SAFE HOUSE
SAFE HOUSE
  • 47
  • 51 847

วีดีโอ

ඔප්පුවක වරදක් නිවැරදි කර ගැනීම/ How to rectify a mistake in a deed@Safehouse219
มุมมอง 77วันที่ผ่านมา
This video explains how to rectify a mistake in a deed ( Deed of rectification) #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
වැඩිහිටි දෙමාපියන් සඳහා නඩත්තු ලබාගැනීම @Safehouse219
มุมมอง 14014 วันที่ผ่านมา
This video covers the need for parents to be maintained by their children according to Sri Lankan law. #safehouse #sinhala #law About:- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact: - uthpalasajini9@gmail.com
දික්කසාදයෙන් පසු ඇතිවන නෛතික ප්‍රතිඵල @Safehouse219
มุมมอง 53หลายเดือนก่อน
This video covers the legal situations that arise after a divorce #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
දරුවන්ගේ සුජාතභාවය Legitimacy of Children@Safehouse219
มุมมอง 45หลายเดือนก่อน
In this video, I will describe about Legitimacy of children and Presumption of Legitimacy. #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
EPF එකෙන් 30% ක් පහසුවෙන්ම ගන්න පුළුවන් @Safehouse219
มุมมอง 58หลายเดือนก่อน
This video includes how to get 30% from epf account easily #safehouse #sinhala #loan
දෙමාපියන් මියගිය පසු දේපළ දරුවන්ගේ නමට ලියාගන්නේ කොහොමද @Safehouse219
มุมมอง 182หลายเดือนก่อน
This video covers how the property of parents is transferred to their children after their death #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com අන්තිම කැමති පත්‍රය th-cam.com/video/gM1wUXb7RT4/w-d-xo.html මියගිය පුද්ගලයෙකුගේ දේපළ බෙදීම th-cam.com/video/gZD2cN6G6Gs/w-d-xo.html
ඇඟ බැදීම/අත්හිටවූ සිරදඬුවම Suspended Sentence @Safehouse219
มุมมอง 115หลายเดือนก่อน
This video covers what a suspended sentence is and the legal background surrounding it #safehouse #law #sinhala #srilanka About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ඉඩම් හිමිකම්/පත්තිරු පරීක්ෂාව Property Title Search @Safehouse219
มุมมอง 72หลายเดือนก่อน
This video covers what a Land Title Search is and how it is done. #safehouse #law #sinhala About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
කලින් බැඳපු කෙනෙක්ම කසාද බැන්දොත් මොකද වෙන්නේ? @Safehouse219
มุมมอง 2762 หลายเดือนก่อน
This video explains the legal and practical aspects of Bigamy. #safehouse #law #sinhala #srilanka About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ශ්‍රීලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2025 Law Entrance exam 2024(2025) @Safehouse219
มุมมอง 972 หลายเดือนก่อน
ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2025 අයදුම්පත් නිවැරැදිව ඉදිරිපත් කරන්නේ කෙසේද ? How to apply for General Entrance Examination 2025 of Sri Lanka Law College? විභාග දෙපාර්තමේන්තුව applications.doenets.lk/exams
පොරොන්දු නෝට්ටු Promissory Note @Safehouse219
มุมมอง 4642 หลายเดือนก่อน
This video covers how promissory notes are used for loan transactions and how to file a case before court when debtors default the loan. #safehouse #law #sinhala About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
මුල් ඔප්පුව අස්ථානගතවී ඇති අවස්ථාවක ඉඩමක් විකිණීම / මිලදී ගැනීම @Safehouse219
มุมมอง 1202 หลายเดือนก่อน
