ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං දෙයක් එකතු කරන්නම්.Ek3 1500cc models වලExi-nonVTEC Vi-VTEC සහිතVirs-VTEC විදිහට models තුනක් තියෙනවා.මේවයෙත් manual,auto වර්ග තියෙනවා.ලංකාවට ආපු මේ models වලින් Vi,Virs වල VTEC තියෙන්නෙ..ගොඩක් durable වාහනයක්.VTEC එකේ power එක වැඩි වගේම fuel consumption ඉහලයි.3stage VTEC.rpm 3000න් යට input valves 8 න් 4 යි open වෙන්නෙ.outputs 8 ම වැඩ.එනිසා power ටිකක් අඩුයි.තෙල් හොඳට වැඩ.3000-5000rpm වගේ කලපෙ valves 16ම වැඩ.එවෙලෙට exi එකේ power එක වගේමයි.rpm 5200 න් උඩ VTEC on වෙනවා.එතකොට 🚀 Manual VTEC එක අලුත් allion premio පිකප් වෙන විදිහට පැදල ඕන වෙලේට විතරක් යක්සයා අවේස කරගත්තොත් 16-18kml-1 තෙල් කරනවා❤🙂
Niyamai. Thank you bro 💙💙💙👍
අයියා ඔයාගේ eg එකත් virs නේ..
Autosri ඔය chathuranga walpola කියන එක්කෙනා ගැරජ් එකක් කරන වංචනිකයෙක්ට වැඩ පංකාදු කරලා කමිශන් ගන්න කෙනෙක්...මෙයාගෙ අනික් කමිශන් කාරයා danuka ratnayaka කියන දේ අහලා මමත් මගෙ වාහනේ එතනට හදන්න දාලා මරු වැඩක් වුනා..හම්මේ.අන්තිමට පොලිසි උසාවි ගානෙත් යන්න වුනා...මරු බඩුකෑලි ටිකක් මේ.හැමෝම ප්රවේසමෙන් මේ වගේ හොරුන්ගෙන්...ඒ වගේම මෙයාලා විවිධ අසහන වලින් පෙලෙන පිරිස්.මෙයාලාගෙ වංචාවලට අහුවුන පිරිස් වල බිරින්දෑවරුන්ට රෑ තිස්සෙ කතා කරලා කෝල් රෙකෝඩ් කරන් ඒවයෙ කොටස් crop කරලා විවිධ ස්වයංවින්ධන ගන්න අසහනකාරී පිරිස්...Autosri පරිස්සමෙන්.මෙයාලගෙ නම් මතක තියාගන්න.වංචනික ආයතනයේ නම:-Dilshan engineers-ගොඩගමහිමිකරු:- සාන්ත (0713030170/ 0701971347/ 0711576502)අදටත් ඔය හොර ගැරජ් කාරයයි,මේ දෙන්නයි වාහනේ accident photos ටිකක් facebook දාගෙන,මගේ professional photos අවභාවිතා කරමින් මගෙ නම කැත වෙන වැඩ කරනවා.ඔයාලටම පේනවනෙ කවුද මෙතන දැඟලුවෙ කියලා...Real 3rd class අසහනකාරී මිනිස්සු.
