Wangeesha Thero / ඒකාන්ත දුස්ටියකට අපිට එන්න බෑ / Thotawaththa / Sathya Vlogs / Buddhist / Srl Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 306

  • @darshana5324
    @darshana5324 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ වහනයක් භෟතිකව නොපදවා මනසින් පැදවීමේ උදාහරණයෙ මුළු බුද්ධ දර්මයම තියනවා ❤️🙏🙏🙏
    ගොඩක් පිං ඉන්දික මහත්තයා සුසන්ත මහත්තයා ඇතුලු හැමෝටම. 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @chamarigangoda2196
    @chamarigangoda2196 3 ปีที่แล้ว +8

    🙏🙏🙏
    නමස්කාර ෙව්වා මුණිවරයාණනි !
    සියලු ෙදනාටම ෙතරැවන් සරණයි !

  • @senkadagala9805
    @senkadagala9805 3 ปีที่แล้ว +17

    ගොඩක් දේවල් අවබෝධකරගැනීමට මග පැදුනා. බොහොම ස්තුතියි.
    සුසන්ත, ඉන්දික සොයුරන් ඇතුළු කාර්යමන්ඩලය සහ
    මෙය අහන සියලුදෙනාටම ධර්මාවබෝධ වේවා.
    🙏 බුදු සරණයි! 🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +5

    මෙම ඉතාමත්ම අගනා වැඩ සටහන හා සම්බන්ධ සියලුම දෙනාට උතුම්වූ අමාමහ නිවනම සාක්ෂාත් වේවා !!!.සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාන පරම සුවයෙන් සුවපත්වේවා !!!.🙏🙏🙏

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว +13

    ස්තුතියි වංගීස හිමි සමග සාකච්ඡාවට 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @sandapakarunarathne7678
    @sandapakarunarathne7678 3 ปีที่แล้ว +7

    බෝහෝ සොදුරුයි.ව්‍යoගාර්ත උපමා තුලින් පරමාර්ථ සත්‍ය, සරල ව්‍යවහාරික භාෂාවෙන් මෙතරම් නිරවුල්ව නිරායාසයෙන් ශ්‍රාවකයාට අවශෝෂනය කිරීමට ස්වභාවයෙන් සමත් උත්තරීතර යතිවරයාණන් වහන්ස,,,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.විමර්ශනශීලීත්වයේ අසහාය පරිපූර්ණත්වය මෙයයි.ඔබ වහන්සේට යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 3 ปีที่แล้ว +25

    වංගීස ස්වාමීන් වහන්සේ තමා සත්‍ය තෝරා දෙන්නන් අතර ඉදිරියෙන්ම ඉන්නෙ ....මට දැනෙන්නෙ එහෙමයි

    • @sinhalahitsongs6639
      @sinhalahitsongs6639 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්.මමත් හිතන්නේ එහෙම.
      අවබෝධය ගැන හොයන එකත්,ඒ ගැන දිගින් දිගටම හිතන එකත් මායාවෙම තවත් එක් ස්වරූපයක් නේද?.ඒක වැටහුනහම සෑහෙන ප්‍රශ්න ඉවරයි කියලා මට හිතන්නේ

    • @geekruwan2163
      @geekruwan2163 3 ปีที่แล้ว

      සාපේක්ෂයි

    • @smilllife9315
      @smilllife9315 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .

    • @smilllife9315
      @smilllife9315 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @bandaraekanayake7301
      @bandaraekanayake7301 15 วันที่ผ่านมา

      ඔයාට ඒ යන්තයා අහුවෙලා ඒකෙ හිර වෙලා වගේ පේන්නේ

  • @naveendanusha9659
    @naveendanusha9659 3 ปีที่แล้ว +7

    වංගිස්ස හමුදුරුවන් එක්ක සාකච්ඡාවක් එනකල් බලන් හිටියේ 💟

  • @RATHTHA001
    @RATHTHA001 3 ปีที่แล้ว +4

    වන්ගීස හාමුදුරුවන්ගෙ බණ ගොඩක් අහනව හැකි වුන හැම වෙලාවකම. මේ සාකච්චාවෙත් විශිෂ්ඨ පැහැදිලි කිරීම් ටිකක් තිබුණා. බොහොම පින්. Sathya Vlogs ට මේ කාර්‍ය දිගටම හොදින් කරගෙන යාමට ලැබේවා...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ඔව් ඔබසැම අපි සමග රැදී සිටින්න

