- 50
- 63 131
SAFE HOUSE
Sri Lanka
เข้าร่วมเมื่อ 1 มี.ค. 2024
ජීවිතයේ අභියෝග වලට මුහුණ දීමට සහ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාර කිරීමට නීතිමය හා මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් ලබා දීම අරමුණු කරගත් අපගේ youtube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
Welcome to our youtube channel. As a dedicated lawyer & compassionate counselor I'm here to provide legal and psychological guidance to help you navigate life's challenges and create a happier family life. Let's embark on this journey together towards a brighter future for women , children , and families everywhere.
Uthpala Bandara
Attorney at Law
Psychology Counselor
Welcome to our youtube channel. As a dedicated lawyer & compassionate counselor I'm here to provide legal and psychological guidance to help you navigate life's challenges and create a happier family life. Let's embark on this journey together towards a brighter future for women , children , and families everywhere.
Uthpala Bandara
Attorney at Law
Psychology Counselor
ලංකාවේ අධිකරණ ව්‍යූහය @Safehouse219
This video describes the Court system of Sri Lanka
#law #sinhala #safehouse
Uthpala Bandara
Attorney at Law
Psychology Counselor
Contact - uthpalasajinilaw9@gmail.com
#law #sinhala #safehouse
Uthpala Bandara
Attorney at Law
Psychology Counselor
Contact - uthpalasajinilaw9@gmail.com
มุมมอง: 69
วีดีโอ
ණය උකස්කර ගැන හැමදේම # Mortgage Bond @Safehouse219
มุมมอง 76หลายเดือนก่อน
This video covers the legal and practical aspects of Mortgage Bonds. #law #safehouse #sinhala About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajinilaw4018@gmail.com
ජීවිත භුක්තිය/ ප්‍රාණ භුක්තිය Life Interest @Safehouse219
มุมมอง 99หลายเดือนก่อน
This video covers transfer of property subject to life interest. #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajinilaw4018@gmail.com
නඩු නිමිත්තක් කාලාවරෝධයට ලක්වීම, Prescription @Safehouse219
มุมมอง 1232 หลายเดือนก่อน
This video covers the prescription of cases under the Prescription Ordinance and the prescription time limits for each type of case. #safehouse #sinhala #law #srilanka About:- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ඔප්පුවක වරදක් නිවැරදි කර ගැනීම/ How to rectify a mistake in a deed@Safehouse219
มุมมอง 932 หลายเดือนก่อน
This video explains how to rectify a mistake in a deed ( Deed of rectification) #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
වැඩිහිටි දෙමාපියන් සඳහා නඩත්තු ලබාගැනීම @Safehouse219
มุมมอง 1542 หลายเดือนก่อน
This video covers the need for parents to be maintained by their children according to Sri Lankan law. #safehouse #sinhala #law About:- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact: - uthpalasajini9@gmail.com
දික්කසාදයෙන් පසු ඇතිවන නෛතික ප්‍රතිඵල @Safehouse219
