15 & 15 plus phones wala camera specs same unata samahara comparison videos wala video quality eka (stabilization) podi wenasak thiyanawa wage ne. Poddak explain karanna puluwan da 🙂
Which model we should buy in sl?? Zpa is actually better than everything else?? Can you please tell me which is the good hna or zpa? And the price difference is 10k
Pro link ekath Awlk ne , eth ithin 15 pro max ekk gththu kenek ta original apple chager ekk gnna plwn ne kohmth , 12500 wge wenne abans future wolrd thynwa
2x zoom , 3rd lens ekk thynwa wge use krn plwn eka nisa 24mp wlin 14 pro eke hardware ma thyn nisa pro raw plw wen one unath eka den ne base model nisa , and normal photo ekk passe portrait krn feature ek 14pro wlt denneth ne 15 series eke sales wedi krgn one nisa
Eka nm e welwe nikm on wela thynne , system performance eka tikk adu krla Batry ek save wen ekane wenne low power mode ekn , background app refresh ehm stop wena nisa Batry ek save wenwa , e welwe priority ek dunne recording wlt
@@AppleThinkApple Care warranty phone ekakata lankawedi warranty claim karana process eka mokakda? GeneXT/Future World repair walata bara ganne nadda?
@@UpanandaCollege eyalagen gnna ewa wtri gnne den , anith ewa api ape wiydmin yen one apple store ekai e warrnty ekt kyla mulin loku gnk gnne , aduwt aran Awlk une naththm labai , Awlk unoth e labe wge gnk ynwa ithin apita
Saralawa kynnada - Ane plyn bn ynna , den me 16 pro max ekk athe thygen unath mn kynne oka hodai kyla thma , 120hz kyla meke maha labbak ne, lnkwe samnya mnussykt denatath bnew gnna thyn value for money hodama option ekk thma 15 base model ek Show ektai sobanetai phone gnna unta newei samnya mole thyn ekekta
15 eka hodai but oya pro ekka idan ena nisa ara pro feeling ek nm 15 eken denen nethi wei , 15 eka fun and casual youthful feeling ekk enne , pro wla formal feeling ekk thynne Like tshirt and denim vs full suit
Ow e wdyt gnna eka thma hari wdya but budget eka amarui nm normal wdyt gnna , one year warranty ekk dena nisa Awlk ne but Awlk unoth eka shop ek anuwa wens wenwa handle krn wdya - warrnty eke thma wenasa naththm phone eka nm same bnew enne
Aiye dan 15plus ekak aran aye phone eka upgrade karana kaleka ee phone eka gaththu shop ekatama trade karanna puluwan nisa 15plus eka second hand mehe market nathi prashne ena ekak naha neda
Mekta rply ekk one Man second hand i phone 13 pro max ekak gaththa eth eka charger ekata plug karapuwaham chargin pennanawa eth charg wenne naha 4n eka 2 parak 3 parak off krla on krla plug krhama charge wenwa mek fix krgnna krmayak kynnko plzzz😓😓
matanm dan big display use karala epa wela thiyenne pro max ekakata yanne nathuwa pro ekata yanna aasai peformance wagema athta huru bhuti harima pahasui
Aiye lankawe i phone 15 eka version dekak enawa neda. Hna & zpa kiyala. Me deke price difference eka 30,000k vithara wenawa. Eath deke wenasa hoyaganna baha. Ekak Singapore anith eka indian kiyanawa. Me deke wenasa gana tikak pahadili karanna puluwanda. Oyage versions gana video eka baluwa. Eath me deke wena wenama thiyena wenasa gana video ekak karanna puluwanda. Dan buy karana kenekta loku udauwak wei. Mama heta 15 ekak ganna yanawa. Video ekak karamna time madiy nam me comment ekata reply ekak hari daanna. Thank u
Version ek wenas unata phone eka okkoma same , zpA thma lnkawa aithi region eka , eth lnkwe onem region ekka phone ekk use krnna plwn , Dubai Japan usa indian one ekk plwn , eth zpa eka thma official eka lnkawt Kemathi one region ekk gnna phone okkoma ekai
@@Alexfernando2255 weda krn nathi wen ne eth service and repair krgnna nm adala region eke apple store ekt ewnna wenwa , eka nisa inna country ekt adala region eke ekk gththma lesi
මන් දන්න කෙනෙකුත් ගත්ත වීඩියෝ වල දකිනව වගේ නෙමෙයි හෙන අමුතුයි පොඩියි පට්ට Cute
Iphone 15 පට්ට එත් battery චුට්ටක් මදී charging speed ගොඩක්ම fast කලින් එවත් එක්ක බලද්දී එක නිස ශෙප් 😊
I got a blue iPhone 15. Used a redmi 8 pro before. Totally worth phone. Super battery and performance and camera
Iphone 15 එකේ Camara Setting ගැන වීඩියෝ එකක් ඕනි.
