ලෝකේ වැඩිපුරම Part Time තියෙන්නේ ජපානේ.. | Road to Japan | Ryoko 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ආයුබෝවන් කොන්නිචිවා
    Welcome to the RYOKO 47 youtube channel.
    ************************************************
    මේ වීඩියෝ එකෙන් හැමෝටම ප්‍රශ්නයන් උන SSW Visa ගැන කතා කරනවා. ඊට අමතරව Training Visa ගැනත් පොඩි කතාවක් දානවා. බලලා ඔයාලට හිතෙන දේ පහලින් Comment කරන්න කියලත් ආරාධනා කරනවා.
    ඉතින් වෙනදා කියනවා වගේම ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියනවනම් Comment කරන්න. එහෙම නැත්තනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක Share කරන්නත් අමතක කරන්න එපා.
    හැමෝගෙම ජපන් සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා Ryoko 47 අපි ප්‍රාර්ථනා කරනවා..!!
    ස්තූතියි.
    Ministry of Foreign Affairs of Japan - www.lk.emb-jap...
    ________________________________________________________________________
    🔹ජපන් භාෂාව තේරෙන්නේ නැත්නම් මෙහෙ එන්න එපා.! | Road To Japan - Part 1
    www.youtube.co....
    🔹රුපියල් 3ට ෆෝන් එකක් ගමු | Road 2 Japan - Part 2
    www.youtube.co....
    🔹පාර්ට් ටයිම් ජොබ් එකෙන් ලක්ෂ 3.5 ක්? | Road to Japan - Part 3 | Ryoko 47
    www.youtube.co....
    🔹රැල්ලට ජපන් එන්න එපා, හොයලා බලලා දැනගෙන එන්න
    www.youtube.co....
    🔹එද්දි මාස තුනක්වත් ජීවත් වෙන්න සල්ලි අරන් එන්න..
    • එද්දි මාස තුනක්වත් ජීව...
    ඔයාලා තවමත් අපේ TH-cam Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
    ➡️ Connect with us on Facebook - / ryoko47
    #RoadtoJapan #Ryoko47

ความคิดเห็น • 163

  • @somalathasiriwardane8745
    @somalathasiriwardane8745 2 ปีที่แล้ว +7

    ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දුන්නාට බොහොම ස්තුතියි ...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @dinuka1-j7b
    @dinuka1-j7b 2 ปีที่แล้ว +8

    විඩියො එකක් දානකම් බලන් හිටියෙ අයියෙ 😌❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you. 🖤🖤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +8

    අයියා අර අර ස්ටුඩන්ට් වීසා අපු දෙන්නගේ අපාට්මන්ට් එකේ වීඩියෝ එකක් දාමු ඈ... Jyawewaa♥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +3

      කරමු

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว +1

      Ow ow ane දාමු

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว +1

      අපිට ලස්සනක්‌ වැඩක් නෑ, අපිට ඕනි ගේමක් ගහගන්න විතරයි, ඒක අරන් එන්න එහෙම්මම ❤❤

  • @sheron_devinda7561
    @sheron_devinda7561 2 ปีที่แล้ว +2

    කියන්න තියෙන දේ කෙලින් කියන්වා....සුපිරි ❤️‍🔥🥰👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +2

    අයියල දෙන්නනම් පට්ට අයියෙ ආයෙ ඉතිං කියන්න වචන නෑ, අකුරක් නෑර බලන්න හිතෙනව මාරම පැහැදිලියි, අනික් අයියලනං data bank එකක් පට්ට පට්ට ආදරෙයි කියන්නෙ 😍😍😍😍😍😍😍 අයියට ජය

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli vachana tikata ❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +4

    Super well done♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you 🖤🖤

  • @tharusza
    @tharusza 2 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you 🖤🖤

  • @yehanlakwindu5455
    @yehanlakwindu5455 2 ปีที่แล้ว +2

    Weda supiri ayye...ohoma karanna yanna.. good luck...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you 🖤🖤