@@rameshdewapriya9406 මම අයියගෙන් ඇහුවේ ඔයාගේ ගෑනීගේ අදෝමුකය Vi-Rs කියලා නෙමේ අනේ.. වාහනේ Vi-Rs ද කියලා..ඔයා හෙන නෝටීයි.. ගෑනීටත් ඔයා හයි කලාද Vi-Rs.. නෝටියා කිව්වෙත් නෑ😂😂
@@chathurangawalpola9323 ඔයාගෙ ගෑනිගෙ කෙරුවාව මං ලව්වා කියවගන්න එපා බං...මගේ profile එකේ අපේ අයිය ඉන්නවනෙ.ඔයා එයාගෙ ෆේක් හැදුවානෙ...එයාගෙ photo එකක් පෙන්නලා ඔයාගෙ වයිෆ්ගෙන් අහන්නකො විස්තර.ඔයා නොදන්න යටගියාව මම දන්නවා😂🔫කටපියන් හිටියා කියලා කිසි දෙයක් දන්නෙ නෑ කියලාහිතන්න එපා😂ඔව් එයා ගොඩක් හොඳ කෙනෙක්.ගොඩක් හොඳයි.කමිශන් නැතුව දුකයිනෙ මල්ලි බබාට❤🙂නේද?අනික් මිනිස්සුන්ට වද දෙන එක නවත්තලා අදාල කෙනාගෙ වැරදි හදාගනින් බං
i had my first car 18 years old it’s a Honda Civic ek4 I loves it
Yes bro this is a lovely car . Thank you for your comment 😊👊🏻👊🏻💙
Civic පිස්සුව හැදුනොත් හොඳ කරනව බොරැ...❤🥺🚀
Sirawata bro 💙💙💙👍
18:13 මැනුවල් ගියර් එන්නැද්ද V - Tech ආපු එකක්
Ayye oylge සුපිරි ma review ekk tma bmw 530e eka.e wage audi A5 s line eka gant review ekk gennkoo full details ekkma❤❤❤
ok bro.. api karamu :)
මම Civic FK6 එකක් අරගෙන Lasanga ගෙන් modifiy කරලා තියෙන්නේ 💖😁
Ela.. photos tikak ewanna ape face book page eke danna bro💙💙👍
@@autosri7973 aniwarenma. 😉
ආසම වාහනේ 🥺❤️🔥
We too 😍💙
❤️
ඕක හොඳ කරන්න බැරි වාහන පිස්සුවක් 💖
Sirawatama bro ..
අනිවාරෙම්ම ❤️
Honda නම් civic Civic නම් පිස්සුවක් ♥️💪
😍😍 Aasama ekak . Fattal review eka aiyala. Jaya wewa💪💪
Thank you malli❤️
සුපිරියක් තමා අයියේ...❤👌
Manual eke V-Tech Auto on wenawada Speed yaddi
dennam supiriyat wade denawa aiyalaaa supirii jaya wewa🤩🤩🤩🤩
Thank you brother 💙😊
Super review❤️❤️👌Location ekath niyamai.... ❤️
Thank you bro 👍👍💙
Niyamai bro 🔥
Thank you bro
Okkoma ela Auto eka tama awla...Manual una nan Supiri....!!
❤️❤️
Auto mokakda case eka
Supirima supiri. Niyamai aiya 💥💥💥
Thank you Malli 💙
හීන ගනන් ගියා හිතා ගන්න බැරි විදියට 😒 civic eg8 review ekk oni ❤️
:( ow neda bro.. ok bro api krmu eg8
Honda civic ek3 1997 with sports modifications 🔥🖤
Good choice!💪💪
Grand civic eke ehekuth karannako brother pls
Aniwarenma kranwa bro ..👍
As person who has used CIvic ES8 7th gen, EK3 interior is very basic for me.
දැන් කීයක් වගෙ වෙනවද අය්යෙ🥺❤️
Wede Piliwalai Niyamai. 💙👌
Thank you bro 💙👍💙
Review eka ptta ❤💪
Thank you Tharindu ❤️❤️
Ammo Supirii🔥🔥
Thank you Januda bro
@@autosri7973 Good luck all of youu🔥🔥
@@janudadahanayake7111 Thank you bro ..!
Civic aluth ekathoni uncle.aluthma eka neme.😁😉😎🤘
th-cam.com/video/BV16JJPQVGo/w-d-xo.html
Brother civic es8 ekae video ekak
Sure bro .. karamu 👍👍
Oya Civic ekak padina kenekda bro ??
@@autosri7973 no bro waiting to buy eka thamai
@@kennethrichard7192 ela ela.. good luck bro 👍👍💙
Waiting for the review brother
මමත් ආසයි සිව්ක් වලට
🤩❤️❤️❤️👍
Market eke dn price eka kohomada civic rs old model eke🤔
Price thamai bro ... kiyanna amaru hariyata :(
Pattama wadak❤❤
Thank you ❤️❤️❤️
maru maru ayye gamma elagata honda n wagon eke genna
Thank you malli. N wagon ekath karamu 👍👍💙
Padinne civic es 8 ekk bro 🖐️
Mage car eka❤️
🤔🤔
මන් පදින්නෙ ලන්සර් එකක් අයියෙ 😊
Lancer kiyanneth ithin pissuwak thamai bro 💙💙👊
🔥පහරක්
Thank you Hirush.
