දයාසිරිගේ බොරුව එතනම මාට්ටු - දයාසිරිටත් හිනා වෙච්ච වැඩේට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 127

  • @shehanishehani8834
    @shehanishehani8834 15 วันที่ผ่านมา +51

    බදු අය කරන්න කලින් අර ජනාධිපති අරමුදලෙ සල්ලි දීපං ලැජ්ජ නැතුව කෑගහනවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරගෙන

    • @NazmiMohamed-i7s
      @NazmiMohamed-i7s 15 วันที่ผ่านมา +1

      PETTHA GIYATH PACHA KELINA.....
      HIRUTH EKKA HORU.....
      😆😆😆😆😆
      RILA SIRITH.... mita kalin hitapu hema aanduwakama Ametyi. NIMAL SIRIPALA GE PASSE TANKI SUDA.. .
      😆😆😆😆😆

    • @DarshikaFernando-k8u
      @DarshikaFernando-k8u 14 วันที่ผ่านมา

      Aniwaryen

  • @UpasiriKumarage
    @UpasiriKumarage 15 วันที่ผ่านมา +29

    රිලාසිරි ට පිස්සුය.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 15 วันที่ผ่านมา +34

    මු නම් අප්‍රියයි...අනේ කුරුනෑගල ජනතාව දැන් හොඳටම ඇති මෙයාව...ගෙදර තියන්න

    • @Ganstaitaly
      @Ganstaitaly 14 วันที่ผ่านมา +2

      කුරුනෑගල උන්ගේ මොලේ ගැන හිතන්න පුලුවන් මේ වගේ උන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙන්😂රියා ඔයි කුරුනෑගල...😂😂😂

    • @Nimal.9445
      @Nimal.9445 14 วันที่ผ่านมา +1

      අවංකවම

  • @SurekaPriyangani-gs9sh
    @SurekaPriyangani-gs9sh 15 วันที่ผ่านมา +30

    මු හැමදාම පාර්ලිමේන්තු වෙ නානවා

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 15 วันที่ผ่านมา +19

    දයාසිරි.ඔය.කියනවට.වැඩ්ය.දෙයක්.මෙ.ආන්ඩුවෙන්.ලැබුනා.දැන්.ඔහෙලා.ජනපති.අරමුදලටත්.ඇන්න.බව.දැනගන්න.ලැබුනෙ.මෙආන්ඩුවෙන්

  • @InduIndu-r1y
    @InduIndu-r1y 15 วันที่ผ่านมา +13

    රිලාසිරී

  • @alexifernando4242
    @alexifernando4242 15 วันที่ผ่านมา +13

    ජනාදිපතිඅරමුදලින්,ගත්ත,සල්ලි,නිපන්,දයාසිරි

  • @pgpremathilaka78
    @pgpremathilaka78 15 วันที่ผ่านมา +11

    රිලවා ආයෙත් පාරක් ඇවිත්

  • @pali516
    @pali516 15 วันที่ผ่านมา +10

    බදු ඉවත් කරන්න තවම අය වැයක් ආවේ නැහැ. ඉවසගෙන හිටපං මචං දයාසාරි.

  • @ChareenaUdhari
    @ChareenaUdhari 15 วันที่ผ่านมา +15

    හරි හරි දයා ඕම ඉන්නඩ චුට්ටක්, ඔයාටත් තියෙන්නෙ පුදුම හදිස්සියක්නෙ මහජනතාවට සැප දෙන්න😂😂 ජනාදිපති අරමුදලෙන් සල්ලි ගනිද්දී රෝගි ජනතාව මතක් උනෙ නැද්ද

  • @akashmanujaya3713
    @akashmanujaya3713 15 วันที่ผ่านมา +8

    අම්මට අම්මට ඩිස්කෙ ඩිස්කාඩේ වෙනව තවපොඩ්ඩෙන්. 😂

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 15 วันที่ผ่านมา +12

    රිලාසිරි මෙන්ඩිස් එකෙන් පගාව ගත්තේ රට වෙනුවෙන් ද..?

