අලි වැටෙන ඇල පාලමෙන් යන ඇත්තු elephants are crossing a cannel suing bridge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Contact us for safari services & wildlife photography tours
    📳T.P: +94774940760
    ⏹️Kalawewa national park safari
    ⏹️Minneriya national park safari
    ⏹️Kaudulla national park safari
    ⏹️Eco park safari
    ⏹️Wilpattu national park safari
    ⏹️kumana safari
    ⏹️wasgamuwa safari
    ⏹️Yala safari
    Keep in touch with us
    Ceylon wild trails on Social Media
    ⭕ Follow on Facebook: / wildtrailssrilanka
    ⭕ Follow on Instagram: / ceylonwildtrails
    ⭕ Follow on TikTok : / ceylon_wild_trails

ความคิดเห็น • 68

  • @anuruddarajawasam
    @anuruddarajawasam 5 หลายเดือนก่อน +2

    වෙනත් රටවල අලි වගේ නෙවෙයි අපේ රටේ අලි සම්පුර්නයි ලස්සනයි තේජාන්විතයි.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 6 หลายเดือนก่อน +4

    පාලම ශක්තිමත් ව හැදුවට ස්තුතියි ඔයාලත් පරෙස්සමෙන් තෙරුවන් සරණයි හැමෝටම

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน +2

    අනේ දෙයියනේ එහෙම ලස්සනක් 🤗🤗🤗
    මොන හිතකින් මෙයාලව මරනවද 😢😢
    🐘🐘🐘❤💜️💛👌🧡💕❤️💙💚💙💚💙💚🧡💜️💛❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน +3

    ලස්සන විඩියෝ එකක් මෙි වක අලි සේරටම බුදුසරණයි ආදරෙයි❤❤❤❤❤ ලස්සනයි දිර්ඝායු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +4

    මෙි සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!!❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @user-jg4rj6zg5f
    @user-jg4rj6zg5f 6 หลายเดือนก่อน +3

    වොඩි එකා ගෙදර තියලා ඕන මගුලක් කරන්ඩ පොඩි එවුන් මෙලෝ දෙයක් දන්නෙ නෑ

  • @RupaNandani
    @RupaNandani 6 หลายเดือนก่อน +3

    හැමෝටම මෙයාලගෙ ලස්සන පේනවනම්😍

  • @neetharanjani1692
    @neetharanjani1692 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් බබත් එක්ක යන කොට බොහොම පරිස්සම්න් මල්ලී

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 6 หลายเดือนก่อน +3

    දළ පූට්ටුවා මතක් උනා 😢😢

  • @user-er1fi6yq4y
    @user-er1fi6yq4y 6 หลายเดือนก่อน +1

    Appo ali ape gewal walath innawa oi zd ela mage geta eha peththe bn

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි !!! ඔයාලාට.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nilminifernando5548
    @nilminifernando5548 6 หลายเดือนก่อน

    ලගදි මෙතන එක්කෙනෙක් වතැරෙ හිර වෙලා එයාව බෙිර ගත්තා ❤️🐘😘

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    Harima lassanai puthe ❤❤❤😂😂😂godak adarei hamotama budu saranai parisami inna ❤❤❤❤🙏kuwait ❤❤❤❤

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 6 หลายเดือนก่อน

    අනේමල්ලී ඔයාකරනවැඩේනමිහරිම ශේක් හැබැයි පරිස්සමින් බුධුසරනයි

  • @savivlogs22
    @savivlogs22 6 หลายเดือนก่อน +4

    Api giya sathiye naawa othanin😁🔥ali balannath ekka giye.awe na a wele🐘❤️

  • @sampathsudarshana7408
    @sampathsudarshana7408 19 วันที่ผ่านมา

    Galgamuwe dalaputtwa wagemai. ❤❤❤

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 6 หลายเดือนก่อน +2

    දුර්ලභ දර්ශනයක්. ගොඩක් ස්තුතියි ඔබට.

  • @nidahasam8441
    @nidahasam8441 6 หลายเดือนก่อน

    Worth to watch , Nice click ❤

  • @anuruddarajawasam
    @anuruddarajawasam 5 หลายเดือนก่อน

    ලස්සනයි හරිම ලස්සනයි.

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 6 หลายเดือนก่อน

    Ahinsaka yana satun yenuyen hadak naganna sahodaraya . Budu saranai🎆🎇✨✨🎈🎉🎉🎉🎉🎁🎁🎀🎑🎀🎀🎁🎁🎗🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @user-wd2fh5mt8d
    @user-wd2fh5mt8d 6 หลายเดือนก่อน

    තව වීඩියෝ එකක් ඕනෙ සෆාරියක්

  • @jeewaka59
    @jeewaka59 6 หลายเดือนก่อน +2

    දැං ඉතිං ඒකත් ඉවරයි....ඔය අලින්ට නිදහසේ කැලේට යන්නවත් දීපල්ලා....

  • @isuruherath7281
    @isuruherath7281 6 หลายเดือนก่อน

    Woooow....❤❤❤❤

  • @SrinathSandanuwan
    @SrinathSandanuwan 4 หลายเดือนก่อน

    Matath thiyanawa aiye Ali balana pissuwak oya yaddi puluwannM mawath ekkan yanna 😢 Mata one e experience eka ganna

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 6 หลายเดือนก่อน

    Hama denama rakeewa ❤❤❤❤❤❤

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 6 หลายเดือนก่อน

    Excellent ❤

  • @user-fm2uw2mn1t
    @user-fm2uw2mn1t 6 หลายเดือนก่อน

    Beautiful......

