සුපිරි බුද්ධිමතුන්ට ගොං ප්‍රස්න..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2023
  • #KAALI #කාලී
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Sachi✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram: tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam: tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter: tiny.cc/4elhuz
  • บันเทิง

ความคิดเห็น • 371

  • @NiranjaKavinda
    @NiranjaKavinda ปีที่แล้ว +536

    මොකද කියන්නෙ කාලි subscribes ලා එක්ක reaction එකක් කරමුද, random තෝරගෙන❤

    • @sethiyaminsara4882
      @sethiyaminsara4882 ปีที่แล้ว +20

      කලින් කියන්න හිටපු එකක් ❤️

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +294

      තියමුද ළමයි ලොකු තෑග්ගක් එක්ක තරඟයක්.. මොකෝ කියන්නෙ

    • @kaleeshar3588
      @kaleeshar3588 ปีที่แล้ว +3

      @@KaaliProjects ha

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว +4

      @@KaaliProjects palayan pco yanna😡😡😡😡😡

    • @NiranjaKavinda
      @NiranjaKavinda ปีที่แล้ว +10

      @@KaaliProjects අදහස ඉදිරිපත් කල හෙයින් මං එන්නන් episode 1 එකට 🙂👉🏻👈🏻

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว +158

    මේ සැරේ A/l පොදු පරික්ශනෙට රියැක්ට් කලා නම් මරු ආතල් එකක් තියේ ❤️🤣

    • @Kingofunfunnyjokes
      @Kingofunfunnyjokes ปีที่แล้ว +9

      තෙල් නැතිගම 😂😂😂😂

    • @_sakuni_himaya_
      @_sakuni_himaya_ ปีที่แล้ว +7

      😂 ඒවනෙ පේපර් 😂 කොටු කොළේ රටාවකට කැපුවෙ

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 ปีที่แล้ว +3

      ඒකට නම් අනිව රියැක්ට් එකක් ඕන

    • @chavindupahasara2963
      @chavindupahasara2963 ปีที่แล้ว +4

      කාලි අයියාගෙ අවදානය පිණිසයි 🙂

    • @notethink6315
      @notethink6315 ปีที่แล้ว +4

      Ooo.. me para A/L karapu Aya thama danne podu parikshane gana.
      ” යුනරියාව ” සමීකරණ ය🤪🤪

  • @unknownhell8756
    @unknownhell8756 ปีที่แล้ว +43

    කිරිල්ලි පැටව් දාන ප්‍රශ්නය හරි ගියා කියන්නෙ ඌ සුපිරි මොලකාරයෙක් 😂

  • @janudisenaratne3890
    @janudisenaratne3890 ปีที่แล้ว +61

    මෙව්වනේ මොල😂👌 ජූඩ් අයියගේ හිනාව තම මරු අම්මො පව් අනේ අනිත් එක්කෙනා සද්ද නතුව ඉන්නවා😂
    කාලි projects❤️😌 සුපිරියක් ටමා

  • @emoshots
    @emoshots ปีที่แล้ว +25

    ජූඩ් අයියනන් ආතල් සාගරයක් බන්😂 ප්‍රශ්න අමතක උනා උගෙ හිනාවට😂 ඊලග එපිය ටිකක් දිගට ගේන්න කාලියෝ

  • @revo_island
    @revo_island ปีที่แล้ว +31

    ආසම videos set එකක් තමා Kaali projects එකේ මේ series set එක🔥🔥🔥❤️❤️

  • @radikaatawuda7762
    @radikaatawuda7762 ปีที่แล้ว +16

    හිනාවෙද්දි හෙමීට හිනාවෙනවලා. කන රිදෙනවා🙂👍(2)

  • @nipunanirmana8964
    @nipunanirmana8964 ปีที่แล้ว +17

    ඒ සල්ලී දැම්මේ නෑ... ජූඩාට... කොයි වෙලාවේද vedio එක එන්නේ කියලා බලන් හිටියේ ප්‍රෙන් 😋 ජය වේවා මල්ලිල්ලා ❤️

  • @dilzhan
    @dilzhan ปีที่แล้ว +20

    22:37 ත්‍රිකෝණයේ උඩ තියෙන සංඛ්‍යා දෙකේ ගුණිතය ඒ දෙකේ එකතුවෙන් අඩු කළාට පස්සේ එන උත්තරේ තමයි ත්‍රිකෝණයේ යට තියෙන්නේ

