- 30
- 25 102
Vindy Vibes
Sri Lanka
เข้าร่วมเมื่อ 17 พ.ย. 2023
Welcome to my You Tube Chanel.
Join me in forgetting the past, living in the present and enjoying life.
Join me in forgetting the past, living in the present and enjoying life.
Horton Plains 💦🇱🇰 and Bogoda wooden bridge 🌉 (ලංකාවේ හදවත 💓 බදු සුන්දරම පරිසර පද්ධතිය බලන්න ගිය ගමන)
Hello 👋 friends, ඔන්න ගොඩ දවසකින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඔයාලත් බදුල්ල පැත්තේ ගියොත් ඔයාලා අනිවාර්යයෙන්ම බෝගොඩ ලී පාලම් බලන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒක බලලා ඕගොල්ලන්ට තවත් යන්න පුළුවන් තැනක් තමයි හෝට්න් තැන්න කියන්නේ. ඔයාලා බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙ ඉඳන් එනවනම් ඔයාලටත් යන්න තියෙන්නේ ඔහිය හරහා.
ලංකාවේ තියෙන පරිසර පද්ධතියන් අතර ප්‍රධාන තැනක් උසුලන තෙත් පරිසර පද්ධතියක් තමයි හොට්න් තැන්න කියන්නෙ. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර මං වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා.
ඒ වගේම මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න මේ වීඩියෝ එකට ලයික්👍 කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකෙන් හමුවෙමු.💓
Thanks for watching 💝 🤗 ✌️
ලංකාවේ තියෙන පරිසර පද්ධතියන් අතර ප්‍රධාන තැනක් උසුලන තෙත් පරිසර පද්ධතියක් තමයි හොට්න් තැන්න කියන්නෙ. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර මං වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා.
ඒ වගේම මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න මේ වීඩියෝ එකට ලයික්👍 කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකෙන් හමුවෙමු.💓
Thanks for watching 💝 🤗 ✌️
มุมมอง: 167
วีดีโอ
මිහිපිට දිව්‍ය ලෝකෙ බලන්න බණ්ඩාරවෙලට යමුද??😍😍🙏 ශ්‍රී සත්බුදු මහා සෑය🙏@VindyVibes
มุมมอง 12Kหลายเดือนก่อน
කොහොමද ඔයාලට ?🙃ගිය සැරේ මම වීඩියෝ එකෙන් පොරොන්දුවක් උනා ඔයාලට සත්බුදු මහා සෑය 🙏හදල ඉවර වුනු ගමන් වීඩියෝ එකක් ගේනවා කියලා. ඔන්න පොරොන්දු ව විදියටම අද මම වීඩියෝ එක අරන් ආවා.✌️ ගිහින් ඇති කවුරු හරි ඉන්නවනම් ඔයාලටත් අනිවාර්යෙන්ම යන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. 😊 එහෙනම් දැන් ඔයාලා වීඩියෝ එක බලලා මගේ youtube channel එක subscribe කරන්න මේ වීඩියෝ එකට like👍 කරන්න මේ වීඩියෝ එක ශෙයා කරන්නත් අමතක ...
Trip Day 01 😍 travel to Kurunagala 💫💝@VindyVibes #viralvideo
มุมมอง 932 หลายเดือนก่อน
Hello!👋 කොහොමද ඔයාලට ඔන්න ගොඩ දවසකින් මම අද අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි මේ සැරේ ගිය Long Trip එකේ පලවෙනි දවසේ වීඩියෝ එක තමයි මං අද අරන් ඇවිල්ල තියෙන්නෙ. මේ ට්‍රිප් එකේ අපේ දෙවෙනි වීඩියෝ එකත් අරන් එනකම් ඕගොල්ලෝ මේක රසවිඳින්න. කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් මං ඒවායේත් ලින්ක් පහළ දාලා තියෙනවා ඔයාලා ඒ ටිකත් බලන්න. ඒ වගේම මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්න, මේ වීඩියෝ එකට 👍 කරන්න sh...
දිළිදු මිනිසුන් වෙනුවෙන් නැඟී සිටි ඔහු 🫡🫡💫🇱🇰@VindyVibes
มุมมอง 4893 หลายเดือนก่อน
Hello 👋, how are you, today I bought a long video after a long time. Today's video is the life story of "Soora Saradiyel" , known as the Robinhood of Sri Lanka. I thought to bring this video because many people love character stories so that's why I bought to bring this video. watch this video till the end. And don't forget to like 👍, share and comment on my video. Ah forgot one more thing, don...