මෙතනදි කියන්නෙ මගෙ අදහස. Apple ඇරුනාම අනිත් ඔක්කොම android version samsung s24 ultra උනත් android වලින් ios නැත්නම් apple එකක් use කරද්දි feelings වෙනස් . Apple phone 12pro එකකට වඩා එකක් ගන්න ඕන , updeat වගෙ දේවල් අඩු වෙන නිසා. සාම්න්‍ය මනුස්සයෙකුට දරාගන්න හැකි මිලකට ඇයි apple වෙනම සීරියස් කිහිපයක් ගේන්නෙ නැත්තෙ. Redmi,xiaomi,samsung,oppo ,හැම එකක්ම android version එක එක විදියට තියෙනවා . 2024 එහාට ගැලපෙන්න . Apple X වගෙ low bugged වෙනම සීරියස් එකක්.
SE සීරියස් එක ගත්තත් full disply එකක් නැති නිසා ටිකක් විතර ෆේල්. Iphone x එක හොදයි ඒත් ඉස්සරහට updeat වගෙ නැතිනිස ඒකත් ෆේල්
USB C Charger port
Camera review
Gaming test
වීඩියෝ තුනක් ඕනේ❤
දන්න කෙනෙක් කියන්නකො power bank ekakin iphone eka charge karoth battery health eka bahinvda
මමත් පාවිච්චි කරන්නේ 15 එකක්,
මේකට මම මාරු උනේ 7 එකක් පාවිච්චි කර කර ඉන්න ගමන්. මටනම් කියන්න වැරැද්දක් නැ.
Selfie cam eke photos wala grey colour ekak enawada? Tiktok videoswala dakke
🎉🎉congratulations bro, ඔයා කොහොම හරි 100k ගැහුවානෙ , 1m නුත් කොහොම හරි ගන්න
ඉතා හොඳ phone එකක්. මමත් දැන් අරගෙන සතියක් විතර වෙනවා. පාවිච්චි කරපු පෝන් එකක් ගන්නවට වඩා. Brand new iPhone 15 එකක් ගන්න එක තමයි හොඳ. අවුරුද්දක ඇපල් කෙයා වොරන්ටියක් හම්බෙන නිසා . බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
Version eka mokdd bro?
@@pasindu6378 iPhone 15
Assembled koheda mchn
@@navindunipuna6877 indan bn
අවුලක් නෑ.. හොඳයි. මම ලගත් දැන් මාස 2,3 ක ඉදන් තියෙනවා... හොඳට හොයලා ගණන් අඩු තැනකින් ගන්න. 2.60 ට වගේ ගන්නත් පුළුවන්...
battery life eka komada brother?
@@sachinvinodlk අවුලක් නෑ... මගේ දවසම වගේ data එහෙමත් ON එකේ තියෙන්නෙත්... අලුත් එක නිසා ගොඩක් වෙලාවට ඉන්නෙත් phone එකේ. ඒත් දවසට වඩා තියෙනවා... Doctor mobile එකෙන් 2.79 කට මම ගත්තේ...