    • @ruvim3284
      @ruvim3284 ปีที่แล้ว +4

      තව විදියක් පහල තියෙන ඉලක්කමයි දකුණු පැත්තේ තියෙන ඉලක්කමයි එකතු කරාම එන සංඛ්‍යාවේ වර්ගමූලය තමයි අනිත් පාදයේ තියෙන්නේ😌

    • @darkatomgaming541
      @darkatomgaming541 ปีที่แล้ว

      @@ruvim3284 අඩෝ ඔව් එහෙමත් පුලුවන්

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +8

    මොනාද යකො මුල් ටිකෙ අහපු ප්‍රශ්න වලට උබල උත්තර දීපු හැටි මොලයක් නෙමෙ මොල ගෙනාපු නැව් වරායවල් 😂❤️

  • @mrdona3452
    @mrdona3452 ปีที่แล้ว +3

    කිරිල්ලි බිත්තර දාන සීන් එක ගැම්ම.. Next level 😎

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +12

    😂❤️ඒ වැඩේ නම් ටිකක් විතර interesting 🔥

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +7

    මොළ කකුළුස් අයියා හිටියනං සේරම ස්කෝර් කරනවා. 😅🤣 කාලි අයියා 😊❤️🔥

  • @manuthnugawela7550
    @manuthnugawela7550 ปีที่แล้ว +6

    bro kali this a golden concept keep doing like these stuff realy love it !

  • @dinukampathirana8432
    @dinukampathirana8432 ปีที่แล้ว +5

    කාලියෝ සල්ලි දෙනව කියල බොරු කියල රැවැට්ටුව නේත අර ඩබල. 🤪🤪😂😂🖐️ දාතු කාලියා. ❤️😌

  • @errorff7777
    @errorff7777 ปีที่แล้ว +10

    !!! ත්‍රිකෝණ ගාන හදන්න පුලුවන් ලේසි ක්‍රමේ පේන තික්‍රෝණ 04 , 1-2-3-4 කියලා නම් කරල ඒව එකතු කරන්න😁 සිස්සත්තෙ ට ඉගෙන ගත්තා මතකයි .. Nice vid Kali😍❤ PS : ඔය වගේ ත්‍රිකෝණ හැම ගානකට ම ඕක ගැලපෙනව

  • @KNisH_
    @KNisH_ ปีที่แล้ว +26

    ජූඩ් අයියට ආදරෙයි බොට වැඩිය😌. පෙන්නපිය මේක ජූඩ් වස්තුට❤️😌

  • @zeusgamingslg2740
    @zeusgamingslg2740 ปีที่แล้ว +3

    Ado kaali , ube vedios danakan mn balance inne bn. Supiri. 👌 hamadama dapn buruwa.

  • @24X7_sl
    @24X7_sl ปีที่แล้ว +11

    2022 review ek bla bla hitiye 😘 ethkotamai notifiya aawe
    always best kaali

  • @pasindurandika7813
    @pasindurandika7813 ปีที่แล้ว +24

    15:23 කාලි අයියගෙ බැලිල්ල තමා මරු😂😂

  • @comedityoutubers
    @comedityoutubers ปีที่แล้ว +4

    අම්මෝ වැඩ්ඩ කාලි . මෙතන බැලුවහම මටනම් iQ අගය වැඩියි කියල හිතෙන්නෙ කාලිගෙ.

  • @induwarakulaweera4108
    @induwarakulaweera4108 ปีที่แล้ว +87

    කාලි ඕව කලින් හොයාගෙන ඌට එවෙලෙ හිතෙනව නෙමෙ 😂😂😂

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +37

    කලින් වීඩියෝ එක බලලා ආව නම් හරිනෙ 😂😂😂😂❤️❤️❤️

    • @Lush_fm
      @Lush_fm ปีที่แล้ว +3

      මාර මොලයක් නෙ 👍

  • @nadunjayakodi6415
    @nadunjayakodi6415 ปีที่แล้ว +6

    අම්මෝ අද එක සුපිරි අය්යණ්ඩි ❤️

  • @Mimy-editZ
    @Mimy-editZ ปีที่แล้ว +15

    “Projects”පොඩ්ඩක් ලස්සනට කියනවකො හලෝ🌝❤️

  • @user-lm1gz2nu4d
    @user-lm1gz2nu4d ปีที่แล้ว +1

    Kaali machan Me Epiya Fatta athal bn..
    Me thawa Part 2 තුනක් genna Brother..
    Awasaane prasneta 19 Awa hatith ubalama පැහැදිලි karaa nam Epiya Complete .