  • @ZOOMeDigital
    @ZOOMeDigital 3 ปีที่แล้ว +8

    බල බල හිටපු වීඩියෝ එක

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඉන්දික මහත්මයා ඔබටත් 🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා! කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං නැවත සාකච්ජා කලාට තෙරුවන් සරණයි

  • @newsummer4461
    @newsummer4461 3 ปีที่แล้ว +5

    මෙන්න හැමෝටම නිවරදි ධරමය අවබෝධ කිරීමට හොඳ මාර්ග ඵල ලාභී භික්ෂුවක් 🙏🙏🙏🌷🌷☸☸️

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +10

    මේ ස්වාමීන් වහන්සේ සමඟින් කරන සාකච්ඡවක් ඉතා උවමනාවෙන් බලාපොරොත්තුව සිටියේ..

    • @chandra7291
      @chandra7291 3 ปีที่แล้ว

      ඉතා හරවත් ලෙස සාකච්ඡා කිරීම ක් සමන් ක් භද්‍ර ස්වාමීන් වහන්සේ පවසන්නේ ත් මෙම ක්‍රමය යැයි සිතමි

  • @slb4842
    @slb4842 3 ปีที่แล้ว +8

    ගොඩක් දවස් බලන් හිටියා 🙏❤️

  • @nirudikamaduwanthi6299
    @nirudikamaduwanthi6299 3 ปีที่แล้ว +4

    ගොඩක් දවස් බලන් හිටියා . ඔයාලට ගොඩක් ස්තුතියි .

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ,
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ,
    බොහෝම ස්තූතියි, ඉන්දික මහත්මයා ඇතුළු සියලුදෙනාටම 🙏🙏🙏

  • @englishwithsameera707
    @englishwithsameera707 3 ปีที่แล้ว +3

    වංගීස හිමිගෙ දහමයි සමානයි වගේ.❤❤❤👍👍👍 i love this program .

  • @chathuranganevermind8465
    @chathuranganevermind8465 3 ปีที่แล้ว +1

    Mewage sakachcha godak oni mr susantha 💃
    Indika oya hodai puliwannam hamuduruwange chanal ekae bana ahala prashna ahanna
    Api honda nireekshakayo hode

  • @anuradissanayake4689
    @anuradissanayake4689 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි ඉන්දික මහතානනි

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️🙏❤️🙏❤️🙏

  • @bestthings6123
    @bestthings6123 3 ปีที่แล้ว +10

    අහන්න ම ඕන බණක්, නිර්මල බුදුදහම ඕක ම තමයි, ඉන්දික ට එහෙනම් සත්‍ය අහුවුනා

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 3 ปีที่แล้ว

      Sirawatama mr indika sirasath ekka gaththa athal matak weddi indikaya dan godak diyunui lol

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹🌹7.අපේ සුවාමින් වහන්සේට නමස්කාර වේවා.සත්‍යා වීලොග් ජයවේවා. ඉන්දික මහත්මා සුසන්ත මහත්මා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට. නිදුක් නිරෝගී සුවය ශක්තිය ලැබේවා..🙏🙏🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    සාදු සාදු සාදු ගෞරවනීය නමස්කාරය වේවා ...
    මුණිවරයාණෙනි

  • @jeffery9781
    @jeffery9781 3 ปีที่แล้ว +3

    වන්ගීස හිමීගේ එකක් එනකම් හිටියෙ. සුපුරුදු පරිදි TH-cam advertisement play කර අනුග්‍රහය දෑක්කුවා. 🙏🙏🙏 සුසන්ත, ඉන්දික සොයුරන් ඇතුළු කාර්යමන්ඩලයට බොහොම ස්තුතියි.

  • @tvderana9543
    @tvderana9543 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 👌❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ පවසන මාර්ගය සත්යමය් 🙏🙏🙏🙏

  • @sandanifrando5813
    @sandanifrando5813 3 ปีที่แล้ว +9

    ශූන්‍යත්වය

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +11

    බලන් හිටියේ.....😇🖤

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🌹🌹👈👈👈

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 3 ปีที่แล้ว

    ඔබලාට pin .wangresa hamudruwan ekka සාකච්ඡා කළාට වටිනා desana.sadu sadu sadu.