Man laga IPhone XR ekak thiynwa lagaka idan phone eka charger ekta conect karala tika welawak yaddi physical sim eke signel off wenwa esim eke witharai signel pennanne
Used 14 pro max එකක් අරන් අමාරුවේ වැටෙන්නේ නැතුව brand new 15 එකක් මමත් ගත්තා. ❤❤❤
Room eke video ekak one, lighting , camera gana
අයියෙ ඔයා 128 gb version එකද ගත්තෙ 128gb මදි වෙන් නැති වෙයි නේද
Madi wen ne, onnm pen ekkt or ssd ekkt dagnna plwn usb c port nisa lesiyenm
@@AppleThink ow ne iphone 15 ekakata yana ekada hoda s24 ekakata yana ekada hoda?
මන් ගාව තියෙන්නෙ අලුත්ම iphone 15 blue එකක් තියෙන්නෙ ඒක මගෙ හීනයක් වෙලා තිබුනෙ ඒත් මන් අද ඒක ගත්තා
Congratulations 🎉
Congratulations 👏😊
@@AppleThink128gb awulk nedda
Low power mode eka hariyatama use karanne kohomda kiyl video ekak one❤
යූ ටියුබ් චැනල් එකක වැඩ ටික මේකෙන් හොඳට කර ගන්න පුලුවන්ද ?
Ow plwn me video eka shoot kle 15 ekn thmai
ඇත්තටම ගෙවන ගානට මාරම වටින phone එකක්, ❤✌️
15 & 15 plus phones wala camera specs same unata samahara comparison videos wala video quality eka (stabilization) podi wenasak thiyanawa wage ne. Poddak explain karanna puluwan da 🙂
15 එකක් මිලදී ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද
apple asia
Hey congratulations ! 🎉Bro 15 eka already Ios 17.4 update eka thiyeda ?
Ne thma awe nene 17.4
@@AppleThink Bro 17.4 update eke video ekak denna ✌️😁
I phone over heat වෙන issue එක මොකක්ද
Aiya macbook air 2015 i7 8GB ekakata 16GB RAM එක්ක් ගහන්න පුළුවන් ද? .please reply mee ??
Be solded enne mthk wdyt
@@AppleThink i5 ඇවිල්ලා තිබිලා තියෙන්න් හැබැයි දැන් i7 .දැනටත් හොදටම වැඩ.මේක හරියටම හොයාගන්න විදියක් නැද්ද අයියා
ඔක දවස් 2 හිටිනවා battery ya
Ow battert dawas 2k thiyenawa normal use karala.
5:43 😅sirwtm දෙලොවක් මැද හිර වෙලා ඉන්න මම😂😂
5:44
Which model we should buy in sl?? Zpa is actually better than everything else?? Can you please tell me which is the good hna or zpa? And the price difference is 10k
Not any better but official version for SL is ZPA - but anyother versions can use without any issue in SL
ඔක්කොම හොදයි battery එක තමයි ! S24 ultra එක 54% දී 15promax එක 0 %යි 😖.
Frame eka aluminium newei needa frame eka titanium walin ne hadala thiyenne🤔
Aluminum- pro wla titanium
පොඩි ප්‍රශ්නයක් තියනවා මම කලින් පාවිච්චි කරේ 12 එකක් එකට camera lens protector එකක් ගහාලා තිබුනේ එක remove කරද්දි camera lens දෙක වටේ තිබුන ප්ලෙන්ට් එකත් එකත් එක්ක ගැලවිලා අවේ ගම් එකට දැන් මන් ලග 15න් blue colour එකක් තියනවා එකට camera lens protector ගැහුවොත් 12 එකට වුන දේක වෙයිද
Ewa ghnna epa , mechhr gnn dila research and develop krla lens ekk hdla ewnne photos quality ekt gnna , owa ghuwm wenne nikm plastic ekkin lens eka cover wen eka ,
Carefully use krnna backcover ekk wtrk demama athi
@@AppleThink hari thanks 💙
Ayye mage thiyenneth 15 ekak. Oya kalin video ekak kiwwa wage 40-80 thamai charge karanne.