  • @Hashi5556
    @Hashi5556 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක්😇❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @Boyuobun
    @Boyuobun 3 หลายเดือนก่อน

    Good 🔥💓

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 ปีที่แล้ว +2

    Thanks ayya ❤️🤟

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @disithheshan3807
    @disithheshan3807 2 ปีที่แล้ว +1

    Fatta😍..ara aiya nan library ekak🤟☘️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @rafeeksajith2060
    @rafeeksajith2060 2 ปีที่แล้ว +1

    Definitely give a reply video ayye🥰

  • @sashin_gunawardhane
    @sashin_gunawardhane 2 ปีที่แล้ว +1

    නියමයි අය්යේ ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ❤️

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA 2 ปีที่แล้ว +3

    Dan nam aiyage video series ekata addict wela...💜💜

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you 🖤🖤

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว

    Thank you for this great video.I like the way both of you straightly explain about the things that happen in Japan. Waiting to see your next video 😊

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Thank you ❤

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว +1

    දැන් නිතී වෙනස් නේද...ssw 2 ට මාරුවෙලා මැරි කරපු කෙනාව ගෙන්නගන්නත් පුළුවන් ..pr ගන්නත් පුළුවන්..ට්‍රේනින් වීසා ඉන්න අයටත් ssw වලට මාරුවෙන්න පුළුවන් ජපානෙදිම

  • @vimukarunarathna8682
    @vimukarunarathna8682 2 ปีที่แล้ว +1

    thank you❤️

  • @gamithakaushalya298
    @gamithakaushalya298 2 ปีที่แล้ว +1

    නියමයි ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you 🖤🖤

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 ปีที่แล้ว

    Aiya illpu gamn aiya video eka genath dunna godak thnks aiye. Hamadema koma hari hoyagena apita details denawata thanks aiya❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ඔයාලා මොනවාහරි දෙයක් ඉගෙනගෙන ගොඩ යනවනම් අපිටත් සතුටුයි

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +3

    ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @thamilajayathilaka5384
    @thamilajayathilaka5384 ปีที่แล้ว

    godakma watina vedio ekak. godak isthuti

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @thamilajayathilaka5384
    @thamilajayathilaka5384 ปีที่แล้ว

    Thank you so much mallila. kisima karadayak nowi dinen dinama diunu wewa. api me dawaswala exam ekata ho gala padam karanawa.budusaranai oyala.

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      හොඳට Exam එක කරන්න. අපෙන් සුබ පැතුම් ❤️❤️

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +3

    🇯🇵 ♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @chathuraheshara7000
    @chathuraheshara7000 2 ปีที่แล้ว

    Niyamai aiye 👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @lahirusj
    @lahirusj 2 ปีที่แล้ว +1

    ❤️🔥👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +2

    අයියෙ semmon ගියහම හම්බෙන්නෙ diploma එකක්ද? job එකක් කරන ගමන් කොහොමද degree එකක් complete කරන්නෙ කියල පොඩ්ඩක් කියල දෙන්නකො. එහෙම කරන්න පුලුවන්ද?

  • @ishanganianjalika663
    @ishanganianjalika663 2 ปีที่แล้ว +1

    💖💖

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @sachinniluminda899
    @sachinniluminda899 2 ปีที่แล้ว

    Super 💖

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @YasiruAshan
    @YasiruAshan 2 ปีที่แล้ว +2

    ❤️👍😳✌️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @shanefonseka
    @shanefonseka 2 ปีที่แล้ว

    aiya me wage japane gana video ekak karanna oya dennama ❤️👍

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +2

    Aiye ape rate dan thiyena thathweth ekka me para October intake ekata dapu ayawa reject karaida. Ehema dana ganna thiyenawada aiye. Video eka godak watinawa thank you.. ❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      දැනට එහෙම ආරංචියක් නැහැ මල්ලි