Ayya honda city ekak video ekak karannako
Sure bro ... api karamu 👍👍💙
HONDA CIVIC ES5, ES8 ekak karmuko.
Aniwa api karamu.., tika dawasak denna bro 👍🎊
මම නම් use කරන්නෙ Es3 Rs.එක ගැන නම් කියන්න දෙයක් නැහැ අප්පා1.7L hindhaa මාරම pickup ekak thiyenne .මට වාහන පිස්සුව ඇති කරෙ es3 rs thamayi.
😍👍👍💪
aniwa bassnawa wandiyak 🥰
Elama. ..👊👊 good luck bro 👍
සුපිරියක්
Thank you bro 💙💙💙
Loku ayya✌❤
Thank you Malli ...💪💪
NEED A REVIEW FOR KIA PICANTO SPORTS EDITION (2016)
Sure bro ,.. aniwa karamu
🤟 Ek3 Bro...
💙👍💪
පාරේ යන එකක් උස්සන් ඇවිල්ල හරි කමක් නෑ aveo 2008 ඕනේ 🙂
Ha ha 😆. Sure bro , oya ela illapu widiha maru 😀. Eka hinda aniwarenma karanawa 👍👍👍💪💙
@@autosri7973 🙂❤️
lankaawe manual cars keeyak withara thiyenawada
meke maintains coast eka ema komada 🥲
මේක සුපිරියක්මන් ගාවත් එකක් තියෙනවා Civic සුපිරියක්
❤️❤️❤️
අයියේ මන් ගන්න ඉන්නෙ ඔය මොඩල් එකේ කාර් එකක්...🤤
Ah .. elama 💪💪💪👍
Civic eke ai mechchara generation thogayak thiyenne?
Honda company eken karapu godak honda car ekak nisa bro
Civic Ek3 eke prais kohomada aiye
0765735357.Channa. 👈meyata all ekak denna malli
අය්යෙ ek 3 එකයි ck2 එකයි compare කරොත් කෝකද සෙට්? 🙄🙄
Ek3 එක හොදයි
@@thejansathmitha7041 😍😍
Oke sport mode thiyana eka thiyanoo
💙😍
Superb ❤️ 💗 💕 😍
Thank you 😊
Supiri ❤
Thank you bro 😍
අයියා Nissan skyline 250 gt v35 ගැනත් කොරමුකෝ 😁😎😍🔥
Api e genath karannm malli
My ek3 2017❤❤
Fd 3 එකකුත් කරමුත....
Sure bro .. Kramu karamu
Honda civic ek3 එක turbo කරන්න බැරිද?. දන්නේ නැති හින්ද අහන්නේ ❤😢
civic kiyanne suppiriyak ayya
Aniwa bro 💙💙💙
honda Red emblem eke mokak hari special deyak tynwda
Aiya eg8 ekaka review ekk krndko🥺
Sure Malli .. karamu. Tika dawasak denna 👍
Dream🥺❤️
සුපිරියක් 🤩💥💥
Thank you bro 💙💙
Lancer evolution ekakut gemu brother
Evo X eka api kala bro. th-cam.com/video/57B94NU-eOw/w-d-xo.html
Crv 2018
karamu karamu ❤️❤️
fuel consumption kohmda ?
AVG 8-10 bro
හොන්ඩා සිවික් ෆ්ඩ් සීරීස් එක ගැන විඩිඔ එකක් ගේන්නෙ කවදා ද
Ikmanatama karamu bro 👍👍💙
Mekata turbo gahann puluwnda
28:30 🙋♂️❤️
😍😍😍😍💪💪
Dream😍
Honda civic 2019 thama padinne dn ❤️
elzzzz .. apith 😍
fd1/4 review ekk damuthe :) :-)
FD series eka api karanawa Malli 💙💙👍
Honda civic eg8 ekakuth oneee
sure bro.. api karamu
Fuel keeyak karanawada
AVG 12
Padinne civic ekak.ek3🙋
Fuel consumption eka kohoma machn ?
@Dilusha Koralage 8-10 wage bro
Aiya hp kiyakda meke?