1) Eth mama use karanne baseus powerbank ekak. Dock ekak neme. Eka hodada ?
2) E wagema dawasata kipa sarayak ehema charge karana awlk nadda ?
Puluwn nm original ma Apple chager ek use krnna 12500 wge future world eke
Owage price ema kiyannath puluwannam hodai
15 pro max ekk tiyenne mama laga.ara Oya kiuwa prolink 33v charger ekk pavicchi karatha pashnayak nedda. Apple ekkma ganna ekada hoda
Pro link ekath Awlk ne , eth ithin 15 pro max ekk gththu kenek ta original apple chager ekk gnna plwn ne kohmth , 12500 wge wenne abans future wolrd thynwa
@@AppleThink 8+ keen mama update une .oyage video balala prolink charger ekk gatthe ekata. Ekama pavicchi karanna puluwanne pashnayak wenne nettham
Ayye puluwannam 12 mini eke review ekek karannako 😊
poor battery performance ... not worth in 2024
Bro 15 එකට ProRaw support කරන්නෙ නැත්නම් මොකක්ද 48mp lens එකෙන් වෙන්නේ?
2x zoom , 3rd lens ekk thynwa wge use krn plwn eka nisa 24mp wlin
14 pro eke hardware ma thyn nisa pro raw plw wen one unath eka den ne base model nisa , and normal photo ekk passe portrait krn feature ek 14pro wlt denneth ne 15 series eke sales wedi krgn one nisa
@@AppleThink එ කියන්නෙ telephoto lens එකක් නැතුවම 13 pro/14pro වලට සමාන portrait photos ගන්න පුලුවන්ද?
@@DenuwanKumarage ewata samanada nadda kynna nm hrytm blala ne but portrait hodai 15 eke,
Telephoto lens ekk nathi aduwath 48MP 2x nisa cover wenwa ,
14 pro wlt wda overall image quality ek nm hodai smart hdr 5 nisa , bright gthya wdi
Eth overall 14pro wlt wda loku deyk expect krn knk 15 ekt nathuw 15 pro max ektm yna ek hodai camera side ekn
@@AppleThink Thank you bro 💜
Bro iphone 14 pro ekk gaththoth update eken passe green screen ewida naththan iphone 15 ekk ganna ekada hoda
ඒ උනාට brother ඔයා 15 එකක් ගන්නවට වඩා 14 pro max එක්කට ගියානන් තමා මරු. Overoll ගත්තොත් ඕකට වඩා 14 pro max එක ඉස්සරහින් ඉන්නව
නෑ 15 එක හෝ 15 Pro Max තමා දැනට මට set ,
15 එකෙත් usb c නිසා ssd එකකට උනත් ෆයිල් කොපි කරගන්න් පුලුවන් ( Pro එකේ නම් කෙලින්ම SSD එකට record කරගන්නම පුලුවන්)
අනික බැටරිය සයිකල් කවුන්ට් 500 ගියාම තමා 15 වලට කලින් සීරිස් වලට 80% හෙල්ත් එක වෙන්න හදල තියෙන්නෙ , ඒත් 15 සීරිස් එකේ සයිකල් කවුන්ට් 1000 වෙද්දි හෙල්ත් එක 80% වෙනව කියල තමා apple එකෙන් ලඟදි කිව්වෙ (*under normal usage )
සමහර විට මම 15 Pro Max එකකට යන්න ඉඩ තියනනව, නැත්නම් 16 Pro Max එනකම් 15 එක පාවිච්චි කරයි.
කොහොම උනත් 15 එකේ ෆීලින් එක නම් හරි comfortble, iPod වගේ ෆීල් එකක් තියෙන්නෙ
Cycle count 78 k welath mage iPhone 15 eke health eka 100% thiyenawa thama…🥰
@@shyalindarubasinghe7141ඕක මොකක්ද මගේ 13 pro max එකේ cycle count එක 230 100% health eaka... Covers used කරන්නේ නැතුව charge කරනවානම් හරි used කරනවානම් battery health එක වැඩි කාලයක් අල්ලන් යන්න පුළුවන්, හැබැයි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි... වැටුනොත් සොරි 🥺🥺... Games play නොකරන තරමට හොදයි...