  • @gaminianura5032
    @gaminianura5032 2 ปีที่แล้ว

    thnks aiya

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +1

    Vedio එකක් දානකන් බලන් ඉන්නෙ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️✌️

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว

    වෙලාවටම දාලා යූටියුබ් පැත්තේ ආවා විතරයි ✌✌✌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ✌️✌️

  • @nuwannishshanka333
    @nuwannishshanka333 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @heshanisuwandi6833
    @heshanisuwandi6833 2 ปีที่แล้ว

    Aiye oyala PR gaththada? E ganath video ekak karannako. Thankyou video ekata❤ Thawa mata dana ganna oni permanent job waladith payakata ganakda labenne?

  • @nawanganethmini6765
    @nawanganethmini6765 2 ปีที่แล้ว +1

    Kiyanna ona de kelinma kiyanwa.superb bro✌️oya kiyana widhata ape rate minissunge ආකල්ප kawada wenas wela lankawa japanayk weida ?🇱🇰🥺❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ඒක වෙනස් කරන්න පුලුවන් පොඩි කාලේ ඉදලා පාසලෙන්

  • @surangaindunil1063
    @surangaindunil1063 2 ปีที่แล้ว +1

    Aiye company visa genat wistara karanna puluwanda denuwat karanawata oyalata pin

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว

    Supiri

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @umashiahinsa6984
    @umashiahinsa6984 2 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️❤️

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 2 ปีที่แล้ว +1

    ❤️👍👍👍👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @Beautylovers1182
    @Beautylovers1182 2 ปีที่แล้ว +3

    Hodama visa eka student visa ekada nattm ssw visa ekada

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Student

  • @Shaggytheking
    @Shaggytheking 2 ปีที่แล้ว +3

    SSW neethi wenas wela tyenne 2022 idn dn meke ssw 1 complete krna ayata ssw 2 apply krla PR illanna plwan.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you දැනුවත් කලාට

    • @ceylontutorial
      @ceylontutorial ปีที่แล้ว +1

      එතකොට ssw 2 වලට මාරැ වෙද්දි රැකියාවෙ උසස් විම් වගේ යන්න පුළුවන් ද

  • @M-suraj
    @M-suraj 2 ปีที่แล้ว

    ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      🇯🇵

  • @SENEL98
    @SENEL98 9 หลายเดือนก่อน

    Aiya japan eddi language nathuwa awoth parshnaykd?

  • @n.g.tharakasandaruwan5649
    @n.g.tharakasandaruwan5649 2 ปีที่แล้ว +1

    Japan wala highcapacity bike mila, registration, license ganna vidiha gana video ekak oni ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දෙන්නම්

  • @tharaka0854
    @tharaka0854 2 ปีที่แล้ว +1

    Ayya, SSW gihin Visa eka iwra unama Student visa walata maru wenna barida?

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      පුලුවන්

  • @kavindaekanayake7757
    @kavindaekanayake7757 2 ปีที่แล้ว

    ❤️🇯🇵

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @lakshanjayasinghe6331
    @lakshanjayasinghe6331 2 ปีที่แล้ว

    මෙහෙ degree එකක් තියන කෙනෙක්ට ජොබ් එකක් කරන්න බලාපොරොත්තුවෙන් එනවනම් language schol එකකට student visa ඇවිත් පස්සෙ job එකක් කරන්න පුලුවන්ද.නැත්නම් වෙන ක්‍රමයක් තියනවද?.plz reply me.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว

    සංචාරක වීසා වලට ඇවිත් වැඩ කරන්න පුලුවන්ද? විසා දෙනවද?(යුරෝපයේ වසර 10ක් පමණ වයසක ලෙඩුන් බලාගත් අය සංචාරක විසා ඇවිත් පුලුවන්ද )

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +1

    Aiye mn mee November a/l liynw ..mn December idan ඒජන්සි එකකට gihin japan ynne patan gattoth april batch ekt ynne පුළුවන් da

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්

  • @hashansanjeewa4570
    @hashansanjeewa4570 2 ปีที่แล้ว

    SSW visa valin avith vena visa category akakata maru vend baida kalayak giyama

  • @d.r3817
    @d.r3817 ปีที่แล้ว

    Training visa avith.. අපිට ssw try කරන්න පුලුවන් නේහ්ද අයියේ..