มุมมอง 653 หลายเดือนก่อน
This video covers the legal situations that arise after a divorce #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
දරුවන්ගේ සුජාතභාවය Legitimacy of Children@Safehouse219
มุมมอง 473 หลายเดือนก่อน
In this video, I will describe about Legitimacy of children and Presumption of Legitimacy. #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
EPF එකෙන් 30% ක් පහසුවෙන්ම ගන්න පුළුවන් @Safehouse219
มุมมอง 623 หลายเดือนก่อน
This video includes how to get 30% from epf account easily #safehouse #sinhala #loan
දෙමාපියන් මියගිය පසු දේපළ දරුවන්ගේ නමට ලියාගන්නේ කොහොමද @Safehouse219
มุมมอง 2233 หลายเดือนก่อน
This video covers how the property of parents is transferred to their children after their death #safehouse #sinhala #law About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com අන්තිම කැමති පත්‍රය th-cam.com/video/gM1wUXb7RT4/w-d-xo.html මියගිය පුද්ගලයෙකුගේ දේපළ බෙදීම th-cam.com/video/gZD2cN6G6Gs/w-d-xo.html
ඇඟ බැදීම/අත්හිටවූ සිරදඬුවම Suspended Sentence @Safehouse219
มุมมอง 1253 หลายเดือนก่อน
This video covers what a suspended sentence is and the legal background surrounding it #safehouse #law #sinhala #srilanka About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ඉඩම් හිමිකම්/පත්තිරු පරීක්ෂාව Property Title Search @Safehouse219
มุมมอง 4104 หลายเดือนก่อน
This video covers what a Land Title Search is and how it is done. #safehouse #law #sinhala About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
කලින් බැඳපු කෙනෙක්ම කසාද බැන්දොත් මොකද වෙන්නේ? @Safehouse219
มุมมอง 2824 หลายเดือนก่อน
This video explains the legal and practical aspects of Bigamy. #safehouse #law #sinhala #srilanka About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
ශ්‍රීලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2025 Law Entrance exam 2024(2025) @Safehouse219
มุมมอง 1654 หลายเดือนก่อน
ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2025 අයදුම්පත් නිවැරැදිව ඉදිරිපත් කරන්නේ කෙසේද ? How to apply for General Entrance Examination 2025 of Sri Lanka Law College? විභාග දෙපාර්තමේන්තුව applications.doenets.lk/exams
පොරොන්දු නෝට්ටු Promissory Note @Safehouse219
มุมมอง 1.2K4 หลายเดือนก่อน
This video covers how promissory notes are used for loan transactions and how to file a case before court when debtors default the loan. #safehouse #law #sinhala About :- Uthpala Bandara Attorney at Law Psychology Counselor Contact :- uthpalasajini9@gmail.com
මුල් ඔප්පුව අස්ථානගතවී ඇති අවස්ථාවක ඉඩමක් විකිණීම / මිලදී ගැනීම @Safehouse219
มุมมอง 1365 หลายเดือนก่อน
මුල් ඔප්පුව අස්ථානගතවී ඇති අවස්ථාවක ඉඩමක් විකිණීම / මිලදී ගැනීම @Safehouse219
සිවිල් නීතිය හා අපරාධ නීතිය Civil Law & Criminal Law @Safehouse219
มุมมอง 5275 หลายเดือนก่อน
සිවිල් නීතිය හා අපරාධ නීතිය Civil Law & Criminal Law @Safehouse219
මුද්දර ගාස්තු Stamp duty@Safehouse219