  • @kumaKsmk
    @kumaKsmk 15 วันที่ผ่านมา +19

    දයාසිරි පිස්සුද ? හැටිද ?? 😅😅
    ජනාධිපති අරමුදලෙන් සල්ලි ඕනෙද ??😅😅

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 15 วันที่ผ่านมา +7

    අඩේ රිලව

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 15 วันที่ผ่านมา +11

    නාම්බෝ...වැට් අඩුකරන්න තිබුනා..තොපි රට කාලා නොතිබුනානම්...බතික්සිරි

    • @Manm76
      @Manm76 15 วันที่ผ่านมา +2

      එක දන්නැතිවද ජන්දෙට ගැලරියට ටෝක් දුන්නේ...

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 15 วันที่ผ่านมา +2

      ​@@Manm76එහෙම talk දීලා හරි මේක නොගත්ත නම් තොපි තවත් මේ රට කනවා. අසුචි කන එක නවත්තපන්.

    • @Manm76
      @Manm76 14 วันที่ผ่านมา

      @@thusharaamaratunga8061 කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි මාලුමා තියරි 🤣 දැන්වත් බත් කනවද 🤣🤣

  • @poshithapathirana4282
    @poshithapathirana4282 15 วันที่ผ่านมา +21

    තවමත් ඒ වගේම තමයි. විහිලු කරනව......😂

  • @Nal-s1t
    @Nal-s1t 15 วันที่ผ่านมา +19

    පච්චසිරි ගොන්සේකර ආයෙත් කොහොම අයගෙන් නැගිටලා වගේ. දැන් තප්පුලන්න පටන් අරන්

  • @shirleyennos2950
    @shirleyennos2950 15 วันที่ผ่านมา +1

    Yes it's true mr dayasiri great news 🎉

  • @padmasirigamage6404
    @padmasirigamage6404 15 วันที่ผ่านมา +4

    Mr D J We remember 2014 speach at Chilaw pointing a finger at a helicopter comparing MR and MS you can talk any thing !very fair màn

  • @nipunsee7422
    @nipunsee7422 15 วันที่ผ่านมา +18

    මේ ආණ්ඩුවට මිනිස්සු පච ආණ්ඩුව කියලා කියනවලු 🤣
    ඒ කියන මිනිස්සු නිල්-කොළ බයි-ටොයියො වෙන්න බැරිද ? 😁
    අපි නොදන්න දයාසිරි 😉

  • @geethweerasingha6383
    @geethweerasingha6383 15 วันที่ผ่านมา +2

    ලාමක තර්ක.

  • @lalithawijesundara7998
    @lalithawijesundara7998 15 วันที่ผ่านมา +6

    රිලා සිරි

  • @AsanthiPerera-es9hg
    @AsanthiPerera-es9hg 15 วันที่ผ่านมา +14

    පච ආණ්ඩුව කාගෙද දන්නෑ. ලැජ්ජාවක් නෑ මේ උන්නැහැලාට

  • @gayanprasanna8123
    @gayanprasanna8123 15 วันที่ผ่านมา +11

    ජනාධිපති අරමුදල මංකොල්ල කාපු එකෙක් රට ගොඩ දාන්න කතාව 😂😂😂😂

  • @mohanfonseka6256
    @mohanfonseka6256 15 วันที่ผ่านมา +5

    the decision is right. need to get approval from the foreign ministry.

    • @dushsh4857
      @dushsh4857 15 วันที่ผ่านมา

      No oi is not. It is against principles of democratic government.

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 15 วันที่ผ่านมา +8

    පචා සිරි

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 15 วันที่ผ่านมา +6

    කොටඋඩගෙ වැඩසටහනේ ඇන්ටිව මතක් උනා......
    😜😜😜😜😜😜

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 15 วันที่ผ่านมา +6

    මන්ත්‍රී ඇමතිවරු කෙලින්ම ගිහින් මහ කොමසාරිස්ලා හම්බවෙන්න ඕන කොමිස් ගැන කතාකර ගන්නද..