This video explains how to sell or buy land when the original deed is misplaced #sinhala #law #safehouse About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ඇප තැබීම සරලව Bail @Safehouse219
มุมมอง 523 หลายเดือนก่อน
ශරීර ඇප, මුදල් ඇප හා පුද්ගලික ඇප ගැන සරලව. Bail #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
සිවිල් නීතිය හා අපරාධ නීතිය Civil Law & Criminal Law @Safehouse219
มุมมอง 2163 หลายเดือนก่อน
Difference between Civil law & Criminal law Sri Lanka. #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
මුද්දර ගාස්තු Stamp duty@Safehouse219
มุมมอง 1364 หลายเดือนก่อน
මුද්දර ගාස්තු Stamp duty@Safehouse219
දිවුරුම් ප්‍රකාශයක් හරියටම ලියන්නේ කොහොමද? How to write an affidavit @Safehouse219
มุมมอง 6K4 หลายเดือนก่อน
දිවුරුම් ප්‍රකාශයක් හරියටම ලියන්නේ කොහොමද? How to write an affidavit @Safehouse219
ඉඩම් ආරවුල් ඉක්මනින්ම විසදන 66 නඩු ​⁠@Safehouse219
มุมมอง 3644 หลายเดือนก่อน
ඉඩම් ආරවුල් ඉක්මනින්ම විසදන 66 නඩු ​⁠@Safehouse219
ණය සහනදායක මණ්ඩලයෙන් සහන ලබන්නේ කෙසේද? #debt conciliation board ​⁠
มุมมอง 4224 หลายเดือนก่อน
ණය සහනදායක මණ්ඩලයෙන් සහන ලබන්නේ කෙසේද? #debt conciliation board ​⁠
ප්‍රකාශන ඔප්පු පිළිබඳ නීතිමය හා ප්‍රායෝගික කරුණු Deed of Declaration @Safehouse219
มุมมอง 3K5 หลายเดือนก่อน
ප්‍රකාශන ඔප්පු පිළිබඳ නීතිමය හා ප්‍රායෝගික කරුණු Deed of Declaration @Safehouse219
විවාහ සහතිකයේ දෝෂ නිවැරදි කරගන්නේ කෙසේද To correct errors on marriage certificate @Safehouse219
มุมมอง 3905 หลายเดือนก่อน
විවාහ සහතිකයේ දෝෂ නිවැරදි කරගන්නේ කෙසේද To correct errors on marriage certificate @Safehouse219
ඔබගේ සියලු නීති ගැටලු සදහා පිළිතුරු Q & A Session @Safehouse219
มุมมอง 985 หลายเดือนก่อน
ඔබගේ සියලු නීති ගැටලු සදහා පිළිතුරු Q & A Session @Safehouse219
අන්තිම කැමති පත්‍ර පිළිබඳ දැනගත යුතු මූලික නීතිමය කරුණු Last will ​⁠@Safehouse219
มุมมอง 6965 หลายเดือนก่อน
අන්තිම කැමති පත්‍ර පිළිබඳ දැනගත යුතු මූලික නීතිමය කරුණු Last will ​⁠@Safehouse219
ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219
มุมมอง 2435 หลายเดือนก่อน
ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද? Business Registration @Safehouse219
มุมมอง 955 หลายเดือนก่อน
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද? Business Registration @Safehouse219
ඔබේ ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි? CAVEAT @Safehouse219
มุมมอง 9036 หลายเดือนก่อน
ඔබේ ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි? CAVEAT @Safehouse219
තෑගි ඔප්පු පිළිබඳ නීතිමය කරුණු Deed of Gift @Safehouse219
มุมมอง 20K6 หลายเดือนก่อน
තෑගි ඔප්පු පිළිබඳ නීතිමය කරුණු Deed of Gift @Safehouse219
ළමුන් දරුකමට හදාගැනීම පිළිබඳ නීතිය Law of sri lanka on adoption of children @Safehouse219
มุมมอง 2276 หลายเดือนก่อน
ළමුන් දරුකමට හදාගැනීම පිළිබඳ නීතිය Law of sri lanka on adoption of children @Safehouse219
ඔබේ දරුවත් හැමවෙලාවෙම phone එකේමද? Is your child addicted to the mobile phone? @Safehouse219
มุมมอง 1426 หลายเดือนก่อน
ඔබේ දරුවත් හැමවෙලාවෙම phone එකේමද? Is your child addicted to the mobile phone? @Safehouse219
ක්ෂණිකව එන තරහව පාලනය කරගන්නේ කොහොමද Anger Management Tips @Safehouse219
มุมมอง 2026 หลายเดือนก่อน
ක්ෂණිකව එන තරහව පාලනය කරගන්නේ කොහොමද Anger Management Tips @Safehouse219