มุมมอง 1826 หลายเดือนก่อน
මුද්දර ගාස්තු Stamp duty@Safehouse219
දිවුරුම් ප්‍රකාශයක් හරියටම ලියන්නේ කොහොමද? How to write an affidavit @Safehouse219
มุมมอง 9K6 หลายเดือนก่อน
දිවුරුම් ප්‍රකාශයක් හරියටම ලියන්නේ කොහොමද? How to write an affidavit @Safehouse219
ඉඩම් ආරවුල් ඉක්මනින්ම විසදන 66 නඩු @Safehouse219
มุมมอง 6426 หลายเดือนก่อน
ඉඩම් ආරවුල් ඉක්මනින්ම විසදන 66 නඩු @Safehouse219
ණය සහනදායක මණ්ඩලයෙන් සහන ලබන්නේ කෙසේද? #debt conciliation board
มุมมอง 7546 หลายเดือนก่อน
ණය සහනදායක මණ්ඩලයෙන් සහන ලබන්නේ කෙසේද? #debt conciliation board
ප්‍රකාශන ඔප්පු පිළිබඳ නීතිමය හා ප්‍රායෝගික කරුණු Deed of Declaration @Safehouse219
มุมมอง 4.5K7 หลายเดือนก่อน
ප්‍රකාශන ඔප්පු පිළිබඳ නීතිමය හා ප්‍රායෝගික කරුණු Deed of Declaration @Safehouse219
විවාහ සහතිකයේ දෝෂ නිවැරදි කරගන්නේ කෙසේද To correct errors on marriage certificate @Safehouse219
มุมมอง 5677 หลายเดือนก่อน
විවාහ සහතිකයේ දෝෂ නිවැරදි කරගන්නේ කෙසේද To correct errors on marriage certificate @Safehouse219
ඔබගේ සියලු නීති ගැටලු සදහා පිළිතුරු Q & A Session @Safehouse219
มุมมอง 987 หลายเดือนก่อน
ඔබගේ සියලු නීති ගැටලු සදහා පිළිතුරු Q & A Session @Safehouse219
අන්තිම කැමති පත්‍ර පිළිබඳ දැනගත යුතු මූලික නීතිමය කරුණු Last will @Safehouse219
มุมมอง 1.1K7 หลายเดือนก่อน
අන්තිම කැමති පත්‍ර පිළිබඳ දැනගත යුතු මූලික නීතිමය කරුණු Last will @Safehouse219
ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219
มุมมอง 3417 หลายเดือนก่อน
ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද? Business Registration @Safehouse219
มุมมอง 1027 หลายเดือนก่อน
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද? Business Registration @Safehouse219
ඔබේ ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි? CAVEAT @Safehouse219
มุมมอง 1.1K8 หลายเดือนก่อน
ඔබේ ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි? CAVEAT @Safehouse219
තෑගි ඔප්පු පිළිබඳ නීතිමය කරුණු Deed of Gift @Safehouse219
มุมมอง 21K8 หลายเดือนก่อน
තෑගි ඔප්පු පිළිබඳ නීතිමය කරුණු Deed of Gift @Safehouse219
මිස් අපේ ඉඩමෙ ගේ හදලා දැන් අවුරුදු 15 වෙනවා අපි එකෙ තමයි ඉන්නෙ අපේ පරමිපරා තුනක් අවුරුදු 150 ක් 200 ක් භුක්ති වින්ද ඉඩම ඒ කලේ ඉදන් තිබිබ වැටවල් වෙනස් වෙලාත් නැ මටත් දැන් අවුරුදු පනහක් වෙනවා වැට අයිනෙ ගහකට තමයි මෙි පශ්නේ පටන් ගත්තෙ . එහා ඉඩමෙ එක්කනා මම නැති වෙලාවේ කටිටියක් එක්ක අවිල්ලා ඉඩමෙන් බාගයක් එහෙ ඉඩමට වෙන්න මැනලා ඒ හරිය එයාගේ ඔප්පුවෙ තියෙනවා කියනවා ඒක අපිට ලොකු අසාධාරණයක් පරමිපරා ගානක් හිටපු එකේ කොටසක් ඒ ඔප්පුවෙ තියෙන එක මේක ලොකු පශ්නයක් මිස් මෙකට අපි මොකද කරන්න ඔින මේක අපිට කරගන්න දෙයක් නැති ලොකු අසාධාරණයක් මේකට අපි ගත යුතු පියවරක් ගැන දැනුවත් කරන්න පිං සිද්ද වෙනවා මිස්
Api danata padinchivi sitina idamata kisima oppuvak balapattharayak na mis api upanada sita padinchi me idame aurudu 37 wenava me idamata prekasana oppuvak liyanna puluvanda mis
Thank you so much madam
ලිස්පෙන්ඩනයක් තියනවද කියලා දැන ගන්නේ කොහොමද පත්ඉරැවෙන්?
අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය පුද්ගලයෙකුගේ දේපලවල වටිනාකම ලක්ෂ 40ට වැඩි නම් බූදල් නඩු දාන්න ඕන නේ. නමුත් ඒ පුද්ගලයා මිය ගොස් වසර 5 කට වැඩි නම් බූදල් නඩුවක් අවශ්‍ය නොමැති බවට සංශෝධනයක් මෑතකදී කළාද? එහෙම එකක් තියෙන්ව නම් අංකය දැන ගන්න පුලුවන්ද ? 🙏
ඉඩමක අයිතිය උසාවිය මගින් තහවුරු කල ලියවිල්ල පමනක් තියෙන ඉඩමක් ගන්න එක අවධානමක්ද? එය නීතියානුකූලද
දන්නවා ඇති, ඒත් අහලා බලමු ද….
මේකේ නව සංශෝධනය කරැණු නැත
නඩත්තු නඩුවකට වරෙන්ත වුවහොත් උසාවියට ගොස් වරෙන්තුව ඉවත් කල හැකිද.? නැතිනම් සිරගත වෙනවැාද..?ගෙවීමට ඇති හිග මුදල් එක වර ගෙවිය යුතුද
පැහැදිලිව video එක දැම්මට ඔයාට ගොඩක් ස්තුතියි ❤
Mis thegi oppuwa ta sahodaraytanta bukthiyak aithiwenawada
මගෙ මහත්තයට එයාගෙ පියාවිසින් තම එකම පුතා නිසා.මහගෙදර ලියලා දුන්නා ජීවිතබුක්තිය තයාගන ..පියා මියගියා..දැන් ඒඛුක්තිය මවට හිමිද ..අපි ඉන්නෙ විදෙස් ගතවයි දුවලා දෙන්නෙක් ඉන්න බැවින් මවව රවටා ඔප්පුව එයාලගෙ නමට හරව ගන්න පුලුවන්ද ...කරැනාකර මෙය පැහැදිලි කරදෙන්න මැඩමි...
පියා මියගිය පසු ජීවිත භුක්තිය මව හෝ වෙනත් අයෙකුට හිමිවීමක් සිදු නොවේ. ජීවිත භුක්තිය ඉන් අවසන් වන අතර දේපළෙහි පූර්ණ අයිතිය ඔබගේ සැමියාට හිමිවේ.
දරුවන් 4 දෙනෙකු සිටින මා හට නඩත්තු දීමනාවක් ලැබේ.නමුදු 2001 සිට නියමු වූ මුදලින් දැන් ජීවත් වීම අපහසු වී ඇත.සැමියා දැනට පවුල හැරගොස් විදෙස් ගත වී ඇත.සිටින තැන නොදනී.කෙසේ නඩු පැවරිය යුතු ද?
නීතීඥයා නඩුව වවාගෙන කන්න ඉඩ ප්‍රස්ථාව හදා ගනීද?
Miss mata dangana ona prakashan opuwak kaneku varadi vidiyata katral thibunoth ek awalangu kara gane kohomathe kiyala
Prakasha opuwak kneku anwasarayen hdalthibunoth mokathe laranaona?
පබේඩ බලපත ලැබූ පසු කලයුතු දේ දැන ගැනීමට පුළුවන් ද
💖👍
ඇවිලා ලීයා පදිංචි වෙන්න පුලුවන්ද
තත්තායි අම්මයි වෙන්වෙලා අවුරුදු 35යි අම්ම වන්දි නඩුව ක් දැම්ම පසුව තාත්තා මියගියා නඩුව අවසන් නෑ තාත්‍ර්තගේ ඉඩම අම්මටයි අපිටයිහිමිවෙයිද
මව පියා දික්කසාද වී ඇත්නම් ඔබ සහ අනෙකුත් දරුවන්ට පමණක් දේපළ හිමිවේ. දෙදෙනා දික්කසාද වී නැතිනම් මවට සහ ඔබ ඇතුළු අනෙකුත් දරුවන්ට දේපළ හිමිවේ.
