eBay Dropshipping New Policy for Sri Lankan Sellers | ලංකාවෙන් Drop Shipping කරන අයට අළුත් නීති 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • eBay Drop Shipping New Policy for Sri Lankan Sellers | ලංකාවෙන් Dropshipping කරන අයට අළුත් නීති ebay dropshipping sinhala 2022
    Course එකට සෙට් වෙනවා නම්:
    ✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
    🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
    📌 Use Coupon: DINUKA
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka on Social Media
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial
    Dinuka and Nirmani on Social Media
    📍Subscribe on TH-cam: tiny.cc/u4mzuz
    📍Follow on Facebook: tiny.cc/dflzuz
    📍Follow on Instagram: tiny.cc/5flzuz
    📍Follow on TikTok: tiny.cc/lflzuz
    #ebaydropshipping #ebaydropshippingsinhala

ความคิดเห็น •

  • @giautomotive9608
    @giautomotive9608 2 ปีที่แล้ว +6

    අපි එතකොට china location දාල තියෙන items ඔක්කොම remove කරන්න ඕනෙද?

  • @ShednasWeron767
    @ShednasWeron767 2 ปีที่แล้ว +4

    අයියේ, UNIVOTECH එක ගැන video එකක් කරන්න බැරිද?.(එකෙන් දෙන උපාධිය, application process එක ගැන, univotech එක ඇතුලෙ වෙන process එක වගේ දේවල් වගේ).

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    පැහැදිලි වටින වීඩියෝ එකක්....නියමයි....😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් ස්තූතියි දිනුක..❤

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 2 ปีที่แล้ว +6

    Scammersla tika direct shipping කරලා ඒකත් කාලා දායි. Genuine අයට තමා ප්‍රශ්නේ...

    • @manujanishshanka3688
      @manujanishshanka3688 2 ปีที่แล้ว +2

      Genuine Ayata Nam loku Getaluwak ne❤

    • @Ceylonherbsmarket
      @Ceylonherbsmarket 2 ปีที่แล้ว +2

      @@manujanishshanka3688 එතකොට direct shipping sri lankans ආයේ special policy ගෙනෙයි. අපේ community එකේ හොද පේනවානේ මේ වෙන දේවලින්. ඇගපුරාම වංචාව..

    • @manujanishshanka3688
      @manujanishshanka3688 2 ปีที่แล้ว +3

      @@Ceylonherbsmarket Parliment Members la witarakma neme hedenna one🥲

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +2

    අයියේ පුලුවන් නම් මගෙ යුටියුබි චැනල් එකෙ හොද comment එකක් දන්න කො ... හොදද නරක ද කියලා..🔴😎😎😎👌👌

  • @mkaravinda21
    @mkaravinda21 2 ปีที่แล้ว +1

    AliExpress නැතුව වෙන supplier හොයා ගන්න කාලය හරි

  • @giftroom3141
    @giftroom3141 2 ปีที่แล้ว

    UPS කියන්නේ United States Postal Service නෙමෙයි. ඒකට කියන්නේ usps කියලා

  • @Ishanaravinda
    @Ishanaravinda 2 ปีที่แล้ว +2

    Usps , ups කියනේ shipping method දෙකක්ද ?

  • @jungandi7151
    @jungandi7151 2 ปีที่แล้ว +1

    Meka patan ganna kamati. Kohomada aiye karanne

  • @PradeepSandeepa24
    @PradeepSandeepa24 2 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලි කරල දෙනව.. thank you. Good luck ..😍😍😍

  • @yashodhalakmal
    @yashodhalakmal 2 ปีที่แล้ว +1

    UPS kiyanne united state postal service neme. UPS kiyanne private courier ekak like DHL, FEDEX

  • @sithijadushan1594
    @sithijadushan1594 2 ปีที่แล้ว

    මටත් ඔබ තුමාගේ e - bay කෝස් එකට join වෙන්න පුලුවන්ද

  • @pitiduwagamagewijerathne9896
    @pitiduwagamagewijerathne9896 2 ปีที่แล้ว +1

    tanks godak pahadili kara

  • @samanmalirajapaksha4094
    @samanmalirajapaksha4094 2 ปีที่แล้ว

    Direct shipping karanna one me ganan kisi deyak danne na iganaganna help karanna puluwanda

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +1

    ඔන්න පලවෙනි comment එක

  • @nishadilakshani5036
    @nishadilakshani5036 2 ปีที่แล้ว +1

    Apit issarahata list kran ewage item country ek wens krann berid?