    • @dushsh4857
      @dushsh4857 15 วันที่ผ่านมา

      මැති ඇමතිවරු ගැන එච්චර සැකද ?

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 15 วันที่ผ่านมา +11

    ආර් පේමදාස මරපු 60000 ගැනත් කියපන් රිලාසිරි
    මේ රජය තව අවු: 20කට වැඩියෙන් පවතිනවා

    • @dushsh4857
      @dushsh4857 15 วันที่ผ่านมา

      ඇයි මිනිහ එක්ක යුද්දෙට ගියේ .

  • @jennysaro8960
    @jennysaro8960 15 วันที่ผ่านมา +6

    දයාට පිස්සු හැදිලා ද කොහෙද 😂 විදේශ තානාපතිවරුන් හමුවෙන්න යන්න බැරි වෙයි කියලා 😁 ඇයි මොනව කරන්නද ගිහින් බොරු කියලා බොරු සංවර්ධන වැඩසටහන් වලට කොමිස් මුදලක් ගන්නද😂 ජනාධිපතිතුමා එහෙම චක්‍රය ලේඛනයක් එව්වා නම් හොදයි. ඔයා බය වෙන්න එපා ගිහින් කොමිස් මුදලක් ඉල්ලා ගන්න බේත් ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති අරමුදලට තට්ටු කරන්න එපා හොදේ😂😂😂 පව් අනේ මාර ප්‍රස්න මේ දවස්වල විපස්සෙට තියෙන්නේ කියවනකොටම තේරෙනවා ගොන් ප්‍රස්න ගොඩක් අහන්නේ කියලා.😂😂😂 රැවටුන කාලේ ඉවරයි කියලාවත් තේරුම් ගන්න පරිණත උනානම් හොදටම ඇති 😂😂😂

    • @dushsh4857
      @dushsh4857 15 วันที่ผ่านมา

      මැති ඇමතිවරු ගැන එච්චර සැකද ?

  • @priyanthanaynayaka6084
    @priyanthanaynayaka6084 15 วันที่ผ่านมา +7

    ගූ සිරි, රිලා සිරි, ගොබ්බ සිරි

  • @gayachandrakuruppuarachchi5126
    @gayachandrakuruppuarachchi5126 15 วันที่ผ่านมา +2

    මු සිල්ගත්තා වගේ කතා කරන්නෙ, ජනාධිපති අරමුදලට කෙලලා සුදු රෙදි ඇදගෙන මිනිස්සු රවට්ටන්න කතාව, අවුරුදු 76 ක් තප්පුලලා තවත් මදිවගේ😂

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 15 วันที่ผ่านมา +2

    ජනාධිපති අරමුදලේ සල්ලි දෙන්න .කිසිම වැඩකට නැති කතාවක් .

  • @prasannamadhawa
    @prasannamadhawa 15 วันที่ผ่านมา +5

    ගොනෝ ලමයි හැදුවෙ නැත්තෙ ආර්ථික අපහසුතාවය නිසා ලමයි හදල ජීවත් කරවන්න අමාරු නිසා. ලමයි හදලා උංවත් අමාරුවෙ දාලා දෙමව්පියොත් අමාරුවෙ වැටෙන නිසා. අනේ අනිච්චං මුගෙ කටනං