ความคิดเห็น

  • @kapilakarunanayake7738
    @kapilakarunanayake7738 8 ชั่วโมงที่ผ่านมา

    මිස් සේවා සහතිකය විදේශ අමාත්‍යාංශයේ සහතික කර ගැනීමට දිව්රැම් ප්‍රකාශය ගැන කියන්න පුලුවන්ද ඔබතුමියට

  • @GamingTech-201
    @GamingTech-201 9 ชั่วโมงที่ผ่านมา

    ප්‍රකශන ඔප්පුවක් ලියපදින්චි වී කොපමන කාලයකින්ද පත් ඉරු ලබා ගත හක්කේ

  • @sumithdesilva6072
    @sumithdesilva6072 วันที่ผ่านมา

    ඉතාමත් වටිනවා .හොදින් සරලව තේරුම් කලා..Thanxxxx මැඩම්

  • @saajbro
    @saajbro 5 วันที่ผ่านมา

    තම දරුවාට නඩත්තු ගෙවන මවක් පිටරට රැකියාවකට යාමෙීදි ඇටෝර්නි බලපත්‍රයක් මගින් ඇගේ වයෝවෘද්ධ මව නම්කර තිබෙී,ලිියාපදිංචියෙන් පසු එම ලේඛණවල පිටපත් ඉල්ලීමක් කිරීමට අනෙක් පාර්ෂවයට පුලුවන්ද? විදේශගතවීමට පෙර එම මව රැකියාවට යන ස්ථානය පිළිබඳව තොරතුරු අධිකරණයට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කරන්න පුලුවන්ද?

  • @FusulyFusuly
    @FusulyFusuly 8 วันที่ผ่านมา

    Nayasahana mandalayedi naduvek ivaravela thinduth aava sithasi nikuth karenda kiyala. Avurudhak vanava. Api den monavadha karenda one medam

  • @raviduravidu-sx7gc
    @raviduravidu-sx7gc 9 วันที่ผ่านมา

    Mama mudal siya kemethten mahata dela pasuwa adeepu kena deela tiyenne porimidayakata denAya apata mudal denne ne mama mudal elalgathtakena⁰ nadu dala mama presayen pita sitina nisa naduwa bara aragena ne

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv 10 วันที่ผ่านมา

    පුකාශක ඔිප්පුවක් හරි ඔිප්පුවක් කියලා බලන්න කොහෙමද. කෙටියෙන්

  • @dilkasudarshani8423
    @dilkasudarshani8423 11 วันที่ผ่านมา

    සැමියා හැර ගොස් සිටින අකේගේ දරුවෙකුට විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ලබා ගැනීමට දිවුරුම් පකාශයක් අවශ්‍ය වී ඇත ලයන්නේ කෙසේද

    • @Safehouse219
      @Safehouse219 10 วันที่ผ่านมา

      දරුවාගේ නම, ලිපිනය ,ජා.හැ.අංකය , ආගම විස්තර නියමිත ආකෘතියේ ඇතුළත් කර ඔහුට ව්ශ්ව විද්‍යාල නේවාසික පහසුකම් ලැබීමට ඇති අවශ්‍යතාවය හා සුදුසුකම් ( නිවසේ සිට දුර, ආර්ථික අපහසුතා ආදී ) පැහැදිලිව සඳහන් කර දිවුරුම් ප්‍රකාශය සකසන්න.

  • @RuchiniShanika
    @RuchiniShanika 12 วันที่ผ่านมา

  • @RuchiniShanika
    @RuchiniShanika 12 วันที่ผ่านมา

    Up

  • @seltanjayasiri823
    @seltanjayasiri823 14 วันที่ผ่านมา

    දිවුරුම් ප්‍රකාශයක් දිමට මුද්දරය වටිනාකම 50 ද

  • @seltanjayasiri823
    @seltanjayasiri823 14 วันที่ผ่านมา

    මිය ගිය සහොදරයෙකුට අවිවාහක අයිති ඉඩම් කොටස අනිත් සහොදරයන්ට ලබාගැනිමට දිවුරුම් ප්‍රකාශයක් ලියන ආකරය කියා දෙන්න

  • @ShanKapuge
    @ShanKapuge 15 วันที่ผ่านมา

    මේ වීඩීයෝස් හුඟාක් වටිනවා.නොතාරිස් ධූරයට අදාල ප්‍රායෝගික දැනුම ලබා දෙන මේ වගේ වීඩීයෝස් තවත් කරන්න ..

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

    Up

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

    Up

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

    Up

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

    Up

  • @RuchiniShanika
    @RuchiniShanika 16 วันที่ผ่านมา

  • @roshandilrush3799
    @roshandilrush3799 17 วันที่ผ่านมา

    අපි ප්‍රකාශ කරන දේ ලියද්දි වැරදිලා කැපුවම එතනින් අත්සන් කරන්න ඔනි අපිද..