  • @multiplug5054
    @multiplug5054 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @pathumattanayake1592
    @pathumattanayake1592 ปีที่แล้ว

    ssw visa avilla job ekata adala course ekak karanna puluwanda

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767 ปีที่แล้ว

    මචන් විසිට් ඇවිල්ලා මුකුත් කරන්න බැරි වෙයිද.

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi9547 ปีที่แล้ว

    Ayye.
    SSW ewith ethakot pr ganna berid.. apahu lankawat ewith awurudu pahakin aai gihin hari

  • @poojamanudi7674
    @poojamanudi7674 ปีที่แล้ว

    අයියෙ SSW visa වලින් hotel side එකේ ජොබ් එකකට ආව කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්නකො

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      කරන්නම් වෙලාවක

  • @vatapita..5638
    @vatapita..5638 2 ปีที่แล้ว +1

    Aiye visit ekata avit gemak gahanna barida.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      දැන් චාන්ස් අඩුයි

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 ปีที่แล้ว

    Aiye lankawata dila thiyenne thama food service ekai සාත්තු sewika ekai. Apta food service eken awith motor karmika walta maru wenna barida aiye☹️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      දන්න තරමින් බැහැ, නමුත් කොම්පැනියක් හොයන් හොද ලෝයර් කෙනෙක් හොයන් පුලුවන්

  • @inokawelaramba4440
    @inokawelaramba4440 2 ปีที่แล้ว

    Job visa ganath poddak kiyanko aiye ... IT side eken enawanm

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      වෙලාවක කරන්නම්

  • @sellakkaraya
    @sellakkaraya 2 ปีที่แล้ว

    Machan mata job visa ekakata yanna hoda egenceyak kiyannako

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      මම ඒ ගැන නම් දන්නේ නැහැ

  • @kavindujustkavindu4496
    @kavindujustkavindu4496 ปีที่แล้ว

    ටේනින් වීසා වලදි පාට් ටයිම් ජොබ් එකක් කරන්න පුලුවන්ද

  • @pasindubhanuka5346
    @pasindubhanuka5346 ปีที่แล้ว

    Aiya training visa yannath mokak hari exam ekak pass wenna oneda??

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      JLPT hari NAT hari one

  • @SHENA222
    @SHENA222 11 หลายเดือนก่อน

    Ssw visa awill thawa part time job karanna barida

  • @Thief94
    @Thief94 2 ปีที่แล้ว

    Aiya ssw1 eka ssw 2 ekta aluth kraganna puluwanda.. Ekata kochchara kal inna onada? 😐

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      මල්ලි Description එකේ ලින්ක් එක තියනවා කියවන්න

  • @vindanashashi8718
    @vindanashashi8718 2 ปีที่แล้ว

    Student visa avith techanical college yaddi depending gnn puluwnd

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Baha

  • @cssenanayake6362
    @cssenanayake6362 ปีที่แล้ว

    Ssw awilla part time job karann puluwa da ??

  • @nethunsadeesha1145
    @nethunsadeesha1145 2 ปีที่แล้ว

    Student awith SSW walata set wenn berid ayye

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    Ssw apuwama ammai thaathhai ganna berida aiyee

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Baha malli

  • @chamodsiriwardana346
    @chamodsiriwardana346 ปีที่แล้ว

    Training visa dena agency ekk kiynnko🔴

  • @cracker5458
    @cracker5458 ปีที่แล้ว

    Iankawe doctorsla katakaranne satuntaeage

  • @lathiwardana7175
    @lathiwardana7175 ปีที่แล้ว

    Japan giya nethiy. Baiyo mukuth danney nahe ban.