  • @Nalani277
    @Nalani277 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරනවා අපට නිතරම මුන ගැසෙන්නේ ච්ත්ත රූප ට්කක්ම බව තේරුම් ගත්තම ලොකු පීඩනය නැතිම වෙනවා

  • @okchintaka
    @okchintaka 3 ปีที่แล้ว +1

    උපමා ගොඩායි එචා පැහැදිලියි මාර්ගය අපහැදිලියි අමුවෙන්ම කිව්වොත් ගොඩාක් පින් තෙරැවන් සරණයි

  • @cookeasytastytutorialsbysu420
    @cookeasytastytutorialsbysu420 3 ปีที่แล้ว +5

    ජීවිතෙට ම බනක් ඇහුවෙ වංගීස ස්වාමීන් වහන්සෙගෙන් විතරයි

    • @sheelakodithuwakku2914
      @sheelakodithuwakku2914 3 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ මත වාද නිරවුල් නැහැ

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩසටහනක්, බොහොම හොද සාකච්ඡාවක් 👌
    බොහොම ස්තූතියි 🙏

  • @yasendramadhusanka4566
    @yasendramadhusanka4566 2 ปีที่แล้ว

    දිගායු වැඩෙිවා ස්වාමින්වහන්ස්ට අපට පරම සත්්ය අසන්න

  • @claudiasmushkin6916
    @claudiasmushkin6916 2 ปีที่แล้ว

    very interesting discussion. thank you 💓💓💓

  • @dhanushka49
    @dhanushka49 3 ปีที่แล้ว +3

    මේ කරන ප්‍ර්‍යත්නයට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!!!!

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +1

    ඉන්දික බොහොමයක් පින් ,අහගනම හිටියා ,හුගාක් දේ තේරුම් ගත්තා .(🐦 වංසෙ සර් කෙනෙක් කෙටි වදන් වලින් කියන්නේ මට මතක් වුනා )අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි !🙏🙏🙏🌹

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 3 ปีที่แล้ว +1

    සිත කය දෙකම සුව කිරීම ඉතාම යහපත්ය. ..

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Gawrawaniya arahathun wahanseta mage namaskaraya 🙏 wewa🙏

  • @krish3479
    @krish3479 3 ปีที่แล้ว +5

    ඔබේ මෙහෙවර අගනේය ❤️

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 ปีที่แล้ว

    Best damma discussion channel in Sri Lanka 👍👍

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +2

    හරිම ගැබුරුය එහෙත් සත්‍යයි 💮🌸🌼🙏

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว +4

    Love the examples used to explain various complex aspects.

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Mage niwima pitupasa wangeesha ape gawrawaniya arahathan wahanse eka helama mata kalyanamithra swamin wahanse u seka,,,,,oba wahanseta boho kusalama ress wewa,,,,siyallangema theweni esa erewa 🙏🙏🙏💙

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Mama harima sathuten jiwitheta muhuna dennek,,,,prashna netha,,,,pilithuruda sewimata ma nowehesei💙

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +1

    තව ඕනේ.....

  • @dayagamage1643
    @dayagamage1643 3 ปีที่แล้ว +4

    Namaskara wewa sawmen wahansa

  • @chamal1385
    @chamal1385 3 ปีที่แล้ว

    වංගීස හිමිගේ දේශනා ඉතාම තාත්විකයි

  • @gayanialagiyawanna8775
    @gayanialagiyawanna8775 3 ปีที่แล้ว +3

    Teruwansaranai 🙏🙏🙏

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @sandunirox6194
    @sandunirox6194 3 ปีที่แล้ว

    Indika mahaththayoo oyata notherunata me hamuduruwoo sampurna sakacchawa kale oba thumata oba thumawa thora ganna. මට බොහොම අනුකම්පාවක් තියෙන්නෙ ඔබ ගැන. නිවැරැදි බුද්ධ වචනය වෙනුවෙන් මේ කරන මෙහෙය හේතුවෙන් ඒ පින නිවන් පුර්ණය සදහාම කවදාහෝ හේතු වෙවි. ඒ ගැන සිතා සතුටු වෙන්න.

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @aluthparapura5493
    @aluthparapura5493 3 ปีที่แล้ว

    Me hamuduruwange වැඩසටහන් ගොඩක් වටිනවා

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Oba obama wenna,,,,nidahasa agayanna,,,sobadahama agama kara ganna,,,awankawa jiwathwe na,,,,beda ganna,,,adare karanna,,,,oba oya hoyana niwima obata munagesewi,,,niyatha washayenma