  • @SriyaniVithanage-vc7bf
    @SriyaniVithanage-vc7bf 25 วันที่ผ่านมา

    ප්‍රකාශන ඹප්පුවක් රෙජිස්ටර් වෙන්න දින කියක් ගත වෙනවද

  • @gayan648
    @gayan648 26 วันที่ผ่านมา

    Mis mata gataluwak thiyenawa mage nona giya daruwath ekka badala masa 3i api unne passe mata sanipa nathi wela job ekath nathi una dn daruwata nadaththu naduwak dala.. eyatath eathkamak na.m eya mn lagata ennath kamayhi na. Ithin mata asanipe nisa loku rassawak karanna baha.. ithin meke nithiya paththa mkda..

  • @lalanishamali6549
    @lalanishamali6549 26 วันที่ผ่านมา

    මැඩම් අපේ ඉඩම maim දමා වෙන් කර ඇත. නමුත් budal නඩුවෙන් nobedu lesa 1/3 ta tundenata himikam sahatika labi ඇත. Apilaga Akkara බාගයක් dena bawata දිවුරුම් ප්‍රකාශයක් ඇත. Maya nawata garu උසාවියට ඉදිරිපත් kara ඉරියව් gsnna puluwanda.

  • @lasanthakarunarathne6612
    @lasanthakarunarathne6612 27 วันที่ผ่านมา

    Mis naya sahana mandalaye naduwak ahanna kochchara kal yanawada, naya gatthu kena kapati kamnam karanne gewanna be kiyala mokada karanne

  • @NipunDeepthapriya
    @NipunDeepthapriya 28 วันที่ผ่านมา

    අබාදිතයෙක් උනොත් නඩත්තු ගෙවන්න ඕනිද

  • @NipunDeepthapriya
    @NipunDeepthapriya 28 วันที่ผ่านมา

    අබාදිතයෙක් උනොත් නඩත්තු ගෙවන්න ඕනිද

  • @NipunDeepthapriya
    @NipunDeepthapriya 28 วันที่ผ่านมา

    අබාදිතයෙක් උනොත් නඩත්තු ගෙවන්න ඕනිද

  • @RangikaChathu
    @RangikaChathu 28 วันที่ผ่านมา

    66n naduwak daanna maasa 9k giyata kmk nadda miss.dan maasa 9k wela paminilla daala.

  • @Damayanthi1989
    @Damayanthi1989 29 วันที่ผ่านมา

    අත්සිටවු සිරදඩුවම් ලැබු පුද්ගලයෙකුට විදෙශ් ගත වීමට බැරිද( රැකියවක් සදහ)

  • @Shashichami
    @Shashichami 29 วันที่ผ่านมา

    නඩත්තු නඩුවක් දාලද කියල දැන ගන්නෙ කොහොමද ..ඒ ලියකියවිලි බාර අරන් නැත්නම් වරෙන්තුවක් වෙනවද

  • @yohanlahiru9281
    @yohanlahiru9281 หลายเดือนก่อน

    රජයේ ඉඩමක් ,අව් 30ක් පොල් වගා කරලා තියෙනවා, නමුත් රජයෙන් දැන් නඩු දානවා , එතකොට මොනවද වෙන්නේ

    • @srinathbandara2967
      @srinathbandara2967 หลายเดือนก่อน

      රජයේ ඉඩමක කොතෙක් කාලයක් භුක්තියේ රැදී සිටියත් කාලාවරෝධයෙන් අයිතිය හිමිවන්නේ නැත.

  • @SamithPriyankara-n9l
    @SamithPriyankara-n9l หลายเดือนก่อน

    නඩත්තු නඩුවක් තුල වෙනත් නඩුවක් දාන්න පුලුවන්ද

  • @shanikadilhani2634
    @shanikadilhani2634 หลายเดือนก่อน

    Mis idam naduwakadi adikaranayen idame aithiya pawaruwata pasuwa ayemath anith parshawayata gatalu athikarimata aithiyak thiyanawada? puluwanda?

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 หลายเดือนก่อน

    මිස් රිය අනතුරු නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙද්දී ඒ නඩුව අවසන් වෙන දවසට පැමිණිලි පාර්ශවයට වන්දි මදි කිව්වොත් දිසා අධිකරණයට යන්න දිනයක් ලබා දෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද?