  • @rafeeksajith2060
    @rafeeksajith2060 2 ปีที่แล้ว

    Bro, can we go to uni and study in aviation field after coming to Japan on student visa and finishing language scl for 2 years? Want replay video

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Yes bro you can go. but you must have JLPT N3 or N2. Please talk with your Japanese language school teachers . They will help you.
      Good luck 💐

    • @rafeeksajith2060
      @rafeeksajith2060 2 ปีที่แล้ว

      @@ryoko47 Thanks bro ❤️

  • @supunsadaruwan3928
    @supunsadaruwan3928 2 ปีที่แล้ว

    Traning visa awilla අවුරුදු 3 ඉදලා ආපහු ලන්කාවට ඇවිත් student visa aply කරන්න පුලුවන්ද අයියෙ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      පුලුවන්

    • @kasungayan8946
      @kasungayan8946 2 ปีที่แล้ว

      Ahe iddim apply krnn try karann puluwnd balnnako, apahu ana akh aparadene

  • @nishanthusindu6763
    @nishanthusindu6763 2 ปีที่แล้ว

    Ssw vala jobs vala salary gana kiyannako

  • @thanushkafernando8125
    @thanushkafernando8125 ปีที่แล้ว

    Ayye ssw visa eken avilla part time jobs karanna baida

  • @1nikojohnson
    @1nikojohnson ปีที่แล้ว

    Aurudu 33 ssw enna puluwanda? Success wenna puluwanda?

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      SSW walat wayasa prashnayk na.

  • @ranjithkumara346
    @ranjithkumara346 ปีที่แล้ว

    Aiya japanata anna tiyanna oni sudusukam monawada

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ප්‍රධානම දේ තමා ජපන් භාෂාව.

  • @tharudilrukshi4018
    @tharudilrukshi4018 ปีที่แล้ว

    අයියෙ මේ වීසා එකට ජපන් යන්න කීයක් යනවද

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      hariyatama ganak kynna amarui

  • @tharusza
    @tharusza 2 ปีที่แล้ว

    අයියේ Training visa ඇවිල්ලා අවුරුදු 3 ඉවර වෙලා අයි ලංකාවට ගිහින් Student Visa දාන්න පුලුවන්ද

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Puluvan malli

    • @tharusza
      @tharusza 2 ปีที่แล้ว

      @@ryoko47 tnx❤️

  • @lalithapadmasili9153
    @lalithapadmasili9153 ปีที่แล้ว

    Mata oya wa badinna oni

  • @ggukkier94
    @ggukkier94 2 ปีที่แล้ว

    Harshana marry karalada

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      නැහැ

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว

    Pr එක ගන්න පුලුවන්

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Aurudu 10n puluwan

  • @ryoko0990
    @ryoko0990 2 ปีที่แล้ว +3

    අයියේ ලංකාවේ කැම්පස් එකක degree එකකුයි JLPT N2යි තියෙන කෙනෙක්ට student visa ඇවිල්ලා , school ඉවර වෙලා working visa වලට මාරු වෙන්න පුලුවන් නේද?

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 ปีที่แล้ว +1

      Puluvn

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      පුලුවන් කොම්පැනිය කැමතිනම්

  • @ryoko0990
    @ryoko0990 2 ปีที่แล้ว

    ayye lankave inna danata JLPT N2 thiyena kenekta, japan avilla language school eke kochchara kal inna onada? student visa avoth

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      1 year වලින් උනත් මාරු වෙන්න පුලුවන් ඒක සෙන්සේලා එක්ක කතා කරගන් අ

  • @vimukarunarathna8682
    @vimukarunarathna8682 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @a.i.gurusinghe878
    @a.i.gurusinghe878 2 ปีที่แล้ว

    ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @chathusewwandi9458
    @chathusewwandi9458 2 ปีที่แล้ว +1

    ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