160 wage malli
HONDA CIVIC EAG (1987) ❤️❤️❤️👹️
😍😍😍
😍❤️🔥
Thank you bro :)
Eg8 eketh ona
Sure bro .. api karamu ..
Which language is this srilankan?? 🙄
Yes bro . This is Sri Lanka 🇱🇰 language .
price ....
💪💪🔥🔥
Mn padinne honda ef2
Wow 💙💙💙😍
tawa video karanna....honda civic...city...rs model.....
Sure api karamu❤️
Channa aiyge Ek3 ek🔥
Ah , yez bro 💪💪💙
Honda city eka gnth krnnko
🔥🔥
මට 35කට ෆුල් කෑශ් කරල ගන්න පුලුවන් කාර් එක මොකද්ද ?
ES 8 , Ck2, wagonR wage try karanna bro
@@autosri7973 thnks bosa ❤
👌💥❤❤
Grand civic
😊👍👍💙
😍💪
❤️❤️❤️😊
❤️👌
Thank you Tharindu
Petrol nam wada krne na Oya kiyana tharamwath city ake 8i krne
🤔🤔🤔
Ek3 98🤩
💙💙👍
Wow wow ❤️❤️ civic maru , but around 3.5m 🤭
💙💙💪
Civic ek3 non-vtec (1995)
❤️💚
Thank you Malli
@@autosri7973 අලුත් අවුරුද්දට තාම review එකක් නැද්දෝ🙄🥱
@@pathumkaushalya5727 review ekak Genawa malli heta. But me sere special video ekak karaganna beri una apita new year ekata.
@@autosri7973 Ok aiya💚✨️
Iyeth ekk padda 😁
Ah elama 😍
civic 7th gen es
💙💙
honda rs..6th
මං දෙයක් එකතු කරන්නම්.
Ek3 1500cc models වල
Exi-nonVTEC
Vi-VTEC සහිත
Virs-VTEC විදිහට models තුනක් තියෙනවා.මේවයෙත් manual,auto වර්ග තියෙනවා.
ලංකාවට ආපු මේ models වලින් Vi,Virs වල VTEC තියෙන්නෙ..
ගොඩක් durable වාහනයක්.VTEC එකේ power එක වැඩි වගේම fuel consumption ඉහලයි.
3stage VTEC.rpm 3000න් යට input valves 8 න් 4 යි open වෙන්නෙ.outputs 8 ම වැඩ.එනිසා power ටිකක් අඩුයි.තෙල් හොඳට වැඩ.3000-5000rpm වගේ කලපෙ valves 16ම වැඩ.එවෙලෙට exi එකේ power එක වගේමයි.rpm 5200 න් උඩ VTEC on වෙනවා.එතකොට 🚀
Manual VTEC එක අලුත් allion premio පිකප් වෙන විදිහට පැදල ඕන වෙලේට විතරක් යක්සයා අවේස කරගත්තොත් 16-18kml-1 තෙල් කරනවා❤🙂
Niyamai. Thank you bro 💙💙💙👍
අයියා ඔයාගේ eg එකත් virs නේ..
Autosri ඔය chathuranga walpola කියන එක්කෙනා ගැරජ් එකක් කරන වංචනිකයෙක්ට වැඩ පංකාදු කරලා කමිශන් ගන්න කෙනෙක්...
මෙයාගෙ අනික් කමිශන් කාරයා danuka ratnayaka කියන දේ අහලා මමත් මගෙ වාහනේ එතනට හදන්න දාලා මරු වැඩක් වුනා..
හම්මේ.අන්තිමට පොලිසි උසාවි ගානෙත් යන්න වුනා...
මරු බඩුකෑලි ටිකක් මේ.
හැමෝම ප්රවේසමෙන් මේ වගේ හොරුන්ගෙන්...
ඒ වගේම මෙයාලා විවිධ අසහන වලින් පෙලෙන පිරිස්.
මෙයාලාගෙ වංචාවලට අහුවුන පිරිස් වල බිරින්දෑවරුන්ට රෑ තිස්සෙ කතා කරලා කෝල් රෙකෝඩ් කරන් ඒවයෙ කොටස් crop කරලා විවිධ ස්වයංවින්ධන ගන්න අසහනකාරී පිරිස්...