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණ වේවා 🙏🙏🙏🙏 සියලු සිත් සතන් නිවීම පිණිසම හේතු වේවා. අප සියලු සිත් සතන් තුල දැනටමත් තිබෙන නීවීම
    අවබොද කරගන්න නිවීම්යී කැලබීමයී
    ඇති වන ස්වභාවය සිහියෙන් දැනගැනීම තුලින් අපට අවබොදයකට
    පත් වෙනවා අප කිසියම් අදහසක් නඩත්තු කිරීම තුලයී මේ දුක කැලබෙන ස්වභාවය පවතින්නේ.
    නඩත්තුවක් නැති ස්භාවයක් තුල නිවීම්ක් පවතින බවත් අවබොද කරගත්තොත්. අවබොදයත් නඩත්තුවෙන් නිදහස් වීමේ හේතුව නිසා ඇතිවන ස්වභාවය තුල පැවැතීම.
    අප සියලු දෙනා තුල ස්වභාවයෙන් පවතින පැවැත්මක් ඇති බවත් එම පවතින පැවැත්ම තුල පැවතීමට
    පවත්වන්න හදන එක් නැවැත්වීම විතරමයි කලයුත්තේ. පවත්වාගෙන යන්න උත්සාහ කරන දේවල් අප එකිනෙකට සාපේක්ෂ උනත් පවත්වාගෙන යන එකක් අනිවාර්යයෙන්ම තියෙන නිසා
    තෙරුම් ගැනීම සියලු දෙනාටම කල හැකිය. සිත් ඇත්තෝ තෙරුම් ගනිත්වා. නීවීම පිණිසම හේතු වේවා 🙏🙏🙏🙏.. නිවීම් පනිවිඩයයක්ම පමණකි.මේ වචන තුල නිවීමක් නැත
    පනිවිඩය තුල නිවීම අවබොදය පමණක්ම ඇත. තෙරුවන් සරණ වේවා 🙏🙏🙏🙏.

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว

    Theruwan saranai thotawaththa,Susantha mahathwaruni & Wangeesha thero!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි

  • @savesrilankaa
    @savesrilankaa 3 ปีที่แล้ว +1

    TRULY ENLIGHTENED BHIKKU, REAL BUDDHA DHAMMA.

  • @bandawijerathna4575
    @bandawijerathna4575 3 ปีที่แล้ว

    Teruwan saranay ape hamduruwañe

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 ปีที่แล้ว

    ඉදල ඉදල දෙන්න නියම තැනට තමා ආවේ👍

  • @savesrilankaa
    @savesrilankaa 3 ปีที่แล้ว +6

    You are already free but you don't know that, everyone has a unique way to come to the final understanding,

  • @IshankaJay
    @IshankaJay 3 ปีที่แล้ว +4

    Sound is not very clear. Bit disturbing. Please pay attention to fix it. Thanks

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Awanka nethi#Kapati#manussakam nethi#Lobakamin#mage kamin pirunu me loke komada oya niwima dakinne#mulin thaman pettata herenna#apassata yanna#mula kothenada#anna ethanin patan ganna#oba obama wenna#awankawama swabawika wenna#nirwanaya oba pasukaragena gos ethi bawa wetahewi❤

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼 යි.......

  • @naveendanusha9659
    @naveendanusha9659 3 ปีที่แล้ว +3

    අන්තිම විනාඩි දෙකේදී කියපු දෙවල් ටික උන්වහන්සේ මටමයි කිව්වේ කියලා හිතුණා 🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 3 ปีที่แล้ว +1

    ada num pattama talk ekak indika mahaththayo!!!me swamin wahansei samanthabadra swamin wahansei ekata dala wedasatahanak kala num niyamai...

  • @kasunbandara6362
    @kasunbandara6362 3 ปีที่แล้ว

    So great 👍.

  • @tvderana9543
    @tvderana9543 3 ปีที่แล้ว +4

    👌 👌

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Allahanneth nethuwa athaarinneth nethiwa thamange awashya thawaya iwara u pasu bimin thaba nidahase ewida yanna,galagena yana ganga wage wenna,,,,ahase piyabana kurullek wage nidahase piyaba yanna,,,, kudu hadanna nawathinna epa💙

  • @samithnishshanka
    @samithnishshanka 3 ปีที่แล้ว +1

    it is today i 👍🏿

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว

    Budusarani

  • @infinitylife12
    @infinitylife12 3 ปีที่แล้ว +1

    Sathya vlogs පොඩ්ඩක් sounds පැත්ත තව ටිකක් colity කරා නම් හොදයි sounds වල ලොකු අවුලක් තියනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය දැනුවත් කිරීමට

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 3 ปีที่แล้ว +2

    👌👌👌🙏🙏🙏

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushagamage8593
    @dinushagamage8593 3 ปีที่แล้ว

    Awabodha karaganimata uthsaha karami 🙏🙏🙏

  • @erandaprasd3943
    @erandaprasd3943 3 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවන්ගේ කියන දේවල් ඇහුවොත් මට මහණ වෙල තමයි නවතින්න.. වෙන්නේ

    • @sunethradesilva1828
      @sunethradesilva1828 3 ปีที่แล้ว +2

      ඒක කොච්චර වාසනාවක්ද?