මහමෙව්නාවට ගිය අතර මග මොකද වුණේ?🫣🥰😍💝@VindyVibes
มุมมอง 3K3 หลายเดือนก่อน
මහමෙව්නාවට ගිය අතර මග මොකද වුණේ?🫣🥰😍💝@VindyVibes
කොළඹ කාක දූපත 🐦⬛🇱🇰 හොරෙන් කඩපු කොට්ටම්බා😉😋🤭@VindyVibes
มุมมอง 284 หลายเดือนก่อน
කොළඹ කාක දූපත 🐦⬛🇱🇰 හොරෙන් කඩපු කොට්ටම්බා😉😋🤭@VindyVibes
අපි පොසොන් පෝයට මොකද කලේ??🙄🙄🙃Poson Day🙏🙏
มุมมอง 1564 หลายเดือนก่อน
අපි පොසොන් පෝයට මොකද කලේ??🙄🙄🙃Poson Day🙏🙏
අපේ අවුරුදු ට්‍රිප් එක(Day 02)💝 #travel #trending 🏕 2024.04.16 @VindyVibes
มุมมอง 126 หลายเดือนก่อน
Hello 👋friends How are you? Today I brought the second video destination of our vacation was Trincomalee, located in the eastern province of Sri Lanka. 🇱🇰 There are many places to visit in Trincomalee✌. Among them we went to Koneswaran temple and then went to several other places including Frederick Fort. So I hope you will enjoy this video as much as the previous videos. Then watch the video a...
අපේ අවුරුදු ට්‍රිප් එක 🏕✌😘#travel#trending @VindyVibes2024.04.15🗓
มุมมอง 326 หลายเดือนก่อน
Hello friends 👋I hope you all are being well😇 In this trip where were we went during the Awrudu holiday👀 .This video is day 1 in our trip. watch full trip day 1 vedio and enjoy it 😀 😊 I think if there is someone who said that you have already been to this place, definitely go when you have time.❤ Until then watch this vedio🤗 Please subscribe my channel @VindyVibes ,share this vedio ☝ and like t...
කැලණි පන්සලේ ධාතු පූජාව🙏🙏🥰 2024.03.18@vindy vibes
มุมมอง 197 หลายเดือนก่อน
Hello 👋 guys we are meeting for a long time.I hope you all are being well.😌This video I took last month. Today video is Dhathu pujawa of Kalani raja maha viharya. Watch full video 💁 Subscribe my channel,like this video 👍 and share Thanks for watching ❤️
මොකක්ද අලුත් වෙනස🤔🖍️@VindyVibes
มุมมอง 1.5K8 หลายเดือนก่อน
Hello 👋 guys this vedio is special for you. we had faced problem which was due to a water leak, the wall came off. While looking for a solution, we found it. Would you like to j know the solution? 😉 If you like to know wacth this vedio and comment thanks for watching 💝 stay tuned to my channel 🥰 Subscribe my channel, Like 👍 this vedio and share 👋👋
අපි තාත්තගේ උපන්දිනයට කොහෙද ගියේ?💁♀️🎊🩷@VindyVibes
มุมมอง 538 หลายเดือนก่อน
Hello friends 👋 in this vedio how to spent father's birthday day. First of all I would like to say this not a big birthday celebration . we celebrated it in our religion. And Happy belated birthday thaththe.🥰❤ always be happy and take care 🙂 Enjoy this video. 😘 Thanks for watching 💝 Like 👍, subscribe and share ✌
කොලඹ වරායට ගිය ගමන😍🚢⚓️@VindyVibes
มุมมอง 359 หลายเดือนก่อน
Hi 👋 friends today Video is at Colombo Harbour 🚢 First of all, I would like to thank uncle for letting me see the port of Colombo ❤ Let's wacth the video and enjoy it. Thanks for watching 💝 stay tuned with my channel until next video 😊 Subscribe, like 👍 and share ✌
අපේ නිවාඩුව 😘😍@Vindy vibes 2023.12.20
มุมมอง 4510 หลายเดือนก่อน
අපේ නිවාඩුව 😘😍@Vindy vibes 2023.12.20
කඨින පූජාවේ අන්තිම දවස 🏵🏵 @VindyVibes
มุมมอง 5411 หลายเดือนก่อน
කඨින පූජාවේ අන්තිම දවස 🏵🏵 @VindyVibes
අපේ ගෙදර කඨින චීවර පූජාව 2023.11.21/22🙏
มุมมอง 6K11 หลายเดือนก่อน
අපේ ගෙදර කඨින චීවර පූජාව 2023.11.21/22🙏
♥️😻
😙💗
👍
❤
❤
❤❤
Sadu,sadu sadu
🙏🙏🙏🙏
Kubalwelada thiyanne
අපිත් යන්න ඉන්නේ ❤❤❤
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් මේ දහවනදායන්නයි බලාපොරුත්තුව ඉන්නේ🙏🙏🙏සාදුසාදු සාදු සාදු ✿
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏
Api me lagadi gihin ava hithata loku nidahaska nivanak danennava ethamata giyama hrima lassnai api giya havasa ethanata gihnma balann one e athdakeema mara nidahas🙏🙏🙏 hamotama me thanata gihin hitha nidahas karagnn labevaa theruvan saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමහරි යන්ට ඕන මමත් .සාදු සාදු සාදු 🙏🙏🙏 .