  • @saroshipiumali276
    @saroshipiumali276 หลายเดือนก่อน

    මිස් අපේ ඉඩමක කෙනෙක් ගෙයක් හදලා අවු 13 ක් වගේ වෙනවා.අපේ ඉඩමෙන් පර්චස් 25ක් වගේ එයාලා තේ වගා කරලා තියෙන්නේ.අපි ඉඩම මනින්න ඔනේ ඒකට එයාලා විරුද්ද උනොත් 66 නඩුවක් පවරන්න පුලුවන්ද? අපි අපේ ඉඩමෙ පාර වෙන් කරලා තියේනේ එයාලා පාරට අඩියක් වගේ දුරකින් තමා ගේ හදලා තියෙන්නේ අපිට පාර ප්‍රමානය වැඩි කරන්න ඕනේ එවිට 66 වගන්තිය යටතේ නඩු පවරන්න පුලුවන්ද

  • @sameeshihara2955
    @sameeshihara2955 หลายเดือนก่อน

    මිස් අපේ පුන්චි ගෙ ඉඩමක් මට මේ අවුරුද්දේ ලිව්වා. නමූත් පුන්චි 2006 වසරේදී කෙනෙකුට උකස් කරලා සම්පූර්ණ ඉඩම පර්චස් 42 ඒ මුදල් ගෙවීම නොහැකිව ඉඩමෙන් බාගයක් සින්නක්කර ඔප්පුවක් මගින් උකස් ගත්තු කෙනාට දීලා ඔප්පුවක් මගින් හිලවු කරලා තියෙනවා ඒ ගනුදෙනුව 2008 දි. නමුත් ඔහු 2019 දි ප්‍රකාශනයක් හදාගෙන ඔහු කියනවා ඔහුට එහි අයිතියක් ඇති බව. ඒසේ විය හැකි ද?

  • @SathsaraniNugekotuwa
    @SathsaraniNugekotuwa หลายเดือนก่อน

    ana mes maga maththya. nandala garara heteya pachs 26 edana mame mahaththye jewath una Nanda rata lamae thu danak haduwath yagadara Edan pode duwata aurudu05 maththaya nathe una gadara sabbaka dala gadarath haduwa laet bel watura bel maga namata teyanna mama danata aurudu 40agadarama thama enna dan Ananda keyanawa yanna keyala mokadda karanna puluwan mata....

  • @sumithramalkanthi8342
    @sumithramalkanthi8342 หลายเดือนก่อน

    මැඩම් මගේ මේ ගැටලුවලට විසදුමක් දෙන්න. ගොඩක් ස්තූතියි. ගොඩක් පින්. මැඩම් අපේ තාත්තාට සහ තාත්තාගේ තව සහෝදරයන් තිදෙනෙකුට අයිති ඵක කුඹුරක් තියනවා. ලොකු තාත්තාට අයිති මෙම කුඹුරෙන් කොටසක් ලොකු තාත්තා ලොකු තාත්තාගේ පුතාට පවරන්නේ නැතුව ලොකු තාත්තාගේ පුතා එයාගෙ නමට ඔප්පුවක් හදලා වෙනත් පාර්ශවයකට මෙම කොටස විකුණලා. ලොකු තාත්තා තාම ජීවතුන් අතර ඉන්නවා මැඩම්. ලොකු තාත්තා මේ බව දන්නේ නැහැ. අපි ඉඩම මනින්න යනකොට දන්නේ මෙම කොටස ඔප්පුවක් හදලා විකුණලා කියලා. අනිත් හවුල් අයිතිකරුවන් අත්සන් කරලා නැහැ. මේ ඔප්පුව අවලංගු කරන්න පුළුවන්ද මැඩම්.

    • @Safehouse219
      @Safehouse219 หลายเดือนก่อน

      පුළුවන්.නඩු පවරා ඔප්පුව වංචනික ලෙස සකසන ලද එකක් බවට සාක්ෂි ඉදිරිපත් කරන්න

  • @sumithramalkanthi8342
    @sumithramalkanthi8342 หลายเดือนก่อน

    මැඩම් ලොකු තාත්තාගේ ඉඩමක් ලොකු තාත්තාගේ පුතාට පවරන්නේ නැතුව ලොකු තාත්තාගේ පුතාගේ නමට පත්තිරුවක් හදලා විකුණන්න පුලුවන්ද.

    • @Safehouse219
      @Safehouse219 หลายเดือนก่อน

      පත්තිරු මගින් දේපළ පැවරීමට නොහැකියි. ඔප්පුවක් මගින් දේපළ පැවරීම කළ පසු එය සටහන් වන්නේ ඉඩම් කාර්යාලයේ පත්තිරු වල.