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +1

    -"භික්ෂූන් වහන්ස, යමෙකුට සංවේදී තෘෂ්ණාවකින් තොරව ,] සංවේදී තෘෂ්ණාවකින් තොරව, සංවේදී ආශාවන් පිළිබඳ හැඟීමකින් තොරව, කාමුක ආශාවන් පිළිබඳ සිතුවිලි වලින් තොරව කළ හැකිය. මජ්ජිමා නිකයා 22

  • @kaysineth2721
    @kaysineth2721 3 ปีที่แล้ว

    I really like this 🙃

  • @ramaniedesilva1307
    @ramaniedesilva1307 3 ปีที่แล้ว

    bohoma stuti ape hamuduruvane

  • @dineshdw2082
    @dineshdw2082 3 ปีที่แล้ว

    වංගීස හිමි පාලි ගාථා කිසිවක් නැතුව පුංචි පුංචි කතා වලින් ලොකු කතාවක් කියනවා..🙏🌸 ස්තූතියි සොයුරනි ඔබලාගේ කැපකිරීම ට🎈🌸🙏💪

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Watinawa API hammotama 🙏🙏🙏

  • @sitharajayasekara664
    @sitharajayasekara664 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    තමා දෙසටම හැරි තමා තුළින් තමාව ඉක්මවා යන තෙක් තමාතුලම ඇති කරගත් හේතු මෝහයෙන්
    ගෙතූ තමාම කල සියලු කතන්දර තමාගේ නොදන්නාකම බවම තමාට අවංකව වැටහුනොත් එහි
    ආස්වාදය ,ආදීනව ,,සැසදීම් තර්කයන් වටිනාකම් මත
    සොයාගන්නට වේද අන්න ඒ ඇත්තන්ට විමුක්තියේ සාදනය කරගන්නට හැකි වේ.
    චීවරයක් දාගත් ඇත්තන්ට නොව,කොටසින් කොටස ටිකෙන් ටික තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූයේ
    මේ බඹයක්තරම් කූඩුවේ රහස සොයන්නට ,සොයාගත
    යුතු බව වැටහේද එයට එලියෙන් අදිනා සංස්කෘතින් අදාල නොවේමය .
    අවදි වෙත්වා .
    සරල සාමාන්‍ය බවටම වීම පිනිසම තමාම සාදාගත් රාමුව ඉක්මවා යෑම පිනිසම වෙත්වා 🔑 .අතැබුලක්සේ ගතහැකි මේ යතාර්තය සඟවන්නට නොවේමය .එය
    එපමණකට සරලය .
    එහෙත් අධ්‍යාත්මික අවදියට ඒම අධ්‍යාත්මයේ🪔 දල්වන්නට නොවූවූයේද එබැවින් ,
    මෙයට උපැහරන,අටුවා ටිකා ටිප්පනි අවැසි නොවේමය .
    තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම සාදාගත් කූඩුව මය මේ ගිහිගෙය,ගිහිවත,එයින් ඉක්මවා යෑම තැනකහානොවන්නට ඇති හටගන්නා තැනම වැය වන ධම්ම තාවය නුවනින්ම වටහාගන්නට හැකි වීම .
    සිත තපසටම ,මහනකරන්නට වූයේ ද එයමයි උත්තම .
    ද්විස්වබාවයන් ඉක්මවා යෑම පිනිසම ,අනුන්ව නොසයා තමාව හදුනාගන්නට හැකි සැමට ආශිර්වාදයක් ලෙසම මෙවර මඟඵල ඣානය මතුකරගන්නට හැකි වේමය.
    අප්ප්‍රමානව සසරපුරාවට දේසනා අසන්නට ද ඇත.
    එහෙත් අධ්‍යාත්මික අවදියට තමා දෙසටම හැරෙන්නට විරිය බලයක්ම කරගන්නට මෙවරද නොහැකි වූයේද
    අප්පමාදේන සං පාදේ තබ්බං .
    එන්න ඇවිත් බලන්න .
    සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර වූ අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ ඇත්තන්ව සඟවන්නට නොහැකි මය.සංස්කෘතින් තර්කයන් මත පැත්තකින් තියන්නට" ගිම්හාන මාසේ පටමස්හිම් ගිම්හේ "මෙයනම් අවදිවීම පිනිසම වෙත්වා .
    අලුත් වීම පිනිසම වූවොත්
    හැඩයක් නැති නිබ්බානයට ඒම ආශිර්වාදයක් ලෙසම ස්වභාව දම්මයේ දියවෙන්නටම වේ..🔑
    අමාශාන්ති 🙏