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +4

    මන් ආසම ජූඩ් අයියගේ හිනාවට❤️‍🔥🥺

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 ปีที่แล้ว +7

    20:23 අඩෝ මචන් කාලි කොටු කොටු ⁣⁣⁣ෂෝට 🤣🤣

  • @theblack.z
    @theblack.z หลายเดือนก่อน +1

    2023 A/L පොදු පරික්ෂනේ ට react එකක් ඔනි 😂 ජුඩ් අයියයි ,ඩිලාන් සේනානායක අයියයි එක්ක...

  • @Wrestlingworldtalks
    @Wrestlingworldtalks ปีที่แล้ว +3

    Superb video kali❤️

  • @games8755
    @games8755 ปีที่แล้ว +3

    මොළකකුලුස් හිටියනම් බිංදුවයි 😂

  • @yathusianjeyakantharajah5535
    @yathusianjeyakantharajah5535 ปีที่แล้ว +1

    Haha part 2 ekak onaa kaalimahaniyo ayya!

  • @nilehtheekshana138
    @nilehtheekshana138 ปีที่แล้ว +6

    ඔව්වා මොන ප්‍රශ්නද මේ පාර පොදු පරීක්ෂනේ එක්ක බලද්දි 😅

  • @yucky6038
    @yucky6038 ปีที่แล้ว +45

    හැම youtuber කෙනෙක්ම මේවගේ එකක් හරි කරානම් ඇත්තටම වටිනවා. එතකොට ඒ මනුස්සයා දෙයක් කිව්ව පමණින් විශ්වාස කරනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න ලේසී.

    • @sgunaweera9519
      @sgunaweera9519 ปีที่แล้ว +3

      Oy quwe Gon kathawak

    • @yucky6038
      @yucky6038 ปีที่แล้ว

      @@sgunaweera9519 😂

  • @sanjayadilshan6901
    @sanjayadilshan6901 ปีที่แล้ว

    Sound චුට්ටක් බැලන්ස් කලානම් සුපිරි නෙද..ජූඩ් අයියගෙ සද්දේ 💥💥. සුපිරි වැඩක්..

  • @kavishkagimhann6949
    @kavishkagimhann6949 ปีที่แล้ว +3

    මේ වගේ video නම් මරු ආතල්😂

  • @ishanmaduwantha6689
    @ishanmaduwantha6689 ปีที่แล้ว +3

    කාලිගෙන් ජුඩාට කැපිල්ල වගේ.හැබැයි විඩියෝ එකේ මාර්කටින් පාර වෙන්නත් පුලුවන් ඒක.ඒත් ජූඩා ඉන්න විඩියෝ ආතල්🙃👍

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +1

    Super kaali..!💫💫

  • @tharusha44
    @tharusha44 ปีที่แล้ว +5

    Current eka giya witari blnna video elak dala ❤️

    • @gamingwithrandy8667
      @gamingwithrandy8667 ปีที่แล้ว

      😹sirama kathawa

    • @cybertronego1511
      @cybertronego1511 ปีที่แล้ว

      කර්න්ට් එක කැපුවා කියහං බං

  • @thetraveler4446
    @thetraveler4446 ปีที่แล้ว

    Ammoooo khali..... Oya aniwa meka kalin balala thiyenawa

  • @ashokalakshmi5798
    @ashokalakshmi5798 ปีที่แล้ว +3

    තව මේ වගේ එකක් ඕනි♥️

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +5

    කාලිගෙ කලිසම😂😂

  • @poorniachala9635
    @poorniachala9635 ปีที่แล้ว +3

    අලුත් අයියා හරි අහිංසකයි 😍❤️

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 ปีที่แล้ว +2

    superb kaali😍

  • @ashankalubovila3673
    @ashankalubovila3673 ปีที่แล้ว +3

    ජූඩ් නෙවෙයි අනිත් පොර නම් ජොංයින්ට් 1 ගහලා වගේ ඉන්නේ.අම්මෝ උගෙ ඇස්..🙃🙃🙃😁😁😉😉

  • @samindunisansala8147
    @samindunisansala8147 ปีที่แล้ว +1

    Kaali football bishane review ekata genapu pora aai gemu u Maru man

  • @SadunBandara-yy5ym
    @SadunBandara-yy5ym ปีที่แล้ว +2

    5X6 = 30
    5+6 = 11
    30-11 = 19
    ඔහොමයි උනා කියන්නේ.
    මරු
    ආතල්.
    Thanks.