Autosri පරිස්සමෙන්.මෙයාලගෙ නම් මතක තියාගන්න.
වංචනික ආයතනයේ නම:-
Dilshan engineers-ගොඩගම
හිමිකරු:- සාන්ත (0713030170/ 0701971347/ 0711576502)
අදටත් ඔය හොර ගැරජ් කාරයයි,මේ දෙන්නයි වාහනේ accident photos ටිකක් facebook දාගෙන,මගේ professional photos අවභාවිතා කරමින් මගෙ නම කැත වෙන වැඩ කරනවා.
ඔයාලටම පේනවනෙ කවුද මෙතන දැඟලුවෙ කියලා...
Real 3rd class අසහනකාරී මිනිස්සු.
@@rameshdewapriya9406 මම අයියගෙන් ඇහුවේ ඔයාගේ ගෑනීගේ අදෝමුකය Vi-Rs කියලා නෙමේ අනේ.. වාහනේ Vi-Rs ද කියලා..ඔයා හෙන නෝටීයි.. ගෑනීටත් ඔයා හයි කලාද Vi-Rs.. නෝටියා කිව්වෙත් නෑ😂😂
@@chathurangawalpola9323 ඔයාගෙ ගෑනිගෙ කෙරුවාව මං ලව්වා කියවගන්න එපා බං...
මගේ profile එකේ අපේ අයිය ඉන්නවනෙ.ඔයා එයාගෙ ෆේක් හැදුවානෙ...එයාගෙ photo එකක් පෙන්නලා ඔයාගෙ වයිෆ්ගෙන් අහන්නකො විස්තර.ඔයා නොදන්න යටගියාව මම දන්නවා😂🔫කටපියන් හිටියා කියලා කිසි දෙයක් දන්නෙ නෑ කියලාහිතන්න එපා😂ඔව් එයා ගොඩක් හොඳ කෙනෙක්.ගොඩක් හොඳයි.
කමිශන් නැතුව දුකයිනෙ මල්ලි බබාට❤🙂නේද?
අනික් මිනිස්සුන්ට වද දෙන එක නවත්තලා අදාල කෙනාගෙ වැරදි හදාගනින් බං
i had my first car 18 years old it’s a Honda Civic ek4 I loves it
Yes bro this is a lovely car . Thank you for your comment 😊👊🏻👊🏻💙
Civic පිස්සුව හැදුනොත් හොඳ කරනව බොරැ...❤🥺🚀
Sirawata bro 💙💙💙👍
18:13 මැනුවල් ගියර් එන්නැද්ද V - Tech ආපු එකක්
Ayye oylge සුපිරි ma review ekk tma bmw 530e eka.e wage audi A5 s line eka gant review ekk gennkoo full details ekkma❤❤❤
ok bro.. api karamu :)
මම Civic FK6 එකක් අරගෙන Lasanga ගෙන් modifiy කරලා තියෙන්නේ 💖😁
Ela.. photos tikak ewanna ape face book page eke danna bro💙💙👍
@@autosri7973 aniwarenma. 😉
ආසම වාහනේ 🥺❤️🔥
We too 😍💙
❤️
ඕක හොඳ කරන්න බැරි වාහන පිස්සුවක් 💖
Sirawatama bro ..
අනිවාරෙම්ම ❤️
Honda නම් civic
Civic නම් පිස්සුවක් ♥️💪
😍😍 Aasama ekak . Fattal review eka aiyala. Jaya wewa💪💪
Thank you malli❤️
සුපිරියක් තමා අයියේ...❤👌
Manual eke V-Tech Auto on wenawada Speed yaddi
dennam supiriyat wade denawa aiyalaaa supirii jaya wewa🤩🤩🤩🤩
Thank you brother 💙😊
Super review❤️❤️👌
Location ekath niyamai.... ❤️
Thank you bro 👍👍💙
Niyamai bro 🔥
Thank you bro
Okkoma ela Auto eka tama awla...
Manual una nan Supiri....!!
❤️❤️
Auto mokakda case eka
Supirima supiri. Niyamai aiya 💥💥💥
Thank you Malli 💙
හීන ගනන් ගියා හිතා ගන්න බැරි විදියට 😒 civic eg8 review ekk oni ❤️
:( ow neda bro.. ok bro api krmu eg8
Honda civic ek3 1997 with sports modifications 🔥🖤
Good choice!💪💪
Grand civic eke ehekuth karannako brother pls
Aniwarenma kranwa bro ..👍
As person who has used CIvic ES8 7th gen, EK3 interior is very basic for me.