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 15 วันที่ผ่านมา +12

    රිලාසිරිට පිස්සු තදවෙලා

  • @deepalleanage9483
    @deepalleanage9483 15 วันที่ผ่านมา +3

    Hirkithai dakinkotath

  • @perera666gmali.
    @perera666gmali. 15 วันที่ผ่านมา +6

    මු හැමදාම නානව

  • @nadeesha5790
    @nadeesha5790 15 วันที่ผ่านมา +5

    Ane gembo....😂😂😂

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 14 วันที่ผ่านมา +1

    Dayasiriya hari modaya

  • @shehanishehani8834
    @shehanishehani8834 15 วันที่ผ่านมา +7

    විශේෂයෙන් මමත් කියනවා ජනාධිපති අරමුදලෙ සල්ලි දීපන්

  • @lankaequity8944
    @lankaequity8944 15 วันที่ผ่านมา +9

    ඇලෝෂිස්ගෙනුත් සල්ලි ගත්ත ජනාධිපති අරමුදලෙනුත් සල්ලි ගත්ත නේද ? 😂😂

  • @MahindaBandara-r2d
    @MahindaBandara-r2d 15 วันที่ผ่านมา +4

    තොපි බයයි නේද හරියට නඩු තීන්දු එනවට. අපරාධකරුවන් එහෙම බයවෙනඑක හොදයි.

  • @Jani12roi
    @Jani12roi 14 วันที่ผ่านมา

    කතාවෙන් තේරෙනවා මලපහ ගිහින් වගේ.😂

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 15 วันที่ผ่านมา +5

    O.M.G rilasiri lajjei bayila pakkaliya

  • @a.k.shiyam898
    @a.k.shiyam898 15 วันที่ผ่านมา +2

    Disce aut discede 😂 Oh sorry sorry disce ammata discade 😆

  • @senukc101
    @senukc101 15 วันที่ผ่านมา +3

    kuhaka daya

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 15 วันที่ผ่านมา +3

    Kalakanni pakaya

  • @maduk986
    @maduk986 15 วันที่ผ่านมา +1

    අරමුදලේ සල්ලි ටික දීපන් සිරි ඉස්සරවෙලා.

  • @nelu114
    @nelu114 15 วันที่ผ่านมา +1

    මොනවද මේ කියවන්නේ?? ජනාධිපති අරමුදලෙන් සල්ලිත් අරගෙන සදාචාරාත්මක නොවන ලෙස, දැන් මෙතන පාර්ලිමේන්තු කාලය නාස්ති කරනව.
    කරුණාකරලා මේ වැඩකට නැති කතා කියවන අයගෙන් නාස්ති වන මුදල් අය කරගන්න ක්‍රමයක් හදන්න 🙄
    (දවසක වියදම ÷ සභා වාරයේ මුලු මිනිත්තු ගාන ) × නාස්ති කල කාලය.
    ඔන්න සමීකරණයත් හැදුව 🙄

  • @rupikawewage9347
    @rupikawewage9347 15 วันที่ผ่านมา +2

    CURRUPTED ATTORNEY GENERAL MUST. BE REMOVED

  • @kiriherath7974
    @kiriherath7974 15 วันที่ผ่านมา +2

    Wedagath kathawak karanna Dayssiri

  • @HiHi-oj7lx
    @HiHi-oj7lx 15 วันที่ผ่านมา

    හොදවෙඩෙරිලාසෙරි,බස්ස😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @allofthings9056
    @allofthings9056 14 วันที่ผ่านมา

    😂😂😂rilasiri

  • @SamadhiNethmini-i4p
    @SamadhiNethmini-i4p 15 วันที่ผ่านมา +4

    ජනාධිපති අරමුදල ගැන අමතක කරන්නනේ මේ ඔක්කොම😂😂😂

  • @nayananandani9153
    @nayananandani9153 15 วันที่ผ่านมา

    පේමදාසගෙ ගනණත් ඔය 60000 ට අයිතිද. රට බ0කොලොත් වුනාම මිනිස්සු දරුවො හදන්න බයවුණා.

  • @NazmiMohamed-i7s
    @NazmiMohamed-i7s 15 วันที่ผ่านมา

    Tanki sudaaaa.
    Muth hema anduwkama amethi....
    Den muge kathawa komawalin awrudu 15ta passe ada negittawage.....
    RILA SIRI. poddak herila balapan. Ube deshapalanaya Athitaya diha....