  • @romeshwijewardhana905
    @romeshwijewardhana905 ปีที่แล้ว +2

    ඒත් එවරස්ට්ම තමා යකෝ 🤣

  • @oshadhidhanoosha8332
    @oshadhidhanoosha8332 19 วันที่ผ่านมา

    කන කීන් කීන් ගානවා 😂💔
    මරු හැබැයි 🤍

  • @darkns1
    @darkns1 ปีที่แล้ว +9

    හුස්ම කියල ආව උත්තරේ වැරදි...මල වාත අවකාශ පරිමාව එලියට යන්නෙ නෑනෙ😐

    • @hk6549
      @hk6549 2 หลายเดือนก่อน

      Yes😅 mn hithuwe pitipassen yana vaathaya kiyala

  • @ect23-hirunishehara38
    @ect23-hirunishehara38 ปีที่แล้ว +8

    කාලි අයිය දස්සයා 🤭❤🤗

  • @NIROLK
    @NIROLK ปีที่แล้ว +5

    kirilliyo biththara danne 😂 21:26

  • @LunCham
    @LunCham ปีที่แล้ว +5

    Hi Kaaliyo.ikmanata thwa reaction ekakut one

  • @janithaviraj62
    @janithaviraj62 ปีที่แล้ว +1

    හිනාවෙද්දි හෙමීට හිනාවෙනවලා. කන රිදෙනවා🙂👍

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว

    සුපිරි ජය 😉👌☝

  • @ourseconds9745
    @ourseconds9745 ปีที่แล้ว +8

    මේවා වගේද 2022 AL common test paper එක 😂

    • @chamodyakalpani1280
      @chamodyakalpani1280 ปีที่แล้ว

      2021 ඊට හපන් 😂💔

    • @Music-wu7nm
      @Music-wu7nm ปีที่แล้ว

      මාලු වෙලද සැල් යුරේනියානු බාශාව🤣

  • @shyno4497
    @shyno4497 ปีที่แล้ว +2

    අඩේ කාලි,
    තවුසෙ හෙන සෙක්සි අයිසේ... 🥺

  • @dilshanwijesiri9025
    @dilshanwijesiri9025 ปีที่แล้ว +11

    රුවන්ත අයියා.. විකුම් අයියා ❤️💙❤️... ආදරෙයි කාලි සෙට් එකටම ❤️💙❤️....