320,000k withara dila 14 pro max used gnnwt wada 400,000kt 15 pro max ek gnn eka wasi . dn price aduyi liberty eken gnn gnnw nm .
මං ගාව තියෙන්නේ 14 pro එකක් , මං (iphone 15 )එක්කට යන එකද හොද? / නැත්තම් iphone 14 pro එක තියන් ඉන්නද?
Oka thyiagen idala 16 pro ekktm ynna , nathtm loku wenask denen ne genwana ganata
@@AppleThink thank you broo ❤️❤️
මේක බලන්නෙත් 15 එකකින් 😌
btterya kohomada?
@@chamydooatwork6136 niyamai mn 60% paya 5 k wage use krnw
15 eka hodaid?
ගොඩක් අය මටත් කිව්වේ මේක හොදයි කියලා. සාමාන්‍යයෙන් මේකේ Price Range එක කොහොමද?
(මාත් ගන්න ඉන්නේ. ඒකයි)
235-245 wge ynne den 128gb , price adu wedi wen plwn tikk $ ekth ekka
Brand new neda @@AppleThink
@@sajanadharmakeerthi2432 ow
128gb da
iPhone battery original replacement walata lankawe hoda thanak recommend krannako. 😢
Aiye udawwak oni. 15ද 12proද හොද? දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ
15
Camerawa 12 pro eke portrait images 15ekata wada hodaida?
You are the great motivater ever met in my life.
Ai low power mood on karane inne battery full tiyedite
Eka nm e welwe nikm on wela thynne , system performance eka tikk adu krla Batry ek save wen ekane wenne low power mode ekn , background app refresh ehm stop wena nisa Batry ek save wenwa , e welwe priority ek dunne recording wlt
I@@AppleThink
@@AppleThink
Mn used karane 13 ekak but dana eka aran masa 3 k vage mata dan 13 pro ekakganna oni kiyqlw hithenava
Plwnnm 15 ynna blnna , naththm 14 pro hari
@@AppleThink14 pro eka market eke hoygann na ne . Eke mokak hri issue ekak tiyenvd
Congratulations brother .කොහොම හරි 100k ගැහුවා නේ
දන්න කෙනෙක් කියනවද Apple පොන් වල සීරියල් නම්බර් මොඩ්ල් නම්බර් වෙනස් කරන්න පුලුවන්ද කියලා
Ai Sony camera eke vidio eka ayin kale ayye
Eka den gennan nene , out of stock eka
Hi where you buy and how many GB thank
GeneXT warranty නැතුව Apple Care warranty විතරක් තියෙන phone එකක් ගන්න එකේ තියෙන අවාසි මොනවාද ?
Warnnty claim krn unoth thma ithin prashna enne naththm nm Awlk ne
@@AppleThinkApple Care warranty phone ekakata lankawedi warranty claim karana process eka mokakda? GeneXT/Future World repair walata bara ganne nadda?
@@UpanandaCollege eyalagen gnna ewa wtri gnne den , anith ewa api ape wiydmin yen one apple store ekai e warrnty ekt kyla mulin loku gnk gnne , aduwt aran Awlk une naththm labai , Awlk unoth e labe wge gnk ynwa ithin apita
60Hz wenasa lokuwatama danenawa 1 year walata wada 120hz used kala kenekta...
sarawa liynnada. 60 Hz 120Hz wenasa therennne nathi umbala wage un tech reviews nokra inna tharamta hodai. Thanks!