දැන් කීයක් වගෙ වෙනවද අය්යෙ🥺❤️
Wede Piliwalai Niyamai. 💙👌
Thank you bro 💙👍💙
Review eka ptta ❤💪
Thank you Tharindu ❤️❤️
Ammo Supirii🔥🔥
Thank you Januda bro
@@autosri7973 Good luck all of youu🔥🔥
@@janudadahanayake7111 Thank you bro ..!
Civic aluth ekathoni uncle.aluthma eka neme.😁😉😎🤘
th-cam.com/video/BV16JJPQVGo/w-d-xo.html
Brother civic es8 ekae video ekak
Sure bro .. karamu 👍👍
Oya Civic ekak padina kenekda bro ??
@@autosri7973 no bro waiting to buy eka thamai
@@kennethrichard7192 ela ela.. good luck bro 👍👍💙
Waiting for the review brother
මමත් ආසයි සිව්ක් වලට
🤩❤️❤️❤️👍
Market eke dn price eka kohomada civic rs old model eke🤔
Price thamai bro ... kiyanna amaru hariyata :(
Pattama wadak❤❤
Thank you ❤️❤️❤️
maru maru ayye gamma elagata honda n wagon eke genna
Thank you malli. N wagon ekath karamu 👍👍💙
Padinne civic es 8 ekk bro 🖐️
Mage car eka❤️
🤔🤔
මන් පදින්නෙ ලන්සර් එකක් අයියෙ 😊
Lancer kiyanneth ithin pissuwak thamai bro 💙💙👊
🔥පහරක්
Thank you Hirush.
Ayya honda city ekak video ekak karannako
Sure bro ... api karamu 👍👍💙
HONDA CIVIC ES5, ES8 ekak karmuko.
Aniwa api karamu.., tika dawasak denna bro 👍🎊
මම නම් use කරන්නෙ Es3 Rs.එක ගැන නම් කියන්න දෙයක් නැහැ අප්පා1.7L hindhaa මාරම pickup ekak thiyenne .මට වාහන පිස්සුව ඇති කරෙ es3 rs thamayi.
😍👍👍💪
aniwa bassnawa wandiyak 🥰
Elama. ..👊👊 good luck bro 👍
සුපිරියක්
Thank you bro 💙💙💙
Loku ayya✌❤
Thank you Malli ...💪💪
NEED A REVIEW FOR KIA PICANTO SPORTS EDITION (2016)
Sure bro ,.. aniwa karamu
🤟 Ek3 Bro...
💙👍💪
පාරේ යන එකක් උස්සන් ඇවිල්ල හරි කමක් නෑ aveo 2008 ඕනේ 🙂
Ha ha 😆. Sure bro , oya ela illapu widiha maru 😀. Eka hinda aniwarenma karanawa 👍👍👍💪💙
@@autosri7973 🙂❤️
lankaawe manual cars keeyak withara thiyenawada
meke maintains coast eka ema komada 🥲
මේක සුපිරියක්
මන් ගාවත් එකක් තියෙනවා
Civic සුපිරියක්
❤️❤️❤️
අයියේ මන් ගන්න ඉන්නෙ ඔය මොඩල් එකේ කාර් එකක්...🤤
Ah .. elama 💪💪💪👍
Civic eke ai mechchara generation thogayak thiyenne?
Honda company eken karapu godak honda car ekak nisa bro
Civic Ek3 eke prais kohomada aiye
0765735357.Channa. 👈meyata all ekak denna malli
අය්යෙ ek 3 එකයි ck2 එකයි compare කරොත් කෝකද සෙට්? 🙄🙄
Ek3 එක හොදයි
@@thejansathmitha7041 😍😍
Oke sport mode thiyana eka thiyanoo
💙😍
Superb ❤️ 💗 💕 😍
Thank you 😊
Supiri ❤
Thank you bro 😍
අයියා Nissan skyline 250 gt v35
ගැනත් කොරමුකෝ 😁😎😍🔥