දිවුරුම් ප්‍රකාශයක් හරියටම ලියන්නේ කොහොමද? How to write an affidavit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @seltanjayasiri823
    @seltanjayasiri823 2 หลายเดือนก่อน +1

    මිය ගිය සහොදරයෙකුට අවිවාහක අයිති ඉඩම් කොටස අනිත් සහොදරයන්ට ලබාගැනිමට දිවුරුම් ප්‍රකාශයක් ලියන ආකරය කියා දෙන්න

  • @AnuraKumara90-i5e
    @AnuraKumara90-i5e หลายเดือนก่อน

    අසත්‍ය දිවුරුම් ප්‍රකාශයක් නිසා අප ලොකු අපහසු තත්වයකටපත්වී ඇත.ඔබ තුමියගෙ දුරකථන අංකය එවීමට කාරුණික වන්නේ නම් මට එය සහනයකි

  • @kapilakarunanayake7738
    @kapilakarunanayake7738 2 หลายเดือนก่อน +1

    මිස් සේවා සහතිකය විදේශ අමාත්‍යාංශයේ සහතික කර ගැනීමට දිව්රැම් ප්‍රකාශය ගැන කියන්න පුලුවන්ද ඔබතුමියට

  • @NaleenJayasinghe
    @NaleenJayasinghe 25 วันที่ผ่านมา

    උප්පැන්න සහතිකය නොමැති බව ට හා එය සකස් කර ගැනීම වෙනුවෙන් දිව්රුම් සහතික ලියන්නේ කොහොමද

  • @don.lamarasingha5113
    @don.lamarasingha5113 5 หลายเดือนก่อน +2

    S/o, D/o,w/o කියන්නේ මොකක්ද මේ තුනම ලියන්න ඔනිද්

  • @ThilakGanegoda-t9i
    @ThilakGanegoda-t9i 3 วันที่ผ่านมา

    දන්නවා ඇති, ඒත් අහලා බලමු ද….

  • @aruniprasadini1574
    @aruniprasadini1574 2 หลายเดือนก่อน

    Mage name eka wenas karala diwrum prakashayak denna thiyenne mamada muddare uda athsan karanna oni

  • @lalanishamali6549
    @lalanishamali6549 3 หลายเดือนก่อน

    මැඩම් අපේ ඉඩම maim දමා වෙන් කර ඇත. නමුත් budal නඩුවෙන් nobedu lesa 1/3 ta tundenata himikam sahatika labi ඇත. Apilaga
    Akkara බාගයක් dena bawata දිවුරුම් ප්‍රකාශයක් ඇත. Maya nawata garu උසාවියට ඉදිරිපත් kara ඉරියව් gsnna puluwanda.

  • @HRARLakpriya
    @HRARLakpriya 17 วันที่ผ่านมา

    මාගේ පු.ලි.දේ අංකයක් වෙනස් වීම නිසා ලිවිය දිව්රුම් ප්‍රකාශය කොහොම ලිවිය යුතුද

  • @PrasathNishantha-l9j
    @PrasathNishantha-l9j 6 หลายเดือนก่อน

    Boruwak ksrala tibboth mokada wenne....daduwam monada

  • @Kavi_Malshan
    @Kavi_Malshan 5 หลายเดือนก่อน

    මගේ නමේ‍ වෙනසක් නිසා දිවුරුම්‍ ප්‍රකාශයක් අරගත්තා එයට වලංගු කාලසීමාවක් තිබේ‍ද ?

  • @JayarathnaBanda-g1e
    @JayarathnaBanda-g1e 5 หลายเดือนก่อน

    සුභ දවසක්,මැඩම්,මම නමින් ප්‍රදිපිකා අණුශාණී ,මම 2024-04- මාසේ තමයි සාමවිනිසුරු පත්විම් ලැබුවේ.ඉතිං මට ඔබ තුමිය ගේ දේශනය වැදගත් උනා.මම දැන ගන්න කැමතියි පාසලට ළමුන් ඇතුළත් කිරිමේ දිවුරුම් ප්‍රකාශය හරියටම පුරුවන්නේ කොහොමද කියලා.ස්තුතියි මැඩම්

    • @Safehouse219
      @Safehouse219  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ප්‍රදීපිකා. පාසලට ළමුන් ඇතුළත් කිරීමේ දිවුරුම් ප්‍රකාශය මගින් අදාළ ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන ලේඛන වල නිරවද්‍යතාවය සනාථ කිරීම සිදුකරයි. එම නිසා අදාළ ලේඛන පරීක්ෂා කොට බලා, දිවුරුම් ප්‍රකාශකගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සහතික කරන්න.

