක් one

  • @lahiruprabuddika
    @lahiruprabuddika 10 หลายเดือนก่อน

    Toyota corona premeo 2000 wage review ekak karanda puluwannam

  • @TharinduMadhuranga
    @TharinduMadhuranga 11 หลายเดือนก่อน +1

    Good content and also good preformance sir

  • @jevindudayarathna9023
    @jevindudayarathna9023 10 หลายเดือนก่อน

    peugeot 406 d8 eke wage look ekkuth thiynw namuth d8 ekata samana karanna be mona athinwath

  • @chanakalakmalwijesiri5800
    @chanakalakmalwijesiri5800 5 หลายเดือนก่อน +1

    2000n pahala warshayaka Toyota Carina car ekak ganna eka sudusuda?

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Well maintained ekak tiye nam ok

  • @hasithaheshan5701
    @hasithaheshan5701 2 หลายเดือนก่อน

    Carina 192 kiyanne mona model ekada ? Review ekk genna puluvnnm watinawa😓💗

  • @maheshkumara6485
    @maheshkumara6485 10 หลายเดือนก่อน +1

    👍 Great Explain Mrj❤❤

  • @physicswithm.s.k9525
    @physicswithm.s.k9525 10 หลายเดือนก่อน +1

    Aiya can u do a review on Viva Elite

  • @Chathukanike
    @Chathukanike 11 หลายเดือนก่อน +1

    Nice Rereview! You can make a "Nissan Cefiro" Review?

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +1

      Try

  • @vimathgamingandtech2790
    @vimathgamingandtech2790 11 หลายเดือนก่อน +2

    Ae110 eketh video ekak dennako

  • @maheshmadu2645
    @maheshmadu2645 10 หลายเดือนก่อน

    Aiya nissan vannet ekee full reviw ekk karanko

  • @EchoMusic-dl9ti
    @EchoMusic-dl9ti 4 หลายเดือนก่อน

    Thanks අයියෙ ඔයා මරු ❤🙏

  • @sahan9250
    @sahan9250 11 หลายเดือนก่อน

    Carina At 150 review ekakuth oni aiya

  • @Jangle-Visit
    @Jangle-Visit 11 หลายเดือนก่อน

    තවම Pajero io එකක් හම්බ උනේ නැද්ද බොස් ❤❤❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only 11 หลายเดือนก่อน +1

    අයියෙ passo moda 2017 එකක් තියෙනවා review එකට දෙන්නම්

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      Msg ekk dnna fb eken

  • @dhanushkajayathilaka5711
    @dhanushkajayathilaka5711 10 หลายเดือนก่อน

    Can you pls do a review abt box prado

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn 11 หลายเดือนก่อน

    ටොයෝටා ලංකා එකෙන් 2008දී ලංකාවෙදි ඇසෙම්බල් කරපු carina thiyenwada, mn dkka website ekaka 2008 carina ekak cl krahama oya uda kathawa kiwwe 🙄

  • @Naduninoshsilva
    @Naduninoshsilva 11 หลายเดือนก่อน +3

    Carina nam rathnapure ❤ thama

  • @ChampikaNimali-m8j
    @ChampikaNimali-m8j 10 หลายเดือนก่อน

    Hyhundai Accent, kia rio wage car ekak review karanam hodai neda, ada kale aduwata hoyaganna puluwan nisa. Thanks

  • @gayansubasingha1888
    @gayansubasingha1888 7 หลายเดือนก่อน

    Carina 170 ගන ප්‍රොගම් එකක් කරන්න

  • @RavindraSilva-vt4jk
    @RavindraSilva-vt4jk 9 หลายเดือนก่อน +1

    Mchan nissan nv 200 karapan thxx

  • @rjns1421
    @rjns1421 11 หลายเดือนก่อน +1

    Nissan vannet lion face eka gena review ekak karannako

  • @dilshandesilva-k6x
    @dilshandesilva-k6x 11 หลายเดือนก่อน +1

    nissan primera p11 review ekak ona

  • @Kasun2613
    @Kasun2613 6 หลายเดือนก่อน

    Carina GT Diesal 65-xxxx eke thel kiyak wage karanawada kiyala danna kenek kiyanawada?