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Good 👍 job brother

  • @sadith4175
    @sadith4175 ปีที่แล้ว +2

    ube vedio baladdi mata penne mrbeast react vage.adarei❤️

  • @sajithlalithya1093
    @sajithlalithya1093 ปีที่แล้ว +1

    හැම එකටම උත්තර දීපු මම

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 ปีที่แล้ว +1

    මේ චැනල් එක මරු බන් 😂❤️

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 ปีที่แล้ว

    පට්ට ආතල් එකක් ගත්තෙ .මේක නම් පිස්සුවක් බම්

  • @kavindudushyantha
    @kavindudushyantha ปีที่แล้ว +10

    අඩේ ගොඩක් ගොඩක් යූටියුබ් වීඩියෝ වල චූන් පාන් යනවනෙ🤔

  • @sagarakamal
    @sagarakamal ปีที่แล้ว +2

    Kaali aiye jude aiya ta14,000 denna😂.polu thiyanna epa 😂

  • @v.lakmal7612
    @v.lakmal7612 ปีที่แล้ว +3

    TH-cam eke balanta video ekak nathuwa iddi dakke maara sathutak thiyenne 🖤

  • @shell7911
    @shell7911 ปีที่แล้ว

    Nice content ❤️

  • @_Koojana_
    @_Koojana_ ปีที่แล้ว +3

    කොටු කොටු කලිසම 😵

  • @anjulaguruge5783
    @anjulaguruge5783 ปีที่แล้ว +1

    eka pagarak oii❤

  • @rashmivilochana
    @rashmivilochana ปีที่แล้ว +2

    අලුත් කෙනා ලස්සනයි 🤗

  • @sankaarunz2214
    @sankaarunz2214 ปีที่แล้ว +1

    රයිට් චූන්පන් කාරයාගේ අම්මට🤣🤣🤣🤣

  • @newya7109
    @newya7109 ปีที่แล้ว +1

    gammac kaali

  • @roshimadilshi8771
    @roshimadilshi8771 ปีที่แล้ว +1

    ඒක මරු 😅

  • @ravishaharshajith90
    @ravishaharshajith90 ปีที่แล้ว +1

    Patt❤️

  • @Wayto3000_Subscribe_now
    @Wayto3000_Subscribe_now ปีที่แล้ว +9

    Im the first kali .....i need a heart from youu ❤️‍🩹

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว +1

    gammac thama

  • @jolioil
    @jolioil ปีที่แล้ว +1

    ලකුනු හොරාට දැම්මේ 😅😅😅🔥

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 ปีที่แล้ว +1

    පට්ට ආතල් 😎

  • @24X7_sl
    @24X7_sl ปีที่แล้ว +1

    Eka kollo

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +2

    ජූඩා ආතල්😂

  • @jenithneranjana8967
    @jenithneranjana8967 ปีที่แล้ว +1

    සල්ලි දෙනකං බලන් හිටපු මම 😕

  • @purebloodmania5622
    @purebloodmania5622 ปีที่แล้ว

    කිරිල්ලිය අම්මෝ 😂❤

  • @pawanmalshan230
    @pawanmalshan230 ปีที่แล้ว

    ඒක ආතල් දිගටම කරමු

  • @zeusgamingslg2740
    @zeusgamingslg2740 ปีที่แล้ว +2

    Ado mama okkotama uththara danagena hitiye. Ubala 3denama moda yakku.

  • @nipulover3493
    @nipulover3493 ปีที่แล้ว +1

    Video ekak danakan ballo hitiyr😊

  • @hasindukaumath7443
    @hasindukaumath7443 ปีที่แล้ว +3

    Thawa reaction video ekakuth damu neda😎

  • @nimeshnimsara9342
    @nimeshnimsara9342 ปีที่แล้ว

    Cricket ගැන එකක් කරහන්කෝ කාලි

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +1

    කාලි ♥️

  • @MAD_DHANAA
    @MAD_DHANAA ปีที่แล้ว +3

    කාලි ගේ iq එක

  • @JaNiya-up7pc
    @JaNiya-up7pc ปีที่แล้ว +1

    මම හිතුවෙ චූන් පාන් යන්නෙ අපේ ගේ ගාවින් කියල යකෝ.....😅

  • @pasindu316
    @pasindu316 ปีที่แล้ว +3

    Kali Salli dammada Jude ayyeeeee 😂😂😂

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +3

    නර්ස් ප්‍රශ්නෙ අවුල් ඇයි රෝගිය ගොළුවෙක් වූණානම් එහෙම

  • @user-fp4eu5vd8y
    @user-fp4eu5vd8y 5 หลายเดือนก่อน

    Man eth baluwa mola kakulus ko kiyala :3

  • @geshujesy9878
    @geshujesy9878 ปีที่แล้ว +7

    හෙට විබාගෙ නිසා පස්සෙ බලන්න සේව් කරගත්ත මං 🙂

  • @raviliyanaarachchi2872
    @raviliyanaarachchi2872 ปีที่แล้ว +1

    kaali kalin baluwa neh 😂

  • @Lara
    @Lara ปีที่แล้ว

    Ft😂❤️

  • @leyonfernando2938
    @leyonfernando2938 ปีที่แล้ว +3

    පොකුණෙ සීන් එකන්ම් තේරුම් කරාට තෙරුනෙත් නෑ☹️

    • @pasinduudeshabeyweera1804
      @pasinduudeshabeyweera1804 ปีที่แล้ว

      පොකුණ සම්පූර්ණයෙන්ම පිරෙන්න දවස් 50ක් යනවලුනෙ.
      එතකොට හැමදාම පොකුණෙ තියෙන මල් ඩබල් වෙනවලුනෙ.
      ඒ කියන්නෙ 49 වෙනි දවසෙ පොකුණෙ බාගයක් මල් පිපිලා..(ඒක ඩබල් වුනාම නෙ 50 වෙනි දවසෙ ෆුල් වෙන්නෙ)
      එතකොට 48 වෙනි දවසෙ තමයි කාලක් වෙන්න ඕනි.
      (ඒක ඩබල් වුනාම තමයි 49 වෙනි දවසෙ භාගයක් වෙන්නෙ)

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    අඩෝ මේක මරු.

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +3

    𝙥𝙖𝙩𝙩𝙖 😁💗

  • @shanidewage6105
    @shanidewage6105 9 หลายเดือนก่อน

    Joly 😂 ජූඩ් aiya cute ❤