Saralawa kynnada - Ane plyn bn ynna ,
den me 16 pro max ekk athe thygen unath mn kynne oka hodai kyla thma , 120hz kyla meke maha labbak ne, lnkwe samnya mnussykt denatath bnew gnna thyn value for money hodama option ekk thma 15 base model ek
Show ektai sobanetai phone gnna unta newei samnya mole thyn ekekta
Ayye mekata action button nadhdha 😢😢😢❤ reply plese
Meke ne , but eka thibba kyla loku wenask ne
Storage කොහොමද
Apple care warranty & shop warranty wenasa poddk explain karanna Puluwanda aiye ❤
Singapore region iPhone eka hondada ???
Oyge 6s eke video ekk ona
15 eke camara settin gana kiyannko ayya
මම තව 2026 ගන්නවා iphone එකක් ❤.විභාගය කෙරුවට පස්සෙ ඇරම් දෙනවා කිවුවා
Al da
Ios 17.4 relese unama apitath a update eka labeida??
Nethi Wei 15 series ek sell krgn neh hdnne apple la kohm hari
@@AppleThink mn gawa thiyenne num 15 pro max ekak🙂
Zoom නම් හොඳටම මදී😮😮
Aiye mata 12 pro max ekak theyenne mata eka gana vesthara tekak daganna one oyage pon no denna puluwanda 🙏🙏🙏
Instagram msg ekk dnna
Iphone indian versions wala wenasa mokadda ?
ගොඩක් වටින video එකක් ❤ SuPiRi🇱🇰
Used 15 ekakata yana ekada hoda 13pro ekakata yana ekd battery eka kikeda hoda දෙලොවක් අතර තනි වෙලා ඉම්නෙ 🤥😊
15 ekt ynna eka safe
@@AppleThink thank u ❤️
iPhone 60 hz kiynne android 120hz wgy thmi
Aiye mama gawa tiyenne 12 pro max ekk mn 15 ekk gamnd mokkd hoda aiye
15 eka hodai but oya pro ekka idan ena nisa ara pro feeling ek nm 15 eken denen nethi wei , 15 eka fun and casual youthful feeling ekk enne , pro wla formal feeling ekk thynne
Like tshirt and denim vs full suit
@ tnx aiye❤️
මෙකෙ refresh rate eka 90hz උනානම් පට්ටම පට්ට
වෙනසක් තෙරෙන්නෙ නැත 😊
@@dilshandhanushka9498 120hz use karapu kenekta therenawa bn lokuwatama
trcsl approved nathi phone ekak eke awasi monada
16 serious එක ආවම 15 serious වල මිල අඩු වෙයිද?
Den adu wela thynne
I phone 15n eke battery eka rata nidgena nagitiddi 3%k wage bhla thiyenwa eka samnya deykd ayye
Background app Mona hari refresh wenwa athi mn nm ehm count krla balala ne thma
@@AppleThink e refresh wena eka cansal karnn barida
Battery eka gana expirence eka kohomada
Mge usage eke hatiyt nm gdak hodai ,
Iphone 11 pro and 12 dekm ekm price neda aiya ynne...e deken gnnw nm mokadda recommend krnn puluwn...(camera/ perfomence )
Camera display- 11 pro
More modern Look and feel - 12
Iphone 15 eke battery usage eka kohomada? Mokada mn ip 8 eke use karadiname attama epa una
15 wla nm ehm Awlkne Batry life ek hodai
Green is the Best! 💚 #iPhone15 #MintGreen
Brother 15 eka genext warranty ekka ganna ekada hoda. Nathnam 1 year apple care warranty ganna ekada hoda. Mokada genext warranty ekka ganna giyoth saahena gaanak wenawane
Ow e wdyt gnna eka thma hari wdya but budget eka amarui nm normal wdyt gnna , one year warranty ekk dena nisa Awlk ne but Awlk unoth eka shop ek anuwa wens wenwa handle krn wdya - warrnty eke thma wenasa naththm phone eka nm same bnew enne