Avasaanayata BAY, BA...Y kiyanne nethuva,THERUVAN SARANAI kiyala kivvanam godaaak Hondai.
🙏🙏🙏🙏🙏
සාදු සාදු....
Me Kubalwela asapuwe me sayate kiyanne Indhika saman saya kiyala. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Does This Buddhist Monastery is in Colombo ?
No,this is Mahamevnawa Buddhist Monastery in Ella,Sri Lanka. Mahamevnawa Buddhist Monasteries have spread all over the world, headquarters in Pologahawela,Sri Lanka
Sadu Sadu Sadu
Ma Apa❤🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏🙏🏾🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
මේ පූජාවන් කරන්නේ සිවුරටද...
වේලාවක් tiyaneweda
Khomeda yanne kiyanneko
කඨින චීවරය වදින ගාථාවයි ඒකෙ තේරුමයි පුළුවන් නං ඉක්මනින් දාන්නකො ...අපි මේ පාර කඨින පිංකම කරනවා ඒකට 🙏
මටත් ඒක දැනගන්න ඕන පුලුවන්නම් දාන්න ගොඩාක් පිං.🙏
Matath one
Ane matath
Mihipita daulova nodakka ass mokatada
th-cam.com/users/shortsvXJ3cU_4ED0?feature=share මේ වස්සානකාලේ කඨින පුජා වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නය උදෙසා දීර්ඝායුෂ පුජාකරන්න....🙏 දෙළුම් සහ දෙළුම් ආශ්රිත නිෂ්පාදන පරිත්‍යාග කරන්න.........🙏 Show less
සාදු සාදු සාදු
💗
❤
❤🙏
❤️💐
❤
❤❤
😊❤
ඔයාගේ වීඩියෝ එක ලස්සනයි ඒක ගොඩක් හොඳයි,😊 පුංචි විවේචනයක් තියෙනවා සුර සරදියෙල් කියන්නේ ජාතික වීරය කා සමාන සුදු ජාතිකයන්ට එරෙහිව සටන් වැදිච්ච සිව්හෙළය වීරයෙක්. ඔයාගේ කතාව ඇතුලේ සූරසරදියෙල් ගැන නොදන්න කෙනෙකුට ඉස්මතු වෙන්නේ සුර සරදියෙල් කියන්නේ නරක පුද්ගලයෙක් විදියට.
සූර සරදියෙල් කියන්නේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම අසරණ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අයතා ලෙස හූරා කන රදල පැලැන්තියේ පුද්ගලයන්ට එරෙහිව නැගී සිටිය කෙනෙක්. ඉතින් මේ හේතුව හින්දා එක පුද්ගල කොට්ඨාසයකට හොඳක් වෙනවා වගේම තවත් පුද්ගල කොට්ඨාසයකට එයාගෙන් නරකකුත් වෙනවා.
Number denna puluwanda eyalage please
Sumagi Tiles Dankotuwa 0312 258 118
❤❤
🥳❤
❤
වාදණය ඔබේ කතාවට හරිම බාධාවක් .
❤❤
ඇල්ල ශ්‍රී සත්බුදු මහ සෑ විහාරය ...හරිම ලස්සන වීඩියෝ එකක් ..අක්ක,මෙතන වැඩ ඉවරවුනාමත් වීඩියෝ එකක් දාන්න ..හරිම ලස්සනයි ..🤩🤩
අනිවාර්යෙන්ම දාන්නම්❤
❤❤❤
❤