  • @kg94837
    @kg94837 14 วันที่ผ่านมา

    කුරුනෑගල පිස්සු මිනිස්සු ටිකක් කරපු එකෙන් මල වදයක් වුනා දැන්. මොකක් හරි බොරුවක් කියාගෙන දඟලනවා. කාට වැඩක් තියෙනවද? කවුද මෙයාව නොදන්නේ. ඔය තරම් සල්ලි තියෙන එකේ රටේ මිනිස්සුන්ගෙන් ගත් මුදල් ටික දෙන්න පුළුවන්නේ.

  • @jeevscreations7900
    @jeevscreations7900 15 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂
    Rilasiri pawu,,,
    Ate maattu..😂😂😂😂😂

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 14 วันที่ผ่านมา

    Npp එකය් JVP එකය් කොටවන්න හැදුවට ඒක එහෙම වෙන්නෑ හොදේ ඒවා හීන විතරය් OK

  • @julianaperera7743
    @julianaperera7743 14 วันที่ผ่านมา

    Honda dewalata udaw karapu eka bohoma agei

  • @SampathLakmal-vc4dq
    @SampathLakmal-vc4dq 15 วันที่ผ่านมา +2

    Pala keriya yanna pimpiya

  • @stanleygamage666
    @stanleygamage666 15 วันที่ผ่านมา

    රිලා සිරි 🫏

  • @IranganiUwagedona
    @IranganiUwagedona 15 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ නෙවෙයිද උඹලා මිරිස් කුඩු ගහාගත්තේ

  • @MrBro53t
    @MrBro53t 15 วันที่ผ่านมา +2

    ජනාධිපති අරමුදලෙන් හොරාට කෙලියේ ඒ මුදල් ආපහු දීලා බදු ගහමු පස්සේ වැට් එකත් එක්ක දෙන්න හොදේ🙊

  • @dineshadissanayake5533
    @dineshadissanayake5533 15 วันที่ผ่านมา +2

    Para balla ....thopinam sapayak rilasiri

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 15 วันที่ผ่านมา

    Gon siriya pau appaa.

  • @luckywijerathna719
    @luckywijerathna719 15 วันที่ผ่านมา

    මළ පෙරේත බුවෙක් දයා ඔයා

  • @ThusharaCool-j4y
    @ThusharaCool-j4y 15 วันที่ผ่านมา

    නසරානී කියන වචනෙත් උඹට හොඳ වැඩියි පාහරයෝ.......

  • @RuwanFernando-u7b
    @RuwanFernando-u7b 14 วันที่ผ่านมา

    Dayasiri janadhipathi aramudalen gaththu salli😂😂😂 deepan...

  • @DarshikaFernando-k8u
    @DarshikaFernando-k8u 14 วันที่ผ่านมา

    Mr. Mongal is a big headache

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 15 วันที่ผ่านมา +3

    ඇලොසියස්ගෙ ලක්ෂ 10 යි මු ගන්නෙම ලක්ෂ 10 යි සංවිධාත්මක හොරෙක්

  • @julianaperera7743
    @julianaperera7743 14 วันที่ผ่านมา

    One kiwwata ain karanawa kiwwe nane

  • @N44886
    @N44886 15 วันที่ผ่านมา

    Gon Jeppi Bimal😂😂😂

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 14 วันที่ผ่านมา

    මූ අර මුලින් කියපු දේවල් වලට උත්තර දුන්නෑනෙ. ඒ කියපු දේවල් ඇත්ත නම් ඒක රටට හොඳ දෙයක් නෙවෙයි

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 15 วันที่ผ่านมา +2

    Nasaraniya

  • @GnanathilakaPorage
    @GnanathilakaPorage 14 วันที่ผ่านมา

    Eka hoda deyak hambawela deal danne baha,Vipakshayata hamberwenna puluwan mokada parana business wala salli illana saha saranagatha bawaya illanne