මිස් අපි පදින්චි වෙලා අවුරුදු 25 යි මේ ඉඩම රජයේ රීවීසේශන් කැල්ලක් මම මගේ දුවට එක පදින්චී වෙන්න අවුරුදු 4 දුන්නා ඒ ඉඩම් කැල්ලට ප්‍රකාශ න ඔප්පුවක් හදලා තියේන්නේ පියාගේ නමට පදින්චියට දුන්න දුව තාත්තාට විරුද්දව දගලනවා අවුරුදු 4 ඉදපු නිසා ලයිටි වතුර දුවගේ නමට හරවගෙන දුව අවුරුදු 4 ට දුවට අයිති වසිකමක් කියන්න පුලුවන්ද තාත්තාට ප්‍රකාශන ඔප්පුව තිබ්බා කියලා වැඩක් වෙන්නේ නැද්ද
සින්නක්කර ඉඩම් ඔප්පු ලිවීමෙ ඔප්පු ගාස්තු වට වඩා ජය භූමි ස්වර්ණ භූමි වැනි පැවරුම් ඔප්පු ලිවීමෙදි ඔප්පු ගාස්තු වෙනස් වෙනවා ද.
මාගේ පු.ලි.දේ අංකයක් වෙනස් වීම නිසා ලිවිය දිව්රුම් ප්‍රකාශය කොහොම ලිවිය යුතුද
Daruwo nethnam nadaththu hetiyata kiyak gewanna onada miss?
Eya hariyata මුද්දර gasthu alawala neththn mk 10ta wedi ewata.
මටත් , හවුලේ පස් දෙනෙකුට අයත් ඉඩමක් බෙදා මට අයත් කොටසට ලියන ලද ප්‍රකාශන ඔප්පුවට වසර 10 ක් ඉක්ම ගොස් තිබුනත්, නගර සභාව 5 දෙනාගේ ලිපි අවශ්‍ය බව කියමින් කල් මරනවා . කුමක් කල යුතුද ....
නොබෙදු ඉඩමෙන් කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද
බෙදා වෙන් නොකරන ලද ඉඩමක්. හවුල් අයිතිකම් ඇති
Miss අපි අවුරුදු 20 k විතර වගාකරන ඉඩමකට ප්‍රකාශන ඔප්පුවක් හදාගන්න පුළුවන්ද වෙන්දේසි ඉඩමක් මේ ඉඩම අයිති වෙන්දේසියටත් ගිහින් බැලුවා දැන් වෙන්දේසිය කරපු කෙනත් මැරිලා ඒ ගෙදර අය මේවා ගැන දන්නෙත් නැහැලු
පුළුවන්
Vikunukarayaka Muddara gasthu niyamitha watinakamata wada aduwen dapu awasthawaka,kalayak gihin adayam Badu eken Muddara gasthu niyamitha ganata wada adui kiyala ekata waradi karu unoth ,balapana neethimaya Patta kohomada?
sdb bank ekan gatta nayak sambandawa naya sahana mandalayata ya hakida
වාහනයක් එක්දින පැවරීමේදී විරෝදතාවයක් නොමැති බව කීමට දිවුරුම් ප්‍රකාශයක් ලිවීමට කරුණු කොහොමද
දිවුරුම් ප්‍රකාශකගේ නම,ලිපිනය,ජා.හැ.අ. යන විස්තර සමග වාහනයේ ලි.ප.අංකය හා අනෙකුත් විස්තර ඇතුළත් කොට එක්දින පැවරීම පිළිබඳව විරෝධතාවයක් නොමැති බව ප්‍රකාශ කොට සකස් කරන්න.
රජයේ ඉඩමක පදිංචිව සිටින කෙනකු අන්තිම කැමති පත්‍රය දරුවන්ට බෙදිමේදි අනුගමනය කල යුතු පිළිවෙත කුමක්ද?