  • @thusithaperera6766
    @thusithaperera6766 6 หลายเดือนก่อน

    Video aka hodai kathawa tikak wadei

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 6 หลายเดือนก่อน +1

    ඔය අපෙ ගම අයියා ❤

  • @shamenmendis6072
    @shamenmendis6072 5 หลายเดือนก่อน

    ❤❤❤thanks very much

  • @dplvlogs1254
    @dplvlogs1254 6 หลายเดือนก่อน

    Ape galgamuwe dala puttuwaaa wagemaiiii
    Eyage neunnn sahodarayekkk da

  • @nilankasampath6733
    @nilankasampath6733 4 หลายเดือนก่อน

    Apitah barida seat wrana bro.

    • @Ceylonwildtrails
      @Ceylonwildtrails  4 หลายเดือนก่อน

      පුලුවන් බෝ

  • @shantharukakaluwarachi754
    @shantharukakaluwarachi754 6 หลายเดือนก่อน

    Me koi hariyeda

  • @judaroshan
    @judaroshan 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍

  • @user-bz6uh3fp4f
    @user-bz6uh3fp4f 6 หลายเดือนก่อน

    Pimburaththava paththeda

  • @malika8239
    @malika8239 6 หลายเดือนก่อน

    එස්එඩි අැලෙ යනකොට පරිස්සමේන්

  • @user-fm2uw2mn1t
    @user-fm2uw2mn1t 6 หลายเดือนก่อน

    Polonnaruwada

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 6 หลายเดือนก่อน +1

    හැමදාම මම ලියන්නේ පව් කියලා තමයි. ඔයාලවත් මේ සත්තු වෙනුවෙන් හඩ නගන්න. එයාලට ඉන්න ඉඩ ඉතුරු කරලා නැහැ 😥😥😥😥

  • @yamunadamayanthipererawaha4575
    @yamunadamayanthipererawaha4575 6 หลายเดือนก่อน

    Alinta nemei aliwatagahannaoney minisunta minisun eaytaramata hodanaa eat satungey bimai UN illanney

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    මිනිස්සු විතරක් ජිවත් වුනොත් ඇති.අහිංසක සත්තු මරලා.සතුන්ටත් ජිවත් විමෙි අයිතිය ,නිදහස ඇත.😢😢😢😡😡😡

  • @sheranjoseph5709
    @sheranjoseph5709 6 หลายเดือนก่อน

    🐘🐘🐘❤️❤️🧠🧠🧠🌹🌹👍👍

  • @supunpramod3350
    @supunpramod3350 6 หลายเดือนก่อน

    Saththu inna isaw kiyana eka waradak neda barana ta una de😢

  • @thishalpabasara9294
    @thishalpabasara9294 6 หลายเดือนก่อน +1

    පවු ඒසත්තු එන්න එන්න මර මර ඉන්න බුමිය නැතුවත් යනව මනුස්සයො විතරද ජීවත් වෙන්නෙ.

  • @Tharaka27
    @Tharaka27 6 หลายเดือนก่อน

    ZE8, CHARITHAGE SINDUWA 😥

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q 6 หลายเดือนก่อน

    ඔක්කොම අලි පාලමෙන් ගියාද මම එකයි දැක්කේ

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน

    වන අලි වක අලි වැරදිලා වැටඅනෙ

  • @ElephantSoul
    @ElephantSoul 6 หลายเดือนก่อน

    😄

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🐘❤️💯🥰😊👌👍🐘❤️🙏

  • @pathum5276
    @pathum5276 2 หลายเดือนก่อน

    Malli polonnaruwe nimal aiyage number eka ewanna please

  • @sasinduchathuranga7001
    @sasinduchathuranga7001 6 หลายเดือนก่อน

    හැමදාම දකින මන් 😅

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    මම හිටියානමි මල්ලී ඔය බධක ඔක්කොම කඩලා අයින් කරනවා.අලි ඇතුන් ගේ යන මග ඇහුරැවම ඒ අය යන්නේ කොහොමද.මිනිස්සු මොන තරමි අර්තමාර්තකාමිද.😢😢😢😢😢😡😡😡

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 6 หลายเดือนก่อน

      ආත්මාර්ථකාමී වගේම හරි ගොන් හරිම මෝඩ උන් සතුන් යන මග හරස් කරාම අලි වෙඩි ගැහුවම උන්ට මල පනිනවා ඉතින් උන් ගහනවා වගාවල් හානි කරනවා තරහට ඔක්කොම එහෙම කරන්නෙ

    • @SanathJaya-wl9lj
      @SanathJaya-wl9lj 6 หลายเดือนก่อน

      අලි ගමට එන්නේ මිනිස්සු බලන්න නෙවෙයි ...කන්න මොනවා හරි හොයන්න...

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 6 หลายเดือนก่อน

      @@SanathJaya-wl9lj කන්න හොයාගෙන තමයි ඉතින් ඒ සතුන්ට කරදරයක් උනොත් ඒ සතුන් කරදර කරනවා ම තමයි ඉතින්

  • @user-ki9kr5vt2n
    @user-ki9kr5vt2n 6 หลายเดือนก่อน

    ඔයා නම්බරේ ඒක දෙන්න

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 6 หลายเดือนก่อน +1

    දළ පූට්ටුවා මතක් උනා 😢😢

  • @thilinaperera1005
    @thilinaperera1005 6 หลายเดือนก่อน

  • @jinwenkat9491
    @jinwenkat9491 6 หลายเดือนก่อน

    ❤🐘❤