  • @nayanairiranganie3297
    @nayanairiranganie3297 หลายเดือนก่อน

    මට ඔබ තුමියගේ ටෙලිපොන් නොම්බර හරි ලිපිනය හරි ලබා දෙන්න පුලුවන්ද 🙏

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video එකක්.වැඩේ කියන්නෙ මේ වගේ වටිනා කමක් තියන වීඩියෝ එකක් බලන්නවත් අපේ රටේ මිනිස්සුන්ට ඔලුවක් නෑනෙ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @Chadmen-f5t
    @Chadmen-f5t หลายเดือนก่อน

    ස්තිර තෑගි ඔප්පුවක් අවලංගු කල නොහැකි කොන්දේසිය තිබෙන බැන්කුවෙ තියල ලෝන් ගන්න පුළුවන් ද

    • @Safehouse219
      @Safehouse219 หลายเดือนก่อน

      පුළුවන්

    • @Chadmen-f5t
      @Chadmen-f5t หลายเดือนก่อน

      @@Safehouse219 thank you 💗

  • @riznest8217
    @riznest8217 หลายเดือนก่อน

    What’s the validity period of a power of attorney ?

  • @djsdilhani5572
    @djsdilhani5572 หลายเดือนก่อน

    ඉඩම අයිති කෙනා අපිනිම විතරක් ලියලා තිබෙන ලියවිල්ල අන්තිම කැමැති පත්‍රය වෙන්නෙ නැද්ද

    • @Safehouse219
      @Safehouse219 หลายเดือนก่อน

      වලංගු අන්තිම කැමති පත්‍රයක තිබිය යුතු කොන්දේසි සම්පූර්ණ වූ ලියවිල්ලක් විය යුතුයි.

  • @chathujayasekera1831
    @chathujayasekera1831 หลายเดือนก่อน

    Waren thu wela aththadanguwata gaththama siyalu higa mudal 1a wara gewanna onida. Nogewwoth mokada wenne

  • @KanthiKahawevithana
    @KanthiKahawevithana หลายเดือนก่อน

    ම්ස් මගේ ඉඩම උරුමය්න් ආපු ඉඩමක් මේ lagadi araulak atiuna ඉඩමට යන පාර වහල වෙටක් ගහුව පොලිසියට ගියාම 66මහෙස්ට්‍රාට් අධ්‍කරනයු නඩුවක් දැම්මා නැවත පාර ලබා denna niyoga කළා එය තාවකාලික නියෝගක් නිසි අධ්‍කරනයකින් tienduwak ලැබෙන ටෙක් බල පවත්නා tienduwak මින් පසු කළ යුතු වන්නේ කුමක්ද

  • @nayanivlogs6289
    @nayanivlogs6289 หลายเดือนก่อน

    Madam nadu pewarimak kala ...namuth e kenata වත්කම් ne ...eyage husband ge namata wahana depala okkoma pawarala....gewanna wena nisa .den mama kohomada me mudal aya kara ganne..e kenege වත්කම් pennana විදිහක් ne

  • @Expero-z8f
    @Expero-z8f 2 หลายเดือนก่อน

    ප්‍රකාශන ඔප්පුවක් සින්නකර ඔප්පුවක් බවට සඳහා ගනේ කොහොමද .

    • @Safehouse219
      @Safehouse219 หลายเดือนก่อน

      ප්‍රකාශන ඔප්පුවක් සින්නක්කර ඔප්පුවක් බවට පත්කළ නොහැකියි.පසුව වෙනත් අයෙකුට පැවරීමේදී සින්නක්කර හෝ තෑගි ඔප්පුවකින් පැවරිය හැකියි.

  • @pushparanijayasekara104
    @pushparanijayasekara104 2 หลายเดือนก่อน

    මගේ නඩත්තු නඩු ව තාම ඵක වරයි විභාග කරේ දරුවන් ගේ පියා රට යෑමට අවසර ඉල්ලනවා ඵහෙමපුලුවන්ද තාම අතුරු දීම නාව විතරයි තීරණය කරේ

  • @PjbPrarthana
    @PjbPrarthana 2 หลายเดือนก่อน

    ප්‍රකාශන ඔප්පු ඇති විට, වරිපනම් තමන්ගේ නමට මාරු කරගන්න පුළුවන්ද

    • @Safehouse219
      @Safehouse219 2 หลายเดือนก่อน

      පුළුවන්

    • @Safehouse219
      @Safehouse219 2 หลายเดือนก่อน

      පුළුවන්

    • @PjbPrarthana
      @PjbPrarthana 2 หลายเดือนก่อน

      නමුත් මිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක කරන්න බැහැයි කිව්වා