  • @TarangaLakshitha-ss5zd
    @TarangaLakshitha-ss5zd 22 วันที่ผ่านมา

    වාහනයක් එක්දින පැවරීමේදී විරෝදතාවයක් නොමැති බව කීමට දිවුරුම් ප්‍රකාශයක් ලිවීමට කරුණු කොහොමද

    • @Safehouse219
      @Safehouse219  22 วันที่ผ่านมา

      දිවුරුම් ප්‍රකාශකගේ නම,ලිපිනය,ජා.හැ.අ. යන විස්තර සමග වාහනයේ ලි.ප.අංකය හා අනෙකුත් විස්තර ඇතුළත් කොට එක්දින පැවරීම පිළිබඳව විරෝධතාවයක් නොමැති බව ප්‍රකාශ කොට සකස් කරන්න.

  • @RathnasiriDeegodakankanamge
    @RathnasiriDeegodakankanamge หลายเดือนก่อน

    Eg එකක් එවන්නකො

  • @MiyurangiPathiranage
    @MiyurangiPathiranage 6 หลายเดือนก่อน

    දිවුරුම් ප්‍රකාශයක් ගැනීමට කොපමණ මුදලක් වැය වෙනවද

  • @Shimanthi
    @Shimanthi 4 หลายเดือนก่อน

    මියගිය සැමියාගේ නම ලේඛන 2 ක නමේ වෙනසක් තියෙනවා.නම් 2 ma එකක් කියලා දිවුරුම් සහිතයක් ගේන්න කිව්වා.දිවුරුම් ප්‍රකාශකරු බිරිඳ ලෙස විස්තර ලිවීම හරිද මිස්

  • @seltanjayasiri823
    @seltanjayasiri823 2 หลายเดือนก่อน +1

    දිවුරුම් ප්‍රකාශයක් දිමට මුද්දරය වටිනාකම 50 ද

  • @musical_journey1
    @musical_journey1 6 หลายเดือนก่อน

    දිවුරුම් කොමසාරිස් තනතූර ලබාගන්න සුදුසුකම් කුමක්ද ?
    (Jp පොස්ට් පිලිබද නොවේ)

    • @Safehouse219
      @Safehouse219  6 หลายเดือนก่อน

      නීතිඥවරයෙකු විය යුතුයි.

  • @dilkasudarshani8423
    @dilkasudarshani8423 2 หลายเดือนก่อน

    සැමියා හැර ගොස් සිටින අකේගේ දරුවෙකුට විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ලබා ගැනීමට දිවුරුම් පකාශයක් අවශ්‍ය වී ඇත ලයන්නේ කෙසේද

    • @Safehouse219
      @Safehouse219  2 หลายเดือนก่อน

      දරුවාගේ නම, ලිපිනය ,ජා.හැ.අංකය , ආගම විස්තර නියමිත ආකෘතියේ ඇතුළත් කර ඔහුට ව්ශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ලැබීමට ඇති අවශ්‍යතාවය හා සුදුසුකම් ( නිවසේ සිට දුර, ආර්ථික අපහසුතා ආදී ) පැහැදිලිව සඳහන් කර දිවුරුම් ප්‍රකාශය සකසන්න.

  • @manikdilrukshi9800
    @manikdilrukshi9800 4 หลายเดือนก่อน

    මිස්,දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමේදී ,පලමුව "නම් " සදහන් විය යුත්තේ ,දිවුරුම් ප්‍රකාශකගේද, එය ලබා ගන්නා පුද්ගලයාගේද

    • @Safehouse219
      @Safehouse219  4 หลายเดือนก่อน

      දිවුරුම් ප්‍රකාශයේ නම සඳහන් විය යුත්තේ දිවුරුම් ප්‍රකාශකගේ ය. දිවුරුම් ප්‍රකාශක යනු සාමවිනිසුරු හෝ දිවුරුම් කොමසාරිස්වරයා නොවේ.දිවුරුම් ප්‍රකාශය මගින් කරුණු ඉදිරිපත් කරන්නාය.

  • @Satwssjsks
    @Satwssjsks 6 หลายเดือนก่อน

    අනේ මට පොඩ්ඩක් කියන්නකෝ දැන් දිවුරුම් ප්‍රකාශයකට මුද්දරේ කිය ගානේද ගහන්න ඕන