  • @DarshikaFernando-k8u
    @DarshikaFernando-k8u 14 วันที่ผ่านมา

    It is much better the country like south Korea

  • @LDON-XTrading
    @LDON-XTrading 15 วันที่ผ่านมา

    🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @malakagirley
    @malakagirley 15 วันที่ผ่านมา

    Pattama horek Dan badagini wela

  • @prabakumari3701
    @prabakumari3701 15 วันที่ผ่านมา +1

    Rila siri atamudal na bola😂

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j 15 วันที่ผ่านมา

    Relasiriyata pissu😂

  • @gunrich0624
    @gunrich0624 14 วันที่ผ่านมา

    Aney ammata diskey thamaa you ape!

  • @sami-ce1nn
    @sami-ce1nn 14 วันที่ผ่านมา

    දයාසිරි හිගන්නා😂

  • @prabakumari3701
    @prabakumari3701 15 วันที่ผ่านมา +1

    Aye janadipathi aramudal na hode rilasiri😂

  • @SampathLakmal-vc4dq
    @SampathLakmal-vc4dq 15 วันที่ผ่านมา

    Ado higanna ape gaththa sally dipan ponnaya.

  • @PrasannaA1971
    @PrasannaA1971 14 วันที่ผ่านมา

    absolutely pointless speech , Dayasir shows his emptiness

  • @ShashaFernando-k3h
    @ShashaFernando-k3h 15 วันที่ผ่านมา +1

    Mu me kiyana boru rata wenuwenda Naha ..munta dan hora kanna Naha ekai attha ..me API Dunne balaya ne eka nisa anura kiyapu karapu Dewal dan tiyanawada nadda karanawada nadda kiyala API balagannam ..topi karumata me rata Inna bat kana harak aya euwa eka tamai rata tiyana pawa ..at aulak Naha topi waga harakgan katere aran othana innate ona Mokada tawama harak Innawa kiyala Dana ganna eka ...me ghin sinduwak kiyagana hitapan ballo

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 วันที่ผ่านมา +1

    Dayasere pareppu kawa nada paw nada hora kala dan buranawa nodaken modaya palayan ban boru keya keya kala kanna natuwa

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 วันที่ผ่านมา +1

    Janapate arMudalan mudal hora kala keyawanawa

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 15 วันที่ผ่านมา

    Apita oya redde nadda wadak naha apita oni Anura mahatha witarai to katawahagena idagan

  • @indunilparanagama7325
    @indunilparanagama7325 15 วันที่ผ่านมา

    Dayasiri aththama thama mechchara kalak thama kiwwe keruwe ekane rata mehema une Dan awith mahacharya mun loka horu

  • @chandimakanchana5028
    @chandimakanchana5028 15 วันที่ผ่านมา

    Moo janadipathi aramudalin sallith arn pacha kiyala dupath minihekne😂 moo adun andagen awane laja natuwa.kurunagala moda janathawa rela siri wage kalakanni mokata Parliament ewwada😂

  • @Helloworld95-e7b
    @Helloworld95-e7b 15 วันที่ผ่านมา

    Dayasiri thopi those days how you all behave in parliament.don’t be joker

  • @DD-nl7rv
    @DD-nl7rv 15 วันที่ผ่านมา +1

    muta banine ayi wahallu tika? akd kata ul karala deepu tom pacha tick dan deliver karapalla!!!!!!!!!!!!!!!!!!!!!!!! also, he didn't lie here, did the npp prove it was a lie??????????????????? what crappy captions asian mirror thought you were a responsible lot!!!!!!!!!!!!!!!

  • @blackylala
    @blackylala 15 วันที่ผ่านมา

    මු නම් අප්‍රියයි...අනේ කුරුනෑගල ජනතාව දැන් හොඳටම ඇති මෙයාව...ගෙදර තියන්න