සෙට් එක මගේ පෝන් එක Redmi note 12 එකක්. පෝන් එකත් දීලා සහ සල්ලි තව දාලා අලුත් phone එකක් ගන්න පුලුවන් තැනක් නැද්ද. Used📱 + money 💵 = new 📱........... 😭💔👍 ලෙකු උදව්වක් නුවර ආසන්නව නම් ගොඩක් හොදයි 👍💔
Phone ek fb marketplace eke sell krnna , shop wlt gnne aduwen
@@AppleThink thaks
Mama kalpana kale shop ekekata aluth phone ekak gannna parana phone eka dila aluth phone eke gana adu karagannna puluwanne 👍
Brand new i phones ekk ganna thanak kiyannko
Aiye dan 15plus ekak aran aye phone eka upgrade karana kaleka ee phone eka gaththu shop ekatama trade karanna puluwan nisa 15plus eka second hand mehe market nathi prashne ena ekak naha neda
Ne ehm nm prashnyk ne eth price eka tikk adu wei used market eke
13 or 12 pro me dekn hamadekinm hond mokkd aiya
Ane ayye kiyannako iphone 11 ekakakt yana ekd honda 12 mini ekd kiyala....overall honda mokdda kiynnkoo❤❤❤❤
12 mini kynne 12 ekm thma , but Batry ek podi eka nisa 11 wlt eda batry nm adui , eth display camera chipset okkom 11 ekt wda hodai
Plwnnm 12 ekkt ynna , naththm 11 pro
@@AppleThink Thank you ayyeee❣️
Mekta rply ekk one Man second hand i phone 13 pro max ekak gaththa eth eka charger ekata plug karapuwaham chargin pennanawa eth charg wenne naha 4n eka 2 parak 3 parak off krla on krla plug krhama charge wenwa mek fix krgnna krmayak kynnko plzzz😓😓
Shop ekkt dila blnna port eke Awlk da kyla
@@AppleThink Hri❤️
120hz nethi nisai awla😏 aduma 90hz wth... gamer knk vidihta 😏
Which one is best in 2024 ?Iphone 14 pro max or iphone 15 plus
Plus ewa nm aran aye second hand denna amarui mehe , den price adu wela thyn nisa plwn nm 15 pro 128 ekkt hari ynna blnna
Aiye mage 15 pro max eka charge krapdhi heat wenawa it passe 80 percentage eken passe charging pause wennawa temperature eka adu unama charging resume wennawa kiyla notification deparak awa habai backcover eka thiyedhi charge kle eka loku prashnayakdha aiye
Charger ek original ekkda , back cover ek remove krla chage krla blnna
@@AppleThink hari aiyee💛
Meke dolby sound naha neda
mn lagath 15 ekak thiyenne 20 w adapter eken charge karddi heat wenw , eka battery health ekata balapanawada ?? parana 5w adapter ekk use krata kamk nadda ???
Podi heat ekk enwa , charger ek original ekk nm Awlk ne , plwnnm back cover ek glwla charg krnna
Lower w charger ekak ganna. Better for battery also
Watching this from 14 Pro Max.
මොනා තිබ්බත් මට ඔය සයිස් එක සෙට් වෙන්නේ නෑ.
ඩිස්ප්ලේ එක ලොකුවට නැති උනාම use කරන්න හිතෙන්නෙ නැහැ. තෑග්ගකට හම්බුන 12 Pro එකක් ගෙදර තියනවා අදටත් සිම් එකක් වත් දාලා නෑ😂😂😂😂....
මම නම් පර්සනලි Pro Max Version එකකට යන්න බැරි නම් ඇන්ඩ්‍රොයිඩ් මිඩ් රේන්ජ් ඩිවයිස් එකක් යූස් කරනවා. ඔච්චරම පොඩි ෆෝන් එකක් දැන් තේරුමක් නෑ.
මගේ පුද්ගලික අදහස කිව්වේ. 😊😊😊😊
matanm dan big display use karala epa wela thiyenne pro max ekakata yanne nathuwa pro ekata yanna aasai peformance wagema athta huru bhuti harima pahasui
@@senuthhansana8500 සමහර අය නම් කැමති.. ඒකයි මම පර්සනලි කැමති නැහැ කියලම කිව්වේ.