    • @frenandoasanka7696
      @frenandoasanka7696 3 ปีที่แล้ว

      අමාශාන්ති මාතාවනි.🙏🙏🙏

  • @chiran1988427
    @chiran1988427 2 ปีที่แล้ว

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️ 00:26

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @udayavithana1805
    @udayavithana1805 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +2

    ඉන්දික දෘෂ්ටි ඩෝං ගාලා එක පාරටම කැඩෙන්නේ නෑ.ඒකට කාලයක් යනවා.

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว +2

    ආපස්සටනොපනින්න ඉදිරියටත් නොපනින්න මැදනවතින්න...(මැදපුතිපදාව)

  • @lahirunandasena3083
    @lahirunandasena3083 3 ปีที่แล้ว +2

    Parakku wenni nathuwa vedio danna.🙏🙏🙏🙏🙏.bs

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනා සාකච්ඡාවක්. සුසන්න්ත අයියේ තව ටිකක් Sounds වල Quality එක වැඩි කරානම් හොඳයි වගේ.. ජය වේවා!!!🔥🔥🔥

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @vidurapeiris1236
    @vidurapeiris1236 3 ปีที่แล้ว +2

    Dhammadhinna Himi samaga nawatha sakacchchwak genna hugak practical dewal igana gnna puluwan unwahansegen

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว

    👍👍

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    -ජංගම දුරකථන ඇති ප්රශ්නය ඔබ එය විනය උල්ලංඝනය වේ. මෙම ඉගැන්වීම ගෘහස්ථ සමානාත්මතාවය මෙන් පෙනේ. ඊල් රැළි ගොඩක් තියෙනවා. ඉන්දිකා හොඳ ප්‍රශ්න ඇසුවාය.

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 ปีที่แล้ว

    දර්මතාවයට බාර දෙන්න.ඔබ ඉන් අයින් වෙන්න.රියදුරු ට වාහනය ගෙන යන්න දෙන්න .ඔබ ඉන් ඉවත් වන්න .මමත් වය නැති වේ.

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 3 ปีที่แล้ว +2

    ඉන්දික මේ කතාව තෝරා නොගතහොත් සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න බෑ....ඉන්දික තෝරාගත් බවක් නම් පේන්නෙ නෑ .....

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Pugngna papi pahi nassa🙏

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +8

    මේ සාකච්ඡා වෙන් තමයි මන් නිවන් දැක්කෙ

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +1

      සතුටුයි...දුටු නිවන පුර්ණ කරගැනිමට මහන්සි වන්න...🙏

    • @සිහිනෙන්අවදිවීම
      @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +1

      හා...ස්තූතියි

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      Niwan dakinna kenek ko.owa drushtiyak .

    • @සිහිනෙන්අවදිවීම
      @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว

      අනේ එහෙනම් මන් කොහොමද ඒක කියන්නෙ ඒක වචනයක් විතරයි නිවන වචන ඉක්මවා ගිය ස්වභාවක් නෙ කියන්න වචන පාවිච්චි කරන්න වෙනවනෙ ඇත්තටම නිවන කියන්න බෑ එය වචනයට නැගුවොත් වැරදියි නමුත් අපිට නිවන වචනයෙන් කියන්න වෙනවා ඒ වචනත් ඇන්තිමේ බොරුවක් ඒ බොරුව තුලින් නිවන දකිනවා නුවන තියෙන අය ඒකයි අපි ඒ බොරුව කියාගෙන යන්නෙ

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว

      @@සිහිනෙන්අවදිවීම niwan dakka kiyanawanam rahat una kiyanawanam drushtiyak .hetuwa niwan dakina kenek na.මොකද pragghawe awstawak tamai tiyenne.kena enna tana aatma දෘෂ්ටිය ta වැටෙනවා .anatma dahama tula atmayak gana kata kala නොහැකි .wangisa himi කවදාවත් kiyanne na ehema දෙයක් .oba jewetaya yatarthaya balannako .habaraduwa uttarawansa himige.