  • @VirajPriyamantha-e2j
    @VirajPriyamantha-e2j 11 หลายเดือนก่อน +1

    Oba thumage video ekakwth magarinne nethuwa balanwa 😊 nissan gtr ekak genna pluwannam ❤

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +1

      උත්සාහ කරන්නම්

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si หลายเดือนก่อน +1

    Aiye fb15 ekta vada carina hodaida

    • @MRJInspire
      @MRJInspire  หลายเดือนก่อน +1

      Mm meka tikak lokui. Dekma ok

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si หลายเดือนก่อน

      @@MRJInspire
      Aiye fuel hodata karane mokakda me deken

  • @PrasannaSamarakoon-d4h
    @PrasannaSamarakoon-d4h 9 หลายเดือนก่อน

    vehicle review nam MRJ 🚘👑

  • @santhakommala6783
    @santhakommala6783 11 หลายเดือนก่อน

    මේකේ ඩීසල් කාර් හොඳ නැද්ද

  • @disirakasthurarachchi264
    @disirakasthurarachchi264 11 หลายเดือนก่อน

    Fuel efficiency eka kohomada Carina eke?

  • @sasdinubandara
    @sasdinubandara 11 หลายเดือนก่อน +2

    Volvo XC90 ekak one

  • @bisandadithnal6449
    @bisandadithnal6449 11 หลายเดือนก่อน

    Montero sport eke review ekk ona.. plz 🙏

  • @lasunrandima7902
    @lasunrandima7902 11 หลายเดือนก่อน +3

    සිග්නල් කියලා වයිපර් දැම්මා නේ😊

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน +4

      මම ඒක කට් කලෙත් නෑ. නෝට් වෙන අය කවුද බලන්න .. :)

    • @methindumuhandiram7153
      @methindumuhandiram7153 11 หลายเดือนก่อน

      European vehicle owners usually do this 🤣

  • @DeshanSL
    @DeshanSL 11 หลายเดือนก่อน +1

    Aiya Suzuki every wagon eka Review eka onne

  • @kanchanaruwantha6821
    @kanchanaruwantha6821 6 หลายเดือนก่อน

    Jaguar x typ car vidoe ekak ona❤

  • @CreationSummary
    @CreationSummary 10 หลายเดือนก่อน

    Carina ED Review eka denna puluwanda?

  • @chathurangawalpola9323
    @chathurangawalpola9323 10 หลายเดือนก่อน

    Aiye Accord wala reviews tikak karannako

  • @IshamMohamed-e4v
    @IshamMohamed-e4v 11 หลายเดือนก่อน +1

    Ti carina my ❤❤❤

  • @chamindu_withanage
    @chamindu_withanage 11 หลายเดือนก่อน +1

    Yeeeee finalyy ❤🎉😊

  • @sajithboralugoda
    @sajithboralugoda 10 หลายเดือนก่อน

    Niyamai aiyye wahane hari asai ❤

  • @athukoralaanusha8841
    @athukoralaanusha8841 10 หลายเดือนก่อน

    Can you review bmw e39

  • @dilumsampath5486
    @dilumsampath5486 11 หลายเดือนก่อน +1

    Me kasi kabal wahana walata mechchara gaanak gewanna wenne me kalakanni rate witharai

    • @MRJInspire
      @MRJInspire  11 หลายเดือนก่อน

      අවසනාව අපෙ හැමෝගෙම

  • @janithajayasanka5882
    @janithajayasanka5882 11 หลายเดือนก่อน +1

    Niyama car akak. Carina ake akm awl exterior ekth ekka interior parana gthiyk thiyn eka

  • @navinrodrigo7
    @navinrodrigo7 10 หลายเดือนก่อน

    Beautiful vehicle ❤❤❤

  • @kiara1876
    @kiara1876 11 หลายเดือนก่อน +2

    TI Manual Car Fuel 15.16

  • @sharppixpencilart
    @sharppixpencilart 7 หลายเดือนก่อน +1

    Thank you for

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 6 หลายเดือนก่อน

    19- enne Mona awuruddeda