ඇබිතිල්ලන් ස්ක්‍රීන් එකකින් pdf එකක් බලද්දි , web application fill කරද්දි නම් සංසාරේ කලකිරෙනවා.
Prize kiyada oya phone eke
Aiye mage iphone 14 eka nugegodadi nethi una horu aran mama antryak demma ane thawa hoyanna widiyak nedda ane video ekk kiyannako phone ekk nethi unoth houyanan widiyaha oya hodata pehedili karanawa kapati kam karala horage ganna widiha kiyl dennako 🥺🥺🙏🙏🙏
Apple ID ekn log wela pc ekkin lost mode dala blnna
Bro, Should I buy an iPhone 11 Pro or an iPhone 12?
Depends on your choice, I’ll go for 12 due to modern design
15 plus eke qulk nedda brother. ? 15 plus eke battery eka peya kiyk wage use krnna puluwanda
Awlk ne eth price eke hariyt 15 pro ekkt ynn plwn 310 wge nm 15 plus ek 350 wge 15 pro eka
@@AppleThink 15 plus ek 310k wage wenne 2,90t th tiye. MN samanyen display eki battery time eki tma balanne . Eka nisa 15 plus ek aulk nedda
@@rcgamer2801 ehnm Awlk ne , 15 plus eke Batry ek gdk wela thynwa anith models okkotm wda
@@AppleThink thanks brother 🙂
Okata back cover ekak danawada oya
Ow
physical dual sim version eka lankawe sim damoth wada karanawada e versioneka hodada.
Ow weda krnwa , ekth thynwa sell krnna Awlk ne
Aiye lankawe i phone 15 eka version dekak enawa neda. Hna & zpa kiyala. Me deke price difference eka 30,000k vithara wenawa. Eath deke wenasa hoyaganna baha. Ekak Singapore anith eka indian kiyanawa. Me deke wenasa gana tikak pahadili karanna puluwanda. Oyage versions gana video eka baluwa. Eath me deke wena wenama thiyena wenasa gana video ekak karanna puluwanda. Dan buy karana kenekta loku udauwak wei.
Mama heta 15 ekak ganna yanawa. Video ekak karamna time madiy nam me comment ekata reply ekak hari daanna. Thank u
Version ek wenas unata phone eka okkoma same , zpA thma lnkawa aithi region eka , eth lnkwe onem region ekka phone ekk use krnna plwn , Dubai Japan usa indian one ekk plwn , eth zpa eka thma official eka lnkawt
Kemathi one region ekk gnna phone okkoma ekai
Rata yanakota wadakaranne nathi wena seen ekak thiyenawada. January walin passe finland yanawa mama. Ehedi wada karanne nathi weida adu eka gaththoth
@@Alexfernando2255 weda krn nathi wen ne eth service and repair krgnna nm adala region eke apple store ekt ewnna wenwa , eka nisa inna country ekt adala region eke ekk gththma lesi
@@AppleThink thank u HNA eka gaththa
@@Alexfernando2255 Math ganna inne HN/A hodaida dr mata kiyannako
Oya kiyapu okkoma futures hama 12 eken uda hama iphone ekakatama thiyanawa ban. 15 ekata wada loku wenasak wenawa kiyala hamoma leak walin kiyanne 16 eka gana. Mamath samahara vita 16 ekata yai.. ❤️🔥
Ayye 13 mini එකද i phone 15 එකද අමෙ රිප්ලයි එකක් ඔනිමයි🥺❤️
15 ek gnna den gnn adu wela thynne
@@AppleThink අයියෙ 13 mini එකෙ බැට්ටිය එක දිගට යුස් කරොත් පැය කියක් වගෙ පුලුවන්ද
@@AppleThink ෆ්ලිස් රිප්ලයි එකක් දෙන්නකො
@@MaduwaMadushan Eka hariytm kynna amaryi, TH-cam eke search krla blnna
14pro da hoda 15 da
Good explanation ❤