  • @udithhasalanka3665
    @udithhasalanka3665 2 ปีที่แล้ว

    oka aditional shipping method ekk widihata neweda tiyenne?

  • @piyatisesajayasingha9556
    @piyatisesajayasingha9556 2 ปีที่แล้ว +1

    Ayye mekata uththarayaka dennako.
    Medical faculty valin ragama vs japura valin hoda mokkda ?

  • @starsky6884
    @starsky6884 2 ปีที่แล้ว +3

    I deposited money for direct shipping coz. And sent the bank slip. Can u check it .

  • @mrworldentertainer208
    @mrworldentertainer208 2 ปีที่แล้ว

    I have one question speedpak natuwa usps hara mag ship karanawan usps tracking number ake speedpak site ake upload karanne oney nande?

  • @learnwithus4007
    @learnwithus4007 2 ปีที่แล้ว +1

    eBay kiyanne maha kalakannima platform ekak kawadawath unge policy.ekka.wada karana be anika.account suspended wanawa monawa karath hariyata karath account suspended wanawa time eka.yanawa witarai

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว +2

      මට නම් ඔය කියන අවුල් එකක්වත් ඇවිල්ලා නැහැ. අවුරුදු දහයක් තිස්සේ dropshipping direct shipping කරනවා. පළවෙනි අවුරුද්දේ paypal ebay account දහයක් විතර suspend කරගත්තා වැඩේ ඉගන ගන්න කලින්. වැඩේ අල්ල ගත්තට පස්සේ තාම එක එකවුන්ට් එකක් වත් suspend වෙලා නැහැ. ඉවසීම තියෙනවා නං ebay එකේ ගොඩ යන්න පුළුවන්.

  • @kavindu_99
    @kavindu_99 2 ปีที่แล้ว +2

    Aiya standard shipping awlda

  • @rishithadeshan2417
    @rishithadeshan2417 2 ปีที่แล้ว +1

    superd

  • @binaravimukthi6473
    @binaravimukthi6473 2 ปีที่แล้ว

    course aiya

  • @nishadilakshani5036
    @nishadilakshani5036 2 ปีที่แล้ว +1

    Mata ehema email ekk ebay eken awit nen.
    Aniwaren eek hemotam enawd?

  • @pasannirasha4255
    @pasannirasha4255 2 ปีที่แล้ว

    Dn alutin patan ganna kenek ya dropshipping valata kiyak vath thiyenna one da

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว

      එහෙම හරියටම කියන්න අමාරුයි item අනුව තමයි. තාමත් start එක පොඩි ගානකින් ගන්න පුළුවන්

  • @asankacreations4752
    @asankacreations4752 2 ปีที่แล้ว +1

    Aliexpress standard shipping barida

  • @confusebro9552
    @confusebro9552 2 ปีที่แล้ว +1

    Couse eka gna podk dna gnn pluwnd?

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว

      Channel එකේ video එකක් තියෙනවා

  • @sithumdilshan2004
    @sithumdilshan2004 2 ปีที่แล้ว +1

    Aiya aye course karanne nadda

    • @dinukaofficial
      @dinukaofficial  2 ปีที่แล้ว

      කරනවා, description එකේ links තියෙනවා

  • @fathimasajidha3530
    @fathimasajidha3530 2 ปีที่แล้ว +2

    Best

  • @techone7439
    @techone7439 2 ปีที่แล้ว

    දෙවනි කොමෙන්ට් එක

  • @avishkachathurangabalasoor6170
    @avishkachathurangabalasoor6170 2 ปีที่แล้ว

    2

  • @sithumdilshan2004
    @sithumdilshan2004 2 ปีที่แล้ว

    අයියා මගේ peyooner account එකේ id එක approved වෙන්නෙ නෑ දැන් සති දෙකක් විතර වෙනවා වීඩියෝ එකක් ඔනී.live chat කරලා approved කර ගන්න විදියේ විඩියෝ එකක් 🥰😔

    • @sandeepanimalkumari889
      @sandeepanimalkumari889 2 ปีที่แล้ว

      Payoneer ,එකට msg danna. Live chat hari kamak na.mamath ehema karala thamai approval karagaththe