Mis mn rajayen dipu geyak miladi ganna hadanne.a Gedara oppuwa thegi oppuwakinlu ma hata pawaranna puluwan wenne. Idiriyata mata prashnayak wevida mis thegi oppuwakin a niwasa aran.a gedara oppuwa aithi kena miya gihin.puthai thaththai inne
©මක තියෙන්නෙ කොහොද
බොරැල්ලෙත් තියෙනවා , ගම්පහත් තියනවා
Nadathunaduwak dala tiyeddi wena kenak badinna puluwand
අවුරුදු 10ක් ඉක්මවා නොගිය ජිවිත බුත්තිය තබාගෙන අවලංගු කල නොහැකි ඔප්පුවක් දිමනාකරු සහ ලැබුම් කරු යන දෙපාර්ෂයම එකඟතාව මත ඔප්පුව අවලංගු කිරිමට අධිකරණ ක්‍රියාවලියට යායුද?
Ane thanks madam.
මැඩම් මම මගේ මහගෙදර උපන්දා ඉදලා පදිංචි වෙලා ඉන්නේ දැන් මට මගේ සහෝදරයෝ ඵකතුවේලා මගේ මව රවට්ටගෙන මාව ඵලියට දාන්න හදනවා දැන් 66 වගන්තියෙන් පොලිසියේ නඩු දානවා කිව්වා 2024/12/18 නඩු ඉදිරිපත් කිව්වා
ඇටෝර්නි බලපත්‍රයක් ලබාගැනීමට කොපමණ කාලයක් ගත වෙනවද?
Thagi oppuwakin labunu his idamak wikkunuwoth ekata capital tax gewanna ona na neda????
Madam X format ekak ganne Kohomada kiyala kiyanna puluwanda ?
උප්පැන්න සහතිකය නොමැති බව ට හා එය සකස් කර ගැනීම වෙනුවෙන් දිව්රුම් සහතික ලියන්නේ කොහොමද
colombo university eke law igenagann thiyenne english mediyam walind/sinhala medeyam nedd
සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාශා තුනම තිබේ.
@@Safehouse219 thankyou dear😙
අයිතිකරු මිය ගියපසු මොකක්ද වෙන්නෙ ප්‍රකාශන ඔප්පුවක් තියෙන ඉඩමක
අයිතිකරුගේ උරුමකරුවන්ට දේපළ හිමිවේ.
මහත්මිය මට නඩුවක් ගොනු කිරීමට කොපමන මුදලක් යනවද?? රජයේ නීතිඥ සහය ගැනීමට හැකිද
ඇටෝනි බලකරු මරණය ට පත් උනොත් කොහොමද වෙන්නෙ..ණයක් ඔහූගේ නමින්..අරගෙන ඔහු නැති උනොත් ..පසුව ඇටෝනිය නම් කරපු කෙනා හරිම අසරණ තත්වයක් වෙනවා නේද ..මැම්
ඇටෝර්නි අධිපති මියගිය පසු ඇටෝර්නිය බලරහිත වෙනවා.
@Safehouse219 බෙහෙවින්ම ස්තුතිය ❤️
2019 මාර්තු වල අත්සන් කරපු ඇටොනි එකක් තියෙනවා. ඒකත් අවුරුදු 5ද වලංගු කාලය.
මිස් කාරුණික..ව..පිළිතුරක්..ලබා දෙන්න...බාලවයස්..කරුවන් දෙදෙනෙකුට.වෙනස් කලහැකි ජීවිත බුක්තිය යටතේ්..දුන් දේපලක් දැනුම් දීමකින් තොරව අවලංගු කල හැකිද...ඒ සදහ..ඔවුන් වෙනුවෙන් තෑග්ග බාරගත් අයගේ..අත්සන..අවශ්‍යද......ඒක් අයෙක් දැන් 18 වියැතියි...වෙනස්කල හැකි යන කොන්දේසිය නිසා මා හට..කිසිම නීතිමය බාදාවකින් තොරව එම ඔප්පු අවලංගු කල හැකිද
හැකියි.
@Safehouse219 ස්තුතියි..ඔබට
තෑගි ඔප්පුවක් තියන ඉඩමක් විකිනිමට පුලුවන්ද
පුළුවන්
වත්තිරු පරීක්ෂාවට වියදමක කීයක් යනවද ?